Octane 95/92 ? Super or Normal diesel, What you should pump? Octane 95/92, Ok to mix? MEJ Tech

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 742

  • @MRJInspire
    @MRJInspire  2 роки тому +67

    Correction: Toyota CHR can work with regualr petrol sorry the inconvenience. Think CHR word with Civic 10th Gen

    • @tubeukus
      @tubeukus 2 роки тому +1

      Thanks for your response 👍

    • @ravindradissanayake811
      @ravindradissanayake811 2 роки тому +1

      Micro panda also mentioned 93 or above.

    • @udaratagowiya
      @udaratagowiya 2 роки тому

      Aiya navara eka gena review ekak dennako appa

    • @sumudurashmika3178
      @sumudurashmika3178 2 роки тому

      Ayye Catalytic Convertor ekat damage wenne nedda octane 92 ghuwma.

    • @googleyoutube3987
      @googleyoutube3987 2 роки тому +3

      CHR 1800cc hybrid is ok for 92 Octane. But not the common 1.2 small turbo engine in Sri Lanka. Else if, Soon you can replace with NEW engine

  • @rajeenperera3795
    @rajeenperera3795 2 роки тому +37

    අඩේ උඹනම් මාරම පොරක් අයියා.❤ .හරීම කාලෝචිත මාතෘකාවක් ...සුභපැතුම් සහෝ

  • @sannadeesounds.sapumal4468
    @sannadeesounds.sapumal4468 2 роки тому +4

    ලංකාවෙ ගොඩක් ශෙඩ් වල 92 එක 95 ටැංකියට දානව.ඒක වෙන්නෙ 92 ගෙනල්ල ඉතුරු වෙන තෙල් අනිත් ටැංකියට දානව.මේක දැනටත් වෙනව අපේ රටේ.අත්දැකීමෙන් කියන්නෙ.අපිට හරියටම කියන්න බැහැ අපි වාහනේට ගහන්නෙ මොකක්ද කියල.ඒකයි අපේ රටේ අවුල.මම kdh එකට 95 ගහන්න ගියාම ශෙඩ් එකේ කොල්ලම කීවනෙ ඒක නැති උනාට මේක ගහගන්න කියල.මම ඇහුවම ඒ කොල්ලම කීව මේ කතාව.දැන් සාම්පල් එකක් අරන් ගිහින් බලන්න කීව ඕන නම්.ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්.ජයවේවා.

    • @MRJInspire
      @MRJInspire  2 роки тому +3

      Hm. Atta. Manufaure කියන්නේ පිරිසිදු ඉන්ධන පාවිච්චි කරන්න කියලත්. ඒව ඉතින් කොහොම වෙන්ද

    • @sannadeesounds.sapumal4468
      @sannadeesounds.sapumal4468 2 роки тому +3

      @@MRJInspire අපේ රටේ කිසිම.දෙයක් පිලිවෙලකට නම් වෙන්නෙම නැහැ.95 එක 92 එකට නම් හරියන්නෙ නැහැ.මම කාර් එකට ගැහුව.තෙල් වැඩකරන්නෙ නැහැ.

  • @tharukashehan4398
    @tharukashehan4398 2 роки тому +25

    මේ දවස් වල සෑහෙන වැදගත් කතාවක්.බොහොම ස්තුතිය අයියා.නිකන් සල්ලි වියදම් වෙන එක නැති කලාට ❤️

  • @bawanthaaponsu6386
    @bawanthaaponsu6386 2 роки тому +28

    Very useful topic for these days..I was struggling with this matter..Thanks for sharing your valuable knowledge..

    • @lakshman02794
      @lakshman02794 2 роки тому +1

      I was with the same issue till today

  • @n_f5304
    @n_f5304 2 роки тому +33

    U knw what once my mom fuelled 92 octane for Porsche 718, then the performence decreased considerably to be honest.. It can usually go frm 0-100 in 5 secs..but with 92 fuelled up, it took more than 6 seconds to go and the torque was not enough.. Thank you for the video...
    You're definetely better than my chemistry teacher...;-)

    • @shanthapremanatha9072
      @shanthapremanatha9072 2 роки тому +2

      Second hand or reconditioning vehicle වල user manual guide පොත ලංකාවෙ ලැබෙනවා අඩුයි නේද ? වාහනේ පොත වාගේ එයත් අනිවාර්යයක් කළා නම් හුගක් වාහන ලෙඩ අඩු කරගන්න පුලුවන් නේද ?

