Downshift Engine Brake use කරන්​නේ මෙන්න මෙහෙම​යි, learn it clear and use it wisely MRJ Tech

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 546

  • @uddika8293
    @uddika8293 3 роки тому +51

    ඔයා review කෙරණ විදිය නියමයි අයියා. බලන් ඉන්න ආසයි. තව තවත් හොදට කරන්න ශක්තිය දෛවය ලැබේවා 👍👍

  • @sampathsureenga3152
    @sampathsureenga3152 3 роки тому +9

    නියමයි අයියේ...සෑහෙන දෙයක් ඉගෙන ගත්තා.... හොදට කරන්න ශක්තිය ලැබේවා

  • @achalanka_bodhiya
    @achalanka_bodhiya 3 роки тому +2

    granny shifts ගැන කියන්නකෝ අයියේ
    අනිවාරෙන්ම මේකට video එකක් දාන්න.
    නැත්තම් comment එකක් හරි දාන්න ඒ ගැන.
    🙄 power shifting ගැනත් කියන්න.
    ඒම gears දාද්දී engine එකට හොදද , engine එකට ඒක බලපාන විදිහත් කියන්න අයියේ

  • @naveenchamika6326
    @naveenchamika6326 3 роки тому +3

    ටිප්ට්‍රොනික් ගියර් ගැන විස්තර කරන්න පුළුවන්ද ???

  • @Dulan_Bandara
    @Dulan_Bandara 3 роки тому +6

    S කියලා ගියර් ඵකක් අපේ කාර් ඵකේ තියනවා Toyota vizt (2015) ඵ්කෙන් කයන්නේ sport කියලා නෙවෙයි ද?
    ඵක දැම්මාම ටිකක් speed වෙනවා ස්පීඩ් මීට ඵකේ තියන eco කියන ලයිට් ඵක off වෙනවා
    B කියලා ගියර් ඵකක් තියනවා ඵකෙන් නම් වාහනේ slow

  • @didulapabasara6315
    @didulapabasara6315 3 роки тому +1

    මටත් තිබ්බ මාර ප්‍රශ්නයක් od button eke scene rka... on karalada off karalada danne thiyanna ona kiyala danne nethiwa hitiye..😁... මාත් හිතන් හිටියේ කන්දකි වගේ තමා ලෝ ඒවට දාන්න ඕන කියල.. තිබ්බ ලොකු ප්‍රශ්නයක් විසදුනා...❤

  • @anilfernando2680
    @anilfernando2680 3 роки тому +5

    ගොඩක් දේවල් දැනගත්තා ස්තුතියි 🌹

  • @randikakasun2154
    @randikakasun2154 3 роки тому +4

    Thanks lot for ur technological explanation ..MRJ ❤

  • @Chamara-ve8zl
    @Chamara-ve8zl 3 роки тому +3

    නොදන්නා ගොඩක් දේවල් දැනගන්න පුළුවන් .දිගටම කරගෙන යන්න 👍👍

  • @wasanthavitharana7247
    @wasanthavitharana7247 3 роки тому +10

    වීඩියෝ එක පොඩි උනත් ඉතාම වටිනවා. ලොකු දෙයක් ඉගෙන ගත්තා.

  • @buddhikanuwandahanayake786
    @buddhikanuwandahanayake786 3 роки тому +5

    සෑහෙන දෙයක් ඉගෙන ගත්තා. Thank you ❤️

  • @erandaprageeth8205
    @erandaprageeth8205 3 роки тому +1

    Video eka.hmbuna aiye oyat youtube eken slli hmbenwta wada deyak oya krnw ❤️‍🔥 adrei ithin

  • @nawarathneminguppuligechan4323
    @nawarathneminguppuligechan4323 5 місяців тому

    ඉතා වැදගත් පාඩමක් මල්ලි ❤

  • @jknlasantha1116
    @jknlasantha1116 17 днів тому +1

    Another useful video 🫡❤️
    Hope to see more & more
    Cheers MRJ 💪🤝

  • @888de
    @888de 2 роки тому +1

    Harima hodata pahadili karanawa thanks putha theruwan saranai dewpihitai deergayusha labewa

