Tips for select best window Awning design | Episode 27 | Home Design | Srilanka

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 303

  • @rasikadayarathna9861
    @rasikadayarathna9861 4 роки тому +5

    Thankyou Lyra studio ....මේ දේවල් ගැන මෙච්චර හොදට වෙන කවුරුවත් කියා දීල නෑ.ගොඩාක් ස්තූතිය .

  • @ashanmapalagama9795
    @ashanmapalagama9795 4 роки тому +34

    Brother, ඔයානං නියම වැඩ්ඩෙක්, වෙන අයට මිස්ස් වෙන අමතක වෙන පොඩ් පොඩ් ඒත් වැදගත් කරුනු ඔයාට මතක් වෙනෝ ඒක හොදයි, මේක මට කාලයක ඉදල තිබුන ගැටලුවක් ...තෑන්ක්ස්🙂

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +17

      අපි දෙන්නාම තමයි විස්තර කතා කර කර ලියන්නේ. ඒක නිසා ගොඩක් දේවල් ගැන හිතනවා. අපේ වීඩියෝ එකක් නිසා එක්කෙනෙකුට හරි අමාරුවෙන් හම්බකරගත්තු මුදල් නාස්තියක් අඩු වෙනවා නම්, අපිට ඒක ලොකුම ලොකු සතුටක්. ❤️❤️

    • @Shan-y8e
      @Shan-y8e 4 роки тому

      @@LyraStudio thanx

    • @kalanakarunarathna3373
      @kalanakarunarathna3373 4 роки тому

      Thanks a lot malie....

  • @gayanmadusanka435
    @gayanmadusanka435 4 роки тому +7

    නියමයි.. ඔබේ මගපෙන්වීම අපිට ගොඩක් වටිනවා.. තෙරුවන් සරණයි ඔබ සැමට..

  • @Keesh99
    @Keesh99 4 роки тому +3

    හරිම වැදගත් වීඩියෝ එකක්,වැඩි දෙනෙක් අවධානය යොමු නොකරන ඒත් අවධානය යොමු කරන්න ඕන වැදගත් මාතෘකාවක් තමයි අද කතා කරේ, මේ වගේ වටිනා අදහස් හරිම පැහැදිලිව නිරවුල් ව කියලා දෙන එකට ඔයාලා දෙන්නටම ගොඩක් පින්, තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකක් ඉක්මනටම ඕනේ 👍👍, දෙන්නටම ගොඩක් ආදරෙයි ❤️😘, පරිස්සමෙන් ඉන්න 🤗🤗, බුදු සරණයි🙏🙏

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +1

      බුදු සරණයි ඔබටත්, බොහොමත්ම ස්තූතියි වීඩියෝ බලනවාට. 🙏❤️

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 4 роки тому

    මට ඔනි වෙලාම තිබ්බ දෙයක් දැන ගන්න ,ඇත්ත ටම අලුතින් ගෙවල් හදන මිනිස්සුන්ට ගොඩක් දැනුම ලබාගන්න පුළුවන් ,බොහොම ස්තුති

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      Thank you so much. 👍👍

  • @shaliniaparnika1895
    @shaliniaparnika1895 3 роки тому

    Video එකට ගොඩක් ස්තුතියි. නිවස හදනකොට අවශ්‍ය සෑම අංශයක් ගැන නිවරදි පැහැදිලි කිරීමක් ලැබෙනවා.
    ඒ වගේම finishing වහලක් නිවැරදිව සාදන ආකාරය ගැන video එකක් කරන්න පුලුවන්නන් ගොඩක් අයට වැදගත් වේයි.

    • @LyraStudio
      @LyraStudio  3 роки тому +1

      Thank you so much. api interior designs projects karapu nisa roofs gana godak knowledge ekak labune na.
      ua-cam.com/video/Xh0sUHhHgfI/v-deo.html
      me video eka balanna. idea ekak ganna puluwan wei

    • @shaliniaparnika1895
      @shaliniaparnika1895 3 роки тому

      @@LyraStudio ගොඩක් ස්තූතියි

  • @AsanthaPunchihewaHUDAKALAWA
    @AsanthaPunchihewaHUDAKALAWA 4 роки тому +2

    මන් ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම බැලුව ගොඩක් වටින අපි නොහිතන දේවල් ඔයාලගෙ වීඩියෝස් වල තියෙනව. සහ හරිම පැහැදිලිව ඉදිරිපත් කරනව. පැහැදිලි බැක්ග්‍රව්න්ඩ් එහෙක ඉඳගෙන. ඉතාම සරලව නිදහස්ව හරවත්ව කියන්න ඕනෙ දේ කියනව. ජයවේවා !

