Truly proud to be Sri Lankan!!Sri lanka needs this and we need more projects like this.This is how Sri lanka will develop, let no politics destroy this beautiful project and our country!!!!
This is the very great full project of Sri Lanka. I am glad to say our next generation is so lucky. So happy to see my motherland as well developed country in the future. Triple gem bless our heroes for success in this project, specially president Gotabaya Rajapaksha and Prime mister Mahinda Rajapaksha triple gem bless both of you Sir. And I really proud to say I am Sri Lankan citizen. And this is the best documentary made by you chathura, Thank you sooooo much chathura and TV derana.All the best.
මේ ඓතිහාසික මොහොතෙ සටහනක් නොතබා යන්න නම් බෑ. අපේ දරුවන්ට හොඳ රටක් දියුණු රටක් ඇති වෙනවා සත්තයි! It is impossible to leave a note of this historical moment. A better country for our children! இந்த வரலாற்று தருணத்தின் குறிப்பை விட்டுவிட முடியாது. எங்கள் குழந்தைகளுக்கு ஒரு சிறந்த நாடு!
May God bless everyone who ever initiated this mega city &project. It’s a great decision to fill the sea whilst saving our ancient Colombo cities heritage. My heartiest congratulations for everyone who involved in it. God blesses Mother land 👍🏼👍🏼👍🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌹🌷🌹🌹🌷🌷 Thanks to Chatura for documenting
කියන්න වදන් නෑ . මම මේක බලන්නේ සිංගප්පූරුවේ සිට . හරිම සතුටුයි ලංකාව සිංගප්පූරුවට නොදෙවෙනි වියාපෘති සිදුවීම ගැන .
✌👍👍
මම ඔන්නෙ ඩුබායි වල මේව දැක්කම පුදුම සතුටක් අවා එත් ලංකාවේ මිනිස්සු මෙවගෙ දෙවල් වල ව්ට්නා කම දන්නෙ යාලු
Chinata dilai diayawA Saha amricawa hilauwatatrinc
.
.
. ChinA was given soindia will ask trinco harbour Instesd
Nobody can preventthat
අයිතිය චීනෙට
ඔව් ඔව් සින්ගප්පුරුව වෙයි බලන් ඉදපන්
*ලංකාවේ කුමක් දියුණු වූවත්* *මිනිස්සුන්ගේ ආකල්ප,ගෝත්‍රික* *සිතුවිලි වෙනස් විය යුතුය.* *නැත්නම්,*
*ගොඩනැගිලි,යානවාහන,සෑම* *දෙයක්ම දියුණු වී තිබිලත්.*
*මිනිස්සු ගෝත්‍රික ගති ලක්ෂණ* *වලින් පිරී,එකට එක කුලල් කා* *ගනිමින් ජීවත් වීමට ඉඩ ඇත.*
*එය රටකට අපහාසයක් සේ* *සිතමි.*
ම්ම්...ඔව් ඔව්
මේ වගේ හැමෝටම වැදගත් travel එකක් නම් Travel With Chatura එකෙන් තමයි ඉතින් ! 👌
ඔව් ඇත්ත තමා බොක්කලා
මේ තාක්ෂනය බාවිතා කර කළුතර කැලි ඩොර් වෙරළ තිරය නැවත ගොඩ නැගීමටත් දකුණු වෙරළ තිරය සංරක්ෂණය කිරීමටත් සිත් පහල වේවා....
චතූර.මල්ලිට.බුදූසරනයි
සමහරක් ගෙදරට වෙලා අපේ රට දියුණු නෑ කියලා මැරෙන්නේ නැතුව ගිහින් බලන්න 🙏නැත්නම් චතුර අයියාගේ මේක බලන්න...
ආසාවෙන් බලපු වීඩියෝවක්. පළමු වරටයි මේ දර්ශන දැකගත්තේ. ඒ නිසා මේ වීඩියෝ එකේ වටිනාකම ඉහළයි. ඒ වගේම ඉදිරිපත් කිරීම, කැමරා කෝණ, සංස්කරණය, කොලිටි එක (Resolution) ගැන විවාදයක් නැහැ. හරිම ඉහළයි.
