Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හායි Guys කොහොමද Class වැඩත් එක්ක හදිසියේ මේ Video එක Edit කරේ එහෙනම් කට්ටිය Video එක බලලම අදහසක් කියාගෙන යන්න එහෙනම් හැමෝටම ජය 🙏❤️🌍
edita නම් සුපිරියි....❤
පට්ට මල්ලි ඔය මිනිස්සු කියන්නේ වතුකරයේ මිනිස්සු මනුස්සකම් නෑ කියලා. ඒත් ඒ වතුකරයේ මිනිස්සු ගාව පට්ට ගතිගුන තියෙනවා. මගේ අත් දැකීමෙන් කියන්නේ ❤👍
Notification එක දැක්කම දැනුන සතුට........😍😘😘😘
❤️❤️
ඔයා නම් පිස්සුවක් අයියේ.🍃💚
Budu saranai.mage.manika
අම්මා 🙏❤️❤️
🌿❤
@@Ceylonsolohikerදාලා තියන comment වලින් reply දාපු එකම comment එක..🎉🎉
Comment walin dekka lassanama comment Eka..solo hiker ayye..🥰💚
E vage sundara adare hithena puthek mevva ammata godak pin amme🙏❤️
ආසම travel කරන කෙනයි ආසම ගුරුවරයයි දෙන්නම එක්කෙනා උනාම❤😊🎉
සර් දාන දාන විඩියෝ එක ඒ කාලෙ ඉදන් බලන්න පුරුදු වෙලා නිසා මෙ විඩියෝ එකත් බල බල ඉන්නකොට ඔලුවෙ අස්සෙන් සර් ක්ලාස් එකෙ කියන වචන ඇහෙනවා මතක් වෙනවා"මාසයයි ලමායි...වැඩ කරමු ඇ....නැත්නන් කෙලවෙනවා"😂❤සර්ගෙ වැඩකටයුතු සාර්තක වෙන්න කියලා සුබ පතනවා ❤
ඉස්සරම වීඩියෝ වල කොලිටි එකයි දැන් වෙනසයි.. එදා ඉදලම සර් එක්කල ඉන්නවා.. දැන් වීඩීයෝ වල කොලිටියට ආස හිතෙනවා ❤❤
ස්ට්‍රෙස් ගතිය නැති වෙනව සර්ගෙ මේ වීඩියෝ බලද්දි.ගෙදර ඉදන් වැඩ කරල කරල ඇත්තටම ඔලුවට පොඩි බර ගතියක් දැනෙනව.මේව බලද්දි ඔලුව නිදහස් වෙනව.thanks sir.හරියට අපි ඇත්තටම ඒ තැන් වලට ඇවිදින්න ගියා වගෙ ෆීලින් එකක් දැනෙන්නෙ❤
දේශගුණයේ ක්ෂණික වෙනස්වීමක් බලාගන්න ඕන නම් යන්න ඕන තෙල්දෙණිය නගරය ඉඳන් රංගල හරහා තංගප්පුවට. හරිම ලස්සන ප්‍රදේශයක්. ගොඩක් අය නොදන්නා මහනුවර සිට මීමුරේට යන්න තියන ළඟම පාර.
💗
Solo ගේ video ඉතිං හැමදාම වගේ ලස්සනයි. ඉක්මනට සනීප වෙන්න solo බුදු සරණයි.💚🍀
මල්ලී මන් ඔයාගේ මුල ඉදලම වීඩියෝස් බලපු කෙනෙක් හරි ආසවෙන් බලපු කෙනෙක් .... දැන් ඔයාගේ editing එහෙමත් මාර ලස්සනයි next level තියෙනවා.... මාරම ලස්සනයි ජය වේවා.... මටත් මගේ රටේ ඇවිදින්න ආසාව ඇතිකරපු කොල්ලෙක් ඔයා... ජයම වේවා....
