‪@SHANPUTHA‬

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 4,6 тис.

  • @ShanPuthaMP
    @ShanPuthaMP  Місяць тому +3165

    ((LYRICS)) Kamak Na
    "IZZU"
    මේකේ රසම අපේ සිංදු
    උබලයි නම් ඉස්සරහින් බිංදු ⭕
    බරපංති පාවිච්චියක් නෑ ගහනවා බඩු පාරක්
    මලකින් දුම් දාලා කනවැද්දුන්
    මේවා අපේ කොල්ලොන්ගේ හිතේ උඩින්ම රැන්දු
    සෙල්ලම Cricket දෙන්නන් මාලිගේ වගේ පන්දු...🏏
    කලවන් නෑ මන්.. බලපාන් නැ Diss සතේකටවත්
    කැ#යෝ දිහා මාන බලන් ඉන්නේ මදි අතකටවත්
    බරවාහන පිටවීම්
    කොල්ලොන්ට නැ Vitamin💊
    එක පේලියකට ඔහොමනන් Tracks වැටෙද්දි හිත් රිදවීම්...
    මේවා උබල හිතන් නැති පැති
    කර්මාන්තේ කා දමන ළමයි මේවා අහලා තැති
    උබල පුටින් නම් අපි ISIS
    ඒකාලේ මේකේHigh Ex දැන් උනත් එහෙමයි පොදි බැදන් ආවේ බොල එද්දි මේකට හිස් අතින්...
    මාගම්පුර Rap මරමස්තානේ
    සිහිනැති වෙන්න වැදුනාවේ
    නෝන්ඩි නොවි වැඩේ කරගත්තේ නැනේ පහන්තුඩාවේ
    මේගොල්ලෝ පොඩි දේටත් මාන්චු දාවි
    කෑගහනෝ ගගා මදාවි මාස 6ක් දාලා වන්දනාවේ...
    මාලන්කන් ගැහුවෙ සෙල්ලමේ වෙස් නැතුව
    උන් නෑ කිසි දෙයක් දෙයියන්ගෙන් හෙන බක්තියෙන් පැතුව
    මේකේ මාර ග්‍රීස්මේ ඕන වෙලාවට වැහි නැතුව
    පෙලපත් නැ සරලයි ඕන දෙයක් ලොකුකම් නැතුව...
    දේවල් දැනගත්තේම ගොඩක් එලිපහලියෙන්
    යුක්තිය පෙලපාලියෙන්
    දකිද්දි Campusකාරයෝ අපි දැක්කේ මනාලියෙන්
    කුලප්පුයි වන අලියෙක් ආසම දේ කරා ගියේ
    දෝස්මුරේ දාද්දි කොල්ලො කියන්නේ මම කමක් නැ...
    ((Hook))
    මාගම්පුරින්
    හmන්නයි හmන්නයි හmන්නයි හmන්නයි...
    අපේ උන්ට ඉතිං කමක්නෑ කමක්නෑ කමක්නෑ කමක්නෑ....//
    (Shana)⬇️
    අවුස්සලා ගන්නම් ඇතුලෙ ඉන්න සතා