හරිම නිහතමානී ආඩම්බරයක් දැනෙනවා ලාංකීයකු හැරියට රට දැන් දියුනුවට පත් වෙනවා...චතුර ඔබට ස්තුති
Thawamath obata ese denenawada
මහින්ද මහත්තයා මේක ඉවර වෙද්දි නැතිවෙයි ඒ ඔහු හැදුවෙ අපි වෙනුවෙන් 😍😍ස්තූතියි ඔබතුමාට
paka
ලක්ෂණයි හොදයි තමයි ඒත් ටිකයි...ඔබලට හිතෙන්නේ නැතිද මුහුදින් වැලි පොම්ප කිරිමෙන් වෙන ආදිනවයනට තව වසර කිහිපයකින් මුහුණ දෙන්න සිදු වෙනවා කියලා...විශ්වය දරුණූයි..ඔය මුහුද හාරල වැලි ගත්තු වල හෝ ස්ථානය ගොඩකර ගන්නවා විශ්වය විසින් ඒ වැලි ගන්නේ අපේ ගොඩ බිමෙන්....ගොඩකරපු කිලෝ හෙක්ටයාර් ගනනම...එතකොට අපේ රට මුහුදට කාදනය වෙනවා..හරියටම තව වසරකින් බලන්න.....තවත් තියෙනවා ඇයි මුහුදෙ තියෙන වශ්තුව වැලි පොම්ප කරන නැවේම නවතිනවා රන් රිදී මුතු සහ ගිලුණ නැව්වල වටිනා වශ්තුව අතිතයේ ගිලුණ වශ්තුව තව කොපමණක්ද?මනක්කල්පිත කියල හිතන්න එපා... බලන්න ua-cam.com/video/OB8YHREWENY/v-deo.html මේ විඩ්යෝ එක
අපි වෙනුවෙන්ද.??????🤔🤔🤔
අඩුපාඩු හොයනවා නෙවෙයි, මටත් ඒ ගැටළුව තියෙනවා. තව දෙයක්. එතන හිටපු නිළදාරියා කිව්වෙ වැලි ගන්න අවසර දුන්නෙ 6km දුරින් කියලා. ඒ නිසා වැලි ගත්තෙ 10km දුරින් සහ 25m ගැබුරින් කියලා. ඒත් චතුර, වැලි කැණීමේ නැව් ගැන කියනකොට කිව්වෙ ඒ නැව්වලට පුලුවන් උපරිම 3m ගැබුරකින් අදින්න විතරයි කියලා. එතකොට?... 🤔🤔🤔
තව අවුරුදු විස්සකින් මේ වීඩීයෝ එක බලලා,කමෙන්ට් එකත් බලලා යනවා සත්තයි.❤️❤️❤️
දැන් වයස කීයදෝ
තව අවුරුදු 20කින් මේ වීඩියෝ එක ආයෙම උඩට එනවා. 2019 බලපු සෙට් එක අත උස්සමු බලන්න. දැන් නාකියි බං අපි. 2040 බලන උඹලා දැනගන්න ඕනෙ මේවා ආරක්ශා කරගන්න. 😂
Ha Ha...UA-cam Algorithm
ලක්ෂණයි හොදයි තමයි ඒත් ටිකයි...ඔබලට හිතෙන්නේ නැතිද මුහුදින් වැලි පොම්ප කිරිමෙන් වෙන ආදිනවයනට තව වසර කිහිපයකින් මුහුණ දෙන්න සිදු වෙනවා කියලා...විශ්වය දරුණූයි..ඔය මුහුද හාරල වැලි ගත්තු වල හෝ ස්ථානය ගොඩකර ගන්නවා විශ්වය විසින් ඒ වැලි ගන්නේ අපේ ගොඩ බිමෙන්....ගොඩකරපු වර්ග කිලෝ මීටර් 2.6 යි හෙක්ටයාර් 269 යි අක්කරනම් අක්කර 664යි එම ගනනම...එතකොට අපේ රට මුහුදට කාදනය වෙනවා..හරියටම තව වසරකින් හෝ දෙකකින් බලන්න කොළඹ සිට ගාල්ලට මුහුද ඛාදනය විමේ වේගය සහ අහිමි වන ප්‍රමාණය බලන්න.....තවත් තියෙනවා ඇයි මුහුදෙ තියෙන වශ්තුව වැලි පොම්ප කරන නැවේම නවතිනවා රන් රිදී මුතු සහ ගිලුණ නැව්වල වටිනා වශ්තුව අතිතයේ ගිලුණ වශ්තුව තව කොපමණක්ද?මනක්කල්පිත කියල හිතන්න එපා..මනස විවෘතකර බලන්න. අපි කෘෂිකාර්මික රටක් බවත් අමතක කරන්න එපා.....දියුණූ වෙන්න ඕනෑ අපි අපි විසින්මයි ....ua-cam.com/video/OB8YHREWENY/v-deo.html මේ විඩ්යෝ එක
owe owe udata ei ,ubala anith patten muhuda goda galanakota. ua-cam.com/video/EvXROXiIpvQ/v-deo.html
j4 and
@@naveenhettiwaththa5426 is a
චතුර තරම් වාසනාවන්ත මිනිහෙක් තවත් නැතුව ඇති 😌😌😌😘🙏
@Nilupul Thennakoon AI ubata dennna Bari nisada bn. Ohoma kiyannee.yako occara kuhaka wennna EPA.desapalana labbak nee methana.
@Nilupul Thennakoon මැරියං මුසලයා😞 ඔච්චර කුහක වෙන්න එපා මිනිහො😒
@Nilupul Thennakoon රනිල් ගේ ගූ කාපන් පොන්නයා
@Nilupul Thennakoon නොදකින් කුහකයා
@Nilupul Thennakoon ඕම කුහක කමක් සිකේ😂😂😂😂 පෑඩ් එක හම්බුනේ නැති හින්ද දුක ඇති
වීඩියෝ එක දැනුයි බලලා ඉවර උනේ ලංකාව හැදෙන්නෙ මීළඟ ඩුබායි විදියට 🌷👍💪 ෆට්ට සතුටුයි සහ ස්තුති මහින්ද මහත්තයාට 🙏👍💪🌷
aththatama.dubai kale edata😍😍😍
😂😂😂😂
@@lashifernando9544 අනිවාර්යයෙන්ම 💪🌷
Rajitha ta jayawewaa!!!
chathura madusanka bhant
පුතා ,තුනුරුවන් ගේම සරණයි .
පුතේ ,වැඩ සටහනක් එනකම් බලාගෙන ඉන්නවා නේ .
පුතේ ,කටයුතු කරගෙන යෑමට ඥානය ශක්තිය දවසින් දවස වේවා
මගේ රටට දලදා සමිදු පිටිටයි. 👍💪 ආදරේයි චතුර අයිය.❤️❤️❤️
දලදා සමිදු පිහිටයි මගේ මව්බිමට ,චතුර මල්ලි ඔයාට ගොඩක් ස්තුතියි මේ විඩියෝ එක දැම්මාට,හරිම ලස්සනයි ,මල්ලි ඔයාට තේරුවන් සරණයි
තව වසර 20කින් මේ comment එක බලන්න එන්න ඕනි🇱🇰🦁💓
Chinnu thawama lankawata hariyata goda une nehe malli.. Lankawa lankawa kiwwata thawa tika dawasakin therei.. Eththatama mokakdha lankawata ithuru une kiyala..
