Aye Enna Pana Mage (slowed+reverb)

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 310

  • @snowexTV
    @snowexTV 2 роки тому +464

    ආයේ එන්න පණ මාගේ ආදරේ අරන්
    ජීවත් වෙන්න බෑ වාගේ පාළුවේ තවත්
    කඳුලැල් මවා නෙතේ මොනවාද අත් වුනේ
    පවසන්න ඇයි මෙසේ
    සෙනෙහස තාමත් නොහැඟුනේ
    තනිකම මැදින් එදා
    සමනල් රටා මවා
    වචනෙන් නොකී කතා
    හොරකම් කළා ඔයා
    හීනෙන් හැඬුවේ
    දුකටයි රහසේ
    තනිවී දිවියේ
    ආයේ එන්න පණ මාගේ . . . . .
    හසරැල් මතක් වෙලා
    නිතැතින් සුසුම් හෙළා
    කඳුලින් නුවන් තෙමා
    දෙනෙතත් ගිලන් වෙලා
    පූජාසනයේ මා නම් පැතුවේ
    ඔබමයි සසරේ
    ආයේ එන්න පණ මාගේ . . . . . . .
    Plz Don't pin ...

  • @peirissanjeewa7067
    @peirissanjeewa7067 11 місяців тому +76

    පරන මතකයන් අතරලා දාන්න.ඒවා හිතන්න ගියොත් අනාගතයක් නෑ.. සින්දුව ලස්සනයී

  • @Sanjana_Himahansa
    @Sanjana_Himahansa Рік тому +320

    අන්තිමට එයාව දැකලා අවුරුදු 2 කට වැඩි ☺️❤️ මන් හිතනවා එයා හොදින් ඇති කියලා, මං එයාට තාම ආදරෙයි 😊

  • @sajika326
    @sajika326 Рік тому +84

    අහද්දි හිතට මාර අමුතුයි🥺💗

  • @pasidukallhara4705
    @pasidukallhara4705 Рік тому +117

    මේ සින්දුවට ජිවිතේ ගොඩක් දේවල් මතක් වෙනවා හරිම ලස්සනයි මෙක

  • @LakiPiris
    @LakiPiris Рік тому +92

    ආදරේ නිසා අඩන අයට කියන්නෙ..
    නැති වෙච්ච දේවල් ගැන හිතලා දුක් වෙන්නෙපා
    හිතලා බලන්න ඔයාට අඩ අඩ ඉන්නද තින්නේ ඔයාට ඔයාගේ ජිවිතේ කරන්න කොච්චර දේවල් තිනවද
    දැන් වත් ඔයාගේ ජිවිතේට ආදරෙ කරන්න ❤ඔයාගේ ගමන යන්න පටන් ගන්න ❤

    • @nelumlakshani3577
      @nelumlakshani3577 Рік тому +5

      අනිවාර්යයෙන් ❤

    • @senethmanawarathna
      @senethmanawarathna Рік тому +1

      ❤‍🩹❤‍🩹

    • @tharikadidulanga
      @tharikadidulanga Рік тому +1

      True 💐❤️‍🩹

    • @mihimathee
      @mihimathee Рік тому +1

      eth eya th ekk dakapu hina walata mokdd karanne

    • @foryou3504
      @foryou3504 11 місяців тому +1

      ​@@mihimatheeAnna EE wage then waladi kisima kenek ta utharayak denna amarui mithraya ..
      Eth EKA pethakin Kada wetunama mulu jiwithema watta Hanna EPA. ..
      EE adare... Bala poroththu... Mathaka... Balahidim.. hadawathe geburuma thenaka the path karala.. negitinna one aye math....
      Ehemathamai.. matath Mage eka kiwwe...

