ජනතාවට විවෘත කරන Port City Colombo හි නවතම ඉදිකිරීම් | On Topic with Hasitha Wijewardena

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 867

  • @susirinishantha4361
    @susirinishantha4361 3 роки тому +19

    කාන්තාවක් ව්දිහට ඔබ ප්‍රසශ්ථ මට්ටමින් , නිවේදක වෙත අදාල කරුණු පහදා දුන්නා.
    ස්තුතියි.

    • @chithranicooray4841
      @chithranicooray4841 3 роки тому +4

      Ai kanthawakata pahadili karanna barida? Ane moda haraka, female engineers la pilots la inna kaale, 18 wana siyawase vitara mee harak kathawak kiyanawa me susiri kiyana gon mee haraka

  • @pethum198
    @pethum198 3 роки тому +43

    පට්ට ආසාවෙ බෑ දකිනකොට. මැච් එක යනකොට පෙන්වන කොළඔ දැක්කහම පට්ට ආඩම්බරයක් දැනෙන්නේ

    • @maheshjayathilaka9083
      @maheshjayathilaka9083 Рік тому

      රෙද්දෙ ආඩමිබරේ ලංකාවෙ දුප්පත් මිනිස්සුන්ට යන්න බැරිනමි මොන රෙද්දකටද මෙි දියුනුව

  • @worldwide-m5i
    @worldwide-m5i 3 роки тому +267

    මේ වගේ දියුණු තාක්ෂණය පිරි නගර වලට පමනයි ලොව ධනවත්ම මිනිස්සු සංචාරය කරන්න කැමති......අපේ රටේ බොහොමයක් මිනිස්සු ලිංවල ඉන්න මැඩියො වගේ......ලොකය දැකලා නැහැ.....රටක් දියුණු වෙන්න කෘෂිකාර්මාන්තය පමනක්ම මදි.....රටට සල්ලි එන, රට ලොකු ලොකු සල්ලි කාරයින්ව ගෙන්නන ක්‍රම තිබිය යුතුයි........

    • @dinesharanasinghe5275
      @dinesharanasinghe5275 3 роки тому +8

      Eka hoda paththauth thiyanawa
      A wage ma thamai naraka paththakuth thiyanawa
      Lanka we minissu lin madiyo nam nemai
      Loke hodama thanwala enna lankawe minissu

    • @worldwide-m5i
      @worldwide-m5i 3 роки тому +36

      @@dinesharanasinghe5275 ලංකාවේ මිනිස්සු ලොකේ හොදම තැන් වලට ගිහින් වැඩ කරන්නේ ඒ මිනිස්සුන්ට ලංකාවේ කරන්න දෙයක් නැති නිසා...
      ඩුබායි කියන රට සංවර්ධනය වෙන්න ප්‍රධානතම හේතුව ඒ රටේ විශාල වශයෙන් අයෝජනයට පෙලබුන නිසා...ලොකු ලොකු සල්ලි කාරයින්ව රවට්ටල තියාගන්න උපක්‍රමශීලීව ක්‍රියා කරන නිසා..ලංකාවත් ගොඩ දාන්න පුලුවන්...අපේ රටෙත් මහාපරිමාණ ව්‍යාපෘතීන් සදහා අයෝජනයට පෙලබෙන්න ඕනී....එමගින් රැකියා දහස් ගනන් ඇතිවෙනවා...ලංකාවේ ශ්‍රමිකයන්ට අමතරව පිටරට පලපුරුදු ශ්‍රමිකයන්ට රැකියා අවස්ථා දිලා ඔවුන් ලංකාව තුල රදවගෙන ඔවුන් උපයන මුදල නැවත ලංකාවටම එන විකල්පයන් අනුගමනය කරන්න ඕනී....මිනිස්සු වැරදි මාර්ගවල නොයා නිවරදි මාර්ග වල විතරක් ගමන් කරනවනම් ඔවුන්ට ලෝකයේ ඕනෑම තැනක යහපත් ජිවිතයක් ගතකරන්න පුලුවන්

    • @megadikovita6872
      @megadikovita6872 3 роки тому +3

      Sahathika aththa

    • @KVSERIEASLK
      @KVSERIEASLK 3 роки тому +3

      නියම කතාව👆👆

    • @සිංහලේ-ර7ස
      @සිංහලේ-ර7ස 3 роки тому +13

      ලොව ධනවත් සුද්දොන්ගේ ආසාවන් ඉටුවෙනවා බලබල ඉඳපල්ලා. ඕකට තමා කියන්නේ අධිරාජ්‍යවාදී වහල් මානසිකත්වය කියලා. එදා මේ රට සුද්දට පාවලා දෙන්න දැගලුවෙත් උඹලා වගෙ සුදූඋන්නැහැලාට ගොට්ට අල්ලපුන් උන් තමා 🤮🤮🤮🤮

  • @Ruwannnnn
    @Ruwannnnn 3 роки тому +34

    ධනවතුන් විමට උත්සාහ කරන්න....💪
    ධනවතුන් ට ඉරිසියා කිරීමෙන් කටත් පලක් නැත ..✌️☝️

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 3 роки тому +43

    තරමක පසුබෑමක් වර්තමානයේ දක්නට ලැබුනත් මගේ රට ඉක්මනින් දියුණුවේ මාවතට වැටෙයි.

    • @ස්වභාමාතා
      @ස්වභාමාතා 3 роки тому +13

      ඔබ වගේ ධනාත්මක අදහස් තියෙන කොල්ලො අඩුයි පුතේ... අනිත් තරුණයන්වත් හදන්න බලන්න .... තෙරුවන් සරණයි ❤

  • @crick9576
    @crick9576 3 роки тому +76

    බුදු සරණයි තෙරුවන් සරණයි ඉදිරියෙන් ඉදිරියට ශ්‍රීලංකාව

    • @dammia5993
      @dammia5993 3 роки тому +1

      රටෙි මිනිසුන්ට කවදා මෙම ණය ගෙවලා ඉවරකරන්න පුලුවනිද

  • @rookiesw347
    @rookiesw347 3 роки тому +6

    Great work SL government well done this looks absolutely amazing ...just amazing

  • @malalachernobyl5594
    @malalachernobyl5594 3 роки тому +173

    රටේ කලු ගල් ඉවර වෙන බව සහ ආසන්න වෙරල දූෂණය වෙන බව පවසමින් යහපාලනය විසින් වසරකට වැඩි කාලයක් මෙම ඉදි කිරීම් නවත්වා තිබූ බව අපි අමතක නොකල යුතුය්.

    • @taniyalee8883
      @taniyalee8883 3 роки тому +6

      Ado ada sellam karanna set wenawada?eddi chu karala jangi dala enna

    • @SNNDS
      @SNNDS 3 роки тому +5

      අපිට පින නෑ. අතෙ සතේ නැති නිසා 😭😭😭😭😭

    • @malalachernobyl5594
      @malalachernobyl5594 3 роки тому +16

      @@SNNDS හැමෝම බිලියනියර්ල වෙන්න තරම් දක්ෂ නැහැ. නමුත් හැමෝටම කාලා බීල ඇඳල පැලඳලා තමන්ගෙම ගෙයක ඉන්න හම්බ කර ගන්න අද පුලුවන්. ඔය අනුර-දාස ලාත් යස අගේට ඉන්නෙ.