    මං තොපේ
    මේ උන්දැලා දන්නෑ ඉපරනි කතා
    මේ අපේ
    කතන්දර නෙමෙයි මේවා Real Story බොසා
    දෙන්නම් ගින්දර වගේ නොම්බර එකේ නාද රටා...!
    හැම කමිසයේම ඉදිරිපස සිදුරු ඇත
    අළු කැඩී🚬
    රැප කුඹුක් කඳ වගේ උඹල අපි දරකඩී🐜
    ඇතුල්වීම තහන්ම්
    සෙල්ලම වටේ කම්බී
    අධි මාත්‍රාවෙන් දුම් බී
    පෙනහළු උනා සොම්බී..!
    වසන්තෙ නෙමෙයි පිපුනෙ ගිම්හානෙක
    "මං"
    නගරේ නෙමෙයි හැදුනෙ ගම්මානෙක
    "මං"
    හින්දුස්ථාන් වැයික්කියෙ මම Magampura Memba
    ලංකාව වටේම මට යාලුවො අම්බානෙක..!
    මේකෙ වසන්න අමාරුයි ඔලුවෙ Sensors වැඩ නැත්තම්
    හැමෝම ඇයි ඇහුවෙ Answer නොකරන්නේ Call ගත්තම්
    අඩෝ "ශික් බං" තාම සමහරුන්ට Rap Magic බං
    ඉවසන් හිටියට මල පනිනවා පොඩ්ඩ ඇත්තම්..!
    "සිකුරා" බැස්සා නලලෙන් මගෙ දැන් ගෙවෙන්නෙ මේ කුජහතේ
    තලන තරමටයි තියුණුව මගෙ මුවහතේ
    Fansලා එකෙම්ම හදවතේ
    අපෙ සිංදු අහලා Haters ලා කල්පනා කරයි දහ අතේ...!😅
    Relationship එක මේ මලහා 🍁
    උඹ දිගා උනු එකා මමයි උඹට රහස් කියපු වලහා 🐻
    රටේ උන් Rap අහනවා උන් අහන්නෑ විරහා✖️
    ගණුදෙනුව මොලහා
    වදන් විදිනවා කන හරහා..!
    සටපට ගාලා දෙන්නම් හිරෝෂිමා නාගසාකි කුඩුවෙන්න ගැහුවා වගේ Fatman හිට්ලර් (Littleboy&Fatman)💣
    පිටපිට නෙමෙයි මචං කලාතුරෙන් Shana දෙන්නෙ ආතල් එක ගින්දර නම් මගේ වදන් petrol 🛢️
    හිත දීපන් රැපට අහන්න එපා මල් සිංදූ
    සිංහල මුස්ලිම් බර්ගර් ක්‍රිස්තියානි මැලෛ හින්දූ❤
    වදන් කටින් බඩවැල් අස්සෙන් අඩියටම බස්සයි,
    අපේ එවුන් ලඟඳිම සිංහල රැප උඩටම උස්සයි...! ☑️
    මාගම්පුරින්
    හmන්නයි හmන්නයි හmන්නයි හmන්නයි...
    අපේ උන්ට ඉතිං කමක්නෑ කමක්නෑ කමක්නෑ කමක්නෑ....//