එටකන් ඉදිද දන්නෙ නෑ කොරොනා නිසා
මම වැඩ කරන්නෙ මේකෙ තමයි බැකෝ එකක් මගේ මැෂින් එක දෙපලක පෙන්නනවා තැබිලි පාට බැකෝ එක
අැත්තට සතුටුයි
GOOD LUCK BRO
U5',
චතුර අයියනම් ඉතින් වෙන මොනාද.....ඔයා නිදාගන්නෙ ඒම නැද්ද ඇත්තටම.....ඔච්චර සේවාවල් ගොඩක් කරන්නෙ කෝමද .....ඔයාට වරදින්නෙ නෑ....ඕම යන්....කරන සේවාව ගොඩක් වටිනව. බුදුසරණයි ....🥰🥰🥰
මේ රෑ වගේ පේනවද?
දවල්ට නිදියන්නෙ නැද්ද කියලනෙ අහල තියෙන්නෙ 😀
SoAp Gaming na na ema ekak newei kiuwe. Eka chathura aiyage jiwitha kathava gana kathavak. Ekai ema kiuwe
සිරි ලංකා ekane
චතුර අයියෙ ගොඩක් පිං මේව පෙන්නුවාට... අලුත් පනක් එනව වගේ දැනෙනෙව මේව මෙහෙම දකිද්දි.... අපි පිංවන්තයි ශ්‍රී ලාංකිකයෝ....
මගේ මව් බිම අලංකාරවෙනව වගේම යහපත් මිනිස් සාමාජයක් බිහි වෙව්වා
ශ්‍රී ලක්දිවට දෙවිදුන්ගේ ආශිර්වාද ලැබේවා👏👏👏👏👏😀💕💐
දැන් නම් බයක් නෑ මේක හැදෙනව සුපිරියටම🤩
පට්ට ..සුපිරි...travel with chatura නිසා colombo port city ..එකත් දැක්කා බොහොම අගෙයි චතුර හරිම සතුටුයි ...සිංගප්පූරුව ඩුබායි වලට වඩා ලස්සන ට සියලු වැඩ නිමාවෙනකොට....වාසනාවන්.. ස්තුතියි ගොඩක්ම චතුර .....🇱🇰🇱🇰🇱🇰👍👍👍👍
ඔය ගමන්ම ඉතිං ලංකාවෙ මිනිස්සුන්ගෙ ආකල්ප හදන්න ඕනේ,නැතිනම් පෝට් සිටි නෙවෙයි ඊට වඩා සිටි එකක් ආවත් වැඩක් නෑ
මාරම සතුටුයි රට දියුණු වෙනවා දකිද්දී.
එල👍Colombo වගේම අනිත් නගරත් දියුණු වෙයි කියලා හිතනවා
කොච්චර ඩේටා කැපුනත් වීඩියෝ එක පැය පහක් තිබ්බත් එක දිගට බලනවා , මගේ රටෙ අනාගතය සුබයි , මේ යෝද සංවර්ධනය සියැසින් දැක ගන්න පුලුවන් උනා නම් මට ඇති ❤️❤️❤️❤️ ඇගේ හිරිකඩු පිපෙනවා වීඩිඕ එක බලද්දි ❤️ චතුර තරම් වාසනාවන්තයෙක් එන නෑ බන් මෙ රටේ ❤️ good luck
මගේ ඇගේ හිරිගඩු පිපුනා මගේ රට මෙහෙම දියුණු වෙනවා දැක්කම පුලුවන් ඉක්මනට මේක හදන්න i love my sri lanka ❤️
Aththada
ලක්ෂණයි හොදයි තමයි ඒත් ටිකයි...ඔබලට හිතෙන්නේ නැතිද මුහුදින් වැලි පොම්ප කිරිමෙන් වෙන ආදිනවයනට තව වසර කිහිපයකින් මුහුණ දෙන්න සිදු වෙනවා කියලා...විශ්වය දරුණූයි..ඔය මුහුද හාරල වැලි ගත්තු වල හෝ ස්ථානය ගොඩකර ගන්නවා විශ්වය විසින් ඒ වැලි ගන්නේ අපේ ගොඩ බිමෙන්....ගොඩකරපු වර්ග කිලෝ මීටර් 2.6 යි හෙක්ටයාර් 269 යි අක්කරනම් අක්කර 664යි එම ගනනම...එතකොට අපේ රට මුහුදට කාදනය වෙනවා..හරියටම තව වසරකින් හෝ දෙකකින් බලන්න කොළඹ සිට ගාල්ලට මුහුද ඛාදනය විමේ වේගය සහ අහිමි වන ප්‍රමාණය බලන්න.....තවත් තියෙනවා ඇයි මුහුදෙ තියෙන වශ්තුව වැලි පොම්ප කරන නැවේම නවතිනවා රන් රිදී මුතු සහ ගිලුණ නැව්වල වටිනා වශ්තුව අතිතයේ ගිලුණ වශ්තුව තව කොපමණක්ද?මනක්කල්පිත කියල හිතන්න එපා..මනස විවෘතකර බලන්න. අපි කෘෂිකාර්මික රටක් බවත් අමතක කරන්න එපා.....දියුණූ වෙන්න ඕනෑ අපි අපි විසින්මයි ....ua-cam.com/video/OB8YHREWENY/v-deo.html මේ විඩ්යෝ එක
Shirawatama aa...
Hirunews
Roshen silva rane gin mii haraka.. thopi wge uo innkal.deiyng phitai... thwa ayruddak dekak idapan ponnaya daki diunuwe tharamaa.. thoge wadapu appatath tho edta sapa krai mhema molyakda mata dunne kiyalaa
ලංකාව අලුත් උනත් ලංකාවේ මිනිස්සු තාම පරනයී...
