S&s/ ARCHITECTUER/ අඩු වියදම් / finishing/ roof/ සිංහලෙන් /sinhalen/ construction /new/ house design

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 187

  • @architecture7962
    @architecture7962  7 місяців тому

    තවත් සවිස්තරාත්මක විස්තර මේ video එකේ තියෙනවා....ua-cam.com/video/8P50JGEe6qQ/v-deo.htmlsi=huj1fZDgcTSz7OdU

  • @asankadesilva9699
    @asankadesilva9699 4 роки тому +4

    බොහොම ප්‍රයෝජනවත් දිගටම කරගෙන යන්න නොනැවතී ..සුභපැතුම්

  • @shanakadimantha8001
    @shanakadimantha8001 4 роки тому +3

    බොක්ස් බාර් එක ඇතුලේ කූඹි බිත්තර දාලා බෝවෙන එක ලොකු ප්‍රශ්නයක් ඒකෙදි බිත්තියේ පැත්තෙ බොක්ස් බාර් සීල් කර ගන්න පුළුවන් වුණත් ,ඉස්සරහ පැත්ත සීල් කරගන්න බෑ නේද කැපුම් පේන එක වහන්න බෝඩ් එකක් පැවසුවාට පීලි දැම්මට. සම්පූර්ණයෙන් සිල් කරගන්න එක ප්‍රශ්නයක්, මේකට විසඳුම්ක් තියෙනවාද

  • @virajithsenarathna9661
    @virajithsenarathna9661 Рік тому

    අඩි 20ක් දිග වහලයකට බොක්ස් බාර් ගහන්න පුලුවන්ද?

  • @dasundilshan7265
    @dasundilshan7265 4 роки тому +7

    ලී දාලා ෆිනිශින් කරන් නැතුව නෝරමල් සීට් වහපු වහලයකට, ඒකෙ ලී නොපෙනෙන්න ෆිනිශින් වහලෙට සමාන වෙන විදියට ලස්සනට ගන්න පුලුවන් විදියක් නැද්ද වහහෙ angle එකටම ඊට සමාන්තරවම යටින් ගහන්න බෝඩ් එල්ලන විදියක් ඉදිරිපත් කරන්නකො, ගොඩ දෙනෙක්ට වටී ❤️🙏

  • @devikachandrasooriya9186
    @devikachandrasooriya9186 3 роки тому

    Me wahale gahala ewara unamath bar saha lee aye polish karanna onada

  • @sachindamadushan7366
    @sachindamadushan7366 3 роки тому +1

    Me box bar size eka mokakda?kiyada?bpx bar api paint karaganna oni neda?

  • @buddhikanayanee591
    @buddhikanayanee591 3 роки тому

    Meka thattu deke geyakata hari yai da? Box bar eke ghanakama 2mm ta wadaa wadi wennone then thiyeda. Udaharanaya geyaka mudun leeyata daanne loku leeyak, ewage eka eka then walata eka eka size box bar paawichchi karannone dakohomada? Kohomada meka gana wadi wisthara danaganne, bohoma sthuthi.

  • @jeewanviraj6119
    @jeewanviraj6119 Рік тому

    Dan me wdyt ghnn wiyadama wedi neda

  • @asirilanka6252
    @asirilanka6252 4 роки тому +1

    Meke bar sambanda karanne ena valinda netthan valding da?

  • @TeshanBothalage
    @TeshanBothalage 3 роки тому

    godak watina channel ekak .yakaden wahala gahuwama akunu wadina prasnayak enne nedda

  • @weldinghero.1921
    @weldinghero.1921 2 роки тому

    Finishing wahalaya gahanna kiyak yanawada warga adi 1200 badu dala

  • @sudarmasandamali8722
    @sudarmasandamali8722 4 роки тому +1

    Oya box bar adiyak kiyak wenawada

  • @roshanparanavithana9580
    @roshanparanavithana9580 4 роки тому +3

    pawichchi karapu box bar wala size tika kiyanna puluwanda? thickness ekkama..

  • @jagathpushpakumara8731
    @jagathpushpakumara8731 4 роки тому +1

    hoda denuwath kirimak , boq eka denna puluwanda? akunu prashna walata monawa weida?

