Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දෙයියො ඔයත් මාරයි මැව්ව ලෝකේ කෲරයිඅපිට දුන්නේ කාලයි කාටත් පහ මාරයිමේ ඔයා දුන්න තෑගි ගොඩයි අනෙක් උන්ට දීපු තෑගි බොහොම ටිකයි තෑගි දැකලා දුක් වෙන උන් හරිම කැතයි වටේම ඔයා මට මැව් සතුරු බොමයි මෙවුන් එක්ක සංගීතෙ කරනු හමාරයිඒත් මම ලියාපු කොල සිංදු ගොඩයි තෑගි ගොඩයි මට හීන හුඟයි හිත පාරණ ජීවිතේ පාර සැකයි මටයාළු වෙසක් ගෙන ලංවෙන ජීවිත මාව මරන්නද පාර කපන්නද දෙයියෝ ඔයත් මාරයිTo all the real artists struggling for fame How does it feel to see them sell out your dreamThe talents are fading 'cuz we're out here struggling 'cuz they are all trying to get in our plates (God God) (Serpents in my way)සතුට හෙව්වේ මම සංගීතෙ කරන් වටේ හිටියේ අමු පර හතුරු සත්තු ගොඩන් නිකට කෑවෙ බෙල්ල උඩින් සිදුරු කරන් කරට දාන අතත් මෙවුන් හපා කාපි බොලව්තෑගි ගොඩයි මට හීන හුඟයි හිත පාරණ ජීවිතේ පාර සැකයි මටයාළු වෙසක් ගෙන ලංවෙන ජීවිත මාව මරන්නද පාර කපන්නද දෙයියෝ ඔයත් මාරයිTo all the real artists struggling for fame How does it feel to see them sell out your dreamThe talents are fading 'cuz we're out here struggling 'cuz they are all trying to get in our plates සංගීත වේදිකාවේ එක පිම්මට නිළියෝ ගොඩයි ඉන්ටර්නැෂනල් වයිබ් කියා අගේ කරයි අහන් ඉන්න බැරි ඒ සින්දු ගොඩයි අපේ කොල්ලො මියුට් කරන් රීල් බලයි දෙයියෝ ඔයත් මාරයිලාභ බලන් උන් සිංගර්ලා වෙනකොටසින්දුව බැරි උන් රැපර්ලා වෙනකොට බලන් ඉන්නෙ මම තෑගි ගොඩත් එක්ක තෑගි දුන්නේ මට මේව බලන්නදදෙයියෝ ඔයත් මාරයිමැව්ව ලෝකේ කෲරයිදෙයියො ඔයත් මාරයි මැව්ව ලෝකේ කෲරයිඅපිට දුන්නේ කාලයි කාටත් පහ මාරයිදෙයියෝ ඔයත් මාරයි
@@Dhana_gg 👌👌
මෙක හීට් වෙනවා ලෙසටම ලංකාවේ... Suppaa
Yeah.. Dhana 🙏❤️.. Your lyrics morden n suitable.. n grooving with da rythem melody.. 🎶. Nature . Blessing ✌️❤️
සංගීත වේදිකාවේ එක පිම්මට නිලියෝ ගොඩයි...ඉන්ටර්නැෂනල් වයිබ් කියා අගේ කරයි ...අහන් ඉන්න බැරි ඒ සිංදු ගොඩයි....අපේ කොල්ලෝ මියුට් කරන් රීල් බලයි ......🥰😙එල අක්කේ අහ්....patta song eka ....voice ekath Maru....jaya wewa❤️💪🔥
Patta❤❤❤
මෙන්න රියල් වැඩ්ඩෝ.. උස්සලා තියමු ජාත්යන්තරෙන්ම.❤❤❤❤
Respect❤ thank you for the support ❤️💛💚
දිගටම ගයන්න ✌️
ලෝටා❤🎉
ලෝටා❤️💚💛
Ashan malli
සුපිරි සුපිරි පරි ඉතිරි😂😂❤❤👍👍👍👍
Api innawa🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉
ලාභ බලන් උන් සිංගර්ලා වෙනකොට...සිංදුව බැරි උන් රැපර්ලා වෙනකොට..🔥❤Love your music!💯🎧
Thank you💛❤️💚
PVG❤😍
Pvg😍😍😍 much love and respect
ලංකාවෙ උන් හරි වෙනස් බං.නියමයි කෙල්ලෙ.Best level
අහම්බෙන් suggest වුනේ... අවුරුදු 3ක් පරණ ආටිස්ට් කෙනෙක්....වෙනම vibe එකක්.. international යයි වගේ... ඉක්මණටම වෛරල් වෙයි වගේ... ❤️🇱🇰
Thank you for the support 💚💛❤️
🔥එක නම් පට්ට. International Level Dana.
