So sad and so touchingly emotional for the dear bride and groom wedding nerves on such a wonderful moment in their lives together ,That is to be expected when you can be overwhelmed with emotion and nerves Still a beautiful couple and best wishes for health and happiness all your lives and god bless the marraige,
සුබම සුබ මංගලම් තෙරැවන්සරණයි .🇱🇰🇱🇰👍
හරිම ලස්සනයි තෙරුවන් සරණයි පරිස්සමින් සතුටින් ඉන්න ලැබේවා හැමදාමත් 🌻🌻🌻🌻💖💖💖💖😘😘😘😘
ගොඩක් දුක හිතුනා ඇසට කදුලක් ආවා ඔබ දෙපලට සුභ මංගලම් හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹😪😪😪😪😪😪😪😪😪😪😪😪😪
Goddaaaak duka hithuna.e wagema hrima lassanata song eka kiwwa.hithata godak danuna..
කාලෙකින් හරි මානාලියක් දැක්කෙ සතුටින් ඉන්න තෙරුවණ් සරණයි සුබ මංගලම් ❤️❤️❤️❤️
අනේ... මටත් ඇඩුනා ... සුභ මංගලම්... තෙරුවන් සරණයි ඔබ දෙපලටම...
Lakmini Abeykoon Pathiraja Interested in dancing. You should watch this channel
ua-cam.com/video/751PFggcDPg/v-deo.html
Ammo e aiyala set eka supiri.voice ekath patta. Love you soo much.....ummaaaaaaaaaaaaa......💋💋💋❤❤❤❤❤❤💋💋by.bs.pi.si.
ඒ තමා නියම මනමාලි කාලෙකින් දැක්කෙ කෙල්ලෙක් මවුපියො සහොදරෙයෙ දලා යද්දි අඩන කෙල්ලෙක් සුබ මංගලම්. ඔබට සොයුරිය
Ha Ha Ha maru comment eka
suvini Dias haa. Boru de. Man kiwe
Dukai
ඒකනම් ඇත්ත මමත් දැකපු මනමාලියකුගෙන් එක් අයෙක් මෙයා අනෙක් හැමොම නටනවා හිනාවෙනවා මෙයා තමයි හරියට අම්මා තාත්තාගෙ ආදරෙ හරියටම දන්නේ ජය මංගලන් ඔබට
ඇත්තටම
සැමදා සතුටුයි ඉන්න නංගී ඔයාට සුබ මංගලමි.
Suba mangalam
ඔයාලට සුබ පැතුම් ❤️❤️❤️💕💕💕
ග්‍රී සුභ මංගලම්
Suba mangala Sobana nethi hoda sahodariya demapoysnsahidariyan deals yanna berida ahanava sathutin inna budusarani jaya mangalsm
හැමෝම den karanna Reg karana eka at me weda goda lassanai mehema tamai wenna ona oba දෙපළට suba මංගලම් congratulations all da best ❤❤❤❤❤
Lassanayi mata magee kiyala kawruth naane... Bs! 💋❤💋❤💋❤👍👣👣👣
දුක හිතුනා ගොඩක් ඇඩුනා අවන්කව...
Paw
Nice work
Sarthaka uga diwiyakata suba pathum .
Aththatama godak duka hithuna. Matath aduna. Hemadama sathutin Inna budusaranai. ❤️❤️❤️❤️❤️
මටත් ඉන්නවා එකම එක දෝනි පැට්ක්කීයක්...මගේ ජීව්‍තේ මගේ මැනික ගොඩාක් දුක් ව්දලා කිසිම කෙනෙක් නැතිව හැදන්නේ දවසක් මටත් මගේ මැනිකව මේ ව්දියට පිටත් කරන්න වේනවා ......මතක් වෙනකොට පපුව පැලෙන්න දුකයි.....ඒත් දුවෙක් කියන්නේ වෙන වත්තක පිපුනු මලක්....
As dekata kaduluth awa... godak sanwedi awasthawak... lassana sinduwak... suba mangalam.....💗💗💗💗💗
සුභ මංගලම්
සුබ මංගලමි පැත්තකින් විකාර
ඇත්තටම දුක හිතුණා හැමදාම සතුටින් ජීවත් වෙන්න සුබ පතනවා
මේක තමයි කෙල්ලෙක්ගේ ජීවිතේ ඇත්ත තත්වේ😔
Akkayoo
429 subscribe... nice video
බුදුසරනයි ... සතුටින් ඉන්න
සුහ ගමන් සතුටින් ඉන්න සැමද.තෙරුවන් සරනයි
Patta ලස්සනයි
සුභ මංගලම් අක්කී අයියේ
හොද සතුටු හිතෙන මොහොතක මේ ගොං සින්දු කියල ඒ moment එක කනවා.ලන්කාවේ මිනිස්සු නම් අනේමන්දා දුක කොහෙද මාකට් කරන්නේ එතන්ට තමා ඇදෙන්නේ
Me dwsa mth enwa 2020
ammo lassanata kiyanawa video karana aiya. dukai anee ❤️akki & aiya sathutin inna. bs oyala dennata 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
Godeakk duka hithnweee .....godakkk adaraniyaiii suba manglamm akkiyoooo😥💞
Budusaranai
Godak dukai suba mangalam
Iyoo mechara thukkada eeee 😂🌹 omg
Aththatama godak duka hithuna kadulu as wala.suba mangalam
Hamadama sathutun inna
So sad and so touchingly emotional for the dear bride and groom wedding nerves on such a wonderful moment in their lives together ,That is to be expected when you can be overwhelmed with emotion and nerves Still a beautiful couple and best wishes for health and happiness all your lives and god bless the marraige,
Matath duka hithuna ගොඩක් බුදු සරණයි ඔබ දෙපළට
අම්මොහ් හැම ගෑනු ලමයෙක්ටම මෙහෙම යන්න වෙඅවනෙ 😔😔
සුබ මංගලම් 💖
Suba mangalam godak aduwa math
ඔයා අපිවත් ඇඩෙව්වා .සුබ මංගලම් .
