Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Lyrics සරු සාර ගොයන් මල් පීදෙන කාලෙ හුලන් රැල්අපි දාපු අරුන්ගල් පාවෙන ප්‍රාණ සරුන්ගල්.රෑට කෑ ඉඳුල් දවසක වේවි රජ බොජුන්තොපි තාම පන පිටින් විරසක හීන කර තියන්.එක යායට පායන පෝයට මේ සඳ ගානට මාරු වෙලාඒ වගෙ පාරට බැස්සම මාරක පුත්‍රයො ලාවට හාද වෙලා.ධාරක ප්‍රේමෙක වේලෙන හාමත ජීවිත නාකි වෙලාඅන්ගාලේ සන්සාර ගංඟාව කැන්දාන යන්දාක බන්දා රන් ඔරුවකාහැන්දෑවෙ සන්තාප සන්තෝස සන්වාද සන්චාර මල් තාර සුවඳටා.ආ.ඉන්නත් නෑ කන්නත් නෑ බොන්නත් නෑ යන්නත් නෑ අපිනන් දන්නෑ බන් ඕන්.මට ගස්සන් ඈ පද්දන් ඈ වට්ටක්කා පස්සක් ඈ සීතල මදන දෝන්.අඩ දබර කාලෙක ඉඳලවාසේ මන් පිලට පැදුර එළලමාසෙන් ගත් වැටුප දවසින් හිඳිලකාරී නෑ මනසින් හඳට වැඩලා.ලොන්තු වත්තෙ ස්ත්‍රී ළිංග බදන්මේකේ හැත්ත නිදන් ඉන්නෙ කොනිත්තපන්නාකි සුද්ද වවන් කන්න රටක් හදන්නාඩි පොරක් උනන්දුවෙන් හරක් වදාන්.බලන් කඩතුර හැර දෑසේඋඹ වරෙන් මගෙ පුතා පෙර ගාතේඅපි යනින් ගමන් ඉන්නෙ මර ගාතේතනි ඇතෙක් කටින් බොල පරකාසේ.සරු සාර ගොයන් මල්...
අඩෝ මේක හෙව්වා බන්....❤❤❤❤❤❤❤❤
⚡
මචං අයියේ අත අරින්න එපා දිගටම කරගෙන යමූ ♥️🙏
Hu# aiyooo... maru bn api set wemu dawasaka welawaka. 🎉🎉🎉🎉
කෝඩ්ස් ටික දාන්නකො මේක ලයිව් ගහන්න ඕනෙ
මිලින්ද ගීත් , මචං අපි ඉස්කෝලේ යන කාලේ දැනන් හිටියේ නැ බං උබ මෙච්චර වැඩ්ඩෙක් කියල .. සුපිරි බං තව තව මේ වගේ සින්දු කරපං
scl eka koheda ettatama mara dakshayek ❤
Perfect Milinda geeth I love this song. Thank you❤
Perfect❤
Iskole anthima putuwe hitapu un thama supiri❤
Patta bn..ubata budu saranay
කට්ටක් කාලා ගෙම ගහන උඹට දවසක උතුරන්න හරියන්න ඔනේ මගේ එකා❤️
මේකනම් විශාල කරදරයක් වුනා අප්පා.. අහපු වාර ගානවත් මතක නැහැ .
ow addooo same here
Next level of අමු.අමුතු.පට්ට vibe එකක්.තව මාස තුනකින් ලංකාවෙ top hit වෙන කොල්ලෙක් මේ.ජය වේවා.