  • @Sunil22222
    @Sunil22222 6 місяців тому +1

    ගන්න box bar වල size එක වත් කියන්නෙ නැතුව වහල ගහන හැටි කියල දෙනවලු. කට්ටිය පට්ට පට්ට කියල comment කරලත් තියෙනවා. අනේ මන්දා

  • @k.d.s.kumara1869
    @k.d.s.kumara1869 3 роки тому

    මේකට අමානෝ විතරයි ද සෙවිලි කරන්න පුලුවන්.නැත්නම් සීටි වහන්න පුලුවන්ද

  • @rumeshmadu1281
    @rumeshmadu1281 3 роки тому

    Bor bar wala cutting angle kohomada kale.

  • @priyashanmadusanka1488
    @priyashanmadusanka1488 4 роки тому +1

    අකුණු වලින් හනියක් නැද්ද..

  • @dumithnishantha9074
    @dumithnishantha9074 2 роки тому +1

    Pattane

  • @warunakangara6791
    @warunakangara6791 3 роки тому

    Box bar kohenda ganna haki, kowda inna baas la Mesa karanna

  • @pasantharu6019
    @pasantharu6019 4 роки тому +2

    bro mage roof eke warga adi gana dunnoth BOQ Eka denna puluwanda

  • @manojindrajith274
    @manojindrajith274 4 роки тому +1

    Thawa video 1k danna ko niyamai

  • @c.ktheroadtovictory
    @c.ktheroadtovictory 4 роки тому +3

    සාමානයෙන් ලී යොදාගන්නවට වඩා මේ ක්‍රමයෙදි වියදම කීයකින් වගේ අඩු කරගන්න පුලුවන්ද

    • @architecture7962
      @architecture7962  4 роки тому +1

      වහලෙ ලොකු වෙන්න වෙන්න වෙනස වැඩී... boq eke wenasa dala thiyenawa

  • @chameeraniranjan3868
    @chameeraniranjan3868 3 роки тому

    Kohomada bn seet walata roofing bolt demme

  • @nuwanchathura8523
    @nuwanchathura8523 4 роки тому +1

    Grt mat dengann oni wahal sewili karan sit ak komada sawi karanne kiyala

  • @rumeshfernando2991
    @rumeshfernando2991 4 роки тому +1

    Aiya kohomada makata wluthiyanna rippa gahanna

  • @sugathsamarathunga7285
    @sugathsamarathunga7285 3 роки тому

    Yakada wahala gahana aya innawa da

  • @ruwankumarkumara1260
    @ruwankumarkumara1260 4 роки тому +1

    Meke udata monada danne.. rhaino sheet da

  • @indunilmunasinghe9538
    @indunilmunasinghe9538 3 роки тому +1

    what are the standard sizes of box bars

  • @shanumila4660
    @shanumila4660 2 роки тому

    Malli warga adi 256 kohomada price

  • @madhawaranga5347
    @madhawaranga5347 3 роки тому

    කල් පැවැත්ම කොහොමද?....කාලයක් යද්දි මළ කනවා නෙද්?....

  • @shanakanishshanka4032
    @shanakanishshanka4032 3 роки тому

    Sheet vala ana danne monatada

  • @amila7745
    @amila7745 4 роки тому +1

    Adu wiyadam kiyanne kohoma cost ekak yaida

  • @sujithchamara2004
    @sujithchamara2004 4 роки тому +2

    Bar ekak Kiyak vithara wenawda

  • @ky64kmdcbsenaviratne98
    @ky64kmdcbsenaviratne98 3 роки тому

    Boq ekk hadana widiha kiyala denwada

  • @mountlankatours3090
    @mountlankatours3090 4 роки тому +1

    Box bar size eka kiyada? 4"×2" da?