  • @DILUBeats
    @DILUBeats Місяць тому +4965

    M A G A M P U R A 💛

  • @DJJNK
    @DJJNK Місяць тому +2242

    KMK NA KMK NA | PISSU | Lit ❤️🔥
    MAGAMPURA !

  • @ratta
    @ratta Місяць тому +3216

    අඩොහ් !🤩 🔥

    • @SIthum-xz
      @SIthum-xz Місяць тому +9

      Ahh bozaa💗

    • @MalithDevinda
      @MalithDevinda Місяць тому +3

      Mh eka ❤❤

    • @SlTecGuy
      @SlTecGuy Місяць тому +4

      Bosa

    • @IsuruUdana-1
      @IsuruUdana-1 Місяць тому +12

      ආ රැට්ටා අයියේ.මාසෙට Video 2 ක් වත් ඕනේ. New video එක නියමයි.❤❤ Congratulation ratta❤❤

    • @DinujayaRathnayake
      @DinujayaRathnayake Місяць тому +17

      දිරිය දැරිවි 😂❤

  • @PodiYa2
    @PodiYa2 Місяць тому +967

    SHANA x IZZU🍻

  • @MADUWA
    @MADUWA Місяць тому +1337

    Kuduwenna Gahuwwa wage Fatman! 🔥💯

  • @Moniyo_
    @Moniyo_ Місяць тому +1229

    SPMP & IZZU 🔥🔥| MAGAMPURAA ❤

  • @Dj_imalka
    @Dj_imalka Місяць тому +768

    Shana ma bro ❤️

  • @KaviduKalhara-x2h
    @KaviduKalhara-x2h Місяць тому +881

    1M ගියම මේකට ලයික් එකක් දාන්න කො ❤

  • @ShaneZingofficial
    @ShaneZingofficial Місяць тому +1201

    Maxxa brothers ❤❤

  • @cm_beats.
    @cm_beats. Місяць тому +717

    මාගම්පුර රහ 😼❤

  • @heartykaiz
    @heartykaiz Місяць тому +552

    කතන්දර නෙවේ මෙවා real story බොසා 😎❤🙌

    • @A.J.ayosh-ps5bx4ib7k
      @A.J.ayosh-ps5bx4ib7k Місяць тому +6

      උබ කුඩු ගහලද ගංජ ගහලද😂

  • @maheshJayaraj-hf4zq
    @maheshJayaraj-hf4zq 15 днів тому +14

    "කතන්දර නෙවෙයි මේවා රියල් ස්ටෝරි බොසා "ගින්දර වගේ...එල එල ෂාන් පුතා....... ආදරෙයි.... ආදරෙයි හැමදාම ❤❤🤟🏽🤟🏽

  • @shawndamian
    @shawndamian Місяць тому +105

    Shan Putha x IZZU 🔥🔥

  • @VihangaSenevirathne
    @VihangaSenevirathne Місяць тому +185

    " Dilu Beats " වැඩක් කලොත් අයෙ අහන්නදෙයක් නෑ Trending ම තමා. ❤

  • @Shanputha_18
    @Shanputha_18 20 годин тому +2

    මාගම්පුර memba ⛓️

  • @mahazona_
    @mahazona_ Місяць тому +538

    Fireeee☠🚀❤️‍🔥

    • @ShanPuthaMP
      @ShanPuthaMP  Місяць тому +19

      ❤❤

    • @lahirumadushan8654
      @lahirumadushan8654 26 днів тому +1

      මේ ගලන්න්නෙ වචන නෙමෙයි රසදිය..
      ❤👍💪

  • @kgchathurangapathum
    @kgchathurangapathum Місяць тому +628

    "මාගම්පුරින් ලංකාවෙ හදවත් ඉස්සුවෙ මිලියන ගණන්" මෙකත් 1M කියන සෙට් එක කෝ👇👍

    • @PipunDinesh
      @PipunDinesh Місяць тому +9

      ❤❤❤

    • @MoviesmagicMoment
      @MoviesmagicMoment Місяць тому +14

      මිලියන් යන්න ඕන ඒවානම් කීයක් K වලින් නවතිනවාද? මේවා Lyrics අතින්නම් 👎😢

    • @Raptorfx1
      @Raptorfx1 Місяць тому +3

      ​@@MoviesmagicMoment lyrics nah e unata rayim ekakuth thiye vibe eka thama thiyenne