  • @sudeshsameera2231
    @sudeshsameera2231 2 роки тому +6

    මං දන්න තරමින් නම් ලංකාවෙ 92 කිව්වට 92ක් නෑ. 60 ගානක් තමයි තියෙන්නෙ. ඒ නිසා මං 95 ගහන්නෙ. එතකොට 92ට ආසන්නව හරි වදින නිසා. 95 ගැහුවම හොඳ දැනෙන වෙනසක් තියෙනවා

  • @dumindajanaka4083
    @dumindajanaka4083 2 роки тому +2

    මේව කලින්ම දාන්න තිබුන ඒව මම හිතන්නෙ.සෑහෙන වටිනව.thanks

    • @MRJInspire
      @MRJInspire  2 роки тому

      Hodak kalinuth man me gena kala brother

  • @ssap3717
    @ssap3717 2 роки тому +4

    ඇමෙරිකාවේ සියට 99 විතර ගහන්නේ 89 Octane පෙට්රෝල් වාහන වලට. මෙහෙත් තියෙන්නේ ගොඩක් ජපන් වාහන. වාහනේ පොතේ ( owner manual එකේ) ගහලා තියෙනවා ගහන්න ඕන අඩුම Octane ගාන

  • @hirushanbandara4851
    @hirushanbandara4851 2 роки тому +1

    හිතේ තියන වාහන ගැටලු වලට ගොඩක් පිළිතුරු ලැබුනා ඔයාගෙ වීඩියෝ බලලා.....ගොඩාක් ස්තූතිය දිගටම කරගෙන යන්න ජයවේවා තෙරුවන් සරණයි......!❤️😍

  • @ranjithratnayake979
    @ranjithratnayake979 2 роки тому +4

    Many seem to have confusion about Octane ratings There are two ratings/values- obtained by 2 methods, Research and Moto. Our ratings are RON (Research) based. Most Japanese Vehicles use AKI ratings and recommend AKI 87 Octane for our cars which is really equivalent to 91/92 RON. AKI ratings are a result of both RON and Motor values divided by 2.

  • @lakshman02794
    @lakshman02794 2 роки тому +15

    It’s a really good lesson. Till today I filled my premio car with 95. But today I came to know that it’s useless. Thank you very much for your help

    • @niroshadinesh3149
      @niroshadinesh3149 2 роки тому +1

      Raw4.2008. 92or95 ?

    • @lakshman02794
      @lakshman02794 2 роки тому

      @@niroshadinesh3149 as he says , 92 is the best for premio cars

  • @ravigamage2452
    @ravigamage2452 2 роки тому +2

    ඔයාගේ දැනුවත් කිරිම සම්බන්දයෙන් ස්තුති වන්ත වෙමි.
    මගෙ premio 1 ta gahanne 92.
    නමුත් මේ දවස්වල තෙල් මිල වැඩි විමත් සමග,eco tablet සම්බන්දයෙන් තොරතුරු ⁣බැලුව,ඒ අය කියනවා,තෙල් පිච්චිම අඩු වෙනව,octane අගය වැඩි වෙනව,එන්ජිමේ ආයු කාලය වැඩි වෙනව,විෂ දුම පිටවිම අඩු වෙනව....යනාදි ගොඩක් දේවල්..මේ පිලිබද සත්‍ය අසත්‍යතාවය කුමක්ද?මේ පිලිබද පොඩි විග්‍රහයක් ලබාදෙන්න .ඔබට ජය...

  • @rohanakandamby588
    @rohanakandamby588 2 роки тому +1

    Thank you for your excellent explanation Mr.MRJ.

  • @geethakanahera4429
    @geethakanahera4429 2 роки тому +2

    පුතුනා මම වයසයි නමුත් ඔයා ගෙන් ගොඩාක් ඉගෙනගන්නවා
    ඔයාගෙ භාෂාව මට හොඳට තෙරෙනවා ,ඒ මොකද මමත් එ ලෙවෙල් වලට භෞතික විද්‍යාව රසායන විද්‍යාව ඉගෙන ගෙන තියෙනවා, කෙසෙ වෙතත් මම
    පුතුනා පරිසරය ට ගොඩාක් ගෞරව කරනවා,ඒ නිසා සුර්ය ශක්ති වාහනයක් තමයි මම කවදා හරි ගන්නෙ

