Colombo Port City | How To Start a Business In Port City Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 231

  • @channaholidays7198
    @channaholidays7198 3 роки тому +71

    Colombo port city will be a share market also. one day i watched the TV programe there was minister nalaka godaheva that he talked abou that.anyway thanks SIMPLEBOOKS.

    • @Simplebooks
      @Simplebooks  3 роки тому +13

      Ahhh...is it...Thanks for that information.

    • @nakamoto5651
      @nakamoto5651 3 роки тому +1

      Portcitystockexchange.com😊

  • @ashendaily9782
    @ashendaily9782 3 роки тому +155

    මම අනිවාර්යයෙන්ම ලංකාවේ no.1 Entrepreneur කෙනෙක් වෙනවා.❤️🙈

  • @d-maduranga4708
    @d-maduranga4708 3 роки тому +71

    2040 ගනන් වලදි ලංකාව සංවර්ධනය වූ රටක් වෙයි ❤️❤️❤️
    කියලා විශ්වාසයක් තියනවා

    • @testemoney1325
      @testemoney1325 3 роки тому +3

      wei wei

    • @d-maduranga4708
      @d-maduranga4708 3 роки тому +7

      @@testemoney1325 මොකෝ උබලගෙ ඇස් වලට කටු අයිනව වගේද 😆😆🖕🖕🖕🖕

    • @testemoney1325
      @testemoney1325 3 роки тому +6

      @@d-maduranga4708 ඕව් බන්, උඹ 2040 වෙනකන් හිටියොත් මගේ කමෙන්ට් එක ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා තියාගනින්. එදාට බලපන්කො.

    • @d-maduranga4708
      @d-maduranga4708 3 роки тому +2

      @@testemoney1325 මම නම් ඉදී උබ ඉදීද 🤣🤣💩

    • @d-maduranga4708
      @d-maduranga4708 3 роки тому +2

      @@testemoney1325 උබට කමෙන්ට් පෙන්නලා මම ### බන් 🖕💩🤣

  • @Simplebooks
    @Simplebooks  3 роки тому +34

    What is your thought on Colombo Port City?

    • @asithasandaruwan464
      @asithasandaruwan464 3 роки тому +6

      It's srilanka future

    • @ashendaily9782
      @ashendaily9782 3 роки тому +2

      Foriner kenek nthuwa business ekak lankawe kenekta krnna puluwn unnm❤️ hodai kiyla hithenawa

    • @ashendaily9782
      @ashendaily9782 3 роки тому +2

      @@thamiilab9844 eka atta

    • @SHAN-un8vr
      @SHAN-un8vr 3 роки тому +3

      Gre8 project

    • @SHAN-un8vr
      @SHAN-un8vr 3 роки тому +3

      👍👍👍🔥

  • @sthiwanka4173
    @sthiwanka4173 3 роки тому +17

    හොද රිසර්ච් එකක් කරලා වීඩියෝ එක කරලා තියෙනවා, නියමයි 👍✌

  • @jknmadushanka8510
    @jknmadushanka8510 3 роки тому +10

    foreign funds වලින් invest කිරීම අනිවාර්‍ය දෙයක් වීම වැදගත්

  • @ashwije4312
    @ashwije4312 3 роки тому +9

    Port city is a transformational project. It will allow to reduce our dependency on Dollar

  • @bashithalakshan3493
    @bashithalakshan3493 3 роки тому +21

    ගොඩක් වැදගත් vedio එකක් ලංකාවේ ඉන්න අයට ඇමෙරිකාවේ ව්‍යාපාරයක් පටන් අරන් ලංකාවට $ ගේන්න පුලුවන් විදිය ගැන vedio එකක් ගේන්න පුලුවන්ද 🙏🙏🙏

  • @aakash8659
    @aakash8659 3 роки тому +5

    Wow what an interesting topic, I really didn't expect the content
    Thanks for simple books team.