අනිවාර්යයෙන්ම 👍👍👍👍
Fb එකෙනි පොඩි ක්ලිප් එකක් දැකලා මේ හොයාගෙන ආවෙ ❤ හදවතේම වචන ❤
මමත් 😍
මමත්❤
මාත් එමමයි.... ❤❤❤
Mamath
මමත් අර බයික් සෙට් එකක් දැකල❤
දායකයන් ගෙන් පරිස්සම් වී ඉදිරියට යන්න ලැබේවා...♥️🇱🇰
Trending යන්න ඕන සිංදු මේවා. අනේ මන්දා ඒත් 😢
සහරැ බැනලා තිබ්බා පරණ ගායකයොන්ගේ හඩ ඒ සිංදූ තාවම අහනවලු. මේ තමන්ගේ හැකියාව එයාට පුලුවන් විදියට එයා කියනවා.❤❤❤❤ මටනම් සුපිරි ❤💪
Matatg❤❤❤❤❤
ඒ vioce එකනම් පට්ට...මේක වෙනම vibe එකක්...❤ congratulations ❤🎉
අඩෝ ගැමක් බම් , කාබරේ ඇතුලෙ ඉදන් ගහපු සින්දුවට අද ගැම්මට වීඩියෝ එක්කුත් හදල . දවසක ලංකාවෙ රෙගේ කලාවෙ නම තියන්නම ඕනෙ ❤ නැත්නම් වැඩකුත් නෑ ❤
මේ හැමොම වෙනුවෙන් තවත් සින්දු ඔනේ මල්ලි සත්තකින්ම මාරම දක්ශයි උබ හදවතින් කියන්න බන් මම අද තමයි සින්දු ඇහුවේ මට හිතුනේ කෝ බන් සින්දු මදිනේ කියලා උබේ අලුත් නිර්මාණ එනකම් බලන් ඉන්නවා මචන් ජේසු පිහිටයි ❤️🙏💪
පොඩි කෑල්ලක් fb එකේ දැකලා මේක බැලුවේ පට්ට වැඩක් ඉස්සරහට හොද වැඩ ටිකක් ඕනි 😊❤
මචන් උබලගෙ වචන.කුලප්පු වෙච්ච වල් ඌරෙක් වගෙ මගෙ ලේ වල දුවනව.උබලට තව සින්දු හදනව.එච්චරයි.❤
වැකේපඩ්ඩෙක් ඊයා බං
එල මගේ එකා
❤❤❤❤❤❤❤❤
Ekenma.bln inno ayye ❤
Great Malli. Waiting for your new creations.❤
ජය වෙන්න ඔනි අපෙ දක්ශයො එක වෙනම ෆීල් එකක්🥺♥️😙
පොඩි rock music එකක් වගේම පොඩි පෙරදිග සංගීතෙකුත් දීලා ගහපු මේ සින්දුවනම් පට්ට.සජෙස්ට් වෙලා ආවට thumbnail එක දැකලා බලන්න ආවෙ.බලද්දි අරෙහෙන් මෙහෙන් නිතර නිතර අහපු සින්දුවක් කියල මීටර් උනේ.මේකනම් සුපිරියක්❤
හැමදාම අහනවා එපා වෙන්නෑ සුපිරි අයෙත් මේ වගේ සුපිරියක් ඕන රත්තරන් ❤️❤️
රතු මොනාලිසා සිංදුවටත් මේ වගේ video එකක් කරල දාන්න brother 👍👍👍
2000හෙන් පස්සෙ අහපු හොදම ගීතයක්!!!ඉස්සරහටත් මේ ස්ටය්ල් එකේ සින්දු කරන්න...රැප් වගේ අලුත්ම සිංහල ආට් එකක් හදමු අපෙන් ලෝකෙට❤❤❤
අහපු වාර ගාන නම් හිතාගන්න බෑ.වයිරල් යන්නම ඕන සිංදුවක්..කාලින සමාජ ජීවිත,දේශපාලනෙ ලස්සනට කියන සිංදුවක්... 1:46 මේ සිංදුව වයිරල් යවලා මිලියනක් විව්ස් අරං දෙනවා උබට අපි අනිවාර්යයෙන්ම....
Wairal un neththam api wairal karamu.math balapu wara mathaka ne
වෙනම ලෙවල් එකක සිංදුවක්....චැනල් හද හද උබට කොමන්ට් දාලා මම මේ සිංදුව උඩට ගේන්න සපෝට් කරනවා...වරෙන් මචන් රෙගේ ඉතිහාසේ ලියපන් අලුතෙන්
@@danushkadeepal7201අනිවා වයිරල් කරමු මචං.මුන් කැලේ පරවෙන්න ඕන මල් නෙවේ
❤❤❤❤❤මේවා වෙනම රහක,වෙනම ලෙවල් එකක තියෙන සිංදු.මේවා රස විදින්න හැමෝටම බෑ...පලවෙනි කොමන්ට් එකේ අයිතිකාරයා ම තමා මම From Dubai
සරුසාර ගොයම් පීදෙන්න ඕන කාලේ හුලන් රැල් විතරයි මචං අපේ ජීවිත වල.....සිරාම කතාව.......උබ විව්ස් මිලියනක් ගන්නකම් අදටත් දවසට සිය පාරක් යූ ටියුබ් එකෙන්ම අහනවා මේ සිංදුව ඩවුන්ලෝඩ් කරලා අහන්නෙ වත් නැතුව. ඒ තරම් පිස්සෙක් මම මේ සිංදුවට...ආසයි දකින්න උබව දවසක....from dubai
අවන්කවම මේකනම් පිස්සුම වචන ටිකක් ගොඩාක් ලස්සනයි... ඒ කටහඬ ❤❤❤ අනාගතයේ මිනිස්සුන්ගේ හිත්වල කා වැදිලම ඉන්න නැතුවම බැරි චරිතයක් වෙයි අනිවාර්යයෙන්. බුදු සරණයි..
