දකුණු ආසියාවේ විශාලතම හෝටලය | Cinnamon Life City of Dreams | On Topic with Hasitha Wijewardena

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #CinnamonLife | #hotels | #luxuryhotel | #colombo | #ColomboHotels #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #srilanka

КОМЕНТАРІ • 687

  • @hemamalimalkanthi5526
    @hemamalimalkanthi5526 Місяць тому +780

    යන්න බැරි එක වෙනම කතාවක්...ඒ උනාට දියුනු වෙන එක සතුටුයි🙂❤

    • @JeniferStela-c4p
      @JeniferStela-c4p Місяць тому +37

      ehema deyak na. hithuwot onama deyak karanna puluwan.💪Hard work. earn money. save it. achieve your dream.

    • @Mickayel
      @Mickayel Місяць тому +40

      නෑ නෑ දවසක කොහොම හරි යමු❤

    • @AshaJayathilake
      @AshaJayathilake Місяць тому +20

      බැරි නෑ, උත්සාහ ගමු 😊

    • @dumidukasun9716
      @dumidukasun9716 Місяць тому +12

      උත්සාහ කරොත් බැරි නැ යන්න ..

    • @thusitha.senaratna
      @thusitha.senaratna Місяць тому +4

      Ai yana bari uba lankawa namaida

  • @Vvvvvvvvvvvvvvvv12
    @Vvvvvvvvvvvvvvvv12 Місяць тому +402

    අම්මවයි තාත්තාවයි එක්කන් යනවමයි ❤❤😌

    • @SamapathRathnayaka
      @SamapathRathnayaka Місяць тому +4

    • @nelukaedirisinghe7487
      @nelukaedirisinghe7487 Місяць тому +2

      මාත් ❤😊❤❤😊

    • @toulasantha
      @toulasantha Місяць тому +1

    • @asankawarnakulasooriya9817
      @asankawarnakulasooriya9817 Місяць тому +10

      හෝටලයකට එක්කන් යනවට වඩා පිං මහ සෑය වන්දනා කරන්න එක්කන් යන්න 🙏

    • @CGRCOOL
      @CGRCOOL Місяць тому +9

      Negative උන් අතරේ මෙහම කොමෙට් දැක්කම සතුටුයි.. ඔබේ බලාපොරොත්තු ව ඉෂ්ට වේවා ♥️

  • @senuramotors6454
    @senuramotors6454 Місяць тому +176

    දකුණු ආසියාවේ ලොකුම ඉන්වෙස්ට් එක, 1.3 බිලියන් ඩොලර්.. ලංකාවේ මෙතෙක් කල ලොකුම ඉන්වෙස්ට් එක,, මෙ වගේ දෙවල් තව තවත් ලංකාවේ දකින්න ලැබේවා,,,

    • @skipper2594
      @skipper2594 Місяць тому +7

      lokuma investment eka nam nemei, ape port city ekath biliyana 15 k , meka nikan 1.3 i

    • @snuwan
      @snuwan Місяць тому +6

      @@skipper2594 lokuma private investment eka. port city saha anek projects government investment.

    • @IshanofficialYTchannel
      @IshanofficialYTchannel Місяць тому +1

      1.3 billion LKR ne

    • @bishanmeddegoda6080
      @bishanmeddegoda6080 Місяць тому +3

      @@IshanofficialYTchannel nope you couldn't even build a small hotel for 1 billion lkr. This is 1.3 billion usd.

    • @fatheenfirdous6370
      @fatheenfirdous6370 Місяць тому

      Hariyata kiyana deta ahum kan denna
      Lankawe private company ekakin karapu lokuma investment eka
      Dakunu asiyawe nemei
      India we projects thiyenwa lankawe gdp eken bagayakata wadi loku projects

  • @Evon_94223
    @Evon_94223 Місяць тому +311

    මගේ මව්රට දියුණුවේවා ❤
    I love srilanka ❤

    • @SilverSun-o1b
      @SilverSun-o1b Місяць тому +1

      😂හොටෙලයක් හැදුවා කියල දියුනු වෙන් නෑ😅

    • @rushand8003
      @rushand8003 Місяць тому +8

      @@SilverSun-o1b hamathanama innawa uba wage ekek 😂

    • @chalanafernando9151
      @chalanafernando9151 Місяць тому

      Ambo 😂

    • @Evon_94223
      @Evon_94223 Місяць тому +4

      @@SilverSun-o1b thota mongal da..tourist la awilla eken salli earn krnna barida..