  • @naveendrarajapaksha9083
    @naveendrarajapaksha9083 2 роки тому +3

    I have been using premio for 5 years.still used 95 octane.thank you for sharing your knowledge

  • @WadithaGamage2
    @WadithaGamage2 2 роки тому +1

    *For SL Buy 92 Usable Vehicle no hassle...(SL is a Hard Default Country now)*

  • @pramilakasun1997
    @pramilakasun1997 2 роки тому +1

    මේවගේ වැඩසටහන් අගයකරන්නම ඕනෙ. ❤️.. ඕනෙම කෙනෙක්ට ඉගෙනගන්න පුලුවන්..❤️❤️💪

  • @ireshaweerasinghe5038
    @ireshaweerasinghe5038 2 роки тому +20

    Bro... Can you describe function of eco tablet (pros and cons)? Is it a good for 92 octane engines?

  • @imransahabdeen508
    @imransahabdeen508 2 роки тому +5

    This has been a confusing concern. Good clarification !!

  • @nadhvyniyas3759
    @nadhvyniyas3759 2 роки тому +19

    What do you think about Eco tablets?
    Can you discuss about eco tablets in another video?

  • @shehanvimukthikariyawasam7471
    @shehanvimukthikariyawasam7471 2 роки тому +6

    Video එක ගොඩාක් හොඳයි. Well explained 👍👍. ඒත් Stafford Motors එකේ service advisors ලා උපදෙස් දෙන්නේ octane 95 පාවිච්චි කරන්න කියලා (Honda FIT GP5 / GP1 , Honda Civic / Honda Vezel වගේ වාහන වලට). මමත් හිතන්නෙ එයාලා ඒක ගැන study කරන්නෙ නැතුව තමා කියන්නෙ 😩😩. මේ වගේ තව instructional videos දානවා නම් වඩා හොඳයි 😍😍

    • @kavishadahanayaka3650
      @kavishadahanayaka3650 2 роки тому

      Don’t get the instructions from Stafford as they are not professional like Toyota company.

    • @dineshrasika5719
      @dineshrasika5719 2 роки тому

      මට තියෙන්නෙත් Honda Vezel එකක් මමත් අවුරුදු හයක්ම ගහන්නේ Octane 95 මම වාහනය ගනිද්දිම ඔවුන් කීවේ octane95 ගහන්න කියලා. තේරෙන්නේ නැහැ කවුද ඇත්ත කියන්නේ කියලා.?

  • @express6468
    @express6468 2 роки тому +4

    ඒ උනාට මගේ බයික් එකට recommend කරලා තියෙන්නේ 92. හැබෙයි මට හොඳටම තේරෙන වෙනසක් තියෙනවනේ 95 ගැහුවම. 92 ගහලා යනවට වඩා 95 ගහලා යද්දි දැනෙන පිකප් එකක් තියනවා. ඒ වෙනස හොඳටම තේරෙනවනේ මටනම්.

  • @nicebro4748
    @nicebro4748 2 роки тому

    ගොඩක් වැදගත් වීඩියෝවක්.එන්ජින් එකට හොඳයි කියලා මෙ ළඟක් වෙනකං ගැහුවේ 95 .. මුදල් නාස්තියක් විතරයි වෙලා තියෙන්නේ

  • @janakajayasundara4700
    @janakajayasundara4700 2 роки тому +1

    Wet important topic specially at this time. Thanks for the updates!

  • @sajithSaranga
    @sajithSaranga 2 роки тому +1

    ඒක සැහෙන වටින වීඩියෝ එකක්. තව තවත් හොඳ දේවල් එක්ක ඉදිරියට යන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා

  • @bstsaman1739
    @bstsaman1739 2 роки тому +1

    Super thanks lots 😊☺️

  • @nchessacademy7918
    @nchessacademy7918 2 роки тому +3

    නැනෝ තාක්ෂණයෙන් නිශ්පාදනය කරන Fuel Boosters පාවිච්චි කරලා 🇺🇸 ඇමරිකාවේ අපි නම් Petrol වල Octane අගයයි, Diesel වල Cetane අගයයි වැඩි කරගන්නවා.....
    මන් හිතන්නෙ ඒවා දැන් 🇱🇰ත් හොදටම කරනවා....