සුපිරියක් මිලින්ද අය්යේ kruvita gamm❤️⚡️
aiyah patta song ekah bn ubata kawada hari hoda thanakata enna abenna one good luck
Trending no 1 ennama ona appa ❤❤❤❤❤ mma dan ahala tyana wara gana hitha ganna ba.
ඉක්මනින්ම වයිරල් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ජය❤❤❤
කාටවත් නැති අමුතු සුපිරි කට හඩක් තීන්නෙ උබට ඒක පට්ට brother ❤🔥
කියන්න වචන නෑ බන් , මෙන්න වැඩ්ඩො උබේ කටහඩ මාර රහයි බන් , ජයවේවා💪💪
සුපර් Congratulations ඉදිරියට ත් මේ වගේ නිර්මාණ කරන්න ලැබේවා❤❤❤❤❤❤❤
ආසම හඩක් වෙලා සහොදරයා .....සුපිරි වෙනසක් ගීත කලාවේ ❤️🇱🇰ජය වෙවා...බුදු සරණයි ...ජේසු පිහිටයි ✝️☸️💙
අද අහන්න පටන් ගත්තෙ හවස 6ට විතර පලවෙනි වතාවට දැන් වෙලාව රෑ 10.05 තවමත් මේ සිංදුව අහනවා.හෙඩ් සෙට් එක ගහල ඇස්දෙක වහගෙන අහනකොට මේකෙ අමුතුම රසයක් එනවා.fb එකෙ වීඩියෝ කෑල්ලක් බලලා යූ ටියුබ් එකේ අහන්න ආවෙ.ඒක fb එකට ඇඩ් කරපු බ්‍රදර්🙏🙏🙏🙏🙏🙏🙏🙏.
අදමයි ඇහුවෙි පටිට ලිරික්ස් සුපිරි ගායනයක්
මචන්.ආදරෙයි.❤
එක දිගට 5 පාරක් විතර ඇහුවා ❤❤❤මේ වයිබ් එක මරු මචං
මිලියා මගෙ එකා උතුරන්න හරියන්න ඕන♥️සිංදුව ගැන කියන්න දෙයක්නෑ සුපිරි♥️🙏
අහපු වාර ගාන මතක නැ අමුතුම vibe එකක්
Horizon එකේ nonstop එකක කියනවා ඇහිලා youtube search කරේ.වචන ටික පිස්සුවක් ❤️🔥🔥🤩😍
මේ vibe එකේ song ඔනේ තව 😌
රතු මොනාලිසාගෙන් viral උනේ ඒකටත් මේ වගේ පැහැදිලයක් ඕනි ❤
Mage wasthuwee denena sera sinduwak kollooooo pissuwak magee ekaa adarei... thawa karamu thawa thawath karamu deiyaaaa. Lassanaiiiii godak therumak thiyenawaaa....
bokka eka supiri machan....niyamai sudda,,,,issarahatath hoda sindu set ekak ona macho...supiri....jaya wewa machan..budusaranai,god bless you sudda
සුපිරි 👍👍👍
Lankawatama 1i durlaba ganaye manikak uba jaya bn geetha🍾
Miliya badi සුපිරි api wenuwen තව hadapan
යූටූබ් එකෙ වැඩියෙන්ම ප්ලේ වෙන්න ඇත්තෙ මෙ සිංදුව♥️♥️ආදරේයි තවත් මේ වගේම සිංදූ ඕනා♥️👀🌻
දුර්ලභ කටහඬවල් 😍. තනිකර පිස්සුවක්
වෙලාවට lyrics දැම්මෙ නැත්නම් වචන හොයන්න මාර කට්ටක් කනවා අපි ❤ඒක සුපිරි ❤❤❤
Ekanm supiriyak epa wennema na kochchr ahuwth pttm vibe ekk eke thiyenne. Me wge thw oni supirim sindu ❤❤ milinda geeth ❤
පපුවටම ගැම්මට වදින අමුතු සින්දු විලාසයක්😮 ඒකනං සුපිරියක් ❤
මිලින්ද broo marama lassanaaaaaaai oiiii❤️.aluth ekak onii lagadimaaa ❤️
යකෝ... මරේ මරු.. මේක අහපු වාර ගාන ගණන් කරන්නවත් බෑ. බොක්කටම වදින වදන් ටිකක්.. පට්ට..................❤❤💪💪💪💪💪
Patta machang
Meka sheya karamu sap ekk demuu❤❤
සුපිරියක් මචං . . උබට ලොකු දුරක් යන්න පුලුවන් all the best
Wachanen wachane artha parimawak ❤🎉❤Best vibe 🎉🙏🌍👌👊
Adarei aiye❤
Ape ekekge sinduwak ahanakota mra gammak enne ❤
සුපිරි බං.. කොච්චර ඇහුවත් එපා වෙන්නෑනෙ යකෝ...