    • @taniyalee8883
      @taniyalee8883 3 роки тому +2

      @@malalachernobyl5594 kakki karala chu karala hodala jangi dala nidaganna patiyo

    • @malalachernobyl5594
      @malalachernobyl5594 3 роки тому +7

      වසර 99 ක බද්දක් කියන්නෙ සින්නක්කර වික්ක වගේ තමය්.

  • @maheshmadushanka1287
    @maheshmadushanka1287 3 роки тому +27

    ඇත්තටම ඇහැට කඳුළක් ආවා .සතුට වැඩි කමට ආදරෙයි මගේ ලක් මාතාවට 💖💖💓💓💪

    • @udaragunatunge3701
      @udaragunatunge3701 3 роки тому +1

      Oka ape nemai.

    • @thilabro2403
      @thilabro2403 3 роки тому +5

      උබනම් අනේමන්ද බන් ඇහැට කදුලක් ආව කියන්නෙ උබනං අමුම අමු ගොන් නාම්බෙක් 🤣🤣🤣🤣🤣🤣

    • @erangalakmal8653
      @erangalakmal8653 3 роки тому +2

      Unba bathda da kanne harako

    • @maheshmadushanka1287
      @maheshmadushanka1287 3 роки тому +3

      @@thilabro2403 තොපි වගෙ රට හරක් ඉන්නකම් මේ රට හැදෙන් නැ ගොබ්බයෝ😥 හොද දේට හොඳයි කියන්න ඉගෙන ගනින්.අනික උඹ මොනද දන්නෙ මේ ප්‍රජට් එක ගැන 😠

    • @maheshmadushanka1287
      @maheshmadushanka1287 3 роки тому +2

      @@udaragunatunge3701 උබල මොනාද යකෝ දන්නෙ.දේස පාලුවෝ මොනා හරි කිව්වොත් ඒක තමයි තොපිට හරි.හොයපන් හරි දේ.පිස්සු බල්ලෙක් වගේ බුරන් නැතුව

  • @hemiratnakara7138
    @hemiratnakara7138 3 роки тому +52

    Well done Srilanka. I am so proud to be a Sri Lankan. I love my country. Jayawewa.

    • @OO7RX7
      @OO7RX7 3 роки тому +2

      Proud ha ha it's a racist shit hole

  • @darshana573
    @darshana573 3 роки тому +237

    සංතෝසයි ලංකාව මේ වගෙ දියුණු වෙද්දි...

    • @sahanhasaranga4355
      @sahanhasaranga4355 3 роки тому +8

    • @ezioauditore5715
      @ezioauditore5715 3 роки тому +4

      ❤️❤️ supiri❤️❤️

    • @hasiWills1021
      @hasiWills1021 3 роки тому +5

      🔥❤

    • @whatupbiatch6755
      @whatupbiatch6755 3 роки тому +41

      🤣🤣 අනේ උබලා වගේ මෝඩයෝ.ඕක චීනෙ හදන්නේ ලංකාවට තියන ආදරයට නෙවෙයි උන්ට දකුනු ආසියාවේ base එකක් අවශය නිසා.ඕවට ගෙවන්න වෙද්දි තේරෙයි සංවර්ධනේ අරුමෙ

    • @HotModelNetwork
      @HotModelNetwork 3 роки тому +42

      @@whatupbiatch6755 අනේ උබ වගේ මොඩයෝ තමයි මේ රටට හෙනය.. උන් දකුණු ආසියාවේ බේස් එක හදයි කියලා වැඩ නොකර ඉන්න ඕනේද? මුලින් බලහන් ඇමරිකාවේ කොටස් වෙලද පොලේ චීන ආයෝජන කොච්චර තියෙනවද කියලා.. ඇමරිකාව චීනේට කොච්චර ණයද කියලා.. රට නොතිබුණ අක්කරගානක බිමක් උන් ලංකාවට එකතු කරලා දිලා කොටසක උන් ආදයමක් උපයනවා.. ඕක පටන් ගත්තේ හෝ කලේ නැත්තම් තවම ඔය අක්කරගානේම තියෙන්නේ සුලගයි රැල්ල ගහන වතුරයි විතරයි.. මේකෙන් රස්සාවල් කියක් හැදෙනවද ? ලංකාවේ උන් පිටරට ගිහින් වැඩ කරන වෙලාවේ ලංකාවේ ඉදගෙන චීනෙක් යටතේ වැඩකරා කියලා මොකක් වෙනවාද ? ශැනිගිලා හෝටලය හදනකොට ඇඩුවා ඔය විදියටම. සින්නක්කර දුන්නා කිව්වා චීනට.. හැබැයි බොම්බයක් ගැහුවාම චීන පොලිස්යෙන් ආවද.. ඔය වගේ ගොබ්බ අමන බොරු තමයි කෙලින්නේ.. කෙලින්ම සහ වක්රව රස්සාවල් 3000 හැදිලා තියේනවා එකෙන් විතරක්.. අනිත් එක චීනා මෙහේ අයෝජනය නොකලොත් කවුද අයෝජනය කරන්නේ ඇමරිකාවද ? එතකොට ඇමරිකාව මේක උන්ගේ බේසේ එකක් කරගත්තාට කමක් නෑ චීනා අවුල්..

  • @sandayasandya159
    @sandayasandya159 3 роки тому +46

    ජයවෙවා.ශ්‍රිලංකා.මෑණී🇱🇰❤️❤️❤️❤️❤️❤️

  • @itshm8862
    @itshm8862 3 роки тому +9

    OMG 👏👏👏 ape rata kochchara lassanai da, thanks president mr, Gotabhaya. Corona thiyeddith me karana sewaya itha ihalai

  • @hhpdayananda9663
    @hhpdayananda9663 3 роки тому +80

    මහින්ද මහතා පටන් ගත් දේ මරු.💪🌷🌷

    • @danhan7869
      @danhan7869 3 роки тому +19

      මොනවා උනත් රනිල් මේක ඉදිරියට අරගෙන ගියා. ඒකට ලපයා. ඌට අනූව රනිල් මේක ඉදිරියට අරගෙන යද්දී හොදයි. ගෝටාභයට ඒක ඉදිරියට අරගෙන යද්දී නරකයි.

    • @desilva4832
      @desilva4832 3 роки тому

      @@danhan7869 umba nam wadayak oi gon toyai bayoi

    • @hasiWills1021
      @hasiWills1021 3 роки тому +2

    • @randomcat9989
      @randomcat9989 3 роки тому +7

      @@danhan7869 රනිල් ඉදිරියට අරන් ගියා නෙවේ රනිල් මේක නැවැත්තුවෙ නෑ. රනිල් වරාය විකුණපු එක එහෙම අමතක කරන්න එපා

    • @madu4042
      @madu4042 3 роки тому

      Ranilda ban waraya wikke thuuu

  • @harshaprasad3135
    @harshaprasad3135 3 роки тому +12

    නියමයි .. මෙවා දකිනකොට ඇත්තටම සතුටුයි .

