Retirement plan sinhala |pension plan in sri lanka|විශ්‍රාම සැලසුම් ගැන හරියටම දැන ගමු.

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ •

  • @anomarajasinghehettiarachc4685
    @anomarajasinghehettiarachc4685 11 місяців тому +3

    මුළු ජීවිතයම දරුවන් වෙනුවෙන් කැප කරන දෙමාපියන් ඔවුන්ට නොහැකි වූ දිනක දරුවන්ට බරක් නොවී ඉන්නට ගතහැකි හොඳම ක්‍රියා මාර්ගයක් මෙලෙස සුළු වශයෙන් හෝ තමන්ට යමක් ඉතිරි කර ගැනිම .
    දරුවන්ගේත් යුතුකමක් මේ පිළිබඳව නොසිතන තමන්ගේ දෙමාපියන් දැනුවත් කිරීම .
    ඉතාමත්ම වටිනා video එකක් . 👌🌎

    • @econwithpj5310
      @econwithpj5310  11 місяців тому

      ස්තූතියි ඔබට❤

  • @ranjanipushpakumari8266
    @ranjanipushpakumari8266 11 місяців тому

    Excellent

  • @KkgDanapala
    @KkgDanapala 2 місяці тому

    මට78

  • @KkgDanapala
    @KkgDanapala 2 місяці тому

    මට78යි ලක්ෂ යක තැන්පත් වලට ප්‍රතිලාභ කීයද

  • @Jayasekara1988
    @Jayasekara1988 11 місяців тому

    Sir Ceylon asset management eka ceylon dollar bond fund eka hodai de

    • @econwithpj5310
      @econwithpj5310  11 місяців тому

      මෙම ප්‍රශ්නයම ඔබ මෙම චැනල් එකේ වෙනත් වීඩියෝවකින් අසා ඇති අතර ඒ සදහා පිළිතුරක් ලබා දී ඇත.

  • @jayalalvitanage2856
    @jayalalvitanage2856 6 місяців тому

    😢😢

  • @RamiRami-e3u
    @RamiRami-e3u 7 місяців тому

    කරන්නේ කොහොම ද

  • @RamiRami-e3u
    @RamiRami-e3u 7 місяців тому

    පනස් පහයි මිට ඉස්සර දන්නෙ නැහැ දැන් ගන්න බැයිද

    • @econwithpj5310
      @econwithpj5310  7 місяців тому

      ඔබ මේ වෙද්දි විශ්‍රාම අර ගත්ත කෙනෙක්ද නැත්තම් පෞද්ගලික අංශයේ කෙනෙක් ද?ඒ පිළිබදව අවබෝධයක් නැති නිසා නිෂ්චිතවම යමක් කියන්න බෑ.නමුත් ඔබට පෞද්ගලික විශ්‍රාම සැලසුමකට යා හැකියි.බොහෝ විට වාරික ක්‍රමයක් නොමැතිව ඔබ සතුව ඇති මුදලක් තැම්පතුවක් ලෙස තබා යම් ප්‍රතිලාබයක් සමග ආපසු ලබා ගන්න සැලසුමක් සකසා ගත හැකි වේවි.ඔබ දැනට ගනුදෙනු කරන බැංකුව හෝ මූල්‍ය ආයතනය සමග සාකච්චා කර ඔබට ගැලපෙන සැලසුමක් සකසා ගත හැකි වේවි.

    • @RamiRami-e3u
      @RamiRami-e3u 7 місяців тому

      @@econwithpj5310 සර් මම මැදපෙරදිග ඉන්නෙ රස්ථාවක් කරනව

    • @KkgDanapala
      @KkgDanapala 2 місяці тому

      මට වයස අවු78යි ලක්ෂයක් තැන්පතූ දැම්මොත් ප්‍රතිලාභ කෙසේද