  • @ruwankumarkumara1260
    @ruwankumarkumara1260 4 роки тому +1

    Video ekak karanakota miusic nawaththala karanan neda hoda. Pahadili ne kiyana eka

  • @slchemstudio
    @slchemstudio 3 роки тому

    Malli meke kalpawathma kohomda

  • @lawrencemariyam3453
    @lawrencemariyam3453 4 роки тому +1

    Jesus pihitai Malli Malli kitchen ekak alut wadiya kara ganne vidiya program ekak pannane

  • @sajithnuwan3689
    @sajithnuwan3689 2 роки тому

    මේකනම් ෆට්ට😍😍😍😍😍😍

  • @anushashasi4359
    @anushashasi4359 4 роки тому +1

    ගොඩක් හොදයි

  • @Cph776
    @Cph776 3 роки тому +1

    21×10 වැරෙන්ඩා එකට කීයක් යනවද මේ විදිහට ගහන්න

  • @ranganabanuka220
    @ranganabanuka220 4 роки тому +1

    Akunu gahanne nedda

  • @dinushalakmali3642
    @dinushalakmali3642 4 роки тому

    GI bar da hoda

  • @anushikashemali4013
    @anushikashemali4013 4 роки тому +1

    Malli mage gedara wahale weda oyalata kiyala karaganna puluwanda.

  • @soulsStatus22
    @soulsStatus22 4 роки тому +3

    ඒක සුපිරියටම දීලා තියනවා බන් එල

  • @shanakanishshanka4032
    @shanakanishshanka4032 3 роки тому

    Patta video eka

  • @amila7745
    @amila7745 4 роки тому +1

    Me wadenam supiri

  • @shyamalinadee9136
    @shyamalinadee9136 4 роки тому +2

    Good luck brother

  • @rrajini4266
    @rrajini4266 4 роки тому +1

    malli oyalage me widihata sivilim gahana aya innawada.

    • @architecture7962
      @architecture7962  4 роки тому

      Ow..

    • @rrajini4266
      @rrajini4266 4 роки тому

      eka paththak adi 8 ×12i anik paththa adi 23×8 kiyak wage yaida okkoma

    • @rrajini4266
      @rrajini4266 4 роки тому

      thank you... idiriyatama yanna labewa....

    • @architecture7962
      @architecture7962  4 роки тому

      @@rrajini4266 thank you.. ඔයාලගෙ camment ගොඩක් වටිනවා.

    • @KadiyaCom
      @KadiyaCom 4 роки тому

      මල්ලි ඔයා ලස්සනට video එක කරනවා. වහලේ උඩ සීට්‍ රදවන්නේ කොහොමද?

  • @kasunok4042
    @kasunok4042 4 роки тому

    Ana mava hadana bas kank hoyala dannko

  • @kanthiarachchige4243
    @kanthiarachchige4243 4 роки тому +1

    Good

  • @praneethsilva541
    @praneethsilva541 4 роки тому +2

    ආයු කාලය කොහොමද

  • @nilanthakumara2941
    @nilanthakumara2941 4 роки тому +1

    Wahalaye Yata lee walata hoda le wargayak

  • @madushankagunawardana6418
    @madushankagunawardana6418 4 роки тому +1

    දිගටම කරගෙන යන්න

  • @kumaraconstruction863
    @kumaraconstruction863 4 роки тому +1

    Yatali , parala saha mulapparalavala size aka saha gage aka mokakkdha

  • @nayanajithsandaruwan9547
    @nayanajithsandaruwan9547 4 роки тому +1

    Box bar gauge eka mokakda, amano feeling eka Honda nadda,mokada wada honda

  • @ranmuthu6016
    @ranmuthu6016 3 роки тому

    Mcn oywa contect krganna pullluwan vidihka danna.💪💪💪 plz mcn

  • @nalakajayantha2299
    @nalakajayantha2299 4 роки тому +3

    නියමයි සහෝ 👌
    මේ BOQ එක මට ගන්න පුලුවන් ද?

  • @tssrilanka9439
    @tssrilanka9439 4 роки тому +1

    Yaluwa me wahaleta warga adiyata keeyak yanawada
    Box bar eka mm keeyada kiyanna.
    Onna mama subs. Ekakuth demma 👍

  • @rrajini4266
    @rrajini4266 4 роки тому +1

    malli mata oya kalin dawasaka ewwa bas kenekge no ekak e no eka ewanna.

  • @gunathilakapradeepa2555
    @gunathilakapradeepa2555 3 роки тому

    Godak praojana una

  • @ruwanchamaree6089
    @ruwanchamaree6089 4 роки тому +1

    Mage wedak tiyanawa kohomada karaganne

    • @architecture7962
      @architecture7962  4 роки тому

      0770526662 thushara indika. Me oya wahala gahana kenek... cl karala balanna..