  • @DEEGHAYU1202
    @DEEGHAYU1202 3 роки тому +33

    හදවතින්ම සතුටුයි මේවා දකිනකොට, දේශපාලන බේදයකින් තොරව ලන්කාව දියුණු කරන්න පුලුවන් නම් කොච්චර හොදයිද...
    එත් එහෙම වෙන්නැති එකයි කරුමේ.....🥺🥺🥺🥺🥺🥺🥺

  • @akindudewnaka5357
    @akindudewnaka5357 3 роки тому +56

    *එක වචනෙකින් කියන්නං*
    *"පට්ට❤️"*

  • @isiwarakaveesha527
    @isiwarakaveesha527 3 роки тому +10

    නියමයි මේ වගේ තැන් අනිවාර්යෙන් හැදෙන්න ඕනේ... හැබැයි මේක මැකාවු වගේ Special Administrative Region එකක් කියලා මතක තියා ගන්න!

  • @rohanmadhulifelove7532
    @rohanmadhulifelove7532 3 роки тому +6

    Hoda deyak karaddi විපක්ෂය saha ආණ්ඩු විරෝධී පිරිස කොහොම හරි ewa නවතින්නට ජනතාව උසි gannanawa...ඇත්තටම me project eka lankawata ගොඩක් watinawa ..

  • @felixanton9985
    @felixanton9985 3 роки тому +13

    🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🇱🇰jayawewaaa Mr. Priminstste This is Remarkable State for the my motherland Sri lanka 🇱🇰🇱🇰🇱🇰we have a Strong believe on Both Gotabhaya sir and Mr. Priminstster Mahida🇱🇰🙏jayawewaaa

  • @KVSERIEASLK
    @KVSERIEASLK 3 роки тому +55

    අඩෝ මන් ඉන්නෙ ලංකාවෙ නෙවෙයි .... මෙහෙ තියන විදියට මයි හදන්නෙ අාසාවෙ බෑ 😍😍😍

  • @manodya-g8d
    @manodya-g8d 3 роки тому +1

    Wow harima lassanayi 🤗

  • @hasiWills1021
    @hasiWills1021 3 роки тому +143

    සිංගප්පුරුව කියන්නෙ පුන්චි රටක්, සයිප්‍රස් කියන්නෙ පුන්චි රටක්,
    චීනයේ හොංකොං ලොකූ ආර්ථික මද්‍යස්ථානයක්,
    ලංකාවෙ මේවගේ තැනක් හරියට තියෙන එක වටිනවා,
    අපේ රටේ අනිත් ටික ස්වාභාවික පරිසරයත් එක්ක ලස්සනට දියුනු කරන්න ඕන, ලොකු පරිසර හානියක් නොකර.
    එහෙම උනොත් ලංකාව ලෝකෙ වටිනම තැනක තියේවි ආර්ථික යත් පරිසරයත් දෙකම හොදින් පවතීවි.

    • @bhagyam.wijenayake6990
      @bhagyam.wijenayake6990 3 роки тому +11

      වැදගත් කමේන්ඩ් එකක් 👊🙏🧏‍♂️

    • @greenepicproductions5594
      @greenepicproductions5594 3 роки тому +18

      හරියටම හරි , ඕස්ට්‍රේලියාවෙ ඉන්නෙත් මිලියන 22 යි. ඒත් අපිට වඩා දියුණුයි . 71 කැරැල්ල, 78 විවුර්ත ආර්ථිකය , 88/89 බීසනේ..83 කලබලේ.. ප්‍රබාකරන් ගෙ යුද්ධය හින්දා අපි පස්සට ගියා. ආපහු හරි විදියට ඉස්සරහට යන්න මේක තමයි ක්‍රමය...

    • @bhagyam.wijenayake6990
      @bhagyam.wijenayake6990 3 роки тому +4

      චීනෙට දෙන්න උනෙත් ලංකාවෙ අයගෙ වැඩ නිසා නෙද. චීන්නු බලෙන් ඇවිත් යටත් කරගත්තෙ නැනෙ.

    • @bhagyam.wijenayake6990
      @bhagyam.wijenayake6990 3 роки тому +10

      @Thanushka Nirmal bro මං හොද කිව්වෙ 1 වෙනි කමේන්ට් එක ගැන. පොඩ්ඩක් බලන්න ඒක. ඔව් බන් මට නම් මේක ලොකු සංවර්ධනයක් . හැම දේකම හොද දකින්න පුරුදු වෙයන්. 225 ක් ගාව ගන්න එපා.

    • @greenepicproductions5594
      @greenepicproductions5594 3 роки тому +15

      @Thanushka Nirmal ඔව් බන්. ආයෝජන කියන්නෙ මේවට තමයි ... ජේවීපී එකේ එවුන් ආයෝජනය කියන්නෙ කැට හොල්ලන එකට නෙ..😁😁😁😁

  • @kasunfernando916
    @kasunfernando916 3 роки тому +52

    යමුනා මිස් ලස්සනට කතා කරනවා

    • @pubudulakmal6614
      @pubudulakmal6614 3 роки тому +2

      පට්ට පැහැදිලියි ඈ. ✌❤️

    • @kasunfernando916
      @kasunfernando916 3 роки тому +1

      @@pubudulakmal6614 එහෙම කතා කරන අය ගොඩාක් අඩුයි කොහෙද යන්නේ මල්ලෙ පොල් පෙලක් උන් කතා කරද්දී 😂😂😂😂

    • @pubudulakmal6614
      @pubudulakmal6614 3 роки тому

      Aniwa 🤣

    • @crick_matheekavinda7866
      @crick_matheekavinda7866 3 роки тому

      Don't say mrs....

  • @sethsrilanka
    @sethsrilanka Місяць тому +1

    හරිම ලස්සනයි 🌹🇱🇰🌹🌹
    😂😂 බැරිද පිටකොටුව ඔතනට දාලා බස් ටික දාල බුලත් විටි පාරවල් එක්ක සෙට් එකක් බස්සලා හුවෙන තැන කොල දාගෙන ලෑලි ටිකක් ගහල තට්ටු ටිකක් දාගෙන බිස්නස් කරන අය ඉන්න තැනක් කරලා දේශපාලකයින්ට චුන් කරන තැනක් හදලා,,,😂😢 ඔය පෝට් සිටි එක පිටකොටුවට ගේන්න...🌹🇱🇰🌹 ඇයි අපේ රටේ හැමතැනැක්ම මේ වගේම සුද්දයට තියාගන්න බැරි.... පාලකයන්ට වඩා මිනිසුන්ගේ ඔලුව හැදිය යුතු කාලයක්,,,,ඔතන බේරිලා තියෙන්නේ නීතිය රකින නිසයි.. ජනතාවගේ සිතුවිලි මුල ඉදලා හදන්න ඕනේ යුගයක්🎉🎉🎉

  • @DissasemblydroneNtehe
    @DissasemblydroneNtehe 3 роки тому

    Bonjour hasitha..bonne programme..

  • @shehandissanayake8078
    @shehandissanayake8078 3 роки тому +36

    හදනකන් ඉවසිල්ලක් නෑ🤗🤗😍

  • @shehanisilva1137
    @shehanisilva1137 3 роки тому +54

    යමුනා මිස් ගැන තියෙන comment බලන්න ආපු අය.

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 роки тому

      🤣

    • @motivationhacks4795
      @motivationhacks4795 3 роки тому

      😍

    • @dannilush9282
      @dannilush9282 3 роки тому +1

      ගැහැණියකට කථා කරන්න දන්නේ නැති සත්තු

    • @randomcat9989
      @randomcat9989 3 роки тому +3

      @@dannilush9282 හරියට ඇදන් ආවනන් ඔය මුකුත් නෑනෙ.