@@nkwlasantha5019thank you💛❤️💚
ලංකාවේ රෙගේ 👑 queen ❤❤voice එකනම් සුපිරි.මං 100 times විතර බැලුවා ඔයා රමියා එක්ක"රුවක් ඇදෙනවා" perform කරනවා ❤❤❤සුපිරි සුපිරි කියන්න වදන් නැත❤❤
දැන් දැක්කෙ බන් පට්ට මේක දිගටම සුපිරි ටිකක් ඕනී 😌❤
කොල්ලොන්ට විතරද regge තියෙන්නේ ❤️now reggae vibration in Sri lanka
Yo yo ❤️💚💛🙌
මෙච්චර කල් කොහෙද හිටියේ...❤❤❤
❤❤
Yow Menn Aluth Version Reggae Love it😘
Hell yeh 🔥🔥🔥 Dope.. Keep bangin Girl 💪🏾
freaky ❤❤
Thank you Freaky❤️💛💚
🖤💥
@@sayuri..wickramasingha 👋🗿
@@TheDarkKnightSL-b9e මේ තරිදු ද කව්ද නේ.මොකද්ද බන් නම .අමතකයි මට
පට්ට ඈ rihanna voice ❤❤
කෙල්ලේ ඔයත් මාරයි.❤කටහඩත් මාරයි👍💖💖💖💖💖🇱🇰🇱🇰🇱🇰🇱🇰
❤❤❤ කාලෙකින් අහපු පට්ට එකක්......දනා ඔයත් මාරයි හොදේ......❤❤😊
Thank you! ❤️💛💚
සුපිරි දැන් විසිපාරක් විතර ඇහුව ඒක මාරම එකක් 👍👍👍
වෙනස්ම විදිහේ සිංදුවක්. අනර්ඝයි අති විශිෂ්ටයි. අනිවාර්යයෙන්ම හිට් වෙනවා. ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා ඔයාට. ජය සතුට සපිරේවා... ❤❤❤❤❤❤❤🎁🎁🎁🎁🎁🎁🎁🔥🔥🔥🔥🔥🔥🔥💎💎💎💎💎💎🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🙏
Thank you for the support ❤️💛💚 jaya wewa
@Dhana_gg ඔයාටත් එසේම වේවා. ජය සතුට සපිරේවා...
❤❤❤❤ marama gammakk
මං සිය පාරක් විතර අහනව දැන් 😍❤️
This Masterpiece should get more views & Likes man.
අලුත් තරුවක් පායන්න ළඟයි...🥰😍
🤗❤️💛💚thank you for the support
Hoda නිර්මාණයක් ❤❤❤❤ rege ජයවේවා 🎉
Thank you💚❤️💛
මේක වීඩියෝ එකහ්❤ එකේන්ම ඇබ්බැහිවෙන සුලූයි....😌
අහපු බලපු වාර ගාන මතක නෑ සුපිරියක් අහම්බෙන් සෙට් උනේ
හනා, සනා වගේද Dhanaa 😎♥️🥰
💛💚❤️🤗
සුපිරියක් බං..............❤️😘
😍
❤
oyaa maarai kiyapu nisa baluwe aa
Wow ....this is is the most likely to the road.... gorgeous my favourite girl....love ur accent love u ..❤ from panadura....
