Episode 14 වගාවේ ගොළුබෙල්ලන් මර්දනය කරන්නේ කෙසේද?| How to get rid of snails and slugs in the garden.

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 440

  • @raveenzing
    @raveenzing 2 місяці тому +7

    ගොඩක් ස්තුතියි ....මහත්මයා ඔබට මේවැනි දේවල් කියලා දීම සම්බන්ධයෙන් .....මාර විදියට වැදගත් දේවල් මේ💪🙏🙏🙏✨❤️

  • @maalimaali6292
    @maalimaali6292 4 роки тому +6

    ඇත්තටම මට හිනත් එක්ක.. හරිම සතුටුයි මම හොයාපුම උත්තර ටික ඔබතුමාට බොහොම පින් ගොඩක් වැදගත් ස්තුතියි ..
    හැමදාම රෑ එකට දෙකට 🐌 ගොළුබෙල්ලන් අපි එකතු කරල ටිකක් දුරකට ගෙනිහිල්ලම දානව. ඉවරකරගන්න බැහැ. සේරම පැල කොල කනවනෙ..
    බොහොම ස්තුතියි බලමු මේ දේවල් කරල..

  • @swarnageeth6172
    @swarnageeth6172 4 роки тому +15

    ඉතාමත්ම, ඉතාමත්ම වැදගත් උපදේශනයක්. මගේ ගෙවතු වගාවටත් ඔය කරදරේ ඉවරයක් නෑ. මම ලුණු කුඩු පෝච්චි වටේට, පාත්ති වටේට දානවා. බිත්තර කටු පොඩිකරලා ගස් වටේට දානවා. ඒත් ඒවා දාපු නැති තැන්වල ඉන්නවා. හුගක්ම ඉන්නේ කටුව රවුමට රවුමට කැරකුණු පුංචි ගොලුබෙලි ජාතියක්. තවාන් දාපු පැල උදේට බලනකොට කද විතරයි තියෙන්නෙ. අනේ එතකොට වවන්නත් එපා වෙනවා මට. ඒ නිසා දැවෙන ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඔබතුමා ඉදිරිපත් කළ මෙම වීඩියෝව ඉතාමත්ම වටිනවා. ඔබට බෙහෙවින්ම ස්තූතියි. ගොඩාක් පිං. නැවත වීඩියෝවකින් හමුවෙමු. ඔබට බුදුසරණයි.
    .

    • @rbayya-oj1lq
      @rbayya-oj1lq 4 місяці тому +1

      ඔබට ගොඩක් පිං බුදුසරණයි කීවටය තමුන්නැහැලා කරන්නේ පව්. තමුං ලට කොහෙද පිං ලුණු වතුරේ ඔබන්නයි සමන් වතුරේ ඔබන්නයි වලලන්නේ මරන්නෙ නැතිව වෙන ක්‍රම නැද්ද
      සාරි හරි කුඩා ඇහි ඇති දැලක් හරි වගාව වට කරන්න. වියදමක් දරන්න වෙයි. එහෙම නැතිව අද කාලේ ගොවිතැන් කරන්න බෑ. ඔය පව් වීඩියෝ පිලිපදින්න එපා.
      වැදගත් :- පලමුව වගාඹූමිය අහු,මුලු පරීක්ෂා කර සියලුම ගොලුබෙල්ලන් අල්ලා අසල ඇති එයාලට සුදුසු වාසස්ථානයකට දමන්න. දැල් හෝ සාරි අඩි 3ක් උසට වටකරන්න. යට පැත්ත පොලවට යට කරන්න. රෑට විටින් විට පරීක්ෂා කර හම්බ වෙන ගොලුබෙල්ලන් පිට පැත්තට දමන්න. මොකද කලින් බිත්තර වල්න් හටගන්නා අය ඉවරවන තුරු ඔය ක්‍රියාවලිය කරන්න.
      ස්තුතියි

    • @nihalbandula8247
      @nihalbandula8247 Місяць тому

      ​@@rbayya-oj1lqදැල් ගන්න සල්ලි වියදම් කරනවට වඩා ඒ සල්ලි වලින් වෙළඳපොලෙන් බඩු ගන්න එක ලාබයි 😂😂😂😂😂

    • @udayakumara2389
      @udayakumara2389 2 дні тому

      Ahulala allaou watthe ekage idamata vicikaranna pawu sidu wenne naha.rata vici karanna.