Hamadema සුපිරි ❤.සුපිරි පරිසරයක්
එක වාසියක් බන්...තව එකක් ඔනි...😍❤️
ජය, කාලෙකින් අහපු සුපිරියක්,...ජය broo!!
Great ❤🎉
Supiri ayye niyamai. ❤ amuthuma aaasama sshailiyak...wenamama rasayak ayye. Thawa ekak oni ❤❤
Supiriyak bro....good luck.ptta asai oi..mekata
වීඩියෝ එකත් එක්ක ඒක මාර වයිබ් එකක්
Adoooo mn patta asaiiii... thawa oni oiiiiii
𝐅𝐛 එකන් පොඩි clip එකක් දැකලා full song එක බලන්න ආවේ ❤️ ඒක වෙනම එකක් සුපිරි 𝐒𝐔𝐏𝐄𝐑❤️👍
මේවගෙ viws දැක්කම ලංකාවේ මිනිස්සු ඉන්න තැන හිතා ගන්න පුළුවන් ,හෙලුවෙන් නටන්නම ඕන trending වෙන්න 😂 එකෙන්ම වැඩ්ඩෙක් 💪❤️
ඒක වෙනම ලෙවල් එකක්... මරු...❤❤
Mandnnena maara gammak danenawa ea song eka ahaddi. Puthe jaya oyata
ඒක මරු ❤️Tiktok එකෙන් දැකලා ආවෙ 1M ගහන්න ඕනිම video එකක් ❤️🤟
සුපිරි දිගට ම ඔනි❤
ඉස්සරහට වොයිස් එකෙන් ලන්කාව හොල්ලමු. සුපිරි
එකන්ම් පිස්සුවක් තව එක්ක් නෙමෙයි මෙක music කනපිට ගහපු සුපිරියක් ඔඉ වචන නෑ තව ඔනි එච්චරයි ❤
Go head brother.God bless you
ලස්සන යී බොලව්
Next level lyrics move my soul in univers 🖤🌍
මාරම ලස්සනයි.ආදරෙයි brother ❤🥰❤😘🥰❤😘
Aluth ekak karamu ayye me voice eka patta ❤😊
අති විශේෂ, 🎉🎉🎉
Lassan wedak niyam voice eka tiyenne 🤜❤ ela
❤Aka wanama rahak brother හරි යන්න oni හැමදාම brother 🎉
This is next level....patta.adarei bokkah
සුපිරි බන් හොද ගමනක් යන් ඉස්සරහට
Ado මරු bro ජය
Eka patta bro
සුපිරි සුපිරි සුපිරි.......❤❤❤
අඩෝ සුපිරියි බං ඒක වෙනමම රහක්. ජය වේවා මචං
සුපිරියක් මචන්...ජයවේවා
Kiyanna vachana na broo.super❤❤.mama mee sinduva 100 paarakata vada ahanna athi😊😊
❤❤
Pattama machan ,hadavathinma kiyanne...
Bro nice song ....thawa hadapan macho🎉🎉🎉🎉🎉
Hoda wadak mcn suba gamanak
pattama sinduwak bro.. kochcara ehuwath epa wenne ne.. patta... jaya wewaa
Me vibe ekanam 👌
UA-cam ආවොත් අහලම තමයි යන්නෙ ඉතින් මොනා කරත් මේක අහලම තමයි යන්නෙ.තව ඕනේ සහෝදරයා.මේක අමුතුම vibe එකක්❤🤩
Very nice ❤❤❤🎉🎉
දිගටම කරගෙන යන් මිත්‍රයා...වැඩි දුර නෑ දිනුම ❤️🎧
රෙගේම ඕනි නෑ හඩ සුපිරි ❤
New style brooo..fattaaaa❤❤❤❤❤❤ ubala wage kolloo thamii Me rata wenass karannaa onii....❤❤❤
මානසික් , ravi j, master d ගෙ රැපක් ඇහුව් වගේ වෙනම ලෙවල් එකක් ❤️
Lyrics
සරු සාර ගොයන් මල් පීදෙන කාලෙ හුලන් රැල්
අපි දාපු අරුන්ගල් පාවෙන ප්‍රාණ සරුන්ගල්.