SL Reggie Queen 🔥
Reggae .. 😂
😂
දෙයියෝ ඔයත් මාරයි....මට දීපු එකත් දිග පහ මාරයි....❤
Good stuff - Dhanna / Junna Keep Going. ...✌
Thank you so much brother 💚❤️💛🥂
thank you Aruna aiya Respect 🟢🟡🔴
මරු ❤❤❤❤❤
Yeah.. Big up.. 🙏❤️.. Ceylon reggea කෙල්ලේ.. Super ඒක මාර.. මාර යී.... Dhana nature blessing.. Much love.. Keep it up this vibs.. ✌️🙏❤️🎶
Thank you so much💛💚❤️🤗
ගැම්ම... හිට් වෙනව ලොවෙත්
නියමයි සුපිරි ඔයාලා වගේ කෙල්ලොත් ඕනේ ❤🎉සුභ පැතුම් අක්කා
❤❤❤ ආදරෙයි...😊
හිට් වෙන්නම ඕනි එකක් 😍
🤗💚❤️💛
වැලිගම..💜️💜️
සැප... වයිබ් එක ❤❤❤❤ check point girl....❤❤❤
🫂💚
සුපිරි හරිම ලස්සනයි ගැම්මක් තමයි ඉතින් ❤️❤️❤️❤️❤️❤️❤️
Awsome reggae vibe!Ja Rasta Farai ❤💛💚
Thank you❤️💛💚
Kelle oyath marai❤❤❤
patta ah,,
Thank you 💚💛❤️
අඩෝ ඒක නම් සුපිරියක් ❤ දෙයියෝ ඔයත් මාරයි ❤
Daaha ඔයා මාරයි වෙනම vibes එකක්..❤
Wow....for me superb
🔥🔥🔥🔥🔥🔥Beautiful voice, I enjoyed working on the mix.
Thank you so much! You're the best!💛💚
Checkpoint band එක ඉද්දි දැන ගත්තෙ සුපිරී ❤️💚💛
❤️💛💚
මෙව්වා තමයි මිලියන් ගනං විව්ස් තියෙන්න ඕනි ඒවා. ඇයි එහෙම වෙන්නේ නැත්තේ කියන එකයි අවුල. 😢
Amazing patta❤❤❤
next level
Lohan lakvidu ඔයත් මාරයි camera angel ටිකත් පහමාරයි..❤️❤️❤️
දෙයියෝ ඔයත් මාරයි...❤
Dhana oyath marai!!😍
Supper voice දිගටම සින්ග් කරන්න සුභපැතුම් ලස්සනයි song eka
thank you💛❤💚
Never thought to be lucky to witness such talent in Sri Lanka. Please produce more 😊this will straight goes to my play list😂
Super cool vibe ❤💛💚 with amazing music good job guys keep going ma bro and sis 💪🥂🎉 jaya
Thank you🥰♥️
වෙනම vibe එකක්..මාරයි...තනිකරම පිස්සුවක්..❤❤😊
Wooow dhanaaa love you
Love you bro❤️🤗
Great ..ela❤
එකෙන්ම හිට් Song International Voice im Dinesh Amila
❤️💚💛🤗
වැලිගම ☝️❤️
Supper...Hidden talent...Good luck sister..
Akki babooo oyath marai
Eka maray❤
🤗❤️thanks
සුපිරියක් 👌👌😍😍
Well done doni
දෙයියෝ ඔයාත් මාරයි..❤️ අපිට ඔයාගෙන් තවත් මේ වගේ සිංදු දිගටම අහන්න ඕන. Keep it up. ජය වේවා..🤜❤️🤛
Aniwa denawa💛 thank you for the support 💚 jah bless❤️
කවුද කියලා දන්නේ නෑ. නව නිර්මාණය ❤️
Thank you ❤️💚💛
වෙනම රහක්.න❤🎉
ලෝකල් රිහානා ❤❤❤❤❤
ගැම්මක් 😇😇❤️
Thank you!❤💛💚
අපෙ ගමෙ වැලිගම .කොච්චර ඇහුවත් එපා වෙන් නැ❤ 🖤👌
Adarei 💚Weligama pissuwak😍💚
@ ඔයාගෙ melody කරපු කෙනාව cantac කරලා දෙන්න පුලුවන්ද 🥰🖤
Amazing 👍👍පහහමාර හයහමාරවෙන්න තිබුනේ 😊
Wow 😮❤
💛❤️💚
මේක කීපාරක් ඇහුවද කියල මටවත් මතක නෑ...ඒ තරම් අහනව.දැනුත් අහනව....❤😊
Rami❤Dana
Congratulations This is Original reggae.Keep it up 👍
Big up 🟩🟨🟥
චාමර රණවක එක්ක සිංදුවක් කරණම් හිට්ම තමයි
Aka hari ganata set wenawa
ම්ම්ම් ඔව්..
