ඔබේ තැන්පතු තිබෙන බැංකුව සුරක්ෂිතද | ණය ශ්‍රේණිගත කිරිම | Rating | Sri Lanka Bank Rating

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 173

  • @ceylon_elites
    @ceylon_elites 2 роки тому +21

    ඇත්තටම මහත්තයෝ ඔබ කරන සේවය අමිලයි, සමාජයේ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීමට ගන්නා උත්සාහය තරයේ අගය කරනවා,ඔබට පිං තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @gaminiperera4547
    @gaminiperera4547 2 роки тому +2

    ලබාදුන් දැනුමට ඔබට ගොඩක් ස්තුතියි! ගුරුවරයෙක් වශයෙන් ජනතාවට ලබාදෙන මේ දැනුම ඉතාමත්ම වටිනවා.

  • @srinathmaddumage9456
    @srinathmaddumage9456 2 роки тому +22

    නිර්ලෝභීව, නොසගවා, නිසිකලට , නිසි වෙලාවට ත ම දැනුම තම රටේ ජනතාවට හා බෙදා හදා දීම පිලිබදව මාගේ ස්තුතිය ඔබට. Very good clarification .

  • @sensiclothing6850
    @sensiclothing6850 2 роки тому

    නොදන්නා දෙයක් ඉගෙන ගත්තා.බොහොම ස්තුතියි සර්.

  • @pasindukumara5427
    @pasindukumara5427 2 роки тому +14

    අද වැඩසටහන ඉතා හොදයි අපිට ශේනි ගත කිරිම් පිලිබද හොද දැනුමක් ලැබුණා ඔබට ස්තුතියි ගුරුතුමනි 👍 ඔබට ජය 🏁🏁🏁❤️🏁🏁🏁

  • @ushanjayasundara2531
    @ushanjayasundara2531 2 роки тому

    මෙම වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ඔබ තුමාට ගොඩක් ස්තූතියි.

  • @deshapriyaherath9160
    @deshapriyaherath9160 2 роки тому +6

    මෙිවා තේරැමි කරලා දෙනවට ඔබතුමාට බොහොම පිං,ඉදිරි වකවානුවේ සම්පත් බැංකුව ට මොන වගේ තත්ත්වයක් උදා වෙයි ද

  • @nihalsamarasinha8824
    @nihalsamarasinha8824 2 роки тому +1

    නොදන්න ගොඩක්ම දේවල් දැනගන්න ස්තුති ගුරුතුමිය ඡයවේවා

  • @spathirana1233
    @spathirana1233 2 роки тому

    හොද දැනුවත් කිරිමක් ස්තුතියි.

  • @sukhithamendis4727
    @sukhithamendis4727 2 роки тому +1

    පැහැදිලියි. ස්තුතියි.

  • @nelsonmudiappa4724
    @nelsonmudiappa4724 2 роки тому

    He is a great gentleman educating the pulic on finance matters. Excellent explanations. He puts this matter so simply.

  • @erangapradeep6935
    @erangapradeep6935 2 роки тому

    Very good sir, hoda pahadili kirimak. Issararhata tawath vedio danna

  • @bindushaedu4616
    @bindushaedu4616 2 роки тому +10

    සුපිරි පැහැදිලි කිරීමක්...👍👍👍🙏

  • @yasendraranawake995
    @yasendraranawake995 2 роки тому +3

    ඉතා වටිනා දැනුවත් කිරීමකි.

  • @BBM8989KM
    @BBM8989KM 2 роки тому +1

    Great speech 💬 👏

  • @kudissanayake5789
    @kudissanayake5789 2 роки тому

    නොදන්න දේ ගොඩක් දැනගත්ත ගොඩක් ස්තුතියි

  • @sunildissanayake
    @sunildissanayake 2 роки тому

    🎉thanks you so much appreciate sir

  • @bandarapahalawatta
    @bandarapahalawatta 2 роки тому

    හොද වැඩ සටහන දැනුමක් ලැබෙනවා

  • @pradeepm138
    @pradeepm138 2 роки тому +2

    Thank u sir හොඳ වීඩියෝ එකක් 🙏

  • @marian574
    @marian574 2 роки тому +1

    Thank you so much for this very informative video.