    • @didulaify
      @didulaify 3 роки тому

      😂

  • @nadeeshankannangara2253
    @nadeeshankannangara2253 3 роки тому +6

    Informative

  • @sahanhasaranga4355
    @sahanhasaranga4355 3 роки тому +31

    ලංකාවේ අනිත් නගරත් මේ වගේ හැදුවනම් මොකද 🙁 කමක් නෑ කොළඹට කිරි අපිට කැකිරි 🙂 ලංකාවේ අනිත් නගරත් ඉක්මනින්ම ඔහොම හදන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 🤗 ❤

    • @worldwide-m5i
      @worldwide-m5i 3 роки тому +28

      දේවානි වගේ ගෑනුයි, ජ,වී,පේ එකට කහින සක්කිලියි ඉන්නකම් මේ රට දියුණු රටවල තත්වයට ගන්න බැහැ

    • @Tharuka_Dhananjana--_--
      @Tharuka_Dhananjana--_-- 3 роки тому +1

      ගෙවල් කොහෙද

    • @hhpdayananda9663
      @hhpdayananda9663 3 роки тому +12

      @@worldwide-m5i දේවානි මුලදි කියපු ඒව හරි. ඒත් දැන් නම් jvp වහලියක් වෙලා.

    • @stuartray2619
      @stuartray2619 3 роки тому +3

      jeppo dewanila innakam rata dinu karanna amarui

    • @worldwide-m5i
      @worldwide-m5i 3 роки тому +4

      ගෙවල් කොහේද අහනවා.....දඹානෙ ඉන්න කියාපිය 😃😃😃😀😃😃😃😃😃

  • @fhhcgv3254
    @fhhcgv3254 3 роки тому +2

    Excellent job brother!!!Good luck sri Lanka!!!

  • @thelife8836
    @thelife8836 3 роки тому +60

    ලංකාව හයිටියක් උනේ නැත්තන් ගොඩක් හොදයි.මොනව උනත් පෝට් සිටිය හොද වැඩක්.❤
    ප.ලි. මොකද මේකෙන් ලැබෙන ආදායම පවුල් , සමාගම් කීපයකට සීමා නොවී රට මැදටත් බෙදිල ගියොත් හොදයි.නැත්තන් මේක හදන්න අපි ගෙවපු බදු අපරාදෙ.

    • @zonefire9410
      @zonefire9410 3 роки тому +9

      ඕකම ඇති බං රට දියුණුවේ හීනි පෙත්තට ගෙනියන්න. ඒත් ඉතිං අපේ පාලකයො ඕකෙ ආදායම පෞද්ගලික බැංකු ගිණුම් වලට දා ගන්නෙ නැතිව ඉන්න ඕනෙ.

    • @callduty8006
      @callduty8006 3 роки тому +2

      Sancharaka karmanthaya diyunu wenakota minissunge adayamath ibema hadenawa.

    • @hasiWills1021
      @hasiWills1021 3 роки тому +10

      අපේ රටට ඔයවගේ එකක් හදන්න සල්ලි නෑ, අපේ බදු මුදලින් ඒකනේ චීන ආයොජකයෙක් සම්බන්ධ කරගන්නෙ, අපිට ඔයවගේ එකක් හදන්න ඕන තාක්ෂණය ,යන්‍රත්‍ර උපකරන අරන් ඕක කරන්න බෑ අවුරුදු 100 කටවත් තනියෙන්.
      මේ ජෙප්පො කෑගැහුවට ඕක චීන්නු බලෙන් උන්ගෙ එකක් අපේ මුහුදු සීමාවෙ හදනව නෙවෙයි. ඕක උන්ට අයිති කොටස ඒ කාලසීමාවෙ හදල උන් සල්ලි හොයනවා, අපිට ඒකට එපා කියන්න බෑ, ඒක තමයි ගනුදෙනුව. එතනට අඩුගානේ ආයොජකයො ආවම ලංකාවෙ අනිත් වැඩකටයුතු වලට සම්බන්ද කරගන්න පුලුවන්, ඒකට අපි දක්ශ වෙන්න ඕන. මුන් මේ කෑගැහුවට මුන් රටට කරපු ලබ්බක් තියෙනවද රටම ගිනිතිබ්බ එක හැරෙන්න එක රැයෙන්.

    • @hasiWills1021
      @hasiWills1021 3 роки тому +4

      @Walisinha world ඔව්, ඔය ආයොජන වලට ජපන්, ඉන්දියා, අමෙරිකා ආයොජකයො ආවත් එයාලගෙ ආයෝජනය අපිට දරාගන්න බෑ, ගෙවල ඉවරකරන්නම බෑ, ඉතින් අමෙරිකාව ඇපල් සමාගමේ නිශ්පදන ඇතුලුව ජපානෙ වගේ රටවල ඉහල නිශ්පාදනවල කර්මාන්ත කොච්චර දේවල් කරනවද චීනය, උන් ලෝක ආර්ථිකයේ ඉහලම තැන ඉන්නෙ,

    • @hackerhunter6212
      @hackerhunter6212 3 роки тому

      @@hasiWills1021
      හරි මේක බලපන්කො. උබේ ඉඩමක් තියනවා. උබ එකේ පිට එකෙක්ට ඇවිත් වගා කරන්න අවරුදු 99 කට බදු දෙන්න කැමතිද? ඔන්න ඕකයි තියන ප්‍රශ්නේ. මචන් මම උඩිනුත් දාල ඇති ඩුබායි වගේ රටක් මෙහෙම සංකල්පයක් ගැහුවේ උන්ගේ අතේ සල්ලි තියන නිසා. උබේ අතේ සල්ලි තිබ්බා නම් උබත් උබේ ඉඩම දෙන්න නැනේ. ඒක නිසා මෙතන තියෙන්නේ මෙහෙම මොඩල් එකක් ලංකාවට කිසිම විදිහකින් ගලපන්නේ නැ . මොකද ලංකාවට සල්ලි නැ . නය උපරිමේ ඔන්න මෙන්න තියෙන්නේ. මේ වගේ වෙලාවට තමා දැන්වත් රටවල් වලට පල්ලෙහා උන්න උන් නටවන්න පුළුවන්. මේ වෙන්නේ ඒක කියලා තේරෙන්නේ නැත්තේ රටේ කරුමෙට. එහෙන් ඇමරිකන් කාරයා දත ගෙන ඉන්නවා මේකෙන් කැල්ලක් ගලවන්න. එහෙන් ඉන්දියාව.
      ලංකාවේ සල්ලි කරන්න පුළුවන් ඕනේ තරම් දේවල් තියනවා. අපි කරන්න ඕනේ පුල්වුවන තරම් මේ වගේ බදු දෙන ඒවාට යන්නේ නැතුව රටේ අබ්යන්තර කර්මාන්ත දියුණු කරන එක. උදා : වේගා ලංකාවේ හැදුවා නම් මිලෙන් අඩු වහනයක් උන්ට හදන්න බැරි කමක් නැනේ. හදලා එක මිනිසුන්ට දීලා ඉම්පෝර්ට් වාහන වැඩි කරනවා. ඒ සල්ලි ඉතුරු වෙනවා. ඔන්න ඔය වගේ වැඩ කරලා ඉතුරු කරගත්ත ගණන් වලින් තමා ලෝන් ගෙවන්න ඕනේ ලොක්කා. තේරුනොත් ලොකු දෙයක්

  • @weneedpeace92
    @weneedpeace92 3 роки тому

    Nice fairy tale this lady talking...