    • @heshteach8212
      @heshteach8212 2 роки тому

      Lankawe thamai Machan Dan Hodatama karanne....

    • @sandaruudana7884
      @sandaruudana7884 2 роки тому

      Monawada පාවිච්චි karana fuel booster s

    • @nchessacademy7918
      @nchessacademy7918 2 роки тому +1

      @@sandaruudana7884 Dyno Tab, X1-R, Eco Tablets.

    • @sandaruudana7884
      @sandaruudana7884 2 роки тому

      @@nchessacademy7918 ok. Thanks

  • @dasinduindeewara9416
    @dasinduindeewara9416 2 роки тому +2

    ඉස්කෝලේ ගියා wage.
    Maru.❤️

  • @pasindujayakody7332
    @pasindujayakody7332 2 роки тому +5

    හැමදාම වගේ ගොඩාක් වටින වීඩියෝ එකක් බොහෝම ස්තූතියි සහෝ❤❤❤

  • @-Hunter_Zolomon--Zoom-
    @-Hunter_Zolomon--Zoom- Рік тому +2

    අයියා කියපු කතාව හරි තමා , මං දැක්කා මේ ළඟදි review එකකදි ලංකාවේ තියෙන 1970 Rolls royce car එකකටත් octain 100 perol ගහන්න කියලා තියෙනවා , ඒත් දැන් අවුරුදු 50 හකටත් වැඩිය ගිහිල්ලා Car එක තාම දුවනවා පෙන්නනවා , but ලංකාවේ octain 100 තියා හරියට 95 වත් නෑ , ඒ කොහොමද ?

  • @wmtbuddhika
    @wmtbuddhika 2 роки тому +6

    ලංකාවේ ඔක්ටේන් අගය ගැන විස්වාස කරන්න පුළුවන්ද?

  • @madhusankakalhara5367
    @madhusankakalhara5367 2 роки тому +1

    Itha hoda pahadili kireemak.👌ethakota aiye flex fuel kiyanne racing fuel octan 100 walatada.thawa hypercars walata biofuel E85 bavitha karanawaneda. Biofuel ethanol, petrol, flex fuel wala wenasa gana pahadili kireemak karanawada idiriyata.👍

  • @Pasindu_Travel.Junkie
    @Pasindu_Travel.Junkie 2 роки тому +4

    Fuel type is mentioned inside the fuel lid too on some vehicles as “Unleaded patrol” or “Super unleaded patrol “

    • @mohamedumair6187
      @mohamedumair6187 2 роки тому

      On my car's petrol tank cover, it says "Unleaded Premium". So it means I have to use 95 octane petrol?

  • @l.d.l.d.2550
    @l.d.l.d.2550 2 роки тому +1

    I use 110 diesel ...I use super diesel....when normal is used ,less pickup and diesel filter gets clogged very quickly.....super diesel has an effect on the smoke test also ....

    • @MRJInspire
      @MRJInspire  2 роки тому

      yes super diesel has many additives to work smoothly

    • @MRJInspire
      @MRJInspire  2 роки тому

      yes super diesel has many additives to work smoothly

    • @MRJInspire
      @MRJInspire  2 роки тому

      yes super diesel has many additives to work smoothly

  • @dila9298
    @dila9298 2 роки тому

    ඉතා හොද මාතෘකාවක් කථා කළේ. මේ ඉන්ධන ගැන වීඩියෝ එකක් කරමු කියලා FB එකෙන් Comment එකක් දාලා මම කියන්නයි හිටියේ. වැඩ නිසා මග හැරුණා. මොකද මම මගේ Wifeගේ බයික් (Dio) එකටත් ගැහුවේ 95. මොකද කෙනෙක් මට කිව්වා එහෙම ගැහුවම ඉන්ජිමට හොදයි කියලා. නමුත් මම බයික් අරන් අවුරුදු 5ක් වෙනවා. ඊයේ වෙනකල් ගැහුවේ 95. දැන් තේරෙනවා අපරාදේ ම​ගේ සල්ලි නාස්ති වුණා කියලා. හැබැයි සමාජයේ මතයක් තියෙනවා කුමන එන්ජිමකටත් 95 ගැහුවොත් ඒක හොදයි කියලා. මේ Comment එක Type කරන වෙලාවෙත් කිහිපදෙනෙක් ඒක කිව්වා.

