Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Nuba dinawannata ayage jivitha nubata puda ammata nayagethi sada . As deken kaduluth awa patta dukak hithune ❤️❤️
❤️🥺තව කෙනෙක්ට බලන්න Share කරගෙන යමු 🥺
ඇත්තටම ඉතාමත් ලස්සනයි මගේ දෑසට කඳුළු ආවා සහෝදරයා තුන්දෙනා තමන්ගේ නංගි වෙනුවෙන් ගැයූ ඒ කවි පන්තිය අද රටටම දෙන ලද ආදර්ශමත් වැඩසටහනක් වෙන විවාහ මංගල උත්සව දකින්ට ලැබෙන්නේ විකාර දේවල් ඔයාල සියලු දෙනාට තෙරුවන් සරණයි
Thank you ❤️
වාසනාවන්ත නන්ගි කෙනෙක්
හරිම ලස්සනයි 😶.. මේවගේ අයියල ලබන්න මේ නංගි කොච්චර පිං කරලද.... මේවගේ දරුවන් හදපු ඒ අම්මට තාත්තට සියලු දෙවි රැකවරණයි🙏🙏🙏
❤️
අනේ හරිම ලස්සන කවි ටිකක්🥰 මේ කවි ටික ඇහෙද්දි ඇඩුනේ නැත්නම් ඒ මනුස්සයෙක් වෙන්න නම් බෑ❤️
🥺❤️
හරිම කාලෝචිතය්. මුළු මංගල සබාවම මීයට පිම්බ වගේ එක මොහොතකට හරි ඔක්කොගෙම අවදානය ගන්න සමත් උනා. ඒ වගේම සහෝදරත්වය උතුරාගිය පවුලක්
ස්‍තූතී මේකේ අනික් වීඩියෝ එකත් බලන්න 🥰
ඇත්තටම ඇස් දෙකට කදුළු ආවා.. අම්මට දෙවනි එකම සෙනෙහස සහෝදර සෙනෙහස ❤️❤️❤️🙏🙏 ඔබ දෙපළට සුභ අනාගතයක්
අම්මෝ පපුව පැලෙන්න ආවා.අයියලගෙ ඒ ආදරය.
මේ වගේ අයියලා ලබන්න පින් කරන්න ඕනා
ඇස් දෙකට ඇත්තමයි මගෙ කදුලු ආවා,,මටත් අයියෙක් හිටියානම් කියලා හිතූනා,,පුන්චි කාලේ ඉදන් ඒ වේදනාව ඒ අශාව මගෙ හිතේ තිබ්බා,,අද ඒ අඩුව මට ආයෙත් ගොඩාක් තදීන් දැනූනා,,ඔයාගෙ නන්ගි හරී වාසනාවන්තයි,එක අයියෙකුට අයියලා තුන්දෙනෙක් ලබන්න,,ද්‍ර්වි පිහිටයි
හ්ම්
අනේ හරිම අදර්ශවත් සහෝදරයෝ මෙි නංගි හරිම වාසනාවන්තයි ඒවගේ සහෝදරයෝ ලබන්න ඒ අමිමා තාත්තත් වාසනාවන්තයි මෙි වගේ දරැවෝ ලබන්න මෙිඅය තමයි තමන්ගෙ දෙමාපියන් සහෝදර සහෝදරියන් ආදරයෙන් රැක බලාගන්නෙ සිය පවුලටම බුදු සරණයි
අම්මෝ උගුරේ හිර වුනා පපුව රිදුනා ඇස් වලින් කඳුළු පට පට ගාලා වැටුණා හරිම ලස්සන කවි ටික හරිම දුකයි හරිම ආදරණීය අයියලා තුන්දෙනෙක් 👍👍👍❤️❤️❤️මටත් ඒ වගේ අයියලා හිටියා නම් කියලා හිතුනා අපි ඒ අයියා අපි ගැන හිතන්නේ වත් නෑ අල්ලා දෙවියන් ගේ පිහිට 🤲🤲🤲🕋🕋🕋සුභ මංගලං හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🤲🤲🤲🌹🌹🌹🌹🌹
තව මල්ලිලාගෙ එකකුත් තියෙනවා බලන්න ua-cam.com/video/CwgHNeDkx8U/v-deo.html🥰
ඒ සහොදර බැදීම හරිම ලස්සනයි.හැම සහොදරියකටම ඒ වගේ සහොදරයො ලැබෙන්නේ නැහැ.ඒකටත් පිනක් තියෙන්න ඕන.ඔයාලා හැමොටම බුදු සරණයි!
මමත් ඇඩුවා මේක බලලා. හරිම වාසනාවන්ත නංගි කෙනෙක් . අයියලා මැද්දේ හැදි වැඩුනු
❤❤❤
ඇත්තටම වටිනවා මේක උඩ දදා නටවනවාට වඩා. ඇයට සිහිවේ අයියා දීපු අවවාද යම්කිසි ප්‍රශ්නයක් ආවහම නිවෙන්න ඕනේ කියලා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
අයියලාගේ ආදරය ලබන්න ඵ නංගි වාසනාවන්තයි බුදු සරණයි ❤❤❤❤❤🌹🌹
කොහෙද අයියේ
මේ ආදරය හැමදාම තිබුණොත් මේ නංගී ඇත්තටම වාසනාවන්තයි....❤️❤️
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ඒ තරම් ලස්සනයි මාස කීයක් බැලුවද අදත් බලනවා සියළුම දෙනාට ජය බුදුසරණයි!!