  • @123notshan
    @123notshan 3 роки тому +1

    Vegen gihin pallamaka bahiddi ekaparata l2 danda hoda nane. L2 eka smooth vatenda nam car eke speed eka kiyaka vage thiyendona da? Man 70ta yaddi man l2 dandona nam, break karala kiyata vage adu karagandona da? L1 eke speed level kohmada kiyalath poddak kiyanna. Thankx sir

  • @venuravishwajith
    @venuravishwajith 3 роки тому

    වීඩියෝ එක පස්සේ බලනවා , දැනට ලයික් එකක් දාලා යන්න ආවේ. 👍👍👍

  • @sanithupalansooriya919
    @sanithupalansooriya919 3 роки тому +1

    Hyundai Tucson 2008 වාහනේ review එකක් ගේන්න පුලුවන්ද?

  • @shirannidarshana3121
    @shirannidarshana3121 3 роки тому +5

    අයියා තමා හොදටම කරේ😁😁

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 3 роки тому +1

    Nissan n16 menuel car කාර් එකේ ගියර් ලිවර් එක දෙදරනවා බුශ් ගන්න තැනක් තියනවාද?

  • @malindarathnayaka3463
    @malindarathnayaka3463 2 роки тому

    මටත් ඔක තිබ්බ ලොකු ප්‍රශ්නයක් නියමයි අයියා තැන්ක්ස් වීඩියෝ එකට❤️

  • @tkpraja7753
    @tkpraja7753 3 роки тому +2

    Thank you so much for clear explanation, it's really valuable and useful/ you are great person

  • @nonismanel2241
    @nonismanel2241 3 роки тому

    වාහනේ යද්දී gear මාරු කරන්න හොඳයි ද.ගොඩක් වටිනා පැහැදිලි කිරීමක් 🚔🚘🚗🚓

  • @upulsiriwardane7773
    @upulsiriwardane7773 3 роки тому

    හැමදාම ඉතාමත් ම වටින දේවල් ඉගෙන ගන්නවා ඔබ තුමාගෙන්. ගොඩක් ස්තූතියි, ගොඩක් පින්. දැනගන්න අවශ්‍යයි, Honda Grace එකක් තද බෑවුමක් අඩු වේගයකින් (5 - 10 km/h වැනි/ පටු පාරක් නිසා) යන විට L එකේ engine brake බලපෑමක් නැති බව දැනෙනවා. (Manual වල 1st gear එකේ යන අයුරු නොවේ වගේ දැනෙනවා. ඒ ඇයි? අනික තද කන්දක් නැගීමට L එකට දාන එකේ වාසියක් තියෙනවා ද? පිලිතුරු දැන ගන්න කැමතියි. ස්තූතියි.

  • @senakapradeep2392
    @senakapradeep2392 Рік тому

    නියමයී සහෝදරයා නොදන්න දේයක් දැනගත්තා බුදු සරනයී

  • @hellotimisoara
    @hellotimisoara 3 роки тому +1

    perodua kelisa car eke 4speed full automatic kiyala thinne. Eke thiyena gear ⚙️ box eke cvt da? nathinm vena model ekak da? 🙏🏻🙏🏻🙏🏻 godak dewal danagatha.

  • @shanthathiserashanthathise9087
    @shanthathiserashanthathise9087 2 роки тому

    Running stage gier shift is not good only auto gier box . is this correct ?
    Pls explain

  • @sanudhasiriwardhane6382
    @sanudhasiriwardhane6382 3 роки тому

    Can change the gears when drive in Auto vehicles is it not issue for gear box

  • @manujahiranya1343
    @manujahiranya1343 3 роки тому +11

    අපෙ ගෙවල් ගාවිනුත් යනවනෙ අඩේ 😂❤️

  • @chathuranishantha5097
    @chathuranishantha5097 3 роки тому +1

    KDH wahanaka lokuma pallamak bahinkota Break pad kara gada enakam rathwenne ai super video ❤️😍👍

  • @sasinthalamahewa274
    @sasinthalamahewa274 3 роки тому +2

    Spaica එකේ s button ඒකෙන් කරන්නේ මෙකමද...