  • @pradeepweerawardanapradeep8937
    @pradeepweerawardanapradeep8937 2 роки тому +2

    thank you bro : I got the answer from this Video that I had a question in these days. Great job

  • @deegallarupananda6927
    @deegallarupananda6927 2 роки тому +1

    ඉතාම ප්‍රයෝජනවත් වීඩියෝවක්. ඉතාම ස්තුතියි!
    Deegalla Rupananda UA-cam
    - සැමට සෞඛ්‍ය දැනුම

  • @ruwanbedda6304
    @ruwanbedda6304 2 роки тому +2

    මේ කාලෙට වටිනාම දැනුවත් කිරීමක්.

  • @upulnishantha47
    @upulnishantha47 2 роки тому

    ගොඩක් වටිනා අදහස් දැක්වීමක්. තෙරුවන් සරණයි.

  • @thelife..........3376
    @thelife..........3376 2 роки тому

    බොහොම ස්තූතියි දැනුවත්කිරීම පිළිබඳව ....

  • @mahendrakarunaratna4710
    @mahendrakarunaratna4710 2 роки тому +3

    Prius Owner’s Manual Explained as below. Model 2ZR-FXE
    Fuel types
    EU area:
    Unleaded gasoline conforming to European standard EN228, Research
    Octane Number of 95 or higher
    Except EU area:
    Unleaded gasoline, Research Octane Number of 95 or higher

    • @MRJInspire
      @MRJInspire  2 роки тому

      Is it plugging Hybrid? And what is the year

    • @MRJInspire
      @MRJInspire  2 роки тому

      For European version 95 needed. For domestic it is 91
      toyota-club.net/files/techdata/ttx/prius_30j.htm
      toyota-club.net/files/techdata/ttx/prius_30j.htm

    • @mahendrakarunaratna4710
      @mahendrakarunaratna4710 2 роки тому

      @@MRJInspire 2014 international Model /Model 2ZR-FXE Prius European version

  • @thilinaba
    @thilinaba 2 роки тому +1

    Great video as always. Thanks for the detailed explanation. Keep up the good work. ❤️

  • @senhublk1898
    @senhublk1898 2 роки тому +2

    Mazda demio 3rd generation eke review ekak oni

  • @chathurangasandaruwan7610
    @chathurangasandaruwan7610 2 роки тому +5

    Soltran වගේ fuel boosters වැඩ කරන විදිහ ගැනත් කතා කරන්න පුළුවන් ද?

  • @wijayaamarakoon8744
    @wijayaamarakoon8744 2 роки тому +6

    මගේ ටොයොටා kdh 201 වර්ගයේ common rail engin එකක් තමා තියෙන්නේ. දැනට මම මේ වහනයට පාවිච්චි කරන්නේ සාමාන්‍ය ඩීසල්. මේ දිනවල super diesel නැති නිසා . ඊට අමතරව මෙයට eco tablet එක පාවිච්චි කරනවා. මගේ ප්‍රශ්නය මෙයයි.... Super . ඩීසල් වෙනුවට normala ඩීසල් පාවිච්චි කිරීමේදී engin එකට පසු කාලයේදී හානියක් සිදුවේ ද.
    ඔබගේ පැහැදිලි කිරීම් වැදගත් ප්‍රයෝජනවත් වේ. මේ දිගටම ඔබ කරගෙන යන්න. ස්තුතියි

    • @MRJInspire
      @MRJInspire  2 роки тому +1

      Ne ehema podi kalekedi mukuth case en ne. Digu kalinwa ise kaloth hoda ne.

    • @thushpriyan5893
      @thushpriyan5893 2 роки тому +1

      මටත් ඒ ප්‍රශ්නය තියනවා තවම මම normal ඩීසල් ගැහුවේ නෑ . Normal ඩීසල් ගැහුවොත් අව්ලක් වෙයිද? Eco tablet එක පාවිච්චි කිරිමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුලුවන් ද

    • @wijayaamarakoon8744
      @wijayaamarakoon8744 2 роки тому

      @@thushpriyan5893 මම super diesel වෙනුවට extra මයිලුත් පාවිච්චි කරා. එක් සහ මල්ලි new පාවිච්චි කරද්දි පීඩීඑෆ් එක ළඟ ළඟ ඔන් වෙනවා. හරි ඉක්මනින් දුම පිට වෙනවා.
      පස්සෙ මම normal basel පාවිච්චි කරන්න පටන් ගත්තා. ඒකට eco tablet එක දාල පාවිච්චි කරා. මට දැනෙන විදිහට ඒකෙ ප්‍රතිඵල හොඳයි වගේ..... එහෙත් කාලයක් යන විට මොන වගේ තත්ත්වයක් උදා වේ ද දන්නෙ නෑ....