  • @maxsudda1919
    @maxsudda1919 3 роки тому +54

    මේ ලංකාවද අම්මෝ😲ඇයි මිනිස්සු ආණ්ඩුවට බනින්නේ

    • @RansiduJayaweera
      @RansiduJayaweera 3 роки тому +4

      😂😂💔

    • @danhan7869
      @danhan7869 3 роки тому +19

      ලංකාව දියුනු උනොත් බලයට එන්න බැරි වෙන එවුන්. උන්ට චන්දෙ දෙන්න එපා කවදාවත්.

    • @hasiWills1021
      @hasiWills1021 3 роки тому +18

      උන් යුද්ධෙ කරද්දිත් බැන්න, මොකද උන්දන්නවා උන්ට කවදාවත් ඒක කරන්න බෑ,
      මහින්දමහත්තය ඒක කරොත් උන්ට ගොඩ ඒමකුත් නෑ කියල සදහටම, ඒවගේම එහෙම උනා,
      දැන මේවටත් උන් විරුද්ධව ඉන්නෙත් ඒකයි, උන්ට සදහටම ගොඩ ඒමක් නෑ මේව කෙරුනම,
      ඕකුන් රජයට නෙවෙයි විපක්ෂ රටටයි විපක්ශ.

    • @ytsho
      @ytsho 3 роки тому +7

      machan port city kiyan tharam athal na hoyal balpan

    • @surangahemachandra
      @surangahemachandra 3 роки тому +2

      😂😂🔫

  • @dinithikaekanayake9949
    @dinithikaekanayake9949 3 роки тому +35

    Colombo Port City😎💪🏼🔥

  • @pemidumilochana9808
    @pemidumilochana9808 3 роки тому +27

    Dubai marina akai, palm Jumeirah oya wagema tamai... Apita harima satutui... Ape ratat loketa introduce karanna puluwan... Harima proud!! Thanks president Gotabaya rajapaksha❤️❤️❤️🇱🇰

    • @rikasmrikas6137
      @rikasmrikas6137 3 роки тому +2

      Paka thama gotage salliwelata vikunala iwarai port city lankawa bagayakma iwarai kotas kotas india chaina America gotage paka

  • @kumariedri7345
    @kumariedri7345 3 роки тому +1

    මෙික නමි ඇත්තෙමිම හීනයක් වගෙමගෙ පින් බිම සාර්ථක වෙිවා

  • @kanthigopalakrishnan9669
    @kanthigopalakrishnan9669 3 роки тому +2

    Great

  • @chamherath
    @chamherath 3 роки тому +27

    අපේ ගමේ කිරිබංඩා මාමත් ඇහුවා.. පෝට් සිටි එකට ගිහින් එන්න ඕනේ..කියලා..

    • @CJKyle9883
      @CJKyle9883 3 роки тому +3

      කිරිබණ්ඩා මාම තව අව්රුදු 1-2 ක් ජීවත්වෙලා හිටියොත් එන්න පුළුවන් 😂😂

    • @danhan7869
      @danhan7869 3 роки тому +35

      කිරි බන්ඩගේ මාමගේ කෙල්ලට කියපන් නිදහස් අධ්යාපනය පාවිච්චි කරලා ඉගෙන ගෙන කැම්පස් යන්න කියලා. ඊට පස්සේ කසිකබල් සාමජාවදියොන්ට අහු වෙන්නේ නැතුව හොදට ඉගෙන ගන්න කියලා. ඊට පස්සේ ඒකිට පුලුවන් වෙයි සින්ගප්පූරුවේ වහලෙක් වගේ ජීවත් නොවී පෝට් සිටියේ රස්සාවක් කරන්න. ඒකි කිරි බන්ඩව අරගෙන යයි ඒකි වැඩ කරන ඔෆිස් එක පෙන්නන්න.

    • @hhpdayananda9663
      @hhpdayananda9663 3 роки тому +4

      @@danhan7869 මරු කතාව 😅😅

    • @KalanaVirajGamage
      @KalanaVirajGamage 3 роки тому +9

      මහ බංඩා කිව්වෙනම් රටේ කලු ගල් ඔක්කොම ඉවරවෙයි කියල😂😂

    • @sahanpr
      @sahanpr 3 роки тому

      මුලින්ම උබව ලොකයේ ස්0වර්ධනය වෙච්ච රටකට යවන්න ඕනා,කිරි බන්ඩා මාමාට ඉස්සෙල්ලා.

  • @shyamalijeewanthi6575
    @shyamalijeewanthi6575 3 роки тому

    Meka patan gaththe mahinda mahaththaya. Habai sampurna wada iwara wela eka widinna ethumata ba. Habai rata wenuwen godak hithala wada karapu adaraniya manussayek. Ape rata diyunu karanna puluwan nayako digatama athi wenna mama parthana karanawa. Budusaranai ape ratata ❤

  • @gayanhettige9932
    @gayanhettige9932 3 роки тому +40

    තව අවුරුදු 20 ක් යයිලු මේ සම්පූර්ණ ඉදි කිරීම් අවසන්වෙන්න.. කොහමහරි කමක් නෑ අපි මැරෙන්න කලින් මේක සම්පූර්ණයෙන්ම හදලා ඉවරකලොත් ඇති.😂😂😂

    • @isumsensith1454
      @isumsensith1454 3 роки тому +3

      Uba ayojakayo ganawoth awrudu 5n withara hadala iwara karanna puluwan 🤣🤣🤣🤣🤣.diyunu karana eka dawasin dakan karanna bh poddak iwasapan

    • @ngayanadith5539
      @ngayanadith5539 3 роки тому

      හදල ඉවරකරාට පස්සෙ යන්නද, 😀😀😀 ඇතුලෙ වැඩ කරන එකෙක්ගෙන් නිකමට අහල බලපන් දැන් උනත් ලංකාවෙ එකෙක්ට ඕකේ මොකක්ද කරන්න පුලුවන් කියල,

    • @taniyalee8883
      @taniyalee8883 3 роки тому +4

      @@ngayanadith5539 ahuwa.kiwwa oyagen ahaganna kiyala.

    • @akindudewnaka5357
      @akindudewnaka5357 3 роки тому +2

      @@taniyalee8883 😂😂

    • @sarangawalimuni4955
      @sarangawalimuni4955 3 роки тому

      It's normal bro

  • @Harindu_pojja_
    @Harindu_pojja_ 3 роки тому +10

    පට්ට්🇱🇰❤️🌾

  • @redfalconssrilanka3818
    @redfalconssrilanka3818 3 роки тому +7

    ගෑනි ඩුබායි යවලා සමහර කාලකණ්ණි රටේ දියුණුව හෙළා දකිනවා.

  • @chularajapakse6486
    @chularajapakse6486 3 роки тому +1

    Well done ! Keep the flag flying high! Spread the word around the oligarchs
    Chula R from Down Under

  • @Craftsarefu
    @Craftsarefu 3 роки тому

    හරිම ලස්සනයි.හරිම සතුටුයි

  • @wij3072
    @wij3072 3 роки тому +2

    නියමයිනේ

  • @srilanka7538
    @srilanka7538 3 роки тому +3

    Respect ❤️‍🔥

  • @randomcat9989
    @randomcat9989 3 роки тому +65

    මහ කොටියගෙ නාලිකාවෙ උන් මේක ගැන කතා කරන්නෙවත් නෑ. චීනෙට බනින්න විතරයි උන් දන්නෙ.