  • @shehanmusick
    @shehanmusick 2 роки тому +3

    One of the best channel for a growing future 🔥

  • @ishangamage5592
    @ishangamage5592 3 роки тому +25

    මේක චීනෙට අයිතිවෙනවද නැද්ද කියන එක තීරණේ වෙන්නෙ අපේ රටේ එවුන්ගෙ කල්ක්‍රියාව මතම තමයි.ධම්මික පෙරේරා උනත් කියන්නෙ මේකට ඕන qualified human capital එකවත් හරියට අපේ රටේ තාම නෑ කියල.ඉතින් එහෙම එකක් හැදේවිද මේකෙ ඉන්න එවුන් දෙපැත්ත බෙදිල දේශපාලනෙට කඩේයනව මිසක් ඉගෙනගෙන මේවගෙ එකක ජොබ් එකක් කරන්න තරම් qulification හදගන්නෙ කීදෙනාද.එතකොට ඉතින් කොහොමත් වෙන්නෙ ඕකට ඕන human capital එක චීනෙන්ම ගෙනෙවි,මොකො රට ඇතුලෙ qualified අය නෑ කියල බිස්නස් නවත්තගෙන ඉන්න බෑනෙ.එතකොට ඉතින් ඉබේටම ඕක චීනෙට අයිති වෙන්වා.ආයෙ අමුතුවෙන් ලියල දෙන්න ඕන නෑ.

  • @kalanagunaratne4644
    @kalanagunaratne4644 3 роки тому +6

    Port city will be a very good investment for Sri Lanka. Thank u for share this video

    • @kalanagunaratne4644
      @kalanagunaratne4644 3 роки тому

      I will bring my design agency to port city

    • @Simplebooks
      @Simplebooks  3 роки тому +1

      @@kalanagunaratne4644 Wow...all the very best

  • @futurepresidentofficial
    @futurepresidentofficial Рік тому +2

    අපේ හමුදුරුවනේ,
    මම මේක මේ කියපු දේවල් වෙනස් කරලා ලංකාවේ ජනාතාවට යහපතක් වෙන විදිහට වෙනස් කරනවා.

  • @-xxx5349
    @-xxx5349 3 роки тому +8

    ඕක ලංකාවෙ පට්ට හැරවුම් ලක්ෂයක් වෙනවා.එක නම් 1000%ක් ෂුවර් දෙශපාලන වටපිටාව කොහම උනත්.මං දැක්කා මොඩ දෙශපාලකයෙක් ඕක ආදයම් එන එක්තරා බිස්නස් එකක් ගැන බොහම වැරදි මතයක් සමාජ ගත කරනවා.කාලයක් එ ක්ෂෙත්‍රයෙ වැඩ කරපු කෙනෙක් විදියට මං දන්නවා ලංකාවෙ ඩොලර් අනුපාතය පවා වෙනස් කරන්න පුලුවන් කිල මෙ බිස්නස් වලට.මට එ මනුස්සයා කියපු දෙවල් ඇහෙද්දි දුක හිතුනා අපෙ රටෙ දෙශපාලකයො වෙලා ඉන්නෙ මෙ වගෙ අඩු බුද්ධි මට්ටමක මිනිස්සු නෙද කියළා හිතිලා.කොහම උනත් port city එක පිහිටලා තියෙන තැන අනුව ඕක හදලා ඉවර වෙද්දි හරියට දෙශපාලන වාසිත් ලබාගෙන ඕකෙ ලාබයත් අපෙ අතට ආවොත් ලංකාවෙ ලොකු වෙනසක් කරන්න පුලුවන්.එත් දුක තියෙන්නෙ ඕක සම්පුර්ණ ඉවර කරන කාලය වෙද්දි අපි නාකි වෙලා😜කමක් නෑ අපෙන් පස්සෙ පරම්පරාවවත් ඕකෙ ප්‍රතිලාභ විඳිවිනෙ

  • @NdjcSenanayake
    @NdjcSenanayake 3 роки тому +29

    ලංකාවේ සමහරුන්ට මේකේ වැදගත්කම තේරෙන්නේ නෑ නේ.

    • @ravindumadushan2103
      @ravindumadushan2103 2 роки тому +1

      ජෙප්පො බන් එ්.. රටෙ ප්‍රශ්ණ විසදුනොත් උන්ගෙ දේශපාලන ව්‍යාපාරය කරන්න බැරි වෙනවනෙ..

  • @mohamednasardeen9249
    @mohamednasardeen9249 3 роки тому +7

    ඉදිරියට. අපේ රට දියුනුවට
    පත් .වෙයි
    ලස්සනයි.....