  • @oshaninduwara9003
    @oshaninduwara9003 3 роки тому

    අයියා.....ඔයාගේ වීඩියෝ ගොඩාක් බැලුවා. ඒත් මේක මගේ පලවෙනි comment එක. අයියේ වාහනේ driving කරන ගමන් outo වාහන වල බේක් එක පාගලා නේද ගියර් ලිවර් එක් මාරු කරන්න ඔනි ? නැති නම් බ්‍රේක් එක පාගන්නේ නැතුව ගියර් එක low කරන්න පුලුවන්ද outo එකේ ?

  • @kasundissanayake3540
    @kasundissanayake3540 2 роки тому

    maruti suzuki zen estilo එක ගැන review ඕනේ

  • @pamudupinsara2866
    @pamudupinsara2866 3 роки тому +1

    දන්නැති ඒව ගොඩක් ඉගෙන ගත්ත අයියෙ..🙂🙂

  • @samahithkisara8442
    @samahithkisara8442 3 роки тому +1

    aiya diesel car gana vedio ekak karannako..review ekak nathath kamak...naa ....oya Inna thana indan...explain ekak hari denna....Toyota Nissan Mitsubishi ...brand wala...good point or bad point gana kiyanna

  • @lahiruthedavikum5932
    @lahiruthedavikum5932 3 роки тому +6

    Very useful video. Thank you!
    Few questions to ask/clarify,
    1. It was not clear on what you meant by "match the speed when downshifting"? i.e. if you want to put to "S", the speed needs to be in a certain range, like 30-40 km/h?
    2. Climbing Uphill --> if you have weight in the car (passengers + full trunk), I felt downshifting makes it (the torque actually) easier rather than keep pushing the accelerator. Maybe I am wrong, please clarify. Also, are there any issues with downshifting when climbing uphill, since you did not recommend it for the auto vehicles?
    3. Overtaking --> personally I think in Premio and Allion the acceleration is slower (throttle response I guess the correct term), compared to Axio (121/141). So in quick overtaking, I felt we are using very high engine rpms (may be higher than actually needed). Would downshifting be useful in this scenario?

    • @MRJInspire
      @MRJInspire  3 роки тому +1

      1. every gear has its top speed and speed range to work smoothly, speed matching means, think your are going to downshift at 60 at 4th gear, u need to slow the car at least 50 45 to put it to 3. in CVT gear ratio are not fixed like in premio and allion cvt. in lower gears engine rev high so we have to match it with wheel speed. higher the gear higher the speed of wheels
      2 it is mainly due to CVT. it is bit slow to provide u torque u need.. that is why DCT and normal AT are handy in these cases.
      3. yes premio and allion are.. mostly 121, Axio etc use normal AT, (some have cvt) so quick acceleraiton downshift ok. but Toyota CVT tells us to use them in downhills. as we know those car not sportier cars at all.

  • @pawanthajayarathna3925
    @pawanthajayarathna3925 3 роки тому +2

    1st time sinhalen dekke me gena☝.sehenna serch krl thiynw.අයිය අපෙ eka corolla 141 2011 gli 1.6L car ekak.කඩුගන්නාව(කදුරට කුඩ එක තිබ්බෙ) කන්දෙ container එකක් overtake කරන්න ගිහින් එපා උනා.පස්සෙ ඔය ගෙන දෙනගත්තෙ( not clearly ).long vehicle ekak over take krnna කන්දක downshift krta kmknedda.මොකද( using D) when speed up, automatically gear shift up.then torque goes down.