  • @emmanuelprasadthilinades-dc1up
    @emmanuelprasadthilinades-dc1up Місяць тому +16

    මට මේක ඉවර වෙනවට අකමැති සිංහල සිංදු අතරින් එකක් 💆🏼‍♂️🎧💜

  • @ishanprabath7305
    @ishanprabath7305 Рік тому +124

    මම වගේ තව කී දෙනෙක් මේ සිංදුව අහන ගමන් මතකයන් අස්සේ එහේ මෙහේ දුවනවා ඇතිද .. 😞
    කාටවත් තමන් ආදරේ කරන කෙනා අහිමි වෙන්න එපා .. !
    0:38 කදුලැල් මවා නෙතේ මොනවාද අත් උනේ ..?
    1:55 ආයේ එන්න පණ මාගේ ආදරේ අරන් .... 🌹🫂😓
    Love You My Babe Ruwindya ... 🫂😞❤️‍🩹

    • @Dewmiseya2008
      @Dewmiseya2008 10 місяців тому +2

      Math eyata kamathi unata eya mt kamathi na😢🥺😪

  • @The-seeker0624
    @The-seeker0624 Рік тому +146

    " *මිනිස්සු හදවතේ ගැඹුරුම තැන*
    *තැම්පත් උනාම ගලවන්න හරි අමාරුයි* ❗💔🙂

  • @piyu-girl-2001
    @piyu-girl-2001 Рік тому +84

    🥺 තමන් තනි වෙලා කියලා කවමදාවත් කාටවත් දැනෙන්න එපා 💔🥺

  • @TharuSankalpa
    @TharuSankalpa 10 місяців тому +24

    කෝච්චරනම් ආදරේ කෙරුවද කියලා මතක්වෙන්නෙ මෙ වෙලාවට .රැට මෙක අහනකොට
    ලග හිටියනම් කියලා හිතෙනවා ☃️❤️🥹

  • @kavi-s8i
    @kavi-s8i Рік тому +60

    මේ සිංදුව අහනකොට ඇඩෙනවා😪

  • @Thami_BoY
    @Thami_BoY Рік тому +59

    හැමදාම රෑට නින්දට කලින් ගන්න බෙහෙතක් 😌💔🥀

  • @nethmiyashodha8107
    @nethmiyashodha8107 2 роки тому +42

    පවසන්න ඇයි මෙසේ
    සෙනෙහස තාමත් නොහැගුනේ....🥺🔥❤️🎧

  • @babygirl2007-e9f
    @babygirl2007-e9f 2 місяці тому +12

    ආදරේ සුන්දරයි නම් කොහෙන්ද මෙච්චර විදවන හිත්😔💔

  • @Chenith_ransana
    @Chenith_ransana 11 місяців тому +21

    ලොකු අමුත්තක්,තනිකමක් හිතට දැනෙනවා 😭❤️‍🩹

  • @Avishka7082
    @Avishka7082 Рік тому +16

    පවසන්න ඇයි මෙසේ සෙනෙහස තාමත් නොහැඟුනේ ❤️🙂

  • @SugandaniSuga
    @SugandaniSuga 11 місяців тому +7

    මෙ සිංදුවට හරිම ලස්සනයි ❤ අමතක කරන්න බැ ලේසියෙේ 🥺💯🌟

  • @FEELINGS-ul7xk
    @FEELINGS-ul7xk Рік тому +36

    මුලු අතීතයම ආවර්ජනය වෙනවා❤😢

  • @Savina914
    @Savina914 Рік тому +22

    😢 එයා වෙනෙකෙනෙක් එක්ක හරි සතුටින් ඉදීනෙ 🖐️💔🥺

  • @SachinthaPrgeet
    @SachinthaPrgeet 11 місяців тому +36

    ආදරෙ කරන අය කවමදාකවත් වෙන් වෙන්න එපා💚🖤

    • @Gimhanudhayanga
      @Gimhanudhayanga 9 місяців тому

      🙂

    • @Chami931
      @Chami931 9 місяців тому +1

      😐

    • @gtslion1276
      @gtslion1276 7 місяців тому

      Kawadawath wenne wenne na Eth eyata sanipa na eya mata mukuth Kiyanne na eyage kanen le enewalu😢 eyama magen him sare ath wenewa doctor kiwwe mukuth Mata kiwwe na 🥺

