රතු මොනාලිසා / Rathu Monalisa official lyrics video - Milinda Geeth (M'LIn)

Поділитися
Вставка

КОМЕНТАРІ • 1 тис.

  • @MilindaGeeth-d7d
    @MilindaGeeth-d7d  5 місяців тому +114

    Lyrics
    එක දවසක් උඹ එක්කන් මම දුර යන්න හිතන් මග උන්නේ.බදන් උඹව හරි පදන් පෙනුම පන වඩන් කවුද ගම් බැද්දේ..බලන් කෝම මම දරන් කෝම මම දොඩන් කෝම මම ඉන්නේ.පුරන් හේන ළඟ ඉලන්දාරියද වරෙන් මෙහෙට සුදු මැණිකේ.වැරෙන් පාර මම නොගත්තාට හිත වළන්ගු නෑ මගෙ මැණිකේ...
    RAP
    දිලිසෙන නෙතු අගට පින්න.ඉඳගෙන හිත කරබන් මෙල්ල.කලුනික වෙන්ටැ ගත්ත බිල්ල.තනපුඩු මම හපපු කෙල්ල..
    වෛවාරන රාගතාල බල කරවල සුවඳට පාට පාට.දිව නටවන තාර පාර රත් වෙල වෙන්ඩැති බොල රෑට රෑට..හමු වෙල ඇ බඩ වෙල සුරලිය කාමයෙන් දැන් මත්වෙලා..හැඩි වෙල ඇ දැඩි වෙල විලි ළිය ප්‍රේමයෙන් දැන් ගිලිහිලා..
    සිරි සිරි සඟ බොධි මලිගවෙදි මන් දැක ප්‍රාණෙ හානි වෙන්ට බැට දුන්න බන්.කාලෙ කාලෙ කුප්පි බාග රෑට වික්කෙ මන් ශරි ශරි තන්ග(අ)ච්චී වීට(ක) පෝරෙ නාන්...බොක්ක දුරට හතිය ළඟට රතිය මැනණිකෙගෙ පලලයි උකුල දරුනුයි පෙනුම ගැස්සුමෙ නොදැක බැරුවැයි කසන ගතිය ඇස්දෙකෙ මොකටැයි කිලිටි කදිමයි පදම ඇත්තිගෙ...
    පොඩි සන් බොරදිය මාලු බාන මම තිරිසන් මිරිදිය මාලු රාට පත කැටයන් ශෝටට බාට දාන කැත සමයන් කුලියට කෙකර බාන.ගත මග හැරි මත බර මනසීන් බුදු බන පල පල දෙවුදත ඇවිදීන් කඩිසර කලබල නැත මම සැනකීන් කලබල පරිසර නැත වරු දෙකකීන්..
    පැණි රස කන්නයි කොල්ලො කූඹි ඇදුනෙ වගෙ බස තෝරන් මම කරකාරෙ බැඳල වගෙ ඇත සායම් දැක මායම් පැයට රැයට පැලෙ කත පාඩන් උබ නාඩන් තෙරුමක් නැතුව පුතෙ.
    බින්දූ කඳුලට පවන් සලන වැහි බින්දූ නිය⁣⁣ඟෙට කලින් වැටුන බර සින්දූ ඇහුනට රුවල් බිඳුණු නැව සුන් වූ කරුමෙට හබල් ඉතුරූ..එ රත් වූ තැටියට මුනින් අතට උඹ තල්ලූ කෙරුවට ගනක් නැතුව සුර ළන්දූ දොරකඩ රෙදිත් නැතුව චොර බන්දූ වැලිකඩ කලක් හිටිය..
    එක දවසක් උඹ...

