කවුරුත් නොදන්න - ලිපේ පිචිචුන කට්ට සම්බොලය 😍Traditional Sisters ❤ stove burned Katta Sambol

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 106

  • @nirendragihan2789
    @nirendragihan2789 5 місяців тому +1

    SL food වීඩීයෝ එක බලාලා ආවේ ☺️☺️☺️ මේ චැනල් එකත් මරු 💕💕💕

    • @TraditionalSisters
      @TraditionalSisters  5 місяців тому

      ආදරෙන් පිළිගන්නවා ඔයාව මගේ චැනල් එකට 🥰🥰🥰🥰🥰🥰

  • @OurFoodPalace
    @OurFoodPalace 5 місяців тому +2

    මාත් ආසම කෑමක් තමයි සුපිරි ඈ...❤️👌

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 5 місяців тому +4

    චේතනා දුව හරි ලස්සනයි අද.හරියට රතු හැට්ටකාරි වගේ.ඔයාගෙ ලුණු මිරිස නම් හරිම රස පාටයි.ඒකනම් හදල බලන්නම ඖනෙ.චේතනා දුවගෙ ලස්සන නම් නොකියම බැහැ .

    • @TraditionalSisters
      @TraditionalSisters  5 місяців тому

      ගොඩක් ස්තුතියි ඔබතුමාට ❤ හදලා රසද කියලා කියන්න

  • @supunnirmal3297
    @supunnirmal3297 5 місяців тому +3

    Thank youuu api ta me wage videos genawata ❤❤❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  5 місяців тому

      වීඩියෝ ගැන මොකද හිතන්නේ

  • @MaheemasonaliChethana-mb2cj
    @MaheemasonaliChethana-mb2cj 5 місяців тому +2

    සුපිරි අක්කා . ලස්සන ගමනක් යමු . ❤️❤️

    • @TraditionalSisters
      @TraditionalSisters  5 місяців тому

      බොහොම ස්තූති මල්ලි අනිවාර්යෙන් අනිවාර්යෙන්ම 🤭🤭❤️❤️🙏

  • @Nimesh_Mahattaya
    @Nimesh_Mahattaya 5 місяців тому

    Wow voice over එක මාර ලස්සනයි tv program එකකට වඩා qulity එකක් තියනවා. SL foods චැනල් එකෙන් දැකලා ආවේ. ඔයත් හරිම ලස්සනයි හිනාවෙලා ඉන්න. දිග ගමනක් යන්න සුබ පැතුම් ❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  5 місяців тому +1

      ආදරයෙන් පිළිගන්නවා මගේ චැනල් එකට 🥰🥰🥰🥰🥰🥰 දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න ජයවේවා 🙏❤❤❤

  • @shakeelamazneen4715
    @shakeelamazneen4715 3 місяці тому +1

    Mm haduwa harima rasai sister

    • @TraditionalSisters
      @TraditionalSisters  3 місяці тому

      ඇත්තටම හරිම ආසයි ඔයාලත් බොහොම ස්තූතියි දිගටම මගේ වීඩියෝස් බලන්න අනිත් අයටත් වීඩියෝස් යවන්න ඔයා කොහේද❤️❤️

    • @shakeelamazneen4715
      @shakeelamazneen4715 2 місяці тому

      Mm panadura sis.. oyage halmasso achcharuwath harima rasai.. API dewani paratath haduwa aththatam harima rasai.. digatama karagena yanna shakthiya labenna ona dr❤​@@TraditionalSisters

  • @Tuhin334-q7s
    @Tuhin334-q7s 5 місяців тому +3

    So beautiful place...

  • @k.s.m.c.shesha5850
    @k.s.m.c.shesha5850 5 місяців тому +1

    Oyage voice eka godak ලස්සනයි dr.... ❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  5 місяців тому

      බොහොම ස්තූතියි. කාට කාටත් ආවේනික දක්ෂතාවයක් තියෙනවානේ. ඔයාටත් දක්ෂතාවයක් ඇති බලන්නකෝ