  • @navo___
    @navo___ 2 роки тому +51

    Highly addicted 🥺❤️

    • @Kenuz
      @Kenuz  2 роки тому +4

      🖤

  • @chathuramileesha1112
    @chathuramileesha1112 Рік тому +7

    Nayomi ❤❤❤ එයා වෙනුවෙන් 2014 අහපු song එකක්

  • @FREE_FIREE_58
    @FREE_FIREE_58 Рік тому +7

    මේකනම් හදවතටම වදින සින්දුවක් තමා💯🥺

  • @thusayt5809
    @thusayt5809 Рік тому +8

    Mage pana matak karagena ahuwe meeka🥺❤️🙌🏻

  • @Slrokeys72
    @Slrokeys72 8 місяців тому +6

    කොච්චර හයිය හිතක් වුනත් තමන්ට කියල කෙනෙක් නැති තැන් වලදි කඩාගෙන වැටෙනව...🥺💔

  • @AnuradhaIroshan-td9ow
    @AnuradhaIroshan-td9ow Рік тому +8

    පට්ට මනෝ පාරක් ව්දින්නේ මේසින්දුවට ❤

  • @Ravinuranthisa
    @Ravinuranthisa Рік тому +22

    පූජාසනයේ කියන කෑල්ල අම්මෝ අමුතු ෆීලින් එකක් එනව💥🌍💕🫠😖

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 2 роки тому +27

    ලස්සනයි මල්ලියෝ 😃❤

    • @TravelWithJuliya98
      @TravelWithJuliya98 2 роки тому +1

      @@Kenuz සොරි මල්ලි නෙමෙයි වෙන්න ඇති 🙆🙊, වැරදිලා ටයිප් වුනේ 🤭ඇයි ගියේ ලයිව් එකෙන් ☹️

    • @TravelWithJuliya98
      @TravelWithJuliya98 2 роки тому +1

      @@Jiminiez එහෙමද මැණික 🤗

    • @TravelWithJuliya98
      @TravelWithJuliya98 2 роки тому +1

      @@snowexTV ඔයා නේද මගේ ලයිව් එකට ආවේ 🤔

  • @Soul-j9b
    @Soul-j9b Рік тому +13

    Mee වගේ සින්හල පරණ සින්දු තව ඕනි

  • @VihangiRajapaksha-jx9ic
    @VihangiRajapaksha-jx9ic 6 місяців тому +9

    එ දුක නම් කාටවත් දැනෙන්න එපා🙂💔

  • @dasanayakarajapaksha8026
    @dasanayakarajapaksha8026 2 роки тому +14

    ආයේ එන්න පන මාගේ
    ආදරේ අරන්....
    🙂❤

  • @thilinapriyaprasad5647
    @thilinapriyaprasad5647 Рік тому +25

    තනිකම මැදින් එදා... සමනල් රටා මවා... වචනෙන් නොකී කතා... හොරකම් කළා ඔයා...හිනෙන් හැඩුවේ...දුකටයි රහසේ... තනිවි දිවියේ😔💔
    අයේ එන්න පන මාගේ.🥺💔