රෑට කෑ ඉඳුල් දවසක වේවි රජ බොජුන්
තොපි තාම පන පිටින් විරසක හීන කර තියන්.
එක යායට පායන පෝයට මේ සඳ ගානට මාරු වෙලා
ඒ වගෙ පාරට බැස්සම මාරක පුත්‍රයො ලාවට හාද වෙලා.
ධාරක ප්‍රේමෙක වේලෙන හාමත ජීවිත නාකි වෙලා
අන්ගාලේ සන්සාර ගංඟාව කැන්දාන යන්දාක බන්දා රන් ඔරුවකා
හැන්දෑවෙ සන්තාප සන්තෝස සන්වාද සන්චාර මල් තාර සුවඳටා.
ආ.ඉන්නත් නෑ කන්නත් නෑ බොන්නත් නෑ යන්නත් නෑ අපිනන් දන්නෑ බන් ඕන්.
මට ගස්සන් ඈ පද්දන් ඈ වට්ටක්කා පස්සක් ඈ සීතල මදන දෝන්.
අඩ දබර කාලෙක ඉඳල
වාසේ මන් පිලට පැදුර එළල
මාසෙන් ගත් වැටුප දවසින් හිඳිල
කාරී නෑ මනසින් හඳට වැඩලා.
ලොන්තු වත්තෙ ස්ත්‍රී ළිංග බදන්
මේකේ හැත්ත නිදන් ඉන්නෙ කොනිත්තපන්
නාකි සුද්ද වවන් කන්න රටක් හදන්
නාඩි පොරක් උනන්දුවෙන් හරක් වදාන්.
බලන් කඩතුර හැර දෑසේ
උඹ වරෙන් මගෙ පුතා පෙර ගාතේ
අපි යනින් ගමන් ඉන්නෙ මර ගාතේ
තනි ඇතෙක් කටින් බොල පරකාසේ.
සරු සාර ගොයන් මල්...
අඩෝ මේක හෙව්වා බන්....❤❤❤❤❤❤❤❤
⚡
මචං අයියේ අත අරින්න එපා දිගටම කරගෙන යමූ ♥️🙏
Hu# aiyooo... maru bn api set wemu dawasaka welawaka. 🎉🎉🎉🎉
කෝඩ්ස් ටික දාන්නකො මේක ලයිව් ගහන්න ඕනෙ
මිලින්ද ගීත් , මචං අපි ඉස්කෝලේ යන කාලේ දැනන් හිටියේ නැ බං උබ මෙච්චර වැඩ්ඩෙක් කියල .. සුපිරි බං තව තව මේ වගේ සින්දු කරපං
scl eka koheda ettatama mara dakshayek ❤
Perfect Milinda geeth I love this song. Thank you❤
Perfect❤
Iskole anthima putuwe hitapu un thama supiri❤
Patta bn..ubata budu saranay
කට්ටක් කාලා ගෙම ගහන උඹට දවසක උතුරන්න හරියන්න ඔනේ මගේ එකා❤️
මේකනම් විශාල කරදරයක් වුනා අප්පා.. අහපු වාර ගානවත් මතක නැහැ .
ow addooo same here
Next level of අමු.අමුතු.පට්ට vibe එකක්.තව මාස තුනකින් ලංකාවෙ top hit වෙන කොල්ලෙක් මේ.ජය වේවා.
