Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ලස්සන කයිවාරුවක් ලස්සන මිනිසෙක්දිනෙන් දින ජය වේවා❤ලස්සන පරිසරයක්ලංකාවට ආව ගමන් අනුරුද්ධ මහත්තයා හම්බවෙනවා❤
ඒකනම් පිස්සුවක් ආ....❤️❤️🥰🥰😘😘🙏😍😍💪 සැහේන කාලේකින් මම දැක්කේ ජීවිතේ විදින මිනිහේක් ..❤️ 🥰 ඒතන තමයී සැනසීම..❤️💪🥰
කවුරු හරි කියනවනම් ඩිග්ග්‍රිය අපරාදෙ කියලා. මේවා තමයි තුන් කල් දැකිල්ල කියන්නෙ. මේ Concept එක තවත් ඉස්සරහට සංවර්ධනය වෙන්න. ගෝලීය ආර්ථිකය ලංකාවට කැන්දන Next level වැඩ මේවා. දවසක එනවා අයියෙ රවුමක් ගහලා කයියක් ගහලා යන්න.❤❤
ලංකාව කොච්චර සුන්දරයිද මේ දූපතේ ජීවත් වෙන්න පිනක් තියෙන්න ඕන නේද අනුරාධ මහත්තයා ❤❤❤❤
පට්ටම පට්ට වැඩ්ඩෙක් සොබාදහම එක්ක ජීවත් වෙන අය සොබාදහම ජීවත් කරවනව තෙරුවණ් සරණයි චිරන් ජයතු 🙏 ❤❤❤❤❤❤
අපේ මුලු පව්ලේ සාමාජිකයින් සියල්ලම මෙහි සුපිරිම ආස්වාදනීය රාත්‍රියක් ගතකලා කෑමත් සුපිරි නිදහසත් සුපිරි වෙනම සුන්දර අත්දැකීමක් මෙතනට ගිහින්ම එම නිදහස විදින්න...❤❤❤
Vistara dennako
මෙවැනි දේට තමයි මාගේ කැමැත්ත.❤ නියමයි ඉදිරිපත් කිරිම .❤ සරල කතාබහ.මෙවගෙ දේවල් වැඩිපුර අරගෙන පෙන්වන්න.තමන් පමණක් ගොඩ යන්න හිතන බහුතරය අතරේ ජබරේ මේකා පොරක්❤.පෙන්වන එකාත් දෙවැනි නැහැ ❤
Ego_Swargarajje කියන්නේ වෙනම ම රහක්, මම 7 පාරකට වඩා ගිහින් තියෙනව, ගිය කෙනෙක් නැවත නැවත යන්න හිතෙන වෙනම වයිබ් එකක් තියෙන Nature එකත් එක්ක ඉතාම තදින් blend වෙන තැනක්. Wildlife Photography , Bird watching කරන අයට පැරඩයිස් එකක්, ඒවගේවයි Hospitality 100% යි, Mr ප්‍රේම්, ධම්මෙ ඇතුලු සේවක පිරිස ඔබව ආදරෙන් බලාගනීවි. ❤
ඇත්තටම යන්න ආසයි.කොහොමහරි යනවමයි❤❤❤❤❤
@@yesidea3471 ඇබ්බැහිවේවි..😍 ලස්සන බලන්න යන්නම ඕන,
නෑ ඔය ඇත්තමද මොන වගේ රහක්ද ඔක්කොටම කලින් පිස්සං කොටුවට ගිහිල්ලා රස නහර සර්විස් කරගන්න
@@dameprasa4614 අනේ ඔයා මගේ නහරගැන worry වෙන්නෙ ඇයි... ඔයා ඔයාගෙ නහර ගැන බලාගන්න... 😂
@@dameprasa4614 ඔයාගෙ මොළේ සර්විස් වෙනව එකපාරක් හරි ඊගෝ ස්වර්ගරාජ්ජෙට ගිහින් ආවොත්...😂😂
හරිම ලස්සනයි .....හරිම අපුරුයි ....සොදුරු කතා බහක් ......හරිම සරලයි කතා බහ.....
අනේ ..මේ ගැන තවත් විස්තර දාන්න ..හරිම හොද ..concept..එකක් ...මේ තැනත්තාගේ..නම ..විස්තර දාන්න ..ස්තුතිය ඔබට ❤❤❤❤❤
වැඩසටහන බලන්න අංකය තියෙනවා කතා කරන්න
එල එල බොස් එල එල නියම වැඩේ මමත් ලංකාවට ආපු වෙලාවකින් ඇවිල්ලා යන්ඩ එන්නම් අපිත් ආසයි මේ වගේ නිදහසේ සෙරෙප්පු දෙකක් දාගෙන ඔහේ ඇවිද ඇවිද ඉන්නවා ඇත්ත වශයෙන්ම මම ඉන්න එංගලන්තේ ඒ උනාට ෘත්‍රිම ලෝකයක් බොහොම වෙනස් ලෝකයක අපි ජීවත් වෙන්නේ මෙහේ අපි හරි ආසයි ඔය වගේ තැනක හුදෙකලාවෙන තමන්ගේ පාඩුවෝ එහේ ඇවිද ඇවිද ඉන්න
අපූරු විදියට හදපු blend එකක්. Economy එකට තල්ලුවක්. පරිසරයේ චමත්කාරය වටිනව.