කළු කෙල්ල එක්ක වීඩියෝ එකක් දානකන් ආසාවෙන් හිටියෙ 🖤❤️ වීඩියො එකනම් සුපිරි ආයියෙ මාර විදියට දැනෙනවා 🥰❤️💚
මම ගොඩක් කල් ඉදන් කියන්න හිටියේ තංගප්පුව කියන ගමට යන්න කියල ඒත් කිව්වෙ නෑ දුර වැඩි නිසා යන්නෙ නැතුවෙයි කියල ඔයාට තවත් ලස්සන බලාගන්න තිබුනා උඩිස්පත්තුව ගැටගහවල මකුල්දෙනිය බෝබැබිල එලගොල්ල රංගල පාරේ ගියානම් හරිම ලස්සනයි අපේ ගම පහු කරල තමයි තංගප්පුවට යන්නෙ ❤❤ ආයෙ දවසක් යනවානම් මම කියපු පාරේ යන්න හරිම ලස්සනයි ❤❤ thank you ❤❤❤
කොල පාට ලොකයක්.හරිම ලස්සනයි ඒ පැත්ත.💚💚💚
Sir තවත් ලස්සන වීඩියෝ එකක් ගේන්න ❤
වෙන කිසිම youtuber කෙනෙක්ගෙන් දකින්න බැරි අමුතු විදිහේ අමුතු ලස්සනක් තියෙන video එකක් ❤ගැම්මක් solo hiker🎉❤
සොබාදහම + සෝලෝ අයිය=❤😌 ලස්සන භාවනාවක් තමා🍃
මේ videos බලන හැම වෙලේම හිතෙන දෙයක් තමයි, මගේ රට මෙච්චර ලස්සනද කියන එක. ඒ මිනිස්සු එහෙම ලෙංගතු වෙන්නෙ ඔයාගෙ ලෙංගතු ආමන්ත්‍රණය නිසයි. හදවතින්ම වැළඳගන්න කතාබහ නිසයි.❤11:53 මේකට නම් උත්තරේ "ඔව්" වෙන කොහෙන්වත් නෙමෙයි සෝලෝගෙ video එකකින්ම. මීට අවුරුදු තුනකට විතර කලින්...මතක විදියට මුල්ම video දහය අතරෙ තැනක් හෙලි නොකරපු, මිනිස් පා නොගැටුණු පරිසරයක videoවක් තිබුණා. ඒ තමයි දැකපු ලස්සනම තැන.❤️🌿
ඔයාගෙ video නම් සුපිරි video එකක් දානකම් ආසාවෙන් බලන් ඉන්නෙ ඔයාට තව හරියන්න ඕනි ඉදිරි වැඩ සියල්ල සාර්ථක වෙන්න ඔනි❤❤❤
සොබාදහම විසින් නිර්මාණය කරපු සුන්දර සිතුවමක් නකල්ස් මායිමේ " තංගප්පුව" ගම්මානය. ඒ ලස්සන අපේ ඇස් ඉදිරියට ගෙනාවෙ සුන්දර මනුස්සයෙක් අපේ Solo Hiker❤සොබාදහමට ආදරය කරන්න කියල දුන්නෙ ඔයා.❤ ඇත්තටම ඔය නිහතමානීකම හදවතින්ම අගය කරනවා.බොහොම ස්තූතියි මල්ලි.පරෙස්සමින් ඉන්න, සතුටින් ඉන්න හැමදාම. සුභ පතනව ඔයාට
ලස්සනයි ❤ ලස්සන හදවතක් තියෙන අයියාට දවසක උතුරන්න හරියන්න ඔනි 🥰❤️
රටේ ඉන්න හැම මනුස්සයටම මේ නිදහස විදින්න ලැබෙන්න ඕනි😍
Mata subla 200 gahanna sup ekak....please...🥺🥺🥺
අම්මෝ මේ ව්ඩ්යෝ එක දානකල් බලාගෙන හිටියේ අයියේ ..මාරම ලස්සනයි අයියේ ව්ඩ්යෝ එක.. මං හරිම ආසායි අයියාගෙ ව්ඩ්යෝ බලන්න අනේ...ගිය සතියේ ඉදන් බලාගෙන හිටියේ ව්ඩ්යෝ එක දානකල් .. අයියාගෙ වැඩ ට්ක පරිස්සමින් කරගන්න බුදු සරණයි අයියාට ❤❤❤❤❤❤
Hamoma ehema wenne na .Eki oba suvishesha. Jayawewa!!
