Great western Camping with

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 959

  • @mansaranna
    @mansaranna Рік тому +2056

    ඔන්න එකම පිස්සුව තියෙන දෙන්නෙක් එකතු උනා 💙

    • @TharaC9394
      @TharaC9394 Рік тому +10

      ❤️🔥

    • @shaliniosara8711
      @shaliniosara8711 Рік тому +46

      ඊලගට Dinesh aiy එක්ක 👀

    • @hashAnuu
      @hashAnuu Рік тому +12

      ඉක්මනට වීඩියෝ එකක් ඕනේ ❤🔥❤

    • @hirunibandara1461
      @hirunibandara1461 Рік тому +12

      dinesh aiya ekka oni

    • @dilanrathnayaka2944
      @dilanrathnayaka2944 Рік тому +9

      ඔයාගෙ ව්ලොග් එකත් ඔනි මේකෙම😎

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  Рік тому +146

    ඔන්න ගොඩක් අය ඉල්ලුව නිසාම මේ Video එක ගෙනවා Comment වලින් විස්තර කරන්න බෑ මේක ගියපු සුපිරිම Hike එකක් Video එක බලලා අදහස වචන කරගෙන යන්න, ආ තවමත් මං සරන්නා Channel එක Subscribe කරලා නැත්තන් දැන්ම Subscribe කරලා ඒ පැත්තේ ගිහින් Comment එකක් දාලම එන්න එහෙනම් හැමෝටම ජය ❤💙🍃

    • @danushkanilanjan470
      @danushkanilanjan470 Рік тому

      අයියේ ටෙන්ට් එකක් ගන්න පුලුවන් තැනක් කියන්නකො .

    • @sahansadun570
      @sahansadun570 Рік тому

      ජයවේවා සහෝදරයා ❤️💪

    • @iswaragekusum9996
      @iswaragekusum9996 Рік тому +2

      දිවිය ලෝකය ක් ඒක ඒවගේ තැන් වලට යද්දී බඩගිනි නිවාගන්නට පමණක් කැම ගෙනිහින් සතුට ලබන්න ඒක හොඳයි මගෙ අදහස
      ඒ ලස්සන පරිසරය දැක ගන්න ලැබූ මා හද පිරි සතුටින් පතමි ජය
      ඒ කැළ වල දේවාල හදන්න පලුවන් ද?

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Рік тому +1

      👍🏾🇱🇰👍🏾 ලස්සන මල් උද්‍යානයක ස්වභාව සෞන්දර්යයෙන්
      මන පිනවන සූන්දර පරිසර ගවේෂක රාජ කූමාරයො තුන්දෙනෙක්.
      ජයවේවා.💪🏽💪🏽💪🏽💪🏽💪🏽🇱🇰

    • @hansika7101
      @hansika7101 Рік тому

      ❤🍃

  • @nisaliduwara5942
    @nisaliduwara5942 Рік тому +133

    ඉස්සර ඉදම් මෙයාලා දෙන්නටම ආස අය මේ කොනට ❤

  • @aharenna2975
    @aharenna2975 Рік тому +379

    UA-camrs ලා එකට එකතු වෙලා මේ වගේ සුපිරි වැඩ කරනකොට මාර සතුටුයි...ආදරෙයි දෙන්නටම👉♥️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Рік тому +24

      මලයා ආදරෙයි 💙❤️🍃

    • @ruwansenadeera6680
      @ruwansenadeera6680 Рік тому +4

      අනිවා එකමුතු කම වටිනවා මල්ලී. ඔබ දෙපලට ජයවේවා ❤

    • @Futuresienceandtec
      @Futuresienceandtec Рік тому

      @@Ceylonsolohiker aiye dn greatwestern kandata yanne kohomada awasara ganna one neda poddk ee awasara ganna widiya kiyanna puluwanda aniwaren reply ekak one

  • @IshanD101
    @IshanD101 Рік тому +196

    දාල නම් යන්නෙ නෑ. අපි තාම මේ දූපතේ ලස්සන දැකල නැති තරම්💗

  • @sahanbasnayake2966
    @sahanbasnayake2966 Рік тому +66

    මන් 2024 AL කරන්නෙ. මටනන් පාඩම් කරන්න හොදම motivation එක තමා ඔය දෙන්නා. කොහොමහරි සරන්නගෙ campus එක ජපුරට ගිහින් ඔය වගෙ යාලුවො set කරන් travel කරන්න තමා ඕන....... පට්ටම ආදරෙයි දෙන්නටම🥹💚💙