Wzi
මටත් එකම එක දෝනියෙක් ඉන්නවා.කොහොම දෙන්නද කියලා මට ලෝබයි.
අනේ ඔව් මටත් එහෙමයි..ඇහක් වගේ මගේ කෙල්ලත්..දෙන්න ලෝබයි..ඒත් කවදා හරි ඒ මොහොතට මූන දෙන්න වෙනවා අපිට නේද
අනේ ඔව්..මට එහෙමයි ..ඇහක් වගේ ඉන්න කෙල්ල දෙන්න ලෝබයි
බුකියෙ සමහර වීඩියෝ බලද්දි නවත්තගන්න බැරි විදිහට ඇඩෙනවා.😥😥😥😥😥😥😥.සුභ මංගලම් දෙපලටම.බුදුසරණයි
Maru
😭😭😭😭😭😭😭❤❤❤❤❤❤❤
බුදු සරණයි සැමදා සතුටින් ඉන්න
සුහ මංගලම් දෙපලට බුදු සරණයි ❤❤❤❤❤❤❤❤💞💞💞💞💞💞
Do not cry oneday all cry
අර ගංජා කාරයා කියලා බැන්න කොල්ලව මේකි බැදලා 😂🙂 සුබ මංගලම් සහෝදරයා
Suba mangalam oba depalata
Godak Dukai Suba mangalam
Me video eka denna puluwanda අපේ wedding channel ekata??
Oya wedanawanm kiyala wedak ne,,eka math hndatama widala thiynawa,,e dawasa kawadawath amathaka wenna ne
Suba mangalam..suba anagathayak wewa
සී සුභ මංගලම් ඔබ දෙපලට
Suba mangalam 😥
එදා මටත් ඔය වගේම ඇඩුනා. මගෙ නංගී මල්ලි අම්මයි තාත්තයි දාලා එද්දින් කියාගන්න බෑ ඒ දුක. මේක දකිද්දින් ඒ දුක ආය ආය අලුත් උනා. ඇඩුනා මේක දකිද්දින් මටත් 😭😭😭😭😭😭
❤❤❤❤❤
සුභ මංගලම් .🙏
Suba mangalam .theruwan sarani
❤
අපේ අක්කලත් බැඳලා යද්දී ඕම අඬයිනේ..😭😭😭 කෝමද අක්කලා නැතුව ගෙදර ඉන්නේ 😔😔
ane godak dukai akkiyo oyata wage matath kawadama hari mage ammai thatthai paulai dala yanna wenawane .oya ohoma aduwata a gihin godak sathutin idie bs dp .
සුභ මංගල මි ගොඩක් දුකයි😭😭😭😭😭😭😭😭😭😭😭💞💞💞💞💞💞💞💞💞💞🙏🙏🙏🙏🙏🙏🙏🙏
Kumary lady Kumary. N NH by
,.
Kumary lady Kumary. Interested in dancing. You should watch this channel
ua-cam.com/video/751PFggcDPg/v-deo.html
ඕය අවස්ථාවෙි අැඩෙනව තමයි
Wedding ekedi manamali adanawa manamalya handfon eka obanawa 🤪
බුදුසරණයි
pathimi Pathimi
සුභ මංගලම් හැම
Matanam inne puthala eyala geana duwalath ohoma wey hama duwekma hamabema daalane enne nandammala hithanne geana daawdda ganane matath hoda duweklabey eyata ammek wenna matath puluwan wey
Suba mangalam
Sathutin jiwath wenna, mulu hadawathinma subapathanawa
Ammoooooooo mage malliyawath mata mathak unaa😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭mama ena dawaseth mage malli balan hitapu heti mathakwenawa deyiyane😭😭😭😭😭😭😭😭😭😭😭😭😩
සුභ මංගලම් ...
ලස්සනයි
❤❤❤❤🙏🙏🙏🙏
ayanam.amma.thattha..akka.nangi...allagena.aduvena....
🤣🤣🤣🤣🤣🤣🤣🤣
😭😭😭😭😭😭😭
Apooooooo...boru sobana nikan...
Manamalita loose motion ekak wage. Dapu dat set ekath penawa.
❤️❤️
Ane hamadama sathutin inna Theruwan saranay
❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️😭😭😭😭✈️✈️
Ammai Thaththai daala yana welawa nam papuwa pelila merenna enawa. Kiyanna wachana ne
Aththatama dukai shodara pamayayata jaya
දැන් කෙල්ල අඩනවා පස්සෙ කොල්ලා අඩනවා
😀😀😀😀😀😀
ඇයි..කන්න දෙන්න බැරිව ද.?😂
@@kumarisenevirathna6123 jsnh
බුදුසරණයි දෙන්න ට
සතුටින් ඉන්න
මට අද ඇත්තටම දැණුනා ඒ හැඟීම...😢😢
Sirawatama
සුබ මංගලම්
Wena manaliyo yanawa kisi gabak ne. Meyai eththa. Oya paulata lediwa idala tiyenawa. Suba nangalam oya depalata
Ammo mry krnna inna apita mewa dakkama pissu wage
Godak duka ithuna
😂😂😂😂😂😂😂😂😂
😌😌😌😌😌😌
😘
Mage akkatath mn kawada hari me sinduwa kiyanawa
Ai ithin mehema adawane eyta sathutin yanna denna
Malakolam.asirwada newei