  • @janakmahinda6463
    @janakmahinda6463 Рік тому +6

    ඇත්තටම මෙ සිංදුව අතිතය මතක් කරනවා🥺💔

  • @anjalikaudayangani7111
    @anjalikaudayangani7111 23 дні тому +2

    දුක තේරෙන්නේ කමෙන්ට් බලපුවාම තමන් ආදරේ කරන කෙනාව කාටවත් අහිමි වෙන්න එපා 😢❤

  • @IMESHBOY_50K
    @IMESHBOY_50K Місяць тому +1

    මට අමතක කරන්න බැරි සිංදුවෙන් එකක් තමයි ඔය සිංදුව 🥺😭

  • @gimhansathsara2895
    @gimhansathsara2895 Рік тому +4

    එකනම් මරු ඔයි 🥺❤️

  • @dasun8994
    @dasun8994 Рік тому +10

    එයා මාව දලා ගිය විදිහ තාම මතකයි 😢

  • @Hasindu.Lakshan
    @Hasindu.Lakshan Рік тому +9

    My Favourite 🥺🖤🥀

  • @naveennethsara2558
    @naveennethsara2558 2 місяці тому

    ගොඩක්ම හිතට දැනුන සිංදුවක්. හැමදාම රෑට අහනවා ලස්සනයි 🥺😔💔💔❤

  • @niroshimanethranjalee3922
    @niroshimanethranjalee3922 11 місяців тому +21

    එයා මාව දාලා ගිහින් නෑ ඒත් ලඟින් හිටියත් නෑ වගේ😞 එයාගෙ හිතේ මම ගැන කිසි හැගීමක් නෑ වගෙ මට තේරෙන්නෙ 🙂❤️බලෙන් කිය කිය ආදරේ ඉල්ලන්න තරම් පොඩි අය නෙවෙයි නිසා මම ඉන්නවා🥺 ඒත් කවදහරි දවසක එයාට තේරෙයි එදාට මම නැති වෙයි😢 එයා මාව දාලා යන බව දැන දැනත් මම මෙච්චර ඒ මත්තෙ නැහෙන තරම් ඇයි කියලත් මට හිතෙනවා.හිතේ තියෙන දුක කියන්න බැරි තරම් ඒත් ඒක අහන්න එයාට වෙලාවක් නෑ මට ඕනි හැම වෙලාවකම එයා හිටියේ නෑ මගෙ ලගින්🙂 මගෙ එකම ප්‍රාර්ථනාව මට වැඩිය එයා ගැන හොයන කෙනෙක් එයාට හම්බ වෙලා ඒ දෙන්නා ලස්සනට ඉන්නවා මගෙ ඇස් දෙකට බලන්න පුළුවන් වෙන්න කියලා විතරයි❤️A❤

  • @ChamalkaMihiranga
    @ChamalkaMihiranga 2 місяці тому +2

    මට බෑ එයව කාටවත් දෙන්න 🥺💔 මන් එයට ගොඩාරියක් ආදරෙයි ❤️‍🩹 එයා මගෙ විතරයී 🥺🥀

  • @Chanu12262
    @Chanu12262 Місяць тому +2

    ඇස්දෙක වහගෙන මේ සිංදුව අහද්දි වෙනම FEELING එකක් බන්. මටනම් මගේ දාලා ගියපු කෙල්ල මතක් උනා🥺🥺🥺

  • @rukshisalwathura4439
    @rukshisalwathura4439 Рік тому +7

    Love this song 🖤🌿

  • @kanthiperera6218
    @kanthiperera6218 Рік тому +4

    aye enne pane mage godak lassnai ele ayiye 🤗😘

  • @KasinduDeanuwan
    @KasinduDeanuwan 11 місяців тому +5

    හැමදාමත් එයාව දකිනවා තාමත් මාව දැක්කෙ නැ වගේ එයා යනවා ❤️😢

  • @PahanDewkalana-j6y
    @PahanDewkalana-j6y Місяць тому

    ❤අම්මො නෙ vibe එක❤

  • @binithidewanga2005
    @binithidewanga2005 2 роки тому +6

    ❤️🔥fav song 😘

  • @hirunadeesha-xn9rx
    @hirunadeesha-xn9rx Місяць тому

    පට්ට ආදෙරෙයි බං❤

  • @RashmikaPerera-w9e
    @RashmikaPerera-w9e Рік тому +3

    Man eyata godak adarei ❤ eya mata ita wada adarei ❤❤❤ eth api athare hamadama prashna 😢 e hamadekatama hethuwa mama saha mage dewal ane manda hadenna uthsaha karath mokakhari hethuwakin aye ekatama wateno mata terenne na me kisi deyak ada Christmas day eke illanne me hamadema wisadila sathutin inna laba denna kiyala 😢❤

  • @musicislife6911
    @musicislife6911 2 місяці тому +1

    Pissuwak😫❤

  • @GihanMax-kq2pe
    @GihanMax-kq2pe Рік тому +1

    මරැ එකහ් 🥺❤️‍🩹

  • @user-gu2uq4fl7
    @user-gu2uq4fl7 11 місяців тому +4

    මතක අවිස්සනව කියන්නෙ අඩ්‍රස් නැති වෙන්නම අවුස්සනවා❤මමනම් තාම එයත් එක්ක ඉන්නවා.ඒත් හිත් කියන ඒවා කොයි වෙලේ විනස් වෙයිද කියන්න දන්නෙ නෑනේ.😢ඒත් මගේ හිතේනම් එයාගෙ තැන ගන්න කාටත් බෑ.I love you mine baby Himasha

  • @MadushaMihiran-f2g
    @MadushaMihiran-f2g 4 місяці тому +1

    තනිකම මැදින් එදා ...
    සමනල් රටා මවා 🥺❤️

  • @MadushaniWathsala-ky8xl
    @MadushaniWathsala-ky8xl Рік тому +7

    ආයෙ එන්න පන මාගේ ආදරේ අරන් 🥺💔 ....