  • @Kaveesh-zj9kf
    @Kaveesh-zj9kf Рік тому +27

    ♥️🥺 විශ්ව මෑණිගේ පිංවත් පුත්තු දෙන්නෙක්🙏🏻♥️ ඒ මුහුණු වලින්ම පේනවා පිං පාට😍🍃

  • @wasanthagunasinghe1652
    @wasanthagunasinghe1652 Рік тому +41

    පුතාලා පුළුවන් නම් විස්තර ටිකක් subtitle විදිහට English වලින් දාන්න බලන්න. ඒක විදේශික hiking කරන අයට ලොකු උදව්වක්. මමත් ලංකාවේ ආපු දවසක යන්න හිතුනා. බලමු.....ඒ වගේම ඔයාලා විශ්වවිද්‍යාල සිසුන් විදිහට රටේ අනෙකුත් තරුණ පරපුර වගේ අපේ මව්බිම විනාශ කරන නරුම දේශපාලුවන්ට එරෙහිව හඩක් නගන්න සක්‍රිය දායකත්වය දෙන්න. එතකොට අපිට ස්වභාවික සම්පත් ආරක්ෂා වූ , සුන්දරත්වයෙන් පිරි රටක් ලෝකයට රැගෙන යන්න පුළුවන්. එය ඔයාලගේ අනාගතය සහ නංගිලා මල්ලිලා වෙනුවෙන් කරන යුතුකමක්. ජය. ❤️

  • @sachindupraveen3971
    @sachindupraveen3971 Рік тому +146

    ආසම දෙන්නා එක තැනක 😢❤❤❤❤❤ මට හිතුනා කවද හරි දකින්න පුලුවන් වෙයි කියලා

  • @mathiyasong716
    @mathiyasong716 Рік тому +10

    Dinesh A Pathum අයියයි ලොකුපීරිස්නුත් හිටියනම් තවත් සුපිරි
    ආදරෙයි හැමෝටම❤️

  • @chamithpriyanka766
    @chamithpriyanka766 Рік тому +125

    Man Saranna Channel එකෙන් Solo Hiker Channel එකට ආපු මං වගේ අය සිටීද 😁 .Video එක මරු අයියලා 🙌🖤

  • @lakshithavlogs
    @lakshithavlogs Рік тому +16

    මං සරන්නා , සොලෝ හයිකර් සුපිරි චරිත දෙකක් නියමයි ජය වේවා !😍😍😍

  • @chamilashanthi2128
    @chamilashanthi2128 Рік тому +34

    මේ රට මගෙ රට මා ඉපදුනු රට ...🙏 proud by sri lanka..🇱🇰❤️❤️ කුණු දාන්න එපා මිනිසුනේ..අපි පරිසරයට ආදරය කරමු...මෙච්චරයි අපිටම කියල තියෙන එකම සම්පත....☝️😍😍 බුදු සරණයි ඔය හැමෝටම..💪🙏

  • @solotravelingpissuwa8468
    @solotravelingpissuwa8468 Рік тому +93

    බලන්නත් කලින්ම comment එකක් දාන්න හිතුනා. මට නිතරම හිතුන දෙයක් තමයි "මුන් දෙන්නා collab එකක් කරනවා නම් පට්ටනේ. ඇයි දන්නෑ කරන්නෙ නැත්තෙ. Solo hiker කොල්ල solo යන නිසා වෙන්න ඇති." කියලා.. 😁
    කාලයක් තිස්සේ මම වගේම ගොඩක් අය බලාගෙන ඉදපු දෙයක් වෙන්න ඕන මේක. වීඩියෝ එක තත්පර 5ක් වගේ තමයි මේ comment එක දාද්දී බැලුවේ. පටන් ගද්දිම තේරුනා සුපිරියක් කියලා. බලමූ දැන්.. 🥰💚
    ජය !!

  • @nethsaraumayanga7762
    @nethsaraumayanga7762 Рік тому +19

    වැඩිය කතා එපා මෙක තමා ජීවිතෙ විදිනවා කියන්නෙ 😌💗

  • @kdgimhank
    @kdgimhank Рік тому +27

    5:23 solo hiker කියලා කියනවා එතන එලියේ හිටපු කෙනෙක් එ ගැම්ම😊❤

  • @lahirusampth9086
    @lahirusampth9086 Рік тому +41

    හදවතේ උඩින්ම ඉන්න මොන ප්‍රශ්නයක් ආවත් හිත හදා ගන්න වීඩියෝ බලන දෙන්නෙක් තමා Solo Hiker , Man saranna දිගටම පරිස්සමින් කර ගෙන යන්න සුබ පැතුම් සහෝදරයෝ දෙන්නටම. ❤❤

  • @motivations95
    @motivations95 Рік тому +90

    සබද අපි කදු නොවෙමු - උනුන් පරයා නැගෙන
    එක අත්තෙ කුරුල්ලො වෙමු - එකම පිස්සුව කෙළින 😂

  • @tharunimsara1134
    @tharunimsara1134 Рік тому +12

    සොබාදහමට ආදරේ කරන මිනිස්සු ඒකට හමුවුණා ම ඒ් තැන් හරියට දිවියලෝකයක් වගේ... ආසම චරිත දෙකක් ඒකම තැනක... සුපිරියක් අයියේ... දෙන්නාට ම ජයවෙිවා ...