  • @DulanMadushanka-ipl-1
    @DulanMadushanka-ipl-1 Місяць тому +328

    සුද්දාගේ කතා විලාසය සුපිරි නිහතමානී කෙනෙක් 💙🙏

    • @DinushaJayaranga
      @DinushaJayaranga Місяць тому +11

      LOL ubalata eda idan sudda ariye ohoma thama bn XD

    • @DulanMadushanka-ipl-1
      @DulanMadushanka-ipl-1 Місяць тому +12

      @@DinushaJayaranga ubage comment ekenma.penawa thanikarama modayek kisima samaja denumak nethi gobbayek kiyala

    • @MGrapix.
      @MGrapix. Місяць тому +3

      ​​@@DinushaJayarangamachn lankawe parwl haduwet suddo, kochchi Tika genalla dunnet suddo, factory Tika hadala dunnet suddo, thel Tika gennet pita ratin, gas gennet pita ratin, electric Badu gennet pita ratin, Vahana gennet pita ratin, kotinma idi katta gennet pita ratin. Suddo apita arala na. Api unta kiyala aragena😅

    • @DinushaJayaranga
      @DinushaJayaranga Місяць тому +3

      @@DulanMadushanka-ipl-1 😂 oi ubaneh bn dan ඇහැටවත් දැකලා නැති එකෙක්ට නිහතමානි කිවුවේ බුරුවා 😂💔

    • @garaliyaaaa3321
      @garaliyaaaa3321 Місяць тому

      @@DinushaJayaranga🤦🏽‍♀️

  • @ravee7891
    @ravee7891 Місяць тому +206

    මම මැරෙන්න කලින් දවසක අම්මා එක්කගෙන ගිහින් හොඳ කෑමවේලක් අරන් දෙනවා.. ❤❤

    • @lazylizard6682
      @lazylizard6682 Місяць тому +5

      ❤❤❤ජයම වේවා

    • @skipper2594
      @skipper2594 Місяць тому +8

      kama welak nam aran denna amaru na uparima 9000-12 000 k wei

    • @ENSIMANO
      @ENSIMANO Місяць тому +7

      ඕවද බන් හීන.කැම වෙලක් අරන් දෙනවා මැරෙන්න කලින් කොහොම හරි කියන්නේ මොකක්ද බන් ?? ඒක හීනයක් නෙමෙයි 10 කටත් අඩුවෙන් කරන්න පුළුවන්.ඒකත් අමාරු ඇති ඒත් ඒක හීනයක් උනොත් පුතෝ වෙන දේවල් ගැන කුමන කතාද

    • @ravee7891
      @ravee7891 Місяць тому

      @@ENSIMANO හරි බං එල.. 👍

    • @thunderbolt6962
      @thunderbolt6962 Місяць тому +1

      phone eka thiyala wadata bahinna ehemanam 🥸

  • @venutae8981
    @venutae8981 Місяць тому +173

    මාර ලස්සනයි ❤️ Lotus Tower ,Ratnadeepa එක , city of dreams එක නිසා colombo වලට මාර look එකක් ඇවිත් තියන්නෙ ❤️ tourism තව ගොඩ යයි

    • @pasindumadubashana7736
      @pasindumadubashana7736 Місяць тому +6

      Mahinda mathiya nisa tamai lotus tower eka tiyenne kyala mathaka tibboth athi😋

    • @yamunapathminidasanayaka4041
      @yamunapathminidasanayaka4041 Місяць тому +3

      ඔව් ඉතින් ඒව ටික නැත්නම් කොළඹ ඇති මගුලක් නෑනේ😅

    • @venutae8981
      @venutae8981 Місяць тому +3

      @@yamunapathminidasanayaka4041 ඇයි ඔයා වියලි කලාපෙද ? ඔච්චර පැලෙන්නෙ😂

    • @yamunapathminidasanayaka4041
      @yamunapathminidasanayaka4041 Місяць тому +1

