අලුත් අවුරුදු මේසයට තෙම්පරාදු ලුණුමිරිස - Episode 462 - Tempered Lunu Miris

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 216

  • @HemalPathirana
    @HemalPathirana 5 років тому +55

    අනෝමා ඇන්ටි මම ඔයාට ගොඩාක් ගොඩාක් ස්තුති කරන්න ඕනා දවස් 365 අපිව රසවත් කරන්න අපිත් එක්ක එකට හිටියට......ඔයාගේ මේ හිනාව......කරුනාව.....ලයාන්විතකම කෑමකටත් වඩා අනික් යුටියුබ් නාලිකා අතරින් මාව ඔයාට රදවා තබා ගන්න හේතු උනා.....ඔයාට ඒ ශක්තිය ධ්‍යීර්‍ය 2019 නොඅඩුව ලැබේවායි ප්‍රාර්තනා කරනවා.......

    • @kumarikumari6027
      @kumarikumari6027 5 років тому +3

      මම උනත් ගොඩක් ආදරෙ කරන කෙනෙක් මිස් අනොමා

    • @pushpa1277
      @pushpa1277 5 років тому

      ERANDA HEMAL WEERASINGHE PATHIRANA Amen!!!🙏🙏🙏

    • @zunemob2327
      @zunemob2327 5 років тому

      Thanks you akke

    • @chathufernando9983
      @chathufernando9983 5 років тому

      ERANDA HEMAL WEERASINGHE PATHIRANA

    • @marrianshermila7125
      @marrianshermila7125 4 роки тому

      Thanks anoma akka oyage resepies welete mame christmas welete oyage juggery cake resrpi ake haduwa godak rasai thanks happy new year to you

  • @ravlak122
    @ravlak122 5 років тому +11

    Every cooking channel has a special something in its own way. Anoma aunty's unique touch is not only for the food she makes but also for our hearts. I always feel like I'm in her own kitchen watching her cook. Happy new year to all !❤

  • @upekhanppd
    @upekhanppd 5 років тому +2

    Ape amma mema uthum sewaawa karanne mulu hadawathinmai .ama nisa mehi nama may widihata wenaskaramu..cooking by heart .oba thumiyata thrividha rathnaye aasheerwaadaya labewa .

  • @jplife7773
    @jplife7773 5 років тому +11

    ගොඩක් ස්තූතියි ිට ගොඩක් දේවල් වසරක් පුරාවටම කියාදුන්නට .ලබන වසර සුබ නව වසරක් වෙීවා 🐚🌞

  • @shashamahanama5963
    @shashamahanama5963 5 років тому +9

    Wishing you a happy new year aunty !!! I'm a 20 year old girl and have tried almost all your recipes. And they came out really well. Thank you so much for these lovely recipes Aunty. May Triple gem's blessings with you.

  • @chamilasani4613
    @chamilasani4613 2 роки тому +2

    මමත් හැදුව මේ ලුණු මිරිස.. හරිම රසට ආවා.. Thank u Mrs.Anoma❤️

  • @mihirangismarasinghe5496
    @mihirangismarasinghe5496 5 років тому +2

    Thank u aunty. අන්වාර්යෙන් හදන්න ඕනමයි මේක නම්.
    සුබ වසරක් වේවා සියලුම දෙනාටම.

    • @mihirangismarasinghe5496
      @mihirangismarasinghe5496 5 років тому

      Aunty , හැදුවා හැදුවා ලුණු මිරිස . ඇත්තටම රසයි. රසේ වැඩිවුනා දෙහි දැම්මට පස්සේ.❤🤗🤗🤗

  • @sandyakalupahana8333
    @sandyakalupahana8333 5 років тому +1

    Definitely I will prepare this tomorrow. Yesterday I prepared your Onion Rice, mulligatawny soup and pineapple pudding for an alms giving and it came very nicely and everybody enjoyed it. Thanks Anoma sharing your receipts. with you and your family a Very Happy & Prosperous New Year!

  • @asankagunasekara5309
    @asankagunasekara5309 5 років тому +4

    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබෙන සුභම සුභ නව වසරක් වේවා !!!

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 4 роки тому +1

    ගොඩාක් ස්තුති 🙏 මගේ පුතුගේ birthday එකට මේහෙම හදලා සේරමලා හැමෝම රසයි කිවා.

