Manoparakata(මනෝපාරකට)mathaka awussana sinhala slowed and reverb songs
Вставка
- Опубліковано 24 лис 2024
- Manoparakata(මනෝපාරකට)mathaka awussana sinhala song slowed and reverb
use hedphones for best experience ❤️🎧
If you like this vibe share your frends😍❤️🎧
Like👍
comment 💬💫
Subscribe💙✨
kaviyakata pada soyana song • Kawiyakata pada soyana...
Copyright disclaimer-
copyright disclaimer under section 107 of the copyright Atc 1976 allowance is made for "fair use" for purposes.All copyright of this work is the property of the respect owners and is used soely for the purpose of promotion and does not constitute a copyright infringement.
All rights reserved to the orginal owner.
#manoparakata #slowed #reverb #music #sinhalasong
දන්නවද 🥺....
මටත් හේතු තිබුනා සදහටම උබෙන් ඈතට යන්න 😌
ඒත්....,
එකම එක හේතුවක් හින්දා ,
මං උබ ළඟ රැදුනා....😌
ඒ උබට මං 🥺♥️ පන වගේ
ආදරේ කරන හින්දා 😌.....
උබ හිතනවද හේතු කෝටියක් තිබුනත් 😌😍..,
ඒ හේතු වලට,
මගේ හිතේ ආදරේ මරලා දාන්න,
පුලුවන් කියලා 😌
කවදාවත් මගෙන් අහන්න එපා ✋🙏🥺,
ඇයී ඔයා මට මෙච්චර ආදරේ කියලා,
😌
මොකද මට උබට ආදරේ කරන්න හේතු ඕනී නෑ,
😌
අහෙතුවකට මන් උබට ආදරේ කරනවා,
😌
උබට උබේ හිතේ මට තියෙන ආදරෙ මකලා දාන්න පුලුවන් ,😌
ඒත් දන්නවද මැනික 😌🥺😍,
උබට කවදාවත් බෑ මැනික,
මම උබට ආදරේ කරන එක 😌
නවතන්න ✋♥️😌......💫✨
🥺💝🌏
මම දැක්ක ලස්සනම වචන ටික 🥺💗
මං දැක්ක ලස්සනම වචන ටිකක් එක දිගට 😥😭ආවාසනාවට කොල්ලොන්ට අඩන්න බැනෙ නැත්තන් අඩනවා 😥
😅😅😮😅😅😮😮😮l😮😮😮😮😮😮😮😮😮lpllllllp😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅pplllll
😊😊
දුර ඉදන් අවංකව ආදරෙ කරන අයට
උතුරන්න හරියන්න ඔනෙ😢😪🥺
Aniwaryenma 💖💖
Mm
*කාගෙහරි හිතක් රිදෙනකොට අපේ හිත් උණු උනාට*...
*අපේ හිත් රිදෙනකොට කාගෙවත් හිත් උනු උනේ නැ*...