  • @halpageheshan
    @halpageheshan Рік тому

    බොහොම ස්තූතියි අයියේ.🙏 බොහොම ස්තූතියි විශ්වය.🙏
    අපේ මල්ලි මට මේ UA-cam channel එක ගැන ගොඩක් කලින් කියලා තිබුණත් මම මේ channel එකේ video lessons බලන්න ඒ තරම් උනන්දු වුණේ නැත්තෙ මම වැඩි පුරම කැමති ඒ පාඩමට අදාළ පින්තූරත් එක්කම පාඩම පැහැදිලි කරනවා නම්.
    මේ video lessons හරියටම බලලා තිබුණේ නැති නිසා මම හිතුවේ පින්තූර නැතුව අයියා පාඩම පැහැදිලි කරනවා ඇති කියලා. එහෙම හිතපු එක වැරදි තමයි.
    දැනට සති 03 කට විතර කලින් මට මේ channel එකේ Jack Ma ගැන කරපු case study එක හම්බ වුණා. ඒත් එක්කම අනිත් case studies ටිකත් මම දැක්කා. ඒ සේරම මම download කරගෙන බැලුවා.
    මම මෙච්චර කාලයක් හොයපු දේ තමයි මෙතන තියෙන්නෙ කියලා ඊට පස්සෙ තමයි තේරුණේ. ලංකාවෙ අයටත් ගන්න පුළුවන් විදිහට මේ knowledge එක සිංහලෙන් හොයා ගන්න බැරි වුණ නිසා මම සමහර ළමයින්ගෙන් අහලත් තියෙනවා මෙහෙම channel එකක් කරන්න පුළුවන් ද කියලා.
    ඒත් ඒගොල්ලන්ට තිබුණ ආර්ථික ප්‍රශ්න, පහසුකම් මදි ප්‍රශ්නත් එක්ක ගොඩක් අය උනන්දු වුණේ නෑ මේකට. සමහර අය කැමති වුණා. ඒත් ඒ අයට කාලය ඉල්ලුවා. ඒ කොහොම වුණත් මේ quality එකත් එක්ක කරනවා නම් මම දන්න තරමින් දැනට තියෙන්නෙ Simple Books විතරයි.
    මේකේ තිබුණ case studies 70 න් මේ වෙනකොට case studies 65 ක් බලලා ඉවරයි. ඊට අමතරව තියෙන video lessons බලන ගමන් ඉන්නෙ. මේ channel එකේ තියෙන video lessons වලින් මේ වෙනකොට video lessons 85 ක් බලලා ඉරයි.
    අයියේ මේ වගේ තවත් case studies කරන්න. Business Personalities විතරක් නෙවෙයි Shah Rukh Khan, Michael Phelps, Elvis Presley, Albert Einstein වගේ විශිෂ්ඨත්වයට පත්වෙච්ච හැම කෙනෙක් ගැනම case studies කරන්න. මොකද මොනව හරි product එකක් නැත්නම් service එකක් brand කරලා commercialize කරන්න ඒ knowledge එක ගොඩක් වැදගත්.
    ලෝකයේ සාර්ථක වෙච්ච කලාකරුවන් ගැන එහෙම case studies කළොත් ඒක අපේ රටේ ඉන්න අයටත් ගොඩක් වටිනවා. දක්‍ෂ අය ගොඩක් ඉන්නවා. ඒත් ගොඩක් දෙනෙක් තමන්ගේ දක්‍ෂතාවය හරියට commercialize කරන්න දන්නෙ නැති නිසා ඒ ගොල්ලන්ට financially success වෙන්න පුළුවන් කමක් නෑ.
    මේ project එක දිගටම කරන්න. අපිත් අපිට පුළුවන් විදිහට උදව් කරන්නම්.
    මේ දේ අපිට ගොඩක් වටිනවා.
    Wish you all the best!
    (වැරදියට තේරුම් ගන්න එපා. මම මේ comment එක මම බලපු හැම video lesson එකකටම copy කරනවා. එහෙම කරන්නෙ මට මේ message එක කොහොම හරි ඕගොල්ලන්ගෙ team එකට ලැබෙන්න ඕනෙ නිසා. මේ comment එකේ අනවශ්‍ය දෙයක් තියෙනවා නම් මේ comment එක delete කරන්න.)
    බොහොම ස්තූතියි.🙏

  • @wasanthakumara2356
    @wasanthakumara2356 3 роки тому +12

    Stroke market එකට business එකක් ඇතුල් කරන විදිහ වීඩියෝ එකක් කරන්න

    • @Simplebooks
      @Simplebooks  3 роки тому +7

      Ow..gennm issrahata

    • @BMBandara666
      @BMBandara666 3 роки тому +1

      එකගායි

    • @bashithalakshan3493
      @bashithalakshan3493 3 роки тому +1

      ඔව් ඔව් ඕන අනිවාරෙන්

    • @jayathissaaral2598
      @jayathissaaral2598 3 роки тому

      @@Simplebooks anna e video eka gennako .asai danaganna .danma e level ekata awe nathath

  • @aryannrao501
    @aryannrao501 3 роки тому +4

    thanks simple books

  • @nadun2005z
    @nadun2005z 3 роки тому +3

    Wow 😍 සුපිරි

  • @sanjeewajayarathna7037
    @sanjeewajayarathna7037 3 роки тому +7

    මේ knowledge එක රටේ හැමොටම බෙදා දෙන්න ඕන.