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 5 років тому +5

    ඔයාටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගිමත් වාසනාවන්ත ශුභ අළුත් අවුරුද්දක් වෙිවා 2019 ....😘

  • @Anu-nn4tg
    @Anu-nn4tg 5 років тому

    Thank you very much
    I’m living in Toronto
    Your recipes are very useful.
    God bless you all and keep posting for us 👍💝

  • @manikekariyawasam3982
    @manikekariyawasam3982 5 років тому +2

    ඔබ තුමියටත් පවුලේ සැමටත් වාසනාවන්ත නව වසරක් වේවා !!

  • @wellwisher1755
    @wellwisher1755 4 роки тому

    I have tried it today, super yummy recipe . thank you so much aunty ,stay Blessed always

  • @mesenevi3814
    @mesenevi3814 5 років тому

    I’m going to make this in the morning with Kiri bath. Thanks aunty and wishing you and your family a very happy, healthy and a successful year ahead! 🙏🏻

    • @mesenevi3814
      @mesenevi3814 5 років тому

      Aunty, i made it in the morning with kiri bath and it tased really nice! Thanks for the recipe!

  • @nichandnichand4181
    @nichandnichand4181 5 років тому +3

    සුබ අලුත් අවුරුද්දක් වෙවී ලබන නව වසරට සුබ පතනවා .......

  • @ayeshachathuni8510
    @ayeshachathuni8510 5 років тому

    හරිම රස පාටයි අනෝමා අම්මේ ආදරෙයි ගොඩක් හැමදාම අපි වෙනුවෙන් කරන me කැපකිරීම් වෙනුවෙන් ගොඩක් ස්තුතියි අම්මේ ඔයාට

  • @KithmiSamarasinghe
    @KithmiSamarasinghe 3 місяці тому

    මේක මම හැදුවා ආන්ටි හරිම රසයි.

  • @wellwisher1755
    @wellwisher1755 4 роки тому

    So sweet of you,so pleasent to have you.spreading love with your words and care with your meals.Stay Blessed always Aunty

  • @Shivanthi6
    @Shivanthi6 4 роки тому

    Tried this one . It was good. TKS 4 sharing with us.

  • @mandeeraperera97
    @mandeeraperera97 5 років тому

    සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබතුමියට සහ පවුලේ සියලු දෙනාටම !!!!

  • @manoranjitham2254
    @manoranjitham2254 5 років тому +1

    Happy new year. Thanks for sharing beautiful recipes

  • @anuradhadunuvila1300
    @anuradhadunuvila1300 5 років тому +1

    උදාවන 2019 වසර ඔබ ඇතුලු පවුලේ සියලුම දෙනාට වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අලුත් අවුරුද්දේ cappuccino හදන හැටි කියලා දෙන්න කියලා පුංචි ඉල්ලීමකුත් කරනවා.

  • @shavinisha6231
    @shavinisha6231 5 років тому

    Wish you a very happy and prosperous New Year Mrs. Anoma....thanks for your lovely recipes

  • @charmde2008
    @charmde2008 5 років тому

    Happy New Year to you too. I really enjoy your channel and learned how to cook yummy food. Definitely trying this tomorrow. Thank you.

  • @maheshperera007
    @maheshperera007 5 років тому

    Subama suba අලුත් අවුරුද්දක් වේවා aunty .me අවුරුද්ද පුරාවටම kiriyen පැණියෙන් ithirewa.jewethe හැමදාමත් satutin inna ලැබේවා .god bless u aunty .api හැමදාමත් ඔයා akka ennawa.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @rooshavarathakumar1767
    @rooshavarathakumar1767 Рік тому +1

    Anoma can you please translate this into english as I dont understand english.

  • @charunyagayathri3584
    @charunyagayathri3584 4 роки тому

    හදන්න අවස්ථාවක් ලැබුණේ නැතත් ඇන්ටිගේ රෙසිපි බලනවා මොකද හරිම ලස්සනට ඉදිරිපත් කරනවා . ඇන්ටි දකුණු පළාතේ ආවේණික කෑම වර්ග හදන්න කියා දෙන්නකෝ

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 3 роки тому

    මම නම් ආන්ටි ඕකට සුදු ලුනු බිකකුයි කොච්ච් කරල් 2 කුයි දාල කොටල ලිපේ තියෙද්දි ලුනිජ්ජ ටිකකුත් දානව හරි රසයි.