පට්ට ඒක ❤️
එකෙන්ම ෆුල් රෙගේ....❤ හැමදාම අලුත් වැඩ්ඩො වැඩ්ඩියෝ එනවා.... ධනා... ඔයත් මාරයි...🎉
Next level ❤🤟
වැලිගම❤ ඒක සුපිරියක්
Patta ❤
Supiri. Echchari. Thawa sindu one me wage. Jaya wewa
මල් හුජ්ජ කොල්ලො අතරෙ හොඳ ගැම්මක් එක්ක strong කෙල්ලෙක් ඇවිත් ❤❤ දෙයියො ඔයත් මාරයි...ජය වේවා..
ඒකනම් මාරයි...International level❤
thank you💚💛❤
Boom🤯🥵
Supiriyak ❤
මාරයි ....................
ධනා ඔයත් මාරයි...!!!😜 keep it up!
ගින්දර මරැ මාරේ මරැ💙💜❤💚
This vibe come from another galaxy 😮
ධනා ඔයත් මාරයි සිංදුවත් මාරයි ❤️😍
Thank you!❤️💛💚
Oh....boy...😍
Patta paharak ❤
Wow amazing ❤️🎵
අඩෝ ඒක නම් Next Level..❤️🔥
Werry nice song sis ❤️❤️❤️👍
ඒ කටහඩ මියුසික් අමුතුම හැගීමක් ඇත්තටම දෙයියො ඔයත් මාරයි❤️❤️❤️❤️
පට්ට දක්ශයි නියමයි සුපිරි
දෙයියො ඔයත් මාරයි
මැව්ව ලෝකේ කෲරයි
අපිට දුන්නේ කාලයි
කාටත් පහ මාරයි
මේ ඔයා දුන්න තෑගි ගොඩයි
අනෙක් උන්ට දීපු තෑගි බොහොම ටිකයි
තෑගි දැකලා දුක් වෙන උන් හරිම කැතයි
වටේම ඔයා මට මැව් සතුරු බොමයි
මෙවුන් එක්ක සංගීතෙ කරනු හමාරයි
ඒත් මම ලියාපු කොල සිංදු ගොඩයි
තෑගි ගොඩයි මට හීන හුඟයි
හිත පාරණ ජීවිතේ පාර සැකයි මට
යාළු වෙසක් ගෙන ලංවෙන ජීවිත
මාව මරන්නද පාර කපන්නද
දෙයියෝ ඔයත් මාරයි
To all the real artists struggling for fame
How does it feel to see them sell out your dream
The talents are fading 'cuz we're out here struggling
'cuz they are all trying to get in our plates
(God God)
(Serpents in my way)
සතුට හෙව්වේ මම සංගීතෙ කරන්
වටේ හිටියේ අමු පර හතුරු සත්තු ගොඩන්
නිකට කෑවෙ බෙල්ල උඩින් සිදුරු කරන්
කරට දාන අතත් මෙවුන් හපා කාපි බොලව්
තෑගි ගොඩයි මට හීන හුඟයි
හිත පාරණ ජීවිතේ පාර සැකයි මට
යාළු වෙසක් ගෙන ලංවෙන ජීවිත
මාව මරන්නද පාර කපන්නද
දෙයියෝ ඔයත් මාරයි