ලස්සන තැන් වල තමයි සත්තු ජීවත් වෙන්නේ. සුන්දර පරිසරය සුන්කරගෙන ආපු අපි ඔවුන් සමග බද්දවීම සෞන්දර්යාත්මකයි
මම හිතන්නේ හෙන ගහ ධාරානිපාත වැහි පවතින කාලෙට බොහොම ලස්සන ඇති. ගහ කොළ හැදිලා බොහොම ලස්සනට පරිසරය තියෙන බව තමයි වැටහෙන්නේ, එක විදියකට දුකක් හිතෙනවා අපි එංගලන්තේ හිටියාට තිස්සමාරාමේ මේ වගේ ජීවිතයක් ගත කරන්ඩ අපි ඇවිල්ල නෑනේ අපේ රටේ වෙලත් ඇත්තටම ඒ ගැන දුකයි
ගහකොල සතා සිව්පාවත් එක්ක ගෙවන මේ ජීව්ත හරිම සුන්දරයි ඇත්තට මේවගේ තැනක ඉන්න ඇත්නනම් හරිම වාසනාවක් අනුරාද මහත්මයා ඔබේ ම්ත්‍රයා හරිම අපූරැයි මෙවන් දෑ අපවෙත ගෙන එන ඔබට අනේකවාරයක් ස්තූතියි 💛🌷💛💛
අනේ මන්දා ...එක , එක්කෙනාගේ සිතුවිලි තමා , එක , එක තැන වැඩ කරන්නේ ..ඔබ සැමට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා !
අඩේ කොහෙද දන්නැ නෙද මේ…නියමයි ඇවිදලා රැට අඩියක් ගහලා පරන සිංදු ටිකක් අල්ලන්න…..ඒ මහාත්තයාගෙත් කිසි ලොකු කමක් නැ..ඔහොම්ම අල්ලන් ඉන්න ඉස්සරහට දියුණු කර ගන්න..දිර්ගායුස ලැබේවා😗🖤
අරමුණ සුපිරි...සොබාදහමට ආදරේ අනිවාර්යයෙන් ....❤️❤️❤️❤️
මරු කයියක් යකෝ ඒක තැන වගේම ඒ කයිවාරුව වෙනම අහල හිත සැනසුනා
නියම අදහසක් . වීඩිඔ එක බලල මම ගොඩාක් රස වින්ද.මගෙත් ආසම දෙයක් තමයි .මගෙ යාලුවෝ සෙට් එකත් එක්ක එනව.දුරකතන අංකයක් දාන්න .නියමයි නියම consept eka.
ස්වර්ග රාජ්‍යයේ යතුර ගෙනෙං....ඒක මරු....
,, මෙතැන ගැන කියන්න වචන නැහැ.... පුදුම ලස්සනක්...ඒ වගේමයි ප්‍රේම් අයියයි දම්මේ අයියගෙයි ආගන්තුක සත්කාර ගැන කියන්න වචන නැහැ...පුදුම ලස්සනක් මෙතැන...❤ ගිහින්ම බලන්න වටිනවා...
ස්තූතියි
ඇත්තෙන්ම මාර අයිඩියා එකක් අනවශ්‍ය ඇදුමි පොත් මෙතනට ගිහින් දෙන්න. ඇතත්තටම එතකොට තමියි රටක් දියුණු වන්නේ අපේ රටවල මිනිස්සුන්ට මෙිවා ගැන තාම අවබෝධයක් නැහැ. මහජනතාව මෙි යන ගමනට හුරැ කරවන්න දැනුවත් කරන්න අවශ්‍යයි.....❤❤❤❤❤❤❤
මගේ ජීවිතේ අවසාන බලාපොරොත්තු ව
Mageth
Brothers, I propose to removing the use of plastic based items, chairs etc. All usable items should be natural items. Great. Good luck.