    • @ChathuwaGossip
      @ChathuwaGossip Місяць тому +2

      👀❤

    • @chathuwaonline
      @chathuwaonline Місяць тому +1

      👀❤

  • @Rizkey_Music
    @Rizkey_Music Місяць тому +284

    Shana ayyai izzu ayyai issara idanma pissuwak❤wasii meka🎉jayama 🙋‍♂️🔥

  • @Omikakemsithaofficial
    @Omikakemsithaofficial 2 дні тому +3

    Next level

  • @SameeraSameee-d8m
    @SameeraSameee-d8m Місяць тому +186

    මාගම්පුරින් හමන්නය් හමන්නයි ❕️

  • @RealPodibanti
    @RealPodibanti Місяць тому +118

    Down South 💙💯

  • @kgchathurangapathum
    @kgchathurangapathum Місяць тому +188

    දැනටම පස් පාරක් බැලුවා 🙂බලන් ඉද්දි විවුස් යන්නෙ උඩ 🙏

  • @ChamindaLal-zl6lh
    @ChamindaLal-zl6lh 13 днів тому +3

    Magampura❤❤ shange sindu supiri❤❤❤

  • @Raniyah-n8e
    @Raniyah-n8e Місяць тому +112

    හිත දීපන් රැපට අහන්න එපා මල් සිංදු💯
    Rap අහන එවුන් දන්නවා ඒකෙ රසෙ💪❤️‍🔥💯

  • @RASHAA2004
    @RASHAA2004 Місяць тому +142

    නගරේ නෙමේ හැදුනෙ ගම්මානෙක ❤♀️

  • @rlcakehouse158
    @rlcakehouse158 Місяць тому +101

    මෙව්වා වගේ ඒවා නම් ""කමක් නෑ "" සුපිරී ඕයි. ❤️🇱🇰🇦🇪

  • @random-routes
    @random-routes 9 днів тому +5

    Smokio තනියම ඇදගෙන ගියපු රැප් කලාව දැං සෑහෙන්න දියුණුයි.
    SHAN PUTHA වෙනම brand එකක් දැං. A proper no nonsense rapper. Knows his trade.

  • @Ashika_Dil_Thusin_Productions
    @Ashika_Dil_Thusin_Productions Місяць тому +45

    හැම කමිසේම ඉදිරිපස සිදුරු ඇත අලු කැඩී... (ඇත්තටම)
    ආදරෙයි ශාන් අයියේ.❤✌

  • @trendthinkmagazine
    @trendthinkmagazine Місяць тому +45

    පිට පිට නෙමේ මචං කලාතුරකින් Shana දෙන්නෙ ආතල් එක 🤙🔥

  • @uzeycna
    @uzeycna Місяць тому +72

    Shana's flows 👌🔥🔥

  • @RateAkaa
    @RateAkaa 20 днів тому +58

    පිටරට උන් හරිම වදන් ටික තෙරුම් ගත්තොත් ලංකාවම රැප්වලින් no 1 ,සුද්දොත් අනිවා කොර මේ වදන් වලට,සුපිරියක් යකෝ ❤️ 😅😂❤❤🎉