ලස්සනයි ඇත්තටම කදුලු ආවා නියම අයියලා තුන් දෙනෙක් හැමදාම ඔහොම හිටියොත් තමා හොද
දෙයියනේ 🙂❤️💐 අයියලානම් නෑ ඒත් මේක ගොඩක් දැනුනා 🙂❤️
මටත් අයියල 4 දෙනෙක් ඉන්න හන්දද මන්ද වෙන වීඩියෝ වලට වැඩිය මේ වීඩියෝ එක හිතට දැනුන මාර විදියට
Anoma eka Athththa
අම්මො අයියලා 4 ලොයලා 4 වගේ තමා .මටත් ඉන්නවා 1 අයියා කෙනෙක්.💞💞💞💞💞💞💞
මටත් අයියල 4 දෙනෙක් ඉන්නව
මේ බැඳීම් හැමදාම රැකේවා. හරිම ලස්සනයි
මටත් අයියලා 6ක් 🥺 ඉන්නවා දවසක මෙ වගෙ මටත් එයාගෙ හුරතලෙන් යන්න වෙනවා කියලා මතක් උනාම දරා ගන්න බැ දැනෙනන් දුක 🥺♥❤️🩹
වසනාවන්ත නංගියෙක්
@@setireeakshala2415 ඇත්තටම ද
@@setireeakshala2415 hmmmm matath ayyala dennek innwa harima dukai ayyala dala ynna adada ane mnda 💔🙂 mage jiwithe mage ayyala 2 hari adarei mn eyalata ❤️🙂
මටත් ඉන්නෙ අයියලා තුන්දෙනෙක්.මගෙත් මේ දවස මතක් උනා.අයියලා කියන්නෙම නංගියෙකුට ශක්තියක්..ඇස් වලට කදුලු ආවා මේක බලනකොට..
මෙ වගේ සහෝදරයෝ ලබන්න කොයිතරම් පින් කරලා ඇතිද? ඇස් වලට කදුලු අවා.😍
🥺 පෙර පින් ඒ අක්කගෙ❤️
Mara dukak danana paya ganak aduwa godak pinwantai e wage aiyala tikak labanna e nangi budu saranai hama dama satutin inna
ඇත්තටම ගොඩක් ලස්සනයි ඒ වගේ සහෝදරයෝ ලබෙන්න ගොඩක් පිං කරන්න ඕනී ඔබලාගේ යුග දිවිය සාර්තක වේවා වාසනාවන්ත අනාගතයක් උදා වේවා තෙරුවන් සරනයි
dakka lassanama suprise eka thibune me pawle.. kalin sadun chooti aiya..dan eyage nangige wedding suprise eka...kiyanna wachana na as walata kadulu awa meka ahanakota..harima lassanai..❤wasanawantha kala pawlak🥰🥰🥰🥰
❤️🥺
ayyala nathi man.aththatama matath ayya kenek hitiyanam.hamadama sathutin inna.oya sahodara badima hamadama rakewa.harima sathutui.e wagema lassanai.siyaluma denata theruwan saranai.
වාසනාවන්ත නංගා ...රජ ගෙදර පරෙවි දේනිය සුබ මංගලමි..
ඉතිරි කොටස - ua-cam.com/video/CwgHNeDkx8U/v-deo.html
හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ දුකයි මටත් අයියා කෙනෙක් හිටියානම කියලා හිතුනා සුභ අනාගතයක් 💞💞💞💞💞💞💞💞💞💞 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 තව විඩියෝ දන්න please ❤❤💎💎💎
හරිම දුකහිතෙනවා බුදුසරණයි .
වාසනාවන්ත නංගි කෙනෙක් බුදුසරණයි ඔබසැමට
මගේ නෑනාත් හරි වසනා වන්තයි.... මොකද අයියාලා තුන්දෙනෙක් ගේ එකම නංගී... ගෙදර මිණි පහන.....අපේ රත්තරං
, ඇත්තම කියන්න වචන නෑ හදවතටම දැනුනා මම දෙපාරක්💞💞💞💞💞💞💞💞💞💞🌹🌹🌹💖💖 වීඩියෝ එක බැලුවා සතුටින් ඉන්න සුබ පැතුම්
💕
හරිම ආදරනිය මොහෝතක් ❤️
දකින්නත් ආසයි මේවගේ සහෝදර කන් hats off
Mage daruwangenuth oya wagema sahodara kamak balaporoththu wenawa. Aththatama papuwa palenna awa. Harima sathutui. Budu saranai oyalata
හරිම ලස්සනයිඇත්තට අයියලා ලබන්නට පිංවත් නුඔ හරිම දැනෙනව මගේ සිතට
Aethththma godak duka hithuna a nangi godak vasanavathi ayiyala thun denek labanna a dipu avavadaya godak vathinva suba mangalyak veva sathuthin inna bs
මෙය බලපු හැම කෙනෙකුටම ඇසට කඳුළක් නැගෙන්න ඇති කියලා මට හතුනා.හරිම සංවෙිදියි අනෙක අයියලා තුන්දෙනාටම ලස්සන හඬක් තියෙනවා.👍 හරිම ලස්සනයි
👍👍
ගොඩක් ලස්සනයි අයියේ
හිතට දැනෙනවා මාර විදිහට
, බලන්න බලන්න නැවත නැවත බලන්න හිතෙන වීඩියෝ එකක් ඇත්තමයි ගොඩක් සතුටුයි ජය වේවා!