    • @MRJInspire
      @MRJInspire  3 роки тому +1

      Downshift unama torque wedi wenwa.. gear box eken normally wetenwa nethnam daganna kamaknne

  • @primaljayawardena3219
    @primaljayawardena3219 3 роки тому +2

    very useful videos , do more

  • @tuansuthrorassdeen7447
    @tuansuthrorassdeen7447 8 місяців тому +1

    In a Auto car how to change gear from D to low while running.Forget to release the hand brake n run,how to release the hand break.

    • @MRJInspire
      @MRJInspire  8 місяців тому +1

      Match speed. For downshift to slow down u hav to press brake and slow and shift.

  • @tharakaindimal1025
    @tharakaindimal1025 3 роки тому

    Apita auto DVT car ekaka nathara karala thiyala Power eka one unahama L,2,D vidiyata piliwelata maru karana eka getaluwakda wahaneta?

  • @asangaamunugama-ig3tg
    @asangaamunugama-ig3tg Рік тому

    Mama asanga
    Viva elite ekak od button eka off karanna puluwanda, mama driving walata aluth kenek

  • @machatte2368
    @machatte2368 3 роки тому +4

    ගොඩක් වටින content එකක් ❤️✌️😘

  • @bhagyavf
    @bhagyavf 3 роки тому

    Prius has only B and does not slow like this. Any reason ?

  • @vimukthibandaranayake9818
    @vimukthibandaranayake9818 2 роки тому

    DCT/IMT/CVT/CMT transmission gana puluwannam kiyala denna loku udauwak

  • @gayanseelarathna9648
    @gayanseelarathna9648 3 роки тому

    සුපිරියටම දෙයක් තේරුම් කරන එක නම් ගොඩාක් වැදගත් අයියේ. තාක්ෂණයත් එක්ක දෙයක් තේරුම් කරන්නෙ අයිය විතරමයි . ජයවේවා !😘😘

  • @suduaraliya9288
    @suduaraliya9288 3 роки тому +1

    අයියා මගේගාව තියෙන්නේ prius s 2013 එකක් . වැඩිය පාවිච්චි කරන්නැ නිකම්ම වගේ තියෙන්නේ . එහෙම තිබුනම වාහනේට අවුලක් වේවිද .. වෙන වාහනේකට යනවා නම් හායිබිඩ් නැති එකක් මොනවාගේද හොඳ ....50lak

  • @kamalrohitha7383
    @kamalrohitha7383 3 роки тому

    mata saralawa kiyanna od on eake drive karanne od offkarala drive karanne margaye mona mona awasta waladeeda.thanks,

  • @janakaprabath1350
    @janakaprabath1350 3 роки тому

    Ato giyer pallamakadi neutral katanna hoda nadda.

  • @ashokaliyanage9032
    @ashokaliyanage9032 3 роки тому

    sir how to do this in peugeot 3008. coz no S,L,2,3,1 gear indications

  • @gemunukumara8533
    @gemunukumara8533 3 роки тому +1

    Engine break eke yanakota fuel usage eka wedi neda.
    Eg.. haputhale pallama 7km thiyenawa. Api S eken awoth D eke enawata wada godak fuel yanawa neda ayye.mama daily yana route ekak.ekai danaganna ahuwe.thanks

  • @roshansha7937
    @roshansha7937 3 роки тому

    every join tiptronic eke downshift kranne khmd. D ekak wtry thiyenne

  • @udayakumara1826
    @udayakumara1826 3 місяці тому

    Japan alto ekaka Mona widiyatada darnne ?

  • @shaa4280
    @shaa4280 3 роки тому +1

    Steering wheel කවර් එක බාගෙට කපලා නේද දාල තියෙන්නෙ?