  • @rgnshri
    @rgnshri 2 роки тому

    supiri video ekak THX sir

  • @rangikawijesuriya9125
    @rangikawijesuriya9125 2 роки тому

    Thank you so much , very good explanation

  • @umanthasanith7757
    @umanthasanith7757 2 роки тому +2

    බොහොම ස්තුති සර්🙏

  • @arunithabeywardhana5116
    @arunithabeywardhana5116 2 роки тому +5

    සර්..RDB බැංකුව ICRA අනුව BBB+.
    එත් out look එක negative මට මතක විදියට..කරුණාකර මේ ගැන ඔබේ අදහස කියන්න

  • @priyanperera6647
    @priyanperera6647 2 роки тому +1

    Thank You clearly explained

  • @shineisle2263
    @shineisle2263 2 роки тому +1

    Great..👅🌹💓❤️

  • @pibidenalanka987
    @pibidenalanka987 2 роки тому

    Thank you very much Sir, for explaining well.

  • @nimalwijesundara5934
    @nimalwijesundara5934 2 роки тому

    very impormative lesson thank you very much

  • @yohanmanahara6331
    @yohanmanahara6331 2 роки тому

    ICRA Rating agency එක ජාත්‍යන්තර ණ‌‌‌ය ශ්‍රේණිගත ආයතනයක්. Moody's International company එකේ subsidiary එකක් 👍👍

  • @ramaniw1637
    @ramaniw1637 2 роки тому +2

    Great video 👍🏾👍🏾

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 2 роки тому

    Thanks for sharing

  • @sandyanganijayasinghe8897
    @sandyanganijayasinghe8897 2 роки тому

    Thank you very much.

  • @gayanachalankaofficial
    @gayanachalankaofficial 2 роки тому +5

    දැනට රටේ පවතින තත්වය අනුව BOC වගේ රාජ්‍ය බැංකුවක රැ: ලක්ශ (50.00000) වගේ ගාණක් ස්ථාවර තැන්පතු දාන එක අවදානම් ද? මෙයට ඔබ තුමාගෙන් පිළිතුරක් පිළිතුරක් බලාපොරොත්තු වෙමි... ස්තුතියි..

  • @marian574
    @marian574 2 роки тому +1

    Treasury bills safe investment ekakder kiyala please explain karanner puluwander?

  • @d.d.w.2464
    @d.d.w.2464 2 роки тому +2

    Hoyapu video 1k.. Thank you sir..

  • @slbuddhiya462
    @slbuddhiya462 2 роки тому +2

    Sir HNB finance eke fd ekak dana eke risk ekak thiyenawada??me dawas wala rates wadiyi

  • @premachandraranaweera5435
    @premachandraranaweera5435 2 роки тому +2

    Hdfc bank Eka rating wala thathwaya kohomada

  • @dsenadeera2707
    @dsenadeera2707 2 роки тому

    ගොඩක් ස්තුතියි....

  • @ramaniw1637
    @ramaniw1637 2 роки тому +2

    Waiting for your valuable video ☺️

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 2 роки тому

    Great job thank you

  • @manorichandula2699
    @manorichandula2699 2 роки тому +6

    ICRA අනුව RDB තියෙන්නේ bbb plus negative .. fitch rating වල RDB දක්වලා නෑ .. RDB හි ආයෝජනය සුදුසු ද?

    • @imfernando2964
      @imfernando2964 2 роки тому +1

      මටත් දැනගන්න ඕනේ. Rdb එකේ 19%20%පොලියත් දෙනවා. ඇයි දන්නේ නෑ

  • @hirushifernando7196
    @hirushifernando7196 2 роки тому +1

    uddamanaya aye wadi una nisa fd rates aye wadi weid sir??wadi unoth minissu lone gannathi nisa wadi karana ekak na neda sir???