  • @binu_girl7025
    @binu_girl7025 Рік тому +9

    අනේ මාත් පිරිමි කෙනෙක් උනා නම් මේ වගේ ජිවිතේ විදින්න තිබ්බා.. බයක් සැකක් නැතිව තනියම උනත්..😓

  • @dilumisithara9495
    @dilumisithara9495 Рік тому +64

    අනේ ඔය දෙන්නගෙන් එක්කෙනෙක් මාව කසාද බැඳලා මෙහෙම හයිකින්ග් එක්කන් යන්නකෝ දෙයියනේ👀😂.උදේ නැගිට්ට ගමන් පෙන්නපු විව් එක නම් පිස්සු හැදෙනවා😍කොහෙවත් යන්න දෙන්නේ නැතුව ගෙවල් අස්සට හිර වෙලා ඉන්න මං වගේ අසරණ කෙල්ලොන්ට💔 මේ වගේ වීඩියෝ එකකින්වත් මෙහෙම තැන් වල පරිසරය දකින්න ලැබෙන එකත් ලොකු දෙයක්😯❤.බොහොම ස්තූතියි දෙන්නටම💪✌

  • @prabathnanayakkara9480
    @prabathnanayakkara9480 Рік тому +12

    මෝරා ජපුර combination එකක්....superb ❤

  • @Ras-hy8mq
    @Ras-hy8mq Рік тому +38

    පරිසරේට ආදරේ මිනිස්සු එකතු උනාම ඒක මාරයි.🍃💦❤️

  • @erangakasun8526
    @erangakasun8526 Рік тому +10

    වෙන රටක ඉදන් බලද්දි වෙනස්ම හැගීමක් දැනෙන්නෙ. අපිටත් ඔහොම නිදහසේ ඇවිදපු සුන්දර මතකයන් තියෙනවා. ❤❤❤

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 Рік тому +4

    මන් සරන්නගේ වීඩියෝ එකත් බලල solo hiker ගෙ බලන්න ආව කට්ටිය මේ කොනට.❤️

  • @nipuntharushan2292
    @nipuntharushan2292 24 дні тому +1

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති vedio ❤️😌

  • @noorksa4466
    @noorksa4466 Рік тому +9

    ඇත්තටම මල්ලී මේ දිව්‍ය ලෝකයේ වගේ පිස්සු වගේ දැක්කම ඇඟේ හිරිගඩු ආවා ඔයාගෙ vidio වලින් හොඳම එක මෙක thank you මල්ලී පරිස්සමින් ❤❤

  • @iswaragekusum9996
    @iswaragekusum9996 Рік тому +3

    අම්මෝ ඒකනම් දිවිය ලෝකය ක්
    හරිම ලස්සනයි ජයවේවා!
    මන්ස රන්න ගෙ වීඩියෝ ත් බලල තියෙනවා හොඳ යි.

  • @nushanjay
    @nushanjay Рік тому +11

    සිරාවටම ගොඩක්ස්තූතියි අයියෙ ලංකාවෙ ඉදලත් යන්න පින නැති තැන් වලට මෙහෙම හරි එක්කන් යනවට
    ජය වේවා♥️