  • @mhwickramasinghe9279
    @mhwickramasinghe9279 4 роки тому +10

    උදය මහත්මයා හරිම අපූරුයි කරුණු රාශියක් කාලය අපතේ නොයවා විද්‍ය්ත්මකව අපේ බසින් ගැලපෙන ආකාරයට මනහරව ඉදිරිපත් කලා
    ජයවේවා තෙරුවන් සරණයි

  • @donranasinghe4594
    @donranasinghe4594 4 роки тому +16

    මේවගේ දේවල් මීට කලිනූයි පෙන්නලා දැනුවත් කරන්න තිබුනේ. මොනවා උනත් හොඳ ප්‍රෝග්‍රෑම් එකක්. ස්තුතියි ඔබතුමාට

    • @shanthagunasekera7703
      @shanthagunasekera7703 3 роки тому +1

      Golu bella nisa mn vaththata vadipura lunu damma .ein mage pera gahe ha aligata pera gahe kola halila pala kalu vela vatuna.dan vara 2kma paladavak ganna bha kumak kala yuthuda.mage ku idak thiyenne pamadure parch 12k geyath sagama.

  • @CookingWithKuma
    @CookingWithKuma 4 місяці тому +1

    ඇත්තටම බොහොම වැදගත් වීඩියෝ එකක් මේ ගොලු බෙල්ලන්ගෙන් හරිම කරදරයක් තියෙන්නේ ඔබතුමාට බොහොම ස්තුතියි

  • @rashmimadara9861
    @rashmimadara9861 2 роки тому +2

    ඔබතුමාට බොහොම ස්තූතියි නොදන්නා හුගක් දේවල් ඉගනගත්තා ඔබතුමාට තවත් මෙවැනි විඩියෝ කරන්න ශක්ති ලැබේවා කියලා ආශිර්වාද කරනවා ඔබතුමාට හුගක් 🙏

  • @KrishaniKumari-sq2bq
    @KrishaniKumari-sq2bq 11 днів тому

    ගොඩක් වටින පාඩමක්. ඔබතුමාට බොහොම ස්තුතියි කියලා දුන්නාට..👃👃👃👃

  • @AriyawathiSenarathna
    @AriyawathiSenarathna Місяць тому

    මගේ වත්තේ සමතුලිත තාවය රැකෙනවා
    ඒත් ඔබ තුමා ගේ පැහැදිලි කිරීම් හරි වට්නවා බොහොම පිං සිදු වෙනවා තෙරුවන් සරනයි !!!

  • @padmasamarajeewa3010
    @padmasamarajeewa3010 3 роки тому +4

    Thank you very much your very useful informations. Budusarani

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 2 роки тому +1

    හරිම පැහැදිලියි vidyathmakayi ඔබතුමාට බුදුසරණ යි

  • @douglasperera5490
    @douglasperera5490 4 роки тому +12

    ඉතාමත් වැදගත් උපදෙස් මාලාවක් ලැබුනා ගොඩාක් සතුටුයි ස්තූතියි .

  • @thulithasachith
    @thulithasachith 4 роки тому +4

    බියර් උගුල නම් හරියටම හරි. හොද ප්‍රතිපලයක් ගත්ත මන්.ස්තිතියි ඔබ තුමාට

  • @wimala8576
    @wimala8576 10 місяців тому +2

    🎉 it's good idea but very difficult to eradication thank you for your knowledge and it's helpful good luck and god bless you

  • @jeevanthadabare6784
    @jeevanthadabare6784 4 роки тому +41

    නියමයි... උත්තරේ හොය හොය හිටපු ගැටලුවක් පැහැදිලි ලෙස නිරාකරණය දුන්නා

  • @palithaperera3950
    @palithaperera3950 3 роки тому +1

    ඉතාමත් හොඳ අගේ කලයුතු පැහැදිලි කිරීමක් ඔබතුමාට ගොඩාක් ස්තුතියි .