    • @hasiWills1021
      @hasiWills1021 3 роки тому +16

      අපේ රටට ඔයවගේ එකක් හදන්න සල්ලි නෑ,අපේ බදු මුදලින් ඒකනේ චීන ආයොජකයෙක් සම්බන්ධ කරගන්නෙ, අපිට ඔයවගේ එකක් හදන්න ඕන තාක්ෂණය ,යන්‍රත්‍ර උපකරන අරන් ඕක කරන්න බෑ අවුරුදු 100 කටවත් තනියෙන්.
      මේ ජෙප්පො කෑගැහුවට ඕක චීන්නු බලෙන් උන්ගෙ එකක් අපේ මුහුදු සීමාවෙ හදනව නෙවෙයි. ඕක උන්ට අයිති කොටස ඒ කාලසීමාවෙ හදල උන් සල්ලි හොයනවා, අපිට ඒකට එපා කියන්න බෑ, ඒක තමයි ගනුදෙනුව. එතනට අඩුගානේ ආයොජකයො ආවම ලංකාවෙ අනිත් වැඩකටයුතු වලට සම්බන්ද කරගන්න පුලුවන්, ඒකට අපි දක්ශ වෙන්න ඕන. මුන් මේ කෑගැහුවට මුන් රටට කරපු ලබ්බක් තියෙනවද රටම ගිනිතිබ්බ එක හැරෙන්න එක රැයෙන්.
      සිරසෙ උන්නම් කථාකරල වැඩක් නෑ ඉන්දියාවෙ ඇජෙන්ඩා එකනේ, ප්‍රභාකරන් මහත්තයා කියල ඒකාලෙ නිව්ස් දුන්න හැටි අපට අමතක නෑ.

    • @nisankuruwita980
      @nisankuruwita980 3 роки тому +5

      Danmama vahalllu ravatila.

    • @yamunaranjani8084
      @yamunaranjani8084 3 роки тому +2

      sirawt bn

    • @dck8740
      @dck8740 3 роки тому +1

      dan port city eka wennamama රටක් kiyala danagatha ma moko hithene???

    • @Sampa93
      @Sampa93 3 роки тому

      @@hasiWills1021 heee apitabbe heeeee 😂😂

  • @sandirakumarasiri2203
    @sandirakumarasiri2203 3 роки тому +29

    මේවා දැකලා සුද්දන්ට ඊරිසියා හිතෙයිද මන්දා.😍😍

    • @usansew782
      @usansew782 3 роки тому +1

      sudda thama hutto hadanne

    • @dammia5993
      @dammia5993 3 роки тому

      සුද්දා ඔ්වා හදපු මිනිස්සු

  • @sisilhetti766
    @sisilhetti766 3 роки тому

    Jaya wewa

  • @shanaonline7373
    @shanaonline7373 3 роки тому +3

    පට්ට😍😍

  • @prasannaranaweera1399
    @prasannaranaweera1399 3 роки тому +2

    All credits should goes to all time president in bottom of the heart his excellency mr: mahinda Rajapaksha who has sharp vision on future development

    • @udayadxb2980
      @udayadxb2980 Рік тому

      ane harako 99 awuruddakata rata badu deeepu ekada hora mainage future development plan eka???

  • @krrishkanth
    @krrishkanth 3 роки тому +1

    Good video

  • @SLMusicSeries
    @SLMusicSeries 3 роки тому +5

    ස්තූතියි මහින්ද මහත්තයා

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 3 роки тому +3

    Good luck 🙏💖🇱🇰

  • @rizmimohamad1002
    @rizmimohamad1002 3 роки тому

    Ane. Adam excellent explain

  • @මහින්දමහත්තයා-ඬ4ය

    Vice city එකෙත් මට තියෙනවා ඔය වගේ බෝට්ටු ගොඩක් ලැම්බෝගිනි 5ක් තියේ හෙලියකුත් තියේ 😌😌😌

  • @heru2336
    @heru2336 3 роки тому +1

    Hama dekama hodi naraki dekama thiyenewa kiyala mathaka thiyagnne kohoma hari 🇱🇰 ජයවේවා 🔥❤️💯

  • @starboy9909
    @starboy9909 3 роки тому +22

    අැත්තටම සතුටුයි හැදෙන්නේ මගේ රට. ගිය පාන්ඩුවෙ පාන්ඩුවෝ කාපු අවුරැදු හතරේ කොචිචර වැඩ ඉවර කරන්න තිබුනද.

  • @sumithkumara251
    @sumithkumara251 11 місяців тому +1

    Lokat Akka yanna mawa ona minisunga mataya kohoma unat API mawaga dawal walata yanna tibuna Mita kalin at Dan Hari ahama dakata yanna labima loku wadanawakn kuhakayo na na liyaliya Enna rataka apa lamai Hari mawaga diunu rataka enn labanawa kiyanna aka loku satutak ❤

  • @rathnakumara99
    @rathnakumara99 3 роки тому

    Wow superb 👏

  • @Fashion72-69
    @Fashion72-69 3 роки тому +1

    Pattai proud of my country

  • @thestudio2946
    @thestudio2946 3 роки тому +7

    දවසක ලෝකෙ දියුණු ම රට ලන්කාව වෙනව
    🙏❤️ ....

  • @jayantha1020
    @jayantha1020 3 роки тому +43

    කලත් වැරදියි නොකලත් වැරදියි ,

    • @hasiWills1021
      @hasiWills1021 3 роки тому +4

      අපේ රටට ඔයවගේ එකක් හදන්න සල්ලි නෑ, අපේ බදු මුදලින් ඒකනේ චීන ආයොජකයෙක් සම්බන්ධ කරගන්නෙ, අපිට ඔයවගේ එකක් හදන්න ඕන තාක්ෂණය ,යන්‍රත්‍ර උපකරන අරන් ඕක කරන්න බෑ අවුරුදු 100 කටවත් තනියෙන්.
      මේ ජෙප්පො කෑගැහුවට ඕක චීන්නු බලෙන් උන්ගෙ එකක් අපේ මුහුදු සීමාවෙ හදනව නෙවෙයි. ඕක උන්ට අයිති කොටස ඒ කාලසීමාවෙ හදල උන් සල්ලි හොයනවා, අපිට ඒකට එපා කියන්න බෑ, ඒක තමයි ගනුදෙනුව. එතනට අඩුගානේ ආයොජකයො ආවම ලංකාවෙ අනිත් වැඩකටයුතු වලට සම්බන්ද කරගන්න පුලුවන්, ඒකට අපි දක්ශ වෙන්න ඕන. මුන් මේ කෑගැහුවට මුන් රටට කරපු ලබ්බක් තියෙනවද රටම ගිනිතිබ්බ එක හැරෙන්න එක රැයෙන්.