To all the real artists struggling for fame
How does it feel to see them sell out your dream
The talents are fading 'cuz we're out here struggling
'cuz they are all trying to get in our plates
සංගීත වේදිකාවේ එක පිම්මට නිළියෝ ගොඩයි
ඉන්ටර්නැෂනල් වයිබ් කියා අගේ කරයි
අහන් ඉන්න බැරි ඒ සින්දු ගොඩයි
අපේ කොල්ලො මියුට් කරන් රීල් බලයි
දෙයියෝ ඔයත් මාරයි
ලාභ බලන් උන් සිංගර්ලා වෙනකොට
සින්දුව බැරි උන් රැපර්ලා වෙනකොට
බලන් ඉන්නෙ මම තෑගි ගොඩත් එක්ක
තෑගි දුන්නේ මට මේව බලන්නද
දෙයියෝ ඔයත් මාරයි
මැව්ව ලෝකේ කෲරයි
දෙයියො ඔයත් මාරයි
මැව්ව ලෝකේ කෲරයි
අපිට දුන්නේ කාලයි
කාටත් පහ මාරයි
දෙයියෝ ඔයත් මාරයි
@@Dhana_gg 👌👌
මෙක හීට් වෙනවා ලෙසටම ලංකාවේ... Suppaa
Yeah.. Dhana 🙏❤️.. Your lyrics morden n suitable.. n grooving with da rythem melody.. 🎶. Nature . Blessing ✌️❤️
සංගීත වේදිකාවේ එක පිම්මට නිලියෝ ගොඩයි...ඉන්ටර්නැෂනල් වයිබ් කියා අගේ කරයි ...අහන් ඉන්න බැරි ඒ සිංදු ගොඩයි....අපේ කොල්ලෝ මියුට් කරන් රීල් බලයි ......🥰😙එල අක්කේ අහ්....patta song eka ....voice ekath Maru....jaya wewa❤️💪🔥
Patta❤❤❤
මෙන්න රියල් වැඩ්ඩෝ.. උස්සලා තියමු ජාත්යන්තරෙන්ම.❤❤❤❤
Respect❤ thank you for the support ❤️💛💚
දිගටම ගයන්න ✌️
ලෝටා❤🎉
ලෝටා❤️💚💛
Ashan malli
සුපිරි සුපිරි පරි ඉතිරි😂😂❤❤👍👍👍👍
Api innawa🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉
ලාභ බලන් උන් සිංගර්ලා වෙනකොට...
සිංදුව බැරි උන් රැපර්ලා වෙනකොට..🔥❤
Love your music!💯🎧
Thank you💛❤️💚
PVG❤😍
Pvg😍😍😍 much love and respect
ලංකාවෙ උන් හරි වෙනස් බං.නියමයි කෙල්ලෙ.
Best level
අහම්බෙන් suggest වුනේ... අවුරුදු 3ක් පරණ ආටිස්ට් කෙනෙක්....වෙනම vibe එකක්.. international යයි වගේ... ඉක්මණටම වෛරල් වෙයි වගේ... ❤️🇱🇰
Thank you for the support 💚💛❤️
🔥එක නම් පට්ට. International Level Dana.