අනිවාර්යයෙන්ම 👍👍👍👍
Fb එකෙනි පොඩි ක්ලිප් එකක් දැකලා මේ හොයාගෙන ආවෙ ❤ හදවතේම වචන ❤
මමත් 😍
මමත්❤
මාත් එමමයි.... ❤❤❤
Mamath
මමත් අර බයික් සෙට් එකක් දැකල❤
දායකයන් ගෙන් පරිස්සම් වී ඉදිරියට යන්න ලැබේවා...♥️🇱🇰
Trending යන්න ඕන සිංදු මේවා. අනේ මන්දා ඒත් 😢
සහරැ බැනලා තිබ්බා පරණ ගායකයොන්ගේ හඩ ඒ සිංදූ තාවම අහනවලු. මේ තමන්ගේ හැකියාව එයාට පුලුවන් විදියට එයා කියනවා.❤❤❤❤ මටනම් සුපිරි ❤💪
Matatg❤❤❤❤❤
ඒ vioce එකනම් පට්ට...මේක වෙනම vibe එකක්...❤ congratulations ❤🎉
අඩෝ ගැමක් බම් , කාබරේ ඇතුලෙ ඉදන් ගහපු සින්දුවට අද ගැම්මට වීඩියෝ එක්කුත් හදල . දවසක ලංකාවෙ රෙගේ කලාවෙ නම තියන්නම ඕනෙ ❤ නැත්නම් වැඩකුත් නෑ ❤
මේ හැමොම වෙනුවෙන් තවත් සින්දු ඔනේ මල්ලි සත්තකින්ම මාරම දක්ශයි උබ හදවතින් කියන්න බන් මම අද තමයි සින්දු ඇහුවේ මට හිතුනේ කෝ බන් සින්දු මදිනේ කියලා උබේ අලුත් නිර්මාණ එනකම් බලන් ඉන්නවා මචන් ජේසු පිහිටයි ❤️🙏💪
පොඩි කෑල්ලක් fb එකේ දැකලා මේක බැලුවේ පට්ට වැඩක් ඉස්සරහට හොද වැඩ ටිකක් ඕනි 😊❤
මචන් උබලගෙ වචන.කුලප්පු වෙච්ච වල් ඌරෙක් වගෙ මගෙ ලේ වල දුවනව.උබලට තව සින්දු හදනව.එච්චරයි.❤
වැකේපඩ්ඩෙක් ඊයා බං
එල මගේ එකා
❤❤❤❤❤❤❤❤
Ekenma.bln inno ayye ❤
Great Malli. Waiting for your new creations.❤
ජය වෙන්න ඔනි අපෙ දක්ශයො එක වෙනම ෆීල් එකක්🥺♥️😙
පොඩි rock music එකක් වගේම පොඩි පෙරදිග සංගීතෙකුත් දීලා ගහපු මේ සින්දුවනම් පට්ට.සජෙස්ට් වෙලා ආවට thumbnail එක දැකලා බලන්න ආවෙ.බලද්දි අරෙහෙන් මෙහෙන් නිතර නිතර අහපු සින්දුවක් කියල මීටර් උනේ.මේකනම් සුපිරියක්❤
හැමදාම අහනවා එපා වෙන්නෑ සුපිරි අයෙත් මේ වගේ සුපිරියක් ඕන රත්තරන් ❤️❤️
රතු මොනාලිසා සිංදුවටත් මේ වගේ video එකක් කරල දාන්න brother 👍👍👍
2000හෙන් පස්සෙ අහපු හොදම ගීතයක්!!!ඉස්සරහටත් මේ ස්ටය්ල් එකේ සින්දු කරන්න...රැප් වගේ අලුත්ම සිංහල ආට් එකක් හදමු අපෙන් ලෝකෙට❤❤❤
අහපු වාර ගාන නම් හිතාගන්න බෑ.වයිරල් යන්නම ඕන සිංදුවක්..කාලින සමාජ ජීවිත,දේශපාලනෙ ලස්සනට කියන සිංදුවක්... 1:46 මේ සිංදුව වයිරල් යවලා මිලියනක් විව්ස් අරං දෙනවා උබට අපි අනිවාර්යයෙන්ම....
Wairal un neththam api wairal karamu.math balapu wara mathaka ne
වෙනම ලෙවල් එකක සිංදුවක්....චැනල් හද හද උබට කොමන්ට් දාලා මම මේ සිංදුව උඩට ගේන්න සපෝට් කරනවා...වරෙන් මචන් රෙගේ ඉතිහාසේ ලියපන් අලුතෙන්
@@danushkadeepal7201අනිවා වයිරල් කරමු මචං.මුන් කැලේ පරවෙන්න ඕන මල් නෙවේ
❤❤❤❤❤
මේවා වෙනම රහක,වෙනම ලෙවල් එකක තියෙන සිංදු.මේවා රස විදින්න හැමෝටම බෑ...පලවෙනි කොමන්ට් එකේ අයිතිකාරයා ම තමා මම From Dubai
සරුසාර ගොයම් පීදෙන්න ඕන කාලේ හුලන් රැල් විතරයි මචං අපේ ජීවිත වල.....සිරාම කතාව.......උබ විව්ස් මිලියනක් ගන්නකම් අදටත් දවසට සිය පාරක් යූ ටියුබ් එකෙන්ම අහනවා මේ සිංදුව ඩවුන්ලෝඩ් කරලා අහන්නෙ වත් නැතුව. ඒ තරම් පිස්සෙක් මම මේ සිංදුවට...ආසයි දකින්න උබව දවසක....from dubai
අවන්කවම මේකනම් පිස්සුම වචන ටිකක් ගොඩාක් ලස්සනයි... ඒ කටහඬ ❤❤❤ අනාගතයේ මිනිස්සුන්ගේ හිත්වල කා වැදිලම ඉන්න නැතුවම බැරි චරිතයක් වෙයි අනිවාර්යයෙන්. බුදු සරණයි..