  • @deeltoku2957
    @deeltoku2957 5 років тому

    🙏Thank you for all the wonderful recipes!
    Wishing you a very happy New Year!💜

  • @danieljeyarajah1996
    @danieljeyarajah1996 5 років тому

    Hi aluthavudakveva I have question how long you can keep it what is the life time?

  • @shabeenaarafath713
    @shabeenaarafath713 Рік тому

    2023 new year ekata hadala balannam. Thank you.

  • @suchinthaamarasingha4387
    @suchinthaamarasingha4387 5 років тому

    Thank You so much Aunty ....... Wishing you & your family a happy new year !!!!!

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 2 роки тому

    ලැබුවාවු 2022 නව වසර ජයෙන් ජය වේවා! 31 රෑ මාළිනංගි එක්ක අවරුදු සැමරුවේ.සියළු ලෝක වාසි සැමට මෙන්ම ඔබගේ සිව් පවුලටම නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් ගත කිරීමට ලැබේවා කියලා ප්‍රාර්ථනා ශීතළ ස්වීඩනයේ සිට.

  • @tharuvidhu
    @tharuvidhu 3 роки тому

    Wow anti. Oyagen mama godak deval igena gena thiyenava. Thankyou

  • @bothejuwalikadage112
    @bothejuwalikadage112 5 років тому

    ලබන නව වසරසුභම සුභ නව වසරක් වේවා. ඔබ කියා දුන්න හැමදේකටම ස්තුතියි. ජයෙන් ජය

  • @Wigglepops
    @Wigglepops 4 роки тому

    Hi Aunty !
    I made your seeni sambol last week and it was so popular !! When I come back to Sri Lanka I will bring you some Spanish vegetables or ingredients !

  • @damayanthisenadipathige7064
    @damayanthisenadipathige7064 5 років тому

    ඒක දැක්ම හරිම රසයි කල් තියා ගන්න පුලුවන් ද 🌹

  • @priyadarshaniweerathunga4332
    @priyadarshaniweerathunga4332 5 років тому +1

    Mamath kemathi channel ekak 👍
    Samahara kattiya uyanawa kiyala wikara danawa minissunge kale aparade ..
    Miss Anoma ge kema hadannath lesi a kiyana widihata enawa..
    Ithin apita 2019 aluth kema hadanna kiyala denna shakthiya lebewa!
    Suba aluth awruddak!!

  • @chandralathahema2215
    @chandralathahema2215 5 років тому

    sthuthi obathumiyatath subhama subha nawa wasarak weewa! Thruwansaranai

  • @bernardweerasinghe234
    @bernardweerasinghe234 5 років тому +1

    I knew this recipe but adding a little pepper might enhance the spiciness.
    Compliments of the Season Anoma.
    Regards
    Bernard from Col 5

  • @manikperera1562
    @manikperera1562 5 років тому +1

    You are so creative and it’s stunning to learn every dish prepared by your own hands😄

  • @mohiki69
    @mohiki69 4 роки тому

    Thank you Anoma! මම හෙට හදන්න ඉන්නෙ. 🙏

  • @chathuminiwijesekara4794
    @chathuminiwijesekara4794 4 роки тому

    I made this and ate with pol roti. Simply the best.

  • @manikav1011
    @manikav1011 Рік тому

    කල්තබා ගන්න පුලුවන්ද ?

  • @sirilak9839
    @sirilak9839 3 роки тому

    Anoma, tomato dannama onada? Thank you.

  • @ishanimendis6291
    @ishanimendis6291 5 років тому

    Thank you very much. this time I will make this. And wish u a HAPPY NEW YEAR.

  • @suranjimanike2363
    @suranjimanike2363 5 років тому +2

    ස්තුතියි ඔබට 2019 සුභ නව වසරක් වෙිවා 🙏🙏

  • @kanchanakumari2050
    @kanchanakumari2050 5 років тому

    Good morning Anoma auntyyy.. Aniwaryayen heta ude kama meseta mee lunumirisa thamai hadannee... Heta udeta mama 30Kata withara kama mese lasthi karanna onee.. Ada auntyge aluth butter cake eka, kokiss hadanna hithagena inne. A atharata paniwalalu tikakuth hadanawaa.. Heta honda kama mesayak suudanam karalaa windina athdakeema auntyta kiyannamkoo. Auntytath subama suba aluth auruddak we wewaaa... Thank you auntyy. Budu saranaii.....