  • @MilindaGeeth-d7d
    @MilindaGeeth-d7d  11 місяців тому +461

    මචන් උබල තමයි මගෙ හයිය.එකෙක් නෑර.ආදරෙයි.❤

    • @sahansadun570
      @sahansadun570 11 місяців тому +1

      ගැම්මක් බන්❤

    • @HashanSenevirathne
      @HashanSenevirathne 11 місяців тому

      උබ වැඩ්ඩෙක් පුතා🚬🌜️🪐🎧🌼🖤🖤🤟

    • @thisara509
      @thisara509 11 місяців тому +2

      තව එකක් කරපන් මචං, මේවා වෙනම brand උඹලා මෙහෙම ඉන්න ඕනි උන් නෙවේ ❤🎉

    • @eduhasithsl4048
      @eduhasithsl4048 11 місяців тому

      🌹🌹🌹🌹🌹🌹

    • @kavindudilshan5221
      @kavindudilshan5221 11 місяців тому

      අඩෝ මචන් මම අද උබව දැක්ක වැඩ කරන තැන කතා කරන්න හිටියෙ ඔයැයිව❤

  • @Sasika888-SS
    @Sasika888-SS 11 місяців тому +218

    ටික් ටොක් එකෙම් දැකලා ආවේඅය කෝ සුපිරි යක් 🎉❤ තවත් සිංදු ඔනි 😅

  • @GeemathBeats
    @GeemathBeats 11 місяців тому +38

    eka patta 🖤🖤

  • @kgchathurangapathum
    @kgchathurangapathum 11 місяців тому +112

    ශාන්පුතා වගෙ ලංකාවේම හිට් එකක් වෙන්න ඔනේ දවසක 🙏❤️

    • @ssh126
      @ssh126 11 місяців тому +3

      Shan putha..🤣🤣🤣🤣🤣

    • @amilagayan5753
      @amilagayan5753 11 місяців тому +1

      සිරාවට බන් කටහඩ බලපන්කො♥️

    • @tk97394
      @tk97394 11 місяців тому +3

      Shan putha porada ithin😂😂

    • @music-ks8xc
      @music-ks8xc 11 місяців тому +2

      Shan kauda malli e😅😅😅

    • @ashensandaruwan9652
      @ashensandaruwan9652 10 місяців тому +2

      ශාන් නම් කක්කි මූ super 🔥🔥

  • @shehanchanuka2292
    @shehanchanuka2292 11 місяців тому +71

    Social media වල viral උන නිසා අහම්බෙන් සෙට් උන සුපිරි සිංදුවක්

  • @MadhusankhaDilshan
    @MadhusankhaDilshan 11 місяців тому +487

    Facebook video එක දැකල මේක බලන්න ආව අය කව්ද ඉන්නෙ තව 😊❤

  • @damithrathnayake5165
    @damithrathnayake5165 11 місяців тому +47

    එලියට බැහැපිය රත්නපුරේටම පරවෙන්නේ නැතිව ❤

  • @DanuDanu-p6r
    @DanuDanu-p6r 11 місяців тому +28

    දෙයියො මෙක වෙනෙම රහක් 🥺🖤 ජය අයියන්ඩි,පිස්සුවක් ම තමා ඔයි 😩🌍

  • @RasikaKumara-nx8oh
    @RasikaKumara-nx8oh 11 місяців тому +36

    මාත් ට්ක් ටොක් එකෙ දැකලා ආවේ එකනම් පහරක් තමයි ජය වෙවා සහොදරයා....❤️

  • @tharaka5598
    @tharaka5598 11 місяців тому +61

    මේක ගින්දර ඕයි.ඊයෙ fb එකෙන් සෙට් වෙලා ඇහුවේ.තාම අහනවා.ගින්දර.උබ ඔහොම ඉන්න ඕනි එකෙක් නෙවෙයි.ඉක්මනින් එලියටම වරෙන්.ජය වේවා 🔥🖤

    • @sithmiminara223
      @sithmiminara223 11 місяців тому +1

      මාත්. පිස්සුවක් වගේ දන්

    • @menakagunathunga4311
      @menakagunathunga4311 11 місяців тому +1

      Facebook මොන පේජ් එකේද බන් වීඩියෝ එක තියෙන්නෙ

  • @rasikabandaralasantha2203
    @rasikabandaralasantha2203 10 місяців тому +5

    පට්ටම ආස හිතුනා මෙතාලෙට තව සිංදු තව තව ඕනා ..... al l the best❤❤

  • @indrachapaliyanaarachchi3097
    @indrachapaliyanaarachchi3097 11 місяців тому +9