      @@venutae8981 නෑ,වියලි කලාපයේ නෙමෙයි.හැබැයි ඉතින් ඇත්ත කිව්වේ.දැන් නුවර ගන්න දළදා මාළිගාව,කදු ටික,තව තැන් තියෙනවා.ගාල්ල ගත්තොත් කොටුව,රෑමස්සල,වෙරල තීරය.රජරට ගත්තොත් පැරණි නටඹුන් එහෙම තියෙනවා.කොළඹ ඔය බිල්ඩින් ටික නැතුව කොහොමද කියල හිතල බලන්න මම කිව්වෙ බොරුද ඇත්ත ද කියල, ඒව නැති වුනාම ඇති දෙයක් නෑ😏

    • @ravee7891
      @ravee7891 Місяць тому +1

      නෙලුම් කුලුන හදන්නෙ පැනලා මැරෙන්නද. මේ රජයෙන් ඔය කුලුනෙ නෙලුම් මල ගලවනවා..

  • @induradhini9992
    @induradhini9992 Місяць тому +166

    නියමයි, ලංකාව දියුණු වෙන්න ඕනී, මිනිස්සුන්ට ත් නිකන් ඉදලා කාටවත් බැන බැන ඉද්ලා හරියන්නේ නෑ, මහන්සි වෙලා , උදේම නැගිටලා රස්සාවක් කරලාහම්බ කරන්න ඕනී,,පුරුදු වෙන්න ඕනී 🎉🎉🎉🎉, ඒකයි රටක දියුණුව කියන්නේ

    • @Pasiya700
      @Pasiya700 Місяць тому

      අනේ උබ හුකපන් පොන්න වේසිකපුතා😠

    • @Dercsshyer3451
      @Dercsshyer3451 Місяць тому +10

      ඇත්ත කාටවත් බැන බැන හිටපු අය නෙමේ ලෝකෙ දියුණු කලේ 😮😮😊😊

    • @geniusofhistory
      @geniusofhistory Місяць тому +3

      Thawa thawath rata diyunu wewa

    • @SameeraAnuruddha-o7m
      @SameeraAnuruddha-o7m Місяць тому +2

      රස්සාව witharak karala be

  • @tragaryen3036
    @tragaryen3036 Місяць тому +1022

    *මොනා වුනත් දකුණු ආසියාවේ හැම එකෙන්ම ලොකුම එක තියෙන්නේ මෙහේ ✋😅*

  • @deenoop86
    @deenoop86 Місяць тому +93

    නියමයි... ඇත්තටම ලෝකේ වටේ යද්දී දැනෙන්නේ ලංකාව පට්ටම රටක්. මිනිසුන් වෙනස් වුනානම් ලංකාව පාරාදීසයක් මේ ලොකේ. පාලකයොත් නෙවේ වෙනස් වෙන්න ඔනි අපි අපිමයි. මිනිසුන් මයි. අපි ඒ වෙන්ස අධ්‍යාපනයෙන් ගේමු. මේක නියම අවස්තාව ඒකට

    • @nadeeka30
      @nadeeka30 Місяць тому

      Me minissu wenas wei kiyala hithanna amarui 😑

  • @විමානප්රේතයා
    @විමානප්රේතයා Місяць тому +150

    මම වැඩ කරන්නෙ ඕකට එහා පැත්තෙ ජෝන් කීල්ස් බිල්ඩිමේ. මම ඕකට CV දැම්මා වැඩට යන්ඩ. වේකන්සි නෑ. මම කීපසැරයක් ඕක ඇතුළට හොරෙන් රිංගන්ඩ try කරා. ඒත් සිකුරුටිලට අහුවෙලා මාව හරවලා එව්වා.😒 බැම්මෙන් පනින්න හැදුවා. ඒත් අසාර්ථක වුණා. හැමදාම නයිට් ඩියුටි කරනකොට බිල්ඩිමේ වීදුරුවකින් ඕක දිහා බලන් ඉන්නවා. රෑට මාරම ලස්සනයි රූම්ස් පේන විදිහ. දිව්‍යලෝකෙ වගේ. කවදහරි මගේ හීනයක්. ඕකෙ වැඩට එන එක. ❤ you Cinnamon Life

    • @paradiseofmiucic9857
      @paradiseofmiucic9857 Місяць тому +58

      උබෙ නමට ගැපලෙන්න අදහස් තියෙනව මචන් 😂😂😂 විමාන ප්‍රේතයා 😂😅

    • @dananjaya4427
      @dananjaya4427 Місяць тому +6

      Mageth asawa eka, math try kara, cv dunna. Ubata set wei.....