  • @dumindudesilva083
    @dumindudesilva083 2 роки тому +4

    Wouldn't it be cool if it had the ability to determine the decline slope and perform the downshifting by itself? Just my thoughts... 💭

    • @MRJInspire
      @MRJInspire  2 роки тому +1

      In hybrid this is almost done with regenerative braking. And normally fuel is cut when traveling in a decline

    • @dumindudesilva083
      @dumindudesilva083 2 роки тому

      @@MRJInspire Thanks for this clue. I'll search for more about it 👍🏽

  • @k.premawansha9566
    @k.premawansha9566 3 роки тому

    pls can you do a rewiew of DFSK GLORY I AUTO PLS PLS PLS PLS

  • @sanjayaumesh5362
    @sanjayaumesh5362 3 роки тому

    Overtake karaddi s ekata dammama gearbox ekata hoda nadda.

  • @anushka256
    @anushka256 3 роки тому +1

    Inspired 👍😇😄🚗

  • @chamalkanchana
    @chamalkanchana 3 роки тому +1

    tec gana video hadana youtube channel ekakuth hadanna

  • @ammarnafha8259
    @ammarnafha8259 3 роки тому

    Ethakota engimata haniyak wenne nedda s ekata dala dala gaddi

  • @harshanidammika7430
    @harshanidammika7430 3 роки тому +2

    Malli....galagedara wage loku pallamak "B" eke safety vidiyata drive karnna puluwan neda oya kiyana vidiyata

    • @MRJInspire
      @MRJInspire  3 роки тому +1

      galagedra ekatanm S ekath ati..

  • @MrDilinipe
    @MrDilinipe 2 роки тому

    Thank you for your lessons. Could you please tell how to downshift in WagonR. Please.

  • @jeewanthigunasekara687
    @jeewanthigunasekara687 3 роки тому

    Toyota corolla 110 එකේ තියෙන්නෙ d2, d low කියලා

  • @MrsNusky
    @MrsNusky 3 роки тому +2

    Sir Manuel vehicles pallama bahin akota lokuu gear dhanoda kiyala 1 gear danava

    • @MRJInspire
      @MRJInspire  3 роки тому +1

      Inna eken ekak adu krnna. Madi nam tawa ekak. Dont put to 1 at once.

    • @samahithkisara8442
      @samahithkisara8442 3 роки тому +1

      @@MRJInspire matath thibba problem ekak.

  • @soundsofsilent7376
    @soundsofsilent7376 3 роки тому +1

    Mage vahne OD mode ekak naha. Aiye?

  • @rohanamarathunga8915
    @rohanamarathunga8915 3 роки тому +3

    Thank you for clear explanation, it's really useful
    👍💐👏

  • @walukadilshan1516
    @walukadilshan1516 2 роки тому

    Aiye loku kandakdi auto ekka d ekama yanna puluwannada..

  • @lahiruCK
    @lahiruCK 3 роки тому

    Aiyya suzuki spacia car eke gear eke button ek press krhm dashboard eke D ek lga S kiyla indicate krna ekn mkd wenne?

  • @jprweerasinghe2612
    @jprweerasinghe2612 3 роки тому

    Puluwannam Suzuki celerio x zxi car eke review ekak karanako.

  • @niroshanmendis7285
    @niroshanmendis7285 3 роки тому

    Downshift eken break gahuwa kiyanne hariyata wahane issaraha roda dekata witharak break gahuwa wage neda? man nam kiyanne eka nokarana tharamata hondai. mokada godaka kandu pallam thiyana pathi wala wangu kohomath thiyanawane.

  • @olithasawmyajith7696
    @olithasawmyajith7696 3 роки тому

    Cvt gear wala od button eka kohed thiyenne

  • @yasiruhimasha46
    @yasiruhimasha46 3 роки тому

    Ayiye tunning , ecu fuel map වෙනස් කරන ඒව ගැන විඩියො එකක් කරන්නකො 🥺

  • @visionofcars4103
    @visionofcars4103 3 роки тому +1

    Nice work. Mazda 6 review ekak one. Supiri bandayak thama.