මට ලොකු සතුටක් දැනෙන්නේ මේ video එක දැක්කාම.අපි ජීවත් වෙලා හිටියොත් මෙහි අවසානය දකින්නට ලැබේවා.අපේ දරුවන්ට හරි දියුණු රටක් දකින්නට ලැබේවා
මේ රට මගේ රට මා ඉපදුන රට හැදෙන වැඩෙන රට මගේම මව් රට.🇱🇰 🙏🙏🙏 ❤ ❤
Ape lankwa dinuwen දිනුවට path වේවා චතුර කුට්ටියේ බොහොම පින් බුදු සරණයි
දකින කොට හරිම ලස්සනයි.අහල තිබුනට මෙහෙම අහන්න දකින්න ලැබුනෙ අද.අපේම රටෙි දියුණුවට විරැද්ධව.කැගහපු මිනිස්සුන්ට මෙික මෙහෙම පෙන්නපු එකට Thank you chathura.God bless you .මෙික පටන් පටන් ගත්තු නායකයන්ට මෙහි අවසානය දකින්න දිර්ඝායුෂ ලැබේවා !
Truly proud to be Sri Lankan!!Sri lanka needs this and we need more projects like this.This is how Sri lanka will develop, let no politics destroy this beautiful project and our country!!!!
Chi lanka
ල0කාව දියුනුවෙන එක කොච්චර හොද දෙයක්ද තෙරුවන් සරණයි කවද හරි මේ වගේ පොජෙට් ල0කාවෙ රජයට තනියම කරන්න පුලුවන් වෙනවනම් පිටරට උදව් ගන් නැතුව කොච්චර දෙයක්ද
අපිට නෙවෙයි අපෙන් පස්සෙ එඋන්ට සුපිරි රටක් හැදෙනවා!...මැරෙන්න කලින් අපිටත් ඒක විඳින්න වාසනාව ලැබෙනවා.🙂😌😌....👍
ඔව් ...හැබැයි දැන් ඒ තත්වේ නෑනේ වැඩිය
ලොකු සතුටක් දැනෙනව..අපේ රටේ ඇති වන දියුණුව දැක්කාම ..ගොඩාක් ලස්සනට තියේවි ..තෙරුවන් සරණයි චතුර ඔබට ..වටිනා වීඩියෝවක්
මේක දැක්කම ඇත්තටම සතුටුයි.. නමුත් හැමදාමත් දියුණු උනේ කොළඹ නගරය විතරයි. තවමත් බොන්න වතුර ටික නැතුව ජීවත් වෙන පුංචි ළමුන් ඉන්න පවුල් තියනවා.. ඉතිං කිසිම පහසුකමක් නැති පුංචි ගම්මාන තවමත් අපේ රටේ තියනවා. කොළඹ විතරක් දියුණු උනා කියලා රටක් සංවර්ධනය කරන්න බෑ... ඒ වගේ ගම්මාන වලටත් ගිහින් ඒ ගම්මානත් සංවර්ධනය කරන්න පුලුවන් නම් හදවතින්ම සතුටු වෙන්න එදාට පුලුවන් වේවි...ඔබලා ඩොටේ නමින් හදුන්වන ගම්මාන අද ඩොටේ යන නමින් අපහාස ලබන්නේ මුලු රටේම තියන වැරැද්ද නිසා කියලා මං හිතනවා... ලංකාවේ කෙළවරේ ඉන්න දුප්පත් මනුස්සයත් පැය ගානක් දුර ගෙවා ගෙන කොළඹ යන්න ඕන අයිඩින්ටිය හදා ගන්න. ඉතිං මේකද සංවර්ධනය කියන්නේ... කොහෙත්ම නෑ...
Dinidi Mindula aniwa..👍👍
💖💖💖💖💖💖💖
Aniwa 😞
eka para serama kranna be.ewa kranna salli one.salli hoyanna thamai me projects genne.Boruwata ke nogaha poddak dura blannako affa 😂😂
oya witharai aththa kiwee
බලය සහ ශක්තිය... තමයි... රත්තරං පාට සහ ලා නිල් පාට.....මෙය චතුර ඔබ පවසන ලෙසම අපේ රට දවසක බලවත් වෙනවා...එය වැඩි ඈතක නෙමෙයි ඒ වුණාට ටික කාලයක් යයි , මෙය තමයි ආරම්භ ය.!
තව අවුරුදු 25 කින් බොහෝ විට මහින්ද මැතිතුමා නොසිටිනු ඇත. හැබැයි එතුමාගේ මේ සංකල්පයෙන් හදන මේ දෙය තව කාලයක් තියෙයි. එතුමාගේ නමත් මිනිස්සු සියවස් ගණනක් කතා කරයි හරියට අපි රජවරු ගැන කතා කරනවා වගේ.
nukestrom 😂
@@dhananjaya1251 Api wahllu kiyamuko..thope gu en pi karayo hari jeppo hari ratata karapu deyak kiyahanko...ehema baladdi thopila neweida wahallu...honda deyak krrdi eka agaya krnta purudu weyan.....
@@dhananjaya1251 eka misak....ehnm api giya anduwatath demuko credit 1....elaneh
Bros economics ehema poddak igena gena enna kata krmu
@@chiranthawimalaguna129 eka thama....
හරිම ආඩම්බරයි. අනාගත ශ්‍රී ලංකාව වර්ණවත් වනආකාරය සියසින් දුටුවා.ඉක්මනින් නිමවීමට අපේ ආශිර්වාදය .
මොනා උනත් මනුස්සයෙක් වෙලා ඉපදෙන හැම ආත්මෙකම මේ රටේම ඉපදෙන්න ලැබෙන්න ඕනෙ❤️
ආසාවෙන් බලපු වීඩියෝවක්. පළමු වරටයි මේ දර්ශන දැකගත්තේ. ඒ නිසා මේ වීඩියෝ එකේ වටිනාකම ඉහළයි. ඒ වගේම ඉදිරිපත් කිරීම, කැමරා කෝණ, සංස්කරණය, කොලිටි එක (Resolution) ගැන විවාදයක් නැහැ. හරිම ඉහළයි.අපේ දරුවන්ට හොඳ රටක් දියුණු රටක් ඇති වෙනවා සත්තයි!