Aethththma Mae vidiyo aka balan devani aka mata godk duka hithuna math ayiya kenek hithiyamm kiyala hithuna me nangi godak vasanavathi nangi sathuthin inna B's ❤️❤️❤️❤️🙏🌷☺️
අනේ ඇත්තටම ඒ නංගී අයියලා තුන්දෙනෙක් ලබන්න ගොඩාක් පිං කරලා ඒ වගේම ඒ සහෝදරයන් තුන්දෙනාගේම ඒ හඩවල් එක සමාන හරිම ලස්සන හඩවල් පිහිටන්නත් ඒ සහෝදරයන් තුන්දෙනෙත් පිං කරලා බුදු සරණයි ඔයාලට ඒ සහෝදර බැදීම් හරිම ලස්සනයි 🙏🙏🙏❤️❤️❤️🥰🥰🥰
🥰
Harima ලස්සනයි ආදරණීය ආදර්ශ math sahodarayo suba anagathayak budusaranai
මෙහෙම සහෝදරයෝ ලැබෙන්න කොච්චරම් පිනක් තියෙන්න ඕනිද මෙහෙම ආදරයක් ලබන්න මෙවාදකිද්දි මන් මොනතරම් පවුකාරද කියලා හිතෙනවා
එහෙම හිතන්න එපා 🥺❤️
ඇත්තටම කදුලු ආවා 🥺🥺🥺 මේක බලලා
Hari watinawa ada kaale හැටියට ....විවාහය kyne nikanma nikan wedding 1k newi kyl e වචනයක් වචනයක් paasa පැහැදිලිව kyl denawa.පදපෙළ hri watina owadanak👌
ගනිදු ....පුතේ...උතුම්....දලදා සමිදු.පිහිටයි...
Jivithe Tama. Dekka. Hoda a. Mangala. Dawasak. Harima lassanai. Ewage a. Nangita. Lassanama. Lassa a. Aiyala. Thundenek. Inna. Eka. Harima. Sathutui.... Godak. Lassanai.... B. S... 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️.. Godak. Adareii. Mama. Dubaisita💞💞💞💞💞💕💕💕💕💐🙏
❤️🥺 මේකේ මල්ලිලා කියන එක ඊලග වීඩියෝ එකෙ තියෙනවා ඒකත් බලන්න 🥰
Ane harima sundarai a adare asata kadulut awa bs oyalata
Niyama sahodara pema.hari amaruwen beluwe.harima lassanai.mekata 😢😢😢pudumai.budu saranai.suba mangalan💐💐💐💐🌹🌹🌹
ලස්සනයි මාරයි ❤️❤️❤️❤️❤️ god bless alll🙏🏻🙏🏻
.එ සහෝදර බැදීම ගොඩක් ලස්සන යි..
Harima wasanawantha nangiyek..harima adaraneeya aiyala 3k..voice lassanai..hemadama sathutin inna sahodarakama semada rekewaaaaaaaa....budusaranai..👍👍👍👍👍👌👌👌👌👏👏👏👏👏❤❤❤❤❤
කී වතාවක් බැලුවද කියල මතක නෑ.මාර ලස්සනයි .
Real brothers' love. Emotional and wonderful. Couple should keep the family bonds and the members of both families should help them tp do so.Happy wedded life.Congratulations!!!
Lassanai attatama mama dakalanaha oyawage lassana wedinekak budusaranai lassana anagatayakma wewa obadepalata
හරිම ලස්සනයි කවිය කලාවට බරනමි එ් ලස්සන හදවත් අැති මිනිස්සු තමයි සුබපැතුමිඅාදරෙයි හදවත්ම දරැවනේ 🌷🌷🌷🌷🌷🌷🌷🌷💛💙💜💚❤
Harima.lassanai.theruwan.saranai.sri.suba.mangalam
Chooyi aiyage voice eka bavanavak vage
හරිම අරතවත් සහ ලස්සනයි තෙරුවන් සරනයි
හරිම සතුටක් දැනුනා....
කියන්න වචන නැහැ හරිම ආදරණීය සහෝදර බැදීමක්.මටත් ඉන්නව අයියල හතර දෙනෙක්.ඒත් එක්කෙනෙක් අපිව දාල ගියා.නංගි කෙනෙකුට අයිය කෙනෙක් කියන්නේ ඇත්තටම වාසනාවක්.ඔයාල දෙපලටම සුභ අනාගතයක් වේවා! උතුම් තෙරුවන් සරණයි!