සුපිරියක් මිලින්ද අය්යේ kruvita gamm❤️⚡️
aiyah patta song ekah bn ubata kawada hari hoda thanakata enna abenna one good luck
Trending no 1 ennama ona appa ❤❤❤❤❤ mma dan ahala tyana wara gana hitha ganna ba.
ඉක්මනින්ම වයිරල් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ජය❤❤❤
කාටවත් නැති අමුතු සුපිරි කට හඩක් තීන්නෙ උබට ඒක පට්ට brother ❤🔥
කියන්න වචන නෑ බන් , මෙන්න වැඩ්ඩො උබේ කටහඩ මාර රහයි බන් , ජයවේවා💪💪
සුපර්
Congratulations
ඉදිරියට ත් මේ වගේ නිර්මාණ කරන්න ලැබේවා❤❤❤❤❤❤❤
ආසම හඩක් වෙලා සහොදරයා .....සුපිරි වෙනසක් ගීත කලාවේ ❤️🇱🇰ජය වෙවා...බුදු සරණයි ...ජේසු පිහිටයි ✝️☸️💙
අද අහන්න පටන් ගත්තෙ හවස 6ට විතර පලවෙනි වතාවට දැන් වෙලාව රෑ 10.05 තවමත් මේ සිංදුව අහනවා.හෙඩ් සෙට් එක ගහල ඇස්දෙක වහගෙන අහනකොට මේකෙ අමුතුම රසයක් එනවා.fb එකෙ වීඩියෝ කෑල්ලක් බලලා යූ ටියුබ් එකේ අහන්න ආවෙ.ඒක fb එකට ඇඩ් කරපු බ්‍රදර්🙏🙏🙏🙏🙏🙏🙏🙏.
අදමයි ඇහුවෙි පටිට ලිරික්ස් සුපිරි ගායනයක්
මචන්.ආදරෙයි.❤
එක දිගට 5 පාරක් විතර ඇහුවා ❤❤❤මේ වයිබ් එක මරු මචං
මිලියා මගෙ එකා උතුරන්න හරියන්න ඕන♥️සිංදුව ගැන කියන්න දෙයක්නෑ සුපිරි♥️🙏
අහපු වාර ගාන මතක නැ අමුතුම vibe එකක්
Horizon එකේ nonstop එකක කියනවා ඇහිලා youtube search කරේ.වචන ටික පිස්සුවක් ❤️🔥🔥🤩😍
මේ vibe එකේ song ඔනේ තව 😌
රතු මොනාලිසාගෙන් viral උනේ ඒකටත් මේ වගේ පැහැදිලයක් ඕනි ❤
Mage wasthuwee denena sera sinduwak kollooooo pissuwak magee ekaa adarei... thawa karamu thawa thawath karamu deiyaaaa. Lassanaiiiii godak therumak thiyenawaaa....
bokka eka supiri machan....niyamai sudda,,,,issarahatath hoda sindu set ekak ona macho...supiri....jaya wewa machan..budusaranai,god bless you sudda
සුපිරි 👍👍👍
Lankawatama 1i durlaba ganaye manikak uba jaya bn geetha🍾
Miliya badi සුපිරි api wenuwen තව hadapan
යූටූබ් එකෙ වැඩියෙන්ම ප්ලේ වෙන්න ඇත්තෙ මෙ සිංදුව♥️♥️ආදරේයි තවත් මේ වගේම සිංදූ ඕනා♥️👀🌻
දුර්ලභ කටහඬවල් 😍. තනිකර පිස්සුවක්
වෙලාවට lyrics දැම්මෙ නැත්නම් වචන හොයන්න මාර කට්ටක් කනවා අපි ❤ඒක සුපිරි ❤❤❤
Ekanm supiriyak epa wennema na kochchr ahuwth pttm vibe ekk eke thiyenne. Me wge thw oni supirim sindu ❤❤ milinda geeth ❤
පපුවටම ගැම්මට වදින අමුතු සින්දු විලාසයක්😮 ඒකනං සුපිරියක් ❤
මිලින්ද broo marama lassanaaaaaaai oiiii❤️.aluth ekak onii lagadimaaa ❤️
යකෝ... මරේ මරු.. මේක අහපු වාර ගාන ගණන් කරන්නවත් බෑ. බොක්කටම වදින වදන් ටිකක්..