    • @ShanPuthaMP
      @ShanPuthaMP  20 днів тому +7

      😀😁❤️

    • @chamalhunter123
      @chamalhunter123 19 днів тому +3

      ado patta vadane rapath patte

    • @Nalin_4evermusic
      @Nalin_4evermusic 11 днів тому +1

      ඉතිරෙන්න වචන භාෂාවක් තමයි සිංහල කියන්නේ ❤

    • @SandamalRandika-b2f
      @SandamalRandika-b2f 6 днів тому

      Ow hodata කනට රෙනවා මුන්

    • @janugalosilu7974
      @janugalosilu7974 2 дні тому

      මෙහෙම වදන් තියන භාෂාවක් වෙන කොහෙවත් නෑ❤

  • @kavidusanjana1086
    @kavidusanjana1086 Місяць тому +76

    ශානා තමුසේ Brand එකක් ඔයි තනිකර පිස්සුවක්❤🎉

  • @TheekshanaVihanga-u2z
    @TheekshanaVihanga-u2z Місяць тому +44

    ඉන්දියාවේ රැප් කැලේ මේවා අහද්දි 😎❤

  • @nethupadinusara4128
    @nethupadinusara4128 Місяць тому +47

    බර වාහන පිටවීම්,
    කොල්ලොන්ට නැ vitamin💨❤

  • @lahirunimantha
    @lahirunimantha 3 дні тому +3

    Shan putha uba mage eka😵‍💫❤️

  • @worldstory_official
    @worldstory_official Місяць тому +33

    Magampura Rap industry එක උඩින්ම තියනවා හැමදාම❤❤

  • @vidushanVithanage
    @vidushanVithanage Місяць тому +159

    දකුණෙ බර අවි❤🎉

  • @backupstorysl
    @backupstorysl Місяць тому +14

    Supriyak ❤️‍🔥💥🔥

  • @NirojaniUdawaththa
    @NirojaniUdawaththa 23 дні тому +4

    Gammak

  • @PathumLakshitha-h9h
    @PathumLakshitha-h9h Місяць тому +18

    දකුණේ ගැම්ම😈😈

  • @Benkain
    @Benkain Місяць тому +18

    Nb 01 නාද රටා !🔥

  • @Lakii1102
    @Lakii1102 Місяць тому +46

    කවුරු කොහොම මොනව කිව්වත් shana rap industry එක වෙනම තැනකට ගෙනාවා respect 🫡💗 රැප් අහන්නෙ නැති කොල්ලො කෙල්ලො ගොඩකට රැප් අහන තැනට ගෙනාවා 😎🔥