🙂📌💗"
Eknm aththa 💔
eknm atth💔
" රිදෙන්න ඕන උපරිමේටම රිදුනහම මිනිස්සු
ගොලු වෙනවා 🥺💔 "
💔
හ්ම්ම්😥
එකම එක ප්‍රාර්ථනයක් මේ ලෝකේ ආදරය නිසා දුක් විදින හැම හිතක්ම දවසක සුවපත් වෙන්නම ඕනී හිත පිරෙන ආදරයකින්.❤
Ane e wachana tikatath mage hitha niuna 🥺💔
✨💗♡දුක නොමිලේ ලැබුනට සතුට හොයන්න මහන්සි වෙන්න ඔනි බ්‍රෝ.. ♡💕🌝💯
ඇත්තක්🙂❤️🩹
දැන් අවුලක් නැ රිදිලම දරා ගන්න පුලුවන් ගින්දරක දැවි දැවි හිටියට මන් පිච්චෙන්නෙ නෑ මට මාර සතුටුයි මෙච්චර දරා ගන්න පුලුවන් පින් හිතක් දුන්නට හැමෝටම බැ එක්කෙනුකට ආදරෙ කරන්න එහෙම හිතක් ලැබෙන්නත් පිනක් කරන්න ඕන දැන් මගෙ හිත හරි ලස්සන ගලක් වෙලාහ් 😊😊😊කොච්චර ගින්නක හිටියත් උබට තාම ආදරෙයි ❤ ආයි අඩන්නෙ නැ ♥🙂 මොකද ඔයාගෙ ලස්සනම ලස්සන මතක මගෙ හිතේ මාර ලස්සනට තියෙනවා තවත් ජීවත් වෙන්නෙ ඒ නිසාමයි.....❤ මන් ඔයාට ආදරෙයි මැනික ගොඩාරියක් 😊
eka eththa🙂🥀
Me too💔🙂👩❤️👨
අප්‍රකාශිත ප්‍රේමය කිසිදා මිය නොයනු ඇත !🙂💗
මැරි මැරි ඉපදෙනවාක් පමණි ❤😊
💯💯
Comment දැක්කම හිතෙනවා මිනිස්සු ආදරේ කරාට වචන නොකරපු හැගීම් කොච්චරද කියලා...හිතේ තියන දුක කොච්චරද....කවුරුත් නොදන්න දුක හිතෙන කතාවක් අපි හැමෝටම තියනවා....🥺💔🙂
ජීවිතේ කවම දාකවත් තරහකාරයෙක් උනත් හදවතින් අසරන වෙන්න හොද නෑ 💔🙏
Aththa🙂
යන්න ඕනේ අය හේතු හදාගෙන යනවා ...ඉන්න කෙනා මොන හේතුව තිබ්බත් ඉන්නවා...ඒක තමා ඇත්ත...
අඩලාවත් ඒ දුක නැති කරගන්න බැරි ව දුක් විදින්නේ. අවාසානේ මොන වෙයිද මටම හිතා ගන්න බෑ...🙂💔
❤️🩹🥲
ඇත්ත💔
Kello mechara asaranayi da adaredi 😢
Ow😢
Eththenma ow...... Kollekge adarayak laga Kello asarana wenawa ....❤
අවන්කවම ආදරේ කරන මිනිස්සුන්ගේ ඇස්වල හැමතිස්සෙම තිබ්බේ කදුලු විතරයි 🥺❤❤
ඔව් බ්න් 😞😓
දුකකුත් නෑ සතුටකුත් නෑ 💔සින්දු ටික වෙනම ලෝකෙකට අරන් යනවා.... සමහර වචන හිත පාරනවා සමහර වචන හිත සනසනවා ♥️✨
Marama vidiyat hithat vadinava.lassana mathaka valin aussana song ekathuva🥺🥺🥺🥺💆♂
❤💫
ඇත්ත 😊
වේදනා සගවා තුරුල කර මැලව්නා අදුරේ...
දාලා යන්නට බෑ ලැබුනු උනුහුම...
හැරදමා සමුගෙන යන්නනම් අද...