  • @pehezara4850
    @pehezara4850 3 роки тому +4

    Excellent job bro.....😎💥💖🌠

  • @samudithachathuranga5485
    @samudithachathuranga5485 3 роки тому +5

    Could you please tell us about as a sri lankan how we get a job (employee) in port city?

  • @travelwithgirl5487
    @travelwithgirl5487 3 роки тому +1

    Niyamai shahodaraya hoda denumak ♥️🥰😍

  • @mithunminol_7571
    @mithunminol_7571 3 роки тому +2

    I will invest there😎💪

  • @kavinduwijekoon8089
    @kavinduwijekoon8089 2 роки тому +1

    Supiri ❤️

  • @krishjohn7660
    @krishjohn7660 3 роки тому +1

    Good information bro keep it up

  • @user-wu8kh5yh4f
    @user-wu8kh5yh4f 3 роки тому +6

    Crypto currency exchange කරන්න පුළුවන් වෙයිද?

  • @rashmikagayanperera
    @rashmikagayanperera 3 роки тому +4

    Great content as usual ❤️

  • @asoxLanka
    @asoxLanka 2 роки тому +3

    හැබැයි අනාගතේ දිවුනුව ගැන එක රජයක් විතරයි හිතුවෙ

  • @dhanuddaradharmarathne9069
    @dhanuddaradharmarathne9069 3 роки тому +1

    Very good analysis

  • @aravindadesilva3446
    @aravindadesilva3446 3 роки тому +2

    Good

  • @chamarayatigammana5358
    @chamarayatigammana5358 3 роки тому +1

    Gd vdo. Keep it up 👍💐💐💐

  • @chanalex8358
    @chanalex8358 3 роки тому

    beautiful!!regards from China

  • @nazlanmax6948
    @nazlanmax6948 3 роки тому

    Great video.....
    Let's think broadly

  • @prasangafernando3446
    @prasangafernando3446 3 роки тому +5

    ඇමරිකාව චීනයත් සමග යුද්ධ යකදි...මේම භූමිය යුද්ධමය කටයුතු සදහා භාවිතා කරයි..අනාවැකිය..2021 06 17 prasanga

  • @sciuniverse.
    @sciuniverse. 3 роки тому +3

    ❤️

  • @myhealthyadvice.2281
    @myhealthyadvice.2281 3 роки тому

    Thanks aiya , brand name ekak aluthen build up karanne kohemada strategies gana video ekak karanna puluwanda

  • @SHAN-un8vr
    @SHAN-un8vr 3 роки тому +3

    👍👍👍🔥

  • @kaifgemkaifgem1090
    @kaifgemkaifgem1090 Рік тому +1

    Bro ! Mata shop akak ganna ona portcity aka so kohama aka ganna ? Oya gava contacts tiyanawada ?

  • @kasundisanara1277
    @kasundisanara1277 3 роки тому

    Superb video.

  • @cnvramamoorthy8358
    @cnvramamoorthy8358 3 роки тому +3

    Best wishes - from Coimbatore, TN

    • @hari19931202
      @hari19931202 3 роки тому +1

      Its dangerous to india in future haha China will buy more lands and they will create army base 😅

  • @dkz5799
    @dkz5799 3 роки тому +1

    Supiri 🤘🔥

  • @southredmondtoxik1885
    @southredmondtoxik1885 3 роки тому +1

    Port City Eka sambandawa Mata loku idea ekak thiyenawa. Asai eeka hebekaraganna. Asai hodama entreprenure kenek wenna. Wenawamai.

  • @hansaayodhya2931
    @hansaayodhya2931 3 роки тому +1

    Marina villege eka gaththoth kohomada ethana wada wenne

  • @kingjr9681
    @kingjr9681 3 роки тому +1

    Good Job Bro

  • @gihanruwanpathirana8328
    @gihanruwanpathirana8328 3 роки тому

    Niyamai😀

  • @AlwaysOOOps
    @AlwaysOOOps 3 роки тому +2

    good project😍

  • @dulithameegahage
    @dulithameegahage 3 роки тому +1

    good job bro

  • @chandralekhamanthilaka9610
    @chandralekhamanthilaka9610 3 роки тому +2

    how can invest here

  • @LA-hx5kk
    @LA-hx5kk 3 роки тому +3

    Am a European citizen if the conditions are responsible I will invite my money there

  • @tbvillagekitchen
    @tbvillagekitchen 3 роки тому +2

    😉👍

  • @beadias9483
    @beadias9483 3 роки тому

    So will the commission give fair and equal opportunities for all? Can any foreign country partner with a local company ? What about rubbish and waste disposal ?