    • @2DAnimax
      @2DAnimax 3 роки тому +1

      කලු ගල් ඉවරයි,පැනලා මැරෙන්නද,ඇඹුල් තියල් ගේන්නද

  • @kalpaperera2022
    @kalpaperera2022 3 роки тому +17

    රටක් දියුණුව වෙන්න ඔනි එක ඇත්ත .. එත් පාසලක් නෑති .. රොහලක් නෑති .. ගෙදරට යන්න පාරක් නෑති .. පාලමක් නෑති .. තවත් අඩුපාඩු ගොඩාක් එකක් දුෂ්කර ජිව්ත ගෙවන අපේ රටේ මිනිස්සු ජිවිත වෙනස් වෙනවාද මේ දෙවල් වලින් ???? එහෙම වෙන්න නෑ .. කොහිවත් ඉන්න දෙශපාලුවෙකුගෙ සාක්කුවට නම් සල්ලි යයි ... ලොකයේ ඉන්න සල්ලි කාරයොත් ගෙන්න කලින් රටේ ඉන්න අපේ මිනිස්සු සතුටින් ඉන්න ඔනි ... අන්න එකයි .. රටක දියුණුව කියන්නේ ... තෙරුම් ගනිල්ලා ..

    • @human2470
      @human2470 3 роки тому +1

      YAKO ohoma hithapu ratawal ekak wath diyunu wune na

    • @kalpaperera2022
      @kalpaperera2022 3 роки тому +3

      @@human2470 අනෙ උබයි මමයි දන්න රටවල් ..

    • @dinesharanasinghe5275
      @dinesharanasinghe5275 3 роки тому +1

      Katha aththa
      Katumati gewal wala adatath Godak minissu duk widinawa

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 роки тому

      💯

    • @sahanin143
      @sahanin143 3 роки тому

      Uba hithana widiya nm hodai habei bn minissunge awshshatha kawadawath iwara wnne naha hamoma eka mattamakata gennala rata diyunu karnna hityoth hamadma mehema thama.mokada katumati gewal wala inna minissu tikak diyunu weddi anith minissueeta wada sahenna diyunu wela etjakita katu mati gewal hitaou minissunata thattu gewal one wenawa ethakota e minussunta thatru gewal hadala deela rata diyunu karnna baln inna wenawa.duppath minihawa paganna kiyala kiyanawa nwmei eth hoda wadak dakkahama agaya karapn.uba dakala nathi nisa kiyanne anith ratawal walata gihin e ratawal balapn.loku kamakata kiyanawa nemei math ratawal 25ka withar awidla thiywnwa ewa ekka baladdi ape ratw minissu monawad akaranne hithenawa.pinata kaka bibi nidahas adyapane gaga idala samurdhiya ganna balann inne nathuwa mole kalapana karla gameak gahala thamnta wadk karaganin.ethakota nikkanma rata diyunu wei

  • @lucknim437
    @lucknim437 3 роки тому +8

    Ohhhh🔥🔥😎

  • @thelife8836
    @thelife8836 3 роки тому +29

    කවුද මේ "කුහකයො කුහකයො" කිය කිය නැහෙන්න හදන කලු සුද්දො.මටනම් පේන්නෙ ඒ අය දැනුමක්වත් , තමන්ගෙ රට ගැන අවබෝධයෙන් ඉන්න ඕන කමක්වත් නැති ඔහේ වෙන දෙයක් බලං ඉන්න සෙට් එකක්ද කොහෙද.🥱

    • @thelife8836
      @thelife8836 3 роки тому

      @@Janitha417 හම්රි බම් එම්ල👍👍

  • @DinushaProductions
    @DinushaProductions 3 роки тому +7

    .😍❤🇱🇰

  • @sandeeplakshan
    @sandeeplakshan 3 роки тому +6

    ලස්සන මිස් කෙනෙක් 😍❤️

  • @neoyt2536
    @neoyt2536 3 роки тому +3

    Mekah hduwta psse thma bnpu un wdiyenma ynnee🇱🇰🇱🇰🙏🏻 adreii mge rtta

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 3 роки тому +16

    SIRASA is trying hard ( with Indian $) to defeat this masterpiece

    • @randomcat9989
      @randomcat9989 3 роки тому +6

      කොහොමත් කොටි චීනෙත් එක්ක අවුල් නෙ.

    • @crazypotters
      @crazypotters 3 роки тому +4

      අනිවාර්‍යයෙන් ... colombo port city එක හැදෙනවා කියන්නේ ,ඉන්දියාවෙ ගුජරාටි ETZ එකට දරුනු ප්‍රහාරයක් වෙනවා...

  • @shehanjd574
    @shehanjd574 3 роки тому +1

    මරු මරු. හරි නීතයක් හැදුවනම් හරි නැත්තන් එකත් ඉවරයි

  • @atlaschooty
    @atlaschooty 3 роки тому +1

    Patta..

  • @mahasenranjana5773
    @mahasenranjana5773 3 роки тому

    Excellent ..

  • @greenepicproductions5594
    @greenepicproductions5594 3 роки тому +70

    කුහකයො සෙට් එක මේක බලනවද දන්නෙ නෑ ...😁😁😁😁 පුරවලා කලුගල් ඉවර ඇති ....

    • @samanthakumara1361
      @samanthakumara1361 3 роки тому +3

      👍👍

    • @hasiWills1021
      @hasiWills1021 3 роки тому +9

      උන් කුනුහර්ප කිය කිය බලනව ඇති. ඉරිසියාවෙ පැලෙනව ඇති.

    • @AjithKumar-yd8et
      @AjithKumar-yd8et 3 роки тому +5

      මේ පෝට් සිටිය ගැන ඇත්ත කතාව දන්න අයනම් දන්නවා මේ මොකක්ද කියලා රටටවත් ජනතාවටවත් රජයටවත් කිසිම සෙතක් මේකෙන් ලැබෙන්නේ නැහැ යාළුවා මේ පෝට් සිටිය අපේ ලංකාවට අයිති නැහැ චීනයට විකුණලා ඉවරයි

    • @hasiWills1021
      @hasiWills1021 3 роки тому +16

      @@AjithKumar-yd8et බොලා තමයි ඔක්කොම ඇත්ත කථා දන්නෙ, අර ඇස් කරකවන කට උල් කරන් බොරු කියන කිසිම දේක හොදක් දකින්නෙ නැති අනුරගෙ ගෝලයො.

    • @nobigdreams6459
      @nobigdreams6459 3 роки тому +8

      @@AjithKumar-yd8et ubala වගේ හරක් එක්ක මොන කතාද....නිකන් කුහක කමට යි...වචාල කමටයි...මොඩ කමටයි කියවන එක නවත්වලා ...ඉදහන්...මොකද...උබලගෙ බූරූ කතා නිසා අහින්සක අම්මලා පව් ඒකයි

  • @hackerhunter6212
    @hackerhunter6212 3 роки тому +1

    ඩොක්ටර් පැතුම් ගේ වීඩියෝ එක බලපල්ලා ඇස් ටිකක් ඇරෙයි. මැරෙන්න ලෙඩ ඇදෙ පන අදින උන්ට සුරංගනා ලෝකේ පෙන්නනවා.......

  • @donranil4613
    @donranil4613 3 роки тому

    Impressive

  • @Yakaari_e
    @Yakaari_e 3 роки тому +5

    යමුනා ❤️😍😍😍

  • @chandrikagadiewasam477
    @chandrikagadiewasam477 3 роки тому +2

    Im interested in knowing if you have provided for rising sea levels in the next 20 years, or will you go down along with the Maldives...?

