ගෙදර හාල් තියෙනවා නම් මේ වගේ සුපිරි කෑමක් හදා ගන්න පුළුවන් - උදේට රෑට මරු 👌Breakfast Dinner Ideas

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 417

  • @Bandifull
    @Bandifull  2 роки тому +63

    සාම්බාර් රෙසපි එක - ua-cam.com/video/5Mb_Cxn8Mb4/v-deo.html
    අමුද්‍රව්‍ය
    හාල් 200g
    බත් 100g
    පොල්කිරි හෝ වතුර කෝප්ප 1.1/2
    යීස්ට් තේ හැන්දක්
    සීනි තේ හැන්දක්
    Rice 200g
    Cooked rice 100g
    Coconut milk or water 1.1/2 cup
    Yeast 1 tsp
    Sugar 1 tsp
    Salt

    • @rusinitharushika3871
      @rusinitharushika3871 2 роки тому

      Akki quick diner akk hdna hati vedio akk krnnko

    • @chandralathaph7199
      @chandralathaph7199 2 роки тому +2

      💕💕💕💕👍👍💕💕👍👍💕👍

    • @gress1823
      @gress1823 Рік тому

      කැකුළු හාල් ම ඕනා ද

    • @gress1823
      @gress1823 Рік тому

      වෙන හාල් දන්න බැරි ද

    • @sahanekanayake4895
      @sahanekanayake4895 Рік тому

      Moanawada me nama mokadda

  • @maduwanthisahan7045
    @maduwanthisahan7045 2 роки тому +44

    ඊයේ බලලා අද දවල්ට කන්න හැදුවා උනු උනුවේ මෙ සිතලේ මාරම රසයි ඉට්ලි වගේමයි ඒත් ඉට වඩා රසට අවා 🤤 තැන්කියු රෙසපි එකට හැමෝම ආසාවෙන් කෑවා 💗💗

    • @Bandifull
      @Bandifull  2 роки тому +6

      ස්තුතියි😍

  • @dissanayakanissanaka6222
    @dissanayakanissanaka6222 8 місяців тому +4

    හරිම රසයි. අපේ ගෙදර අයත් ආසාවෙන් කෑවා🥰

  • @JayanthaGamage-o8q
    @JayanthaGamage-o8q 5 місяців тому +1

    මම ඊස්ට් වෙනුවට ගත්තෙ ආප්ප සොඩා.මම හදල බැලුවා .රසය් .පුලුන් වගෙ. අක්කෙ ඔයාට ගොඩක් ස්තුති. thank you so much .love you akke .

  • @siripalasiripala1560
    @siripalasiripala1560 2 роки тому +4

    මම.ආසමකෑමක්.හදනවිදිය.දැනගත්තට.ස්තුතීයී

  • @cutemochi4983
    @cutemochi4983 2 роки тому +9

    පිරිසිදුව ලස්සනට හරි ලේසියෙන් හදා ගන්න පුලුවන් කෑම වර්ග ගැන වීඩියෝ ගේනවට ස්තූතී අක්කියෝ...🌸🌸🌸🌸❤️❤️❤️❤️❤️😋😋 අනික ගෙදරදි හදන්න දෙයක් නෑ.අක්කි හදනකොටම බන්ඩිය ෆුල් වෙලා ඉවරයි..පිරිසිදුව ලස්සනට කෑම ව්ක හදන නිසා ඇහැ අහකට ගන්න හිතෙන්නේ නෑ....😝😝😝😝😝😝😝😋😋😋😋❤️❤️❤️❤️🌸🌸🌸

  • @nelunikaatipola3756
    @nelunikaatipola3756 2 роки тому +23

    මාත් හැදුවා.ඇත්තටම රසයි.වියදමත් අඩුයි.සුපිරි රෙසිපි එකක්.thanks අක්කී❤️❤️

  • @AbhiDisanayaka-i6i
    @AbhiDisanayaka-i6i Місяць тому

    Math haduwa akkiyo harim rasata awa gedara okkomala rasai kiuwa thnks akki❤️

  • @anjaiahderangula6711
    @anjaiahderangula6711 10 днів тому +1

    Wow super tasty nice cooking your all cookings super tasty 🌺💐💐🌼🌷💖💖💖🌹👍👌

  • @rumaleetharangi9706
    @rumaleetharangi9706 Рік тому +5

    මං හැදුවා . නියමයි . Thank you 💖💖💖💖

  • @harshakelum3733
    @harshakelum3733 2 роки тому +4

    Aththatama rasai akke..