  • @upaliperera6246
    @upaliperera6246 3 роки тому +1

    මමත් මේ විදියට කලා එක ගොළුබෙල්ලෙක් වතාවේ නැහැ මේ වැඩේය අසාර්ථකයි

  • @indranichandrika3690
    @indranichandrika3690 3 роки тому +5

    හොඳ වැඩ සටහනක් සුවය දීර්ඝායුෂ ඔබට ලැබේවා

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 4 роки тому +3

    දැනුවත් කලාට බොහොම ඉස්තූතියි.

  • @nushaniddissanayake9681
    @nushaniddissanayake9681 4 місяці тому

    හරිම ප්‍රැගෙනවිත් වැඩ සටහනක්. ගොඩාක් ස්තුතියි ඔබ තුමාට.❤

  • @thamaradamayanthi5727
    @thamaradamayanthi5727 Рік тому

    ඉතාමත් වටිනා උපදේශ ගොඩාක් කියලා දුන්නා..මටත් ගොලුබෙල්ලන් ගෙන් මහා වදයක් තියෙනවා ...මාත් සතුන් මරන්න කොහෙත්ම කැමතිම නෑ... අනේ ගොඩාක් පින් කියල දුන්නු උපදෙස් ටිකට....හරිම කාරුනිකව කියල දුන්නෙ...ඔබ තුමාට තෙරුවන් සරණයි .🙏🙏🙏🙏..දීර්ඝායුෂ ලැබේවා ...කරන වැඩකටයුතු සාර්ථක වේවා ......

  • @iranganeemahadivulwewa8123
    @iranganeemahadivulwewa8123 3 роки тому +4

    Excellent methods on how to get rid of snails and slugs. Thsnk you 🙏🙏🙏

  • @SarathAlahakoon-y5e
    @SarathAlahakoon-y5e Місяць тому

    සුපිරි මහත්මයා ඩැඩ සටහන,ගොඩක් ස්තුතියි.

  • @psasdjeewandara6686
    @psasdjeewandara6686 4 роки тому +20

    පැහැදිලිවම කියලා දෙනවා කතා ශෛලියත් ලස්සනයි,,සුපිරියි මහත්තයෝ,,,,තෙරුවන් සරණයි ,,!!!.

  • @manori6712
    @manori6712 4 роки тому +5

    මටත් තියෙන ලොකු ගැටලුවක් ..ඔබතුමා ට බොහොම ස්තුතියි දැනුවත් කෙරුවට...🙏

  • @rohinisudarma2897
    @rohinisudarma2897 5 місяців тому +1

    ගොඩක් ස්තූතියි දැනුවත් කිරීම පිළිබඳ ව...,

  • @damayanthikumari2479
    @damayanthikumari2479 3 роки тому +1

    හොය හොයා හිටිය දෙයක් ඔබතුමාට බොහෝම ස්තුතියි .

  • @priyanthisbpriyathi2020
    @priyanthisbpriyathi2020 4 роки тому +9

    ඉතාමත් හොද ක්‍රම කීපයක් ගොලුබෙලි වද කිරීමක් ඔබට ගොඩාක් පිං

    • @shashikalasewwandi5421
      @shashikalasewwandi5421 4 роки тому +1

      ගොඩක් පින් මහත්තයෝ. ඌරු මියෝ මර්දනය කරන්න ක්‍රම වේද යක් කියලා දෙන්න.

  • @harshihartbeat9888
    @harshihartbeat9888 3 роки тому +2

    බොහොම ස්තූතීයි සර්..නොදන්න කරැණු ගොඩක් දැනගත්තා ..