  • @mohamednasardeen9249
    @mohamednasardeen9249 3 роки тому +1

    අපේ. .රටට
    වාසනාවක්. ..ලස්සනයි.

  • @kanthigopalakrishnan9669
    @kanthigopalakrishnan9669 3 роки тому +8

    Me deya kakkama nam හදවත sathutin piruna mage මව්රට lokaye babalewa ❤️❤️❤️❤️🌹🌹🌹

  • @bstdrivesinhala3523
    @bstdrivesinhala3523 3 роки тому +1

    සුපිරි ලගදීම බීච් එක open කරන එක නම්

  • @Ruwannnnn
    @Ruwannnnn 3 роки тому

    Ape ratata loku value ekak gena mewage project walata bada karana euntanam me ratata adare eun newai unta one unge sakkuwa pirenna witarai.....unge lamai wena ratawala mita wada sape wididina eka hodai ape rata develop wena ekatai amaruwa........ kalakanni
    Good 👍luck
    Me project ekanam aniwarayenma finish wennama one...

  • @anusendanayake2308
    @anusendanayake2308 2 роки тому

    හරි හොද වැඩක් එත් කනගාටුවට කාරණය චීනයට අයි දෙයක්

  • @sheanfernando6164
    @sheanfernando6164 3 роки тому +2

    මගේ මව්රට දිනෙන් දින දියුණු වෙනව...ඒ ගැන හරිම ආඩම්බරයි..සතුටුයි

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana4366 3 роки тому +2

    මේකට යන්න ඕන 😻💙💛

  • @erandajanaka3790
    @erandajanaka3790 3 роки тому

    The lady...👍👍👍👍

  • @thinuherath5167
    @thinuherath5167 3 роки тому +2

    Port city ek hdnwa wgeema artificial forest 2kwath hdnn puluwn wenn kiyl prathna krnwa🍃
    Loku sathutak mehema video ekk dkiddi aurudu 70k thisse sanwardanya wemin pawathina ratak step by step hri sanwardanya weema gena 💓
    Missunge aklpa athinuth issrhata gyoth ikmntm me rata sawanrdnaya u ratak bawata path krnn puluwn Wei

  • @anujarangana6677
    @anujarangana6677 3 роки тому +10

    ඔය දේවල් කරනවා වගේ රට ඇතුළේ තියෙන විශ්ව විද්‍යාල පද්ධතිය තව ටිකක් දියුණු කරලා ,නේවාසිකාගාර පහසුකම් හදලා දුන්නා නම් වටිනවා නේ ❤️❤️❤️👨‍🎓🙏😔

    • @crazypotters
      @crazypotters 3 роки тому +1

      Port city වගේ ව්‍යාපෘති හරහා රටේ අධ්‍යාපනය වගේම හැම අංශයක් ම දියුනු කරන්න පුලුවන්.. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඉතාමත් ප්‍රායෝගික හා තාක්ෂණය අතින් උසස් නවීන ක්‍රමයක් වුනොත් අපේ රටේ විශ්වවිද්‍යාල වලින් අනාගතයේ passout වෙන සිසුන්ට රැකියා අවස්තා වැඩිවෙයි... සිංහල medium Arts karapu අයට නම් port city eke රැකියා නැතිවෙයි.. නේවාසිකාගාර වැඩිකලා කියල විශ්වවිද්‍යාල දියුනුවෙන්නෙ නෑ.. පිට පලාත් වලින් හැම සිසුවාම කොලඹට ,රුහුනට ,පේරාදෙණිය ට ගේනවට වඩා ,දිස්ත්‍රික්ක මට්ටමින් විශ්වවිද්‍යාල හා උසස් වෘත්තීය පුහුනු මද්‍යස්තාන ඉදිවිය යුතුයි..

  • @fazranmohamed3891
    @fazranmohamed3891 3 роки тому +1

    On topic 💥

  • @hashanmadhusanka8968
    @hashanmadhusanka8968 3 роки тому +1

    පට්ට ❤️❤️❤️

  • @saheesl9699
    @saheesl9699 3 роки тому +4

    අපේ ගෙවල් ලග තමයි ඕක තියෙන්නේ..ඕක දැකලම එපා වෙලා තියෙන්නේ දැන්නම්..😑😑😑

  • @gamunuiro4099
    @gamunuiro4099 3 роки тому

    පට්ට ❤️❤️❤️🇦🇪🇱🇰🇱🇰🎉️

  • @damithakodikara
    @damithakodikara 3 роки тому +4

    වැඩේනම් සුපිරී,මේකටවත් අර ටික්ටොක් පින්නයෝ ටිකට එන්න බැරි වෙන්න බැරි වෙන්න කරොත් හොදයි,නැත්නම් මෙතනත් ඉවරයි

    • @akindudewnaka5357
      @akindudewnaka5357 3 роки тому

      උන් එයි ටික් ටික් එකක් කරනව දැක්කොත් එහෙම්මම තල්ලු කරපන් මූදට
      මෙය ජාතික වගකීමක්

  • @tharuwa7571
    @tharuwa7571 3 роки тому +3

    සින්නක්කර දුන්න එක හොද වෙලාවට රනිලා 99 බද්දට ගත්තෙ 🙏

  • @lahirurasanga5779
    @lahirurasanga5779 3 роки тому +7

    Me project eka hariyatama iwarawenne 2040.

  • @thilankalhara3958
    @thilankalhara3958 3 роки тому +6

    අපේ වරාය නගරය අපේ 😌😌😌❤

  • @ashankenath
    @ashankenath 3 роки тому +21

    යමුනා හෙන සතා.. 😍

    • @kavindukaize
      @kavindukaize 3 роки тому +1

      Ammboooh Yakooo.....🤣🤣🤣🤣🤣 Keri Badda wage

  • @danhan7869
    @danhan7869 3 роки тому +38

    සින්ගප්පූරුවේ මේක හැදුනනම් කාලකන්නි ලංකාව සින්ගප්පුරුව මාර දියුණුයි කියන කුහකයෝ ලන්කාවේ ඒ මට්ටමේ එකක් හැදුනම ඒකට විරුද්ද වෙනවා.
    අන්න ඒ වගේ කුහකයොන්ට බලයට එන්න දෙන්න එපා.

    • @namalekanayake101
      @namalekanayake101 3 роки тому

      සිංගප්පූරු හදපු විදිහ හොයලා බලපන් අනාගතෙදි රටට කෙලවෙන්න නෙවෙයි හැදුවෙ

    • @danhan7869
      @danhan7869 3 роки тому

      සින්ගප්පූරුවේ තියෙන්නේ 100% ලිහිල් නීති. අයෝජකයෙක් ආවම සතියෙන් ව්යාපෘතිය අනුමතයි. අපේ හැම එකාගෙන්ම අනුමත කරගෙන ව්යාපෘතිය පටන් ගන්න මාස 6ක් යනවා. පෝට් සිටියේ කරන්නෙත් අයෝජකයොන්ට නීති ලිහිල් කරන එක. සමහර එවුන් බයවෙලා වගේ සින්ගප්පූරුවට යන්න තියෙන අයෝජන ටික ලන්කාවට එයි කියලා.

  • @contentofall.withprevin7899
    @contentofall.withprevin7899 3 роки тому

    Mage rate lassanai ❤️