Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නොමසුරුව සතුටු සිතින් සියලුම දැනුම බෙදාදෙන ඔබතුමාට බොහොම පින්. සියලු කටයුතු සාර්ථක වේවා !
පිං පාර කවුඩල්ල
බොහොම ස්තූතියි ඔබතුමාට.
🙏
ඉතාමත් වටිනා , ප්‍රයෝජනවත් වීඩියෝවක් .ඔබතුමාණන්හට බොහොමත්ම ස්තූතියි .බද්ධය කරන ආකාරය විස්තර කිරීම හරිම පැහැදිළියි. එසේම කැමරාව මෙහෙයවීමත් හරිම අගෙයි.
මේ.ක්‍රමය.අලිගැට.පේර.වලටත්කරන්න.පුළුවන්ද.ගොඩක්.ස්තූතියි👍❤
ඔව්නෙ. ඒ මහතා කිව්වෙ එකම කුලකයේ ඕනම ගහකට මේ ස්පර්ශ බද්ධ ක්‍රමය 100% සාර්ථකයි කියල😊😊
ඔබ තුමාට බොහොම ස්තූතියි ....🙏
ස්තුතියි,..................
බොහොම ස්තුතියි ඔබතුමාට
ස්තුතියි ඔබතුමාට. අලිපේර එක් ගසක් පමණක් තියෙනවා, හොඳින් මල් ආවා නමුත් ගෙඩි නෑ. සමහරු කියනවා ගස් දෙකක් අවශ්‍ය බව. මට පුලුවනිද වෙනත් පල දරන ගසක අත්තක් මේ ගසට බද්ධ කරගන්න මේ ක්‍රමයට? නැත්නම් වෙනත් උපදෙසක් දෙන මෙන් ඉල්ලමි. ස්තුතියි
ඔබ තුමා රටට මහා වස්තුවක් ,එය රෙක ගෙනිම අප සතු දෙයක් ,රටට ,මමේ කරනා සෙවය ඉතාම අගේ කොට සලකනවා 🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪❤️❤️😊
ස්තූතියි 🙏
ඔබ තුමාට බොහෝම ස්තූතියී .ලංකාවට ආවාම අනිවාර්යයෙන්ම නැවතත් මගේ මල් වගාවට සම්බන්ධ වෙන්න හිතන් ඉන්නේ.(ලංකාවේදී මල් වගාව කරේ ) මට ඔබ තුමා ගෙන එන මේ වීඩියෝ බොහෝම ප්‍රයෝජනවත් .ඔබ තුමාට ස්තූතියී .
Dear Mr RanaweeraI have a plant which I purchased from an exhibition in March 24. Can you please give the instructions how to put it into a big pot as I don't have much garden space. Thank you in advance God bless u
බොහොමත්ම ස්තුතිය ඔබ තුමාගේ සේවයට 🙏. මේ බද්ධ පැලයත් ශේස්ත්‍රයේ සිටවනකොට බද්ධ සන්ධිය යටවෙන්න සිටවන්නෙ නැහැ නේද?
බොහොම ස්තූතියි ඔබට මෙම පහසු බද්ධ ක්‍රමය කියලා දුන්නට.බිම හිටවපු අඩි 5 ක විතර කොස් පැලයක පොඩි අත්තකට බෑග් එකක තියෙන වෙනත් වර්ගයක කොස් පැලයක් මේ ක්‍රමයට බද්ධ කරල ගහේ කොස් වරිග 2 ක් හදා ගන්න පුළුවන් ද?
සරල පැහැදිළි කිරීමක්; ස්තුතියි.
ස්තූතියි සර්....👍👍👍
ස්තුතියි රණවීර මහත්මා, කවදත්, අපට මේ කරන සේවයට කෙසේ ස්තුති කරමුද?
Thank you. That was very interesting and GOOD.