  • @kasundananjaya1362
    @kasundananjaya1362 5 місяців тому +1

    ඒකත් නියමයි ❤❤❤
    ජය වේවා ❤❤❤

  • @achalagimsara6888
    @achalagimsara6888 5 місяців тому +1

    අදත් ලස්සනයි බුදු සරණයි❤💫

  • @Ashintha117
    @Ashintha117 5 місяців тому

    Sl foods විඩියෝ එක බලලා ආපු මම❤️😍

    • @TraditionalSisters
      @TraditionalSisters  5 місяців тому

      ආදරෙන් පිලිගන්නවා ඔයාව ❤❤❤❤

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 4 місяці тому

    ආසාවෙන් බලන් හිට්‍ ය මමත් ඔය ව්දියට ම සම්බල් හදන ව මම කතුරු මුරුංගා කොල ට්කකුත් බැදල දානව නංගි ඔයා කෑම හදන ව්දිහ බලන්න ආසනිසා තමයි වැඩ්‍ යෙන් චැනල් එක නරබන්නෙ ඉතින් ස්තූතියි ඔයාට ❤️ මම අගුනුකොලපෑලැස්සෙන් සොයුරියක් 💕💕💕💕💕💕

    • @TraditionalSisters
      @TraditionalSisters  4 місяці тому

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️ මට හරිම සතුටුයි ඔයා මාත් එක්ක අදහස් බෙදා ගන්න ආවට. ඉතින් ඔයා මොකුත් හැදුවේ නැද්ද

  • @supunnirmal3297
    @supunnirmal3297 5 місяців тому +2

    Thank youuu nangiii ❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰

    • @TraditionalSisters
      @TraditionalSisters  5 місяців тому

      බොහොම ස්තූතියි අයියා... ❤️❤️🤗

  • @lakeesharajapaksha1146
    @lakeesharajapaksha1146 5 місяців тому

    Nangi oya harima pahadiliwa wade karanawa lassanata..oyage voice ekath mara lassani nangi.. adarei goooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooodakkkk❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  5 місяців тому

      ගොඩක් ස්තුතියි මේ ආදරනීය කමෙන්ට් එකට 🥰🥰🥰

  • @mohammedrizwan5472
    @mohammedrizwan5472 5 місяців тому +1

    Very spicy and delicious look akki❤❤❤❤

  • @RasikaEdiriwera
    @RasikaEdiriwera 3 місяці тому +1

    😮😮

  • @dineshamaduwanthi536
    @dineshamaduwanthi536 5 місяців тому +3

  • @amharriyas5041
    @amharriyas5041 5 місяців тому +1

    Nice ❤❤❤❤

  • @dagge.verron7624
    @dagge.verron7624 5 місяців тому

    You are beautiful your food also beautiful ❤️🎉

  • @prasannalal9290
    @prasannalal9290 5 місяців тому +1

    ❤superb

  • @deepakdumpa593
    @deepakdumpa593 2 місяці тому

    Deepak dumpa love ❤❤

  • @7DaysCook
    @7DaysCook 5 місяців тому +1

    wooooooooooooooooooooooow🤩💯❤

  • @anjanainduwara4305
    @anjanainduwara4305 5 місяців тому +2

    Sweetie ❤

  • @supunnirmal3297
    @supunnirmal3297 5 місяців тому +2

    1 st comment eka magen nangiii ❤❤❤❤❤❤❤❤

  • @pathirageperera9990
    @pathirageperera9990 5 місяців тому

    ෂා නියමයි 😊👍
    දැන් බැන්දට පස්සෙ මිනිහට රසට උයල දෙනවද නැත්තම් උයන්න කියල දීල උයා ගනින් කියනවද එතකොට ළමයි 😊👍👍

  • @GeethaGeeths
    @GeethaGeeths 5 місяців тому +1

    🎉🎉❤

  • @lakmaldahanayaka
    @lakmaldahanayaka 5 місяців тому +2

    නංගී, මේ ඔයා ඉන්න ගම්මානයට කියන නම මොකක්ද?

    • @TraditionalSisters
      @TraditionalSisters  5 місяців тому

      කඩුවෙලා අයියා ❤️❤️🙏

  • @jayanthisubasinghe5091
    @jayanthisubasinghe5091 5 місяців тому +1

    Isn’t this the Jaffna style Katta sambole???!?