    • @wethumkehansa2850
      @wethumkehansa2850 Місяць тому

      @@paradiseofmiucic9857 😂😂😂😂

    • @Shilakalegana7663
      @Shilakalegana7663 Місяць тому

      @@paradiseofmiucic9857අම්මෝ 😂😂ඒ උනාට කොල්ලට සුභ පතමු..කුම්භාන්ඩයෙක් වෙලා ඉපදෙයි නැත්නම් ඕකට අරක්ගෙන .

    • @MyMusic_2022
      @MyMusic_2022 Місяць тому +3

      Send Details.

  • @CGRCOOL
    @CGRCOOL Місяць тому +11

    හසිත ඔයාගේ vibe එක presentation skills නියමයි 😍🤟❤️

  • @MJanaChathu
    @MJanaChathu Місяць тому +63

    හරිම සතුටුයි....මේ මගේ රට නේ...මොන දෙයක් හරි කරලා මේ රට දියුනුවෙන් දියුනුවට ම පත් වෙන්න ඕනා...❤❤❤❤..

  • @ubapepi
    @ubapepi Місяць тому +16

    සතියේ දින 6ක්ම උදේ 6 ඉදන් රෑ 11 වෙනකම් ඕක ලස්සන කරන්න අපි මහන්සි උනා with HKN. ❤

  • @DESH791
    @DESH791 Місяць тому +22

    ලංකාවට ආපු දවසක වෙඩිමත් ගන්න ඔිනි මෙිකෙ💃❤️මොනව උනත් මගේ මවි රට මෙහෙම හරි ටික ටික දියුණු වෙනවා දකිද්දිනමි මාරම සතුටුයි❤🙏

  • @oliviaferandes4297
    @oliviaferandes4297 Місяць тому +185

    මම ගොඩක්ම කැමති රට තමයී ඕස්ට්‍රේලියාව ඒත් මේවා දැක්කහම මට හිතෙනවා අපේ රට දවසජ ඔස්ට්‍රේලියාවත් අබිබවා යයි කියලා 🙂❤💪

    • @MickyKittty
      @MickyKittty Місяць тому +4

      Hari hari 😂😂

    • @Ezioaudi00
      @Ezioaudi00 Місяць тому +1

      Iye giya Ada mokdo una😂

    • @rubyperera8926
      @rubyperera8926 Місяць тому

      ​@@MickyKitttyඋඹලා හිනා වෙන්නේ අපේ රට ට bn

    • @pasindumadubashana7736
      @pasindumadubashana7736 Місяць тому

      Aus gemak ne sex kyala wadiyenma search kala ratak htiyata Aus unta harennawath be api ekka 😂😂

    • @TruthfulPromise
      @TruthfulPromise Місяць тому +1

      Crickets walin nam puluwan. Nattam parampara 3-4k issarahata awith Dan inna wayasaka set eka nathiwenna one

  • @HasithaSandakelum-p5h
    @HasithaSandakelum-p5h Місяць тому +40

    ඉන්දියන් itc වගේද අපේ city of dream ❤️🇱🇰

    • @HimashiR.d
      @HimashiR.d Місяць тому +4

      අන්න ඒකයි මෙහෙම දියුනු වෙයි දිගටම බටහිර රටවලටත් වඩා ❤❤❤

  • @shevanperera7781
    @shevanperera7781 Місяць тому +24

    Its honor to work to this project. Salute to Mr. Cicil Balmond for this beautiful architect design. And very proud that he is a Sri Lankan who has done various project all over the world same like this.🎉🎉🎉🎉

  • @81coolbuddy
    @81coolbuddy Місяць тому +5

    දකුණු ආසියාවෙන් එහාට (හොඳ දේවල් වලින් ) ඉතාම කෙටි කාලයකදී අපේ රටට යන්න පුලවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා .

  • @UdaraDeshansenavirathna-uk8om
    @UdaraDeshansenavirathna-uk8om Місяць тому +10

    දැන්නම් කොළඹ මාරම ලස්සනයි ❤❤😍

  • @TravelEurope360
    @TravelEurope360 Місяць тому +20

    මම දැක්ක විදියට ප්‍රංශයේවත් නැහැ මේ තරම් ලොකු hotel එකක්.සතුටුයි මගේ රට ගැන

  • @SonitaS-k9w
    @SonitaS-k9w Місяць тому +32

    නියමයි හරිම සතුටුයි මගේ මව් බිම දියුණුවට පත් වේවා ❤️❤️

  • @RASIKAnuwan91
    @RASIKAnuwan91 Місяць тому +11

    රට ඉන්න අපිට මේක දැනෙනවා වැඩියි. මෙහේ අයට අපි හරි අභිමානෙන් අපේ රට ගැන අපි පෙන්නනවා. ඒක මාර ආඩම්බරයක්

  • @nelukaedirisinghe7487
    @nelukaedirisinghe7487 Місяць тому +10

    නිදිමරාගෙන බැඩ කරලා දියුනු වෙන්න ආස කොල්ලොන්ට කෙල්ලොන්ට ඔන්න තව එක හේතුක් මහන්සි වෙලා වැඩ කරන්න
    දියුනු වෙන්න කට්ට කන අයට ජයෙන් ජය වේවා ❤❤❤❤😢😢

    • @marichatchouqutte
      @marichatchouqutte Місяць тому +1

      Aniwaryen..dawasaka meka balanna yanwamai amma thaththa ekkama 😌

  • @Sharada-25
    @Sharada-25 Місяць тому +54

    කවදහරි මෙහෙම තැනක ජීවත් වෙන්න තිබ්බනම්❤

  • @MalaniDisanayaka-vp2oc
    @MalaniDisanayaka-vp2oc Місяць тому +5

    Lassanai
    Sathutui
    Aadambarai....
    Adarai mage punchi 🇱🇰 ♥️♥️♥️

  • @induradhini9992
    @induradhini9992 Місяць тому +31

    Woooooooow😍 , නියමයි ,,,රටේමේ දේවල් තියෙන එකට,,,

  • @hirukshaabeynanda3985
    @hirukshaabeynanda3985 Місяць тому +4

    මගේ පුංචි ලංකාව දිනෙන් දින දියුණු වේවා !!! ❤🇱🇰

  • @threesisters870
    @threesisters870 Місяць тому +21

    ලස්සන යි 🇱🇰
    Good Luck ❤

  • @rikagunawardena3370
    @rikagunawardena3370 Місяць тому +12

    Our best wishes to a fantastic project by a Sri Lankan Company!!

  • @songmusicprabash1856
    @songmusicprabash1856 Місяць тому +10

    රැපියල් 70000 යි අනිවාර්යයෙන් කාමරයක් book කරලා යන්න ඔින ඇත්තටම ලස්සනයි ආඩම්බරයි

  • @1M_AUDIENCE
    @1M_AUDIENCE Місяць тому +75

    මමත් මගේ රටදවසක මේ වගේ දියුනුවක් එක් කරනව📈❤️

  • @MaliduKalpana
    @MaliduKalpana Місяць тому +3

    ලංකාව දියුනුවෙනා 😍🖤 අනිවාරෙන් ❤

  • @Chamo-zak
    @Chamo-zak Місяць тому +15

    මගේ රට දවසින් දවස දියුණු වෙන්න ඕනි❤

  • @udraj914
    @udraj914 Місяць тому +21

    කවුරුහරි මේකේ වෙඩිමක් එහෙම ගන්නවා නම් කියන්න, අතුගාන්න, පිඟන් හෝදන්න කැමති අය මෙහෙ ඉන්නවා. එහෙමවත් ගියොත් තමයි ඉතින් ඇතුළට :D