  • @madurirasangika1185
    @madurirasangika1185 4 роки тому +3

    ගොඩක් වැදගත් video එකක්.ඇතුලට සහ එලියට සවිකරන bulbs ගැන video එකක් කරන්න.සුබ පතනවා,මේ වගෙ තව අලුත් videos කරන්න.!!

  • @arafathmuja560
    @arafathmuja560 4 роки тому +1

    නියමයි අයියේ ඔයාගේ videos ටික අපිට ගොඩක් වටිනවා... මේ දේවල් ගැන මෙච්චර හොඳට කියලා දුන්නට ගොඩක් ස්තුතියි.

  • @surangaabeyrathna7212
    @surangaabeyrathna7212 3 роки тому +1

    සුපිරිම විස්තරයක් මල්ලි.ස්තුතිය

  • @happylife-vp8gr
    @happylife-vp8gr 4 роки тому +11

    Box house roof ගැන video එකක් දෙන්න

  • @anushacroos60
    @anushacroos60 3 роки тому

    ගොඩාක් ස්තුතිය .හොඳම දේවල් කියලා දෙන කෙනෙක් ඔයා.ගොඩාක් වටිනා විඩියෝ .🙏🙏🙏❤

  • @Abhi-ph8qn
    @Abhi-ph8qn 4 роки тому +1

    නියම දක්ෂයෙක් .......

  • @nilminipadmaperuma1821
    @nilminipadmaperuma1821 3 роки тому

    නියමයි!!! හරිම වැදගත් video එකක්.. well done and thankyou..

  • @Srilakrasakavili
    @Srilakrasakavili 3 роки тому

    බොහොම වැදගත් විඩියෝ එකක් අයියේ... ගොඩාක් ස්තුති අයියා,අක්කා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @nothingisrealdude
    @nothingisrealdude 4 роки тому +1

    | superb broh එක අකුරක් වරදින්නේ නැතිව ඔක්කොම tips ටික අකුරටම කියනවා 🙂💜️ good job

  • @Dd-ie5cv
    @Dd-ie5cv 4 роки тому +2

    යහපතක්මවේවා සෙතක්මවේවා ශාන්තියක්ම වේවා ...සුවපත්වේවා දෙන්න්ටම..!!!

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      බොහොමත්ම ස්තූතියි ඔබට. 🙏

  • @laksirijlu6215
    @laksirijlu6215 4 роки тому +1

    Godak watinawa..තෙරැවාන් සරණයි

  • @patthree
    @patthree 4 роки тому +3

    Brother පුලුවන් නම් ගෙදර කාමර sound proof කරගන්නෙ කොහොමද කියලා විඩියෝ එකක් කරන්න....කප්පරාදු කරලා නැති එකක් සහ කප්පරාදු කරපු කාමරයක් දෙකම

  • @Vimukthi-mj8he
    @Vimukthi-mj8he 4 роки тому

    Superb.. hamadema hariyatama kiyala dunna aniwaren math ge hadaddi me information 100%kma wadagath wenawa thanks a lot.

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      Niyamai. harima sathutui. hariyatama mulinma plan karanawa nam adupaadu awama karagena karanna puluwan wei

  • @manojniranjan1393
    @manojniranjan1393 4 роки тому +2

    අපේ අවධානය වැඩියෙන් යොමු නොවෙන,එහෙත් නිවසේ පෙනුනට වඩාත් ඉවහල් වන අලුත් දෙයක් මේක අලුත් දෙයක් මටනම්. Try කරල බලන්න ඕනි. බොහොම ස්තූතී අපිව මේ ආකාරයෙන් යාවත්කාලීන කිරීම පිළිබදව.

