Thank you ... heaps. I was aware of the risk but had only a vague notion of how or why it happens. Now I know & will reduce my speed. Very clear explanation. 10/10.
Sampath tyre service Peliyagoda, Baththaramulla, kiribathgoda gewuna tyre katta kapala wikunanawa japan wala use karala genapuwa kiyala. Mamath ahu wuna loku anathurakin beruna highway ekata danna kalin puncture ekak giya nisa
This is the first time I saw the complete information vedio in U tube about tires. Very helpful to buy the tires in next time. I checked out of my vehicle tires, all are expired now. Thank you.
In some countries at the time of vehicle renewal the tyres are checked and if it is old ovet 4 years they fo not renew the license untill the tyres are changed and shown back... but these countries are mostly having highways where the average speed is120-150kmph...
This a very important video for all of us because most people don't know much about tyres. As usual superb explanation and very useful. Thanks MRJ for the best reviews always.
ආයුබෝවන් අයියා ඇත්තෙන්ම බොහොම පිං දැනුවත් කරාට මොකද මම් හයිවේ එකේ යද්දි දකුනු පැත්ත පුපුරලා අමාරුවෙන් නවත්ත ගත්තෙ ඉස්සරහ උනානම් මේ මැසේජ් එක දාන්නවත් බැරිවෙන්න තිබුනා එහෙම වෙලත් ඉතින් ටයර් නේ කියලා නිකම් හිටියා ඒත් මේ වීඩියෝව නිසා ගොඩක් කරුනු ඉගෙන ගත්ත හැමෝටම වටිනවා....ජය හැමෝටම ☺️💪
ජයවේවා ඉතාම හොඳ පැහැදිලි කිරීමක් .
🌺🌺🌺
"මම ඕවා දන්නවනෙ" කියල හිතල නොබල ඉන්නත් හිතුණා. නිකමට වගේ බැලුවම තේරුම් ගියේ. මම නොදන්න ගොඩක් දේවල් පිළිබදව දැනුවත් උණා. ස්තූතී.
Eka oba thumage hoda gunayak
ඔබතුමා මේ ඉදිරිපත් කරන මෙවැනි විඩියෝ තුලින් වටිනා ජීවිත රැසක් බේරා ගන්නට හැකියාව ලැබෙනවා..ලොකු සමාජ මෙහෙවරක් 😍😍
ටයර් සයිස් එක බලන එක විතරයි දැනන් හිටියේ මෙච්චර කාලයක්. මේ විඩියෝ එකෙන් ගොඩක් දේවල් දැනගත්තා.ජය වේවා ❤️
විරජ් මහත්තයා ඔ🎉🎉බේ විස්තරටික හරිම වටිනවාඅපි වයසට යනකම් කිසි දෙයක් දන්නෙ නෑතුව හිටියෙ බොහොම ස්තුතියි
ඔයාගේ දැනුම අපිට ගොඩක් වටිනව අයියා...ඔයාගේ දැනුමෙන් අපි ආරක්ෂා වෙන නිසා අපේ දෙමව්පියොත් ඔයාට පිං දෙනවා.
ඇත්තටම ගොඩක් වටිනවා.. මේ වගේ දේවල් පාසල් වලින්නුත් ඉගැන්නුව නම් කොච්චර වටිනවද රටට..
thank you brother
ගෙවුණු ටයර් වල කට්ට කපලා දාන අයට used ටයර් දාන අයට මේ video එක ගොඩක් වටියි good video Mrj 👍
මාර වටින Video 1ක්
වීඩියෝ එක වටිනවා ! 👍👍
Finally you did it.❤❤
ගොඩක් හොඳ වීඩියෝ එකක්..ඔයා නිතරම safety එක ගැන වීඩියෝ කරන එක නම් ගොඩක් ම හොඳයි.. 👍👍💪💪💙💙
වාහන අනතුරකදී ක්රියාත්මක වියයුතු ආකාරය වගේ එකක් කරන්න අය්යා..