    • @damianxavier7343
      @damianxavier7343 3 роки тому

      I saw in another video, how they were constructing the liquid waste disposal since obviously you cant dig pits there. They have a special system where it goes into sort of bunch of tank like things and then there's a whole process and it will be taken out of port city.

  • @Pasinduushadi
    @Pasinduushadi 2 роки тому

    ❤️🔥

  • @niyasabbas3944
    @niyasabbas3944 3 роки тому +3

    How much commion has to be given to the PC commission members.

  • @fahimmeerasahib4820
    @fahimmeerasahib4820 3 роки тому +2

    Port city as a project definitely a good visionary project. But how and who manages is matters. We do not have genuine strong leaders. Sinhapore or Dubai were built not only vision, there were genuine leadership.
    Who owns the land also matters.
    Our politicians are interested in personal wealth accumulations. Eg: they demanded 75% salarybincrease and got it with arrears.they wanted brand news luxury vehicle, they are getting it.
    Of Same motives continues throughout this project then god bless our mother land.

  • @Pier88
    @Pier88 3 роки тому

    What is the minimum investment and what is the total document charge?

  • @prashan.aadhi77
    @prashan.aadhi77 3 роки тому

    super

  • @ceynowa_coffee.
    @ceynowa_coffee. 3 роки тому +1

    bro please axplain A/L commerce steam after business/jobs

  • @dasunrukshan161
    @dasunrukshan161 3 роки тому +4

    Foreign Permanent Citizenship එකක් තියෙන ලංකාවෙ කෙනෙක්ට (Foreign Partner විදිහට ) Local කෙනෙක් එක්ක Business එකක් කරන්න පුලුවන්ද?

    • @channaholidays7198
      @channaholidays7198 3 роки тому +1

      WHY NOT.

    • @dasunrukshan161
      @dasunrukshan161 3 роки тому

      @@channaholidays7198 Then Its Cool 😍✌😋

    • @Neil00841
      @Neil00841 3 роки тому +2

      ඔව් පුළුවන්.. Dual Citizenship තියෙන අයටත් පුළුවන්. ඔය Clause එක තියෙන්නේ පිටරට සල්ලි ලංකාවට ගන්න.. නැත්නම් මේකේ එවුන් ලංකාවේ බැංකු වලින්ම loan අරන් business පටන් ගනී ඕක ඇතුළේ.

    • @dasunrukshan161
      @dasunrukshan161 3 роки тому +1

      @@Neil00841 Thank you very much 😊❤️🔥

    • @කීර්තිවිජයබාහු
      @කීර්තිවිජයබාහු 3 роки тому +2

      පුළුවන්. ඔතන සරලම දේ පිටරට සල්ලි බිස්නස් එකට එන්න ඕන කියන කාරණාව.

  • @fahmyanver4573
    @fahmyanver4573 3 роки тому +1

    Will see what happen to our nation.

  • @newtonra4337
    @newtonra4337 Рік тому

    South Asia international stock market

  • @sudeepwarnabharana5019
    @sudeepwarnabharana5019 3 роки тому +2

    Video එක බලද්දි පරණ තිබුන idea එකකට motivation එකක් ආවා🤔. බලමු ඉදිරියේදී මොනව වේද කියල🙄

    • @Simplebooks
      @Simplebooks  3 роки тому +1

      Monahari idea ekk ava nm echcharai..🤝

  • @sampath6319
    @sampath6319 3 роки тому +3

    ලෝක බැංකුවට තියෙන නය ගෙවන්න පුළුවන්....... ද. තව නය වැඩි වෙයිද.....??

    • @සුහුරු.සජිත්
      @සුහුරු.සජිත් Місяць тому +1

      නෑ චීනේ අයෝජනයක් නේ කරල තියෙන්නෙ අවුරුදු 99 ක් යනකන් port city එකේ බාගයක් චීනේට 99 ඉවර වුනාම ඉබේම ලංකාවට

  • @jethiyapabasara85
    @jethiyapabasara85 3 роки тому +1

    Binance gana video set ekak ona..