  • @nuwanht
    @nuwanht 3 роки тому +1

    බලං ඉදපු video එකක්... 🙌🙌💯💯

  • @shamaljayasanka
    @shamaljayasanka 3 роки тому +1

    BMW i3 car එකේ sinhala rewiews ඇත්තෙම නෑ නේ.. ඒකක් කරමුද ... පලවෙනි පාරට අයියේ please 🤗🤗😘😘 හාද 😍

  • @ChandraEgodawela
    @ChandraEgodawela 2 місяці тому

    Very good explanation ❤

  • @mr.m.maleesha9814
    @mr.m.maleesha9814 3 роки тому

    Nissan sunny fb13 full review ekak denna puluwanda

  • @kirthiperera4327
    @kirthiperera4327 Місяць тому

    මැනුවල් වාහනයක් පල්ලමට යද්දි ඩ්‍රයිව් කරන විදිහවිඩියො එකක් කරන්න

  • @r.m.athukorala2720
    @r.m.athukorala2720 3 роки тому

    ස්තුතියි Mr. MRJ. තෙරුවන් සරණයි!

  • @travelwithudi1286
    @travelwithudi1286 3 роки тому

    Japan alto HA36S eke review ekak karannako🙏🙏

  • @wasanasurandi8189
    @wasanasurandi8189 2 роки тому

    Suziki swift 1 st gen 1 api downshift karaddi L walatada danna ona

  • @shakila975
    @shakila975 3 роки тому +4

    නියමයි thanks so much 🙏

  • @praveenrandeniya8012
    @praveenrandeniya8012 3 роки тому +1

    Me wage dewal kiyala dena ekata godaaak thanks aiye💯😍

  • @tharangapradeep8004
    @tharangapradeep8004 Рік тому

    Wagonr string ekka kohomada

  • @asanga911
    @asanga911 3 роки тому

    Vezel එකේ කොහොමද down shift කරන්නෙ කියන්න පුලුවන්ද

  • @relaxingtks9241
    @relaxingtks9241 3 роки тому +7

    MRJ අයියගේ වාහනේ නේද මේ 🌼❤

  • @brianperera2440
    @brianperera2440 3 роки тому

    Manual car eheka yaddi overtake karaddi low gear ekak the danna one aiye🤔😶,

  • @dasunanuradha9505
    @dasunanuradha9505 3 роки тому

    මෙච්චර දවසක් මම හිතන් උන්නෙ CVT Gear Box එකේ S කියන්නෙ Sport සහ B කියන්නෙ Break කියල (Vitz-KSP 90)😅. Thank you වීඩියෝ එකට🙏මම හිතනව downshift කරන එක ගොඩක්ම වටිනව නුවර එලියෙ ගිහින් කොලඹ පැත්තට එද්දි.මොකද අපිට ගොඩක් දකින්න පුලුවන්, එක දිගටම බ්‍රේක් පාගගෙන ඇවිත් බ්‍රේක් බයින්ඩ් උන වාහන පාර අයිනෙ නවත්තන් ඉන්නව😢

  • @kamalabeysinghe7963
    @kamalabeysinghe7963 3 роки тому

    ස්තුතියි ලොකු දැනුමක් ලබාගත්තා

  • @yashmidihansa21
    @yashmidihansa21 3 роки тому +5

    @mrj i think you are a good vehicle reviwer, but i cannot understand, why can't you to do a video about Sri Lanaka's vehicle mafia .., i think it's yor duty because you have a very strong fan base..

    • @ryllethillekeratne5411
      @ryllethillekeratne5411 3 роки тому +4

      The thing is, vehicle reviewers does not have to do that, because there duty is to review only new or old vehicles and there technical details. Take for an example, one of the famous car reviwer "Doug Demuro", he have reviewed hundreds of cars but he never speaks about financial stuff. Because it is a duty of financial analysis experts!!!

    • @anupiya_geeran
      @anupiya_geeran 3 роки тому +3

      @@ryllethillekeratne5411 ee rate me wage mafia ekk naaa neh bn..