    ඒ උනාට මූණත් පෙන්නුවනම් තමයි ලස්සන ❤️ hit වේවා 🎉

  • @Dew_94
    @Dew_94 4 місяці тому +8

    මේකා නම් දෙයියෙක් ඕයි.. දවසක උඹ අපිව උස්සලා පොලො⁣වෙ ගහනවා ❤❤❤

  • @maheshkarunarathna-j4w
    @maheshkarunarathna-j4w 11 місяців тому +19

    ෆේස් බුක් එකේ දැකල චැනල් එක හොයාගෙන ආවෙ.සුපිරි ඕයි..උඹ මාර දක්ෂයෙක්..සිරාවටම ❤

  • @chathuramadhushanka7651
    @chathuramadhushanka7651 11 місяців тому +80

    එක පාරකට වඩා බැලුව අය මේ පැත්තට...❤

  • @dgsumith3473
    @dgsumith3473 9 місяців тому +13

    කුරුවිට උඩකඩ බෝධිය ලඟ වෙලේ අපේ පුන්චි අවුරුදු උත්සවේ ඔයා ඇවිත් මේ සින්දුව කිව්වා මම එදාමයි මේක ඇහුවෙ නියමෙට කිව්වා සුපිරියි හැමෝම හොඳයි කිව්වා මරු යාලුවා ඔයාගෙ හැකියාව සුබපැතුම්

  • @anujatharuka1993
    @anujatharuka1993 11 місяців тому +17

    ලංකාවෙන් දැක්ක හොඳම රෙගේ වොයිස් එක එකෙන්ම❤️

  • @IKO_Beatz
    @IKO_Beatz 11 місяців тому +19

    Lyrics මරනව යකෝ...මාරයි ඇහ්..❤❤❤❤❤❤Reggea fv😊💖"

  • @dihirulakshan4080
    @dihirulakshan4080 10 місяців тому +7

    Tik tok එකෙන් දැකලා තමයි සුපිරි ❤❤❤

  • @mix-hn7pl
    @mix-hn7pl Рік тому +18

    මචෝ ගේමක් ගහන්න පුලුවන් උබට කැලේට පරවෙන්න එපා උබට ජය වේවා ❤❤

  • @sampathgamage171
    @sampathgamage171 14 днів тому

    ගොඩක් ලස්සනයි අනී දවසක ජිවිතේ දින්නන්න මේ සින්දුව හිට් වෙන්න ඕනේ මාර රැපක් ඒක තාව තාව මේ වගේ වෙනස්ම නිර්මාණ කරන්න සක්තිය ලැබේවා ඔබ‍ට සහෝදරයා

  • @SLredheartsinnyeongtaehv
    @SLredheartsinnyeongtaehv 11 місяців тому +8

    වැඩ්ඩෙක් බං ඉහලටම යන්න ඕන සිංදු මේව බං🥰❤️

  • @k.dilshan499
    @k.dilshan499 11 місяців тому +5

    සුපිරි වැඩ්ඩෙක්... ❤ මරු තව ඔනි ඔයාගෙන් සිංදු... ජය..❤

  • @ZaNaa_666
    @ZaNaa_666 11 місяців тому +13

    "මේවා තමා ඕනි Bro" 🗿🖤🇱🇰 මල් සිංදු වලට කැමති අය Rap වලට ආස නෑ , Rap වලට ආස අය මල් සිංදු වලට ආස නෑ , හැබැයි ඒ ඔක්කොම Regge වලට ආසයි 🧠🇱🇰 අයියට සුපිරි ගේමක් ගහත හැකි 🖤🍃

  • @Rsekara
    @Rsekara 11 місяців тому +2

    ගැම්මක් bro song එක ❤🎉

  • @SachinaDeshika-il5qg
    @SachinaDeshika-il5qg 11 місяців тому +65

    FB දැකල ආපු කෝල්ලෝ මේ කොනට ❤

  • @maduranimantha8942
    @maduranimantha8942 11 місяців тому +11

    ඒක හරි රහයි සහෝදරයා 🖤 උබට ජය

  • @heshanhansana445
    @heshanhansana445 11 місяців тому +3

    මෙන්න රෙගේ ❤️

  • @madusanka7106
    @madusanka7106 10 місяців тому +1

    සුපිරි .සුපිරි රිදෙන්න තියනව.