මෙික නමි පිස්සු නෙවනම ලෝකයක් නිදහස උපරිමයි🎉🎉🎉❤❤
හරිම වටිනා සාකච්ඡාවක් .කොහේද මේඔබටත් ජයවේවා
ua-cam.com/video/7AVumKhSnOY/v-deo.htmlfeature=shared
ප්‍රේම් සර්. සොදුරු හිතවාදියා. ඇගලුම් ශේස්ත්‍රයේ ප්‍රබලයෙක්
අඩ අදුරට කොයි ගෑනිත් සුරංගනා ඒක මරු කථව.... නියමයි.... බුදුසරණයි.... හැමදේම හරියන්න ඕනේ
අනුරාධ මහත්මයා, අපිත් ඔබතුමා සමඟ ලංකාවෙ තියෙන මෙවන් ලස්සන, සුන්දර ස්ථාන නරඹනවා.හරිම සුන්දර කතාබහක්. වචනයෙන් වගේම ක්‍රියාවෙන් මෙවන් ආදර්ශ සමාජයට දෙන්නට හැකි, ලංකාවෙ ජීවත්වෙන දක්ෂයන්ගෙ සුපිරි මොළ වලින් වැඩ ගන්න පුළුවන් සමාජ වාතාවරණයක් ලංකාවෙ ගොඩනැගෙනවා නම්, ලෝකයටම දැක සතුටු වන්නට හැකි රටක් නිර්මාණය කිරීම සිහිනයක් නොවේවි.මෙවන් දක්ෂ, උගත්, බුද්ධිමත් මිනිසුන්, ජීවත්වෙන හැමෝටම අමිල වූ ආදර්ශයක්. හරිම සතුටුයි.මෙවන් හරවත් දේ සමාජගත කරන්නට වෙහෙසෙන, කැපවෙන එතුමාටත්, ඔබතුමාටත් තෙරුවන් සරණයි! 💐🙏
අනුරාධ මල්ලී....මේක නම් වෙනමම subject එකක්....within eco tourism...!!!
සරල සුපිරි චරිතයක්....Video ඒක නියමයි ❤
දවදක එනවා අනිවාර්යයෙන් , මගේ ඡිවිතේ අවසාන ආසාව ❤❤
කොහෙද appaaaa මේ......contact number එකක් එහෙම නැද්ද ....මරු appaaaa ...ලංකාව කියන්නේ අති සුන්දර ...රටක් ....මේක kabasiniyaa කරන්නේ deshapaluwan වෙන මොනවා kiyannada .....පට්ටම නිදහස ....ජීවිතේ විඳීම.....theruwan saranai හැමෝටම ❤❤❤❤❤❤
Description බලන්න වැඩසටහන තුළ අංකය තියෙනවා බලන්න
තිස්සමහාරාම
Parana මාළු dayak දාන්න tala yayata
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ...කෙ වෙව වීඩියෝ නැද්ද අයියේ
මෙියා එක්ක තව විඩියෝ එකක් කරන්න චැටි එකක් දාන..ඉගන ගන්න දේ බොහොයි ,දැනුමි පුස්තකාලයක්,ඉගන ගන්න දේ බොහොයි..🎉
ua-cam.com/video/hxtcZ1N0k_U/v-deo.htmlsi=EfkYW5KrWz3Sp80z
සුපිරි ..නිදහසේ inna පුළුවන්
පට්ට තැනක් නේද ❓🤔❤😮🇨🇦🇱🇰🥰😍👍✌️😊👌☝️👍🙏
මෙ විදිය තමා සුපිරි ❤
His idea is priceless to market the nature tourism ❤
ඕක තමයි ජීවිතය ...❤❤❤
On my 1st day at J ‘ Pura I met Sarath Premathilaka Ayya accidentally. That was 1997. A beautiful character ! ❤
අවසානෙ.හිතට දැනුනා.අපේඋන්ටනෙ වරෙල්ලා රෙද්ද🇱🇰👀🙏♥️
නියමයි,,,, මමත් ආසයි මාසයක් විතර නවතින්න,,,
ඔක තමයි සරල බව ,අවශ්‍යතා සීමිතයි..සරල මිනිසෙක් ..සියලු ප්‍රශ්න අමතකවෙනවා..බැදීම් සම්බන්ධතා නිසා ඇතිවන අපහසුතා අඩුයි ,සැහැල්ලුයි ..ඔච්චරනෙ ඔනේ
Lassana katha bahak..❤❤❤❤❤❤❤sundera parisarayak...❤❤❤
love. සහෝදරය දැක්ක ගමන්ම මට මතක් වුණේ අපේ විශිෂ්ඨ රංගන වෙීීීදී ලියනගේ....මට මුල් අකුරැ මතක නැ..සව්ම්‍යගෙ තාත්තා...කටහඩත් ඒමමයි..සුන්දර මනුස්සයට වෙනස් මිනිහෙකුට අපේ ගව්රවය මෙසේ පුද කරමු.....ආදරය සමග.....මෙවන් දේ හෙළිකළ ඹබටද ස්තුතියි...යන්න ඇත්නම් කියල හිතුන
හරිම ලස්සනයි. බොහොම ස්තූතියි ඔබතුමාට❤❤❤❤🙏
Meka thissamaharama kittuwada thiyenna sahodaraya..... saralai ...apaema duppath goviyekugae thaath shakthinath karanna puluwang wena eka supiri wedak.... love you bro.....