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +1

      Thank you so much. Videos balanawata

  • @shanikaharshani6474
    @shanikaharshani6474 4 роки тому

    Eththatama wedagath karunu godak dwnagatta...tnx...!

  • @nuwanartvision
    @nuwanartvision 4 роки тому

    මාර වටිනවා මේ channel eka .අපි ගෙවල් හදන කොට මේ ideas දෙන්න කවුරුත් නෑ..
    Superb. 🖒🖒🖒🖒 පරන pattern වල window වල උඩ තියෙන මල් design එකට modification idea එකක් දෙන්න පුලුවන්ද.මල් ලෑල්ල අයින් කරලා..වෙනම loovers pattern එකක් වගේ...

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      squares thamai godak aya karanne. Louvers karannath puluwan. Video ekak karanna oone wenama

  • @chamikagoonetilaka4026
    @chamikagoonetilaka4026 4 роки тому +2

    නියමයි Pathum. All the best Lyra Studio !!

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      Thank you so much brother. ❤️❤️

  • @kingiq1784
    @kingiq1784 3 роки тому +1

    8'10 mitter p0di idamaka shop and home (thattu 2...3) adu wiyadam desing thiyenawada??

  • @rasikalakmali399
    @rasikalakmali399 4 роки тому +3

    සොල්දරයක් ගැන Video 1ක් කරන්න

  • @nadeeshak6899
    @nadeeshak6899 4 роки тому +1

    Boru baila naa..අවශ්‍ය de vtarai..ikmanima kiyanawa..godak watinawa..👍👍👍

  • @renukasepali2784
    @renukasepali2784 4 роки тому

    Ayye mn hemadama oyalge vidio balanwa..ekin eka balanwa mge gedara weda iwara wena vidihata.me dws wala mge gedara window dana gamn inne.wessata themena eka walakwanna me vidio eka mta gdk wedgth....thank lyra😘😘😘

  • @RizwanKhan-ok6gb
    @RizwanKhan-ok6gb 4 роки тому

    Hi Guys, we too are planning for something like this and this video was very useful for us. Thank you very much sharing your knowledge. God bless you all...

  • @chamindakumara9647
    @chamindakumara9647 11 місяців тому

    ගොඩක් ස්තුතියි ඔබට 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @neranjan87827
    @neranjan87827 4 роки тому +1

    very valuable video.thanx bro.keep up the good work

  • @mryosushi
    @mryosushi 4 роки тому +1

    simple things but very useful as always. one of the best program not wasting single minute with unseal talk every single word useful.. thanks a lot

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +1

      Thank you again and again. ❤️❤️

  • @dulanigamage3819
    @dulanigamage3819 4 роки тому

    This is really good video... I was looking for this kind of advise. Thank you so much

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      Glad it was helpful! ❤️❤️. Thank you so much for watching the videos.

  • @dilucateringservicemoragol3792
    @dilucateringservicemoragol3792 4 роки тому

    ඔයාගෙ අදහස් හරි වටිනව මල්ලි,ස්තුතියි .

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      Thank you so much video බලනවාට

  • @lahiruz
    @lahiruz 4 роки тому

    තවදෙයක්. පොලි කාබනේට් ෂීට් එක ටිකක් කල් යනකොට පුස්, දියසෙවල වගේ බැඳෙනවා. හරියට සීල් උනේ නැත්නම් ඇතුලට වතුර ගිහින් අැතුලෙත් දිය සෙවල බැඳෙනවා.

  • @gaminifernando8876
    @gaminifernando8876 3 роки тому

    Very good explanation. Thanks

  • @geethmensdis3758
    @geethmensdis3758 4 роки тому +1

    සුපිරි

  • @upekshamadushani5563
    @upekshamadushani5563 Рік тому

    Original amano wehipili hadunaganne kohomada kiyala kiyanna puluwanda

  • @sumithkodituwakku7064
    @sumithkodituwakku7064 4 роки тому +2

    Your cool ideas are admired respectfully . Keep up the good work .👍

  • @pavithrachandani2923
    @pavithrachandani2923 2 роки тому

    Thank you for your advice... good luck

    • @LyraStudio
      @LyraStudio  2 роки тому

      Thank you so much for watching the videos.
      Uploaded new video about correct waterproofing tips ua-cam.com/video/eRIKZJInTtk/v-deo.html