  • @KaweeshaGamage-mh2ni
    @KaweeshaGamage-mh2ni 11 місяців тому +3

    ආයෙ එන්න පන මාගේ ආදරේ අරන්..🥺❤️‍🩹
    ජීවත් වෙන්න බෑ වාගේ පාලුවේ තවත්.....💔🥺

  • @Chuti_1
    @Chuti_1 Рік тому +7

    මම ඔයාට ගොඩාරියක් ආදරෙයි සංජනා ❤️😪

  • @PashiduLakshan-ld7kb
    @PashiduLakshan-ld7kb 3 місяці тому +5

    පරන මතක ඇවිස්සේන්නෙ මට විතරද😢

  • @acywagay7577
    @acywagay7577 16 днів тому

    Eya mawa ada dala giya 🙂

  • @deepanipriyanka8940
    @deepanipriyanka8940 Рік тому +5

    Love this song 🥺💗

  • @ShanikaLakmali-z9u
    @ShanikaLakmali-z9u 22 дні тому

    මොන තරම් වේදනාවක් තිබ්බ්ත් එයා හොදින්නම් සතුටුයි ❤

  • @navinduchamalka579
    @navinduchamalka579 Рік тому +2

    Masterpiece kollo 🥺❤️‍🩹

  • @Sasindu_Siriwardhna
    @Sasindu_Siriwardhna 11 днів тому +1

    තමන්ගෙ පනටත් වඩා ආදරේ කරපු දෙන්නට දෙන්නා නැතුව එක විනාඩියක්වත් ඉන්න බැරුව ඉදපු පොඩි දේත් ලොකූවට අරන් මාව නැති වෙයි කියලා බයට කෑ ගහපු එයත් එක්ක මන් අන්තිමට කතා කරලාදැකලා අදට අව්රුදු 4 ක් මන් දන්නෙ නෑ එයා අදටත් මොනවා කරනවද කොහේ ඉන්නවහොදින් ඉන්නවද කියලවත් දන්නෙ නෑ ඒත් එයා ඉන්න තැනක සතුටින් පරිස්සමෙන් හැමදාමත් පරිස්සමට ඉන්න ඕනි ආදරෙයි 🙂🤍✨

  • @rashensandaruwan5811
    @rashensandaruwan5811 Рік тому +2

    ලස්සනයි ලස්සනයි 😘😘😘

  • @MaththakagamagePathmawat-jg5hl

    Me sinduta godak hitha parawanawa 😔🥺😔

  • @sanunisanu1004
    @sanunisanu1004 Рік тому +3

    Addict............✋🙂🔥

  • @IdunilManjukamara-us8cx
    @IdunilManjukamara-us8cx Рік тому +1

    Adarei kollo ❤

  • @KaweeshaGamage-mh2ni
    @KaweeshaGamage-mh2ni 11 місяців тому +2

    ආයේ එන්න පණ මාගේ ආදරේ අරන්
    ජීවත් වෙන්න බෑ වාගේ පාලුවෙ තවත්...🥺💖

  • @bubiff8195
    @bubiff8195 4 місяці тому +1

    ආදරය නිසා හෙම්බත් උන හැම හදවතක්ම සුවපත් වේවා❤

  • @MadushamMalli-jb8vy
    @MadushamMalli-jb8vy 3 місяці тому

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ දැනුත් අහන්වා 😢❤

  • @lakmalsadaruwan1104
    @lakmalsadaruwan1104 Місяць тому

    මේ සින්දුව ඇහෙද්දි හිතට මාර දුකක් දැනේන්නෙ එයා තාමත් මන් ගාව හිටියනම් ඒම තමා බොක්කෙන්ම ලව් කරන අයට හැමදාම දුක තමා 💔😣💐😟