ඇයී මේ තරම් ලන් උනේ...🙂
බලාහීදිමත් තනිවීමත් ලස්සන ප්‍රේමය ක් තමයි අනිත් කෙනාගෙ සතුට වෙනුවෙන් කැපකිරීම් කරපු ලස්සනට ආදරෙ කරපු කොල්ලො කෙල්ලො මේහෙත් ඉන්නො බං ❤😊
අපි ගත්ත සමහර තීරණ නිසා අද අපිම තනියෙන් විදවනවා 🥺💔
කොච්චර මොලේ කිව්වත් ඔතනින් හැරියන් කියලා අපි ඇහුවෙම හදවත කියන දේ 🙂❤️🩹
එයාලට ඕනි ඕනි වෙලාවට එයාලා වෙනස් වෙනවා 😒💔
අපි ඒ දිහා බලලා විදවනවා 🥺💔
එයාට පුළුවන් උනානම් එක තත්ත්පරෙකට මගේ හිතට එබිලා බලන්න 😔💔
එක විනාඩියකට මාව තේරුම් ගන්න 😕💔
අද අපිටත් ගොඩක් සතුටින් ඉන්න තිබුනා 😫💔
එකම වහලක් යට ලෝකවල් දෙකක ජීවත් නොවී අපේම ලෝකයක් හදාගන්න තිබුනා😫💔
මට නැති උනාට කමක් නෑ ඔයාලට එහෙම නොවී තමන්ගෙ ම ලෝකයක ජීවත් වෙන්න ලැබෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😊💝🌹
අමතක නොවෙනා මතක තියා
මගෙ දෑසට උනු කඳුලු ගෙනා... 🙂🤍
🙂❤️🩹
"ආදරේ කියන්නයි,සමාව ගන්නයි,
කවදාවත් පරක්කු වෙන්න එපා
මොකද ඒ අය ආයේ හමු නොවෙන්න පුලුවන් !"🤍🌻
සිරාම🙂❤️🩹
❤
❤️🩹🥺
❤️🩹🥺
😔✨️
අඩන්න බැරි විදිහට කදුලු හිර වෙලා ඔයගෙ ඔය මතකයනුත් හරි ලස්සට චිත්‍ර යක් වගෙ ඇදෙනවා ගල් වුන හිතට මොන හැගිම්ද එත් උබට තම ආදරෙයි අදියො 💝
කව්රැ මොන කිවත් තමන්ගේ හිතේ තියන දුක දන්නෙ තමන් විතරයි ❤️🩹🥲
මගේ තනිකම පාලුව මකන් සින්දු තාම තෑන්ක් හැමදාමත් මෙහෙම සින්දු දාන්න තෑන්ක් ආසම දෙයක් මගේ සින්දු අහන එක 😊❤🌻 I like song's ❤
❤💫
ආදරේ දැනෙන්නෙම නොලැබෙන හිතකට...🥺❤️🩹
මිනිස්සු අාදරය කරන්නේ තවත් මනුස්සයෙක් ගේ භාහිර දේවල් වලට අභ්‍යන්තරයට නෙවෙයි එ්ක නිසා ම හැමදාම මිනිස්සු අාදරය අැතුලේ හැන්ගිලා තිබුණු අාශාව නිසා දුක් විදිනවා
දුක තනියම දරා ගන්න තව කි දෙනෙක් ඉන්නවා ඇතිද, 🥺💔
අැබ්බැයි වුනම එ කෙන ලග අපි අසනවේන 😢
🥺❤️🩹
මේක නම් පිස්සුවක්.. ❤️ ඒ තරම් දැනෙනවා..
😍❤💫
Mmm pissuvak
මිනිස්සුත් හරියට කාළගුණය වගෙ වෙනස් වෙනවා වගේ ම ආදරයත් හිතාගන්න බැරි විදියට වෙනස් වුණා..😣❤🩹
I:*ප්‍රේමනීයම මිනිසුන්ට* ..