  • @Yohan_Wickramasinghe
    @Yohan_Wickramasinghe Рік тому +3

    කාළෙකින් අහපු පට්ටම සිංදුවක් ❤❤ජයවේවා bro

  • @dhanushkalakmal681
    @dhanushkalakmal681 10 місяців тому +1

    අඩෝ පට්ට බ්‍රෝ බුකියේ විඩියෝ එක දැකලා නම සර්ච් කරලා ආවේ තව සිංදු ඕනේ බොසා ❤️💯✔️

  • @bike_hub446
    @bike_hub446 11 місяців тому +18

    ටික් ටොක් එකක් දැකලා සින්දුව හොයන්න ආපු අය මෙ කොනට🤤😁❤️

  • @lochanadeneth1811
    @lochanadeneth1811 2 місяці тому +1

    සුපිරි 👍👍👍

  • @erangahasith3208
    @erangahasith3208 11 місяців тому +7

    වෙලාව ආවම බඹරෙ වෑල්ලෙත් කැරකෙනව....
    ඹබරෙ කැරකෙන වෙලාවෙ මැච් එකක් ගහගනින් කොල්ලො...
    සුපිරියක් බොසා.... ❤️🖤❤️🖤

  • @SLCHAMIYA217
    @SLCHAMIYA217 11 місяців тому +1

    ගැම්මක් යකෝ මේවට ගහන්න එවා නෑ යමන් උඩටම සුද්දාහ්

  • @WINZO-FF-NEW
    @WINZO-FF-NEW 11 місяців тому +6

    Tik tok එකේ දැකලා ආවේ 😍🔥 ඒක පට්ට ❤

  • @donmili993
    @donmili993 11 місяців тому +1

    ❤️ Supiryak thamai. Jaya wewa. 💚

  • @pubuduhashan334
    @pubuduhashan334 11 місяців тому +6

    මේ සින්දුව නැගලා tranding එනවා දැන්,all the best

  • @ManukaRanathunga
    @ManukaRanathunga 2 місяці тому

    සුද්ද ..එව නම් වෙනමම රසයක් ..ආදරෙයි .ජය වේවා..

  • @SnehaS-pw1dy
    @SnehaS-pw1dy 8 місяців тому +3

    චොර බන්දුත් වැලිකඩ කලක් හිටියා❤ බන්දුගෙ වචන ආ🎉

  • @ShanaFF-tx4wu
    @ShanaFF-tx4wu 11 місяців тому +2

    මේක වෙනම රහක් බන් ❤️ එපා වෙන්නෑ අඩේ❤️කොච්චර ඇහුවත්❤️

  • @k.a.d.lakmaltharusha9180
    @k.a.d.lakmaltharusha9180 11 місяців тому +17

    Tik tok එකෙ දැකලා ආවේ🎉

  • @elephantdiaries6109
    @elephantdiaries6109 4 місяці тому +2

    ඔයා වැඩ්ඩෙක් බොසා ජය...සුපිරි ❤ බ්‍රෑන්ඩක් තමා...❤

  • @KusalMadusanka-bf8cp
    @KusalMadusanka-bf8cp 11 місяців тому +7

    මේක තමයි vibe එක ගේමක් ගහපන් දැක්ක තැන support එකක් දෙන්නම්❤

  • @maduraparabath3790
    @maduraparabath3790 10 місяців тому +1

    හම්මෝ 10වතාවක් විතර ඇහුව.මේක නම් පිස්සුවක්❤❤❤

  • @apiapine-5830
    @apiapine-5830 10 місяців тому +7

    මොලේ පාවිච්චි කරල වීඩියෝ දාපන් බන්. උබ අලුතින් දාපු වීඩියෝ දෙක ආපහු හිතපන්.උබෙන් හොද නිර්මානයක් එනකන් මන් වගේ ලොකු පිරිසක් ඉන්නව බලන්. ඒකයි කිව්වෙ❤ උබ වැඩ්ඩෙක් ❤