ඉතිරි කොටස අනික් වීඩීයෝ එකෙන් බලන්න 🥺
Ayyala kiyanne nangige arakshakayan.ea shodara badima kawatawat wenwanna epa.hamadama oyala hamadenatama ammat samaga deviphiten satutin inna labewa!!!🙏🙏🙏 teruwansaranin oyala hamadenatama niduknirogi suwaya dirgausa labewa!!!🙏🙏🙏❤️
මෙ වගෙ අයියලා ලබන්නත් පිනක් තියෙන්න ඔන .... 🥲🥲🥲
රැකපන් නංගි නැන්දම්මව මව ලේසට 🙂🌍❤️
😌
අහන් හිටපු අපේ ඇස්වලටත් කඳුළු ආවා. wedding එකේ හිටපු අයටත් ඇඩුනු එක පුදුමයක් නෙවේ....ඒ voice එක හදවතටම දැනෙන්න එක කියනවා...🥺🥺❤❤❤
Me ganidu ayya neda maru ayye. Eka nm supiriyak ❤❤love
ow
ඇත්තටම සුන්දරයි සහෝදරත්වය කියන්නෙ ඕකට තමන්ගෙ නංගිට ගිතයකින් ඔවදන් දීම
Harima lassanaii mewage aiyala labanna pin karanna ona mata aiyala hitiyata wadak na mewage dakinakota godak dukak hituna
තාත්තා ගේ ගුණ ගැයුනා නම් සම්පූර්ණයි
හරිම හැඟීම්බරයි. ඉතා දක්ෂ ලෙස ගයනවා.
මටත් එයාට වගේම අයියලා තුන්දෙනෙක් ඉන්නවා ඔය වගේ හම්බ වෙනවා ආදරය මගේ අමතක ඒ වගේම කඳුලක් ආවා satutn enna ලැබේවා budu sarne
Harema lassanai adaraneeyai nange wasanawanthal mewa thamai wenna one suba patum ❤🌷🌷🇵🇹
අතිවිශිෂ්ටයි.👍👍👍
Manamali okkoma uda Dama dama natanawata wadiya monatharam lassanada.mata Eduna.adaraya uthuranawa.
Matath aiya kenek hiyanam..mata mehema denna wena ekak nahaneda...kiyala mata hithuna ..harima wasanawanthai..puduma hoda sahodarayo 3 denek.hamadama sathutin inna oyala.dewipihitai
මට මගෙ අයියලා දෙන්නාව මතක් වුනා වාසනාවන්ත ගැහැණු ළමයෙක්... සුභ ම සුභ වීවාහ ජිවිත යක් වේවා
කියන්න වචන නැ වාසනාවන්ත අනගතයක් වේවා
Ekanam marayi.mata hithenawa meka dakkama matath Ayiyala hitiyanam kiyala
🥺
අම්මෝ ගොඩක් දුක හිතුනා 😢. හරිම ආදරණීයයි.
Excellent video eakak dakinnath asai
පට්ටම පට්ට ❤️ පපුව පැලෙන්න ආවා. ❤️
Harima lassanai math asama aiyalata aiyala nagila ta godak adarei eth mata Aiya kenek na❤❤❤❤❤❤😍😘
ඉතිරි කොටස ❤️- ua-cam.com/video/CwgHNeDkx8U/v-deo.html
Kochara lassanaida..mewa kaviyakata seema novi samadama hithe radewa..suba mangalam both of u!
මගේ ඇස් වලට කදුලු ආවා ඒ ආදරයට 😍😍😍😍😍❤️❤️❤️❤️ඔබ පවුලේ සියලු දෙනාටම සියලු දෙවි රැක වරන ලැබේවා
Matath Enduna!😢congratulations👏👏💐💐❤❤
ඔයාලගෙ කලින් video හැමඑකක්ම මං බැලුවා ...හරිම වටිනවා මල්ලි වචන වලින් කියන්න බෑ ❤️💐
Athatama matath harima ..weedanawak Athi una As walata kadulu Awa ..
Fgbv kkvMinchin to and
ඇත්තටම ජිවිතේ පලමු වතාවට බලපු.ලස්සනම වෙඩිං ඒක කියන්න වචන නැහැ ඒ තරම්ම ලස්සනයි ගොඩක්ම ඇසට කදුළු ආවා
නෙතට කදුලක් ඉනූ සදාදර බර සොහොයුරු පෙම 🙏🙏🙏🙏
Me rupika nandage duwa neda, ganidu aiya lassanata gayana kala, harima watina kawi pelak budusaranai ❤️❤️❤️❤️❤️❤suba mangalam
ඔව් ❤️
Godak lassanai..ahagena inna asai❤️❤️❤️❤️
හරිම ලස්සනයි ☺️☺️ ඇස් වලට කදුළු ආවා ...
ඉතිරි කොටසත් බලන්න ❤️
@@CharuRajapaksha අයියෙ කවි ටිකේ vithout voice ට්‍රැක් එක නැද්ද
Ahanna Ahanna Asayi.. Lassana family ekak.... Mata magee kiyala kawruth na wasthula.. 💋❤💋❤💋❤👍👣
❤❤❤ so adorable ..shes so lucky to have brothers like them...