මේවා දකිද්දි දැනෙන සතුට ,ආඩම්බරය කියලා නිම කරන්න බෑ .ආදරෙයි මගේ රටට ❤️❤️❤️❤️
This is the very great full project of Sri Lanka. I am glad to say our next generation is so lucky. So happy to see my motherland as well developed country in the future. Triple gem bless our heroes for success in this project, specially president Gotabaya Rajapaksha and Prime mister Mahinda Rajapaksha triple gem bless both of you Sir. And I really proud to say I am Sri Lankan citizen. And this is the best documentary made by you chathura, Thank you sooooo much chathura and TV derana.All the best.
Great to hear srilanka is doing so well. Hope whole of south asia will follow srilanka.
Have heard about Port city and came here.
මහින්ද රාජපක්ෂ අපේ කලේ අපේ වීරයා සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා from lebanon
Ba Padmasri amma
ඇත්තද බලන්නකෝ විශ්වයේ නීතිය කොහොමද?කියලා විශ්වයෙන් යමක් අඩු කලානම් එම කොටස කොහෙන් හෝ අරගන්නවා.එයට වග කියන්න වෙනවා.අමතක කරන්න එපා. ඔය ගොඩකරන සෑම අගලක්ම අපේ මව් බිමෙන් අරගනනවා.සිකුරැයි,එය විශ්වයේ නිතියක්.විශ්ව නිතියත් සමගින් සෙල්ලම් දමන්න බැහැ.දඩුවම් ලග ලගින්ම පැමිනේ එයින් මිදීමටත් ක්‍රමවේදයක් ඇත න් මිදිම ඔබ සතු කරුණක්වේ.
hutto
Mecharatama moda minissu lankawe idan lebanonuth gihin 😂
ඇත්තටම නිහතමානී ආඩම්බරයක් හිතට දැනෙනවා අනෙ මේ මගේ මව් රට නෙද මේ විදියට තවත් සිංගප්පූරුවක් විදියට දියුණු වෙමින් පවතින්නේ.අනෙවාසනාවන් අනාගත පරපුරට.
රට හදන එක නම් ගොඩක් හොඳයි. අපි පිට රට හිටියත් රටට ගොඩක් ආදරෙයි❤. ඒත් කොළඹ විතරක් හදල හරියන්නේ නැහැ මොකද අපේ රටේ ගොඩක් පැති තියෙනවා කිසිම දෙයක් කරලා නැති. මගේ මතේ තමා ඒ පැතිත් ගොඩ නගන්න කියන එක
ශ්‍රී ලංකාවෙ හොඳම project එක!
සාර්ථකව ඉවර කරගන්න පුලුවන්වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!
🏆🏆🏆⭐⭐⭐
2020.10.31
මාරම සතුටුයි.. ආඩම්බරයි.. ඒත් දුකකට තියෙන්නෙ මේ ඉඩෙන් හෙක්ටයාර 116 ක්ම චීනෙටෙ 99 අවුරුද්දකට බදු දීම. මොකද තව 99 අවුරුද්දක් ඉදිරියට බැලුවොත් ඒ බද්දෙන් මේ භූමිය නිදහස් වෙනකොට අපි ජීවතුන් අතර නෑ. එතකොට ඒ කාලෙදි මොනවා වෙයිද 🙄😥
මචං මම නුගේගොඩ shop එකක් කරනවා rent එකට ..... ඉන්නේ කොට්ටාවේ..... නුගේගොඩින් shop එකක් මගේම සල්ලි වලට අරන් කරන්න ගියානම් මන් තවම......
උබට තේරෙන්න ඇති මන් කියපු දේ.....
Oka mahindaya wikunala bn tibbe ranila awata passe tamai 99 awrudu badu dena widihata eka wenas kare
ithin yako meka nayak neme. investment ekak. rajayata hambena hectare okkoma free hambenne. un hadanawata thamai ara 116 99 year walata badu denne. kamak nane. apita 100 years walata passe okkoma hambenawane. (Ehema hithamu)
@@kisalsamaranayake9000 එහෙම හිතන්නකො. ඒ කාලෙදි උබ ජිවතුන් අතර හිටියොත් බලහන් වැඩේ හරියටම වෙනවද කියල
තව අවුරුදු 20 කින් මම වයසයි සතුටු වෙන්න හේතුවකට තියෙන්නේ තරුන කාලේ මේ දාන කමෙන්ට් එක ❤️❤️❤️❤️ හොද ආයෝජනයක් ❤️❤️❤️
Chathura aiya, you are the man of the Derana T. V. (Good luck)
ශා... මේ අපේ ලංකාවද කියලා හිතෙනවා.. ආඩම්බරයක් .. සතුටුයි දකින්න ලැබෙන එකටත්.. ස්තූතියි චතුර ..
යුරෝපයේ දේවල් දකින අත්විදින අපිට අපේ රටෙත් මේ දේවල් ඇති වෙනවා දකිනකොට හරිම සතුටුයි ❤️
our next generation is so lucky and they will get real benefits from this.so happy to see my motherland as well developed country.
