ලංකාවේ ලොකුම money fund එකේ ආයෝජනයට තවත් උපදෙස් මෙන්න.

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 111

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 Рік тому +5

    Budusaranai

  • @abdulgaffarmohammedshafee9333
    @abdulgaffarmohammedshafee9333 7 місяців тому +3

    Thank for sharing good news

  • @suranjantissera4620
    @suranjantissera4620 Рік тому +2

    Thanks

  • @tharindulakpriya661
    @tharindulakpriya661 Рік тому +6

    Aniwaren jayantha ayye api oyawa trust karanawa

  • @hashanfonseka3273
    @hashanfonseka3273 Рік тому +8

    Sir නිසා මාත් Bank ake open kala money market found open kala account thanks 👍👍

  • @petchannelcutest
    @petchannelcutest Рік тому +16

    I opened my account at NDB wealth after first program. Online Web portal needs to be upgraded. Not showing sufficient info.

  • @biouniversal9729
    @biouniversal9729 7 місяців тому +1

    පොලිය එකතුවන පැහැදිලි කරන්න

  • @manelgservices1449
    @manelgservices1449 10 місяців тому

    🙏👍

  • @MrShashimal
    @MrShashimal Рік тому +7

    Online portal is not providing necessary and critical information investors need..you need to upgrade the portal..for example portal does not give us the opportunity to view the previous day closing blance of the fund..due to this we have to remember that to calculate the interest percentage daily

  • @anurapathirana8917
    @anurapathirana8917 Рік тому +2

    මමත් ndb වසර එක කට කලින් දෙම්මා මේ වෙනකොට කොපමණ තියව්ද කියලා බෙලුවේ නෙහැ කොච්චර කාලයක් තිබුනොද්ද හොද මුදලක් ගන්න පුළුවන්

  • @priyangakumara8856
    @priyangakumara8856 8 місяців тому +1

    Thank you sl bus tv..
    Is the return for money market investment more than of T bills currently?

  • @NimalThambavita-xb5kk
    @NimalThambavita-xb5kk 13 днів тому +1

    තොරතුරු දැන ගැනීමට දුරකථන යෙන් සමිබන්ධ කර ගැනීමට කොතරම් උත්සාහ කලත් බැහ,කරැණාකර තොරතුරු ලබා ගැනීමට අවස්ථාවක් ලබා දෙන්න.ස්තුතියි !

  • @wijerathnakospalawattage-d2755
    @wijerathnakospalawattage-d2755 5 місяців тому +1

    government bank akaka hara wena kisima dayak qiswasa karanna apa minissune dan thiyena thathweth akka government bank pawa koi welawe monawa qavida kiyala

  • @Nature-vl3nx
    @Nature-vl3nx Рік тому +1

    Gilt Edged Fund Ganath poddak karanna vedio ekak

  • @shunselvadirai
    @shunselvadirai Місяць тому +1

    Dear Sir, May I know whether we have to pay income tax on the gains of this fund. Thanks.

  • @kanchanabandar4168
    @kanchanabandar4168 Рік тому +6

    NDB පුද්ගලික බැංකුවක් නිසා, ආයෝජිත මුදල් වල ආරක්ෂාව සම්බන්දව ගැටලුවක් නැද්ද මහත්මයා, ඒ ගැන යම් පැහැදිලි කිරීමක් කල හැකිනම් බොහොම වටිනවා.

    • @flashydeals2743
      @flashydeals2743 Рік тому +11

      පුද්ගලික බැංකු රජයේ බැංකු කියල නෑ . ඔය දෙකම පාලනය වෙන්නේ ශ්‍රී ලංකා මහබැංකුව විසින් . ඔය දෙකේම ප්‍රාග්ධනය හසුරවන්නේ මහා බැංකුව විසින් . ඒ නිසා කෙල වුනත් හොදක් වුනත් බැංකු වර්ග දෙකෙන්ම වෙන්නේ එකම ප්‍රතිපලය . පුද්ගලික බැංකු වල ආරක්ෂාව නෑ කියල කියන කතා යල් පන ගිය හණමිටි පරණ මිනිස්සුන්ට අවබෝධයක් නැති නිසා ඒ මිනිස්සුන්ව මෝඩ කරන්න ඒ දවස්වල ගොතපු කතා .