  • @visankasanjeewa9226
    @visankasanjeewa9226 2 роки тому +2

    Great video

  • @pramodagunawardana2987
    @pramodagunawardana2987 2 роки тому

    DFCC bank එක ගැන පොඩ්ඩක් කියන්න පුළුවන් ද සර් ?

  • @kavishdilhara3686
    @kavishdilhara3686 2 роки тому +3

    බොහොම ස්තූතියී මේවැගේ වැදගත් කරුණු බෙදා හරිනවාට .
    මේවගේ rating එකක් කරන්න ඒ ආයතන බලන සාධක මොනවද?

    • @deshanpathinayake4970
      @deshanpathinayake4970  2 роки тому +1

      ඒකනන් මෙහෙම පැහැදිලි කරන්න ටිකක් අමාරුයි

    • @kavishdilhara3686
      @kavishdilhara3686 2 роки тому +1

      ගැටලුවක් නෑ. ඉදිරි වීඩියෝ එකක්දි හරි උත්තරයක් දෙන්න පුලුවන් නම් හොදයි.
      ☺️

  • @neelchandrawansha1429
    @neelchandrawansha1429 2 роки тому

    සර්ගෙ සරල පැහැදිලි කිරීම ගැන සතුටුයි. මේ ශ්‍රේණිගත කිරීම් කොපමන කාලයකට සැරයක්ද මේ ආයතන විසින් කරන්නෙ ?

  • @sujithroshan1656
    @sujithroshan1656 2 роки тому +1

    Godak pin godak watinawa 😊

  • @buddikalakmal9781
    @buddikalakmal9781 2 роки тому +3

    ඩොලර් එකට මොකක් වෙඉද දිගටම අඩු වෙඉද?

  • @chamalnuwan3722
    @chamalnuwan3722 2 роки тому +8

    යම් කිසි අවස්ථාවක රටේ පවතින හේතුන් මත රාජ්‍ය බැංකුවක් කඩා වැටුනහොත්, ලබා ගත හැකි උපරිම මුදල් ප්‍රමාණය වනුයේ ලක්ශ 11ක් පමණි, නමුත් එම රාජ්‍ය බැංකුව නැවතත් යතා තත්ත්වයට පත් වූ ඕනෑම විටකදී අප තැන්පත් කර ඇති මුදල ලබා ගත හැකිද??? නැත්තම් අපිට එය කිසිදාක ලබා ගත නොහැකිද????

  • @chamlysusanthasmaraweera2181
    @chamlysusanthasmaraweera2181 2 роки тому

    Super sir

  • @Cancerpatientdiary
    @Cancerpatientdiary 2 роки тому +2

    Very important.. Thank you sir👍👌

  • @nabiajulia5678
    @nabiajulia5678 Рік тому

    Bravo🇮🇹🙏🏾

  • @dayanirathnayake111
    @dayanirathnayake111 2 роки тому

    දැන් හැමෝම ඇවිත් සල්ලි දාල තියෙන අයව බය කරන...එක් එක්කෙනා විවිධ දේවල් කියනව ඒව එකිනෙකට වෙනස්..හොදම දේ මේ එක කෙහෙල් මලක්වත් අහන්නෙ නැතිව ඉන්න එක..

  • @surendralalith1688
    @surendralalith1688 2 роки тому

    EXCELLENT EXPLAIN
    BEST

  • @Fusion.5
    @Fusion.5 2 роки тому

    සර් forex market එක ගැන video එකක් දාන්නකෝ.forex, binory options ගැන.මේවායේ ස්වභාවය හොඳ නරක ගැන

  • @sunbonYatagara-hg4ey
    @sunbonYatagara-hg4ey Рік тому

    Commercial papers walata fd dana eka hodaida..lolc??

