Meke kiyawenne wena deyak...eyata one une eyage manussaya ledek wenawa dakinna..ledak na kiuwama thama eya aul giye...eyata thibbe ara maruna manussaya gena dukak..Mata mathaka A-level kale wicharaya kare a widiyata...maruna manussayai a ganu kenai athare sambandayak thibila a dukai eyata daraganna Bari UNE ekai thattuwen penne..minissunge Manasa kiyawanna ba katath
බිරිඳ ස්වාමියාට කොච්චර ආදරේද කරනවද කියලා තේරෙන්නේ දැන්
ඉස්කෝලෙ යන කාලේ මේ ගෑනිට හිතින් බැන්න තරම්... ඒ උනාට ඉස්සරහා ගෙදර අක්කගෙ හස්බන්ඩ් තරුණ වයසෙදිම හාර්ට් ඇටෑක් එකක් ඇවිත් මැරුනම කාලයක් යනකන් නින්දක් වත් ගියෙ නෑ. මගෙ හස්බන්ඩ් ඒ වගේ ලෙඩ වෙයි කියලා දෙයක් මනසෙ මැවුනා. ඒක තදින්ම බලපෑවා. ඇත්තටම අපේ උත්තර හරිම දාර්ශනිකයි ප්‍රශ්නය අනුන්ගෙ වෙනතුරු... 💔 😢
ඔයාගේ හස්බන්ඩ් අමා මහ නිවන් සුව ලැබේවා..
ගොඩක් ලස්සනයි 💐
Janak....premalal...kiyanne...golden... brand...ekak....BS.. Sir.... 💕💕💕💕💕💕
Agayak nokala agana niliyak Morene Charuni..congrats!
ලස්සනයි නිර්මාණය
නෝනි ට ඩිප්‍රෙශන් ෴ දරාගන්න අමාරුවුනා අර මනුස්සයගේ නෝන ගේ වචන,,,❤ආදරය වැඩිවෙලා,,❤🙏
When was this telecasted
Kathawa harima lassanai❤wife kenek thamnge husbandta adare karanne ehema thamai.oniwata wada parissama nn hoda na thamai.eth e parissama athule thiyenne aadare,nathi wei kiyana baya.habai onima deyak oniwata wada hoda nm na.Kathawa harima harawath❤
ලස්සනයි .....
ස්තුතියි. 🌹
කෙටි කතාව තුළින් ඉස්මතු වන ඊට ආවේනික ජීවගුනය ඒක රඟදැක්වීමෙන් ඉස්මතු වෙන්නේ නෑ කියන එකයි මට හිතෙන්නේ
ස්තූතියි 🙏🏽🙏🏽
Meke kiyawenne wena deyak...eyata one une eyage manussaya ledek wenawa dakinna..ledak na kiuwama thama eya aul giye...eyata thibbe ara maruna manussaya gena dukak..Mata mathaka A-level kale wicharaya kare a widiyata...maruna manussayai a ganu kenai athare sambandayak thibila a dukai eyata daraganna Bari UNE ekai thattuwen penne..minissunge Manasa kiyawanna ba katath
සන්තෝසයි සන්තෝසයි 👍👍👍
බිරිද ගත් අතීරණය. ලස්සන කතවක් 🌹🌹🌹🌹🌹🌹
අනේ,,,මං ගොඩාක් ආසාවෙන් හෙව්වා,ස්තූතියි ඔබට
Paw meya
👍👍
Lassanai kathawa. ❤
🙏🙏🙏🙏💪
ඇගට නොදැනි රඟපානවා...මරු
ආදරයත් එක්ක අනිසි බිය
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
💐🙏💐
😂 ගෙනාව ආයුෂ ඉවර වුනාම කව්රු මොනවා කිව්වත් අහන්නෙම නෑ
මැරෙණඑක මැරෙණවාමයි.
මොනවා වුනත් නිර්මාශ අයට ලෙඩ අඩුයි. ❤❤
මේවා koi kaleda shooting kare,,, 🤔
Mudiyanse mama kathawa nedda?
❤❤
👍👍👍🙏
❤😍😍😍😍😍✌
♥️♥️👍
ලොකුම අසනීපය තියෙන්නේ ගෑනිට
Asama ketikathawak
Ara nimal, anthimata mokadda duwa kiyanne? Nonata mokak una kiyalada?
@@latahapandu1176 uda tattuwen bimata penna kiyala
Fear is the cause for all the disasters.
මානසික ආතතීය විකාර හිතනවා ඉවරයක් නැතුව අනිසි බිය එයාම එයට මරනය ලන් කර ගත්තා
K ජයතිලකගේ එකක් නේද
Gunadasa amarasekara neda
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
අම්මෝ මානසික ලෙඩ්ඩු ඉන්න රටක්😢
😢
meka ape 12-13 wasare keti katha walata thibba ekak.
Kiyawanawa tharamma rasayak naa...
මළ ගෙදරක් කියන්න තනියෙන් යන්නෙ නෑ දෙන්නෙක් යන්නෙ
හැබැයි ඉතින් ගෑනු මිනිස්සු මැරුනම මාර දේවල් කරනවා බොරුවට අඬන්න රුසියෝ
ගෑනකෙනාට මානසික ලෙඩෙක්
මානසික ගැටලුවක් වගේ
Anthimata Nimal kiyana de pahadili naha
නෝනා උඩතට්ටුවෙන් බිමට පැන්නා කියලා කියන්නේ
Nonata මානසික leda hadila
මේ ගැනිට පිස්සු
A/L kaleta giya.
Math
මට තේරෙන්නේ නෑ ඇයි ගැනු එක්කෙනා පැන්නේ උඩ තට්ටුවෙන් බිමට
කෙටි කතාවක් නි,, අපිට හිතන්න දෙයක් ඉතිරි වෙනවා....
Description eka balanna eke thiyanawa
ලෙඩක් නැති සැමියට ලෙඩක් අැතැයි දිගින් දිගටම සිතීමෙන අැතිවු මානසික අාතතිය නිසා
එයා අසීමිතව ආදරෙයි මහත්තයට,එයාට සැකයක් තිබුනා මහත්තයා ටත් පපුවෙ අමාරුව කියලා,එයාගෙ මරණයට මූන දෙන්න වෙනවට වඩා එයාට මැරෙන එක සැපයක් උනා
@@chamudinishshanka649 good and logical conclusion, weldone.