Bohoma sthuthy
Kaju palayak badda karannath puluwanda.oya vidihata
ඇත්තටම කෘෂිකර්මාන්තයට දායක වීමෙවැනි දෑ උගෙන මහන්සි වී රටේ ව්‍යාප්ත කරගත්තොත් හැම ගමකම පලතුරු කොස් වලින් සපිරි දේශයක් ගොඩනගන්න පුළුවනි. පාසල් කාලයෙම දරවන් කෘෂිකර්මාන්තයට යොමුකරවීම බලධාරීන්ගේ යුතුකමයි. අප ඉගෙනගත් අවධිවල (1965) පාසැල්වල ගෙවතු වගාව ඉතා ඉහලින් තිබුණා. ඔබතුමාගේ නව කෘෂිකර්මාන්ත ක්‍රම වලට අපගේ ආචාරය!
කොහොමද ලොකු ඇපල් ගහක අත්තක් ඒ ගසේම බද්ධ කරගන්නේ
Very important video. Thank you so much
Thanks ♥️ u ar great
රෝස මේ ක්‍රමයට බද්ධ කරන්න පුළුවන් ද
ඔබනම් විශිෂ්ඨ මිනිසෙකි.
කජු අතුවලටත් මේ බද්ධය කරන්න පුලුවන්ද?
Sir,mata kos ,amba ali pera duriyan me widiyata hadala denna puluwanida
ස්තුතියි
මිදි වගාව ගැන කියන්න.
බද්ද පැලයකින් පලදාව ගන්න කොචර කාලයක් යනවද
Thanks
Good luck good 💯
Rambutan Me vidiyata Badda kala hekidaPl... vistarayak laba denna.Teruwan Saranai
Well come Ceylon Agriඔබ තුමාගෙ වීඩියෝ ගැන නමර් ප්‍රස්න නැහැ.මොකද හැම දෙයක්ම තේරෙන භාශාවෙන් කියල දෙන නිසා.ස්තුතියිඔබ තුමාගෙ වීඩියෝස් බලද්දි තේරුනා තායිලන්තය වගෙ රටවල සන්චාරය කර අැති බව. තායිලන්තය වගේ රටවල වගා කටයුතු සදහා Emergency water pump විදුලිය නැතිව යකඩ බැරල්එකක් බාවිතා කර ජලය ලබා ගන්නව. මෙික අැත්තක්ද මෙික විසාල ප්‍රශ්නයක්. ලංකාවෙ විසාල පිරිසක් අත් හදා බැලුව විද්‍යා ගුරුවරු පවා මෙි ගැන දැනට කතා කරනවමොකක්ද මෙිකෙ අැත්ත නැත්ත.මමත් විසාල මුදලක් වියදම් කරල බැලුව .එ්ත් අසාර්තක උනා. කරුනා කරල Ceylon Agri හරහා මෙහි අැත්ත නැත්ත සොයා බලා වීඩියෝ එකක් පල කරන්න.ස්තුතියි
🎉❤ මහත්මයා මේ විදියට ගොරකා ගහකට බද්ධ කරන්න බැරිද?..
Weralu palayak badda karana video ekak danna
One updates Mata contact baddaya sidu Kara Obatath godak istuti
දෙල් පැලයක් සාදා ගන්න ක්‍රමය කියල දෙන්න පුලුවන්න්ද?
හරි
දුරියන් හා රබුටන් ඔය ආකාරයට බද්ද කරන්න පුලුවන් ද මහත්මයා ?
එහෙම බද්ධ කල කොස් පැල තියනවාද?
Samahara Pela thawsnwala thiyanawa..Gini waraka wage wisesa mbadda plath thiyanawa
@@nimalaweerakkody7236 ස්තූතියි, මං italy ඉන්නෙ, ලංකාවේ ගෙදර ට online මිලට ගන්න පුළුවන් වෙයි ද?
❤👍
රඹුටන් පොතු බද්ධයක් කරලා පෙන්නන්නකො
👍
Me vidiyata Rambutan Badda kalahekida
❤❤❤❤
🙏❤️👍
බද්ද ගහකින්ද අත්ත ගන්නෙ බද්ද කර්න්න
මම.ඩේසි. පැල. ඉල්ලූවේ. ඔයාලා. මට. ඒවා. එවන්නේ. නැද්ද. කියන්න
අපිට ඔය පැල මිලදීගන්න මිලදී ගන්න පුළුවන්ද?. ඔබව contract කරගත හැකි නම්බර් එකක් දෙන්න. Pls.
