Anee ow aniwaryayenma , this will be my last vote , if not n fed up of . God bless to newly appointed government 🙏 wish n pray to have a prosperous peaceful Sri Lanka 🇱🇰 for our future generations.
This is Important Revaluation. It's giving us Great SRiLanka....Budusaranai....Thanks lot AKD Janapathi puthanuvani 🙏🌹🇱🇰 All malima members Budusaranai Thanks JayaJaya.🙏🌹🇱🇰All SRILANKANS Jaya. NoJathibedaAgam beda. WE SRILANKA N Only rata Diunu kara gamu. Budusaranai All🌹🙏
ඇත්තටම ඔබ වෙනුවෙන් කතිරයක් ලකුනු කිරීමට හැකිවීම ගැන හරිම සතුටුයි.
ඉවසිය නොහැකි ආඩම්බරයක් සතුටක් හිතට දැනෙනවා.තෙරැවන් සරණයි සියලු දෙනාටම ❤
❤❤❤
මගේ කතිරයේ වටිනාකම...❤❤❤
නිහතමානී ජනාධිපති....❤❤❤
එතුමා දොර අරී...❤❤❤
එතුමා දොර වසයි...❤❤❤
ගාම්භීරයි... ක්‍රියාශීලියි...❤❤❤
ඔබ අපේ ජනාධිපතිතුමා...❤❤❤
මේ අපේ වාසනාවයි...❤❤❤
අපේ රටේ වාසනාවයි...❤❤❤
❤️
Oya weda karanne taxi driversla
රටේ යහපත දකින්න බැරි එකා බූරුවෙක්. බූරුවට බූරුවා කියන්නෙ ඌ බූරුවා හින්දමයි.
@@goldenbadge2154a kiyanne taxi driver kenek rate janadipathi una?????yakoooo eka kochchara hodada....horunta wada taxi driver apeta watinava❤❤❤❤
අදටත් දුන්නු කතිරේ ගැන පට්ට ආඩම්බරයි
අපිට ඕන වුණ වෙනස.හරිම සතුටුයි.ජය වේවා.
ඇත්තටම ආඩම්බරයි කාලෙකින් හරියටම චන්දේ පාවිච්චි කරපු එක ගැන.එහෙම කරපු සියලු දෙනාටම 🙏🙏🙏
ආඩම්බර සතුටක් දැනෙනවා අපෙ රටට බුදු සරනයි ❤❤❤❤
මම දැකපු වැදගත්ම ජනපතිඳුන් කෙනෙකුගේ කතාව.. කොල නෑ.. මතකය පමනයි..👍👍👍👍 💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️
Aniwa
Ugath minissune kalian and u we wage mood a yo naha
එකෙන් ම.හදවතින් ම ආදරයක් ඔහු වෙනුවෙන් මගේ හද්වතෙත් දැනෙන්නේ
අනුර කියන්නෙ පුස්තකාලයක්
Yes it's true malimawata jayawewaaa
ෂාාා හරිම ආඩම්බරයක් දැනෙනවා මිය යන්න කලින් මෙවැනි රටක් අපට ලැබෙනවා දකින්න ලැබිම.ජේසු පිහිටයි තෙරැවන් සරනයි ❤❤❤❤
ජනපති. සහෝදරතූමනි ඔබගේ. නිහතමානීභාවයට මාගේ හදපිරි පුණාමය.
ශ්‍රී ලංකාවේ සිටින සියලුම ජනතාව ඔබට හාරයි ජනපති සහෝදරතූමනි
මේ මම නම් නැහැ...😅
Anee ow aniwaryayenma , this will be my last vote , if not n fed up of . God bless to newly appointed government 🙏 wish n pray to have a prosperous peaceful Sri Lanka 🇱🇰 for our future generations.
Ane api gena api balagannam.oya barawnna
Fgf
Vv
කොහොමද වැඩේ...පාර්ලිමේන්තුවෙන් එදා ගියේ සීයට තුනේ නිකම්ම නිකන් මන්ත්‍රී විදියට...අද ශ්‍රීලංකා ජනරජයේ ජනාධිපති ..නිකම්ම නෙවෙයි ඉතිහාසයේ වැඩිම මන්ත්‍රී ධූර ප්‍රමාණයක් දිනාගෙන...ජයෙන් ජයම වේවා ❤❤❤❤
මොනව හිතට දැනෙන්න ඇද්ද නේද?❤
🙏🙏🙏👍
❤❤❤❤❤❤❤❤❤
මටත් හිතුනේ ඒකමයි
හරියටම හරි. අපිට මෙච්චර සතුටු නම් එයාට කොහොම ඇද්ද❤ ජයෙන් ජයම වේවා නව ආණ්ඩුවට💕
ඕක තමයි අපි හැමදාම ජනතාවට කිව්වෙ ...