  • @shiranthi2954
    @shiranthi2954 2 роки тому +1

    Thank you 🙏

  • @story_time_with_suddii_42567
    @story_time_with_suddii_42567 2 роки тому

    Unit trust othana nadda

  • @yamunakumudini8000
    @yamunakumudini8000 2 роки тому +1

    👍Thank you

  • @dilakshavishva9849
    @dilakshavishva9849 2 роки тому

    Can you please do a video about Collateral Debt obligations (CDO s) and its synthetic form 🤚

  • @ranjithdissanayake
    @ranjithdissanayake 2 роки тому +2

    ස්ඨිර තැන්පතු වලට වැඩිම පොලියක් දෙන වඩා විශ්වාස ආයතනය කුමක්ද.MBSL හොද නැද්ද.ඒ ගැන මට අදම දැනගැනීමට අවශ්‍යයි

    • @ranjanapeiris4437
      @ranjanapeiris4437 2 роки тому

      මටත් දැන ගන්න අවශ්‍ය යි.

  • @yohanmanahara6331
    @yohanmanahara6331 2 роки тому

    ලංකාවේ තව rating agency එකක් තියෙනවා lanka rating agency කියලා 👍👍

  • @niroshanmadusanka2805
    @niroshanmadusanka2805 2 роки тому

    Sir,,,,,Peoples leasing eke fd ekak damima arakshithada?finance company walata සාපේක්ෂව

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Рік тому +1

    😍❤️👍🏿

  • @janakakumara7276
    @janakakumara7276 2 роки тому

    akaka bara wala ayojanaya karanna kohmda sir

  • @judehiroshi3677
    @judehiroshi3677 2 роки тому

    goood one...............

  • @artofdesh2455
    @artofdesh2455 2 роки тому +1

    Thanks 😊

  • @gaurimadu3993
    @gaurimadu3993 2 роки тому

    Thank u sir 👍🙏

  • @janithajayasanka5882
    @janithajayasanka5882 2 роки тому

    Meh ththwe yatathe lankawe banku walt mnwa weid?

  • @imfernando2964
    @imfernando2964 2 роки тому +1

    Rdb බැංකුවෙ fd දැමීම අවදානම් ද. මාස තුනට 19%ක්‌ දෙනවා. කිව්වා.

  • @supunthilinage3779
    @supunthilinage3779 2 роки тому

    Sigar finance kohomda, sir poddak kiyanna

  • @chiranlove2391
    @chiranlove2391 2 роки тому

    Thanks

  • @kosalagayashan.7149
    @kosalagayashan.7149 2 роки тому

    සර්,
    දැන් ලංකාවේ "Agro Companys"ගොඩක් එයාලාගේ වගාවන් වල මුදල් ආයෝජන අවස්ථා ලබා දිලා තියෙනවා.
    මේ ගැන සර්ගේ අදහස මොකක්ද ?

  • @wasulawickramaarachchi4219
    @wasulawickramaarachchi4219 2 роки тому

    Sir singer finance eka gena kiyanna

  • @shawn122
    @shawn122 2 роки тому

    Thank. Sir

  • @චාන්චාන්-ඝ3ම
    @චාන්චාන්-ඝ3ම 2 роки тому +1

    රෙස්පෙක්ට් සර්,,සර් තමයි හොදටම කරන්නේ 👍❤️❤️❤️

  • @kasunrandika1992
    @kasunrandika1992 2 роки тому

    Boc ekai people's bank ekai fd sadaha hoda nadda? Awadanama wedida?

