අවුරුදු පහකට පස්සේ - ශ්‍රී ලාංකේය කෙටිකතා

Поділитися
Вставка
  • Опубліковано 12 лис 2024

КОМЕНТАРІ • 79

  • @pramoddevinda-i6w
    @pramoddevinda-i6w 4 місяці тому +4

    "එයා ඉන්නකොටත් මට මේ දැනෙන මහා පාලුව දැනුනා....." ඇත්තටම ඒ කියමනත්, පසුබිමෙන් ඇහෙන දුක්බර හඬක් මුහු වෙච්ච බටනලා හඬත් එක්ක හැබෑම තනිකමක් මතුවෙනවා. ගැහැණියකගේ පිරිමියෙකුගේ මුණගැහීම්, සිනහසීම්, සණ්ඩුසරුවල් සහ වෙන්වීම් ඇතුලේ මොනතරම් වේදනාත්මක මතකයන් ඉතිරි වෙනව ඇත්ද? අද තාක්ෂණය එක්ක තනිවුණු කලබලකාරී ලෝකයක මිනිස්සුන්ට මේ දැනීම කොහොම වෙනවද කියලා මම දන්නෙ නෑ. ඒත් 90 දශකයේ මුල ඉපදිලා පොත්පත් කියවමින්, අර්ධ නාගරික ජීවිතයක රස විඳපු අපිට, මම හිතන්නේ මේ වගේ දෙයක් තදින් ම හිතට දැනෙනවා.

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 4 місяці тому +3

    පසුබිම් සංගීතය ඉතාමත් හොඳයි..

  • @nimaljayamaha2291
    @nimaljayamaha2291 3 роки тому +50

    නිහඬ ජීවිත සරළයි . සුන්දරයි . බොහෝ අය සරළ බව නැති කරගෙන වැළපෙනවා .

  • @charakawickramasinghe2156
    @charakawickramasinghe2156 2 роки тому +17

    ගයනි ගිසන්තිකා අද්විතීය රංගනය ❤️

  • @SKASKumar
    @SKASKumar 2 роки тому +15

    ගැමි ජීවිතය හරිම සුන්දරයි. නිස්කලංකයි

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    ලස්සනයි 💖💖

  • @champikachampika9
    @champikachampika9 2 роки тому +19

    ගයනිහසන්තිකා..එයාගේරගපැම්.හරිම.ෂෝක්.ඉස්සරකතාවල.ඉන්නෙමඑයා.කොච්චර.වටිනා.කාලාකාරයින්ද.දැන්ඉන්නඅයවගේද.එයාලව.දැන්.රගපාන්න.ගන්නෙත්නැ

    • @sunethrapriyakanthi379
      @sunethrapriyakanthi379 9 місяців тому

      එයා කෝ දැන් ??

    • @champikachampika9
      @champikachampika9 9 місяців тому

      @@sunethrapriyakanthi379 අනේ දන්නැ අනේ

    • @himaliwickramasinghe6784
      @himaliwickramasinghe6784 9 місяців тому

      ගයනි ගිසන්තිකා...

    • @abhishekafernando4403
      @abhishekafernando4403 4 місяці тому

      ​@@sunethrapriyakanthi379 ලංකාවේ නැහැ මම හිතන්නේ

    • @premakalupage5744
      @premakalupage5744 Місяць тому

      ගයනිහසන්තිකාමමආසම නිලිය ඇයි අනේ ඔයා ඔයාටආදරේ අපි දාලා පටරට පදිංචියට ගියේ

  • @withpurna847
    @withpurna847 4 місяці тому +4

    ඉස්සර කතා බලන්න ආසයි❤❤

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 3 роки тому +32

    සරල ගැමි ජීවිතය හැමදාම සුන්දරයි,tnx

    • @LeviAthan107
      @LeviAthan107 8 місяців тому +2

      මට පේන්න බෑ එහෙම ගමේ ගොබ්බ ජීවිත

    • @a.hcrishanchandima6270
      @a.hcrishanchandima6270 8 місяців тому

      @@LeviAthan107 😂

    • @malindudealwis1600
      @malindudealwis1600 4 місяці тому

      @@LeviAthan107 Oya boru posh godayek neda

  • @annekarunaratne4274
    @annekarunaratne4274 2 роки тому +8

    Inter-nasanal mudalali in his young days👍👍👍 super acting, as always 👍👍👍

  • @harshanapiyaratne3380
    @harshanapiyaratne3380 Рік тому +3

    ඉතාමත් සරල කෙටිකතා

  • @nilupulsuramya7502
    @nilupulsuramya7502 4 місяці тому +2

    අපරාධයක් වුනේ .ලස්සනයි හොඳයි

  • @amilachathuranga3177
    @amilachathuranga3177 2 роки тому +4

    Sarala gami jeewithe harima sundarai

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 4 місяці тому +2

    ලස්සනයි ගොඩක්

  • @Dileeshanfdoonline334
    @Dileeshanfdoonline334 4 місяці тому +1

    2024 balanne menna supiri short films ape jiwitheta mein gatha yuthu de bohomai ❤

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 роки тому +11

    Adare karana charitha dekak❤❤

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 3 роки тому +24

    සෙදෝනා කතාවේ මල්ලී මතක් වෙනවා.