    • @JagathLiyanaarachchi-f6s
      @JagathLiyanaarachchi-f6s 7 місяців тому +1

      😅

    • @JagathLiyanaarachchi-f6s
      @JagathLiyanaarachchi-f6s 7 місяців тому

    • @JagathLiyanaarachchi-f6s
      @JagathLiyanaarachchi-f6s 7 місяців тому

      ​n

  • @mcbond6162
    @mcbond6162 Рік тому +12

    ගොඩක් කමෙන්ට්වලට පිළිතුරු නැහැ ..
    ඉතින් කොහොමද විස්වාස කරන්නේ ????

  • @jkjayalath3786
    @jkjayalath3786 Рік тому +4

    බැන්කුවෙන් දාන සිස්ටමි එකක් හැදුවනමි පහසුයි

  • @jesminhameed5652
    @jesminhameed5652 Рік тому +2

    No use
    They are not responding to the calls

  • @weeraratneprabashwara7262
    @weeraratneprabashwara7262 Рік тому +2

    17:40 hotline

  • @JomilaHak-b4u
    @JomilaHak-b4u 4 місяці тому +1

    Robinson Richard Moore Brenda Jones Christopher

  • @RamaniChandrika-uo8bl
    @RamaniChandrika-uo8bl 7 місяців тому +4

    මාස්පතා පොලිය ගන්න පුළුවන් ද

  • @Mendis-lv6ns
    @Mendis-lv6ns Рік тому +4

    රමියා සහ මකටින් ගැන program එකක් කරන්න.

  • @chamikaweerasinghe6561
    @chamikaweerasinghe6561 9 місяців тому +5

    NDB customer service is very poor.they don't care customers.they focus on big investors only

  • @HemadayaniPanapage
    @HemadayaniPanapage Рік тому +4

    Sir Medinawala plantation wala ayojana godak thiyenawa. Limo, power hand, agawood wage ayathana megana adahasak denna puluwanda.

    • @chandanabandara7701
      @chandanabandara7701 7 місяців тому

      Dear Sir / Madam, මම ඔයාට වැදගත් වටිනා අදහසක් දෙන්නම්. මම (හෝ ඔබ) මුදලක් උපයාගෙන තිබේ. ඒ මුදල මා මම (හෝ ඔබ) සන්තකයේ පවතින තුරු විශාල + ශක්තියක් තිබේ. වටින්නේ එයට ලැබෙන පොළිය නොවේ. (මහ බැකුවේ අනුමත පොළිය මදි කිය කියා ළතැවිය යුතු නොවේ.) අප දුක් මහන්සි වී ස්ථාවර (නිධානය) ක් ලෙස පවත්වාගෙන යමින් තිබෙන මුදලෙහි ඇත්තේ අප්‍රමාණ වටිනාකමකි. දරුණු මිනී කන මෝරුන් ඉන්නේ ගැඹුරු මුහුදේ පමණක් නොවේ. ගොඩබිමත් සිටිති. ටයි කෝට් දාගෙන ‍කට සොලව සොලවා ලස්සන මහා පණ්ඩිත දේශනා දෙති. රටේ ලෝකයේ පවතින තත්වය අනුව, අද සිල්ලර කඩයක්වත් දාගන්න ලක්ෂ 50 ක් ආයෝජනය කළොත්, එය ග‍ඟේ මූදේ දැම්මාට සමාන ය. මේවා සිහි කල්පනාවෙන් කළයුතු කටයුතු ය. සල්ලි තියෙද්දී මොලේ නෑ මොළේ තියෙද්දී සල්ලි නැති වෙන තැනට වැඩ කටයුතු සිද්ධ කරගන්නේ නැතුව, තමන්ගේ වත්තේ ‍සීනි ඇඹුල් කෙසෙල් පැළ 12 ක් සිටුවා බලන්න. ස්තුති.

  • @mayaperera6546
    @mayaperera6546 Рік тому +1

    Oketh risk ekak tiyenawada..api dana mudala masa kiyak atulatha full money ganma puluwanda

  • @bipadmini3809
    @bipadmini3809 Рік тому +4

    Rata inne kohomada opan karanne

  • @sujeewagamage9780
    @sujeewagamage9780 Рік тому

    What would be the government debt restructuring impact to money markets investments? Will investors loose money if there is a debt haircut ? Pls explain

  • @dilandhanushka6147
    @dilandhanushka6147 Рік тому +1

    Cal එක ගැනත් කරන්න පුලුවන්ද

  • @worldofnissanka9222
    @worldofnissanka9222 Рік тому +5

    " NDB share Market Fund " මේ පිළිබඳ දැනුවත් කිරීම් කරන වීඩියෝවක් කරන්න

  • @sathsarastudio4357
    @sathsarastudio4357 Рік тому +2

    Supar

  • @sandaruhirushansiyambalapi7696
    @sandaruhirushansiyambalapi7696 11 місяців тому +4

    Before you invest please check customer reviews of this NDB and thank me later 😂

  • @upulbandara6563
    @upulbandara6563 6 місяців тому +1

    Crip vala demmoth hodanedda

  • @lesliejayaweera3188
    @lesliejayaweera3188 Рік тому +3

    අනුරාධපුර ndb bnkuwan karaga puluwanda ?