  • @accountingwithlasantha9446
    @accountingwithlasantha9446 2 роки тому

    පතිනායක brand එකක්❤️

  • @rangagallge4262
    @rangagallge4262 2 роки тому +1

    Sir Nsb ake laksh100 wage danawanm Bank Ake manager akak kata karala rates teyana ganata wada wadi Kara ganne poluwanda

    • @deshanpathinayake4970
      @deshanpathinayake4970  2 роки тому

      පුලුවන්

    • @BBM8989KM
      @BBM8989KM 2 роки тому

      Samanayen ehema manager ekka Katha karala rate eka wadi karaganda api awama wasayen kochchara withara mudalak danda onida aniwaren 10 million dandama onida????

  • @asafernando6290
    @asafernando6290 2 роки тому +2

    Plc =peaple leasing companida?

  • @nishanthikithulgoda9755
    @nishanthikithulgoda9755 2 роки тому

    SMIB Bank eka kohomada rating....

  • @chandanimalkanthi3910
    @chandanimalkanthi3910 2 роки тому

    Gramiya bankuve fd dana aka hodada?

  • @sweetprincess5231
    @sweetprincess5231 2 роки тому

    අනේ සර් මහජන බැංකුවේ ස්තාවර තැන්පතු අයින් කරගන්න වෙයිද කියන්නකො😭😭

  • @hasankadananjaya9832
    @hasankadananjaya9832 2 роки тому +1

    Elama❤️

  • @vijayajayasinha3163
    @vijayajayasinha3163 2 роки тому

    Cdb walk na neda
    Me fix ekak eke tiyanawa
    9 mase Kal pirenne

  • @solosrilankantraveler9329
    @solosrilankantraveler9329 2 роки тому

    ICRA site eke commercial bank eke ratings dala ntte ei?

  • @indikaariyarathna7228
    @indikaariyarathna7228 2 роки тому

    How about pintanna plantation

  • @niroshanilmni3753
    @niroshanilmni3753 2 роки тому

    Gramiya bank eka ?????

  • @masterstubborn9947
    @masterstubborn9947 2 роки тому

    AAA - එකක සල්ලි නොදා A Stable එකක සල්ලි දාන එක ප්‍රායෝගිකද ?
    AAA Negative එකක සල්ලි තියන එක A Stable එකක සල්ලි තියනවට වඩා අවදානම්ද?

  • @86Shehan
    @86Shehan 2 роки тому

    Boc eken salli ain karaganna eka hodaida?

  • @shamalanujaya3484
    @shamalanujaya3484 2 роки тому +2

    Great explanation !

  • @chandrikakumari2354
    @chandrikakumari2354 2 роки тому

    Sir රජරට සංවර්ධන බැංකුව ගැන කොහොමද?

  • @wasanthaalahakoon7315
    @wasanthaalahakoon7315 2 роки тому

    Hsbc& pan asia bank හොඳයි ?

  • @travelwithdanu1634
    @travelwithdanu1634 2 роки тому

    Sampath bank eka fd dana eka aulda

  • @indunil1077
    @indunil1077 2 роки тому +2

    සර් ඉස්සරහට උද්දමනය තවත් වැඩි වෙනවා කිව්වනේ අගමැති ඩොලර් එක ඉස්සරහට අඩුවෙයිද වැඩිවෙයිද ..

  • @mayuriapsara3643
    @mayuriapsara3643 2 роки тому

    Sir doller eka wadi weddi bank wala rates ehemat adu wenawada

  • @sujithroshan1656
    @sujithroshan1656 2 роки тому +1

    Fd ekakata wada hoda lb finance da LOLC da

  • @nandithayapa0
    @nandithayapa0 2 роки тому +1

    මේකටනම් සර් උත්තරයක් ඕනේමයි. මන් ගාව ඩොලර් 700 ක් තියනවා මේ වෙලේ මාරු කරන එක සුදුසුද නැද්ද්ද්.

  • @sarojahearth2076
    @sarojahearth2076 2 роки тому

    SMIB Bank eka kohomada

  • @thamarapriyanthi2046
    @thamarapriyanthi2046 2 роки тому

    Fix deposit karanna me welawe hondama surakshitha bank eka mokakda