  • @pathiranapathirana7946
    @pathiranapathirana7946 3 роки тому

    ඔයා කොහෙද ?

  • @naweendranuwankumara4480
    @naweendranuwankumara4480 3 роки тому +1

    Nomber eka දාන්න පුළුවන් ද

  • @gayaninisansala4088
    @gayaninisansala4088 2 роки тому

    ඔයා කොහෙද ඉන්නේ දැනගත හැකිද ? මට

  • @tisharajeewanthi1368
    @tisharajeewanthi1368 3 роки тому +1

    ගේක වහලෙට සුදුසු ලී තමයි
    වැරන්ඩනම් අවුලක්නැ

  • @asankadisanayaka5008
    @asankadisanayaka5008 4 роки тому +1

    මේකෙ රීප්ප ගහන්නෙ කොහොමද කියල දන්න කෙනෙක් කියනවද ලොකු උදවුවක්

    • @architecture7962
      @architecture7962  4 роки тому +2

      ඇණ දාල අල්ලන්න ඕන.. ටිකක් අමරුයි වැඩේ..

    • @asankadisanayaka5008
      @asankadisanayaka5008 4 роки тому +1

      @@architecture7962 video කරපු එකක් තියෙනවනම් දෙන්ඩ පුලුවන්ඩ බලන්ඩ ලොකු උදවුවක්

    • @lahirukekulandara444
      @lahirukekulandara444 3 роки тому

      @@architecture7962 හරස් අතට ⁣box bar ගහන්න ඕන නැද්ද

  • @champikapriyadarshani1912
    @champikapriyadarshani1912 4 роки тому

    Le tharam lassana na..anik මලකඩ kanawa.

  • @sachilajagoda3848
    @sachilajagoda3848 2 місяці тому

    🎉🎉🎉

  • @rasikapradeep9968
    @rasikapradeep9968 4 роки тому +1

    Wada kuliya kiyada

  • @arunithilakarathna4770
    @arunithilakarathna4770 4 роки тому +1

    niyamayi malliiii

  • @shanakahettiarachchi2630
    @shanakahettiarachchi2630 4 роки тому +1

    ඔය වාර්ග අඩි කීයක වහලයක් ද?

    • @architecture7962
      @architecture7962  4 роки тому +1

      ~±600 sq.feet

    • @shanakahettiarachchi2630
      @shanakahettiarachchi2630 4 роки тому

      මට ඔය boq එක ගන්න පුලුවන්ද?
      shan_hettiarachchi@yahoo.com

    • @architecture7962
      @architecture7962  4 роки тому

      @@shanakahettiarachchi2630 whatapp msg ekak danna.. 0768387116

    • @shanakahettiarachchi2630
      @shanakahettiarachchi2630 4 роки тому

      @@architecture7962 thanks

    • @ak-nv4cs
      @ak-nv4cs 4 роки тому

      @@architecture7962 මට මෙි විදියට වහලෙ ගහ ගන්න ඔනෙ මට නමිබ එකක් දාන්න

  • @shahry4881
    @shahry4881 4 роки тому +2

    Price please 1feet

    • @architecture7962
      @architecture7962  4 роки тому

      Rs.400-800

    • @judeshan5243
      @judeshan5243 4 роки тому

      S&s ARCHITECTURE බ්‍රො දැව වලින් වහලයක් ගහන්න වර්ග අඩියකට කියක් වෙනවද? බඩු ඔක්කොමත් එක්ක ? ඒ වගෙම මේ system එකට ගහන්න වර්ග අඩියකට කියක් වෙනවද බඩු ඔක්කොමත් එක්ක ? ඒ දෙක වෙන වෙනම පොඩ්ඩක් කියනවද plz

  • @machirajapaksha7505
    @machirajapaksha7505 3 роки тому

    Mata meya mahattayaga tp no dannako danna kanek innawanam

  • @architecture7962
    @architecture7962  7 місяців тому

    තවත් සවිස්තරාත්මක විස්තර මේ video එකේ තියෙනවා....

  • @samanthikumari7757
    @samanthikumari7757 4 роки тому +1

    Me wage Kal pawathma wagakima

  • @chammiirosha8220
    @chammiirosha8220 3 роки тому

    Den wane ganan ne...