  • @travelwithnalaka9563
    @travelwithnalaka9563 Рік тому +4

    විය යුත්ත වෙමින් පවතී සුන්දර එකතුවක් සොබාදහම හා බැඳුණු ජය වේවා❤👌

  • @hirushanaththanayaka891
    @hirushanaththanayaka891 Рік тому +6

    මන් සරන්නත් පට්ටම චරිතයක් ඒ වගේම ඔයාත්❤

  • @amandaalsalmi724
    @amandaalsalmi724 Рік тому +2

    Thanks බේබි, සුන්දර ලංකාවයි,ලස්සන කොල්ලො දෙන්නයි ❤❤❤❤❤❤

  • @Hasindu-h
    @Hasindu-h Рік тому +6

    මං සරන්නා ආතල් කතා කියන්වා හිටපු ගමන් 😂තැපැලෙන් එන්නෙ.ආදරෙයි දෙන්නටම 😍❤

  • @nowtyasiya5106
    @nowtyasiya5106 Рік тому +6

    අඩේ...ආසම දෙන්නෙක් දෙන්න එකට දකිද්දි මාර සතුටුයි❤️😍

  • @kavindupiumal7973
    @kavindupiumal7973 Рік тому +12

    තව එක්කෙනෙක් අඩුයි දිනේෂ් අයියත් එකතු වුනානම්♥️😍 ආසම තුන්දෙනා

    • @lahirusachintha92
      @lahirusachintha92 Рік тому +5

      අන්න මනුස්සයා! ❤ දිනෙෂ් අයියා හිටියනම් මේක වෙනම level එකක video එකක් වෙනවා! ✌️

    • @manojpriyantha1827
      @manojpriyantha1827 Рік тому +4

      ඔව් අනිවාර්‍යෙන්ම ......😌🤟

  • @jithmiasankamadhushani2345
    @jithmiasankamadhushani2345 Рік тому +5

    වසන්තයට හැඩවෙලා හරිම ලස්සනයි කදුමුදුන.. දිව්‍යලෝකයක්ම තමයි ඒක 🥺♥️💙🍃

  • @asinipieris2171
    @asinipieris2171 Рік тому +3

    ඒ මල් 🌸🌸 මාරම ලස්සනයි .දිව්‍යලෝකේ ගියා වගේ තමා..ලස්සන video එකක්

  • @nilushaerandi5394
    @nilushaerandi5394 Рік тому +33

    අපිත් ඉදියානේ ඔය train එකේම....හරිම ලස්සනයි මල්ලී ඔයාලා දෙන්නා ලස්සනම එකතුවක්.නොගියපු නොබලපු තැන් මේ විදියට පෙන්වනවාට ගොඩාක් ස්තූතියි.ඔයාලට ජය ❤

  • @kalanaprebath1193
    @kalanaprebath1193 Рік тому +3

    හොදම දෙන්න එකම විඩියො එකෙ දකින්න ලැබුන එක ගැන ගොඩක් සතුටුයි ...❤🌱🌱❤🌱❤🌱❤🌱❤

  • @SashiduKawya
    @SashiduKawya 2 місяці тому +1

    Video එක බැලුවම යන්නම හිතෙනවා😍❤

  • @maduka_s
    @maduka_s Рік тому +13

    පටිට තැනක සුපිරි travels ලා දෙනෙක් එක්ක සුපරි පරි ඉතිරෙන solo hiker එකක් . එලම සහෝදරයා ❤️🌱🍃🌻

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Рік тому +1

      ස්තූතියි සහෝදරයා 💙🍃❤

  • @isurukapuliyadda
    @isurukapuliyadda Рік тому +2

    පෙන්වන view එකත් එක්ක සමහර තැන්වල දාන music 🎵කොටස් එක්ක මාරම හැගීමක් එනව .. ලංකාවෙ දිව්‍ය ලෝක මේ..🌥🌸 මං සරන්නා අයියටත් එක්ක ඔයාටත් ජය වේවා අයියේ🙏💙🤍

  • @thilininimathsala7692
    @thilininimathsala7692 Рік тому +1

    Supiri ma dennek,vedio eka lassanai ,demapiyangeth hina hebekarala thamange hinawalatath yana,supiri ma kenek,respect aiya, බුදුසරණයි 🙏🙏

  • @dinumedagedara2478
    @dinumedagedara2478 Рік тому +5

    කැමතිම දෙන්න අද එකට ❤හැමදාමත් ආරක්ෂිතව මේ ස්වභාවදහමෙ අපූර්වත්වය අපේ ඇස් මානයට ගේන්න ලැබෙන්න කියලා විශ් කරනවා දෙන්නටම 😍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Рік тому +1

      බොහොම ස්තූතියි ❤🍃💙

  • @deenalochani6715
    @deenalochani6715 Рік тому +28

    ආසම දෙන්නෙක් එකම විඩීයෝ එකකින්.... සුභපතනවා අයියලා දෙන්නටම ඉදිරි වැඩ වලට 😊❤❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Рік тому +2

      බොහොම ස්තූතියි 💙💚

  • @dineshnalaka7431
    @dineshnalaka7431 Рік тому +4

    අම්මෝ කියන්න වචන නෑ මෙච්චර ලස්සන රටක් නේද මුන් මේ විනාස කරේ ...කවදා හරි ලංකාවට ආව දාටනම් අනිවාර්යයෙන් ඔයා එක්ක සෙට් වෙලා මෙහෙම ගමනකට සෙට් වෙන්නම ඕනේ මචන් 🖤❤❤❤❤❤😌😌😌❤❤🖤😍😍😍 ගොඩාක් ස්තූතියි මේ වගේ මාරම ලස්සන වීඩියෝ එකක් ගෙනාවට ... තනිකරම ඇවිදන් ගියා වගේ අම්මෝ ❤❤❤ ටික කාලයක් මටත් ඔහොම අතීතයක් තිබ්බා ආයෙත් කවදාහරි මගේ රටේ මෙහෙම ඇවිදිනවාමයි මාත් 😍😍😍❤💪🙇🙇🙇

  • @singhaderana6861
    @singhaderana6861 Рік тому +1

    ඔන්න මංසරන්නා බලලා ආවා මේකත් බලන්න..පට්ට චැනලයක් ..ජයවේවා

  • @lasithdilusha2022
    @lasithdilusha2022 Рік тому +3

    මං සරන්නා Camping එකක ඉන්නවා කියන්නේ එතන රස කෑමක් හදනවා, ආදරෙයි සහෝරයෝ දෙන්නටම ❤❤

  • @chanakarajapaksha1307
    @chanakarajapaksha1307 Рік тому +2

    ‍ලස්සන පරිසරයක සුන්දරත්වය විදින්නත් පිං කරලා තියෙන්න ඔනී. තුන්ද‍ෙනාටම ජයශ්‍රී!