  • @Rathnayaka-l8t
    @Rathnayaka-l8t Рік тому +1

    මාත් හැදුවා 😊 ලේසියෙන්ම හදාගත්තා රසම රසයි 🤗

  • @taneeshasilva5770
    @taneeshasilva5770 Рік тому +1

    Mn haduwa dn.harima rasai.gedara ayath kawa akke.thank uu😘

  • @bhagyadivyanjali6395
    @bhagyadivyanjali6395 2 роки тому +9

    හෙට අනිවාර්යයෙන්ම හදනවා.. 😍❤️

  • @හිතුවක්කාරි-ඨ2ඬ

    හරිම ලෙසියි ඔයාට ගොඩක් ඉස්තුතියි

  • @dinushinawodya9348
    @dinushinawodya9348 2 роки тому +2

    Harima rasai nangi .hada gnat hari ikmanta puluwn una .mg mahatthaya godak asawen kewa .

  • @ruwandarshanaruwandarshana8398
    @ruwandarshanaruwandarshana8398 2 роки тому +2

    මාත් හැදුවා රසයි thanks

  • @suranganimanike7152
    @suranganimanike7152 2 роки тому +1

    Math hadala balanna ona ලංකාවට apu ගමන් den hadanna kema warga godak තියෙනවා .thenkyou ඔයාට ගොඩක් isthuthiy 👍👍👍❤❤

  • @mallikapeiris5873
    @mallikapeiris5873 2 роки тому +2

    මමත් හැදුවා . 👍 . Thank u miss . තෙරුවන් සරනයි 🙏🙏🙏 ඔයාට .

  • @shajinishajini367
    @shajinishajini367 2 роки тому +3

    අක්කා ඔයා ලස්සන යි අනෙ 😽☺️😍😍😉😉🤙👍👍🤗🤗🤗💗💗💗

  • @harindridesilva9702
    @harindridesilva9702 2 роки тому +17

    ඉට්ලි වගේ 😍😍 මේ කාලේ උදු මිල වැඩි නිසා මේ විදිහට හදාගන්න තිබ්බා නම් නියමයි 👍❤️

  • @manjukajayawardena3968
    @manjukajayawardena3968 2 роки тому +1

    mamath haduwa dr.. Rasai... Thanks kiya dunnata

  • @ahmedjassim8993
    @ahmedjassim8993 Рік тому +1

    Thawath hoda guna karma hadaway danna thank full to you

  • @sashikamadhushani7539
    @sashikamadhushani7539 9 місяців тому

    මාත් හැදුවා,මාරම ලස්සනයි.ගොඩාක් ස්තූතියි අක්කේ❤❤❤

  • @rohanapushpakumara1823
    @rohanapushpakumara1823 2 роки тому +4

    Mama meka haduva bohoma ස්තුතියි අක්කෙ තව රේසිපි තියනවනම් එවන්න

  • @priyanthakumara2145
    @priyanthakumara2145 2 роки тому +3

    Niyamai math haduwa 😍😍

  • @srikanthiwijesekera1967
    @srikanthiwijesekera1967 Рік тому +2

    Thank you duwa .God bless you❤

  • @madusankajayarathna7511
    @madusankajayarathna7511 2 роки тому +2

    Harima rasa cooking recipe ekak. Mamath haduva. Thanks bandi full

  • @Vsaubaggaya
    @Vsaubaggaya Рік тому +2

    Kotapu hal piti walin kohomada hadanne,

  • @fathimarukshana
    @fathimarukshana Рік тому

    Akka meka Naadu haal walin hadanna puluwanda….bath ekathu nokara

  • @gaminigunarathna7453
    @gaminigunarathna7453 11 місяців тому

    Superb👍👍

  • @NihlaImran
    @NihlaImran Рік тому

    Kekulu sahal nethuva kiri samba wage sahala pavichchi karanna puluvanda akki

  • @MarryFernando
    @MarryFernando 10 місяців тому +1

    Weyi❤

  • @ireshikamadushani9015
    @ireshikamadushani9015 Рік тому

    Meka mn dan thunparakata vada haduva 🤤 puduma rasak thiyenne 🤤 idly vagemai.. thank you so much me vage deval kiyala denavata