තේරැම් ගැනීමට ප්‍රමා ද උනා
අපේ ජනපති සහොදරයා සියල්ලම සරලව කරගෙන රට නව පුනරුදයක් කරා රැගෙන යනු ඇත සැමට නිරොගිසුව දිර්ගායුස පතමි සියලු දෙවි පිහටයි ..❤❤❤❤❤❤❤❤❤
මේ උතුම් පිං බිම රකින්න ඔබ සැමට උතුම් ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේගේ පිහිට රැකවරනය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤ සහෝදර ජනපතිතුමනි ඔබට සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා
මගේ ජිවිත කාලය තුළ දී රට වෙනුවෙන් මේ තරම් සතුටු උණ පලමු අවස්තාව.❤❤❤❤✌️✌️✌️👍👍👍🤜🤛❤️❤️
තමන්ගේ වැඩ තමන්ම කර ගන්නා...වගේම රටේම මුලු මහත් ජනතාවගේම වැඩ කර දෙන්නට ඇප කැප වූ...අපේම ආදරණීය ජනපතිතුමා.රටටම සෞභාග්‍යය ගෙනා මාලිමා රජයට ජයෙන් ජයම වේවා !
සියවස් ගණනක් අප බලාපොරොත්තු ්වූ වෙනස උදවුණා සතුටුයි. ජයවේවා ❤️❤️
කට ඇරල මුලු ලෝකෙටම ඇහෙන්න කියන්න පුලුවන්...ඒ අපේ ජනාධිපතිවරයා 🥺
ගමේ කොල්ලෝ,කෙල්ලෝ පාර්ලිමේන්තුව ශුද්ධකර,ආසනාරූඪ වෙනවා,නොසිතුදේමයි,ලෝකෙවෙන්නේ ස්වභාධර්මය සේ.......සියලු දරුවන් සැරදේවා !
ජනපති,ඇමතිලා,මන්ත්‍රීලා,සැමට තෙරුවන් සරණයි.!!!,දීර්ඝායුවේවා!!! (From,Harrow London)
වෙනස ඉහලින් .තියෙන රටක් බාරයි ජනාධිපති රටම.බරයි දෙවියන් පිහිටයි
අනුර සහෝදරය,ඔබ නම් රට හරි විදියට වෙනස් කරනවා ෂුවර්.මගේ දායකත්වය ස්වේච්ඡාවෙන්.
ඇත්තටම එතුමා බැහැලා එනවා දකිද්දි ඇඟට, හිතට දැනෙන්නෙ පුදුම හැඟීමක් ... අාඩම්බරයි ඇත්තටම චන්දය නිවැරදිව පාවිච්චි කල නිසා... ජනපතිදුනි , සියලුම මැති ඇමති වරුනි, තෙරුවන් සරණයි ඔබලාට, රට දියුනු කිරීමට ශක්තිය ධෛර්යය ලැබෙිවා.... ❤️❤️❤️
ඇස් දේකේ කදුලු පිරිලා ජනපති තුමනි මගේ රට ගොඩදාල දෙන්න❤
ජීවිතේ දකින්න ලැබෙන ලස්සන දසුන් පෙළක්. ඒ ලස්සන හිනාව නිහතමානීකම ගාම්භීර ගමන් විලාසය ආසයි නැවත නැවතත් බලන්න.
මගේ රට වාසනාවන්ත යි පුතෙක් ලබන්න මෙවන් ♥️ අම්මේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ බුදුන් දැක නිවන් දකින්නට මේ පින ඇති මෙවන් පුතෙක් රටට දායාද කල පිනම.
රටට රජෙක් පහළ විය. මගේ චන්දෙ මේ තරම් වටිනා බව සිතීමත් වාසනාවක්. ජේසු පිහිටයි ඔබ සැමට.