පට්ට..................❤❤💪💪💪💪💪
Patta machang
Meka sheya karamu sap ekk demuu❤❤
සුපිරියක් මචං . . උබට ලොකු දුරක් යන්න පුලුවන් all the best
Wachanen wachane artha parimawak ❤🎉❤
Best vibe 🎉🙏🌍👌👊
Adarei aiye❤
Ape ekekge sinduwak ahanakota mra gammak enne ❤
සුපිරි බං.. කොච්චර ඇහුවත් එපා වෙන්නෑනෙ යකෝ...
Hamadema සුපිරි ❤.සුපිරි පරිසරයක්
එක වාසියක් බන්...තව එකක් ඔනි...😍❤️
ජය, කාලෙකින් අහපු සුපිරියක්,...
ජය broo!!
Great ❤🎉
Supiri ayye niyamai. ❤ amuthuma aaasama sshailiyak...wenamama rasayak ayye. Thawa ekak oni ❤❤
Supiriyak bro....good luck.ptta asai oi..mekata
වීඩියෝ එකත් එක්ක ඒක මාර වයිබ් එකක්
Adoooo mn patta asaiiii... thawa oni oiiiiii
𝐅𝐛 එකන් පොඩි clip එකක් දැකලා full song එක බලන්න ආවේ ❤️ ඒක වෙනම එකක් සුපිරි 𝐒𝐔𝐏𝐄𝐑❤️👍
මේවගෙ viws දැක්කම ලංකාවේ මිනිස්සු ඉන්න තැන හිතා ගන්න පුළුවන් ,හෙලුවෙන් නටන්නම ඕන trending වෙන්න 😂 එකෙන්ම වැඩ්ඩෙක් 💪❤️
ඒක වෙනම ලෙවල් එකක්... මරු...❤❤
Mandnnena maara gammak danenawa ea song eka ahaddi. Puthe jaya oyata
ඒක මරු ❤️
Tiktok එකෙන් දැකලා ආවෙ 1M ගහන්න ඕනිම video එකක් ❤️🤟
සුපිරි දිගට ම ඔනි❤
ඉස්සරහට වොයිස් එකෙන් ලන්කාව හොල්ලමු. සුපිරි
එකන්ම් පිස්සුවක් තව එක්ක් නෙමෙයි මෙක music කනපිට ගහපු සුපිරියක් ඔඉ වචන නෑ තව ඔනි එච්චරයි ❤
Go head brother.God bless you
ලස්සන යී බොලව්
Next level lyrics move my soul in univers 🖤🌍
මාරම ලස්සනයි.ආදරෙයි brother ❤🥰❤😘🥰❤😘
Aluth ekak karamu ayye me voice eka patta ❤😊
අති විශේෂ, 🎉🎉🎉
Lassan wedak niyam voice eka tiyenne 🤜❤ ela
❤Aka wanama rahak brother හරි යන්න oni හැමදාම brother 🎉
This is next level....patta.adarei bokkah
සුපිරි බන් හොද ගමනක් යන් ඉස්සරහට
Ado මරු bro ජය
Eka patta bro
සුපිරි සුපිරි සුපිරි.......❤❤❤
අඩෝ සුපිරියි බං ඒක වෙනමම රහක්. ජය වේවා මචං
සුපිරියක් මචන්...ජයවේවා
Kiyanna vachana na broo.super❤❤.mama mee sinduva 100 paarakata vada ahanna athi😊😊
❤❤
Pattama machan ,hadavathinma kiyanne...
Bro nice song ....thawa hadapan macho🎉🎉🎉🎉🎉
Hoda wadak mcn suba gamanak
pattama sinduwak bro.. kochcara ehuwath epa wenne ne.. patta... jaya wewaa
Me vibe ekanam 👌
UA-cam ආවොත් අහලම තමයි යන්නෙ ඉතින් මොනා කරත් මේක අහලම තමයි යන්නෙ.
තව ඕනේ සහෝදරයා.මේක අමුතුම vibe එකක්❤🤩