  • @DilDilrukshi-ju7ki
    @DilDilrukshi-ju7ki 6 місяців тому

    මාත් හදන්න ඕනෙඑඑ රසයි wageeeee.. තැන්ක්ස් පැටියෝ ♥️

  • @sharaffaskin3042
    @sharaffaskin3042 2 роки тому +1

    Akki dhana hema resipibakak ma man hathala balanawa

  • @dinithinisansala2238
    @dinithinisansala2238 Рік тому +5

    I just finished preparing this and it came out so well😍 thanks a lot for this great recipe

    • @Bandifull
      @Bandifull  Рік тому

      Glad you liked it❤️🤗

  • @HashiyaHashiya-ob4ww
    @HashiyaHashiya-ob4ww Рік тому

    Yst ne,blendar ne ethakota kohomada hadaganne mn

  • @Tharanga-n7e
    @Tharanga-n7e 10 місяців тому +1

    හරිමලේසි recipe ekak thank you so much❤❤❤

  • @RuhaimaUmar
    @RuhaimaUmar Рік тому

    Mekata thoseth hadanna puluwan da

  • @Reneyaonline2168
    @Reneyaonline2168 2 роки тому +4

    Akki මම හැදුවා හරිම රසයි ❤️❤️

  • @YamunaKumari-ei5rr
    @YamunaKumari-ei5rr 5 місяців тому

    ❤❤❤❤❤ thank you wadiwada nathiwa Kiya denawa

  • @slvibes4706
    @slvibes4706 11 місяців тому

    Thank you very much for your Recepi 👍Mrs

    • @Bandifull
      @Bandifull  11 місяців тому

      My pleasure 😊

  • @SL_beauty_
    @SL_beauty_ Рік тому +4

    I tried this recipe...its came out really well...thank you...

  • @erangirathnayka6927
    @erangirathnayka6927 2 роки тому +1

    Mth haduwa ...paripputh ekka..harima rasai

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 5 місяців тому

    නියමයි

  • @piyasenapatti
    @piyasenapatti 5 місяців тому

    Thanks thanks,Very good very good,Pattiarachchi

  • @PathmaAmarasiri
    @PathmaAmarasiri 4 місяці тому

    Make nama mokakda❤lassanai ❤

  • @gagulimalsadi5955
    @gagulimalsadi5955 2 роки тому +1

    Mn illapu resapi ekak thans mage akka adarei 💓🥰💖

  • @SarangaMaduwanthi-th9cs
    @SarangaMaduwanthi-th9cs 2 місяці тому

    Math me hadanagaman.babalata.

  • @UmeshaEradi-vg8ge
    @UmeshaEradi-vg8ge 11 місяців тому

    Akki kohomada yist nathiwa hadanni

  • @rashmishanu2667
    @rashmishanu2667 2 роки тому +5

    ෂා මරු.. 👌

  • @fathimaaamra
    @fathimaaamra 2 роки тому +3

    Idli❤️

  • @fathimarizayarizaya2257
    @fathimarizayarizaya2257 Рік тому

    Can steam in idli steamer

  • @sameerachathuranga8935
    @sameerachathuranga8935 Рік тому

    math hadanawa.rasai wage.😊

    • @Bandifull
      @Bandifull  Рік тому

      ස්තුතියි😍

  • @dinithidinekshi2845
    @dinithidinekshi2845 2 роки тому +3

    පළවෙනි කමෙන්ට් එක 😌😁
    ආටා පිටිවලින් රෙසිපි එකක් කියන්නකෝ
    තව ස්වීට් රෙසිපි එක්ක් 😒😒

  • @ThisankaThisanka
    @ThisankaThisanka 9 місяців тому +1

    ඕනම කෙනෙකුට මේක හදන්න පුලුවන්.thanks akki oyata

  • @imalkaweerasingha8840
    @imalkaweerasingha8840 2 роки тому +1

    Thank you so much nanga.. mage bath kanna hora babata hariyanama recipe ekak.. ❤️

    • @Bandifull
      @Bandifull  2 роки тому

      😍😍

    • @imalkaweerasingha8840
      @imalkaweerasingha8840 2 роки тому

      @@Bandifull nangi.. korean rice cake recipe eka ikmanin hadaganna widiyak try karanako..