  • @gayanjeewantha9633
    @gayanjeewantha9633 2 роки тому +2

    mage tiyenne primio ekak.gatta dawase idanma 95 gehuwe.den 92 gehuwata prashnayak weida.den awrudu 5k witara gehuwe 95.denuwat kirimak balaporottu wenawa oyagen.thanks.jaya wewa

    • @MRJInspire
      @MRJInspire  2 роки тому +1

      අවුලක් නෑ

    • @lathikasalinda6595
      @lathikasalinda6595 2 роки тому +1

      මමත් ඔය විදිහම තමයි .එක දවසක් හැමෝම අවශ්‍ය නැ කියන නිසා 92 ගැහුවා පිකප් නෑ ,ස්මූත් නෑ,ට්‍රැෆික් එකේදි නොක් වෙන්න බලනවා .පස්සේ 95 ම ගැහුවේ.ලන්කාවේ තෙල් වල ප්‍රර්මිතිය පිලිබද සැකයක් නම් තියෙනවා .

  • @tharindu_n_muthukuda9047
    @tharindu_n_muthukuda9047 2 роки тому +1

    👏👏👏 Godak wadagath video ekak ,, bohoma isthuthiiiii .👏👏👏👏👏

  • @thusitaranaweera7519
    @thusitaranaweera7519 2 роки тому +2

    නොදන්නා කරුණක් දැනගත්තා නියමයි.🌹🌹🌹

  • @wijesinghe3339
    @wijesinghe3339 2 роки тому

    Thanks මෙි දවස්වල හොද උත්තරයක්

  • @janakaathurugiriyaathurugi8558
    @janakaathurugiriyaathurugi8558 2 роки тому

    Niyamai ieye,very clear.teruwan saranai

  • @mjpiyumal1778
    @mjpiyumal1778 2 роки тому +2

    woow... excellent knowledge

  • @evansfernando8308
    @evansfernando8308 2 роки тому +1

    Such a great support 🔥

  • @Jayawardana521
    @Jayawardana521 2 роки тому

    DFSK glory 580 අලුත් එක ගැන රිවීව් එකක් කරන්නකො අයියා.හොඳ පැහැදිලිකිරීමක් අද.ජය වේවා!

  • @HAPAMUASMRMukbang
    @HAPAMUASMRMukbang 2 роки тому +10

    MRJ මහත්තයො, ඔබ තුමා මේ video එකට පදනම් කරගෙන තියෙන්නෙ Sri Lanka වේ Regular Petrol වල ඔක්ටේන් අගය 92 ඇතැයි කියලා නේ, ටිකක් අපිව දැනුවත් කරන්න කෝ කොහොමද අපි හොයාගන්නෙ 🇱🇰 RON 92 Petrol වල තියෙන්නෙ Octane 92 මයි කියලා, කොහෙන්ද කාගෙන්ද අපි ඒක දැනගන්නේ???
    මොකක්ද ඒකට තියෙන ක්‍රමවේදය???

    • @TharangaUdagedara
      @TharangaUdagedara 2 роки тому

      ekama visaduma petroleum corporation web eka, oyata puluwan ona nam ITI wage thanakata gihin check karala confirm karaganna

  • @spvlogsinsl3123
    @spvlogsinsl3123 2 роки тому +3

    Toyota harrier hybrid එකේ review එකක් දෙන්න

  • @AsankaChandima
    @AsankaChandima 2 роки тому +2

    Micro Panda LC 1.0 eke fuel lid eke/manual eke thiyenne octain 93 or above kiyala. Ema nisa 95 gahanne. Eaa gana obage adahas denaganna kemathi. Thanks for the video.

  • @baldskiofficial
    @baldskiofficial 2 роки тому +1

    අපි අපේ Fortuner එකට මෙච්චර කල් Super Diesel ගැහුවේ. දැන් normal diesel ගහලා අර Soltron Enzymatic Fuel Treatment කියන liquid එක දානවා.