  • @Chandrasena-bl6zn
    @Chandrasena-bl6zn 11 місяців тому +2

    ඔබතුමගේ වැඩ සටහන් සැම දෙට සරල නොසිතු ආකාරදේ වලින් ප්‍රයොජන ගැනිමට කියා දෙන්නෙ . මෙතුමා රුපවාහිනි වැඩසටහනින් වසර කිපයක් බලා අසා ඇත.කවදත් කියන්නෙ .ගෙදරින් ඉ වත දමන දෙයින් ප්‍රයොජන ගන්න කියා කවදත් කියාදෙන දේ මා අගය කරනවා. හැකි මොහොත්කදි නරබනවා ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේවා .
    නිදුක් නිරොගි වෙත්වා බුදුසරණයි !!!දෙවිපිහිටයි !!!

  • @ramyamanike
    @ramyamanike 4 роки тому +4

    ගොඩක් ස්තුතියි... ඔබගේ දැනුම අපට දෙනවාට

  • @ashw730
    @ashw730 3 роки тому +4

    හොද channel එකක්. අහම්බෙන් හම්බුනේ මේ video එක. ඔබට අලුත් subscriber කෙනෙක් 🙏🙏🙏

  • @shamalirodrigo3587
    @shamalirodrigo3587 4 роки тому +3

    ඔබ තුමාට බොහොමත් ස්තුතියි .ගෙවතු වගාව සඳහා ඉතාමත් වැදගත් මාතෘකාවක් ,ඕකිඩ් වගාව සඳහා බොහොම වැදගත් .👍👍👍

    • @kanthirandrniya5807
      @kanthirandrniya5807 4 роки тому

      ඔබතුමාට ගොඩක් ස්තුතිය් මෙම ගොලුබෙල්ලන් මර්දනය ගැන කියල දුන්නාට හැමමොටම වටිනවා

    • @deepanisilva5509
      @deepanisilva5509 4 роки тому

      ඌරු මියන්ට විසඩුමක් දෙන්න ස්තුතියි ඔබට

  • @teenasalwa4421
    @teenasalwa4421 4 роки тому +3

    මේ කාලයට ඔබින ගොඩාක්ම වැඩසටහනක් ඔබ තුමාට ගොඩක් ස්තුතියි දැනුවත් කිරීම සඳහා

  • @thusharinilmini3738
    @thusharinilmini3738 3 роки тому

    බොහොම ස්තුති උදය මහත්තයා ,,ඉස්සරනම් රිව්දින ඇරුණැල්ලෙන් දකිනවා මේ වගෙ උපදෙස් දෙන්න ,,,,,,,,,

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 роки тому +22

    ඔබතුමාගෙ මීට ගොඩක් කලකට පෙර රිවිදින අරුනැල්ල බැලුවා ස්වභාව ධර්මය ආදරය කරන ඔබතුමාට දීර්ගායූ වේවා

  • @senakasilva3459
    @senakasilva3459 Рік тому

    ඔබ තුමාගේ උපදෙස් වලට ගොඩක් පිං

  • @GacikaGacika
    @GacikaGacika 7 годин тому

    හරිම
    සතුටුයි ඔබතුමාවදැකිමබූදූසරනයි

  • @godfreyperera2481
    @godfreyperera2481 3 роки тому +5

    Thanks. This video clip is tremendously helpful.

  • @Nilmi4URtasteandhealth
    @Nilmi4URtasteandhealth 3 роки тому +2

    ඉතා වැදගත් උපදෙස් මාලාවක් බොහොම ස්තූතියි මේවාගේ දැනුවත් කලාට.

  • @dilrukshiperera5229
    @dilrukshiperera5229 4 роки тому +2

    බොහොම වැදගත් උපදෙස් මාලවක්. ස්තුතියි.