  • @liyanagedulshan2511
    @liyanagedulshan2511 3 роки тому +2

    Port city එකේ bussiness එකක් පටන් ගත්තොත් අපි බදු ගෙවන්න ඕනේ ශ්‍රීලංකා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවටද.නැතිනම් වෙන රටකට හෝ වෙන ආයතනයකටද?

    • @canrointernational6308
      @canrointernational6308 3 роки тому +2

      ලංකාවට

    • @-xxx5349
      @-xxx5349 3 роки тому +2

      ලංකාවට,මෙක තාමත් කොලඹ නගර සභාව යටතෙයි පවතින්නෙ.එන ආදයමෙනුත් කොටසයි චීනෙට යන්නෙ

  • @TheRapidGear
    @TheRapidGear 3 роки тому +1

    🙂👍👍

  • @nalakasanjeewa6676
    @nalakasanjeewa6676 3 роки тому +2

    Driversලාට රැකියා තිබෙනවද port city එකේ ?

  • @vishanjoseph9166
    @vishanjoseph9166 3 роки тому +6

    ඩොලර් ලංකාවට එන එක පොඩ්ඩක් වැඩි වෙයි...ලංකාවෙ ඇතුලෙ අයගෙ ජිවන තත්වය නම් ඔකෙන් උසස් වෙන්නෙ නැ....සාමාන්‍ය මිනිහෙක්ට ඔකෙ ඉන්වෙස්‍ට් කරන්නත් බැ...දෙශපාලනයේ ඉන්න පල් හොරුන්ට ...ගානක් කොහොමත් දෙන්න වෙනවා...මෙකෙ ඉන්න පල් හොරුත් එක්ක genuine සුද්දෙක් නම් සල්ලි ගෙන්නෙ නැ...චින්නු...ඉන්දියන් කාරයො සල්ලි ගෙනෙයි රට අල්ල ගන්න...අපෙ ඉතුරු වෙලා තියන සංස්කෘතියත් නැති වෙයි...

    • @LD-kg3ek
      @LD-kg3ek 3 роки тому

      You have a point

  • @sanduntharaka5859
    @sanduntharaka5859 2 роки тому +1

    ඇයි කොළඹ විතරක් හදන්නෙ මාතර හදන්න බැරිද❤

  • @sluncommonnature3679
    @sluncommonnature3679 3 роки тому +1

    Good work 😀👍😁

  • @dilud6311
    @dilud6311 3 роки тому +2

    Mn dantmath business ekk patn arn enne food city eke😍👍💲💲😍

  • @crezywolrd
    @crezywolrd 3 роки тому +1

    Supar ❤

  • @sarathgamini2995
    @sarathgamini2995 3 роки тому +2

    රැපියල් පාවිච්චි කල හැකි ඩොලර් එකේ වටිනාකමක අනුව

  • @Lilly_girl11
    @Lilly_girl11 2 роки тому

    Port city eken job ekak hoyagnn widi thiyenawa da

  • @thanujamarisha8156
    @thanujamarisha8156 2 роки тому +2

    iNDAIN UA-camr lata thyenne puduwa Amaruwak PortCity Gana, Un Sri Lanka Wata Kiyanne Chi Lanka Kiyala, Apitath nathi Amaruwak Unta thiyenne. un hithan inne indian ocean kiyala kiyanne Eokkoma Indiyawatama Ayithi ocean Area Ekak kiyala, but Na.... meka Sea of Srilanka - Sri Lankan Own ocean' Indian Karayangen Wadak na unta athideyak na mewage, Sri lankawa Chine ekka Ganudenu karanwa kiyala unta puduma Amaruwak thiyenne apita onama Country ekka Ganudenu Puluwan Sri Lankawa Kiyannne Independence island Ekak Unge Kallak neme anika Sri Lankawa kiyanne kohoma kohoma hari Developing wane Country ekak Indayawa apita wada dewal tikkak thibba unata Eka Developing wena Country ekak nemei. Ekanisa Indian You tube Channel and Sri Lankan Some Tamil You tube Channel wala dana gon Videos Ganan Ganna Epa. 🇱🇰 LOVE SRI LANKA ❤❤❤❤❤❤❤❤