Adarsh beluwa .niyama aiya.adambari.aiyala ohoma innawanam Paul vinasa wenne ne .
Aththamay math Meka marama vidiyata hithata weduna me balanne 4weni wathawata..mama bendapu dawase mage akama aiyath ada degeka Giya kiyana sinduwa kewa ane mage aiya.
අනේ මටත් අයියෙක් හිටියනම් කොච්චර හොඳද. එ්ත් මම එච්චර පින් කරලා නැහැ. එ් අාදරේ දැක්කම අැත්තටම අැඬුනා. එහෙම හිටියනම් අද මම මේ තරමට විඳවන්නෙ නැති වෙන්න තිබ්බා. දුකයි ගොඩක්.
Nuba dinawannata ayage jivitha nubata puda ammata nayagethi sada . As deken kaduluth awa patta dukak hithune ❤️❤️
❤️🥺
තව කෙනෙක්ට බලන්න Share කරගෙන යමු 🥺
ඇත්තටම ඉතාමත් ලස්සනයි මගේ දෑසට කඳුළු ආවා සහෝදරයා තුන්දෙනා තමන්ගේ නංගි වෙනුවෙන් ගැයූ ඒ කවි පන්තිය අද රටටම දෙන ලද ආදර්ශමත් වැඩසටහනක් වෙන විවාහ මංගල උත්සව දකින්ට ලැබෙන්නේ විකාර දේවල් ඔයාල සියලු දෙනාට තෙරුවන් සරණයි
Thank you ❤️
වාසනාවන්ත නන්ගි කෙනෙක්
හරිම ලස්සනයි 😶.. මේවගේ අයියල ලබන්න මේ නංගි කොච්චර පිං කරලද.... මේවගේ දරුවන් හදපු ඒ අම්මට තාත්තට සියලු දෙවි රැකවරණයි🙏🙏🙏
❤️
අනේ හරිම ලස්සන කවි ටිකක්🥰 මේ කවි ටික ඇහෙද්දි ඇඩුනේ නැත්නම් ඒ මනුස්සයෙක් වෙන්න නම් බෑ❤️
🥺❤️
හරිම කාලෝචිතය්. මුළු මංගල සබාවම මීයට පිම්බ වගේ එක මොහොතකට හරි ඔක්කොගෙම අවදානය ගන්න සමත් උනා. ඒ වගේම සහෝදරත්වය උතුරාගිය පවුලක්
ස්‍තූතී මේකේ අනික් වීඩියෝ එකත් බලන්න 🥰
ඇත්තටම ඇස් දෙකට කදුළු ආවා.. අම්මට දෙවනි එකම සෙනෙහස සහෝදර සෙනෙහස ❤️❤️❤️🙏🙏 ඔබ දෙපළට සුභ අනාගතයක්
🥺❤️
අම්මෝ පපුව පැලෙන්න ආවා.අයියලගෙ ඒ ආදරය.
මේ වගේ අයියලා ලබන්න පින් කරන්න ඕනා
ඇස් දෙකට ඇත්තමයි මගෙ කදුලු ආවා,,මටත් අයියෙක් හිටියානම් කියලා හිතූනා,,පුන්චි කාලේ ඉදන් ඒ වේදනාව ඒ අශාව මගෙ හිතේ තිබ්බා,,අද ඒ අඩුව මට ආයෙත් ගොඩාක් තදීන් දැනූනා,,ඔයාගෙ නන්ගි හරී වාසනාවන්තයි,එක අයියෙකුට අයියලා තුන්දෙනෙක් ලබන්න,,ද්‍ර්වි පිහිටයි
හ්ම්
අනේ හරිම අදර්ශවත් සහෝදරයෝ මෙි නංගි හරිම වාසනාවන්තයි ඒවගේ සහෝදරයෝ ලබන්න ඒ අමිමා තාත්තත් වාසනාවන්තයි මෙි වගේ දරැවෝ ලබන්න මෙිඅය තමයි තමන්ගෙ දෙමාපියන් සහෝදර සහෝදරියන් ආදරයෙන් රැක බලාගන්නෙ සිය පවුලටම බුදු සරණයි
❤️
අම්මෝ උගුරේ හිර වුනා පපුව රිදුනා ඇස් වලින් කඳුළු පට පට ගාලා වැටුණා හරිම ලස්සන කවි ටික හරිම දුකයි හරිම ආදරණීය අයියලා තුන්දෙනෙක් 👍👍👍❤️❤️❤️මටත් ඒ වගේ අයියලා හිටියා නම් කියලා හිතුනා අපි ඒ අයියා අපි ගැන හිතන්නේ වත් නෑ අල්ලා දෙවියන් ගේ පිහිට 🤲🤲🤲🕋🕋🕋සුභ මංගලං හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🤲🤲🤲🌹🌹🌹🌹🌹
තව මල්ලිලාගෙ එකකුත් තියෙනවා බලන්න ua-cam.com/video/CwgHNeDkx8U/v-deo.html🥰
ඒ සහොදර බැදීම හරිම ලස්සනයි.හැම සහොදරියකටම ඒ වගේ සහොදරයො ලැබෙන්නේ නැහැ.ඒකටත් පිනක් තියෙන්න ඕන.ඔයාලා හැමොටම බුදු සරණයි!