  • @supunsaranath6976
    @supunsaranath6976 4 роки тому +1

    Comment serama kiyewuwa, mage prashne ahanna kalin,answr ekath hambuna 😀 thanks aiye,channel eka hodata karanawa oya,serama videos balala tyenne me wenakota ,serama wadagath una ,subscribe karapu channel walin hodama ekak ❤ digatama karan yanna aiye ,best of luck

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +1

      Thank you so so much video baluwata & comment karata. ❤️❤️

  • @maxboykumara2620
    @maxboykumara2620 4 роки тому +2

    Venetian Blinds වීඩියෝ එකක් ☝ ඕනි

  • @tharakawedasinghe5595
    @tharakawedasinghe5595 4 роки тому +1

    Aiye super ..asama channel aka..💝💝💝💝

  • @Chamara.i
    @Chamara.i 4 роки тому +1

    ගෙදර වහලයට සුදුසු material මොනවද කියල video එකක් කරන්න

  • @disnajayakody7222
    @disnajayakody7222 4 роки тому

    Oya denna lassanata e wagema pahadiliwa lassanata programme eka karanna was hodai all the best Putha!

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      Thank you so much for the love.

  • @thusharipadmamala3389
    @thusharipadmamala3389 4 роки тому

    Pilak ge medata thiyana thanaka wahalaya pilla iwathkara pogola ekak danna ho pilla iwath kirimata idea 1 pls..

  • @sampathmadanayake7347
    @sampathmadanayake7347 4 роки тому +1

    👌 නියමයි

  • @thiluxyk1730
    @thiluxyk1730 4 роки тому

    Very useful information thank you

  • @l.p6573
    @l.p6573 4 роки тому +1

    Niyamai,watina video ekk👍🏻❤

  • @manuwamanuwa6272
    @manuwamanuwa6272 4 роки тому +2

    බොහොම ස්තූති. ✌ ❤

  • @Shaysstory2012
    @Shaysstory2012 4 роки тому +1

    Thanks Lyra Studio 😊

  • @channapathirana7995
    @channapathirana7995 4 роки тому +1

    නියම වැඩ්ඩෙක්

  • @erandajanaka3790
    @erandajanaka3790 4 роки тому +2

    Good work. please try to display the technical terms in texts when you mention it. Eg: @0.56

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +1

      Thank you for the suggestion. will try. it will be really useful. 👍👍

  • @kingiq1784
    @kingiq1784 3 роки тому +1

    Supper...

  • @leeshadpbandara7073
    @leeshadpbandara7073 11 місяців тому

    Waw.you are v.good ❤❤❤

  • @thanujaphillips5072
    @thanujaphillips5072 4 роки тому +2

    Great malli..Never thought about this 💚

  • @jayaniamarasingha7382
    @jayaniamarasingha7382 4 роки тому

    Aiye puluwannm Janel dorawal gena video ekak karannako. Wooden nethiwa hadanna puluwan dewal gena. Oyage video godak watinwa. Thanks...

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      Try karannam ikmanin karanna

  • @tharushipoojani3947
    @tharushipoojani3947 4 роки тому +1

    Titaniyam hari widiyata karana vedio aka ikmnta karannako pls

  • @chrishanthiekanayake6154
    @chrishanthiekanayake6154 3 роки тому

    ඉතාමත් අගය කරනවා

  • @lakshikagangani4
    @lakshikagangani4 2 роки тому

    Ape cordyard akak tiyenawa gei aka saalet akata tiyenne api akata focola dala udin policarbanet sheet aka danna puluwanneda glass akak danawata wada aka hodaida?

    • @LyraStudio
      @LyraStudio  2 роки тому

      Polycarbonate danna puluwan. glass danna puluwan nam hondai mokada glass eka kadunoth witharai prashnayak wenne. clear polycarbonate sheet eka kaha paata wenna puluwan kalayak yanakota

  • @poornawasana9063
    @poornawasana9063 4 роки тому

    Finishing roof ekakata box bar use karana eke wasi awasi gana video ekak karanna.