    • @thilijay8837
      @thilijay8837 2 роки тому

      Amooo amooo thanujata dn mokada hitenne 😹😹😹

  • @geekruwan2163
    @geekruwan2163 3 роки тому +4

    අයිය ඔයා කව්ද මම දන්නෑ ?? ❤

  • @sanathprasannak497
    @sanathprasannak497 3 роки тому

    Brother mata help ekak denawada oi widihata youtube background hada ganna

  • @buddhikabandara2389
    @buddhikabandara2389 3 роки тому

    Apith awa aheth anna

  • @slguide5895
    @slguide5895 3 роки тому +10

    2050 වෙනකොට ලංකාව ලෝක බලවතා වෙනව කියන එක තර්ක තියේද

    • @Sandeepa-n9s
      @Sandeepa-n9s 3 роки тому +1

      🙄

    • @cricketfan2052
      @cricketfan2052 3 роки тому +3

      ලෝක බලවතා වෙලා නොවී තියෙයි හැබැයි සංවර්ධිත රටක් වෙලා තියෙයි...

    • @gaweshakaya8329
      @gaweshakaya8329 3 роки тому

      අනිත් රටවල උන් අවුරුදු 100කට ප්ලෑන් ගහන්නෙ

    • @pandulamasdushanka1131
      @pandulamasdushanka1131 3 роки тому

      ඔය කියන තරම් ලේසියෙන් ලෝක බලවතෙක් වෙන්න බෑ....

    • @gaweshakaya8329
      @gaweshakaya8329 3 роки тому

      @@pandulamasdushanka1131 ඔන්න බලහන්කො මේ ඔක්කොම මහින්දයගෙ ප්ලෑන් බලපන්කො දියසේන කියල නාමලය එන්නෙ නැද්ද කියල😂

  • @ajanantonyraj2063
    @ajanantonyraj2063 3 роки тому +5

    1st of all, SL has to solve its Ethnic Problem to bring permanent peace in SL.
    Foreign investors will not risk in an unstable political environment.

    • @damianxavier7343
      @damianxavier7343 3 роки тому +1

      The ethnic problem for the main part is not amongst the general public. I am Sinhalese and I have no hate or anger towards our Tamil brothers. All of my friends are Singhalese and they also don't have anything against Tamils. Most of the Sinhala people don't have any hate towards Tamil, but it is the politicians who are doing it. There is peace in SL in the case of noone is killing each other, but politically there are a few issues as the government is very reluctant to develop north and east parts of the country. In order for that to be solved we need a president and prime minister who will give equal opportunities to everyone and right now with the rajapaksha family in parliament, it is not going to happen.

    • @ajanantonyraj2063
      @ajanantonyraj2063 3 роки тому +1

      @@damianxavier7343 I know, I went to Uni in south, Sinhalese are very friendly, even a few visited my home in Jaffna.
      But.. they vote only for racist Govt who can descriminate Tamils and neglet North & east. Whatever you see in North are done by Indian Govt, not SL Govt, why?
      Why no PC election in North & east for last 2 yrs?

    • @damianxavier7343
      @damianxavier7343 3 роки тому

      @@ajanantonyraj2063 I don't like the rajapaksha's therefore I didn't vote for gotabhaya at the presidential election. However the others that voted for them are now suffering. Most of the farmers voted for him and now they are suffering without fertiliser. Likewise almost everyone who voted for them are suffering. They will not win the next presidential election, so then we can see how things will be. Until then the racial issue will not be solved.

  • @kapilahasanka5848
    @kapilahasanka5848 3 роки тому

    Kottu kadayak danna barida ban?

  • @boo9523
    @boo9523 3 роки тому

    පාගොඩ පාක් නෙමෙයි බන් පැගෝඩා පාක් .. අනික පාලම හදල තියන්නෙ වෙල්වට් වලින් නෙමෙයි... ඒක ඇණ මුරිච්චි නැතිව තනිකර වෙල්ඩිං කරල හදල තියනව කියල තියන්නෙ. (වෙල්ඩඩ්)

  • @venurakumara2592
    @venurakumara2592 3 роки тому

    Foreigner kenek hoyaganne kohomada

    • @damianxavier7343
      @damianxavier7343 3 роки тому

      You can go to investor conferences, and meetings and you can Participate in online investor forums such as LinkedIn, you can participate in international startup competitions. Also many foreign governments have programmes for investors to invest in international entrepreneurs. There are many ways to find foreign investments.