  • @AnjuAnju-mx4xw
    @AnjuAnju-mx4xw 2 роки тому +1

    Mn heduwa harima soft ekata lassanata rasata awa 😍thank u so much 😘😘😘

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 Рік тому

    Niyamai.👍👍👍👍👍❤

  • @rithmirithmi8181
    @rithmirithmi8181 2 роки тому +2

    Ada hadanawa😁

  • @a.m.k1565
    @a.m.k1565 Рік тому +1

    Meka packetwala thiyena hal piti walin hadanna barida akki???

  • @minukidilhari2268
    @minukidilhari2268 2 роки тому +1

    Mn lagadi video balanna gatte eth mn gdk kema haduwa

  • @AkshikaSumuduni-il3cb
    @AkshikaSumuduni-il3cb 8 місяців тому +1

    M.m හරි rasai ane mama dan හැදුවා mata bath කන්න බැරිව hitiye a නිසා oka හදාගෙන kawa ammo bada පිරිලා oyalath හදන්න හරි ලෙසි mama වේලාව ටිකක් එහා මෙහා kara ගත්තා මට bada ගිනි නිසා හරි rasai

  • @fazalfazal8216
    @fazalfazal8216 2 роки тому +2

    akke math heduwa iye ude..watur netuwa pol kiri daala.. eththatama godak rasai...gedra kattiya hemoma aswen kewa..oyata godak thanks akke meka hadana widiha pehadiliyen kiyala dunnata...me wage hoda kema tawat aran ewit api wage ayata kiyala denna... gd bless you akki

  • @MalaniMalkanthi-wi9wv
    @MalaniMalkanthi-wi9wv 5 місяців тому

    Mona wage kirida danna oni

  • @sasiekanayaka2338
    @sasiekanayaka2338 Рік тому

    Peya 4kma pegenna thiyanna onida

  • @sharaffaskin3042
    @sharaffaskin3042 2 роки тому +1

    Man ata try karala balanawa

  • @sweetsweet4034
    @sweetsweet4034 2 роки тому +2

    Kesel gottaka Danna barida

    • @Bandifull
      @Bandifull  2 роки тому

      පුළුවන්. හොද අදහස් 🤗

  • @chathurekadillhane-xc9dk
    @chathurekadillhane-xc9dk Рік тому +1

    Ada rata mamath haduwa ❤❤

  • @rohinisujatha
    @rohinisujatha Рік тому +1

    Oya hadana hamadema hariyanawa akkiyo🤍🥀

  • @tharumendis1462
    @tharumendis1462 2 роки тому +1

    NANGI mekata east noda vegetables daala hadanna Puluwanda Please kiyala denna apita

    • @Bandifull
      @Bandifull  2 роки тому

      ඊස්ට් දාන්න අනිවාර්යයි අක්කි😊

  • @limassolpolimithiya7970
    @limassolpolimithiya7970 Рік тому +1

    බොහෝම ස්තුති

  • @fathimashimla7239
    @fathimashimla7239 2 роки тому

    Rice kanna kamathi nathi podi lamaiye superb,thanks dear 👍👍

  • @amalipeiris9487
    @amalipeiris9487 2 роки тому

    Thetha hal piti gannawa nam grams kochchara ganna ooneda bath 100g pramanayata ?