❤️
මමත් ඇඩුවා මේක බලලා. හරිම වාසනාවන්ත නංගි කෙනෙක් . අයියලා මැද්දේ හැදි වැඩුනු
❤️
❤❤❤
ඇත්තටම වටිනවා මේක උඩ දදා නටවනවාට වඩා. ඇයට සිහිවේ අයියා දීපු අවවාද යම්කිසි ප්‍රශ්නයක් ආවහම නිවෙන්න ඕනේ කියලා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
අයියලාගේ ආදරය ලබන්න ඵ නංගි වාසනාවන්තයි බුදු සරණයි ❤❤❤❤❤🌹🌹
🥺❤️
කොහෙද අයියේ
මේ ආදරය හැමදාම තිබුණොත් මේ නංගී ඇත්තටම වාසනාවන්තයි....❤️❤️
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ඒ තරම් ලස්සනයි මාස කීයක් බැලුවද අදත් බලනවා සියළුම දෙනාට ජය බුදුසරණයි!!
ලස්සනයි ඇත්තටම කදුලු ආවා නියම අයියලා තුන් දෙනෙක් හැමදාම ඔහොම හිටියොත් තමා හොද
❤️
දෙයියනේ 🙂❤️💐 අයියලානම් නෑ ඒත් මේක ගොඩක් දැනුනා 🙂❤️
මටත් අයියල 4 දෙනෙක් ඉන්න හන්දද මන්ද වෙන වීඩියෝ වලට වැඩිය මේ වීඩියෝ එක හිතට දැනුන මාර විදියට
Anoma eka Athththa
අම්මො අයියලා 4 ලොයලා 4 වගේ තමා .මටත් ඉන්නවා 1 අයියා කෙනෙක්.💞💞💞💞💞💞💞
මටත් අයියල 4 දෙනෙක් ඉන්නව
මේ බැඳීම් හැමදාම රැකේවා. හරිම ලස්සනයි
මටත් අයියලා 6ක් 🥺 ඉන්නවා දවසක මෙ වගෙ මටත් එයාගෙ හුරතලෙන් යන්න වෙනවා කියලා මතක් උනාම දරා ගන්න බැ දැනෙනන් දුක 🥺♥❤️🩹
වසනාවන්ත නංගියෙක්
@@setireeakshala2415 ඇත්තටම ද
@@setireeakshala2415 hmmmm matath ayyala dennek innwa harima dukai ayyala dala ynna adada ane mnda 💔🙂 mage jiwithe mage ayyala 2 hari adarei mn eyalata ❤️🙂
මටත් ඉන්නෙ අයියලා තුන්දෙනෙක්.මගෙත් මේ දවස මතක් උනා.අයියලා කියන්නෙම නංගියෙකුට ශක්තියක්..ඇස් වලට කදුලු ආවා මේක බලනකොට..
මෙ වගේ සහෝදරයෝ ලබන්න කොයිතරම් පින් කරලා ඇතිද? ඇස් වලට කදුලු අවා.😍
🥺❤️
🥺 පෙර පින් ඒ අක්කගෙ❤️
Mara dukak danana paya ganak aduwa godak pinwantai e wage aiyala tikak labanna e nangi budu saranai hama dama satutin inna
ඇත්තටම ගොඩක් ලස්සනයි ඒ වගේ සහෝදරයෝ ලබෙන්න ගොඩක් පිං කරන්න ඕනී ඔබලාගේ යුග දිවිය සාර්තක වේවා වාසනාවන්ත අනාගතයක් උදා වේවා තෙරුවන් සරනයි
❤️
dakka lassanama suprise eka thibune me pawle.. kalin sadun chooti aiya..
dan eyage nangige wedding suprise eka...
kiyanna wachana na as walata kadulu awa meka ahanakota..
harima lassanai..❤
wasanawantha kala pawlak🥰🥰🥰🥰
❤️🥺
ayyala nathi man.aththatama matath ayya kenek hitiyanam.hamadama sathutin inna.oya sahodara badima hamadama rakewa.harima sathutui.e wagema lassanai.siyaluma denata theruwan saranai.
වාසනාවන්ත නංගා ...රජ ගෙදර පරෙවි දේනිය සුබ මංගලමි..
ඉතිරි කොටස - ua-cam.com/video/CwgHNeDkx8U/v-deo.html
හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ දුකයි මටත් අයියා කෙනෙක් හිටියානම කියලා හිතුනා
සුභ අනාගතයක් 💞💞💞💞💞💞💞💞💞💞 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
තව විඩියෝ දන්න please ❤❤💎💎💎
හරිම දුකහිතෙනවා බුදුසරණයි .