  • @thusharidammika83
    @thusharidammika83 5 років тому

    හ්ම්ම් damma kanna හිතෙනවා ..Ammooo සුවඳත් එනවා දෙයියෝ..තෙරුවන් සරණයි ..ස්තුතියි 👍👍 From Cyprus

  • @shalikaph2778
    @shalikaph2778 5 років тому

    සුභ අලුත් අවුරුද්දක් වේවා ..ගොඩක් ස්තුතිවන්ත වෙනවා..♥️♥️♥️

  • @subashiniokamura5118
    @subashiniokamura5118 4 роки тому

    බොහොම ස්තුතියි මිස් 🙏😍

  • @rashiekanayake3176
    @rashiekanayake3176 4 роки тому

    ඒ හිනාවටම බඩ පිරෙනවා

  • @lasanthidesilva8094
    @lasanthidesilva8094 5 років тому

    Thank u very much..heta kiri Bathata mee lunu mirisa hadanawa...

  • @sujathamallika3562
    @sujathamallika3562 5 років тому

    හරිම රසයි. මම මෙහෙම හදනව. සැරත් අඩුයි අමුවට ගන්නවට වඩා. තැන්කියු
    මට කියන්න කො කොටන වංගෙඩිය මාර්බල් එකක්ද? කලු ගලෙන් හදපු එකක් ද කියල.

  • @randyindrani9983
    @randyindrani9983 5 років тому

    godak stuthi obata.gemadama rasawath kema beema hadanna kiya dunna obata dergayu wewa suba nawa wasarak wewa

  • @sewwandifernando4858
    @sewwandifernando4858 5 років тому

    Will try this dish tomorrow & need more delicious recipes. Wish you a very happy New year aunty 😚😚😚😚

  • @dinushinir
    @dinushinir 5 років тому

    Wish you and your family a prosperous new year. Gbu all

  • @sandhyaperera7114
    @sandhyaperera7114 5 років тому +1

    A Very Happy New Year Anoma..wishing you all the best..with love..sandhya

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද

    සුබම සුබ අලුත් අවුරුද්දක් වෙිවා සමිමා සමිබුදු සරනයි අක්කි

  • @dinushanilmini848
    @dinushanilmini848 5 років тому

    සුබ අලුත් අවුරුද්දක් වේවා.ස්තූතියි ඔයාට

  • @soysajack8301
    @soysajack8301 5 років тому +1

    ඔයාට සුභ අළුත් අවුරැද්දක් වෙිවා නැන්දෙ..

  • @sachininilakshi3356
    @sachininilakshi3356 4 роки тому

    Me lunumiris eka api heduwa godak rasai. Thank you...... bs

  • @vivekananthansinnathurai7321
    @vivekananthansinnathurai7321 5 років тому

    Hi anoma ,I am anoma here , after a long time ..
    Your tempered katti sambol looks very very tasty ...
    I am going to try this without fail ...thank you so much for a tasty dish .

  • @shanthikodippiliarachchi2245

    Thanks happy New year🌹🌹❤️

  • @akeeslifestyle949
    @akeeslifestyle949 4 роки тому

    Godak rasawath kiyala penawa....eth haiyen katha karanna.nidi mathen vage nathuwa

  • @sharfamohamed5801
    @sharfamohamed5801 5 років тому

    Hello Aunty! I remember seeing the "moru miris" recipe on your channel. I want to try making it but i cannot find it now. Can you pls provide the link for it?

  • @HiruniMalisha-e3k
    @HiruniMalisha-e3k 26 днів тому

    Budusaranay amme

  • @gayanihangwellage6093
    @gayanihangwellage6093 5 років тому

    Anoma miss kiyanna puluwanda galwalin sada gatha podi wangediya kohenda gathe kiyala mata ekak ganna

  • @firoza001
    @firoza001 5 років тому +1

    You are so sweet and beautiful. Wish you a very happy new year.

  • @latha6177
    @latha6177 5 років тому

    suba nawa wsarak wawa anoma mis oyaga kema hadana heti balanawa hinath anawa oya kiyana da walata kammeli nisalu loku lunu gaththa aththa thamae watinna obathumiyata budu saranae newath newathhth saktiya labanna one

  • @nilminianthony3664
    @nilminianthony3664 5 років тому

    Wasanawantha yasa isurin piri suba nawa wasarak oba paule sama denata ma prarthana kranawa

  • @gsekaram13
    @gsekaram13 4 роки тому +1

    Wish you a happy New Year and good luck.