අනුරාධ මහත්තයා හරිම හොදම හොදයි ලස්සනයි බලන්න ආෂයි ඉවර වෙනකම්ම බැලූවා ස්තුති
හිතපංකෝ.....අව්රුදු 20 කින් මෙතන මේ......ඒ වචන ටික පට්ට......
Pari prna darsaniyakayek supiri adari jayawewa❤❤❤❤❤❤❤
Harima ASA hithena katha karana vidihata
Harima asai ..lassanai....ape rata kopamana lassanada?..matanam..puduma...hithata sanseemak thiyenne..me rata hadanna puluwan...❤❤❤❤❤
ලස්සන place එකක්..❤💚
අම්මෝ යකුනේ ජපුරේ අපේ ගැම්මක්නෙ බාන් අයියේ ❤❤❤
Very good 👍 thanks
මේ මගේ ගම තිස්ස මහා රාමය
niyamai bn me mama dannwda
කොහොමද contact karagnne
තිස්සමහාරාමය..
Aha , jvp gamak , ඇයි දන්නේ නැහැ ඔය තිස්ස මහාරාමේ ඉන්න පකයෝ ජේවීපී එකට එක පාරක් දීලා ඊට පස්සේ දුන්නේ නැත්තේ
මන් ආස ජීවිත ය ❤
හොදම වැඩක් යන කෙනෙක් පැලක් අරංගිහින් හිටවන වැඩ සටහනට මමත් කැමතියි.
වනාන්තර යක ජීවිතය ගෙවන්නහරිම ආසයි❤🎉👍මමනන්දා
Lassana.parisarayak.sundara.minihak.sarala.jivitayak.
අනුරාධ කියන්නෙ ඉතිං වෙනම වයිබ් එකක් 🎉🎉
Niyamai parisarayata harinoviyauthi ❤❤❤
තරු 7 තැනකට වඩා අනර්ඝය්. මෙතන තව වැඩසටහනක් ඕනෙ සහෝ
ඒක නම් හොඳයි. 😊
මාලග නවකතා ගොඩක් තියේ,එඩ්වඩ් ලාගේ කාලේ.හරිම ආවොත් ගේනවාමයි.මේක මම දරුවන්ටත් පෙන්නුවා.එන්න ආසාවෙන් ඉන්නේ.
මේ තිස්සමහාරාම සිතුල්පව්ව පාරේ ...යෝදවැව උඩත්තාව...
Spirtual unique Concept of system change for stable economy
It's such a beautiful place. Love from Australia ❤️
නියම වැඩ සටහන❤❤❤
Thank you 🙏❤️
දවසක අනිවාර්යයෙන්ම යන්නම ඕනී තැනක් ...❤️🤙👌
සරල මිනිසා සෙබා දහම සමගින් එක් වුනු තැන හරිම සුන්දරයි
ලස්සන වැඩක් ❤
ඉතිරි කොටසත් වීඩියෝ එකක් ඕනා...😍😍😍
නිදහස් ජිවිතය මාරයි
අලින්ට වඩා දැං මොනරුන්ගෙන් කරදරයි. ඒක ඇත්ත
ඉතාම ලස්සනයි ❤
Ammo..lassanay..ady.dakkaKohomda.srilankawa...❤❤❤❤..mgaRtta.dlada..himi...sawanay.....bs❤❤❤❤
එ්ක වෙනමමම එකක්😮
Mee program ekanam supiri ayye 👍👍
සත්තුන්ගෙන් හානි වෙනවට,සිංහ,දිවි කියන කරණ වලට වගා කරන්න කියලා තිලක් කන්දෙගම මහත්මයා,සමන් වීරක්කොඩි මහත්මයාත් කියලා තියෙනවා,උත්සහ කරලා බලන්න,ජයවේවා❤
තව වැඩසටහන් ඕනෙ මෙතන ගැන..❤
Aniwaryen
මටත් සල්ලි thibbanam ඉඩමක් ganna අක්කරයක හරි වගාවක් දාගෙන ඉන්නවා oya විදියට ගහකොළ සතා එක්ක සත්තයි 😢 මේ kuhuka කපටි අවස්ථාවාදී මිනිස්සු එක්ක ඉදලා එපා වෙලා තියෙන්නේ
0772531507
ඉඩම නොමිලේ දෙනව
Idamak one da
@@PriyanganiMadanayaka ☺️
@@PriyanganiMadanayaka Koo
Man inne me mahaththayage gewal Laga. Eya wadi hariyak inne ohe thamai. Maasayata eka paarak avith yanawa. Harima hitha Hoda manussayek.
koheda me thana
Nice place 😮
facebook.com/share/p/MavEEtGN4FAqPoSj/?mibextid=oFDknk
සුපිරි යක්..👍
හිස් බවේ කතාවනන් ටිකක් දරුණු යි.❤🎉
පට්ට පොරක් ....ආදරෙයි සහෝ....