ගැමෝම එකතුවී ....දියුණු රටක් ...බිහිකරන්න ..ශක්තිය දහිරිය ලැබේවා !!!!
ජනාධිපතිතුමා, තමාගේ වාහනේ දොර ඇරියා බැස්සා...
Ekane.issara ayata dora arinna wath puluwanda
එහෙම තමෛ උගත් නිහතමානී උදාර මිනිසුන්ගේ සරල චරිත! අපිට ලොතරෙයක් පහළවෙලා මේ වගේ මනුස්සයෙක් අප සියල්ලගේම ජනාදිපති වීම.
මේ තමයි අපි බලාපොරොත්තු වුන වෙනස ..ජයමවේවා රටටම ජයමවේවා
පටිටපල් බොරැ සෝබන ,ජනතා මුදල් කාබාසිනියා කරපු,වසර ගනනාවක් අපිව රවටපු,ඒ යුගය අවසන් බව සනිටුහන් කල, අපේ කලයේ,අපේ රැහේ ජනාධිපති.ආඩම්බරයි,ඉදිරිය ඉතා පැහැදිලියි.❤❤❤❤❤
එක කොළයක් හෝ නොබලා..
මතක ගබඩාවෙන් පමණක්..
පිළිවෙලට.. හැඩට.. 💕💕ගලාගෙන ගිය..
වචනයක් වචනයක් පාසා..
වගකීමෙන්.. අභිමානයෙන්..
කල ඒ කතාව.. 💪💪
ජාතියට තම වගවීම..
තම කණ්ඩායමේ වගකීම..
හරියටම තේරුම්කර දෙමින්..
කෙලින්ම ඇස් දෙසම බලාගෙන..
කල ඒ කතාව..
රාජාසන කතාව.. ❤❤🇱🇰🇱🇰
එතෙක් මෙතෙක් කාලයක් තුළ ඇසුව හොඳම කතාවයි..
ජයවේවා මගේ මව්බිමට.. ❤❤🇱🇰🇱🇰
මාගේ මාතෘභූමිය මේ ලොව සුදිලේවා...!!!!❤❤❤
❤❤❤❤❤❤❤ ආදරෙයි ආදරෙයි ආදරෙයි අපේ ජනපති තුමනි දයාබර සොයුර ❤❤❤❤❤ ජය වේවා තෙරුවන් සරණයි
ඇස් ඇරලා.බලපල්ලා.දොරත් ඇරගන එන ලස්සන වෙන එකෙක් හිටියානන් දොර අරින්න 10විතර ඉන්නවා 😊
අපිට ඔන ලොකුවෙනසක් අලුත් රටක්🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
හැම භාදකයක්ම මැඩගෙන ජනතාව සමග ඉදිරියට යාමට ජනපති තුමනි ඔබට ශක්තිය ධෛර්යය විශ්වාසය ලැබී තුරුනුවන්ගේ ආශිර්වාදයද නිබදවම ලැබේවායි පතනෙමු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මගේ රටේ අනාගතේ ජනපති තුමනි අගමැතිතුමියනි පාර්ලිමේන්තුව මහතුනි මහත්මියනි ඔබතුමන්ලාට භාරයි ,මගේ රට වෙනස් කරල දෙන්න නිවැරිදි දිශාවට❤🙏🏾
මේ රට බේරාගැනීමට අතීතයේ සිට සටන්කල දුටුගැමුනු රජුගේ කලසිට රෝහන ව්ජේවීර දක්වා සටන් කල ඒහැමෝ කොහේහෝ සිට මේ මොහොතේ සතුටු වෙනවා ඇති, ඒ සැමගේ ආශිර්වාද යත් විශ්වශක්තිය හරහා ඔබසියලු දෙනාටම ලැබෙනවා.❤🎉
ඇත්තටම ඇඩුනා සරල බව ට.❤❤🎉
නැවුම් රජයක්....නැවුම් පාර්ලිමේන්තුවක් ....සියල්ලෝම ප්‍රබෝධමත් හැසිරීමක් දක්නට ලැබෙනවා....ගරු ජනාධිපතිතුමනි.....ඔබ විශ්වාස කර ජනතාවගේ යුතුකම නොපිරිහෙලා ඉටු කළෝය ...අපි දැන් ඔබතුමට දුන් මේ වරමෙන් ශ්‍රී ලංකාව ගොඩ ගන්නා තුරු ඔබට ආශිර්වාද කරන්නෙමු ...ඔබට බොහොමත්ම ස්තුතියි ..බුදුසරණයි
මම නම්. අද තමයි දැක්කේ. හිමින්. යනවා. ඇත්තටම ජනාධිපති. ඇතුළු. සියළුම දෙනාට. නිදුක් නිරෝගී සුවයම ලැබී සෞභාග්‍යමත් යුගයක් උදා කර දීමට ධෛර්යය ශක්තිය ලැබේවා ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ගේ පිහිටයි 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏♥️
