ඔබ මලක් වෙලා.. (Oba Malak Wela) | Somathilaka Jayamaha

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 38

  • @rohanranawaka5755
    @rohanranawaka5755 2 роки тому +8

    අමරණීය ගීතයක්. ඔබතුමාට නිදුක් නිරෝගි බව ප්‍රාර්ථනා කරනව .🙏🙏

  • @Dew865-h2o
    @Dew865-h2o 11 місяців тому +5

    හරිම ලස්සන කටහඩක්,හරි ලස්සන වචන,හරි ලස්සන තනුව........හරිම ලස්සනයි

  • @Anula-n4i
    @Anula-n4i Місяць тому +2

    මෙම ගීතය ශ්‍රවණය කිරීමෙන් සිත.නිවී.සැනසෙනවා

  • @samadhiinstitute9641
    @samadhiinstitute9641 Рік тому +3

    නිහතමානි ගතිගුණ ඇති... ගුණාත්මක අගයක් ඇති....සැමදා ඇසිය හැකි...කනට ශාන්තියක් දැනෙන ගීත.... ඔබතුමාගේ ගීතවලට සවන්දෙන්න කැමතියි

  • @binudabatisa8205
    @binudabatisa8205 3 роки тому +7

    සෝමතිලක ජයමහගේ ගීත අතුරින් මම හරිම ආස ගීයක්

  • @apariyawathi675
    @apariyawathi675 2 роки тому +5

    හරිම ආදරණීය කටහඬක් ..ඔබ තුමාගේ සෑම ගීතයකටම ඉතාමත් කැමතියි .

  • @sureshsanjeewa6570
    @sureshsanjeewa6570 3 роки тому +18

    සදාකාලිකව හදවතේ ලැගුම්ගත් ගීතයක්.

  • @slkoreanfans8799
    @slkoreanfans8799 Місяць тому +1

    මා ගගක් වෙලා සද එළියේ ගලාවි😢❤

  • @poornimapoornima6207
    @poornimapoornima6207 Рік тому +1

    අාසම සින්දුවක්.ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා😀🙏

  • @sunilleewanage
    @sunilleewanage 5 місяців тому +1

    ඇත්තට ම--ඔබ මලක් වෙලා-- කෙතරම් රසවත් හැගිම් මවන ගීත ද සොමතිලකගේ සියලු ම ගීත මේ ලෙසින් ම රසවත්

  • @malikagedara1058
    @malikagedara1058 Рік тому +2

    හරිම ලස්සනයි සිංදු ..හරිම . ආසයි හදවතින්ම ආදරේයි ..🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @samanpadmakumara48
    @samanpadmakumara48 2 роки тому +3

    හරිම ආසයි මේගීත අහන්න .

  • @ChanakadasunR.A.D
    @ChanakadasunR.A.D Місяць тому +1

    I love you ruwani danushika sumanjali❤❤❤ 2024/11/15

  • @NilmaRasangi-jc7bs
    @NilmaRasangi-jc7bs Рік тому +2

    මේව තමයි සිංදු

  • @lakshankawinga6961
    @lakshankawinga6961 3 місяці тому +2

    Never old ❤🌸

  • @ariyawathiperera8446
    @ariyawathiperera8446 Рік тому +1

    තව තවත් අපට අපට අහන්න ලැබේවා

  • @ariyawathiperera8446
    @ariyawathiperera8446 Рік тому +1

    ඔබගේ ලස්සන ගීත වලට ස්තුතියි

  • @laksithaiguruwaththa1290
    @laksithaiguruwaththa1290 Рік тому +1

    Oba thumata niduk nirogi bawa pathama,godak asa githayak

  • @lankanlanka1160
    @lankanlanka1160 3 роки тому +1

    Dheergayu vehva nubeh padha rutha hadhamana thulata dhununah bohoma sundhari sumihiri sthuthih nubata arthawath padharuthata mageh namaskaraya vehva chiran jauyathu budhu saranai dhevipihitai

  • @maheshkaushalya2975
    @maheshkaushalya2975 2 місяці тому

    අමුතු ලස්සනක් 🥺🫀❤️‍🩹

  • @DilhanaiSoyza
    @DilhanaiSoyza 5 місяців тому +1

    පුර සදක් වෙලා ඔබ අහසේ දිලේවි......

  • @kusalshammi2564
    @kusalshammi2564 2 роки тому +1

    Msge husma wela inna oya...

  • @premasirialahakoon7312
    @premasirialahakoon7312 8 місяців тому

    Niyamai Ahanna Asai

  • @NirmalaKanthi-s4j
    @NirmalaKanthi-s4j 5 місяців тому

    ලස්සනයි ❤❤❤❤❤

  • @KalumRathnayaka-z6g
    @KalumRathnayaka-z6g Місяць тому

    👍❤️🙏

  • @EkNilmini
    @EkNilmini 2 місяці тому

    🌷🌷🌷🙏🙏🙏

  • @udaikandalama9136
    @udaikandalama9136 8 місяців тому

    Fantastic song...

  • @ajanthasenarathna4918
    @ajanthasenarathna4918 Рік тому

    Asama gethayak

  • @asankaaberathna2897
    @asankaaberathna2897 11 місяців тому

    ❤❤❤

  • @ImethPerera1
    @ImethPerera1 Рік тому

  • @KaviAcademic
    @KaviAcademic 3 місяці тому

    19 kiyeda me song eka

  • @gunathilakalg5081
    @gunathilakalg5081 Місяць тому

    හරම සොදුරු ගීතයක්

  • @asankarathnayake7352
    @asankarathnayake7352 Рік тому

    Oolok

  • @nuwansandakelum2981
    @nuwansandakelum2981 Рік тому

    💕

  • @LasanthaDissanaya
    @LasanthaDissanaya Рік тому

  • @gayathrijayakody
    @gayathrijayakody Місяць тому