❤
මෙන්න ඇත්ත මිනිස්සූ,,,,
අඩෙ මාර ප්ලේස් එක ❤
මෙික නම් ස්වර්ග රාජ්‍යම තමා
මරු පොර❤❤❤
ආතල් පොට් එකක්..❤❤❤❤❤
Amazing need more information
Sarath aiya mama asanka game jeewithe marama wenas wela niyamai ❤❤❤❤
හොදම කතාබහක්
Supar අනිවාර්යයෙන්ම එනවා ❤
Jayawewa godbles sir 🙏 ❤❤❤❤
Thawa video එකක් krnna me ගැන ❤
ප්‍රේම්.....සර් ...
ලස්සන කයිවාරුවක් ලස්සන මිනිසෙක්දිනෙන් දින ජය වේවා❤ලස්සන පරිසරයක්ලංකාවට ආව ගමන් අනුරුද්ධ මහත්තයා හම්බවෙනවා❤
ඒකනම් පිස්සුවක් ආ....❤️❤️🥰🥰😘😘🙏😍😍💪
සැහේන කාලේකින් මම දැක්කේ ජීවිතේ විදින මිනිහේක් ..❤️ 🥰
ඒතන තමයී සැනසීම..❤️💪🥰
කවුරු හරි කියනවනම් ඩිග්ග්‍රිය අපරාදෙ කියලා. මේවා තමයි තුන් කල් දැකිල්ල කියන්නෙ. මේ Concept එක තවත් ඉස්සරහට සංවර්ධනය වෙන්න. ගෝලීය ආර්ථිකය ලංකාවට කැන්දන Next level වැඩ මේවා.
දවසක එනවා අයියෙ රවුමක් ගහලා කයියක් ගහලා යන්න.❤❤
ලංකාව කොච්චර සුන්දරයිද මේ දූපතේ ජීවත් වෙන්න පිනක් තියෙන්න ඕන නේද අනුරාධ මහත්තයා ❤❤❤❤
පට්ටම පට්ට වැඩ්ඩෙක් සොබාදහම එක්ක ජීවත් වෙන අය සොබාදහම ජීවත් කරවනව තෙරුවණ් සරණයි චිරන් ජයතු 🙏 ❤❤❤❤❤❤
අපේ මුලු පව්ලේ සාමාජිකයින් සියල්ලම මෙහි සුපිරිම ආස්වාදනීය රාත්‍රියක් ගතකලා කෑමත් සුපිරි නිදහසත් සුපිරි වෙනම සුන්දර අත්දැකීමක් මෙතනට ගිහින්ම එම නිදහස විදින්න...❤❤❤
Vistara dennako
මෙවැනි දේට තමයි මාගේ කැමැත්ත.❤ නියමයි ඉදිරිපත් කිරිම .❤ සරල කතාබහ.මෙවගෙ දේවල් වැඩිපුර අරගෙන පෙන්වන්න.තමන් පමණක් ගොඩ යන්න හිතන බහුතරය අතරේ ජබරේ මේකා පොරක්❤.පෙන්වන එකාත් දෙවැනි නැහැ ❤
Ego_Swargarajje කියන්නේ වෙනම ම රහක්, මම 7 පාරකට වඩා ගිහින් තියෙනව, ගිය කෙනෙක් නැවත නැවත යන්න හිතෙන වෙනම වයිබ් එකක් තියෙන Nature එකත් එක්ක ඉතාම තදින් blend වෙන තැනක්. Wildlife Photography , Bird watching කරන අයට පැරඩයිස් එකක්, ඒවගේවයි Hospitality 100% යි, Mr ප්‍රේම්, ධම්මෙ ඇතුලු සේවක පිරිස ඔබව ආදරෙන් බලාගනීවි. ❤
ඇත්තටම යන්න ආසයි.කොහොමහරි යනවමයි❤❤❤❤❤
@@yesidea3471 ඇබ්බැහිවේවි..😍 ලස්සන බලන්න යන්නම ඕන,
නෑ ඔය ඇත්තමද මොන වගේ රහක්ද ඔක්කොටම කලින් පිස්සං කොටුවට ගිහිල්ලා රස නහර සර්විස් කරගන්න
@@dameprasa4614 අනේ ඔයා මගේ නහරගැන worry වෙන්නෙ ඇයි... ඔයා ඔයාගෙ නහර ගැන බලාගන්න... 😂
@@dameprasa4614 ඔයාගෙ මොළේ සර්විස් වෙනව එකපාරක් හරි ඊගෝ ස්වර්ගරාජ්ජෙට ගිහින් ආවොත්...😂😂
හරිම ලස්සනයි .....හරිම අපුරුයි ....සොදුරු කතා බහක් ......හරිම සරලයි කතා බහ.....