😁😁😁😁😁😁😁😁😁😁😁
එ වගෙ පලයක් ලොකු වෙලා කොස් පලදාව අවිල්ලා තියෙන වීඩියෝ එකක් පෙන්නුවානම් හොදයි.
පෙන්නපු ගහත් ඒ විදියටහ බද්ධ කරපු ගහක්
👌👌👌👌👌👌👌👌👌👌❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🇱🇰🇰🇼
බට් ගස්වල අවුරුදු 5 විතර ගියාම ගෙඩි හැදෙන්නෑ නේද
නොමසුරුව සතුටු සිතින් සියලුම දැනුම බෙදාදෙන ඔබතුමාට බොහොම පින්. සියලු කටයුතු සාර්ථක වේවා !
පිං පාර කවුඩල්ල
බොහොම ස්තූතියි ඔබතුමාට.
🙏
ඉතාමත් වටිනා , ප්‍රයෝජනවත් වීඩියෝවක් .
ඔබතුමාණන්හට බොහොමත්ම ස්තූතියි .
බද්ධය කරන ආකාරය විස්තර කිරීම හරිම පැහැදිළියි. එසේම කැමරාව මෙහෙයවීමත් හරිම අගෙයි.
මේ.ක්‍රමය.අලිගැට.පේර.වලටත්
කරන්න.පුළුවන්ද.
ගොඩක්.ස්තූතියි👍❤
ඔව්නෙ. ඒ මහතා කිව්වෙ එකම කුලකයේ ඕනම ගහකට මේ ස්පර්ශ බද්ධ ක්‍රමය 100% සාර්ථකයි කියල😊😊
ඔබ තුමාට බොහොම ස්තූතියි ....🙏
ස්තුතියි,..................
බොහොම ස්තුතියි ඔබතුමාට
ස්තුතියි ඔබතුමාට. අලිපේර එක් ගසක් පමණක් තියෙනවා, හොඳින් මල් ආවා නමුත් ගෙඩි නෑ. සමහරු කියනවා ගස් දෙකක් අවශ්‍ය බව. මට පුලුවනිද වෙනත් පල දරන ගසක අත්තක් මේ ගසට බද්ධ කරගන්න මේ ක්‍රමයට? නැත්නම් වෙනත් උපදෙසක් දෙන මෙන් ඉල්ලමි. ස්තුතියි
ඔබ තුමා රටට මහා වස්තුවක් ,එය රෙක ගෙනිම අප සතු දෙයක් ,රටට ,මමේ කරනා සෙවය ඉතාම අගේ කොට සලකනවා 🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪❤️❤️😊
ස්තූතියි 🙏
ඔබ තුමාට බොහෝම ස්තූතියී .ලංකාවට ආවාම අනිවාර්යයෙන්ම නැවතත් මගේ මල් වගාවට සම්බන්ධ වෙන්න හිතන් ඉන්නේ.(ලංකාවේදී මල් වගාව කරේ ) මට ඔබ තුමා ගෙන එන මේ වීඩියෝ බොහෝම ප්‍රයෝජනවත් .ඔබ තුමාට ස්තූතියී .
Dear Mr Ranaweera
I have a plant which I purchased from an exhibition in March 24. Can you please give the instructions how to put it into a big pot as I don't have much garden space. Thank you in advance God bless u
බොහොමත්ම ස්තුතිය ඔබ තුමාගේ සේවයට 🙏. මේ බද්ධ පැලයත් ශේස්ත්‍රයේ සිටවනකොට බද්ධ සන්ධිය යටවෙන්න සිටවන්නෙ නැහැ නේද?
බොහොම ස්තූතියි ඔබට මෙම පහසු බද්ධ ක්‍රමය කියලා දුන්නට.
බිම හිටවපු අඩි 5 ක විතර කොස් පැලයක පොඩි අත්තකට බෑග් එකක තියෙන වෙනත් වර්ගයක කොස් පැලයක් මේ ක්‍රමයට බද්ධ කරල ගහේ කොස් වරිග 2 ක් හදා ගන්න පුළුවන් ද?
සරල පැහැදිළි කිරීමක්; ස්තුතියි.
ස්තූතියි සර්....👍👍👍
ස්තුතියි රණවීර මහත්මා, කවදත්, අපට මේ කරන සේවයට කෙසේ ස්තුති කරමුද?