  • @VihangaReshan
    @VihangaReshan 16 днів тому

    ඒ වචන❤ සුපිරිම ආ......
    තව ඕනා🎉

  • @User2weelcrazy
    @User2weelcrazy 11 місяців тому +23

    Tiktok eken awe🎉😢

  • @ThamiduDanuska
    @ThamiduDanuska 11 місяців тому +1

    Eka supiriyak
    ❤❤❤❤❤

  • @aheshmobile9528
    @aheshmobile9528 11 місяців тому +3

    ඩයල් එක හම්බුනා 😍 මූනන් වයිරල් වෙන්නම ඕනි ලබන සතියෙ විද්දි 🔥 අති දක්ශයෙක් 🔥🔥

  • @sankatm3049
    @sankatm3049 5 місяців тому +1

    සුපිරියක් මවෝ,ගේමක් ගහන්නම ඕනේ❤

  • @sithmiminara223
    @sithmiminara223 11 місяців тому +22

    Fb eken dkala awe 🎉

  • @Ruwangi22
    @Ruwangi22 11 місяців тому +1

    After long time heard a nice reggae song ❤️ Good luck ❤️

  • @widusharuwanjana8550
    @widusharuwanjana8550 11 місяців тому +3

    Tik tok eken dekala apu aya me konata ❤

  • @rhasithabandara
    @rhasithabandara Місяць тому

    පහරක් මචෝ තව සිංදුටිකක් කරහං ❤❤❤❤❤❤❤❤❤

  • @ChamikaSenarathne
    @ChamikaSenarathne 6 місяців тому

    ❤❤ අනාගතේ පැහැදිලියි සර්

  • @danukapradeep3528
    @danukapradeep3528 11 місяців тому

    සුපිරී යක් 😍කොච්චර ඇහුවා ද බුදුසරණයි වස්තු ❤😍😍😍

  • @shanperera4868
    @shanperera4868 5 місяців тому +1

    සුපිරිම සුපිරියි මචන්🌹🌹🌹🌹👍👍👍

  • @SNMUSIC-jy7oj
    @SNMUSIC-jy7oj 9 місяців тому +1

    ඒක පට්ටම ❤

  • @Naturemdh
    @Naturemdh 10 місяців тому +1

    ගැම්ම්ක් ❤

  • @KasunChathuranga-mc3bj
    @KasunChathuranga-mc3bj 11 місяців тому +1

    🎙️🥁🎹🎸🎷🎼💫🎧💉💉💊💊💎❤❤ කාලෙකින් රෙගේ සුපිරි ආදරෙයි ❤💓❤👍👍👍

  • @chameeradanuska
    @chameeradanuska 11 місяців тому +1

    Pahara ban meka❤❤

  • @MalindaKumara-nd7iq
    @MalindaKumara-nd7iq 9 місяців тому +1

    සුපිරියක මෙකනන්

  • @dhammikaaluthgamage975
    @dhammikaaluthgamage975 4 місяці тому +1

    Sha maru puthe. Jaya jaya jaya. Ape rate kollek. Pitarataka inna apita ubagana adambarai puthe