අනේ ..මේ ගැන තවත් විස්තර දාන්න ..හරිම හොද ..concept..එකක් ...මේ තැනත්තාගේ..නම ..විස්තර දාන්න ..ස්තුතිය ඔබට ❤❤❤❤❤
වැඩසටහන බලන්න අංකය තියෙනවා කතා කරන්න
එල එල බොස් එල එල නියම වැඩේ මමත් ලංකාවට ආපු වෙලාවකින් ඇවිල්ලා යන්ඩ එන්නම් අපිත් ආසයි මේ වගේ නිදහසේ සෙරෙප්පු දෙකක් දාගෙන ඔහේ ඇවිද ඇවිද ඉන්නවා ඇත්ත වශයෙන්ම මම ඉන්න එංගලන්තේ ඒ උනාට ෘත්‍රිම ලෝකයක් බොහොම වෙනස් ලෝකයක අපි ජීවත් වෙන්නේ මෙහේ අපි හරි ආසයි ඔය වගේ තැනක හුදෙකලාවෙන තමන්ගේ පාඩුවෝ එහේ ඇවිද ඇවිද ඉන්න
අපූරු විදියට හදපු blend එකක්. Economy එකට තල්ලුවක්. පරිසරයේ චමත්කාරය වටිනව.
ලස්සන තැන් වල තමයි සත්තු ජීවත් වෙන්නේ. සුන්දර පරිසරය සුන්කරගෙන ආපු අපි ඔවුන් සමග බද්දවීම සෞන්දර්යාත්මකයි
මම හිතන්නේ හෙන ගහ ධාරානිපාත වැහි පවතින කාලෙට බොහොම ලස්සන ඇති. ගහ කොළ හැදිලා බොහොම ලස්සනට පරිසරය තියෙන බව තමයි වැටහෙන්නේ, එක විදියකට දුකක් හිතෙනවා අපි එංගලන්තේ හිටියාට තිස්සමාරාමේ මේ වගේ ජීවිතයක් ගත කරන්ඩ අපි ඇවිල්ල නෑනේ අපේ රටේ වෙලත් ඇත්තටම ඒ ගැන දුකයි
ගහකොල සතා සිව්පාවත් එක්ක ගෙවන මේ ජීව්ත හරිම සුන්දරයි ඇත්තට මේවගේ තැනක ඉන්න ඇත්නනම් හරිම වාසනාවක් අනුරාද මහත්මයා ඔබේ ම්ත්‍රයා හරිම අපූරැයි මෙවන් දෑ අපවෙත ගෙන එන ඔබට අනේකවාරයක් ස්තූතියි 💛🌷💛💛
අනේ මන්දා ...
එක , එක්කෙනාගේ සිතුවිලි තමා , එක , එක තැන වැඩ කරන්නේ ..
ඔබ සැමට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා !
අඩේ කොහෙද දන්නැ නෙද මේ…නියමයි ඇවිදලා රැට අඩියක් ගහලා පරන සිංදු ටිකක් අල්ලන්න…..ඒ මහාත්තයාගෙත් කිසි ලොකු කමක් නැ..ඔහොම්ම අල්ලන් ඉන්න ඉස්සරහට දියුණු කර ගන්න..දිර්ගායුස ලැබේවා😗🖤
අරමුණ සුපිරි...සොබාදහමට ආදරේ අනිවාර්යයෙන් ....❤️❤️❤️❤️
මරු කයියක් යකෝ ඒක තැන වගේම ඒ කයිවාරුව වෙනම අහල හිත සැනසුනා
නියම අදහසක් . වීඩිඔ එක බලල මම ගොඩාක් රස වින්ද.මගෙත් ආසම දෙයක් තමයි .මගෙ යාලුවෝ සෙට් එකත් එක්ක එනව.දුරකතන අංකයක් දාන්න .නියමයි නියම consept eka.
ස්වර්ග රාජ්‍යයේ යතුර ගෙනෙං....ඒක මරු....
,, මෙතැන ගැන කියන්න වචන නැහැ.... පුදුම ලස්සනක්...ඒ වගේමයි ප්‍රේම් අයියයි දම්මේ අයියගෙයි ආගන්තුක සත්කාර ගැන කියන්න වචන නැහැ...පුදුම ලස්සනක් මෙතැන...❤ ගිහින්ම බලන්න වටිනවා...
ස්තූතියි
ඇත්තෙන්ම මාර අයිඩියා එකක් අනවශ්‍ය ඇදුමි පොත් මෙතනට ගිහින් දෙන්න. ඇතත්තටම එතකොට තමියි රටක් දියුණු වන්නේ අපේ රටවල මිනිස්සුන්ට මෙිවා ගැන තාම අවබෝධයක් නැහැ. මහජනතාව මෙි යන ගමනට හුරැ කරවන්න දැනුවත් කරන්න අවශ්‍යයි.....❤❤❤❤❤❤❤
මගේ ජීවිතේ අවසාන බලාපොරොත්තු ව
Mageth
Brothers, I propose to removing the use of plastic based items, chairs etc. All usable items should be natural items. Great. Good luck.