    • @DushaDtr
      @DushaDtr Місяць тому +1

      අනිවාර්යෙන් කොල්ලෝ❤

    • @murder1028
      @murder1028 Місяць тому +7

      😂මල් සින්දු අහන උන්ට මල් රැප් කරලා අහන්න සැලැස්වුවා😂

    • @Lakii1102
      @Lakii1102 Місяць тому

      @@murder1028 ඔයත් එතකොට ඒවා තමා අහල තියෙන්නෙ😭🤌

    • @murder1028
      @murder1028 Місяць тому +4

      @@Lakii1102 හොද රැපර්ස්ලා හිටියත් උන් underground මුන් නිසා

    • @sesathrandira556
      @sesathrandira556 Місяць тому +1

      @@murder1028 Ow bn sira

  • @Tamilmovies11.
    @Tamilmovies11. Місяць тому +48

    🔥 මාගම්පුර 💯
    ..................................
    😘 Pure Vibe ✅️

  • @Chanu_RX
    @Chanu_RX Місяць тому +23

    izuu × shana 🔥

    • @Girl_S-t
      @Girl_S-t Місяць тому

      Ade Chanu 😾🤍🙌

  • @navindushachintha
    @navindushachintha Місяць тому +49

    වීරකැටියෙ kolla 💀💗🌪️

  • @TravelWithAviya
    @TravelWithAviya День тому +3

    Shanputha vedak karaa kiyanne supirima thama ❤

  • @VISHUMS
    @VISHUMS Місяць тому +48

    Down South🖤🥵

  • @Mr.AkilzZz
    @Mr.AkilzZz Місяць тому +19

    උස්සලා ගන්නම් ඇතුලේ ඉන්න සතා. 🗣💐
    Shan aiya izzu cupiri 🫶

  • @sahansithumina7892
    @sahansithumina7892 Місяць тому +28

    මේකෙ වසන්න අමාරුයි මොලේ සෙන්සර් නැත්තං❤.......eka patta

  • @KavindaLakshitha-p3i
    @KavindaLakshitha-p3i 20 годин тому +1

    Spmp a Izuu gammak brother
    𝓶𝓪𝓰𝓪𝓶𝓹𝓾𝓻𝓪 ❤️

  • @Poddamusic-n6d
    @Poddamusic-n6d Місяць тому +53

    Trending 1 වෙනවා කියන අය මෙ කොනට❤️❤️🤩 ශානා izzu ඔබලා දෙන්නානම් පිස්සුවක්❤️❤️

  • @Ladies_first_youtube
    @Ladies_first_youtube Місяць тому +15

    Down South ❤ Magampura 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️

  • @AbdulHaliq91
    @AbdulHaliq91 Місяць тому +51

    Muslim unath sinhela rap ahanne shanage withri❤

    • @Dineth-j2f
      @Dineth-j2f Місяць тому +3

      Music වලට ජාති බේද අදාල නැ සුද්දා ❤🎉

    • @RajKumar-u4x2c
      @RajKumar-u4x2c 16 днів тому +1

      Ai muslim ayi sinhala rap ahenna nadda😄😄😄😄

    • @prabhathkumara9593
      @prabhathkumara9593 11 днів тому +2

      Kmk ne kamk ne kamak ne ❤

    • @BihansaPaba
      @BihansaPaba 11 днів тому +1

      Suddah ජාති බේදෙ sinhala minissunge na බ්‍රෝapith shaan aiyata thamai❤️

  • @supunDilshan-g6u
    @supunDilshan-g6u 25 днів тому +10

    දකුනෙ බර අව්😻❤️

  • @sasirisandakath3374
    @sasirisandakath3374 Місяць тому +10

    "පිට පිට නෙමෙයි මචන් කලාතුරකින් shana දෙන්නේ..."
    ,ගින්දර වගේ ආතල් 💀💥❤️‍🔥

  • @omethnethaka4020
    @omethnethaka4020 Місяць тому +23

    Maagampura❤

  • @malshandewendra8015
    @malshandewendra8015 Місяць тому +19

    Magampura set එක හැමදාම හදවතේ උඩම❤ SHANA IZZU 🔥🔥🔥

  • @NishantaDA-m6c
    @NishantaDA-m6c 18 годин тому +1

    Mekanam pisssuvak bn❤❤❤

  • @ranaya640
    @ranaya640 Місяць тому +57

    "Track එක දාන්නෙ නවයට ඒත් කට්ටිය Ready පහේ ඉදෙන් "❤🤟

  • @milindalakshan2772
    @milindalakshan2772 Місяць тому +8

    Eka supiriyak ❤

  • @WK-lc5fv
    @WK-lc5fv Місяць тому +11

    Ekh ftt ❤🔥

  • @KuduDasun
    @KuduDasun Місяць тому +10

    izzu 🔊💥❗

  • @fortunemobile9428
    @fortunemobile9428 Місяць тому +17

    රැප් මිම්ම ඉස්සුවා Shana 🔥
    Izzu 🔥❤️ dilu beats🎸💯

  • @neeshweerasekara3669
    @neeshweerasekara3669 Місяць тому +11

    Hip hop fansla athee vitharak thibba sinhala rapa anith minissu atharatath aran giyata thank you shan aiya ❤

  • @VigneswaranMugilan
    @VigneswaranMugilan День тому +1

    Gammak borther ❤️

  • @roserocky2131
    @roserocky2131 Місяць тому +9

    කතන්දර නෙවෙයි මේවා real story බොසා..☑️❤️🔝
    කමක්නෑ .කමක්නෑ ..💯🔥❤

  • @nirmalawanigasekara9639
    @nirmalawanigasekara9639 Місяць тому +7

    ලස්සනයි..ලස්සනයි...ලස්සනයි...කමක් නෑ...