    • @TraditionalSisters
      @TraditionalSisters  5 місяців тому

      yas some sort of . but Jaffa style adding scrape coconut and fried chilli flakes

  • @gayanmuthumal1961
    @gayanmuthumal1961 5 місяців тому

    හම්මෝ වැහි දවසට කට්ට සම්බෝලයි පොල් රොටි ඉගුරු තේ එකයි💔😋

  • @SamarakoonAnusha
    @SamarakoonAnusha 5 місяців тому

    ❤❤❤

  • @DinuJayawardhana
    @DinuJayawardhana 5 місяців тому

    🤗

  • @Roy-gl1qy
    @Roy-gl1qy 2 місяці тому +1

    කටට කෙළ උනනවා අප්පා

    • @TraditionalSisters
      @TraditionalSisters  2 місяці тому

      මගෙත් 🤭😊❤ ස්තුතියි ඔයාට ❤️❤️❤️

  • @akarshafernando4649
    @akarshafernando4649 5 місяців тому +1

    ඉංදියාවෙ සමහර ප්‍රාන්ත වලත් මෙහෙම හදන්නේ

    • @TraditionalSisters
      @TraditionalSisters  5 місяців тому

      ස්තුතියි අදහස් වලට ❤❤❤❤

  • @DakshithaPremarathna
    @DakshithaPremarathna 5 місяців тому +8

    මේ වහින දවස් වල ඇයි මේවා පෙන්නන්නේ. රොටී ලුණු මිරිස් ප්ලේන්ටි. KFC පරාදයි❤

  • @vimukthiviraj4205
    @vimukthiviraj4205 5 місяців тому +2

    🤤🤤🤤🤤😎

  • @janakabuddhika8162
    @janakabuddhika8162 5 місяців тому

    අපි ඔිව දන්නවා නෝනෙ 😊

  • @ndpdml6763
    @ndpdml6763 5 місяців тому +1

    ළූනු බදින්නෙ නැතුව දැම්මම නරක් වෙන්නෙ නැද්ද? තක්කාලිත් අමුවෙන් වගේ නේද දාන්නෙ ?

    • @TraditionalSisters
      @TraditionalSisters  5 місяців тому

      මෙහෙම හදලා බලන්නකෝ රස කොහොමද කියලා. ❤️❤️👍

  • @thusithasanjeewa-lq8iu
    @thusithasanjeewa-lq8iu 5 місяців тому

    🎉🎉🎉🎉

  • @CookwithMishari
    @CookwithMishari 5 місяців тому

    නංගි ඕක කල් තියා ගන්න පුලුවන්ද

    • @TraditionalSisters
      @TraditionalSisters  5 місяців тому

      පුලුවන් තෙත නැති හැන්දක් බාවිතා කරන්න

  • @RoshanPradeep-vk5jy
    @RoshanPradeep-vk5jy 5 місяців тому

    Aluth ekak ooonee

    • @TraditionalSisters
      @TraditionalSisters  5 місяців тому

      ඉක්මනින්ම දෙන්නම් 🥰🥰❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  5 місяців тому

      ඉක්මනින්ම දෙන්නම්

  • @roshanrajiah2193
    @roshanrajiah2193 24 дні тому

    wow super sweet sister hugs and kiss love you much

  • @sadamalipriyangika9548
    @sadamalipriyangika9548 5 місяців тому +1

    Rasat ati takkaliwala panuwot inna ati

  • @chandimaihalagedara8143
    @chandimaihalagedara8143 5 місяців тому

    ඕන කරන දේවල් ටික ප්‍රමානයත් එක්කම සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම ඩිස්ක්‍රිප්ශන් එකේ දාන්නකෝ. ඊලඟ වීඩියෝ එකේ ඉදන්ම දිගටම එහෙම දාන්න හොඳේ. එතකොට අපිට බලලා හදාගන්න ලේසීනේ ඒකයි එහෙම කිව්වේ හොඳේ. ආදරෙයි ගොඩාරියක් හොඳේ.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰

    • @TraditionalSisters
      @TraditionalSisters  5 місяців тому

      හරි 👍🥰 ගොඩක් ස්තුතියි අදහස් කියනවට ❤❤

  • @Mr.kumara.
    @Mr.kumara. 5 місяців тому +1

    Melo wadke na mrwa nm😂😂

  • @sharminifernando480
    @sharminifernando480 5 місяців тому +1

    Thaniyama roti kanawa hora kella

  • @sachithishara6670
    @sachithishara6670 5 місяців тому

    Mata naginawa kannamay hitanna

  • @RasanganiPushpakumari-ec7oy
    @RasanganiPushpakumari-ec7oy 5 місяців тому

    ඔයා රූපෙත් එක්ක කනවා වගෙම උයන හැටි දාන්න ..ග්ලව්ස් ගලවලා එදාට මං නම් පිළිගන්නවා ඔයා උයන්නෙ කියලා😂

  • @gayanirasika8513
    @gayanirasika8513 5 місяців тому

    Katata kela unanawa

  • @RoshanPradeep-vk5jy
    @RoshanPradeep-vk5jy 5 місяців тому

    Ko ithin apita na ne. Thaniyama kanawa

  • @ගයාන්සම්පත්-ඝ9ඞ
    @ගයාන්සම්පත්-ඝ9ඞ 5 місяців тому

    ❤❤❤❤