මෙික නමි පිස්සු නෙවනම ලෝකයක් නිදහස උපරිමයි🎉🎉🎉❤❤
හරිම වටිනා සාකච්ඡාවක් .
කොහේද මේ
ඔබටත් ජයවේවා
ua-cam.com/video/7AVumKhSnOY/v-deo.htmlfeature=shared
ප්‍රේම් සර්. සොදුරු හිතවාදියා. ඇගලුම් ශේස්ත්‍රයේ ප්‍රබලයෙක්
අඩ අදුරට කොයි ගෑනිත් සුරංගනා
ඒක මරු කථව.... නියමයි.... බුදුසරණයි.... හැමදේම හරියන්න ඕනේ
අනුරාධ මහත්මයා, අපිත් ඔබතුමා සමඟ ලංකාවෙ තියෙන මෙවන් ලස්සන, සුන්දර ස්ථාන නරඹනවා.
හරිම සුන්දර කතාබහක්.
වචනයෙන් වගේම ක්‍රියාවෙන් මෙවන් ආදර්ශ සමාජයට දෙන්නට හැකි, ලංකාවෙ ජීවත්වෙන දක්ෂයන්ගෙ සුපිරි මොළ වලින් වැඩ ගන්න පුළුවන් සමාජ වාතාවරණයක් ලංකාවෙ ගොඩනැගෙනවා නම්, ලෝකයටම දැක සතුටු වන්නට හැකි රටක් නිර්මාණය කිරීම සිහිනයක් නොවේවි.
මෙවන් දක්ෂ, උගත්, බුද්ධිමත් මිනිසුන්, ජීවත්වෙන හැමෝටම අමිල වූ ආදර්ශයක්. හරිම සතුටුයි.
මෙවන් හරවත් දේ සමාජගත කරන්නට වෙහෙසෙන, කැපවෙන එතුමාටත්, ඔබතුමාටත් තෙරුවන් සරණයි! 💐🙏
අනුරාධ මල්ලී....මේක නම් වෙනමම subject එකක්....within eco tourism...!!!
සරල සුපිරි චරිතයක්....
Video ඒක නියමයි ❤
දවදක එනවා අනිවාර්යයෙන් , මගේ ඡිවිතේ අවසාන ආසාව ❤❤
කොහෙද appaaaa මේ......contact number එකක් එහෙම නැද්ද ....මරු appaaaa ...ලංකාව කියන්නේ අති සුන්දර ...රටක් ....මේක kabasiniyaa කරන්නේ deshapaluwan වෙන මොනවා kiyannada .....පට්ටම නිදහස ....ජීවිතේ විඳීම.....theruwan saranai හැමෝටම ❤❤❤❤❤❤
Description බලන්න වැඩසටහන තුළ අංකය තියෙනවා බලන්න
තිස්සමහාරාම
Parana මාළු dayak දාන්න tala yayata
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ...කෙ වෙව වීඩියෝ නැද්ද අයියේ
මෙියා එක්ක තව විඩියෝ එකක් කරන්න චැටි එකක් දාන..ඉගන ගන්න දේ බොහොයි ,දැනුමි පුස්තකාලයක්,ඉගන ගන්න දේ බොහොයි..🎉
ua-cam.com/video/hxtcZ1N0k_U/v-deo.htmlsi=EfkYW5KrWz3Sp80z
සුපිරි ..නිදහසේ inna පුළුවන්
පට්ට තැනක් නේද ❓🤔❤😮🇨🇦🇱🇰🥰😍👍✌️😊👌☝️👍🙏
මෙ විදිය තමා සුපිරි ❤
His idea is priceless to market the nature tourism ❤
ඕක තමයි ජීවිතය ...❤❤❤
On my 1st day at J ‘ Pura I met Sarath Premathilaka Ayya accidentally. That was 1997. A beautiful character ! ❤
අවසානෙ.හිතට දැනුනා.අපේඋන්ටනෙ වරෙල්ලා රෙද්ද🇱🇰👀🙏♥️
නියමයි,,,, මමත් ආසයි මාසයක් විතර නවතින්න,,,
ඔක තමයි සරල බව ,අවශ්‍යතා සීමිතයි..සරල මිනිසෙක් ..සියලු ප්‍රශ්න අමතකවෙනවා..බැදීම් සම්බන්ධතා නිසා ඇතිවන අපහසුතා අඩුයි ,සැහැල්ලුයි ..ඔච්චරනෙ ඔනේ
Lassana katha bahak..❤❤❤❤❤❤❤sundera parisarayak...❤❤❤
love. සහෝදරය දැක්ක ගමන්ම මට මතක් වුණේ අපේ විශිෂ්ඨ රංගන වෙීීීදී ලියනගේ....මට මුල් අකුරැ මතක නැ..සව්ම්‍යගෙ තාත්තා...කටහඩත් ඒමමයි..සුන්දර මනුස්සයට වෙනස් මිනිහෙකුට අපේ ගව්රවය මෙසේ පුද කරමු.....ආදරය සමග.....මෙවන් දේ හෙළිකළ ඹබටද ස්තුතියි...යන්න ඇත්නම් කියල හිතුන
හරිම ලස්සනයි. බොහොම ස්තූතියි ඔබතුමාට❤❤❤❤🙏
Meka thissamaharama kittuwada thiyenna sahodaraya..... saralai ...apaema duppath goviyekugae thaath shakthinath karanna puluwang wena eka supiri wedak.... love you bro.....