*අව්‍යාජ මිනිසුන් කිසිදු දිනකදි මුණ නොගැසේවා!*😇❤️ ___❤️🙂
මගෙත් එකම ප්‍රාර්තනාව🙏
ඒ කෙනාට වැන්දා යකෝ යන්න එපා කියලා🙂ඔව් ඒ අසරණකම මට එයාව ඕනි❤😊
අන්තිමට එයා මට අත් දෙක එකතු කරලා වැන්දා පාඩුවෙ ඉන්න දෙන්න කියලා එ තරම් මන් ආදරෙ කරා අන්තිමට මන් තිරනය කරා මට නවතින්න කාලය හරි කියලා 😢😢😢
ආදරෙ කියන්නෙම මුලාවක් විතරයි 💔🚫🥀
😔💔ඇයි මේ තරම් ලං උනේ
🥺🥺 ආයේ එන්න මැණිකහ් අනේ
වාව ගන්නට බෑ ලැබුනු දුක මට හීනෙකින් වත් නෑ යන්නෙ කිව් ඔබ ඇයි මා කෙරෙන් වෙන් උනේ🥺🥀
🙂❤️🩹
සුන්දරයි කියන ආදරෙ නිසා මිනිසුන් විදවන 🙂❤️ තරමක්
me loke maha amuthuma 😴 lokayak bn
🙂💔
කියන්න ලොකු දෙයක් නෑ.. ජීවිතේ තිත්ත වෙලා ඉන්නෙ 🙂💔
එක අතකින් කොල්ලො හරි පව් උන්ට හරියට අඩාගන්නවත් බෑ 🥺❤️
🙂❤️🩹
🥺🫂 ඇත්ත බන්
#මතක " නම් __ලස්සනයි 🤍🌼.....
තනිවුන __වෙලාවට මතකෙට__ එන්නේ නැත්තම් --🦋🌹--☺️💔
🥺❤
මේ වගෙ සින්දු අහගෙන හැමදාම රෑට අඩන මන් වගෙ අය ඉන්නවද🙂💔 0:51
Hmm .mama😢
Innwa☻
Ow😢
Mmm😢 innw
හ්ම්ම් 😔💔
එ්කනං හිතට ම වැදුනා💔💔
ආදරෙ අහිමි හිත්වලට කවදාවත් ආදරෙ දැනෙන්න එපා 💔🥺
Thx bn kolo manasikava pava vatila innakota podi hari udauvak karata 😊
Dark Room + This Songs = Feeling👌🙂💔 (Heart Touching Songs🥺🥰 )
Aththak em
🙂🙂
හදවත හිරවෙලා ගියා බන්.ඇස්දෙකෙන් කදුලු වැටෙනවා වහිනවා වගේ😢😢😢 🙂
මටත් ඉස්සර ලස්සන ආදර කතාවක් තිබුනා.ඒත් දැන් මන් තනියම ජිවිතේ විදිනවා .එයාට මාව තේරුම් ගන්න පුලුවන් උනා නම් අපි දෙන්නා තමයි සතුටින් ඉන්නවා .මන් තාම එයාට ගොඩක් ආදරෙයි .ඒත් දැන් ඒක ඒකපර්ෂවික ආදරයක් විතරක් වෙලා .එයා දිහා බලන් ඉන්න විතරයි දැන් මට පුලුවන් .මන් ලේසියෙන් call ගන්න කෙනෙක් නෙවෙයි මන් ගත්ත පලවෙනි call එක ගත්තෙත් එයාට .එයා ඒක තාම දන්නේ නෑ .එයා ආයෙ එක පාරක් මාත් එක්ක කතා කලොත් මට ඒ ඇති .මොකද එයා අයෙ මගෙ වෙන්නෙ නෑ කියලා මන් හොදටම දන්නවා .හිත හදා ගත්තා බොහොම අමාරුවෙන් .ඒත් එයා මට හිත හදන් ඉන්න දෙන්නෙත් නෑ .මොනව උනත් ම්න් තාම එයාට ගොඩක් ආදරෙයි .🥀💔🍃🍂
කෙනෙක්ට පොරොන්දු දෙනකොට පරිස්සමෙන් මොකද ම්නිස්සු ඒ පොරොන්දු ඇතුලේ පුදුම ව්දියට ජිවත් වෙනවා..💔💔
❤️🩹💫
yes agree ඒක ලොකු මානසික පීඩනයක්
Feel it 🙂❤️
😂
Nangi nb ekadanna ko 🥺
❤😊
😙😙😙😙😙
හ්ම්ම්ම්ම්