  • @rohansamarasinghe6619
    @rohansamarasinghe6619 4 роки тому +1

    Normal roof and Box type house roof compared vodeo please

  • @dilanfernando8087
    @dilanfernando8087 4 роки тому

    fiber cement board gana pahadili karanda puluwanda? thank

  • @avalosavs9329
    @avalosavs9329 4 роки тому +1

    මගේ ගෙදර සාලයෙන් වහලය ගොඩක් ඉහලින් ගහලා තියෙන්නේ..මගේ අදහසක් තියෙනවා සොල්දරයක් ගහන්න ටී වී රූම් එකකට වගේ..ඒත් ප්‍රශ්නය තියෙන්නේ ඒකට පඩි පෙලක් ගහන්න පුලුවන් වෙයිද ඒ එක්කම සාමාන්‍ය විදියට බැඳපු බිත්තියකට සොල්දරයක් ගහපුවාම ශක්තිය ඇති වෙයිද කියන එක..ඒ පිලිබඳව අදහසක් ගන්න වීඩියෝ එකක් කරනවනම් ලොකු උදව්වක්..🙏🙏 ඒ වගේම ගොඩක් ස්තුතියි මේවගේ ⁣දැනුම බෙදා ගන්න එකට..😍

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +1

      Mama hithanne wall ekata weight ekak danna puluwan da kiyala balanne wenawa. concrete coloumns, beams daala thiyawa nam puluwan wei. walls brick nam eeth prashna aya wena ekak na kiyala hithenawa. structure eka gana nam mata idea ekak denna danne na.
      normal staircase ekak daganna nam bari wei. oya wage ekakata daana widiye wenas ekak danna(internet images balanna)

  • @kalugalla1984
    @kalugalla1984 4 роки тому +1

    Good

  • @kidedlk7612
    @kidedlk7612 4 роки тому +1

    මරු💓💓💓💓

  • @champikakumari4807
    @champikakumari4807 4 роки тому +1

    Thanks godak watinawa sar

  • @dhanushkachamara8120
    @dhanushkachamara8120 4 роки тому

    Great vedio

  • @joyfulcottage5656
    @joyfulcottage5656 4 роки тому +2

    Always great content 👌

  • @krishanmohan7761
    @krishanmohan7761 4 роки тому

    i love this channel.
    i found it today 2020.10.24

  • @nalinherath429
    @nalinherath429 3 роки тому

    Jenale wateta pati gahanne nedda

  • @nothingbro4361
    @nothingbro4361 6 місяців тому

    Okkatama kalin windows design choose karanna video dhanna

  • @hansikaudari3259
    @hansikaudari3259 4 роки тому

    Harima watiniwa

  • @ruwankumarkumara1260
    @ruwankumarkumara1260 4 роки тому

    Godak hodai apiwa me vidiyata danuwath karanawata...thanks.. mata danaganna one. Wahalayak gahanakota. Steel bar. Dala gahanakotada hoda wood walin karana wahaleda kiyala. Me deke wasi awasi kohomda..

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      steel karama aaye issues enne na, mama lokuwata ee gana advice karanna danne na. mokada interior projects waladi roof karala ne thiyenne

    • @ruwankumarkumara1260
      @ruwankumarkumara1260 4 роки тому

      @@LyraStudio thanks...

  • @udithakelummanagedon534
    @udithakelummanagedon534 4 роки тому

    Mata podi passnyak tiynnwa ..concrete salb eka gana ..mage slab eka 10 year wennwa dala.water proof plant kara wadak na yatin diyasirawa ennwa mekata wisadumk nadda...? Please give me any solution

  • @udayaperera3447
    @udayaperera3447 4 роки тому +1

    great..!

  • @mohamedfawzan144
    @mohamedfawzan144 4 роки тому

    වාහනයක් දාන්න ගරාජ එකක් ගැන video එකක් කරන්න . Thanks...