  • @nirmaladamayanthi2098
    @nirmaladamayanthi2098 Місяць тому +11

    හරිම ලස්සනයි ♥️♥️♥️

  • @udaniliyanage1993
    @udaniliyanage1993 Місяць тому +90

    බලා වැලපෙමි නෙලා ගනු බැරි හන්තාන සීනේ 😢❤

    • @ImeshIshara-Music
      @ImeshIshara-Music Місяць тому +3

      අනිවාර්යයෙන්

    • @Juneandjanuary1996
      @Juneandjanuary1996 Місяць тому +18

      ඇයි හැමදිස්සෙම nagative හිතන්නේ

    • @subashinirodrigo3086
      @subashinirodrigo3086 Місяць тому +6

      මරු comment එක 😂😂😂

    • @vidushikadesilva5453
      @vidushikadesilva5453 Місяць тому +1

      නෑ එහෙම හිතන්න එපා, උත්සහ කරන්න දවසක පුලුවන් ❤

    • @Heisenberg-Jr
      @Heisenberg-Jr Місяць тому +3

      හන්තාන නෙවේ බන් තියෙන්නේ 😅

  • @ruchira296
    @ruchira296 Місяць тому +5

    සුපිරියක් තමයි❤️

  • @MinukaBarana
    @MinukaBarana Місяць тому +2

    ❤❤❤❤❤❤❤🎉🎉🎉😊😊😊ජය වේවා හැමදාම sri 🇱🇰

  • @dudelucky2048
    @dudelucky2048 Місяць тому +10

    Love Srilanka❤❤❤❤❤

  • @wishu2020nz
    @wishu2020nz Місяць тому +1

    මාරම ලස්සනයි ආඩම්බරයක් අපිට අපේ රට ගැන❤️❤️❤️

  • @dinushabandara1157
    @dinushabandara1157 Місяць тому +4

    Amazing... 😍❤

  • @rinesh.a
    @rinesh.a Місяць тому +2

    Shangri-la colombo Ballroom එකයි, monach impirial Ballroom එකයි දැකැලා නැත්නම් ශෝක් ඒ දෙක තමා ලොකුම ballroom 2 ලංකාවේ ❤

  • @Ur111__
    @Ur111__ Місяць тому +1

    අපේ රට තව තවත් දියුණුවෙන් දියුණුවට පත් වේවා🇱🇰❤️❤️❤️❤️❤️

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka Місяць тому +1

    එක තමයි දැකපු ලස්සනම හෝටල් එක ❤

  • @sanjanadias8005
    @sanjanadias8005 Місяць тому +1

    දැන්ම යන්න බෑ.ඒත් සතුටුයි.😍

  • @randinuhewagamage6007
    @randinuhewagamage6007 Місяць тому +1

    ආදරෙයි මගේ අම්මට වගේම මගේ පින්වන්ත රටටත්.....

  • @Chaththa_7
    @Chaththa_7 Місяць тому +1

    one and only country in sri lanka proud of ❤️🇱🇰

  • @oliviaferandes4297
    @oliviaferandes4297 Місяць тому +47

    ඔබ දන්නවද කොලබ නගරය තමයි දකුනු ආසියාවේ දියුනුම නගරය බව කොලබ නගරයේ ජීවත්වෙන කෙනෙක් විදිහට මට ඒ ගැන ආඩම්බරයි 🙂❤

    • @maxakila5989
      @maxakila5989 Місяць тому +10

      borune

    • @oliviaferandes4297
      @oliviaferandes4297 Місяць тому +1

      Which one 🧐

    • @tvstvs3545
      @tvstvs3545 Місяць тому +1

      Habada?

    • @sinerutharuka6509
      @sinerutharuka6509 Місяць тому +2

      Mumbai ehema nththm thamai😂

    • @LankanathDezoysa
      @LankanathDezoysa Місяць тому

      ​@@sinerutharuka6509මුම්බායි වල තමයි ලෝකෙලොකුම මුඩුක්කුව තියෙන් එ හින්දා ඒක ගනන් ගන්නෑ 😂💔