හැමෝටම වැදගත් වෙයි. අපේ පර්ශවයේ වැරැද්ද මෙන්ම අනෙක් පාර්ශ්වයේ වැරැද්ද කියන අවස්තා දෙකේදීම. ජය 💪👍
ඔයාගේ වීඩියෝ නම් ඉතාම වැදගත් වගේම ඉතාම විශිෂ්ඨයි .....නොදන්න කාරණා බොහෝමයක් අපි ඉගෙනගන්නවා අයියේ ....ඒ හැමදේකටම ඔයාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ම ලැබේවා !!!උතුම් වූ දළදා වහන්සේ ගේ අනන්ත ගුණ බලයෙන් ආරක්ෂාව ම ලැබේවා !!!👍👍👍🙏🙏🙏
ගොඩක්ම වටින වීඩියෝ එකක්... 👍💪 Thank you very much Mr. MRJ 😎
බොහෝම ස්තුතියි ඔබ තුමාට ...නොදන්නා කරුණු රාශියක් පැහැදිලිව අවබෝධ කරගත්තා...
ඔබගේ වීඩියෝ එක හොදයි ඒ වගේම අපි අහන ප්රශ්න වලටත් කමෙන්ට් කරන්න ඒක ගොඩක් වැදගත් අපිට
මේක ගොඩක් වටිනා විඩියො එකක්.ස්තුතියි
හදවතින්ම ස්තුතියි ,හැමදාමත්. දැනුවත් කිරීම සම්බන්ධව..
ගොඩක් වටිනවා, ලොකු දැනුමකුත් ආවා. කියපු ටික එ විදිහට ම පිලිපදිනවා.💙 Thank you verry much..
මෙච්චර කල් වාහන පාවිච්චි කළාට අවධානයක් නොදුන්න දෙයක්. බොහෝම ස්තුතියි. බොහෝමයක් වාහන පිළිබඳව විග්රයන් කරන නාලිකා අතරේ ඔබ සුවිශේෂ කෙනෙක්. නොදන්නා බොහෝදේ පිළිබඳව දැනුවත් කරන. ඔබට ජය.
thank you brother
ඉතාම අනර්ඝ වීඩියෝ එකක්....... අපිට කිසිම අවබෝධයක් නොතිබුණු දේවල් ගොඩක් ගැන පැහැදිලි කරලා දුන්නා... ටයර් එකක් තුළ මෙච්චර සංසිද්ධියක් අන්තර්ගත බව අද තමයි පළමුව දන්නේ... බොහෝ ස්තුතියි... ආයුබෝවන්🙏
ගොඩක් වටිනවා.ජයවේවා.....!!!!!
ගොඩක් වටින video එකක් අයියේ👍👍👍👍👍👍👍👍👍👍👍👍
Thx very useful tips
ඇත්තටම ගොඩාක් වටිනවා මේ වීඩියෝ එක. නිකමට වගේ ගිහින් මගෙ vitz එකේ ටයර් එක දිහා බැලුවේ ..අලුත් වගේ තිබුනට ටයර් 2016 production කරපු එකක්... . ඉක්මනට මාරු කරගන්න ඕනි .
poddak awadanen inna
ගොඩක් වටිනවා අයියේ, ටයර් ගැන ගොඩක් දේවල් දැනගත්ත.
අදමයි danagaththe, සුපිරි,
වටිනා විඩියෝ එකක් බොහොම ස්තුති 🙏
ගොඩක් වටින උපදෙස් ටිකක්.👍🏼ඔබට ජයවේවා !
ඉතා වටිනා දැනුවත් කිරීමක්. බොහොම ස්තුතියි..