  • @rasikajayasighe8760
    @rasikajayasighe8760 3 роки тому +6

    T V වැඩසටහන් වලින් පසුව ඔබතුමා U Tube හරහා හමුවීම සතුටක්.දැනුම විශිෂ්ටයි. 👍👍👍👍👍

  • @sanjeewaruwanthi9427
    @sanjeewaruwanthi9427 3 роки тому +1

    බොහොම වැදගත් වැඩසටහනක්.ස්තුතියි ඔබට

  • @DR-sx8vd
    @DR-sx8vd 4 роки тому +7

    හොදම පරිසරයට සංවේදී උගත් මහත්තයෙක්

  • @nilusharehani4942
    @nilusharehani4942 4 роки тому +2

    ගොඩාක් ස්තුතිය ඔබ තුමාට 👍👍👍🌹🌹🌹🌹

  • @rajshanistuff790
    @rajshanistuff790 4 роки тому +9

    මම පොල් මුඩු කුඩා කැබලි වලට කඩලා පැල වටේට දැම්මා කෙස් වගේ වෙන්න. දැන් ගොළුබෙල්ලන් එන්නේ නෑ.
    ඔබතුමාට බොහොම ස්තුති වැඩසටහන කරනවට. ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 4 роки тому +1

    ගොඩක් vidawan prasnekata වටිනවා පිළිතුරක් ගොඩක් isthuthiy ඔබ තුමාට

  • @balakathir3744
    @balakathir3744 4 роки тому +7

    Very useful info. Thank You.

  • @neviltec4687
    @neviltec4687 4 роки тому +3

    ගොඩක් ස්තුතියි ..ඉතා වටිනවා

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 Рік тому +2

    Very well explained. Thank you!

  • @sunilkahingalage1287
    @sunilkahingalage1287 3 роки тому +2

    කතාව ඇහුවා සුපිරි බුදු සරණයි දෙවි පිහිටයි

  • @harshanayanajith5169
    @harshanayanajith5169 4 роки тому +13

    බොහොම ස්තූතියි ඔබතුමාට . තවත් දිගටම මේ වගේ හරවත් වීඩියෝ කරන්න

  • @lalithamunasinghe9433
    @lalithamunasinghe9433 3 роки тому +2

    බොහෝම පිං තෙරුවන් සරනයි.

  • @anurasirisahabandu9375
    @anurasirisahabandu9375 4 роки тому +2

    බොහොම වැදගත් .. ගොඩක්ම ඉස්තුති...

  • @BUSINESSINLAND
    @BUSINESSINLAND 5 місяців тому

    We came to know many new things. Thank you ever so much for sharing what you know. ❤❤❤

  • @MahindaAsuramuni
    @MahindaAsuramuni Місяць тому

    ඔබ තුමාට ගොඩක් ස්තුති යි බුදුසරණ යි .

  • @sethasetha4322
    @sethasetha4322 3 роки тому +3

    ගෝඩක් ඉස්තුති වැදගත් වැඩසට හනක් 👍👍👍

  • @bvirkbolukandura882
    @bvirkbolukandura882 3 роки тому +2

    බොහොම ස්තුතියි උදය මහත්මයා

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 3 роки тому

    ගොඩාක් ම ස්තූතියි..ඔබ තුමාට දීර්ඝායු වේවා!

  • @darshanar1000
    @darshanar1000 4 роки тому +2

    ස්තුතියි .....බොහෝම වැදගත් උපදෙස් ගොඩක්.... මහත්මයා වඳුරන් පලවාහැරීමට ක්‍රම තියෙනවද

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 26 днів тому

    ගොඩක් ස්තුතියි දැනුවත් කලාට

  • @jayanathjayawardana6428
    @jayanathjayawardana6428 4 роки тому +2

    Mama centimen biththara katu the madi weli pas ekata ekawenna kudukarala missranayak hdha gththa komarika supiriyata hedhenawa anith dhewal waga karnna ona mage me missrne adupadu thiyenam kiyanna

  • @Agribro
    @Agribro 3 роки тому +5

    උදය සර්, ඔබතුමන්ට 2021 නව වසර සුබම සුබ නව වසරක් වේවායි!මා ප්‍රාර්ථනා කර සිටිනවා.🙏තෙරැවන් සරණයි!සර්.🙏