  • @jzksmsmm2935
    @jzksmsmm2935 Рік тому +7

    දෙන්නම එක වගේ 🙂❤️

  • @sancharakayah
    @sancharakayah Рік тому +2

    මං සරන්නා අයියගෙත් විඩියෝ බලනව දෙන්නගෙම බලනව ඔය දෙන්නම ලස්සනට වැඩෙ කරනව❤

  • @almehewara
    @almehewara Рік тому +8

    එකනම් Adventure Hike එකක්💛සුපිරි ආදරෙයි දෙන්නටම

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 Рік тому +1

    බහුතරයකට බලාසිටි බොහොමත්ම විනෝදාත්මක එමෙන්ම සුන්දර කඳු වැටියක තොරතුරු දෙන්නා සමඟ අපවෙත ගෙනඒම පිළිබඳව ස්තූතිය... මිතුරු මනෝජ් ඇතුළුව ....මේ තරම් විවිධත්වයෙන් සුන්දරත්වයෙන් උතුම් රටක් රැකගෙන සුවපත් කිරීමේ කර්තව්‍යය වෙනුවෙන් වගවෙමු....🙏🌻🌿🌞

  • @Brayanvlog568
    @Brayanvlog568 Рік тому +3

    #අද තමා දවස විඩියෝ එක බලන්න කලින් මේ comment එකක් දාන්න හිතුනේ.මොකද දෙන්නම ආසම කරන චරිත දෙකක්❤️🌟

  • @himalshashika9519
    @himalshashika9519 Рік тому +2

    අදත් වෙනදා වගේම සුපිරියක් තමා ඉතින්.අයියලාගේ ඉදිරි වැඩ වලට සුභ පතනවා.ආයෙත් දෙන්නම එකතු වෙලා තව video එකක් කරමු.😌

  • @MemoryKGK
    @MemoryKGK Рік тому +2

    අපේ combined සර් 😎😁 සුපිරියක් අයියේ. පට්ට පට්ට කියන්නෙ පට්ටම.. ජයවේවා ✊💛 තුන්දෙනාටම.. බුදුසරණයි

  • @kaushilapramodani392
    @kaushilapramodani392 Рік тому +1

    Great Combination.. Ayye me vedio ek nm pissuwk.. divyaloke giya kiyl imagine krnn puluwn.. Thanks oyl denntm.. issrhth denn ekthu wel lssn vedios arn enn..❤️🌼

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 Рік тому +3

    මේක නම් මාරම පිස්සුවක් කිසි දාක හොඳ නොවෙන 💚💚

  • @srilanka2187
    @srilanka2187 Рік тому +1

    සොබාදහමේ සියුම් තැන් ප්‍රායෝගිකව ගැළපීම කෙතරම් සොඳුරු නිර්මාණ බිහි කරවද ? 😇❤️ මේක දවසක මගෙත් හීනයක් ❤️ අපේ වගේ රටක ආර්ථික තත්ව නිසා පීඩිතව ඉන්න මිනිස්සුන්ට සොබාදහම තුළින් මනස නිවා ගන්න උදව් කරනවට දෙන්නටම ගොඩක් පිං 🤗❤️ සියැටල් ගෙ අඩි පාරෙ යන දෙන්නෙක් 😇 මේක තමා අපේ සම්පත| අපේ රට ,සුන්දර ජෛව විවිධත්වය |, රකින්න ඕනි තැන රකින්න ,ගරු කරන්න ඕනි තැන හදවතින්ම ගරු කරන්න , විඳින්න ඕනි තැන විඳින්න .. මේ වගේ පාඩමුත් පොතින්ම නැතුව මනසින් ගොඩ නඟා ගෙන පිළි පැද්දොත්, යන්ත්‍ර වැනි මිනිස්සු ගොඩක් වෙනුවට , කලාත්මක රසයක් දන්න මිනිස්සු ටිකක් අනාගතේ ඉතුරු වේවි ❤️ දෙන්නටම ජය ❤️

  • @kaveesha3516
    @kaveesha3516 Рік тому +3

    ස්වභාව දහමට ආදරය කරන දෙන්නෙක් ගේ එකතුවක්.....🤗 කවදාහරි හමු වෙන්න ආස දෙන්නෙක්....🥰😊 ජයෙන් ජයම වේවා....😇