intro ekanam patta solo aiye.... pattama asa charithyak
Solo hiker කියන්නේ දැන් වෙනම level එකක් 😊❤
සමහර Drone shot දකිද්දි මේ ලංකාවමද කියල හිතුනා. ඒ තරම් ලස්සනයි ..හරිත ලෝක වල අතරමං උනා 🍃 video එක මාරම ලස්සනයි 💗🇱🇰
හරිම ලස්සනයි අයියේ... 💗🌿
Wow අයියේ ඒකනම් අමුතු රහක් ❤😊
විඩියො එක නම් හැමදාමත් වගෙ සුපිරීයක් අයියෙ..❤
Woow intro ek 😮🥵🔥
ඒ කොළ පාට 💚💚 දැක්කත් හිතට සැනසීමයි 🌳☘️
ගොඩක් ගොඩක් ලස්සනයි මන් අසම video ekanam e ඔයාගෙ video temai ඉක්මනින් සනිප වෙන්න බුදු sarani පරිස්සමෙන් ❤❤❤❤❤❤
කොළ පාට ලෝකයක් මැද්දේ ක්‍රිකට් මැච් එකක් ගහනවා කියන්නේ වෙනම ලෝකයක්💚🍃
Lassanai vlog Eka ayye..💚💚💚♥️♥️♥️🥰.. Good luck for u'r life journey ♥️🥰
Ayye video editing nm supiri......❤❤❤@Man Saranna ayya ekka video ekak karamuko... Off road ekak wage... ❤
My favourite traveller .. god bless you brother ❤❤❤❤❤🍃🍃🍃🍃🍃🍃
❤
💝
❤❤❤Solo seama dama balanawa oyage vidiyo sundarai ❤❤🎉🎉 api wedath 1ka mona dea tibunath balanawa ok dura rataka idan puduma sundarathwayak lankawa api ipaduna rata nea ❤❤❤❤I ❤❤❤
ජය solo...........ඔයාට 💚👍
Amara amara e intro eka🤓❤💥
දැන් නම් අය්යේ Edits මරූ මැදින් යන Voice නම්.මරු...
කළු කෙල්ල ත් එක්ක සුපිරි ගමන ජයවේවා!
Me dawaswala stress eka nati karagannam sirge me video supiri❤️
සොදුරු ආදරණිය නිදහස් ජීවිතය දන්නේ හරිත ලෝකය එක්ක ආදරෙන් ගණුදෙණු කරන පුද්ගලයා පමණි...🍃🌸❤එවනි පුද්ගලයෙක්_________________Solo Hiker...🍃🗻
අයියේ ඔයාගේ travel වීඩියෝ බලන්න හරිම ආසයි..
හැමදාමත් වගේ නියමයි ❤️❤️❤️
Kiynna deyak na aiye ekth supirim video ekak thama ❤😍
You have a deep sense of humanity & respect towards people, animals, and the nature 🙌❤️ Really appreciate it and as always an excellent content and capturing 🍃😇
නියමයි❤️
I'm absolutely glad when you achieved the biggest dreams that i never come true❤💚🌱🌿thanks god for create this unique man with green world. Solo💚
අදත් මරු video එක 😍💚
මගේ bucket list එකට තවත් road trip එකක් එකතු උනා අද😌🌱
කොල පාට ලෝකය කියන්නේ භාවනාවක් 🌱☺️
ඒක මරු අයියා❤
ගොඩ කලකින් ඔබව දැක්කෙ....සතුටුයි . වෙනදා හැමදාම විඩියො බැලුවා .ඒත් මහ හැරැනු ටික බ ලන්න ඕනි.බුස
අනේ අයියෙ කවද්ද ආවෙ.. ❤❤❤💫💫.. අපිත් රංගල..✋✋❤️🔥❤️🔥❤️🔥
Supiriyk thma ❤ solo hiker kiynne ❤
Brother living his dream life💚💚💚❤️❤️❤️😍😍😍
Mata subla 200 gahanna sup ekak....please...🥺🥺🥹
අම්මෝඔ vedio qulity 😫💝..හික අයියේ.ඔයාගෙ ඔය ඩ්‍රෝන් එක නිසා දැන් මාත් ඩ්‍රෝන් එකක් උස්සගෙන විඩිඔ හදනො😅.