  • @LahiruDilhara-wb7re
    @LahiruDilhara-wb7re Місяць тому +4

    ඕක හදන්න පටන්ගත්ත මුල් දවස්වල ඕක ඇතුලට ගියා...❤

  • @dinukakaveendominguhewa9017
    @dinukakaveendominguhewa9017 Місяць тому +1

    මිනිස්සුන්ට ත් නිකන් ඉදලා කාටවත් බැන බැන ඉද්ලා හරියන්නේ නෑ, මහන්සි වෙලා හම්බ කරන්න පුරුදු වෙන්න ඕනී, ඒකයි රටක දියුණුව කියන්නේ ❤

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 Місяць тому +3

    ඒක නම් ඇත්ත මොනවා නැතත් දකුනු ආසියාවේ ලොකුම එක හැම එකෙන්ම කියෙන්නේ අපේ රටේ 😂😂😂😂

  • @janithakasun4844
    @janithakasun4844 Місяць тому +1

    ලස්සනයි මගේ රට ගැන ගොඩක් සතුටුයි good luck jones kelas ❤❤❤❤

  • @prasannasajith4555
    @prasannasajith4555 Місяць тому

    On topic niyama program eka ❤

  • @geethanthirimanna6107
    @geethanthirimanna6107 Місяць тому +1

    අපට යන්නබැරිවුනාට කාරිනැ මගේ රටලස්සන වෙලා දියුනුවෙනනමි ......එචිචරයි....❤❤

  • @nilanisiriwardena5019
    @nilanisiriwardena5019 Місяць тому

    Congratulations. All the best Cinnamon Life.🇱🇰♥️

  • @Shana_x2K
    @Shana_x2K Місяць тому +7

    ටිකෙන් ටික ලංකාව ලස්සන වෙනවා 🥺. හැබැයි ලස්සන කරාට දියුනු කරාට කමක් නැහ්, ස්භාවික පරිසරයෙ තියන ලස්සනත් රැක ගෙන

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa Місяць тому

    So Happy to see this as a
    Sri Lankan 🎉🎉🥰🥰
    🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sarathkumaraampearachchige9444
    @sarathkumaraampearachchige9444 Місяць тому

    I was in the hotel trade. Wov. I am very happy to see this type of hotel in Sri Lanka. Congratulations. wish you all the success.

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam Місяць тому

    ලංකාවේ දැකපු ලස්සනම හෝටලය ❤

  • @UpulWasantha-ct7wd
    @UpulWasantha-ct7wd Місяць тому +10

    දවසක යනවා
    ඔතනින් ❤ පාරේ

  • @KrishanSanjeewa-b8k
    @KrishanSanjeewa-b8k Місяць тому +1

    මට නමි හිතට හරි සතුටුයි මේ හෝ⁣ටෙිල් එකේ වැඩ කරන්න ලැබීම ගැන

  • @s.pushpalathakosgalage.123
    @s.pushpalathakosgalage.123 Місяць тому

    Harima sathutui.kageda mea mole.hariyata dubai mall eka wage.❤❤❤❤🙏😇jaya wewa.Theruwan saranai. 😊

  • @mohammednasir8144
    @mohammednasir8144 Місяць тому

    Proud to be part of this project. ❤❤❤

  • @mallikaan4516
    @mallikaan4516 Місяць тому +2

    ලස්සන යි .👍👍👍👍👍

  • @Nadeesha_B
    @Nadeesha_B Місяць тому

    Proud to be a member of the construction team 🫶🏻

  • @charukabandara7168
    @charukabandara7168 Місяць тому +2

    maru maru , oya wage 'the one building' ekai , 'grand hyatt hotel' ekai hadala iwara karamu

  • @maxakila5989
    @maxakila5989 Місяць тому +2

    supiri❤

  • @worldchange.6052
    @worldchange.6052 Місяць тому

    මරු❤❤❤❤

  • @JanakaPriyankara-x7b
    @JanakaPriyankara-x7b Місяць тому

    Well done Sri Lanka...

  • @rasikagurusinghe1152
    @rasikagurusinghe1152 Місяць тому

    මේක හදන්න ගත්තේ 2014 දී. ඒකාලේ මේ වගේ decision ගත්ත හැමදෙනාටම ජයවේවා.