Thank you. That was very interesting and GOOD.
Bohoma sthuthy
Kaju palayak badda karannath puluwanda.oya vidihata
ඇත්තටම කෘෂිකර්මාන්තයට දායක වීමෙවැනි දෑ උගෙන මහන්සි වී රටේ ව්‍යාප්ත කරගත්තොත් හැම ගමකම පලතුරු කොස් වලින් සපිරි දේශයක් ගොඩනගන්න පුළුවනි. පාසල් කාලයෙම දරවන් කෘෂිකර්මාන්තයට යොමුකරවීම බලධාරීන්ගේ යුතුකමයි. අප ඉගෙනගත් අවධිවල (1965) පාසැල්වල ගෙවතු වගාව ඉතා ඉහලින් තිබුණා. ඔබතුමාගේ නව කෘෂිකර්මාන්ත ක්‍රම වලට අපගේ ආචාරය!
කොහොමද ලොකු ඇපල් ගහක අත්තක් ඒ ගසේම බද්ධ කරගන්නේ
Very important video. Thank you so much
Thanks ♥️ u ar great
රෝස මේ ක්‍රමයට බද්ධ කරන්න පුළුවන් ද
ඔබනම් විශිෂ්ඨ මිනිසෙකි.
කජු අතුවලටත් මේ බද්ධය කරන්න පුලුවන්ද?
Sir,mata kos ,amba ali pera duriyan me widiyata hadala denna puluwanida
ස්තුතියි
මිදි වගාව ගැන කියන්න.
බද්ද පැලයකින් පලදාව ගන්න කොචර කාලයක් යනවද
Thanks
Good luck good 💯
Rambutan Me vidiyata Badda kala hekida
Pl... vistarayak laba denna.Teruwan Saranai
Well come Ceylon Agri
ඔබ තුමාගෙ වීඩියෝ ගැන නමර් ප්‍රස්න නැහැ.මොකද හැම දෙයක්ම තේරෙන භාශාවෙන් කියල දෙන නිසා.ස්තුතියි
ඔබ තුමාගෙ වීඩියෝස් බලද්දි තේරුනා තායිලන්තය වගෙ රටවල සන්චාරය කර අැති බව. තායිලන්තය වගේ රටවල වගා කටයුතු සදහා Emergency water pump විදුලිය නැතිව යකඩ බැරල්එකක් බාවිතා කර ජලය ලබා ගන්නව. මෙික අැත්තක්ද
මෙික විසාල ප්‍රශ්නයක්. ලංකාවෙ විසාල පිරිසක් අත් හදා බැලුව
විද්‍යා ගුරුවරු පවා මෙි ගැන දැනට කතා කරනව
මොකක්ද මෙිකෙ අැත්ත නැත්ත.
මමත් විසාල මුදලක් වියදම් කරල බැලුව .එ්ත් අසාර්තක උනා.
කරුනා කරල Ceylon Agri හරහා මෙහි අැත්ත නැත්ත සොයා බලා වීඩියෝ එකක් පල කරන්න.
ස්තුතියි
🎉❤ මහත්මයා මේ විදියට ගොරකා ගහකට බද්ධ කරන්න බැරිද?..
Weralu palayak badda karana video ekak danna
One updates Mata contact baddaya sidu Kara Obatath godak istuti
දෙල් පැලයක් සාදා ගන්න ක්‍රමය කියල දෙන්න පුලුවන්න්ද?
හරි
දුරියන් හා රබුටන් ඔය ආකාරයට බද්ද කරන්න පුලුවන් ද මහත්මයා ?
එහෙම බද්ධ කල කොස් පැල තියනවාද?
Samahara Pela thawsnwala thiyanawa..Gini waraka wage wisesa mbadda plath thiyanawa
@@nimalaweerakkody7236 ස්තූතියි, මං italy ඉන්නෙ, ලංකාවේ ගෙදර ට online මිලට ගන්න පුළුවන් වෙයි ද?
❤👍
රඹුටන් පොතු බද්ධයක් කරලා පෙන්නන්නකො
👍
Me vidiyata Rambutan Badda kala
hekida