  • @visminimahesha-rz9hs
    @visminimahesha-rz9hs Рік тому +1

    Solo hiker & මං සරන්නා❤️❤️... ආසම දෙන්නා එකම තැනක. දෙන්නටම ජයෙන් ජයම ♥️

  • @amiladilshan7642
    @amiladilshan7642 Рік тому +4

    අම්මො 🇱🇰🥺😍තනිකරම දිව්ව්‍ය ලොකයක් ❤😍 ඇත්තටම පිස්සුවක් විඩියො එක ඉවර වෙනකම් බැලුවා 🙈🥺😌

  • @shehantharuka2742
    @shehantharuka2742 Рік тому +1

    ඉදල්ගස්හින්න ඔහිය පට්ටිපොල අඹේවෙල පැරකුම්පුර නානුඔය රදැල්ල ග්‍රේට්වෙස්ටර්න්.. බදුල්ල කොළඹ,කොළඹ බදුල්ල ට්‍රේන් ඔක්කම සෙනග මග ස්ටේශන්වලින් නගින ගොඩක් අය හිටන් යන්නේ.ඒත් මේ පැතිවලට තව ට්‍රේන් එකක් දාන්න පාලකයන්ට මොලයක් නෑ නේ.ලස්සන හයික් එක ආසවෙන්ම බැලුව එක❤❤❤

  • @hansika7101
    @hansika7101 Рік тому +2

    Phone එකේ package එක ඉවර නිසා උදේ 4ඉදන් නැගිටලා video 2 බලන මම😋😁
    නියමයි කියන්න වචන නෑ....මාරම ලස්සනයි...මන් දැකලා නැති ගොඩාක් ලස්සන තැන් දැක්කෙ ඔයාලා දෙන්න නිසා😊❤️
    පරිස්සමෙන් දෙන්නම.. ජයවේවා..❤️

  • @hashenchamindu98
    @hashenchamindu98 Рік тому +2

    ඒක නම් නියම ට්‍රැවල් එකක් අයියේ...මරු😍❤️💯

  • @2003Nadidu-ol3yb
    @2003Nadidu-ol3yb Рік тому +3

    ඔයාලා දෙන්නානම් පිස්සුවක් අයියේ 😘❤️

  • @Sathsaranikalpana
    @Sathsaranikalpana 4 місяці тому +1

    😳කැමැතිම දෙන්නා එකට... දැක්කාම..... ❤❤❤

  • @createmusic2073
    @createmusic2073 Рік тому +3

    දෙන්නම එකට vlog එකක දකින්න පුළුවන්නම් කියලා හිතුනා ඉස්සර. .ඒක ඇත්තක් වෙලා😉 take another step 😍

  • @weerasekaramandakini9805
    @weerasekaramandakini9805 Рік тому

    යන්න බැරි තැන් වලට යන්න බැරුව සොබාදහම විදගන්න බැරුව ඉන්න අපිට මේම ඒ විදියටම ඒ ලස්සන හැමදෙයක්ම ලබාදෙනවට ඔයාට ගොඩක් පිං අයියේ.. ඇස් වලට කදුලු එනව මේම බලද්දි. මොන තරම් අපි පිං කරල තියනවද මේ පිං බිමේ ඉපදෙන්න. ඒත් රට කාලකන්නි කරන දේශපාලුවො නිසා අපි පව්.. කොහොම උනත් මේ හැමදෙයක්ම ඔයා අපිටත් විදින්න දෙනවට ඔයාට ගොඩක් පිං ආයමත් සැරයක්. පරිස්සමට .. ජයෙන් ජයම වේවා. ❤️❤️🍂🌼🌿❤❤

  • @theriskhunter7770
    @theriskhunter7770 Рік тому +3

    මචන්. දෙන්නම දන්න දෙන්නෙක් . මද්දයි .ඉදුනිල් මල්ලි. අනිත් මල්ල්ක්. පට්ටම ගමනක් සුපිරිම . දවසක සෙට් වෙමු.... ආදරෙයි 🥰🥰

  • @Madusha1234-f6o
    @Madusha1234-f6o Рік тому +2

    ඇත්තටම මගේ හිතෙත් තිබ්බ මල්ලිල දෙන්නම එකට එකතු වෙලා වීඩියෝ එකක් කලා නම් කියන එක.මම ඔය දෙන්නගෙම වීඩියෝ බලනව.ගොඩක් සතුටුයි මල්ලිල දෙන්නටම බුදු සරණයි...