*සොබාදහමේ සොදුරු නිමැවුම් කරු*❤
Wow, නියමයි 😍
සුපිරි හොඳේ...👊👊👊
Level up 💥❤🔥
මං ආසම ඉස්සර content wlt,ඒවා හරිම natural shots,දැන් content හොද නෑ කියල නෙවෙ මේ කියන්නෙ😢❤️
මාර ලස්සනයි....❤
ලස්සන පරිසරයක ලස්සන මිනිස්සු ❤️🩹🍃
Mamath travel karanawaa... meka maruu video eka 😍🤍🍃
භාවනාවක් නේන්නන් 🙂🤍🍃
නියමයි මල්ලි ❤️🔥
Supiriyak thama ❤🔥
Mann sarannath ekka aye video ekak one 🤗
Oyanam pissuwak appa.. jayen jaya malla... ❤❤❤
niyamai sahodaraya 🥰🥰
Supiri .kiyanna deyak na.marama lassanai
Video is very beautiful ❤❤❤❤❤
වීඩියෝ එක බලන කොට තමයි අපිට දැනෙන්නේ අපි ගම්වල නිදහසේ ඉන්නවා කියලා
කාන්තාරේ ඉන්න අපිට මේ කොළ පාට කියන්නෙ භාවනාවක් තමා ❤️
Adath harima asawen vedio eka beluwa harima lassanaiy.parissamt baik eke yaddi vedio karanna awadanm wedak okaaa😊
සුපිරියක් තමා
Camping එක තව වැඩි වෙලාවක් දුන්න නම් තවත් ලස්සනයි...😍
Video එකෙ edit එක සුපිරි ❤කියලා comment එකක් දාන්න යද්දි .දැක්කෙ soloගෙ comment එක 😅.හදිස්සියෙ උනත් සුපිරි
Solo aiya🤩🤩😍😍
ලස්සනයි ❤❤❤
Maru aiyha❤🌎👊
ආදරෙයි ❤❤❤❤❤
Wenasma kalawaka video akak u fst
මරු මරු
Cricket gahana set ekak dakka gaman udin ynneh udin ❤ Solitary Wonderer 🏞️💚👑 Solo Hiker ❤🏞️💚
දැන් මධ්‍යම කදුකරයට පස්සෙ ලංකාවෙ අනිත් ප්‍රධාන කදුවැටිය වෙච්ච රක්වාන කදු වලට නගින්න කාලෙ හරි බ්‍රෝ... ඒක වෙනම vibe එකක්.. ඒකත් try කරන්න..👌👌👌🔥
Sinhala,demala unath ape minissu kochchara hodada...❤❤
maara feeling ekak enne ayyage videos baluwama
sir hoyan yanne jivithe kenek ganna ona hodama addakim walata❤❤❤❤❤❤❤
my favourite youtuber
Superb💚💚
Solo malli ❤❤❤❤
ඒ ලස්සන..හරිත පැහැය ලංකාව ද කියලා හිතෙනවා.
නැණ රුව ගුණ වරුණ එකට එක් වූ වනපෙතේ සංචාරකයා solo hika
Wow 💚👣🍃🌿
Malli yana gamana idiriyatath sarthaka wenna ona theruwan saranai❤❤❤🇦🇪🇦🇪🇦🇪mama dubai sita
Ape gama❤️🌍
adath supiriyak ❤❤❤
Cinematic❤🔥
හායි Guys කොහොමද Class වැඩත් එක්ක හදිසියේ මේ Video එක Edit කරේ එහෙනම් කට්ටිය Video එක බලලම අදහසක් කියාගෙන යන්න එහෙනම් හැමෝටම ජය 🙏❤️🌍
edita නම් සුපිරියි....❤
පට්ට මල්ලි ඔය මිනිස්සු කියන්නේ වතුකරයේ මිනිස්සු මනුස්සකම් නෑ කියලා. ඒත් ඒ වතුකරයේ මිනිස්සු ගාව පට්ට ගතිගුන තියෙනවා. මගේ අත් දැකීමෙන් කියන්නේ ❤👍
Notification එක දැක්කම දැනුන සතුට........😍😘😘😘
❤️❤️