@@nkwlasantha5019thank you💛❤️💚
ලංකාවේ රෙගේ 👑 queen ❤❤voice එකනම් සුපිරි.මං 100 times විතර බැලුවා ඔයා රමියා එක්ක"රුවක් ඇදෙනවා" perform කරනවා ❤❤❤සුපිරි සුපිරි කියන්න වදන් නැත❤❤
දැන් දැක්කෙ බන් පට්ට මේක දිගටම සුපිරි ටිකක් ඕනී 😌❤
කොල්ලොන්ට විතරද regge තියෙන්නේ ❤️now reggae vibration in Sri lanka
Yo yo ❤️💚💛🙌
මෙච්චර කල් කොහෙද හිටියේ...❤❤❤
❤❤
Yow Menn Aluth Version Reggae Love it😘
Hell yeh 🔥🔥🔥 Dope.. Keep bangin Girl 💪🏾
freaky ❤❤
Thank you Freaky❤️💛💚
🖤💥
@@sayuri..wickramasingha 👋🗿
@@TheDarkKnightSL-b9e මේ තරිදු ද කව්ද නේ.මොකද්ද බන් නම .අමතකයි මට
පට්ට ඈ rihanna voice ❤❤
කෙල්ලේ ඔයත් මාරයි.❤කටහඩත් මාරයි👍💖💖💖💖💖🇱🇰🇱🇰🇱🇰🇱🇰
❤❤❤ කාලෙකින් අහපු පට්ට එකක්......දනා ඔයත් මාරයි හොදේ......❤❤😊
Thank you! ❤️💛💚
සුපිරි දැන් විසිපාරක් විතර ඇහුව ඒක මාරම එකක් 👍👍👍
වෙනස්ම විදිහේ සිංදුවක්. අනර්ඝයි අති විශිෂ්ටයි. අනිවාර්යයෙන්ම හිට් වෙනවා. ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා ඔයාට. ජය සතුට සපිරේවා... ❤❤❤❤❤❤❤🎁🎁🎁🎁🎁🎁🎁🔥🔥🔥🔥🔥🔥🔥💎💎💎💎💎💎🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🙏
Thank you for the support ❤️💛💚 jaya wewa
@Dhana_gg ඔයාටත් එසේම වේවා. ජය සතුට සපිරේවා...
❤❤❤❤ marama gammakk
මං සිය පාරක් විතර අහනව දැන් 😍❤️
This Masterpiece should get more views & Likes man.
අලුත් තරුවක් පායන්න ළඟයි...🥰😍
🤗❤️💛💚thank you for the support
Hoda නිර්මාණයක් ❤❤❤❤ rege ජයවේවා 🎉
Thank you💚❤️💛
මේක වීඩියෝ එකහ්❤ එකේන්ම ඇබ්බැහිවෙන සුලූයි....😌
අහපු බලපු වාර ගාන මතක නෑ සුපිරියක් අහම්බෙන් සෙට් උනේ
හනා, සනා වගේද Dhanaa 😎♥️🥰
💛💚❤️🤗
සුපිරියක් බං..............❤️😘
😍
❤
oyaa maarai kiyapu nisa baluwe aa
Wow ....this is is the most likely to the road.... gorgeous my favourite girl....love ur accent love u ..❤ from panadura....
SL Reggie Queen 🔥
Reggae .. 😂
😂
දෙයියෝ ඔයත් මාරයි....
මට දීපු එකත් දිග පහ මාරයි....❤
Good stuff - Dhanna / Junna Keep Going. ...✌
Thank you so much brother 💚❤️💛🥂
thank you Aruna aiya Respect 🟢🟡🔴
මරු ❤❤❤❤❤
Yeah.. Big up.. 🙏❤️.. Ceylon reggea කෙල්ලේ.. Super ඒක මාර.. මාර යී.... Dhana nature blessing.. Much love.. Keep it up this vibs.. ✌️🙏❤️🎶
Thank you so much💛💚❤️🤗
ගැම්ම... හිට් වෙනව ලොවෙත්
නියමයි සුපිරි ඔයාලා වගේ කෙල්ලොත් ඕනේ ❤🎉සුභ පැතුම් අක්කා
Thank you💚❤️💛
❤❤❤ ආදරෙයි...😊
හිට් වෙන්නම ඕනි එකක් 😍
🤗💚❤️💛
වැලිගම..💜️💜️
සැප... වයිබ් එක ❤❤❤❤ check point girl....❤❤❤
🫂💚
සුපිරි හරිම ලස්සනයි ගැම්මක් තමයි ඉතින් ❤️❤️❤️❤️❤️❤️❤️
Awsome reggae vibe!
Ja Rasta Farai ❤💛💚
Thank you❤️💛💚
Kelle oyath marai❤❤❤
patta ah,,
Thank you 💚💛❤️
අඩෝ ඒක නම් සුපිරියක් ❤ දෙයියෝ ඔයත් මාරයි ❤
Daaha ඔයා මාරයි වෙනම vibes එකක්..❤
Thank you 💚💛❤️
Wow....for me superb
🔥🔥🔥🔥🔥🔥
Beautiful voice, I enjoyed working on the mix.