වාසනාවන්ත නංගි කෙනෙක් බුදුසරණයි ඔබසැමට
මගේ නෑනාත් හරි වසනා වන්තයි.... මොකද අයියාලා තුන්දෙනෙක් ගේ එකම නංගී... ගෙදර මිණි පහන.....අපේ රත්තරං
, ඇත්තම කියන්න වචන නෑ හදවතටම දැනුනා මම දෙපාරක්💞💞💞💞💞💞💞💞💞💞🌹🌹🌹💖💖 වීඩියෝ එක බැලුවා සතුටින් ඉන්න සුබ පැතුම්
💕
හරිම ආදරනිය මොහෝතක් ❤️
දකින්නත් ආසයි මේවගේ සහෝදර කන් hats off
Mage daruwangenuth oya wagema sahodara kamak balaporoththu wenawa. Aththatama papuwa palenna awa. Harima sathutui. Budu saranai oyalata
❤️
හරිම ලස්සනයි
ඇත්තට අයියලා ලබන්නට
පිංවත් නුඔ හරිම දැනෙනව මගේ සිතට
❤️🥺
Aethththma godak duka hithuna a nangi godak vasanavathi ayiyala thun denek labanna a dipu avavadaya godak vathinva suba mangalyak veva sathuthin inna bs
❤️
මෙය බලපු හැම කෙනෙකුටම ඇසට කඳුළක් නැගෙන්න ඇති කියලා මට හතුනා.හරිම සංවෙිදියි අනෙක අයියලා තුන්දෙනාටම ලස්සන හඬක් තියෙනවා.👍 හරිම ලස්සනයි
👍👍
ගොඩක් ලස්සනයි අයියේ
හිතට දැනෙනවා මාර විදිහට
, බලන්න බලන්න නැවත නැවත බලන්න හිතෙන වීඩියෝ එකක් ඇත්තමයි ගොඩක් සතුටුයි ජය වේවා!
Aethththma Mae vidiyo aka balan devani aka mata godk duka hithuna math ayiya kenek hithiyamm kiyala hithuna me nangi godak vasanavathi nangi sathuthin inna B's ❤️❤️❤️❤️🙏🌷☺️
අනේ ඇත්තටම ඒ නංගී අයියලා තුන්දෙනෙක් ලබන්න ගොඩාක් පිං කරලා ඒ වගේම ඒ සහෝදරයන් තුන්දෙනාගේම ඒ හඩවල් එක සමාන හරිම ලස්සන හඩවල් පිහිටන්නත් ඒ සහෝදරයන් තුන්දෙනෙත් පිං කරලා බුදු සරණයි ඔයාලට ඒ සහෝදර බැදීම් හරිම ලස්සනයි 🙏🙏🙏❤️❤️❤️🥰🥰🥰
🥰
Harima ලස්සනයි ආදරණීය ආදර්ශ math sahodarayo suba anagathayak budusaranai
මෙහෙම සහෝදරයෝ ලැබෙන්න කොච්චරම් පිනක් තියෙන්න ඕනිද මෙහෙම ආදරයක් ලබන්න මෙවාදකිද්දි මන් මොනතරම් පවුකාරද කියලා හිතෙනවා
එහෙම හිතන්න එපා 🥺❤️
ඇත්තටම කදුලු ආවා 🥺🥺🥺 මේක බලලා
Hari watinawa ada kaale හැටියට ....විවාහය kyne nikanma nikan wedding 1k newi kyl e වචනයක් වචනයක් paasa පැහැදිලිව kyl denawa.පදපෙළ hri watina owadanak👌
ගනිදු ....පුතේ...උතුම්....දලදා සමිදු.පිහිටයි...
Jivithe Tama. Dekka. Hoda a. Mangala. Dawasak. Harima lassanai. Ewage a. Nangita. Lassanama. Lassa a. Aiyala. Thundenek. Inna. Eka. Harima. Sathutui.... Godak. Lassanai.... B. S... 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️.. Godak. Adareii. Mama. Dubaisita💞💞💞💞💞💕💕💕💕💐🙏
❤️🥺 මේකේ මල්ලිලා කියන එක ඊලග වීඩියෝ එකෙ තියෙනවා ඒකත් බලන්න 🥰
Ane harima sundarai a adare asata kadulut awa bs oyalata
Niyama sahodara pema.hari amaruwen beluwe.harima lassanai.mekata 😢😢😢pudumai.budu saranai.suba mangalan💐💐💐💐🌹🌹🌹
❤️
ලස්සනයි මාරයි ❤️❤️❤️❤️❤️ god bless alll🙏🏻🙏🏻
.එ සහෝදර බැදීම ගොඩක් ලස්සන යි..
❤️
Harima wasanawantha nangiyek..harima adaraneeya aiyala 3k..voice lassanai..hemadama sathutin inna sahodarakama semada rekewaaaaaaaa....budusaranai..👍👍👍👍👍👌👌👌👌👏👏👏👏👏❤❤❤❤❤
❤️
කී වතාවක් බැලුවද කියල මතක නෑ.මාර ලස්සනයි .
❤️🥺
Real brothers' love. Emotional and wonderful. Couple should keep the family bonds and the members of both families should help them tp do so.
Happy wedded life.
Congratulations!!!