පුදුම සතුටක් දැනෙන්නේ අයියේ,,මේ මගේ රටේ අනාගතේ කියල හිතෙද්දි..,❤️❤️❤️
Kauru kohoma cheeneta bannath. Anthimata rate buildimak hadanna loan ekak hari denne inne un witharai. Anika americawe mcc wage ewa ekka gaththama chine contracts saha agreements itha hondai
බෝල් අතක් ගහන්න තිබ්බා නම් කොහොමද නේ මිත්‍රවරුනි ...😝
😂😂😂
Dekka patta comment eka 😂
#chirantha.. 😀😀✌😍... ඒ සැප මැවිලා පේනෝ නේ බන්
@@ishanyasith6116 ... 😝😝😝👈
ගස් කැච් නැති හින්දා අවුලකුත් නෑනේ ..😝😀😀😀😀
Mewa dekama hari sathutui
අනෙ අම්මෝ............... මට ඉන්න බෑ මේක ඉවරවෙනකන්...... 💞💞💞💞
Good morning chathura obage විස්තර කිරීම හරිම vatinava harima vatina project එකක් deranata ගොඩක් ස්තුති meya අපිට බලාගැනීමට සැලසුම් karata
මේ ඓතිහාසික මොහොතෙ සටහනක් නොතබා යන්න නම් බෑ. අපේ දරුවන්ට හොඳ රටක් දියුණු රටක් ඇති වෙනවා සත්තයි!
It is impossible to leave a note of this historical moment. A better country for our children!
இந்த வரலாற்று தருணத்தின் குறிப்பை விட்டுவிட முடியாது. எங்கள் குழந்தைகளுக்கு ஒரு சிறந்த நாடு!
ලක්ෂණයි හොදයි තමයි ඒත් ටිකයි...ඔබලට හිතෙන්නේ නැතිද මුහුදින් වැලි පොම්ප කිරිමෙන් වෙන ආදිනවයනට තව වසර කිහිපයකින් මුහුණ දෙන්න සිදු වෙනවා කියලා...විශ්වය දරුණූයි..ඔය මුහුද හාරල වැලි ගත්තු වල හෝ ස්ථානය ගොඩකර ගන්නවා විශ්වය විසින් ඒ වැලි ගන්නේ අපේ ගොඩ බිමෙන්....ගොඩකරපු කිලෝ හෙක්ටයාර් ගනනම...එතකොට අපේ රට මුහුදට කාදනය වෙනවා..හරියටම තව වසරකින් බලන්න.....තවත් තියෙනවා ඇයි මුහුදෙ තියෙන වශ්තුව වැලි පොම්ප කරන නැවේම නවතිනවා රන් රිදී මුතු සහ ගිලුණ නැව්වල වටිනා වශ්තුව අතිතයේ ගිලුණ වශ්තුව තව කොපමණක්ද?මනක්කල්පිත කියල හිතන්න එපා... බලන්න ua-cam.com/video/OB8YHREWENY/v-deo.html මේ විඩ්යෝ එක
Whose children?
අනේ තව ඉදිකිරීම් කරලා නම් ආපහු video එකක් කරන්න කෝ ඔයාලගෙ ආයතනයෙන්. ආසයි බලන්න 🥰
චතුර ට නම් පට්ට අදරෙයි අපි.. සුබ පතනවා හොද ගමනකට.. චතුරට ආදරෙ අය ලයික් කරන් යන්න.. වෙලා තියෙ නම් මගෙ විඩියොස් බලලා යන්න.
Lanakawe සුන්දරත්වය රටවල් වල ඉන්න අයට පෙන්නන්නේ ඉන්ග්ලිස් වලිනුත් දෙන්න චතුර බොහොම ඉස්තුති ජය වේවා..
ඇත්තම කිවුවොත් නියමයි ලංකාවට මෙච්චර ලස්සන දෙයක් හැදෙනවා කියන්නේ ගොඩාක් සතුටුයි 🌷😘🇱🇰🇱🇰🇱🇰
Chathuraaaaa !!!!! Kohoma isthuthi karannada??????
Me Ape Lankawada????
Adambari. Apita Balannabariwei Baala Parmparawa wath Balaine.
Aththatama Malli Hong Kong Aka. Adath Mama Kalpana Kale Chinunam Lagadima Ahaseth Bildin Gahanawa. A Tharam Dakshai. A Ayata Wassa,Pinna,Auwa,Sithala,Re, Dawal, Kisima Ganak na.Anika Ayalage Wegawath kama,Happunoth Api Watenawa.
Kele Kadumudunwala Thattu Siyaganan Biddin Gahanawa Dakkama Pissu Hadenawa. Oyawada Ayalata Simpal Athi.
Mehe Godak Bildin Muhude Thiyenne. Kochchi, Bus, Muhuda Yatin Yanne. Udin Nau
Mata Hithaganna Bariuna Apu Dawaswal. Anika Kale Kannena.
Wiwekayedi Kiyawa,Kiyawa,na Nidagannawa. Harima piliwelai Wada. Kagenho Apith Yam dewal Ganna Ona.
Thanks malli. Nawathth Kiyanawa Harima Lassanai.
👍❤🌹 TS.🙏
I am speechless . Proud to be a Sri Lankan. We will try our best to protect our country and develop it
තෙරැවන් සරනයි !!!පලමුව ස්තුතියි ඔයාගේ මුවගෙන් නැගෙන අාඩම්බර මානමාල,හැගිම් බර හිනාවට,❤️😁👼ඉතින් මහත්කයෝ ,ගොඩක් පින් මේ සැම දේම විස්තර ඇතිව තෙරැම් කර දුන්නාට,මේලෙස හො රටේ දියුණු දැකිම ගැනද ඔබට පින්,රටට සෙත සැල සේවා දිර්ඝයු ලැබේවා 👼👼👼🇱🇰🇱🇰🇱🇰👏👏👏
මං හිනා වෙනවා ලංකාව මෙච්චර ලස්සන දියුණු රටක් වෙනවට❤️❤️❤️..ඒත් මං අඩනවා ඒ වෙනකොට මං වයසට ගිහින් ඉදී කියලා.😓😢😢
ඔව් ඒක නේ..