  • @nethsarawickramasekara2583
    @nethsarawickramasekara2583 Рік тому +4

    ආයෙ එන්න පණ මාගේ ආදරේ අරන් 🥺❤️

  • @madhushanhiru485
    @madhushanhiru485 Рік тому +2

    🌧️ වෙලවට මරැ

  • @gamithdilruk4529
    @gamithdilruk4529 Рік тому +2

    ♥️eka maru

  • @UdaraNirmal-mu3mg
    @UdaraNirmal-mu3mg Рік тому +1

    මනෝ පාරකට මරු

  • @himashiperera4590
    @himashiperera4590 Рік тому +5

    හිමි උන ඔබ මට අහිමිවෙලා..සින්දුවත් ඕනා🥺

  • @NethmiTharushika-jp6ni
    @NethmiTharushika-jp6ni Рік тому +1

    Fav❤ 🙈

  • @gayanthikaobris8511
    @gayanthikaobris8511 2 місяці тому

    Aye awata thanks ❤❤

  • @SenaliDissanayaka-o7t
    @SenaliDissanayaka-o7t 9 місяців тому

    පවසන්න ඇයි මෙසේ සෙනෙහස තාමත් හොහැගුනේ...🙂❤

  • @chathuzz2454
    @chathuzz2454 2 роки тому +4

    Ekh 😙❤️

  • @tharushithemindi2240
    @tharushithemindi2240 Рік тому +2

    Ammoh mt bh ahnn mek 😣❤️

  • @Nethmi617
    @Nethmi617 Рік тому +2

    0:57 0:57 😊

  • @snowexTV
    @snowexTV 2 роки тому +3

    Mᴏɪ ʙʀᴜʜ.😧

  • @Isuruudara-di2kv
    @Isuruudara-di2kv 8 місяців тому

    සුපිරි gammak කොලො❤

  • @Janith969
    @Janith969 Рік тому +2

    අනේ අක්කේ PlzZ මෙකෙ Full එක Cover කරල දන්න..😢❤

  • @nethudissanayaka7726
    @nethudissanayaka7726 2 роки тому +2

    Eka pissuwak 😔🌎❤

    • @Kenuz
      @Kenuz  2 роки тому

      🖤🙂

  • @prameshlionbottech3281
    @prameshlionbottech3281 8 місяців тому +1

    Eka lassanayi🤍🤍

  • @lakshanisewwandi9184
    @lakshanisewwandi9184 Місяць тому

    ❤❤math kenekta adarey , eth thama api yaluwo vage enne , mta baya mn vithrada kiyla eyta adare karanne ,mn eya eya kiyannkn balan ennava , mn eyta godak adarey 🌹

  • @FREE_FIREE_58
    @FREE_FIREE_58 Рік тому +1

    feel this🥺💯

  • @janithapramod17
    @janithapramod17 2 роки тому +1

    විරාමයක් ඕන😍

  • @Gamingkaviya-y8f
    @Gamingkaviya-y8f 5 місяців тому

    හසරැල් මතක් වෙලා නිතතින් සුසුම් වෙලා ❤️‍🩹🫶🏻

  • @udaridissanayake7661
    @udaridissanayake7661 Рік тому +1

    Fav🥺❤

  • @omeshikamadhuwanthi5730
    @omeshikamadhuwanthi5730 2 роки тому +6

    can you make dinesh gamage 's sansare song like this 🥺

    • @Kenuz
      @Kenuz  2 роки тому

      D gamage or Tharanga ?

  • @kaveeshanethmini4938
    @kaveeshanethmini4938 Рік тому +1

    Mage wei kiyala knkt man hari adren adre krnw❤😊

  • @uphewage1966
    @uphewage1966 9 місяців тому +2

    මම අවුරුදු 8 තිස්සෙ කෙනෙක් ගැන හිත හිත ඉන්නව. ඒත් එයා කවදාවත් මගේ වෙන්නෑ.මේ සිංදුව අහද්දි මට ඇඩෙනව 😢😢

  • @AshcharyaJeewani
    @AshcharyaJeewani Рік тому +1

    කදුලැල් මවා නෙතේ මොනවාද අත්වුනේ🥺❤️

  • @ABILASH-j7u
    @ABILASH-j7u Рік тому +2

    Finally find it 😮

  • @NethmikaveeshaSilva-wo4xo
    @NethmikaveeshaSilva-wo4xo 6 місяців тому

    අයේ එන්න පන මාගේ ජිවත් වෙන්න බෑ වගේ පාඩුවේ තවත්😢❤

  • @sandalidinithika
    @sandalidinithika 10 місяців тому

    🥺🥺 කදුලැල් මවා නෙතේ මොනවාද අත් උනේ , පවසන්න ඇයි මෙසේ සෙනෙහස තාමත් නොහැගුනෙ🥺🥺🥺

  • @ashd4645
    @ashd4645 2 роки тому +2

    Addicted 🙂