Lassanai attatama mama dakalanaha oyawage lassana wedinekak budusaranai lassana anagatayakma wewa obadepalata
❤️
හරිම ලස්සනයි කවිය කලාවට බරනමි එ් ලස්සන හදවත් අැති මිනිස්සු තමයි සුබපැතුමිඅාදරෙයි හදවත්ම දරැවනේ 🌷🌷🌷🌷🌷🌷🌷🌷💛💙💜💚❤
Harima.lassanai.theruwan.saranai.sri.suba.mangalam
Chooyi aiyage voice eka bavanavak vage
🥰
හරිම අරතවත් සහ ලස්සනයි තෙරුවන් සරනයි
හරිම සතුටක් දැනුනා....
කියන්න වචන නැහැ හරිම ආදරණීය සහෝදර බැදීමක්.මටත් ඉන්නව අයියල හතර දෙනෙක්.ඒත් එක්කෙනෙක් අපිව දාල ගියා.නංගි කෙනෙකුට අයිය කෙනෙක් කියන්නේ ඇත්තටම වාසනාවක්.ඔයාල දෙපලටම සුභ අනාගතයක් වේවා! උතුම් තෙරුවන් සරණයි!
ඉතිරි කොටස අනික් වීඩීයෝ එකෙන් බලන්න 🥺
Ayyala kiyanne nangige arakshakayan.ea shodara badima kawatawat wenwanna epa.hamadama oyala hamadenatama ammat samaga deviphiten satutin inna labewa!!!🙏🙏🙏 teruwansaranin oyala hamadenatama niduknirogi suwaya dirgausa labewa!!!🙏🙏🙏❤️
🥺❤️
මෙ වගෙ අයියලා ලබන්නත් පිනක් තියෙන්න ඔන .... 🥲🥲🥲
රැකපන් නංගි නැන්දම්මව මව ලේසට 🙂🌍❤️
😌
අහන් හිටපු අපේ ඇස්වලටත් කඳුළු ආවා. wedding එකේ හිටපු අයටත් ඇඩුනු එක පුදුමයක් නෙවේ....
ඒ voice එක හදවතටම දැනෙන්න එක කියනවා...🥺🥺❤❤❤
Me ganidu ayya neda maru ayye. Eka nm supiriyak ❤❤love
ow
ඇත්තටම සුන්දරයි සහෝදරත්වය කියන්නෙ ඕකට තමන්ගෙ නංගිට ගිතයකින් ඔවදන් දීම
❤️
Harima lassanaii mewage aiyala labanna pin karanna ona mata aiyala hitiyata wadak na mewage dakinakota godak dukak hituna
තාත්තා ගේ ගුණ ගැයුනා නම් සම්පූර්ණයි
හරිම හැඟීම්බරයි. ඉතා දක්ෂ ලෙස ගයනවා.
මටත් එයාට වගේම අයියලා තුන්දෙනෙක් ඉන්නවා ඔය වගේ හම්බ වෙනවා ආදරය මගේ අමතක ඒ වගේම කඳුලක් ආවා satutn enna ලැබේවා budu sarne
🥺❤️
Harema lassanai adaraneeyai nange wasanawanthal mewa thamai wenna one suba patum ❤🌷🌷🇵🇹
අතිවිශිෂ්ටයි.👍👍👍
Manamali okkoma uda Dama dama natanawata wadiya monatharam lassanada.mata Eduna.adaraya uthuranawa.
❤️
Matath aiya kenek hiyanam..mata mehema denna wena ekak nahaneda...kiyala mata hithuna ..harima wasanawanthai..puduma hoda sahodarayo 3 denek.hamadama sathutin inna oyala.dewipihitai
❤️
මට මගෙ අයියලා දෙන්නාව මතක් වුනා වාසනාවන්ත ගැහැණු ළමයෙක්... සුභ ම සුභ වීවාහ ජිවිත යක් වේවා
කියන්න වචන නැ වාසනාවන්ත අනගතයක් වේවා
❤️
Ekanam marayi.mata hithenawa meka dakkama matath Ayiyala hitiyanam kiyala
🥺
අම්මෝ ගොඩක් දුක හිතුනා 😢. හරිම ආදරණීයයි.
Excellent video eakak dakinnath asai
පට්ටම පට්ට ❤️ පපුව පැලෙන්න ආවා. ❤️
Harima lassanai math asama aiyalata aiyala nagila ta godak adarei eth mata Aiya kenek na❤❤❤❤❤❤😍😘
ඉතිරි කොටස ❤️- ua-cam.com/video/CwgHNeDkx8U/v-deo.html
Kochara lassanaida..mewa kaviyakata seema novi samadama hithe radewa..suba mangalam both of u!
මගේ ඇස් වලට කදුලු ආවා ඒ ආදරයට 😍😍😍😍😍❤️❤️❤️❤️
ඔබ පවුලේ සියලු දෙනාටම සියලු දෙවි රැක වරන ලැබේවා
❤️
Matath Enduna!😢congratulations👏👏💐💐❤❤
ඔයාලගෙ කලින් video හැමඑකක්ම මං බැලුවා ...හරිම වටිනවා මල්ලි වචන වලින් කියන්න බෑ ❤️💐
❤️
Athatama matath harima ..weedanawak Athi una As walata kadulu Awa ..
Fgbv kkv
Minchin to and