  • @punchisamanali3020
    @punchisamanali3020 4 роки тому

    Oyalage tp no1k apita Ganna puluwanda.Thank you

  • @sathyabalansathya8010
    @sathyabalansathya8010 4 роки тому +1

    Very nice 👍👌 👍

  • @upulithabandaratennakoon6700
    @upulithabandaratennakoon6700 4 роки тому +1

    Great

  • @janithshavinda
    @janithshavinda 4 роки тому

    Modern house ekakata galapena steel grill windows select kara ganne kohomada?

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      rb.gy/6lot92 - Puluwan tharam simple design ekak use karanna.

  • @dinendraperera2507
    @dinendraperera2507 4 роки тому

    Roof top ekata wahalayak gahana widihak video ekak karanna.

  • @pathumliyanage4697
    @pathumliyanage4697 4 роки тому +1

    Thank you

  • @hewagesusantha6297
    @hewagesusantha6297 4 роки тому +1

    Vrey nice brother 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏thanks

  • @dhanushkaariyasinghe597
    @dhanushkaariyasinghe597 3 роки тому

    Thanks for all

  • @nirmalperera3028
    @nirmalperera3028 4 роки тому

    temperd glass 5*4 price kohoma weida

  • @punyashirani3314
    @punyashirani3314 4 роки тому +1

    Thanks 👍

  • @danushkasiriwardana5093
    @danushkasiriwardana5093 3 роки тому

    Can you suggest me some places where I could buy Polycarbonate sheets and Tempered glasses please.

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      Polycarbonate in all aluminum shops. Swisstech or any glass please search on google. Theres many

  • @ruchiranimavilmada3748
    @ruchiranimavilmada3748 4 роки тому +1

    Wel done

  • @diladilani6962
    @diladilani6962 4 роки тому

    Well done

  • @m.s.peraraperara3581
    @m.s.peraraperara3581 4 роки тому

    Adu viyadamkina geyaka hadana hati kiyala danna

  • @oshanijayathilake5395
    @oshanijayathilake5395 3 роки тому

    Good job

  • @kingslypwarshamana
    @kingslypwarshamana 3 роки тому

    What would be the ideal size for a concert one?

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      around 24" - 30" to the front from the wall and atleast 12" for each sides from the widows. (Depends)

  • @erangajayasinghe129
    @erangajayasinghe129 4 роки тому

    Brother mage bathroom set eka italy walin ewapu ekak. Eke commode eka wall ekata set karala water press karanna thiyenne water tank eken ena line eken.(gung commode) Ekata tank ekak haikarana puluwanda? Water press karana wall eke haikarana valve eka anagathe prasnayak weida?

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +1

      Rocell eketh thiyanwa wall mount units. eeke nam tank ekak thiyanwa mama hithanne. tank eka witharak purchase karanna puluwan mama hithana widiyata. compatible da check karala balanna.
      wall area eka different color tile ekakin karanna. oone wunoth repair karanna puluwn wei.
      tiles remove karath pattern eka wenas nisa loku awulak wena ekak na anith tiles walata

    • @erangajayasinghe129
      @erangajayasinghe129 4 роки тому

      @@LyraStudio thanks bro...

  • @rizwanaanzar8264
    @rizwanaanzar8264 Рік тому

    Ravum biththiyaka thiyana Janelakata mona vage podi kanapi wahalayak hodhaidha.

    • @LyraStudio
      @LyraStudio  Рік тому

      Steel & glass walin, curve shape ekata glass eka cut karala danna puluwan nam lesi wei kiyala hithenawa. minimal look ekak enawa eken.

  • @Xkaputa
    @Xkaputa 4 роки тому +4

    රිලවු ඉන්නවනම් කොන්ක්‍රීට් සීන් එක තමයි ගැලපෙන්නෙ 👍

  • @architecture7962
    @architecture7962 4 роки тому +1

    Good ayye

  • @slpromomideo5342
    @slpromomideo5342 3 роки тому

    aiye roofing sheet gana video ekak kranna...podadak price kiyanawd roofing wala?asbasto sheets walata wada labada?

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      roofing.lk web eka balanna. or showroom ekata yanna

  • @amithapeiris5563
    @amithapeiris5563 4 роки тому +1

    Thanks

  • @Kamal_n
    @Kamal_n 4 роки тому +1

    Nice