Sirawatama
ඔබතුමා වෙනුවෙන් චන්දය පාවිච්චි නොකර වරද ජීවිත කාලය පුරාවට කරපු ලොකුම වරදක් බව හිතෙනවා.. මට සියලුම රට වැසියන් සමාව දෙන ලෙස කරුනිකව අයද සිටිනවා
අපිට හරිම සංතෝසයි නොසිතූ වෙනසක් බලන්න කොච්චර ආදර්ශයක් ද රටට දුන්නේ ❤❤❤❤
මගෙ ජිවිතෙට දැක්ක හදවතෙ ජනදිපති අනුර කුමාර ජනදිපති ඔබ තුමා විතරයි ජය වේවා ජනදිපති තුමනි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Budusaranai ! Dakkath සතුටුයි ,වෙනස
රටේ වාසනාවට අපේ වාසනාවට බිහිවූ ආදරණීය නායකයෙක්.
ජයවේවා අපේ රට ට
ඔබ හැදූ වැඩූ දෙමව්පියන්ට ත් උගන්වපු ගුරුවරුන් ටත් අපි පින් දෙනවා.
මව් බිමෙන්දුරින් හිටයත් ආදරේ ගොඩක් අපේ ජනාධිපති සහෝදරයා 🎉🎉ජයවේවා.... තබුත්තේගම රතු තරුව දියවන්නා අහස එකා ලෝක කල පින් බර හෝරාව 💪💪💪💪💪එක මිටට රට අනුරට ජනතාව ගේ හීනය...... බලාපොරොත්තු ව ජයවේවා 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤මාලිමාව 💥💥💥💥💥
සුභපැතුම් ජනාධිපති තුමා..කතානායක තුමා. අගමැති ණිය ඇතුලු ඇමති ඇමති නි මංත්‍රිවරු ආංඩුවේ සහ විපක්ෂ යේ සැමටත් නිරෝගිබව දීර්ඝායුෂ සතුට ජය
දුප්පත් අපේ ආන්ඩුව අපේ රටේ සියලු ම පුරවැසියන් ලබපු ජයග්‍රහණය ක් .ජේසු පිහිටයි .පට්ටම ආදරෙයි හැම දෙනාට ම
ලන්කාවේ නාස්තිකර නිලධාරීන්ටද පඩමක් එගැන්විය යුතුයි
ජය සතුට වාසනාවන්❤🎉 ආදරණීය ජනාධිපතිතුමා ඇතුළු සියළු දෙනාටම තෙරුවන් සරණයි 🌹✌🙏
අහිංසක ආඩම්බරයක් දැනෙනවා ....අනේ අපේ රට දියුණු වේවා !!!
පලවෙනි වතවට බැලුවෙ මෙහෙම දෙයක්
මේ රට දියුණු වේවා ❤❤❤
අපි පිට රට හිටියට ගෙදර අයව දෙනුවත් කරමින් ජනාධිපතිවරයා ට චන්දය ලබා දුන්නා සතුටුයි 🥹🥹🥹❤❤🇦🇪🇱🇰
ඔවුන් ආරක්ෂාවක් නොගත්තත් මහජනතාව විසින් ඔවුන්ව ආරක්ෂා කරගත යුතුයි..වචනයකින්වත් ප්‍රහාරයක් වෙන්න ඉඩ නොතැබිය යුතුයි...මෙච්චර කලක් අපි මාර විදිහට අන්ත අසරණ වෙලා රැවටිලා..පැහැදිලි වෙනසක් පේන්නේ නැති එකෙක් තවදුරටත් මේ ලංකාවේ ඉන්නවනම් උන්ව හදන්න බෑ ජානවල ප්‍රශ්ණයක් උන්ව හදන්න බෑ ජානවල ප්‍රශ්නයක්
අනිවාර්යයෙන්ම ඔබ හරි.❤❤
ආඩම්බරයකි ජනාධිපතිතුමනි ❤❤ඔබගෙ සරල වැඩ පිළිවෙල ,හැමෝම එකතුවෙමින් මේ රට දියුණු කරන්න ශක්තිය දහිරිය ලැබේවා ,තෙරැවන් සරනයි ❤❤අයියේ
රටෙි මුදල් ඉතිරිකරමින් මෙි කරන්නාවු සියලු කටයුතු වලට ඔබ සැමට ජාතියේ උත්තමාචාරය
අද සතුටු දවසක්❤රටට ජය වේවා ❤
Mr. President, I am sure you will make our country prosperous. Budusarani.