ඔයාගේ හිනාවක් පවා මට ඇබ්බැහි වීමක් උනා.අද මට ඔයාගෙන් දුරකට වෙලා ඔයා දිහා බලන් ඉන්න වෙලා 💔.මගේ තනියට මට හිටපු ඔයත් අද මන් ලග නෑ.මිනිස්සු පන පිටින් ඉද්දි හදවතින් මැරෙන්න හොද නෑ ජීවිතේට.💔😣
යාලුකම ආදරයක් වෙන්න පුලුවන් ඒත් ආදරයක් ආයේ යාලුකමක් කරන්න බෑ😢😢
හිනෙන් වත්😂😂 යන්නැ කියපු 😢😢 නොකිම ❤❤යනව 🎉🎉 මැකික
🙂❤️🩹
Maru a umma
Digatm ona Hode❤
😍❤️💫
සමහර වචන පපුවටම වැදුනා🙂💔📌
I Feel It😊❤
බියර් එකක් ගහල අහන්න ඔනි මරු හොදේ බූට් එක දැනුනා සැරටම😔😢 මොනව කරන්නද බන් අයිති කෙන කොහෙ ඉදන් හරි එයි හොයාගෙන 😢😔👍
😅😅😅😅
😢සමහර "වේදනාවල් විස්තර කල නොහැක!😌💔🖇️
🙂❤️🩹✨
Mn oyt godak adreii mnika😔..inna thanaka mage mnika sthutin inna mt one echcharai ❤️😔..mn adreiiii godak napura
අතීතය කියාන්නේ වේදනාවක් විතරයි 💔💔💔💔
දාල යන්නට බැ ලැබුනු උනුහුම😔🥀💔
🥺💔
💘❤🩹❤🔥
Godaaaak lassana sindu tikak...😍thanx 💝
Thank❤️💫
දාලා යන්නට බෑ ලැබුණු උණුහුම හැරදමා සමුගෙන යන්නනම් අද ඇයි මේ තරම් ලං උනේ 🥺💔
" ආදරය " කියන වචනය ලග මිනිස්සු හරි අසරණයි ලං කරගැනීම අත්හැරීම සමහරු ඒ දෙක මැද්දෙ හරි අපූරුවට අතරමං වෙනවා "
ආදරෙයි තමයි ඒත් එයාලව අපිට බලෙන් ලබා ගන්න බැ. ☺️❤️🔥
තවත් කෙනෙක් ට අයිති දෙයක් අපිට අපේ කරගන්න බෑ . අමාරැවෙන් හරි ඒ දේවල් අත්හරින්න වෙනවා .__ ❤️🩹🥺
හදවතටම දැණුනා 🙂💔
ආදරෙට පුලුවන් අපිව අසරන කරන්න 😢😢
තනි කරන්න😢😢 ආදරෙ නොකරත් සින්දු ඇහුවම ඇඩෙනවා 😢😢😢
Adrei eth aithiyk ne ..puluwanm enna mage lagta mn baln innawa ❤❤ dala giyta kmk na tharahk nathuwama mn oywa mn lagta gannm ..♥️♥️
ඇයි පන වගෙ අදරෙ කරන කට්ටිය අපිව ඉකමනට අපෙන් වෙන් වෙන්නෙ 🙂😭
🥺💔
Feel it😢
කෙතරම් ලං වුවත් දිනක ඇයව දමා යන්න උනා... 🌼🌻💖
🙂❤️🩹
ඇයි මේ තරම් ලන් වුනේ🥺💔
🙂❤️🩹
Mathakayan 🙇🙏
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන්
මට හරිම පාලුයි මගෙ රත්තරන් ..........😔
me hithata denena wedanawa adare karana kisi kenekta lebenna ep.e wagema mage jiwetheta wena kenek lan wenna epa .oyage mathaken jiwath wennam .oyata godak pin math ekka mechchara dura awata.magadi athaariyath mawa oyata godak pin.aderei raththaran. ❤G ❤
NS
ආදරේ කරා ආදරේ දුන්නා
ආදරෙන් වැලද ගත්තා ..