  • @charithakarunanayake1852
    @charithakarunanayake1852 8 місяців тому +1

    This is one of the worst money funds. Dont waste your money.

  • @mcbond6162
    @mcbond6162 Рік тому +13

    කඩා වැටුනොත් මුලු මුදලම දෙන්නෙ නැද්ද ..එවැනි රක්ෂිත ක්‍රමයක් නැද්ද ???

  • @priyanthiwikkramasinha587
    @priyanthiwikkramasinha587 Рік тому +3

    මාස් පොලියද ලබා දෙන්නෙ නැත්තන් වාර්ෂික පොලියද මාස් පතා දෙන්නෙ ඉස්තුතියි

  • @SNCFriendship
    @SNCFriendship Місяць тому +1

    පොලී ප්‍රථිශත කියන්නේ මාසිකද වාර්ෂිකද.......

  • @varunaeeriyaulla
    @varunaeeriyaulla Рік тому +2

    They are so slow. It's been a week. I haven't received my logins yet.

  • @nishanthasenanayaka7116
    @nishanthasenanayaka7116 Місяць тому

    පිටරට ඉන්න අයට හැම ආයතනයකම IIA ACCOUNT එකක් හදන්න පුළුවන්ද ?

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 4 місяці тому +1

    Interst eka keeyadha kiyala kiyala naha. HNB eke nam 7%k gewanawaa.

    • @damsinghe5015
      @damsinghe5015 6 днів тому

      වාර්ශික පොලියද

  • @lankabhumi1114
    @lankabhumi1114 Рік тому +5

    He is not clear with the interest. Even when we call, the officers are not clear on the interest. What happens to the interest on a daily basis? Does it get added on to the capital daily and get reinvested? Or we basically don’t get anything more by maintaining the interest in the NDB wealth management account? If so, we should get the money out and reinvest in another bank perhaps weekly?

    • @priyalmendis2631
      @priyalmendis2631 Рік тому +4

      Interest is accrued on daily basis on the market value of your account. (That mean interest is accrued on Capital + Interest up to that date). Therefore, no need to transfer interest to another account as it is automatically reinvested in your account itself.

    • @lankabhumi1114
      @lankabhumi1114 Рік тому +1

      @@priyalmendis2631 so does it mean wal Poliya? But someone from NDB W M said its not the case. That’s where the confusion is. What’s the difference between wal poliya and accruals?

    • @lankabhumi1114
      @lankabhumi1114 Рік тому

      @@priyalmendis2631 explain with an example please

    • @priyalmendis2631
      @priyalmendis2631 Рік тому +2

      @@lankabhumi1114 Yes. for example if Fund current yield is 24% pa (This vary based on market conditions), 1st day you will get 24%pa on your capital, and the next day you will get 24%pa on your capital + interest.

  • @sirimewan8324
    @sirimewan8324 Рік тому +1

    NDB Wealth Mgmt is not a registered primary dealer at Central Bank of Sri lanka???????

  • @XtrmeXtreme
    @XtrmeXtreme 5 місяців тому +1

    ලක්ෂ 20 කට කොහෝමද?

  • @nimalwijekoon3698
    @nimalwijekoon3698 Рік тому +2

    Can l appointed a nominee

  • @dammikasamarakoon1782
    @dammikasamarakoon1782 Рік тому

    Laksa 5 dammoth masata poliya kiyak gannawada

  • @chamalidissanayake2187
    @chamalidissanayake2187 Рік тому +2

    Account ekak open karana kota kochchara fee ekak gannawada.e fee eka invest karana mudalata sapekshawa wadiwenwda nathth fixed ganakda.