Thank you so much! You're the best!💛💚
Checkpoint band එක ඉද්දි දැන ගත්තෙ සුපිරී ❤️💚💛
❤️💛💚
මෙව්වා තමයි මිලියන් ගනං විව්ස් තියෙන්න ඕනි ඒවා. ඇයි එහෙම වෙන්නේ නැත්තේ කියන එකයි අවුල. 😢
Amazing patta❤❤❤
next level
Lohan lakvidu ඔයත් මාරයි camera angel ටිකත් පහමාරයි..❤️❤️❤️
දෙයියෝ ඔයත් මාරයි...❤
Dhana oyath marai!!😍
Supper voice දිගටම සින්ග් කරන්න සුභපැතුම් ලස්සනයි song eka
thank you💛❤💚
Never thought to be lucky to witness such talent in Sri Lanka. Please produce more 😊this will straight goes to my play list😂
Super cool vibe ❤💛💚 with amazing music good job guys keep going ma bro and sis 💪🥂🎉 jaya
Thank you🥰♥️
වෙනම vibe එකක්..මාරයි...තනිකරම පිස්සුවක්..❤❤😊
Wooow dhanaaa love you
Love you bro❤️🤗
Great ..ela❤
එකෙන්ම හිට් Song International Voice im Dinesh Amila
❤️💚💛🤗
වැලිගම ☝️❤️
Supper...
Hidden talent...
Good luck sister..
Thank you 💚💛❤️
Akki babooo oyath marai
Eka maray❤
🤗❤️thanks
සුපිරියක් 👌👌😍😍
Well done doni
දෙයියෝ ඔයාත් මාරයි..❤️ අපිට ඔයාගෙන් තවත් මේ වගේ සිංදු දිගටම අහන්න ඕන. Keep it up. ජය වේවා..
🤜❤️🤛
Aniwa denawa💛 thank you for the support 💚 jah bless❤️
කවුද කියලා දන්නේ නෑ. නව නිර්මාණය ❤️
Thank you ❤️💚💛
වෙනම රහක්.න❤🎉
ලෝකල් රිහානා ❤❤❤❤❤
ගැම්මක් 😇😇❤️
Thank you!❤💛💚
අපෙ ගමෙ වැලිගම .කොච්චර ඇහුවත් එපා වෙන් නැ❤ 🖤👌
Adarei 💚Weligama pissuwak😍💚
@ ඔයාගෙ melody කරපු කෙනාව cantac කරලා දෙන්න පුලුවන්ද 🥰🖤
Amazing 👍👍
පහහමාර හයහමාරවෙන්න තිබුනේ 😊
Wow 😮❤
💛❤️💚
මේක කීපාරක් ඇහුවද කියල මටවත් මතක නෑ...ඒ තරම් අහනව.දැනුත් අහනව....❤😊
Rami❤Dana
Congratulations
This is Original reggae.
Keep it up 👍
Big up 🟩🟨🟥
චාමර රණවක එක්ක සිංදුවක් කරණම් හිට්ම තමයි
Aka hari ganata set wenawa
ම්ම්ම් ඔව්..
පට්ට ඒක ❤️
එකෙන්ම ෆුල් රෙගේ....❤ හැමදාම අලුත් වැඩ්ඩො වැඩ්ඩියෝ එනවා.... ධනා... ඔයත් මාරයි...🎉
Next level ❤🤟
වැලිගම❤ ඒක සුපිරියක්
Patta ❤
Supiri. Echchari. Thawa sindu one me wage. Jaya wewa
මල් හුජ්ජ කොල්ලො අතරෙ හොඳ ගැම්මක් එක්ක strong කෙල්ලෙක් ඇවිත් ❤❤ දෙයියො ඔයත් මාරයි...
ජය වේවා..
ඒකනම් මාරයි...
International level❤