ආදරේ එපා කිව්වා ....😢
යන්න එපා කියද්දිත් ගියා ࿇
තාමත් එයා දිහා බලලා සතුටින් තනියම ඉන්නවා ඉතිම් 🤕💝👤
Kollo kochchara adare karath eyalata one unama yanne ai 😥😪😓🤧
අපිට හුගක් දේවල් ලැබෙන්නෙ අපි ලබන්න ඕන විදිහට අපිට ඌමනම අය අපිට ලගම අය අපිට ගොඩක් අදරෙ අය අපේ හිතට දැනුනු අයගෙ ආයුශ හරි කෙටී නෙද 😥😖😖
🥺❤️🩹
හදවතේ පෙර වගේ හද ගැස්මම ඔබයි අද මගේ ❤️🩹💔🪫 මගෙ පන හංසි මගෙ පැටික්කී 👑️🌎💍
X mathak una😢❤
Best Slowed and Reverb 💕
𝓓𝓪𝓷𝓮𝓷𝓪 𝔀𝓮𝓭𝓪𝓷𝓪𝔀𝓪😢
Lassny ❤️❤️
❤
Nice feeling 🙂🥀
😊😊😊Niyamai
😍❤️💫
එකපාරටම "අපි මේක නවත්තමු " කියද්දි පපුව පිච්චිලා ගියා.🙂 මං එවෙලෙ හිතුවෙ මට හැමදේම නැති උනා කියලා 💔 මම අම්මා ලග හිටපු නිසා කොහොමහරි දරාගෙන හිටියා .එදා මම එයාට වැන්දේ නැති ටික විතරයි 🥺🙂 ඊට පස්සෙ සතියකින් මට කිව්වා " මට කෙල්ලෙක් ඉන්නවා ඔයා පාඩුවෙ ඉන්න කියලා" කොහොම උනත් ආදරේ කරන අයව කාටවත් කවදාවත් නැතිවෙන්න හොද නෑ ♥️🫶.
පෙම් කලේ අප ඇයි මෙසේ.....
හැමදාම ඉන්නේ කදුලින්නේ...🥀
හැමවෙලේ මං පැතුව සේ
ඔබ ඉන්න ඕනේ සතුටින්නේ .....💗🥺
ADARE KARANA KENA EKA PARA DALA YANNE NATHIVA TIKA TIKA VATEE YADDI DANENA DUKA VEDIII... KISIMA KENEKTA ADARAYA AHIMINOVEEVAA......
😔
🥺💝
සමහරැ අපිව මඟ හැරියේ , අපි එයාලා වෙනුවෙන් බලන් ඉන්නවා කියලා දැන දැනමයි...!!
අපේ අතීතෙ මතක් වෙද්දි ඇඩෙනෝ සුදු මහත්තයෝ ( T )🥺💗
Hithuwe na ad vage දවසක oyaava mathaka karanna vei kiyala ...............................😒 ..
Eth man oyata godak adare kala e dunna adareta man hari lobai..................................❤️....
Kiwwath boru thiyanava hade adare...............................🥺.....
i love you ❤❤❤
Matath innawa lassana kenek
Best slowed + reverbed collection ever heard ❤
💖✨
Feel this song 😢
❤💫
Felt it 🥺🖤
Hey 😒
These songs feel great ...🙂♥
හිත නිවන එකම තැන😢
සමහරු අනිත් කෙනා ගේ සතුට දැකලා එගොල්ලොන්ගේ අයින් වෙලා විදවන මිනිස්සු ත් ඉන්නෝ🙂💔
මම oya ට අදරයි පන 😢😢😢😢😢D❤❤❤
gammak
අපි😂😂තනිවෙන 😂😂වෙලාව😂 අපිවත් දන්නැ 😂😂😂