  • @chamilakumari3187
    @chamilakumari3187 Рік тому

    ඒක නන් හදන්නම ඕනෙ

    • @Bandifull
      @Bandifull  Рік тому

      හදලා රස කියන්නකෝ😊

  • @iresha.s5835
    @iresha.s5835 2 роки тому +2

    උදේට meka haadanava nam raata anala tibboth pipila vadi vena ekak nadda

  • @fazlyfaz6770
    @fazlyfaz6770 2 роки тому +5

    Akki kekulu rice wenuwata keeri samba rice use karanna pulluwandha

  • @oliviafernando6422
    @oliviafernando6422 2 роки тому +1

    Thanks mama hadala balanawa

  • @runethsadew6449
    @runethsadew6449 Рік тому

    Math heduwa harima rasai

    • @Bandifull
      @Bandifull  Рік тому

      ස්තුතියි😍

  • @malkilakshani6155
    @malkilakshani6155 Рік тому

    Peya 4 hal pegenna dgnna onida akki

  • @panchayt8606
    @panchayt8606 Рік тому

    Matu nanga supiri ❤❤

  • @zara_kmiusikza1808
    @zara_kmiusikza1808 2 роки тому +2

    සුපිරී අක්කී❤😘

  • @dilkihasharaweerasinghe5497
    @dilkihasharaweerasinghe5497 2 роки тому +4

    ම්ම්ම්ම් රස ඇති ❤️

  • @aishurashmi4127
    @aishurashmi4127 2 роки тому +4

    අක්කා මේක අවන් එකේ දාන්න බැරිද?දානවා නම් කොහොමද එහෙම හදන්නෙ?කොච්චර වෙලාවක් දාන්න ඕනෙද?අවන් එකේ දානවා නම් කප් කේක් ට්‍රේ එකේ හදන්න පුළුවන් නේද අක්කා?plz rply 🥰

  • @madushasewwandi8935
    @madushasewwandi8935 2 роки тому +2

    Ane shook akke oyanm maru recipe thamai genne.akke chocolate gato cake akak kiyala dennakoo

  • @dmszone7195
    @dmszone7195 2 роки тому +1

    Wow 😳😳😳

  • @nadeedil5691
    @nadeedil5691 2 роки тому +1

    කීරි සම්බ වලින් හදන්න පුලුවන්ද

  • @kudumagsmage2502
    @kudumagsmage2502 2 роки тому +2

    ස්තුතියි 👍👍👍👍👍

  • @fazlyfaz6770
    @fazlyfaz6770 2 роки тому +1

    Akki steam karanna ..tea cup ona dheyak use karanna pulluvandha?

    • @Bandifull
      @Bandifull  2 роки тому

      Steam kranna pluwan one cup ekak kmk na nangi

    • @fazlyfaz6770
      @fazlyfaz6770 2 роки тому

      Tnx akki..

  • @fathimarizayarizaya2257
    @fathimarizayarizaya2257 2 роки тому +1

    Can add coconut milk to this recipe

  • @safeenafarzan223
    @safeenafarzan223 2 роки тому +1

    Mamath eeye balala ada udeta heduwa hebei Haal pengenna daala nevei haalpiti valin harima soft ekata aawa saambar ekakuth heduwa kalin hadapu kaara chutney th thiyenawa chicken hodith thiyenawa idly valata Yana viyadamata vadaa harima adu viyadamakin heduwe bohoma sthuthi oyata 😍😍😍

  • @malshathom5297
    @malshathom5297 2 роки тому +1

    Apita mekata rathu kakulu hal ganna brida

    • @Bandifull
      @Bandifull  2 роки тому

      පුළුවන් 🤗

  • @poornimanethmini3992
    @poornimanethmini3992 2 роки тому +2

    Superb recipe akkiyah..

  • @JayanthaWikramasinghe-np7kj

    Bdapu hal piti walin hadanna barida

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 11 місяців тому

    Etlim tamai mn oyvidiytm. Hdanwa 😅❤

  • @nisantharajakaruna4135
    @nisantharajakaruna4135 Рік тому +1

    රසයි.හරිද🤗🙏

  • @thanuja227
    @thanuja227 8 місяців тому

    cooked rice onimada

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 2 роки тому +1

    FuFu - 😋😉

  • @dinukumari1229
    @dinukumari1229 Рік тому +1

    Hmmm rasai wage