අනුරාධ මහත්තයා හරිම හොදම හොදයි ලස්සනයි බලන්න ආෂයි ඉවර වෙනකම්ම බැලූවා ස්තුති
හිතපංකෝ.....අව්රුදු 20 කින් මෙතන මේ......ඒ වචන ටික පට්ට......
Pari prna darsaniyakayek supiri adari jayawewa❤❤❤❤❤❤❤
Harima ASA hithena katha karana vidihata
Harima asai ..lassanai....ape rata kopamana lassanada?..matanam..puduma...hithata sanseemak thiyenne..me rata hadanna puluwan...❤❤❤❤❤
ලස්සන place එකක්..❤💚
අම්මෝ යකුනේ ජපුරේ අපේ ගැම්මක්නෙ බාන් අයියේ ❤❤❤
Very good 👍 thanks
මේ මගේ ගම තිස්ස මහා රාමය
niyamai bn me mama dannwda
කොහොමද contact karagnne
තිස්සමහාරාමය..
Aha , jvp gamak , ඇයි දන්නේ නැහැ ඔය තිස්ස මහාරාමේ ඉන්න පකයෝ ජේවීපී එකට එක පාරක් දීලා ඊට පස්සේ දුන්නේ නැත්තේ
එල එල බොස් එල එල නියම වැඩේ මමත් ලංකාවට ආපු වෙලාවකින් ඇවිල්ලා යන්ඩ එන්නම් අපිත් ආසයි මේ වගේ නිදහසේ සෙරෙප්පු දෙකක් දාගෙන ඔහේ ඇවිද ඇවිද ඉන්නවා ඇත්ත වශයෙන්ම මම ඉන්න එංගලන්තේ ඒ උනාට ෘත්‍රිම ලෝකයක් බොහොම වෙනස් ලෝකයක අපි ජීවත් වෙන්නේ මෙහේ අපි හරි ආසයි ඔය වගේ තැනක හුදෙකලාවෙන තමන්ගේ පාඩුවෝ එහේ ඇවිද ඇවිද ඉන්න
මන් ආස ජීවිත ය ❤
හොදම වැඩක් යන කෙනෙක් පැලක් අරංගිහින් හිටවන වැඩ සටහනට මමත් කැමතියි.
වනාන්තර යක ජීවිතය ගෙවන්නහරිම ආසයි❤🎉👍මමනන්දා
Lassana.parisarayak.sundara.minihak.sarala.jivitayak.
අනුරාධ කියන්නෙ ඉතිං වෙනම වයිබ් එකක් 🎉🎉
Niyamai parisarayata harinoviyauthi ❤❤❤
තරු 7 තැනකට වඩා අනර්ඝය්. මෙතන තව වැඩසටහනක් ඕනෙ සහෝ
ඒක නම් හොඳයි. 😊
මාලග නවකතා ගොඩක් තියේ,එඩ්වඩ් ලාගේ කාලේ.හරිම ආවොත් ගේනවාමයි.මේක මම දරුවන්ටත් පෙන්නුවා.එන්න ආසාවෙන් ඉන්නේ.
මේ තිස්සමහාරාම සිතුල්පව්ව පාරේ ...යෝදවැව උඩත්තාව...
Spirtual unique Concept of system change for stable economy
It's such a beautiful place.
Love from Australia ❤️
නියම වැඩ සටහන❤❤❤
Thank you 🙏❤️
දවසක අනිවාර්යයෙන්ම යන්නම ඕනී තැනක් ...❤️🤙👌
සරල මිනිසා සෙබා දහම සමගින් එක් වුනු තැන හරිම සුන්දරයි
ලස්සන වැඩක් ❤
ඉතිරි කොටසත් වීඩියෝ එකක් ඕනා...😍😍😍
නිදහස් ජිවිතය මාරයි
අලින්ට වඩා දැං මොනරුන්ගෙන් කරදරයි. ඒක ඇත්ත
ඉතාම ලස්සනයි ❤
Ammo..lassanay..ady.dakka
Kohomda.srilankawa...❤❤❤❤..mga
Rtta.dlada..himi...sawanay.....bs❤❤❤❤