    • @MRJInspire
      @MRJInspire  2 роки тому +2

      ෆෝචූනර් එකට නම් සුපර් තමා රෙකමන්ඩ් කරන්නේ නම්. නමුත් නෝමල් ගහලා දුවන අයත් ඉන්න්වා ප්‍රශ්න නැතිව

    • @krishanmalan
      @krishanmalan 2 роки тому

      Montero sport 2012 normal diesel aulak nadda

  • @ssaliya
    @ssaliya 2 роки тому +2

    Godak vedagath deyak ,puluwanda podi video ekak karanna me wagema wahana wala tyre size wenas karana eka gena , 14 inch ekata 16 inch wage dammata kamak nedda, tyre eke palala wedi karata ( eliyata panina vidihata) kamak nedda , nithimaya petten ehema ganna beri kamak thiyenawada?

  • @buddhikaperera5716
    @buddhikaperera5716 2 роки тому

    ස්තූතියි .. දැනුවත් කිරීම සම්බන්දයෙන්.....

  • @chandanabandara7470
    @chandanabandara7470 2 роки тому +2

    Mahatya samnyaen 95 used karana awe mona awrudenn passe හදපු wahana walatdaa

  • @nonismanel2241
    @nonismanel2241 2 роки тому

    ස්තුතියි 💐 කාලීන මාතෘකාවක් ඉතා වැදගත් දෙයක් පැහැදිලිව කියලා දුන්නා .මමත් 95 පාවිච්චි කළේ 2018 Vitz එකට.අපරාදෙ salli.🚗🚓🚘🚔🚗🚓🚘🚔

  • @hasithamalinga6532
    @hasithamalinga6532 2 роки тому +1

    Thanks for aiye.
    Update this time..
    Kattiyama parissamen...
    Budusarani....
    🤗❤🇱🇰❤🤗......

  • @sasiru100
    @sasiru100 2 роки тому

    Very useful content. Thank You very much for your commitment, please keep it up.

  • @kalpithabandara
    @kalpithabandara 2 роки тому +1

    How about Honda CRV (1.5 l turbo engine manufactured after 2018)....???

  • @UdaraManathunga
    @UdaraManathunga 2 роки тому +2

    Much waited information!
    Thank you.

  • @udithaharshana9740
    @udithaharshana9740 2 роки тому +3

    මාරම වටින වීඩියෝ එකක්.❤️❤️☝️

  • @ChandanaWijesuriya
    @ChandanaWijesuriya 2 роки тому

    Thank you for sharing this information with us. Really valuable.

  • @dhanushkaariyasinghe597
    @dhanushkaariyasinghe597 2 роки тому

    Thanks for all

  • @buddhikamadushan4259
    @buddhikamadushan4259 2 роки тому +1

    Good one

  • @sasandug.thilakarathna4599
    @sasandug.thilakarathna4599 2 роки тому +1

    Api eeye gedarakatha karaou prashneta uththare oya dunna ayye😌❤️

  • @senakapradeep2392
    @senakapradeep2392 2 роки тому +1

    suba pathum ayya.

  • @subhashvlogLK
    @subhashvlogLK 2 роки тому +2

    සුපිරි. හරියටම කීවා ❤️

  • @chanakabandara2358
    @chanakabandara2358 2 роки тому

    ගොඩක් වටිනා වීඩියෝ එකක්

  • @dayanchameeragunathilake9218
    @dayanchameeragunathilake9218 2 роки тому +1

    Aiye its so valuable information…. Thank you very much…. ❤️❤️❤️❤️❤️

  • @induwaragabadage3158
    @induwaragabadage3158 2 роки тому +1

    creper gem bless you

  • @sathsaraumayanga
    @sathsaraumayanga 2 роки тому +1

    ONE OF THE GREAT CHANNEL 😍

  • @kelumrajasinghe1897
    @kelumrajasinghe1897 2 роки тому +1

    Thanks so much.

  • @milindaparakrama7375
    @milindaparakrama7375 2 роки тому +1

    Honda 125benly vage bike ekkta ghnna ooni 92 octaine petrol da?

  • @urypassarabalangoda8637
    @urypassarabalangoda8637 2 роки тому +1

    Thanks...... I was waiting for you.........