  • @wirasinhapathiraja
    @wirasinhapathiraja 2 роки тому +13

    මගේ චරිතය

  • @kumaranawarathna1988
    @kumaranawarathna1988 3 роки тому +6

    Lassanai anee

  • @anuladesilva4706
    @anuladesilva4706 2 роки тому +21

    ජීවත් වෙලා ඉන්නැද්දි අගයක් නැති හුගක් අයට මැරුණට පස්සෙ තමයි ආදරය ගැන වැටහෙන්නේ.

    • @kmb5807
      @kmb5807 2 роки тому

      වැරදි කරන්න ලේසියි හදාගන්නයි අමාරු

  • @AsankaNalinda-c3t
    @AsankaNalinda-c3t 4 місяці тому +3

    මිනිස්සු විහින් සැනසීම නැතිකරගන්නේ.

  • @nandenande8253
    @nandenande8253 2 роки тому +3

    issar.katta.supiri..

  • @chandrasaudi6576
    @chandrasaudi6576 3 роки тому +3

    ලස්සනයි

  • @myweddingplanner8782
    @myweddingplanner8782 4 місяці тому +1

    සරත් කොකලාවල,කුමාර තිරිමාදුර රඟපානවා නෙවෙයි එහි ජීවත් වෙනවා.. ලංකාවට බිහි උන දක්ෂම දෙන්නෙක් ආසම නළුවෝ දෙන්නෙක්.

  • @ann5715
    @ann5715 4 місяці тому +2

    දන්න කෙනෙක් කියන්න මේ කලපුව පැත්ත කොහේද? මට හොඳටම හුරු පුරුදු ගතියක් තියෙනවා ඒ ගෙවල්, කලපු පාර... අනේ මන්දා🤔🤔

  • @TharaKawi
    @TharaKawi 2 місяці тому

    Where this location

  • @VishakaThero
    @VishakaThero 4 місяці тому +1

    Gayani...❤❤❤ best act

  • @janachathu3521
    @janachathu3521 2 роки тому +8

    Flute parts tika....ammooo

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 6 місяців тому +1

    Harima..sundara.kata..🌹🌹🌹🌹🌹

  • @nirmalchathuranga3308
    @nirmalchathuranga3308 4 місяці тому

    ගයනි අක්කා...❤

  • @punchisamanali3020
    @punchisamanali3020 3 роки тому +6

    Harima Lassani👌👌👌👍🌹🌹🌹🌹

  • @mal6591
    @mal6591 2 роки тому +2

    Lasso a Katharine pelagic.

  • @naveenchamini3022
    @naveenchamini3022 3 роки тому +9

    Onema deyak nethi una dawsatalu agaya denenne.

  • @a.fernando4578
    @a.fernando4578 2 роки тому +3

    හෙන බෝරින් කසාදයක් 😂

  • @udulaniabekon2962
    @udulaniabekon2962 5 місяців тому +1

    Lassana kathawa

  • @annekrishanthi3606
    @annekrishanthi3606 2 роки тому +3

    අම්මෝ දැන් එයාලා ව⁣යසට ගිහින් 🙄

  • @nalanikularathna1641
    @nalanikularathna1641 3 роки тому +5

    👍

  • @marianfernando2896
    @marianfernando2896 3 роки тому +8

    Asai dan me wage lassana katha balanna. Dan tiyana katha mini marana ewai lama dushana ewai horakan karana ewai kisima adarshamat katha dan balanna naha.

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 4 місяці тому

    මරණ යෙන් වෙන්කළ සැබැ ලෝකයෙහි හැල හැප්පීම් නොමැති අලුත් ජීවිතයක...

  • @kmb5807
    @kmb5807 2 роки тому +2

    චරිතාංග නළුවා

  • @dilshansuramya4750
    @dilshansuramya4750 Рік тому +17

    මෙතන තියෙන්නෙ නොගැලපෙන දෙන්නෙක් එකට ඉන්න එකේ අමාරුකම

    • @deepthiyenjeewithayasoya9986
      @deepthiyenjeewithayasoya9986 Рік тому +3

      නොගැළපීම් ගළපගන්න එක තමයි පවුල් ජීවිතේ

  • @BuntuNasiKandar
    @BuntuNasiKandar 4 місяці тому +1

    ❤😅😂🎉

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 3 роки тому +2

    apoo... mee manussaya alwathurath niwala bonne... habai uthsawaya welaawata Wath hinaawak thibuna nam hondai

  • @newtonfernando4424
    @newtonfernando4424 4 місяці тому

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 2 роки тому +2

    Nawa uwala paruwa yanna

  • @nadeeshaninanayakkara7688
    @nadeeshaninanayakkara7688 2 роки тому +2

    Paru padina asai

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 6 місяців тому

    Nagravala ..minssunta..harima..kuhakai...dustai..😢

  • @Geethkevi2124
    @Geethkevi2124 5 місяців тому

    😂😅😊

  • @lrenuka5079
    @lrenuka5079 2 роки тому +3

    L

  • @ChathuraEkanayake-vg4le
    @ChathuraEkanayake-vg4le Рік тому +1

    Dan inna unata nopenena dewal.tiktok lamai paw

  • @princessnisha9448
    @princessnisha9448 2 роки тому +8

    මෙලෝ රහක් නැති කසාද ඊයා

  • @damayanthihawpeliyanage9147
    @damayanthihawpeliyanage9147 3 роки тому +1

    Aneee baye baaa

  • @dilakshishakya2345
    @dilakshishakya2345 2 місяці тому