    • @yashmidihansa21
      @yashmidihansa21 3 роки тому +3

      @@ryllethillekeratne5411 but this time, they must infom the people about this mafia..

    • @kaveennisal1429
      @kaveennisal1429 3 роки тому +2

      මේ ගැන කවුරු හරි කතා කරන්න ඕනේ, අපි april වල '13 allion එක විකුනුවෙ 7million වලට december වෙද්දි අලුත් එකක් ගන්න දැන් අපිට තිබ්බ එකවත් ගන්න විදිහක් නෑ..

    • @s.asooriyaarachci1749
      @s.asooriyaarachci1749 3 роки тому +2

      Aniwaaren mee gana hamooma danuwath keranna ooni

  • @Rajitha.959
    @Rajitha.959 3 роки тому +1

    අයියේ Isuzu truper review එකක් ඕන

  • @jinakack3129
    @jinakack3129 3 роки тому +1

    What is the meaning of the HOLD button on mazda bongo auto gear

    • @MRJInspire
      @MRJInspire  3 роки тому

      Can u send me a photo to my fb. Mrj inspire

  • @chandrapalaamarakoon5803
    @chandrapalaamarakoon5803 3 роки тому +1

    What is the different between 2 and L in suzuki swipt 2002 outo

    • @gihanpasindu4756
      @gihanpasindu4756 3 роки тому

      In 2 change gear between 1 and 2..in L only in 1

  • @sampthdewappriya766
    @sampthdewappriya766 3 роки тому

    Thnx Machan loku deyak egena gatha

  • @dcaweera
    @dcaweera 3 роки тому +1

    Harima important video ekak. ayya mage Passo ekak tiyenne. OD drive on karan yanna hoda nedda dura yanakota wage.Normally OD drive off eke tiyenne

    • @MRJInspire
      @MRJInspire  3 роки тому +1

      On tamai ok. Off use krnna oyta traction oni weleta

    • @dcaweera
      @dcaweera 3 роки тому

      @@MRJInspire Thank you ayya. Appreciate your quick response .

  • @kamalrohitha7383
    @kamalrohitha7383 3 роки тому +1

    od eaka on eakede ha off eakede eakama drivve speed eakak feel wenne a ai, thanks

    • @MRJInspire
      @MRJInspire  3 роки тому

      Mmm. Ekedi wenne top gear ekata novetena eka. So normal speed waladi wenasak denenne ne

  • @prasanganuwan5878
    @prasanganuwan5878 2 роки тому

    සර්, manual කාර් රථයක් down shift කරන ආකාරය පැහැදිලි කරන්න පුළුවන් ද?

  • @dasunnuwan8791
    @dasunnuwan8791 3 роки тому +1

    tip tronic wage thiyana vehicles wala komada mr. Ex santa fe wage

    • @MRJInspire
      @MRJInspire  3 роки тому

      Manuly - eka pattata adu kargnna

  • @gayansanjeeewa2117
    @gayansanjeeewa2117 3 роки тому

    විශිෂ්ට පැහැදිලි කිරීමක්!

  • @t_s_j7310
    @t_s_j7310 3 роки тому

    Ayya Ape car eke gear shift karaddi ගියර් එකක් පැනලා වැටෙන්නෙ ඇයි?
    Reverse එකට දාන්න ඕන්නම් Neutral gear එකට දාන්ට ඕනෙ
    Neutral එකට දාන්න ඕන්නම් Drive gear එකට දාන්ට ඕනෙ
    Drive එකට දාන්න ඕනෙනම් 1st gear එකට දාන්න ඕනෙ
    ඇයි එහෙම වෙන්නෙ?

  • @kamalrohitha7383
    @kamalrohitha7383 3 роки тому +1

    od eaka degatama off position eake drive karana eaka hodada.eatakota fuel econamy eaka hodada narakada.thanks

    • @MRJInspire
      @MRJInspire  3 роки тому

      Off unma top gear yanne na. Fuel piccchenwa. Power eka wedi