ඔයා නම් පිස්සුවක් අයියේ.🍃💚
Budu saranai.mage.manika
අම්මා 🙏❤️❤️
🌿❤
@@Ceylonsolohikerදාලා තියන comment වලින් reply දාපු එකම comment එක..🎉🎉
Comment walin dekka lassanama comment Eka..solo hiker ayye..🥰💚
E vage sundara adare hithena puthek mevva ammata godak pin amme🙏❤️
ආසම travel කරන කෙනයි ආසම ගුරුවරයයි දෙන්නම එක්කෙනා උනාම❤😊🎉
සර් දාන දාන විඩියෝ එක ඒ කාලෙ ඉදන් බලන්න පුරුදු වෙලා නිසා මෙ විඩියෝ එකත් බල බල ඉන්නකොට ඔලුවෙ අස්සෙන් සර් ක්ලාස් එකෙ කියන වචන ඇහෙනවා මතක් වෙනවා
"මාසයයි ලමායි...වැඩ කරමු ඇ....නැත්නන් කෙලවෙනවා"😂❤
සර්ගෙ වැඩකටයුතු සාර්තක වෙන්න කියලා සුබ පතනවා ❤
ඉස්සරම වීඩියෝ වල කොලිටි එකයි දැන් වෙනසයි.. එදා ඉදලම සර් එක්කල ඉන්නවා.. දැන් වීඩීයෝ වල කොලිටියට ආස හිතෙනවා ❤❤
ස්ට්‍රෙස් ගතිය නැති වෙනව සර්ගෙ මේ වීඩියෝ බලද්දි.ගෙදර ඉදන් වැඩ කරල කරල ඇත්තටම ඔලුවට පොඩි බර ගතියක් දැනෙනව.මේව බලද්දි ඔලුව නිදහස් වෙනව.thanks sir.හරියට අපි ඇත්තටම ඒ තැන් වලට ඇවිදින්න ගියා වගෙ ෆීලින් එකක් දැනෙන්නෙ❤
දේශගුණයේ ක්ෂණික වෙනස්වීමක් බලාගන්න ඕන නම් යන්න ඕන තෙල්දෙණිය නගරය ඉඳන් රංගල හරහා තංගප්පුවට. හරිම ලස්සන ප්‍රදේශයක්. ගොඩක් අය නොදන්නා මහනුවර සිට මීමුරේට යන්න තියන ළඟම පාර.
💗
Solo ගේ video ඉතිං හැමදාම වගේ ලස්සනයි. ඉක්මනට සනීප වෙන්න solo
බුදු සරණයි.💚🍀
මල්ලී මන් ඔයාගේ මුල ඉදලම වීඩියෝස් බලපු කෙනෙක් හරි ආසවෙන් බලපු කෙනෙක් .... දැන් ඔයාගේ editing එහෙමත් මාර ලස්සනයි next level තියෙනවා.... මාරම ලස්සනයි ජය වේවා.... මටත් මගේ රටේ ඇවිදින්න ආසාව ඇතිකරපු කොල්ලෙක් ඔයා... ජයම වේවා....
කළු කෙල්ල එක්ක වීඩියෝ එකක් දානකන් ආසාවෙන් හිටියෙ 🖤❤️ වීඩියො එකනම් සුපිරි ආයියෙ මාර විදියට දැනෙනවා 🥰❤️💚
මම ගොඩක් කල් ඉදන් කියන්න හිටියේ තංගප්පුව කියන ගමට යන්න කියල ඒත් කිව්වෙ නෑ දුර වැඩි නිසා යන්නෙ නැතුවෙයි කියල ඔයාට තවත් ලස්සන බලාගන්න තිබුනා උඩිස්පත්තුව ගැටගහවල මකුල්දෙනිය බෝබැබිල එලගොල්ල රංගල පාරේ ගියානම් හරිම ලස්සනයි අපේ ගම පහු කරල තමයි තංගප්පුවට යන්නෙ ❤❤ ආයෙ දවසක් යනවානම් මම කියපු පාරේ යන්න හරිම ලස්සනයි ❤❤ thank you ❤❤❤
කොල පාට ලොකයක්.හරිම ලස්සනයි ඒ පැත්ත.💚💚💚
Sir තවත් ලස්සන වීඩියෝ එකක් ගේන්න ❤
වෙන කිසිම youtuber කෙනෙක්ගෙන් දකින්න බැරි අමුතු විදිහේ අමුතු ලස්සනක් තියෙන video එකක් ❤ගැම්මක් solo hiker🎉❤
සොබාදහම + සෝලෝ අයිය=❤😌 ලස්සන භාවනාවක් තමා🍃
මේ videos බලන හැම වෙලේම හිතෙන දෙයක් තමයි, මගේ රට මෙච්චර ලස්සනද කියන එක.