  • @sinethsandeepa7013
    @sinethsandeepa7013 11 місяців тому +1

    Ptta ekanm 😃💖

  • @jeewanthagammudali7436
    @jeewanthagammudali7436 10 місяців тому +1

    සුප්රියක් බන් එක ❤

  • @awp2435
    @awp2435 10 місяців тому +2

    thw oneee

  • @TrilanSandanayaka
    @TrilanSandanayaka 26 днів тому

    ගැම්ම ගැම්ම සහො ❤

  • @janithmadurasinghe5388
    @janithmadurasinghe5388 11 місяців тому

    අඩෝ සුපිරි........❤️❤️

  • @sanduntharaka7190
    @sanduntharaka7190 8 місяців тому

    සුපිරියක් ❤

  • @DilkiMadushani-k2m
    @DilkiMadushani-k2m 11 місяців тому +1

    Ado ftt aiye aaa i like it ❤❤

  • @shesanthS2
    @shesanthS2 11 місяців тому

    සුපිරි යුනික් වොයිස් එකක් 👌

  • @dilamax8552
    @dilamax8552 11 місяців тому +2

    Karoke ndda sinduve🥰🥰🥰

  • @JanukaLakshan-z4f
    @JanukaLakshan-z4f 5 місяців тому +1

    උබනම් පිසුවක් බන්❤

  • @aravindalakmal3860
    @aravindalakmal3860 10 місяців тому

    පට්ට සුපිරි.. ❤️❤️

  • @dilandushmantha6281
    @dilandushmantha6281 10 місяців тому

    සුපිරියක් මචන්❤❤

  • @miyurusankalpa4402
    @miyurusankalpa4402 11 місяців тому +1

    අඩෝ ඒක පට්ට බන්...❤🙃🌸

  • @wild_toiya
    @wild_toiya 6 місяців тому

    ඔයාගේ කටහඩ නම් මාරයි අයියේ ❤

  • @SasiRanawak
    @SasiRanawak 11 місяців тому

    මෙකනම් පට්ට සුචිය කරේ තියන් යන්නේ ❤️🔥

  • @SunnaNethu
    @SunnaNethu 9 місяців тому +1

    Eka sat ban😊

  • @LalindaBandara-s4q
    @LalindaBandara-s4q 22 години тому

    Supiriyak bro

  • @sandun_chinthaka
    @sandun_chinthaka 11 місяців тому +2

    අඩෝ සුපිරි ඔය වගෙ regge song ටිකක් ඔනේ bro❤🎉

  • @randyyt4130
    @randyyt4130 8 місяців тому

    පහරක් ඕයි 💗🎉

  • @wikumsaradilshan584
    @wikumsaradilshan584 10 місяців тому

    සුපිරි අයියේ ❤

  • @AmazingShorts-v1g
    @AmazingShorts-v1g 11 місяців тому +1

    අඩේ මේක සුපිරි යකෝ ❤🎉

  • @SupunKumara-w8u
    @SupunKumara-w8u 11 місяців тому +1

    Supiriyak....❤

  • @Msplanka
    @Msplanka 9 місяців тому +1

    ❤❤❤ලිනක්ස් සුපර්

  • @Dhanushkaganepola
    @Dhanushkaganepola 4 місяці тому +2

    අම්මට සිරි වෙනවනේ...කොහෙද ඕයි තමුසෙ හිටියේ.. පට්ට... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @JanakaWijenayaka-rx8ib
    @JanakaWijenayaka-rx8ib 3 місяці тому

    වාව් මචං මාර පද ගැලපිමක්.සුපිරි කොල්ලො ඔබටම ගැලපෙන සිංදු.ආදරෙයි ❤❤❤❤

  • @chamodkavinda6471
    @chamodkavinda6471 11 місяців тому +1

    supiriyak❤

  • @Mashcrush
    @Mashcrush 11 місяців тому +1

    Wade lassanai kollo

  • @samithweerarathna4776
    @samithweerarathna4776 11 місяців тому

    ❤ගැම්මක් කොම්ලො දිගටම මේ වගේ වැඩ කරන්න❤

  • @prabasheranga5101
    @prabasheranga5101 8 місяців тому

    අහම්බෙන් සෙට් උනේ ඕයි 👌❤

  • @pasinduchamara8103
    @pasinduchamara8103 Рік тому +2

    බොක්කටම වැදුනා ඕයි.❤️❤️❤️ ආදරෙයි උඩටම ඉස්සෙන්න ඕනි❤❤❤

  • @Kasundhananjaya-x3x
    @Kasundhananjaya-x3x 6 місяців тому

    සිරාවට ඔයා මරු ආදරෙයි ජයවෙවා සුබ වේවා අයියේ 😍❤️✍️

  • @tharindunimsara901
    @tharindunimsara901 6 місяців тому +1

    සින්දුවේ අන්තිම ටික සුපිරියක් බන්❤

  • @AshokPrasanna-cg9cc
    @AshokPrasanna-cg9cc 4 місяці тому

    ඒකනම් පහරක් ඈ තව ඕනා සහෝ.ඔය හැකියාව හැමෝටම නැ බන්.එක.

  • @TeachKENU
    @TeachKENU 7 місяців тому

    Pattaya yalu❤❤❤

  • @kaveedilshan6324
    @kaveedilshan6324 11 місяців тому

    නියමයි සුද්දා...සුපිරි .කියන්න වචනනෑ❤🍁