  • @danuranavien2782
    @danuranavien2782 Місяць тому

    ගොඩක් අඩම්බරයි❤

  • @ude3333
    @ude3333 Місяць тому +8

    "පොහොසත් රටක්, ලස්සන හෙටක්"

  • @RK_DEW_OFFICIAL.1
    @RK_DEW_OFFICIAL.1 Місяць тому +3

    2:26 අපේ ගමේ ඉන්නවා කසිප්පු Expertලා 😂❤

  • @malizaperera
    @malizaperera Місяць тому +3

    Proud feelings . I can be so proud one day my country gone off from the poverty. Where people can be eat three meals .

  • @Universe-gr1
    @Universe-gr1 Місяць тому +1

    ඒකනම් සුපිරියක් ඇ අම්මො ❤🫡

  • @YamunaAbeysingha
    @YamunaAbeysingha Місяць тому

    ලස්සනයි

  • @asanthaweerarathna4231
    @asanthaweerarathna4231 Місяць тому

    Aththatama godak sathutui mage rata gana ❤

  • @lahiruiahiru17
    @lahiruiahiru17 Місяць тому +2

    අපේ එවා තමයි
    ලොකුම ඒවා ❤❤❤

  • @dinushadhananjaya9810
    @dinushadhananjaya9810 Місяць тому +1

    New Cinnamon Family member ❤

  • @susanthameedeniya8585
    @susanthameedeniya8585 Місяць тому

    ❤❤wow ..mother sri lanka 🇱🇰

  • @KithmiSamarasinghe
    @KithmiSamarasinghe Місяць тому

    හරිම සතුටුයි

  • @kamalnelundeniya5894
    @kamalnelundeniya5894 Місяць тому +1

    Aththatama kiwwoth mama pitaratawala dakala hotels wagemai. Super ❤

  • @sameerperera3053
    @sameerperera3053 Місяць тому +1

    Me rata ikmanata diunu wewa....eyai pathuma..❤

  • @YamunaAbeysingha
    @YamunaAbeysingha Місяць тому

    Supiri hotal

  • @thusharajayamanna9254
    @thusharajayamanna9254 Місяць тому

    An investment with great RTO.. way to go..

  • @dahamfernando8566
    @dahamfernando8566 Місяць тому +1

    Very happy tourisum encome eka wadi Karana tawa Mona hari karana

  • @vishwanipathirana4129
    @vishwanipathirana4129 Місяць тому +1

    one of favourite place so far waited until it open

  • @mgbatta3497
    @mgbatta3497 Місяць тому

    සුපිරි කවදා හරි යනවා...❤

  • @geethanthirimanna6107
    @geethanthirimanna6107 Місяць тому

    අවංකවමව...❤

  • @ddtech5065
    @ddtech5065 Місяць тому +1

    Sirawata Sri lankawata loku gammak.... Suddo ai ai ithn....🥳

  • @kulatungaamarasooriya718
    @kulatungaamarasooriya718 Місяць тому

    අපි හිටිය සමාගම. හරිම සතුටුයි

  • @chamanijayarathna5381
    @chamanijayarathna5381 Місяць тому

    Harima shathuthui..meka ape rata me wage dewal tawath bihi wenna oni.....

  • @LalanthiSandarenu
    @LalanthiSandarenu Місяць тому

    සුභ පැතුම්🎉🎉

  • @chandanathilakhewacoparage4986
    @chandanathilakhewacoparage4986 Місяць тому +1

    Great ❤sri lanka

  • @NilanthaEkanayake-p1y
    @NilanthaEkanayake-p1y Місяць тому +2

    Supiri hitha gannawath ba.

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj Місяць тому

    Wau. God blees Jon Keels. 🙏🙏🙏🙏

  • @TheNaturevi
    @TheNaturevi Місяць тому +1

    sri lankan Tourism industry 😊

  • @roshansisira992
    @roshansisira992 Місяць тому +1

    Mge yluwth meke wada.. unt supiri❤

    • @Kavi2003-e9u
      @Kavi2003-e9u Місяць тому

      කොලිෆිකෙශන් මොනව වගෙද බලන්නෙ

    • @roshansisira992
      @roshansisira992 Місяць тому

      @@Kavi2003-e9u machn Experience and Education Qulification

  • @samsonn.b.4299
    @samsonn.b.4299 Місяць тому +2

    Great