මේක නම් මාරම වැදගත් වීඩියෝ එකක් අයියෙ. කිසිදවසක අහල නැති විස්තර ටිකක් ඇහුවෙ. තව ටික දවසකින් අපිත් ඉංජර්නියස්ල වෙනව අයිය නිසා. 😀😀
❤️ attma malli mewa basic dewal hema kenekma denaganna one
දැනගන්න අසාවෙවෙන් බලන් හටපු දෙයක්. ස්තුතියි ...
Thank you ... heaps. I was aware of the risk but had only a vague notion of how or why it happens. Now I know & will reduce my speed. Very clear explanation. 10/10.
ගොඩක් වටිනවා me උපදෙස් .ada tama දැක්කෙ .දිගටම බලනවා .ජයවේවා තෙරුවන් සරණයි .
great..
Most useful motor channel i ve seen in sri lanka . Great work ❤️
හැමදාමත් වගේ අදත් ජීවිතේට වැදගත් යමක් ගෙනාවට බොහොම ස්තූතියි යාලුව
ඉතා වැදගත් උපදෙස් ඔබතුමා අපට ලබාදුන්නා . ඒ වගේම “mazda 2 / Demio “ වාහන පිළිබඳවත් උපදෙස් ලබාදෙන මෙන් ඉල්ලාසිටිනවා. ස්තුතියි
මේ චැනල් එකේ කියල දෙන දේවල් හරිම වැදගත්..🧡💙🧡🙏🙏
හැමෝටම වැදගත් , ගොඩක් අය නොදන්න දේවල් කියල දෙනවට අයියේ ඔයාට ගොඩාක් Thanks ❤️ හැමදාම ඔයාට හරියන්න ඕන 🥰
ගොඩක් වටිනවා අයියේ බොහොම පින් ඔයාට නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා ❤
Meka godk watinawa ayiya ayiya safety gana videos godk karala thiyanwa niyami
ගොඩක් වටිනවා විඩියෝ එක නියමයි ❤️
It’s very great advice. Thanks dear friend for giving us a valuable information on tyre and our life
Thanks
Abeysekara
Sampath tyre service Peliyagoda, Baththaramulla, kiribathgoda gewuna tyre katta kapala wikunanawa japan wala use karala genapuwa kiyala. Mamath ahu wuna loku anathurakin beruna highway ekata danna kalin puncture ekak giya nisa
ටයර් ගැන ගොඩක් දේවල් දැනගත්ත
ඔබට ගොඩක් ස්තූතියි🙏🙏🙏🙏
වීඩියෝ එක ගොඩක් වටිනව , Well done brother ❤️
නියමයි අයියේ වීඩියෝ එක 😀😀😀❤️❤️❤️👍👍👍
thank you brother
ගොඩක් ස්තුතියි ඒ දැනුවත් කිරීමට.
This is the first time I saw the complete information vedio in U tube about tires. Very helpful to buy the tires in next time. I checked out of my vehicle tires, all are expired now. Thank you.
Thanks for the comment And be safe
හරිම වැදගත් මෙ වැඩසටහන.ඔබටත් තෙරුවණ් සරණයි .
Aththatama..ada thamai godak thrum gatte...monada gahl tiyenne kiyl..thanks...keep it up....budusaranai
Mrj අයිය කවදද වැඩකට නැති වීඩියෝවක් කරේ ❤️❤️
Marama dewal tikak igana gaththa ayye. Thank you So much !!
❤❤❤❤
Thank you Sir, This is so important content for a person who use a vehicle..👌💯👍🤝
බොහෝම ස්තූතියි ඔයාට ❤🧡💛💚
ගොඩක් වටිනව තෙරුවන් සරණයි❤
In some countries at the time of vehicle renewal the tyres are checked and if it is old ovet 4 years they fo not renew the license untill the tyres are changed and shown back... but these countries are mostly having highways where the average speed is120-150kmph...
නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.ගොඩක් ස්තූතියි.