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Рік тому

      බුදුසරණයි අක්කා ❤🍃💙

  • @shanikachamodani1976
    @shanikachamodani1976 Рік тому +12

    මංසරන්නා , solor hiker සුපිරි දෙන්නම..❤ආසම travelersla දෙන්නා එකට එකතු වෙලා ..පට්ට🖤🖤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Рік тому +1

      ❤💙🍃😊

    • @shakilamalki8510
      @shakilamalki8510 Рік тому

      ​@@Ceylonsolohiker @මංසරන්නා (will you marry me)🎉

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Рік тому +1

      @@shakilamalki8510 ඉනට අත තියාගෙන ඉන්න ඉමොජි එක දැන් අපි දෙන්නම බඳින්න ඕනද

    • @shakilamalki8510
      @shakilamalki8510 Рік тому

      @@Ceylonsolohiker 🤫

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Рік тому

    ජයශ්‍රී ජයවේවා ශ්‍රී ලංකා. ලස්සන සූන්දර සිරිබර පින් බර වාසනාවන්ත
    මගේ නිජබිම.🇱🇰👍🏾🇱🇰👍🏾🇱🇰👍🏾.
    ජයවේවා.

  • @PasanRajithaWeerasekera
    @PasanRajithaWeerasekera Рік тому +14

    සුපිරි එකක් ගිහින් තියනවා.. සතුටුයි. 💥 ඒත් ඔයාගේ Solo කියන main theme එකනම් අතාරින්න එපා. මාත් Solo Traveler කෙනෙක්, කලාතුරකින් යාලුවො එක්කත් Travel කරනවා

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Рік тому +4

      නෑ නෑ වෙනසකටත් එක්ක 💙🍃❤

  • @kaveeshmedagangoda1829
    @kaveeshmedagangoda1829 Рік тому +2

    සිරාවටම උඹල දෙන්නගෙ වීඩියෝස් බලන්න ගත්ත මුල් කාලෙම හිතුනා ඩබලම සෙට් සෙලා trip එකක් ගියොත් මරු කියල ❤️😍😍😍. ලස්සනයි මචංලා . ආදරෙයි

  • @warunakachamiranga9795
    @warunakachamiranga9795 Рік тому +4

    නියමයි වීඩියෝ එක ♥️♥️♥️ තව එක්කෙනෙක් අඩුයි හැබැයි dinesh a pathum අය්යත් හිටියනම් නියමයි

  • @punsarakaushanka8010
    @punsarakaushanka8010 Рік тому +2

    මං සරන්නගෙත් video එක බලලා solo hiker ග්ව්ත් video එක බලන මම😊

  • @gayankavinda4470
    @gayankavinda4470 Рік тому +89

    මෙච්චර ලස්සන රටක්...දුකයි මගෙ රටට උන දේට...😢😢😢

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Рік тому +5

      😢😢

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Рік тому

      👍🏾🇱🇰👍🏾

    • @shakilamalki8510
      @shakilamalki8510 Рік тому +4

      ​@@Ceylonsolohiker අනේ මන්දා මට කියන්න තේරෙන්නේ නෑ..මට හැමදාම අයියාගේ video බලනකොට කිසිම හේතුවක් නැතුව ඇඩෙනවා...ඒ තරම් emotional වෙන්නේ ඇයි කියලා දැනෙන්නේ නෑ..මේ පරිසරය දැක්කාම පපුව හිර වෙනවා වගේ..anyway i am crush with මංසරන්නා. Ayya.🙈

    • @lochi4821
      @lochi4821 Рік тому +5

      මුකුත් වෙලා නෑ, අපි ඉක්මනට හදමු අපේ රට ❤️

    • @raviilakshan
      @raviilakshan Рік тому

      @@shakilamalki8510 ඇත්තක් 🤟🥺

  • @kavi_vibz
    @kavi_vibz Рік тому +2

    ආසම දෙන්න එකම video එකක😍 ඒකත් කෑම්පින් එකක්😍❤️‍🔥

  • @poorniachala9635
    @poorniachala9635 Рік тому +4

    මේ combination එක නම් පට්ට. 👌 වෙන මොනා කියන්නද ❤️🍃

  • @bhagyawijekoon3192
    @bhagyawijekoon3192 Рік тому +1

    අම්මෝ ඒ කන්දෙ ලස්සන. අපේ අම්ම ගියා නම් එක්ක එන්න වෙන්නෙ නෑ මල් දැකලා.අපි කොච්චර මල් හැදුවත් ස්වාභාවිකව යායට හැදෙන ඒවගෙ අමුතුම ලස්සනක්❤❤❤❤

  • @gayankarunaarachchi
    @gayankarunaarachchi Рік тому +4

    ආස කරන චරිත දෙකක්.ලංකාවට ආව දවසක අනිවාර්යයෙන්ම සෙට් වෙමු.❤

  • @himiduc
    @himiduc Рік тому +1

    අඩෝ සුපිරී ඉස්සරහටත් ඔය දෙන්නගෙන්ම වීඩියෝ බලාපොරොත්තු වෙනවා අයියේ සුපිරී කියන්න වචන නෑ පට්ට සතුටක් තියෙන්නෙ 🥺❤️