පේනව නේද දොර හරින්නවත් කවුරුත් ඕන්නෑ..රට බාරයි
මගේ රට දීයුනු වේවා ❤️❤️❤️
ඇත්තටම.පිටරට.අපිට.පටිට.සතූටුයි❤❤❤❤❤❤
හරිම ලස්සනයි ..ඒත් රටේ අභිවෘද්ධිය වෙනුවෙන් දිවි කැපකල ඔබතුමාගෙ සගයන් හිටියානම් කියල හිතුන .. ❤️❤️
ජයවේවා ! 👍
🎉🎉🎉🎉🎉🎉🎉ජයවේවා
ජනතාවගේ කැමත්ත පරිදි පත්වු මාලිමා ආණ්ඩුවට මාගේ ආඩම්බර උත්තමාචාරය ❤❤❤❤❤🎉🎉🎉🎉🎉
කොහොමද ඒ ගැමිම සුපිරි ඉතිරි කිරිමක්.මාලිමාවට ජය වේවා!!!
බරපතල වෙනස්කමි දැනටමත් කරල හමාරයි
පට්ටම ආඩම්බරයකි .අපේ කතිර ය මේ පාර කොච්චර වටිනවා ද කියලා දැන් තමයි දැනෙන්නේ .🧭 ජය වේවා ජනාධිපති සහොදරයාට ජය වේවා ආදරෙයි හදවතින් ම අනුර සහොදරයා ඔබට .මේ ආදරෙ හැමදාම රැකගන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා .ජීවමාන දෙවිදුන්ගේ ආසිර්වාදය ලැබේවා ලැබේවා ආමේන් ජේසු පිහිටයි
කදුලු වැටෙනවා ඇත්තෙන්ම සියලු යහපත ම වෙවා රටට ,රට වැසියන් ටත් 💕🙏
හිස් මුදුනටම හදපතුලටම දැණුන චාමිි උත්සවයක් ආඩමිබරයි ජනපතිතුමනි.........................
දස වන සැසිවාරය හොඳ නරක හොඳටම දන්නා දසයෙකු විසින් ආරම්භ විය ආදරෙයි A.K.D !!!
ජයවේවා අපේ නායකයට රටත් බාරයි සියලුම ජනතාව ඔබට බාරයි ජනාදිපති තුමාට ජයෙන් ජයවේවා❤❤❤
මේක හීනයක් වගේ 😂
ජය NPP ❤ 🇱🇰
කඳුළු වැටෙනවා ,රටට වැඩදායක පරපුරක් lesa seawaya කිරීමට උපදෙස් දුන් ඔබතුමා සමස්ත කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාට teruwan saranai ජයවේවා ,🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩🌏🙏
හදවතින්ම සතුටු වෙන්න පුළුවන් හිතට එකඟව අපි දුන්නු කතිරය ගැන❤ඔබ තුමා හරිම නිහතමානී මනුෂ්‍යයෙක් රටටම හොඳ ක් ම වෙයි ජනාධිපති තුමනි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
Kiyaganna beri hegimak....kiyanna wachana enne ne.AKD brother ........❤❤❤❤❤❤❤❤
අපේවැඩේ කරා ජානාදිපති තුමනි දැන් ඔබේ වාරෙව් ඔබ ඇතුලූ කන්ඩායමට ජයවේවා 🎉🎉🎉🎉🎉🎉
ජනාධිපති තුමා ඇතුළු නව පාර්ලිමේන්තුවේ සියළුම මැති ඇමති වරුන්ට මාගේ ආචාරය.ජයවේවා.සම්මා සම්බුදු සරණයි .