ගොඩක් සතුටුයි ශ්‍රී ලංකාව මේ වගේ දියුණු වෙනවා කියලා දැනගන්න ලැබුණු එකත්.අන්තර්ජාතික අනාගත ආයෝජකයන් ලංකාවට ගෙන්න ගන්න කියාපු තැනක් මේක.අපිටම තේරෙනවා මෙතන ආයෝජනයක් කලොත් මොන වගේ තැනකට එන්න පුලුවන් වෙයිද කියලා.ගිවිසුම් කෙසේ වෙතත් මේ බිම් කොටසේ අයිතිය ශ්‍රී ලංකාවේ රජයට අයිති වෙලා තියෙන එකනම් ගොඩක් ලොකු දෙයක්.කොහොමහරි අනාගතයේදී සිංගප්පූරුවේ අත්දැකීම් ඔක්කොම, සමහරවිට ඊටත් වඩා එහාට ගිය අත්දැකීම් සමුදායක් ශ්‍රී ලංකාවෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන් වෙයි කියලා විශ්වාස කරනවා.
මහින්ද රාජපක්ෂ මැතිදුන් රට ගැන හිතන දිගු දැක්මක් සහිත නායකයාගේ මෙහෙවරට හිස නමා ආචාර කරමි 🤝🙏 කවදාවත් jvp unp ගොබ්බයන්ට මෙවැනි දෙයක් කිරීමට කෙසේවෙතත් සිතීමට පවා නොහැක
@Kanishka Jayasinghe ♥️♥️♥️
😂😂😂
🤣🤣happe ow gon talk denna epa nodana kalin karapuwa kiyawa kiyawa hora kaka inna ewun mewa karanneth oya wage patu moda minissunge mola wenas karannama thamai eka therum noganna thaakkal me rata methanamai 😅😅
Mewa apema salli walin hadanna thibba me jara palakayo hitiye nattan oyalage mathidunuth ehemai 😅
Naya nogena sampurnayen apema salli walin hadanna thibba ehema nemeine dan
Wahal manasikathwayen sitina thek ohoma thamai 😅
@@desilva4832ow ethkota moda minissuge molath wenas wei😎 rata improve weddi sathutu wend one.me wge hmdaama ekama tana inna minissu inna taak kal itin🤪🤪😂iwri
අම්මෝ....අන්තිමෙට drone ඒක යවන දුර......
11:46 පිස්සු හැදෙනව හුත්තෝ මේක දැක්කම. තනිකර කරකවලා අත හැරියා වගේ... චතුර මට වතුර එකක් දෙන්න...
😂😂😂😂
poddak inna me gena gaman😆😆
This is how I exactly want to see whole Sri Lanka in future..
මෙක හදලා ඉවරවෙනකන් ගු.න්.ප් අන්ඩුවක් එන්නන්ම් එපා....
😂
ඉවර වුනත් ඒ කල්ලතෝනියෝා්ා්ා් නම් මේ රටේ පාලනයට එපෝ්්්්.
Never ever again
Ha ha ha sirwtama bannnn....
එසේම වේවා
ඇත්තටම හරිම ආඩම්බරයි සන්තොසයි අපිට මේ නගර ය දකින්නට ලැබේවා
මේකටත් නඩුවක් දාලානේ තියෙන්නේ අර %3 එවුන්
Mokadda kiyahan banna oya kiyana naduwa 😅😅 gon talk nodi idahan halo mekath aye haduwa monawa kalath mokak hari kokkak gahanawa ne bn chineta dan balahan mokadda welathiyenne kiyala 🤣🤣 gon wahalek nowi
WOWWW EKANAM MARAI CHATURA AIYE GOAK DANUMATA KARUNU KARANA HAMBA UNA VIDEO EKEN BOHOMA STUTI...❤❤❤❤
මම හිතන්නේ චීන්නු තරම් ගොඩනැගිලි ඉදිකිරීම් පිළිබඳ විශේෂඥයෝ හිතන්නේ මේ ලෝකෙ නැතුව ඇති මම දැක්කා චීනයේ සමහර nagara ඉදිකරලා තියෙනවා ඇත්ත වශයෙන්ම මිනිසුන් නෑ නමුත් ඒ ගොල්ලන්ගේ ප්ලෑන් එකක් තියෙනවා අනාගතයේදී මිනිසුන්ව ඒ තැන්වල පදිංචි කරන්නේ ඒකෙන්ම වැටහෙනවා China කරන්නේ ලොකු බලාපොරොත්තුවක් එන අනාගත බලාපොරොත්තුවක් සඳහා යන විශාල ගමනක ආරම්භයක් එක තමයි වැටහෙන්නේ
මේක බලලා ලොකු සතුටක් දැනුනා මට ශ්‍රී ලාංකිකයෙක් විදිහට ..
I am very happy & very proud of SRI LANKA🥰✌👏👏👏
May God bless everyone who ever initiated this mega city &project. It’s a great decision to fill the sea whilst saving our ancient Colombo cities heritage.
My heartiest congratulations for everyone who involved in it.
God blesses Mother land 👍🏼👍🏼👍🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌹🌷🌹🌹🌷🌷
Thanks to Chatura for documenting
Video එක සුපිරිම වෙන්න ඕනෙ, බලන්න කලින් comment කළේ, බලන ගමන් 😊
එල චතුර ලංකාවම චතුරට ..සැම තැන චතුර ජයවෙිවා
මෙහෙම සේවයක් , නිර්මාන කරපු මහින්ද ආණ්ඩුව අයින් කරල යහපාලුවන් ගෙනත් ලංකාව වැඩිපුර හෙක්ටයාර 6 ක් කෙලව ගත්ත..ඔන්න කාලකණ්ණි යුඑන්පි එක රටට කරපු දේ...අනිවාර්යයෙන් ගෝටාභය රාජපක්ෂ ජනාධිපති තුමාගෙ කාලෙ ඉවර වෙද්දී අනිවාර්යයෙන් මේ ලංකාව සංවර්ධනයෙ විශ්මිත නිමවුම නිම කර රට සංවර්ධනය කරනවා
ආදරෙයි අපේ රටට ..මගෙන් බිහිඋනු දරුවොත් උන්ගෙන් බිහිවන දරුවොත් ඊටපස්සේ බිහිවන පරම්පරාව ගැනත් සතුටුයි!