  • @asankawidura
    @asankawidura 3 роки тому

    Kansai airport tiyenne osaka. Tokyo nemei

    • @Simplebooks
      @Simplebooks  3 роки тому +1

      Hi..ow ow Mulin Tokyo vala hadanna gya..ath jana ganathvaya vadi nisa Osaka valata aran gya..eka kiyanava venuvata ara vdhata kiyauna..Thank you nivaradi karaata

    • @asankawidura
      @asankawidura 3 роки тому

      Tokyo wala tiyenawa. Haneda airport. Kansai haduwa wateema kadu hinda. UA-cam chanel eka godak Hodai. Watina dewal tiyenawa. Good luck 👏

  • @submaxzero3966
    @submaxzero3966 3 роки тому

    Rata china walata yn nathuwa api lankawa diyunu wenawanam hodai

  • @prabathsena5647
    @prabathsena5647 3 роки тому +1

    Hello Simple books team, thank you for all the knowledge and information. I am keen to set up a business and I’ve send you my contact details via your website registering my business. Time been haven’t see any email or update from your end. Looking forward to hear from you. Thank you

    • @Simplebooks
      @Simplebooks  3 роки тому

      Hi Prabath..First of all thanks for reaching out with us. Yeah..Our team will look into it and get back to you soon via mail or call.

    • @prabathsena5647
      @prabathsena5647 3 роки тому

      @@Simplebooks Many thanks 🙏

  • @ParadiseV360
    @ParadiseV360 3 роки тому

    hamme ithin digital baiyo tika okkoma methana neh

  • @chamikaraperera5238
    @chamikaraperera5238 3 роки тому

    Foreign tax igena ganna weyneda?👍

    • @Simplebooks
      @Simplebooks  3 роки тому +1

      Good point..Api meteren inne..monahari ehema deyak thibboth aniwaryen Video ekk genava

    • @canrointernational6308
      @canrointernational6308 3 роки тому +1

      ඒව ඉගනගන්න එක හොදයි ඒත් port city එකේ tax එක ගෙවන්නෙ ලංකාවට

    • @chamikaraperera5238
      @chamikaraperera5238 3 роки тому

      @@canrointernational6308 mokada Porr City eka Lankawe Act Ekata yatath nisa

  • @mausikahaleeb151
    @mausikahaleeb151 3 роки тому

    2040 china city 🔥🔥🔥🐍

  • @ranilpeiris1929
    @ranilpeiris1929 3 роки тому

    Mulinma kala yuththe Basil Rajapakse hamuwena eka

  • @riz000
    @riz000 3 роки тому

    කම්මැලි කාරයන්ට හෝදයි. හෝඳ එව්න්ගෙ ලේ🥀🩸💉💊උර උරා ඉඳලා සොමියෙ මැරෙන්න. 🐽

  • @ravishevonwitch1173
    @ravishevonwitch1173 3 роки тому +1

    Lankawa goda machn oka buildup kaloth

  • @chalfedo201
    @chalfedo201 3 роки тому

    me wage gon hattak

  • @pappukiri6908
    @pappukiri6908 3 роки тому +4

    Srilanka will loose it own identity soon.
    Chinese language will become official language. Singhala and tamil will soon wiped out.
    You can already see there are only Chinese and English language used in port city.

    • @damianxavier7343
      @damianxavier7343 3 роки тому

      Some boards have Sinhala as well, but they should include Tamil too. Or either they can remove Chinese language and put Tamil.

  • @LIFe-ig8zz
    @LIFe-ig8zz 3 роки тому +6

    මේක සිංහලෙන් තිබුන නම් අපිටත් තේරුම් ගන්න තිබුන. මේ කලවම් භාශාව අපි දන්නෙ නෑනෙ🤔

  • @prasangafernando3446
    @prasangafernando3446 3 роки тому +1

    උන්ට මේකේ වාසියක් නැතිනම් උන් මේහෙම දේයක් අපේ රටේ පටන් ගනිද බං...මොකද උන්ට කැසිල්ලට ඒහේම කරන්නේ...අපි ගොබ්බයන්ට රස්සාවල් දෙන්න යි..ආණ්‌ඩුව බදු මුදල් දෙන්නයි පටන් ගත් දේයක් නෙමේයි නේ..උන්ගේ රටේ තව කොච්චර වැඩ ඇද්ද කරන්න...

  • @amithachandima3318
    @amithachandima3318 3 роки тому +1

    හැම රටකම china town එකක් තියනවා මේ ලංකාවෙ එක.😂🤣😂

  • @mausikahaleeb151
    @mausikahaleeb151 3 роки тому

    Lankwai.economy.already down
    Port city will be homes for
    Foreign visitors
    Local community down

  • @roybertrand4773
    @roybertrand4773 3 роки тому

    We only hope that the mudalalis don't enter.