  • @sewwandiudayangani9933
    @sewwandiudayangani9933 5 років тому +1

    Ape enna RATA akka uayana deha BALA enna asai katata kella uananawa akki

  • @gayaniherath4484
    @gayaniherath4484 5 років тому

    සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @Dhanushkadcp
    @Dhanushkadcp 5 років тому

    ඔය සේරම මිරිස් ගලක ඇඹරුවානම් සුපිරි

  • @elizafern3139
    @elizafern3139 5 років тому

    How long can you keep this miss?

  • @dd5944
    @dd5944 Рік тому

    අක්කගේ හස්බන් නම් මාර ලකී. 😊

  • @udayanganisamanthikumari8944
    @udayanganisamanthikumari8944 2 роки тому

    Oyage kama harima rasa patai

  • @yohanianushika3285
    @yohanianushika3285 5 років тому +1

    Anee athatama aunty oyage kata hada ahuwath athi!! Eccharata sundarai oyage wada

  • @christinecooray3821
    @christinecooray3821 3 роки тому

    Beautiful thank you anoma

  • @senuamarathunga8136
    @senuamarathunga8136 5 років тому

    සුභ නව වසරක් වේවා ආන්ටි....

  • @pulsaraobeysekera6889
    @pulsaraobeysekera6889 5 років тому

    ANOMA - Wish you and your family a happy prosperous New Year!!!!!

  • @shifnazmohamed5384
    @shifnazmohamed5384 5 років тому

    Wish you a Very Happy New Year Aunty Anoma! May you have more and more success in the coming year!!! God bless you and your family!!!
    PS: It's high time Aunty that you should do a cookery book and publish it.

  • @warunithantrie986
    @warunithantrie986 5 років тому

    Dekkama kannat aasai😂apita alut resipy denavata godak stuti, good bless u,

  • @nilpri8674
    @nilpri8674 5 років тому

    Ammo rasa dakkath badapirenawa sthuthi amma

  • @priyanganegamage1793
    @priyanganegamage1793 5 років тому

    ඔයාට...සුභ..අලුත්..අවුරැද්දක්..වෙිවා

  • @nandaniemunindradasa5387
    @nandaniemunindradasa5387 5 років тому

    Wish you a happy new year Anoma.!!!!!!

  • @tharanga2686
    @tharanga2686 5 років тому

    Wish you a very happy and prosperous new year aunty .❤️❤️🎉🎉😍😍🎂🎂🎁🎁🎈🎈

  • @chandanadias6001
    @chandanadias6001 Рік тому +1

    ඔඛතූමිය ලූණු ම්රිස හදලා සමාජ මාධ්‍යයට යොමූ කරේ 2018 දෙසැම්බර් 31 මම විඩියෝ එක ඛලන්නේ 2022දෙසැම්ඛර් 31.

  • @shanivictoryherath
    @shanivictoryherath 5 років тому

    Happy new year to you aunty and may triple gems bless to you.

  • @lalithafernando9021
    @lalithafernando9021 3 роки тому

    Thanks a lot

  • @udithasanjeewa2282
    @udithasanjeewa2282 5 років тому

    Mage Amma Laga Idan Kama Hadanna Kiyaladenawa wage danenawa (Man Inne Saudi Wala). Happy New Year To You All ....... !!!!!!!!!

  • @dilinimaduwanthi8017
    @dilinimaduwanthi8017 5 років тому

    oyage vedios okkoma mn balanawa mis.ewa godaak lassani.mn ewa balala kamath hadanawa.oyage Switzerland Vedio ekanm godaak lassani.mn ampare dilini.happy New year oyata

  • @tharukahitibandara4319
    @tharukahitibandara4319 5 років тому

    Oyatath Paule sematath suba nawa wasarak wewa

  • @sewwandiherath7979
    @sewwandiherath7979 5 років тому

    Wish you a happy new year aunty anoma 😘😘 love you so so much ❤

  • @niranjalarathnayake5809
    @niranjalarathnayake5809 5 років тому

    Wish you and your family a happy prosperous New Year !!!!!!

  • @prithathayapran8708
    @prithathayapran8708 5 років тому

    Happy NewYear Anoma

  • @luckydesilva6733
    @luckydesilva6733 4 роки тому

    Happy 2020 Anoma.

  • @nadikaruwanthi2090
    @nadikaruwanthi2090 5 років тому +3

    Wish you happy new year aunty