ජනතාවගේ රටක් ජනතාවගෙ ආණ්ඩුවක් ජනතාවගේ ජනපති කෙනෙක්.
මුලින්ම පිරිසිදු පිළිවෙළ පාර්ලිමේන්තුk❤❤
අපි වගෙ පොළවෙ පය ගහපු ජනාධිපති කෙනෙක් ඔබට ජෙසූ පිහිට රැකවරණය නිරොගිකම ලැබේවා ආමෙන් ස්තූතියි ජෙසුනි ♥️🙏⛪🙏
🇱🇰💯🧭❤️👏🙏🏽Wish our President and the parliament all the best.
This is Important Revaluation. It's giving us Great SRiLanka....Budusaranai....Thanks lot AKD Janapathi puthanuvani 🙏🌹🇱🇰 All malima members Budusaranai Thanks JayaJaya.🙏🌹🇱🇰All SRILANKANS Jaya. NoJathibedaAgam beda. WE SRILANKA N Only rata Diunu kara gamu. Budusaranai All🌹🙏
Great....🎉🎉
බුදුසරණයි දෙවිපහිටයි ජනපතිදුට, රට ඉදිරියට ගෙන යාමට වාසනාව ලැබ්වා❤❤❤❤❤❤❤❤❤❤
දියුනු රටවල බස් එකේ පාපැදියෙ එන්නෙ.මාලිමාවට ඒක කරන්න පුලුවනි.❤❤
ගහපු කතිරෙ ගැන පට්ට සතුටුයි ❤❤❤❤❤❤
ජනතාව සාප කරපු ගුහාහවක්, උගත් , වැදගත් උග්‍ර පරිනත මිනිස්සුන්ගෙන් පිරෙව්ට පුරවැසියන්ට ප්‍රනාමය.🫡🫡🇱🇰🇱🇰🇱🇰🫶🏼🫶🏼🧭💐💐
Respect ❤
මෙවරතමයිනියම පාර්ලිමේන්තු සැසිවාරයක්දැක්කෙ මෙතුවක්කල්නටපුනාටකයක් ජනතාවගෙ කතිරය අරගෙන කතිර දෙකයි ගැහුවෙ හදමුරට නිසැකවම සහෝදරය
අනුර සහෝදරයා ඇතුලු මාලිමාවේ සියළු සහෝදර සහෝදරියන් හා ඔවුනට බලය දුන් බුෙද්ධිමත් අවංක රටට ආදරය නළකරන ජනතාව රටේ දූෂිතම දේශපාලන ගමනේ උතුර දකුණ මාරු කරලා ලෝක වාර්තාවක් තිබිබා නේද.විස්මිතයි ජයවේවා.
Marenna kalin me wage manussayek dakinna apith pin karala thibba budu saranai obathumata me rata issarahata gena yaamata Suba pathanawa ❤️❤️❤️🫡🫡🫡
ජනපති සහෝදරයාණනි, සතුට වැඩිකමට රටේ මිනිස්සු ඇඬුවා. ඔබ තරම් නිහතමානී , සරල, සෘජු තීරණ ගන්නා නායකයකු මෙතෙක් මෙරට සිටීයෙ නැත. රට ගොඩනැගූ මිනිසා වන්නේ ඔබය. ඔබ සේම පක්ෂයේ සියලු දෙනාම නිහතමානී සරල මිනිසුන්ය. ඔබ සියලු දෙනා එකතු වී මේ රට ගොඩනගනු නියතය❤❤❤
ඒක හරි නිහතමානීයි..ලස්සනයි වටිනාකම ලෝකයක් ..පොලොවෙ පය ගහපු ජනාධිපතිවරයට ගවුරවය හදවතින්ම .
❤❤❤❤❤
ලාකාවේ පාර් තමයි ලොකේ තියෙන පාර් අතරින් ලස්සන පරිසරයක් මැද, ආකර්ෂමත්ම පාර්. එකේ වටිනාකම කලා විනාස කරලා මෙ ගැන දැනුවත්කමකුත් නැති කරලා දැම්මා! විශ්වාස කරනවා නැවත එය හැම කෙනාටම එකහා සමානව සලකන දැවැන්ත පරිවර්තනයක් වෙයි කියලා!
Ape janadipathithumata dalada samiduge pihita labawa❤❤