ඒ මිනිස්සු එහෙම ලෙංගතු වෙන්නෙ ඔයාගෙ ලෙංගතු ආමන්ත්‍රණය නිසයි. හදවතින්ම වැළඳගන්න කතාබහ නිසයි.❤
11:53 මේකට නම් උත්තරේ "ඔව්" වෙන කොහෙන්වත් නෙමෙයි සෝලෝගෙ video එකකින්ම. මීට අවුරුදු තුනකට විතර කලින්...මතක විදියට මුල්ම video දහය අතරෙ තැනක් හෙලි නොකරපු, මිනිස් පා නොගැටුණු පරිසරයක videoවක් තිබුණා. ඒ තමයි දැකපු ලස්සනම තැන.❤️🌿
ඔයාගෙ video නම් සුපිරි video එකක් දානකම් ආසාවෙන් බලන් ඉන්නෙ ඔයාට තව හරියන්න ඕනි ඉදිරි වැඩ සියල්ල සාර්ථක වෙන්න ඔනි❤❤❤
සොබාදහම විසින් නිර්මාණය කරපු සුන්දර සිතුවමක් නකල්ස් මායිමේ " තංගප්පුව" ගම්මානය.
ඒ ලස්සන අපේ ඇස් ඉදිරියට ගෙනාවෙ සුන්දර මනුස්සයෙක් අපේ Solo Hiker❤
සොබාදහමට ආදරය කරන්න කියල දුන්නෙ ඔයා.❤
ඇත්තටම ඔය නිහතමානීකම හදවතින්ම අගය කරනවා.
බොහොම ස්තූතියි මල්ලි.
පරෙස්සමින් ඉන්න, සතුටින් ඉන්න හැමදාම.
සුභ පතනව ඔයාට
ලස්සනයි ❤ ලස්සන හදවතක් තියෙන අයියාට දවසක උතුරන්න හරියන්න ඔනි 🥰❤️
රටේ ඉන්න හැම මනුස්සයටම මේ නිදහස විදින්න ලැබෙන්න ඕනි😍
Mata subla 200 gahanna sup ekak....please...🥺🥺🥺
අම්මෝ මේ ව්ඩ්යෝ එක දානකල් බලාගෙන හිටියේ අයියේ ..මාරම ලස්සනයි අයියේ ව්ඩ්යෝ එක.. මං හරිම ආසායි අයියාගෙ ව්ඩ්යෝ බලන්න අනේ...ගිය සතියේ ඉදන් බලාගෙන හිටියේ ව්ඩ්යෝ එක දානකල් .. අයියාගෙ වැඩ ට්ක පරිස්සමින් කරගන්න බුදු සරණයි අයියාට ❤❤❤❤❤❤
Hamoma ehema wenne na .Eki oba suvishesha. Jayawewa!!
intro ekanam patta solo aiye.... pattama asa charithyak
Solo hiker කියන්නේ දැන් වෙනම level එකක් 😊❤
සමහර Drone shot දකිද්දි මේ ලංකාවමද කියල හිතුනා. ඒ තරම් ලස්සනයි ..හරිත ලෝක වල අතරමං උනා 🍃 video එක මාරම ලස්සනයි 💗🇱🇰
හරිම ලස්සනයි අයියේ... 💗🌿
Wow අයියේ ඒකනම් අමුතු රහක් ❤😊
විඩියො එක නම් හැමදාමත් වගෙ සුපිරීයක් අයියෙ..❤
Woow intro ek 😮🥵🔥
ඒ කොළ පාට 💚💚 දැක්කත් හිතට සැනසීමයි 🌳☘️
ගොඩක් ගොඩක් ලස්සනයි මන් අසම video ekanam e ඔයාගෙ video temai ඉක්මනින් සනිප වෙන්න බුදු sarani පරිස්සමෙන් ❤❤❤❤❤❤
කොළ පාට ලෝකයක් මැද්දේ ක්‍රිකට් මැච් එකක් ගහනවා කියන්නේ වෙනම ලෝකයක්💚🍃
Lassanai vlog Eka ayye..💚💚💚♥️♥️♥️🥰.. Good luck for u'r life journey ♥️🥰
Ayye video editing nm supiri......❤❤❤
@Man Saranna ayya ekka video ekak karamuko... Off road ekak wage... ❤
My favourite traveller .. god bless you brother ❤❤❤❤❤🍃🍃🍃🍃🍃🍃
❤
💝
❤❤❤Solo seama dama balanawa oyage vidiyo sundarai ❤❤🎉🎉 api wedath 1ka mona dea tibunath balanawa ok dura rataka idan puduma sundarathwayak lankawa api ipaduna rata nea ❤❤❤❤I ❤❤❤
ජය solo...........ඔයාට 💚👍
Amara amara e intro eka🤓❤💥
දැන් නම් අය්යේ Edits මරූ මැදින් යන Voice නම්.මරු...