  • @isurumalith3435
    @isurumalith3435 2 роки тому +1

    කාලීනව ගොඩාක් වැදගත් විස්තර කිරීමක්
    ඔබතුමාට බොහෝම ස්තූතියි

  • @shanmadumal6553
    @shanmadumal6553 2 роки тому +1

    සුපිරි සෑහෙන වටිනව

  • @shanikasandeepani715
    @shanikasandeepani715 2 роки тому +1

    Please do a video on the usage of Soltron with 92 Octane for a 95 recommended vehicle.

    • @MRJInspire
      @MRJInspire  2 роки тому

      මේකෙ මම ඒ ගැන ටිකක් කීව. ඒව brands නිසා වෙනම කතාකරන්න අමාරුයි. ඒව octane boostera/ additives ඝනයට තමා වැටෙන්නේ

  • @yohansenadheera682
    @yohansenadheera682 2 роки тому

    කාලෝචිත ප්‍රශ්නයක්.. සුපිරිම වීඩියෝ එකක්🔥

  • @danu5748
    @danu5748 2 роки тому +1

    ගොඩක් හොද විඩියෝ එකක්. ❤️❤️❤️❤️❤️

  • @ozipradolife3660
    @ozipradolife3660 2 роки тому +1

    Australia wala Super diesel wala injector cleaning additives thiyenawa. Mehe thiyena lokuma prashne diesel clean ne. common rail diesel wala injector fog wenawa marama ikmanata. Mage 1KD prado ekata normal diesel gahuwama cold knock ekak enawa habai super diesel gahuwama eka ne.

    • @MRJInspire
      @MRJInspire  2 роки тому +1

      hariyatama hari

    • @ozipradolife3660
      @ozipradolife3660 2 роки тому

      @@MRJInspire Ayye engine oil Viscosity eka gana video ekak karanna puluwanda? Eka godak aya patawalagena thiyenne.

  • @munasinghageamithnihal4446
    @munasinghageamithnihal4446 2 роки тому +1

    Thanks .budu saranai

  • @chathrangajanaka7911
    @chathrangajanaka7911 2 роки тому +2

    good topic ....👍👍👍👍👍

  • @theekshanajayarathna7298
    @theekshanajayarathna7298 2 роки тому

    Obathumata hakiyawak thiynwanm lankawe petrol diesel harima octane cetane value eka tynwd kiyl video ekak krnna. (lab test ekak wage)

  • @gaganajayanama
    @gaganajayanama 2 роки тому

    අනේ අයියෙ Sasangyong Rexton එක ගැන review ekak karannako

  • @tharapathijayanaga7727
    @tharapathijayanaga7727 2 роки тому

    There is a talk these days that petrol distributed presently are of low quality. People say that vehicles burn more petrol but the engines run smoothly. I have a premio. I experienced the same. My car did only 6 km per liter in the short run. But earlier it did about 10 or more. Please give us your view. Could the quality be lowered not being felt.?

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 2 роки тому

    ස්තූතියි 🙏

  • @chamindanalaka3605
    @chamindanalaka3605 2 роки тому +1

    Useful topic,thanks

  • @ktube-lanka
    @ktube-lanka 2 роки тому +1

    Nikm vehical gana vedios karana youtube karayo natguwa oya wage ඉගෙනගත්තු දැනුම සමාජය ta dena obage vedio wadagtath

  • @chamarindujayadeesha4904
    @chamarindujayadeesha4904 2 роки тому +1

    Sir , mata kenek kivva cathylitic converter ekak thiyana vahanayak nan 95 octain gahanna kiyala. At the moment I m using toyota corolla 121 G.

  • @vidurasadaruwan300
    @vidurasadaruwan300 2 роки тому

    Very important topic broo !!!!

  • @ranjannishantha234
    @ranjannishantha234 2 роки тому

    Octane Booster ගැන අදහසක් දෙන්න. soltron, Eco Tablet වගේ ඒවා භාවිත කිරීම සහ ඒවායේ ප්‍රතිඵලදායී බව , ඒවායින් ඔක්ටෙන් අගය වැඩි වෙනවද, engine එකට හිතකාමී බව වගේ අවබෝධයක්.

  • @anuradhagunathilaka7883
    @anuradhagunathilaka7883 2 роки тому +3

    Very useful, highly appreciate for in detail info 👍

  • @pubuduwijerathna5298
    @pubuduwijerathna5298 2 роки тому

    Allion 240 - 92 or 95. Previous owners has pumped 95.

  • @cabeywickrama4746
    @cabeywickrama4746 2 роки тому

    Useful topic