  • @pasindudeshan9188
    @pasindudeshan9188 3 роки тому

    මේ කරන අයගෙ නම්බර් එකක් නැද්ද

  • @ravindulakshan842
    @ravindulakshan842 4 роки тому +1

    Good luck bro♥️

  • @sachithrasanjana3726
    @sachithrasanjana3726 3 роки тому

    නම්බර් එකක් නැද්ද

  • @soulvoicesl6783
    @soulvoicesl6783 3 роки тому

    Dan yakada ganan lee walata wada🙄🙄🙄

  • @danushkaniroshna1242
    @danushkaniroshna1242 4 роки тому +1

    Wahalak

  • @Music_SriLanka_
    @Music_SriLanka_ 4 роки тому +1

    මචං ඔය වහලවල් ගහන බාස් කෙනෙක් සෙට් කරලා දිපං මචං

    • @architecture7962
      @architecture7962  4 роки тому +2

      Add ekak camment ekakata danna

    • @nishanthasb
      @nishanthasb 4 роки тому

      මට tele. No. එක දෙන්නකෝ....

  • @ir5034
    @ir5034 3 роки тому

    👍👍👍

  • @aroshamadubashini1368
    @aroshamadubashini1368 2 роки тому

    වහල ගහන අය ඉන්නවා ද පිට පලාත් වල ට ගිහින් වැඩ කරන අය

  • @issa_4866
    @issa_4866 4 роки тому +1

    මලකඩ කන්නේ නැද්ද

  • @samanthikumari7757
    @samanthikumari7757 4 роки тому +1

    12.15 diga palala no eka denna

  • @santhoshiwijethunga2655
    @santhoshiwijethunga2655 4 роки тому +1

    How do I contact you?

  • @gimhanalakshitha229
    @gimhanalakshitha229 4 роки тому +1

    Eka elama bn

  • @udayangadananjaya8030
    @udayangadananjaya8030 4 роки тому +1

    👍👍👍👍

  • @chamaraprasad934
    @chamaraprasad934 4 роки тому +1

    Hariyata pahadilymaddi

  • @chintansecurity1762
    @chintansecurity1762 3 роки тому

    Sir Mata Phone Number Akaka awanawada advice akak ganna

  • @isurusameera336
    @isurusameera336 3 роки тому +2

    විය දම් අඩු උනාට වැඩක් නෑ වෙල්ඩින් බාස්ලා කපුරු ගනන් කියනව.....

  • @architecture7962
    @architecture7962  4 роки тому +2

    thanks all

    • @ksrajith
      @ksrajith 4 роки тому +1

      ගොඩක් ප්‍රයෝජනවත් විඩියෝ එකක්...
      යකඩ බාර් අව්වට ඔරොත්තු දීම (ප්‍රසාරණතාව)
      කොච්චර කාලෙකින් මොනවගේ ට්‍රිට්මන්ට් කරන්න ඕනද කියලත් කියන්න
      නැත්නම් ඒ විසිතර දැනගන්න නම්බර් එක්ක දෙන්න

    • @architecture7962
      @architecture7962  4 роки тому +1

      @@ksrajith එහෙම ප්‍රශ්න එන්නෙ නැ. මන් හිතනව කල් පවැත්ම අතින ගොඩක් හොදයි.

    • @sanjeewanird5687
      @sanjeewanird5687 4 роки тому

      Number ewana please

  • @vichithrachulangani4788
    @vichithrachulangani4788 3 роки тому +1

    Contact No. එකක් දෙන්න පුළුවන්ද?

  • @sanjeewanird5687
    @sanjeewanird5687 4 роки тому +2

    Malli number ewana..

  • @tharumex3997
    @tharumex3997 4 роки тому +1

    Uda deke polu hai karana vidiya kiuwe nena

    • @architecture7962
      @architecture7962  4 роки тому

      පහැදිලි නෑ කියපු එක..

    • @tharumex3997
      @tharumex3997 4 роки тому

      @@architecture7962 sit thiyanna kalin 2" ×2" polo haikarana vidiya.

    • @architecture7962
      @architecture7962  4 роки тому

      @@tharumex3997 2x1 ewa thiyanne

  • @yesanthasadarenu6953
    @yesanthasadarenu6953 3 роки тому

    Me vahalayak apita gaha gannna one.number ekak dennako