කළු කෙල්ල ත් එක්ක සුපිරි ගමන ජයවේවා!
Me dawaswala stress eka nati karagannam sirge me video supiri❤️
සොදුරු ආදරණිය නිදහස් ජීවිතය දන්නේ හරිත ලෝකය එක්ක ආදරෙන් ගණුදෙණු කරන පුද්ගලයා පමණි...🍃🌸❤
එවනි පුද්ගලයෙක්_________________Solo Hiker...🍃🗻
අයියේ ඔයාගේ travel වීඩියෝ බලන්න හරිම ආසයි..
හැමදාමත් වගේ නියමයි ❤️❤️❤️
Kiynna deyak na aiye ekth supirim video ekak thama ❤😍
You have a deep sense of humanity & respect towards people, animals, and the nature 🙌❤️ Really appreciate it and as always an excellent content and capturing 🍃😇
නියමයි❤️
I'm absolutely glad when you achieved the biggest dreams that i never come true❤💚🌱🌿thanks god for create this unique man with green world. Solo💚
අදත් මරු video එක 😍💚
මගේ bucket list එකට තවත් road trip එකක් එකතු උනා අද😌🌱
කොල පාට ලෝකය කියන්නේ භාවනාවක් 🌱☺️
ඒක මරු අයියා❤
ගොඩ කලකින් ඔබව දැක්කෙ....සතුටුයි . වෙනදා හැමදාම විඩියො බැලුවා .ඒත් මහ හැරැනු ටික බ ලන්න ඕනි.බුස
අනේ අයියෙ කවද්ද ආවෙ.. ❤❤❤💫💫.. අපිත් රංගල..✋✋❤️🔥❤️🔥❤️🔥
Supiriyk thma ❤ solo hiker kiynne ❤
Brother living his dream life💚💚💚❤️❤️❤️😍😍😍
Mata subla 200 gahanna sup ekak....please...🥺🥺🥹
අම්මෝඔ vedio qulity 😫💝..හික අයියේ.ඔයාගෙ ඔය ඩ්‍රෝන් එක නිසා දැන් මාත් ඩ්‍රෝන් එකක් උස්සගෙන විඩිඔ හදනො😅.
*සොබාදහමේ සොදුරු නිමැවුම් කරු*❤
Wow, නියමයි 😍
සුපිරි හොඳේ...👊👊👊
Level up 💥❤🔥
මං ආසම ඉස්සර content wlt,ඒවා හරිම natural shots,දැන් content හොද නෑ කියල නෙවෙ මේ කියන්නෙ😢❤️
මාර ලස්සනයි....❤
ලස්සන පරිසරයක ලස්සන මිනිස්සු ❤️🩹🍃
Mamath travel karanawaa... meka maruu video eka 😍🤍🍃
භාවනාවක් නේන්නන් 🙂🤍🍃
නියමයි මල්ලි ❤️🔥
Supiriyak thama ❤🔥
Mann sarannath ekka aye video ekak one 🤗
Oyanam pissuwak appa.. jayen jaya malla... ❤❤❤
niyamai sahodaraya 🥰🥰
Supiri .kiyanna deyak na.marama lassanai
Video is very beautiful ❤❤❤❤❤
වීඩියෝ එක බලන කොට තමයි අපිට දැනෙන්නේ අපි ගම්වල නිදහසේ ඉන්නවා කියලා
කාන්තාරේ ඉන්න අපිට මේ කොළ පාට කියන්නෙ භාවනාවක් තමා ❤️
Adath harima asawen vedio eka beluwa harima lassanaiy.parissamt baik eke yaddi vedio karanna awadanm wedak okaaa😊
සුපිරියක් තමා
Camping එක තව වැඩි වෙලාවක් දුන්න නම් තවත් ලස්සනයි...😍
Video එකෙ edit එක සුපිරි ❤කියලා comment එකක් දාන්න යද්දි .
දැක්කෙ soloගෙ comment එක 😅.
හදිස්සියෙ උනත් සුපිරි
Solo aiya🤩🤩😍😍
ලස්සනයි ❤❤❤
Maru aiyha❤🌎👊
ආදරෙයි ❤❤❤❤❤
Wenasma kalawaka video akak u fst
මරු මරු
Cricket gahana set ekak dakka gaman udin ynneh udin ❤
Solitary Wonderer 🏞️💚👑
Solo Hiker ❤🏞️💚