  • @upaliarjuna7575
    @upaliarjuna7575 4 роки тому +3

    ගොඩක් වටිනවා බොහොම ස්තුතියි

  • @mihiravi5616
    @mihiravi5616 3 роки тому

    ඉතාමත්ම වටිනා උපදෙස් ලැබුනා ගොඩක් ස්තුතිය

    • @AjithaManikkrama
      @AjithaManikkrama 10 місяців тому

      Thank you very much.
      Very import for home gardening. 👍🙏

  • @jayathissabandara1313
    @jayathissabandara1313 9 місяців тому +1

    ඔබතුමාට බොහොම ස්තුතියි,

  • @iranganipanditasekara334
    @iranganipanditasekara334 3 роки тому +1

    බොහෝ දැණුම ලබා ගත්තා බොහොම ස්තුතියි

  • @nishawijesuriya1481
    @nishawijesuriya1481 3 роки тому

    Udaya mahatha apita kawadath wadagath wena dewal kiya dunna. Math govithanata hari aasa kenek. Kanthawak hatiyata niwase garden1 lassana karanna mal waga karanawa wage wasa visa nathuwa kanna elawalu wargath man waga karagena thiyenawa. Udaya mahathmayage upades godak prayojana una. Oba thumata godak pin. Theruwan saranai!

  • @captaingalway8005
    @captaingalway8005 3 роки тому +1

    ස්තූතියි ඔබ තූමාගෙ අදහස් ටික සැහෙන්න වටිනවා

  • @manelfonseka8384
    @manelfonseka8384 4 роки тому +6

    Thank you for the very informative description.

  • @mallydp1057
    @mallydp1057 4 роки тому +2

    Godak watina vedeyo ekak bohoma isstuti denuwath kalata 👍👍👍jaya wewa oba tumanta teruwan saranai

  • @dawndevanesan4210
    @dawndevanesan4210 Місяць тому

    I have a pineapple tree almost 3 years and it huge and nice now it's tips of the leaves are turning red and more beautiful but the problem is still no fruit pl give me ur advice please thx 😊

  • @sumedachinthanandani6545
    @sumedachinthanandani6545 3 роки тому +1

    bohoma hoda visadum tikak . oba thumata thank you

  • @saralam.a4695
    @saralam.a4695 4 роки тому +1

    ඔබ තුමාට බොහොම ස්තූතියි. පැල කූඹි කනවට උපදෙසක් දෙන්න පුලුවන්ද ඔබට.ස්තූතියි.

  • @sisirawijayaratne8982
    @sisirawijayaratne8982 4 роки тому +3

    Thank you for the information and advise
    Well done.

    • @gillaasfoodcorner4167
      @gillaasfoodcorner4167 3 роки тому

      Dimiyangen.කරදරයක් mesadaha.කුමක්ද karanna

  • @kkww3805
    @kkww3805 3 роки тому +1

    ස්තුතියි සර් දැනුවත් කලාට.

  • @noorahnoory4915
    @noorahnoory4915 7 місяців тому

    Mage podikale hamadhamath mn oyage Programme eka rupavahiniye balanawa mata dhn avurudhu 22
    Mn hithana vidhihata nata avurudhu 10 vage thiyana kota❤😢🫂
    Good luck uncle

  • @indikairoshanee2946
    @indikairoshanee2946 4 роки тому +2

    Bohoma sthuthiyi sir..ape wagawaedi golubellagen godak karadara una..obathumagen me lebunu watina upades walin den ape wagawa beragnna puluwan..godak sthuthiyi obathumata.

  • @srimalimadavi3401
    @srimalimadavi3401 2 роки тому

    ගොඩක්ම හොදින් පැහැදිලි කරලා දුන්නා.. ඔබ තුමාට ගොඩක් පින්. අපට තව තවත් මේ වගේ දැනුම ලබා දෙන්න.

  • @chathumipathirage8935
    @chathumipathirage8935 25 днів тому

    මහත්මයා ට තවතවත් ශක්තිය ධයිරිය ලැබේවා! අපව දැනුවත් කළා ට .

  • @ruwangaminisilvakaludura8620
    @ruwangaminisilvakaludura8620 4 роки тому +1

    ඉතා ප්‍රයෝජනවත් වැදගත් වැඩ සටහනක්. ඔබට ජය.