  • @kanthipatmini7026
    @kanthipatmini7026 Рік тому +4

    N.D B බැංකුවක් කෑගල්ලේතියේද? මම කුවේට් සිට 1

  • @VikumWedage-ur7kf
    @VikumWedage-ur7kf Рік тому +2

    Me kiyana number ekata call ganna bane...😢😢

  • @dineshaumesh302
    @dineshaumesh302 Рік тому +2

    සාමාන්‍යයෙන් මාසිකව 20 % පොලිය ගන්න පුළුවන්ද

  • @GamingWorld-sj5bf
    @GamingWorld-sj5bf Рік тому +2

    මේක unit trust එකද්ද?

  • @IranganiMol
    @IranganiMol Рік тому

    Sir bandagara bilpath ayojanaya sadha awama laksha kiyaka mudalak awshyada mulinma

  • @maheshjeewantha9626
    @maheshjeewantha9626 Рік тому +6

    Saving ekakta salli danawa wage මාසෙන් මාසේ සල්ලි දාන්න පුළුවන් ද? මහත්මයා

  • @lalkumarasiri565
    @lalkumarasiri565 Рік тому +33

    මම විශ්‍රාමිකයෙක් මට මාසිකව ජීවත් වෙන්න මුදලක් ඕනෑ ලක්ෂ පනහක් විතර ෆික්ස් ඩිපොසිට් තියෙනවා මනි මාකට් දැම්මොත් හොඳඳ

    • @digitalsocial5566
      @digitalsocial5566 Рік тому +7

      Sampurna gaana dana epa..kotasak daana

    • @HksachiniSachi
      @HksachiniSachi Рік тому +5

      Fd dala monthly wetenna hada ganna. විශ්‍රාම සමය nidahase gatha karanna

    • @Mystock482
      @Mystock482 Рік тому

      cal fix income eke monthly 50k wage monthy enawa dem

    • @ruwankulathunga3261
      @ruwankulathunga3261 10 місяців тому

      Aulakna...danna..mt laksa 50k dann inna lankawata avilla..hodata hoyala balala tiyenna😊

    • @gnanasirigamage6632
      @gnanasirigamage6632 7 місяців тому +1

      Ekapara mewata yanna epa. Mekema thiyenawa comment ekak meka Maha benkuwe liyapadinchi ne kiyala.hodata Hoya balala theerane karànna

  • @wedehadissanayake7889
    @wedehadissanayake7889 6 місяців тому +1

    Can someone post a link to the first video? I can not find it

  • @Ranga123
    @Ranga123 Місяць тому

    100000 dawasata kiyak hambenawada

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 3 місяці тому

    බොරු කියන්න ඔන නෑ. මොන මඟුලක් වත් තේරුන්නෑ. යැයි යැයි ගගා කියවනවා

  • @bipadmini3809
    @bipadmini3809 Рік тому +2

    Wasapp thiyenawada katha kara ganna

  • @kumarakumara9947
    @kumarakumara9947 Рік тому +10

    NDB බැංකුවට ගිහින් මෙම ගිණුම් open කරන්න පුළුවන්ද?

  • @janakanalawatthage973
    @janakanalawatthage973 Рік тому +3

    මේක අවුරුද්දක දරුවෙකුට දාන්න පුලුවන්ද ඒ දරුවට අවුරුදු 25ක් පමණ වෙන තුරු.

  • @RasikagayanHB
    @RasikagayanHB Рік тому +1

    රක්ෂණාවරණක් තියෙනවද

  • @arjunaganewaththa2225
    @arjunaganewaththa2225 Рік тому

    meke enne kattiygne ki denekta me gana therenne pau me minissu

  • @SKYSAMARANAYAKA
    @SKYSAMARANAYAKA 7 місяців тому +4

    මම නම් පුද්ගලිකවම හිතන්නේ කිසිම දෙයක් කරන්න පිට කොන්දක් නැති අය තමයි වෙනත් තැන් වල ඉතිරිකරන්නේ
    අපටත් සල්ලී දීලා කොලකැල්ලක් අරන් ගිහින් අවුරුදු 20කින් විතර ඇවිත් ඉල්ලනවනම් ඔය වගේ කී ගුණයක් දෙන්න පුලුවන්ද?....😢😢😢
    දඩුවම්ට කෙලවුනේ ඌව මංකොල්ල කාපු නිසයි

  • @yapawijerathna1307
    @yapawijerathna1307 8 місяців тому

    මම eheliyagoda. Ndb. බැංකුවෙන් කරන්න පුලුවන්ද

  • @benuriwickramarathne5443
    @benuriwickramarathne5443 Рік тому

    Is there a WhatsApp number to contact NDB Wealth for people living abroad.. thanks!