අපේ රටේ දරුවන්ගේ අනාගතය සුබයි ලස්සන දියුණු රටක් හැදෙන්නේ චතුර ඔබට බොහොම ස්තුති අපිට දැනගන්න ඉදිරිපත් කළාට
Niyamai, chathura aiyya lakawe media wala sahena wenasak karapu karana kenek.
අනෙ අපිටත් දවසක් එව්ද මෙදෙ අපෙ ඇස්වලින් දකින්න. මෙහෙම හරි දකින්න ලැබ්ම වාසනාවක්, හරිම සතුටු යි. මගෙ රත්තරන් රටට. එහි ඉන්න ම්නිසුන්ට දලදාන හාමුදුරුවන් ගෙ පිහිටයි . චතුර ඔබට ස්තුතිය !
හොඳ වැඩසටහනක් ☺️☺️☺️☺️☺️😉
හරිම සතුටුයි මවුබිමට යහපතක් වෙනව බලල සතුටක් ලබාගන්න එක තමයි මම සවුදි අරාබියේ සේවය කලත් විවේක සෑම මොහොතකම කරන්නෙ චතුරට ගොඩක් ස්තුති තෙරුවන් සරණයි
රට සුරක්ෂිත යි .සාර්ථක දැක්මක ලොව සෞභාග්‍යමත් සුරපරයක් වීම ආරම්භ වෙමින් පවති .. එක මිහිතලයේ වෙසෙන්නන් මෙන් එක්වෙමු රට බබලන්නට
චී ලංකාව ...
Chineta nathuwei
ආසයි තව අවුරුදු 20 කින් දකින්න.☺️☺️☺️💕🙏. තවම දියුණු වෙමින් පවතින අපේ රට තව ටික කාලෙකින් දියුණු රටක් කියන නම ලබා ගනීවි..🙂මේවගෙ අතුරු විපාක නැති වෙන එකක් නෑ.. ඒත් එහෙම කියලා මේ ව්‍යාපෘති නැතුව ඉස්සරහට තාක්ෂණික ලෝකෙ අපේ වගේ රටකට ඉඩක් නැති වෙනවා...පොඩි පොඩි නිශ්පාදන වලින් රටකට ඉස්සරහට යන්න බෑ..ඒ නිසා මේවගේ දේවල් අගය කරන්නම ඕනෙ..රැකියාවල් නැතුව ගොඩක් අය පිට රටවල්වලට යන එකත් අඩු වේව්🇱🇰❣️🇱🇰❣️🇱🇰❣️🇱🇰❣️🇱🇰
(2021.05.26)
හීනයක් බල බල ඉදිද්දි අම්මා ඇවිත් කනට ගහල බත් කන්න කිව්වම තමා දැන ගත්තේ චතුර අයියා හීනෙන් දැක්ක කියලා 😁😁😁
🤣🤣
මගේ රට දිනෙන් දින දියුනු වේවා..!!!
වීඩියෝ එක දැනුයි බලලා ඉවර උනේ ලංකාවේ හැදෙන්නෙ මීළඟ ඩුබායි විදියට 🌷👍💪 ෆට්ට සතුටුයි සහ ස්තුති මහින්ද මහත්තයාට 🙏👍💪🌷 sri lanka
2040😍😍
එ වගේම රැකියා 83000න් 70%ක් වත් ලංකාවේ මිනිස්සුන්ට ලැබුනොත් හුගක් වටිනවා...😍
අකමැති අයට රටක් අවශ්‍ය නැහැ මොඩයින්
කට්ටිය හෝ ගාල බැන්න..ඒත් පිටරට එවුන් ඇවිල්ල හරි අලුත් දෙයක් කරන එක ගැන සතුටුයි.. සිංගප්පූරුව ,මැලේසියාව ,වගේ රටවල් වලට ගිය සංචාරකයෝ ගොඩාක් මෙහෙට අනිවා එයි.. පුංචි ආඩම්බරයක් දැනෙනව මේක දැක්කම.. #sri_lanka🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ස්තුතියි මහින්ද මහත්තයට ❤
😅😅eyage salli walinda mahattayo hadanne
Consept ekata aniwaryenma sthuthi eka hondai
Habai mewa balala wahallu wenna epa eken wenne rata diunu wenne naha habai rata thawath wala pallata yanawa 😒😒
මීට අවුරුද්දකට විතරයි කලින් කට්ටිය කමෙන්ට් කරලා තියෙනවා *පෝට් සිටි හැදුනට මදි , ඒ එක්කම මිනිස්සුන්ගේ ආකල්පත් දියුණු වෙන්න ඕන කියලා* ,
අද වෙද්දී ඒ ප්‍රකාශය කොච්චර දුරකට ඇත්ත වෙලාද
*එක එක හෙංචයියලාගේ කතා අහලා මේ පිලිබදව හරි හැටි දැනුමක් නැති කීදෙනෙක් නම් මේ ව්‍යාපෘතියට බනිනවාද ?*
මට නමි අපේ ලංකාව ගැන හරිම සතුටක් දැනනේ...කොළඹ නගරය කොපමනවෙනස් වෙලාද ?වෙනස් වෙනවාද? මා ඉතාලියේ වසර 1982 සිට පිටත ඡීවත් වූ මට කොළඹ නගරය දැකගන්න ලැබුනේ...මෙලසයි..අපි වෙනත් දියුණු නගරවලට සමානව අපිත් ඉන්නවා...
Godak sathutui ...a wage loku adambarayak athi wenwa ape maw bima gena..mama kuwait idan thamai may video aka balanne bohoma agei ...apurui ...thank u Mr...chathura...