  • @chamodchandimal2001
    @chamodchandimal2001 Рік тому +4

    අපිට හීනෙකින්වත් යන්න බැරි තැන් පෙන්නනවට ආදරෙයි දෙන්නටම 🥺🍃❤️ දිව්‍ය විමානයක් ඔතන 🥰මල් වලින් පිරිච්ච 🥰🍃❤️ පරිස්සමෙන් දෙන්නම 🥺❤️🍃🙏 ආදරෙයි ❤️

  • @emmanuweluma3675
    @emmanuweluma3675 Рік тому +2

    මාරම දෙන්නෙක් එකතු වෙලා...අනේ ශෝක්❤😘

  • @amandaurapolage4845
    @amandaurapolage4845 Рік тому +6

    අම්මෝ අපිත් ගියා මීදුම කාලේ.... ඒ ලස්සන වචන වලින් කියන්න බෑ 💓💓💓

  • @akashravidu667
    @akashravidu667 Рік тому +1

    අයියෝ පෞ අයියෙ ඔයාලා වීඩීයෝ කරන්න පට්ට කට්ටක් කාල නෙ.තව අලුත් අයියල දෙන්නෙකුත් ඇවිල්ල තියෙන්නෙ.තව යමු ලස්සන තැන් හොයාගෙන ❤❤❤❤❤❤❤

  • @Nadun03
    @Nadun03 Рік тому +2

    55:55 මං ආසයි නවතින්න මේ හීනයේ❤️🥺

  • @menakaeldeniya793
    @menakaeldeniya793 Рік тому +1

    Channel දෙකම බලන මන්..❤️❤️ඔයාලා දෙන්නටම සුභ පතනවා..තව තවත් ලංකාවෙ ලස්සන පෙන්වන්න පුලුවන් වෙන්න කියල..❤️❤️

  • @amandithathsarani6447
    @amandithathsarani6447 Рік тому +15

    කඳු නම් නැහැ මහ ලොකුවට ඒත් බලංගොඩ පැත්තෙත් ඇවිදින්න...හරි ලස්සනයි ❤️🌿

  • @gayanmadusanka0812
    @gayanmadusanka0812 8 місяців тому +1

    Niyama kollo dennek..adarei godak❤❤

  • @sithumsachithra7474
    @sithumsachithra7474 Рік тому +6

    හැමදාමත් වගෙ සුපිරියක්❤❤ good luck man saranna & solo hiker 😘

  • @Heavenonearth89
    @Heavenonearth89 5 місяців тому

    පුදුම ලස්සනයි මල්ලී....ඔයාලගේ videos මාර motivation ekak...මං පුදුම ආසවෙන් බලනවා....ඉස්සරහට තව වීඩියෝ ගොඩාක් ගේන්න.....මං සරන්නා සෝලෝ හයිකර්....ආදරෙයී...💐💐💐💐💐

  • @chathuravidharshana4094
    @chathuravidharshana4094 Рік тому +5

    ඒක නම් මරු ආසම travelers ලා දෙන්නෙක් ❤ පරිස්සමට දෙන්නම 👣 😊

  • @waindraniindrani
    @waindraniindrani Рік тому

    මමත් හරි ආසයි ඔය වගේ තැන් බලන්න ලංකාවේ ඉනව වගේ දැනේන්නේ හරි සෝක පුතා ඔයාලා 3 දෙනාට තෙරුවන් සරණයිදෙවදෙවපිහිටයි

  • @heshanchamalka
    @heshanchamalka Рік тому +16

    පට්ටම ආස චරිත 2ක්. එකම දවසෙ එකම තැනක සෙට් වෙලා අපිටත් camp කරන්න හම්බ උන එකට පට්ට සතුටුයි. ජය වේවා දෙන්නටම ❤✨️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Рік тому +1

      ජයම 💙❤🍃

    • @maheshwijerathna283
      @maheshwijerathna283 Рік тому +1

      ආසම චරිත දෙකක් සුපිරී මචන්ලා.... ❤❤ මමත් උබල එක්ක ගියා වගේ දැනුන මචං❤❤🙏

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 Рік тому +1

    මේ චැනල් දෙකෙන් වීඩියෝ බලනවා මරු මරු ❤️❤️❤️❤️

  • @Hashenchalanjana2004
    @Hashenchalanjana2004 Рік тому +6

    පිස්සුව ඇති කරපු උන් දෙන්න එකට💖🔥

  • @welgamageirangani417
    @welgamageirangani417 Рік тому +1

    බෝවිටියා මල් යාය මැදින් යනකොට දැනුන හැගීම කියන්න වචන නැහැ. සුපිරියි.

  • @Travelwithkoka
    @Travelwithkoka Рік тому +3

    අම්මෝ අයියල දෙන්නවම දකින කොට මට පුදුම සතුටක් ආදරෙයි ඔය දෙන්නටම..සොදුරු මිනිසුන් හමුවුනාම කොච්චර ලස්සනයිද..🤗❤️