Thank you Ayya! Valuable as always! ♥
thank you brother
හොය හොය හිටිය video එකක් ❤thank u
බොහොම ස්තුතියි මයත්මයා...
අයියගේ වීඩියෝ ගොඩක් වටිනවා
අයියට පුළුවන්ද ස්කූටර් ගැන
වීඩියෝ එකක් කරන්න
Supiri😍😍 marama watina video ekak
Excellent work and helping us to be safe
Eng. Mohan Siribaddana
ගොඩක් වටිනවා මෙ Video එක thanks a lot 🙏🙏🙏🙏
thank you brother
thank you ayye....mekat godak watina video ekak
බොහෝ වටිනා දැනුවත් කිරීමක්.
Another quality vedio MRJ....🎉🎉🎉
This a very important video for all of us because most people don't know much about tyres. As usual superb explanation and very useful. Thanks MRJ for the best reviews always.
Thanks a ton
Kdh review එක අනිවාර්යයෙන්ම ඕනෙ අයියේ 💯👍🏻😍👍👍👍👍
💝💯🔥😀
@@nava_2006 🤗
Video එක නියමයි බ්රෝ 👍👍👍👍👍👍👍👍👍
හරිම වැදගත්...👍👍👍👍
Prius 4th gen එක ගැන වීඩියෝ එකක් දාන්න
නියමයි අයියේ car review එකක් ඉක්මනට ගේමු.
Mitsubishi montero sport 2008-2013 ගැනත් video එකක් කරන්නකෝ.
Hi mrj uncle.. මන් අර අවුරුදු 14 ළමයා. එදා මට uncle ට මගේ නම කියන්න අමතක උණා. මගේ නම Inuka Avin. වෙනදා වගේ අපිට වටින video එකක් අදත් දාලා තිබ්බා. ස්තූතිය මේ වගේ වැදගත් video දානවට. හැම video එකක් වගේම මේ වීඩියෝ එකත් පට්ට. ලොකු දැනුමක් ලබා ගත්තා. මේවගේ තව වටින videos දාන්න ලැබේවා කියලා හදවතින්ම සුබපතනවා!✨👍✨😎✨✋✋✨. පුලුවන් නම් uncle මට *❤heart* එකක් දාලා comment එකකුත් දානවද?✨🙏✨
thanks Avin son.
ගොඩාක් ගොඩාක් ඉස්තරම් thanks 😘😘😘😘😘😘😘😘😘
ගොඩක් වටිනවා සහෝදරයා
Itamathma wadagath vedio ekak theruwan saranai obathumata
Very informative. Keep it up 👆
හරිම ප්රොයෝජනයි.....
Superb video,good job 🤘❣️
Toyota aqua tyre punch ekak giyama tyre sealent liquid eken Kara ganne kohomada. Sealent liquid bottle eka kohenda ganna puluwan
ඉතාමත් වටින වීඩියෝවක්
thank you brother
This is very very important lecture.Actually you are a good lecturer.Nice explanations always.Thank you very Much.
ගොඩාක් වටිනව අයියේ...
thank you brother
my vehicle is Hyundai Accent 2001 ,in my B pillar it is not located the tyre press. details ,how can i know it ?
Can you do a review on Ferentino Tyres. Even though people says it's bad i put it one year back. Seems very good to me for Axio hybrid 2017.
This is a very important video for all of us and Tamil-speaking people also easily understand your explanation, Thanks - useful video.
❤️
ගොඩක් වටින විඩියො එකක්
Grate advice .thank you MRJ
Thanks so much. Really appreciate ☺️
Thank you for commenting
දැනුවත් කිරීමට ස්තූතියි...
Can you please explain chinese tyres linglong or hifly are they ok use
Godak hondai mehema video,thawa krnna safety gana video
වීඩියෝ එක ...නියමයි 👌
Please do a programme on battery maintaining and other info
Very informative .😍😍😍
I am kindly request to do a review about Honda N WGN Custom