  • @anushadamayanthi5442
    @anushadamayanthi5442 4 місяці тому +1

    ස්තූතියි ඔබ තුමාට.

  • @pradipprasanna1913
    @pradipprasanna1913 3 роки тому

    හොද කරැණු ගොඩක් දැනගතතා ස්තුති

  • @thilakshiweerakoon9716
    @thilakshiweerakoon9716 4 роки тому +2

    බෙහෙවින් ස්තුතියි ඔබතුමාට

  • @asokaweerasekara258
    @asokaweerasekara258 Рік тому

    Thank you very much sir. It is very much useful and I suffering from this issu for a long time.
    Asoka Weerasekara from Athurugiriya

  • @drlathahapugoda5563
    @drlathahapugoda5563 3 роки тому +7

    Great demonstration very useful as these new kind of snails are very difficult to control. Much appreciated- keep doing good work

  • @latalata9952
    @latalata9952 3 роки тому +2

    බොහොම ස්තුති දැනුවත් කරාට ඔබ තුමාට 👌👍

  • @englishforlife81
    @englishforlife81 3 роки тому +2

    නියමයි...බොහෝම ස්තුතියි 😊

  • @buddhipubuduwana9791
    @buddhipubuduwana9791 3 роки тому +2

    හොඳ දැනුවත් කිරිමත් .ස්තුතියි බොහොම ඔබට.අගය කරකරමි

  • @rjlasantha3858
    @rjlasantha3858 3 роки тому

    Thanks. Nescefe kal ikuthwela tiyena eewa honda nedda?.

  • @niranjalakarunathilake2796
    @niranjalakarunathilake2796 4 роки тому +5

    ඉතාම වැදගත් දැනුවත් කිරීමක්.ස්තුතියි.

  • @pushpithagrayapa5004
    @pushpithagrayapa5004 3 роки тому +1

    Very good answer.thank u so much

  • @deepikand5722
    @deepikand5722 4 роки тому

    Godak watina vedio ekak hodin pahadili Kara bohoma sthuti mahathmaya apita Kiya denna me malwala rose wage ewagema miris Kola korada wenawa sudu Saha kalu pulli enawa Mal pohittuwa hariyata enne na ewata gedaradi Kala haki pratikara godak watinawa teruwan saranai

  • @sarathkuru3129
    @sarathkuru3129 4 роки тому +2

    Ithamath vedagath padamak thank you very much.

  • @floridaperera8046
    @floridaperera8046 3 роки тому +3

    Thank you very much for your advice.

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 4 роки тому +10

    අපේ ගෙදරට නම් පිළිහුඩු රාලයි ඇටිකුකුල් රාලයි නිතර එන ගෙස්ට් ලා. උන් නිසා ගොළුබෙලි කරදරේ නෑ. අනිත් එක ගොඩක් ගෙවත්තට පාත්ති සකස් කරගද්දි පොල් ලෙලි වෙනුවට ඉන්ටලොක් නැත්නම් ගඩොල් වගේ දේවල් යොදාගත්තොත් එයාලට ඉන්න අමාරුයි හැංගිල. අමතර දෙයක් . බොහොම ස්තූතියි ඔබතුමාට දැනුම බෙදනවට. තවත් දිගටම මේ වගේ හරවත් වීඩියෝ කරන්න
    ස්තූතියි

  • @thusharinilminithusharinil3694
    @thusharinilminithusharinil3694 4 роки тому +4

    බොහොම ස්තුතිය උදය මහත්තයා

    • @udenirathnayake7459
      @udenirathnayake7459 2 роки тому

      බොහෝම ස්තුතියි ඔබතුමාට....

  • @rbowala8443
    @rbowala8443 3 роки тому +1

    Thank you very much Theruwan saranai devi pihitai

  • @p.meewala1211
    @p.meewala1211 10 місяців тому

    දීර්ඝායු වෙිවා ස්තූතියි ❤🙏🙏

  • @dharshaniewijayaratne2788
    @dharshaniewijayaratne2788 2 роки тому

    අහිංසකයි
    කාර්යක්ෂමයි
    ඔබ‍ට ස්තුතියි