  • @UmeshImalshan
    @UmeshImalshan Місяць тому +9

    shan putha . Kiyanne . Ithin pissuwak thama ❤️😍

  • @ShehanSanjula-r9h
    @ShehanSanjula-r9h 3 дні тому +2

    මේකේ වසන්න අමාරුයි ඔලුවේ sensor වැඩ නැත්තන්....😌🖤✨️

  • @Slhits0
    @Slhits0 Місяць тому +8

    Magampura 💉

  • @Manthaniunalkbn
    @Manthaniunalkbn Місяць тому +82

    1:52 ආසම කැල්ල 😘🥰❤

  • @NilukasajeewaniAbout
    @NilukasajeewaniAbout Місяць тому +4

    Kamak na kamak na kamak na❤

  • @BenuraRasanga
    @BenuraRasanga 23 дні тому +2

    Kamak na
    Kamak na❤❤

  • @dinethsamishkaperera
    @dinethsamishkaperera Місяць тому +10

    නගරෙ නෙවෙයි හැදුනෙ ගම්මානෙක මා..💥😈
    - මාගම්පුර 👊❤ -

  • @SLeditor
    @SLeditor Місяць тому +39

    Izzu මාගම්පුර සුපිරිම බුලට් එකක් shana × izzu rap එකක් එන්කන් බලාගෙන හිටියෙ❤🔥

  • @SandeshAroshan
    @SandeshAroshan Місяць тому +12

    MAGAMPURA ❤

  • @ShiromaniHyrath
    @ShiromaniHyrath 5 днів тому +1

    ගැම්මක් ශානෝ🎉🎉🎉❤❤

  • @imeshKawshan
    @imeshKawshan Місяць тому +5

    Shan putha x Izzu❤❤❤❤

  • @JanithRathsara-xb8gd
    @JanithRathsara-xb8gd Місяць тому +9

    මාගම්පුරින් හමන්නයි හමන්නයි හමන්නයි 🤍🥵🧌

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 Місяць тому +28

    1:05 Catching 🔥

  • @GAMINGSENSI-85
    @GAMINGSENSI-85 5 днів тому +1

    SHANA ''IZZU'' ✌✌™

  • @maleeshanirmal6465
    @maleeshanirmal6465 Місяць тому +6

    Aws 👀♥️😍

  • @PradeepSasanka-qp4lm
    @PradeepSasanka-qp4lm Місяць тому +9

    Fire 💯💯💯💯💯💯💯

  • @GimhanKahawita-q4h
    @GimhanKahawita-q4h 5 днів тому +1

    Shan putha gammak thama ❤

  • @Rukman_Dimuthu
    @Rukman_Dimuthu Місяць тому +12

    මගම්පුරින්
    හමන්නයි හමන්නයි හමන්නයි හමන්නයි....❤

  • @ShanthiLakmali-p9s
    @ShanthiLakmali-p9s 3 дні тому +2

    @SHANPUTHA & @Thelzzu ගැම්මක් තමයි❤❤❤

  • @KeshanGayanga
    @KeshanGayanga Місяць тому +5

    shan & izzu ❤️⚡️

  • @ThariduMadusanka-f7d
    @ThariduMadusanka-f7d Місяць тому +6

    කොච්චර දවස් ඉදන්ද බලන් හිටියේ මේක දානකම් සුපිරිම ශානා 🔥 🔥 🔥 වගේ මාගම්පුර ගැම්ම ❤❤❤

  • @VishakaKumuduni
    @VishakaKumuduni 5 днів тому +1

    Maru❤

  • @chamathbandara8023
    @chamathbandara8023 Місяць тому +20

    දැන්නම් කොහොමත් ලංකාවේ දෙවුන්දරතුඩුවෙ ඉදන් පේදුරුතුඩුවටම මාගම්පුරින් හmන්නලා තමා තියෙන්නේ 🔥
    ආදරෙයි Shana ❤🔥

    • @Dewiz-music
      @Dewiz-music 21 день тому

      😂😂😂😂ඔව් යකෝ ❤❤❤
      Magampura ❤❤❤❤❤

  • @SABA-709
    @SABA-709 Місяць тому +9

    Magampura dow ❤️🔥

    • @ShanPuthaMP
      @ShanPuthaMP  Місяць тому +2

      ❤❤

    • @SABA-709
      @SABA-709 Місяць тому +1

      @@ShanPuthaMP Ma aiyah❤️😘

  • @dush_95
    @dush_95 Місяць тому +7

    කමක් නෑ මෙක පිස්සුවක් ❤

  • @nilashnethmina1864
    @nilashnethmina1864 Місяць тому +11

    Izzu long time boom 💣

  • @SahanDilsara-t8m
    @SahanDilsara-t8m 27 днів тому +11

    Artist DILU😌❤️❤️❤️❤️❤️

  • @Silent_Official00
    @Silent_Official00 Місяць тому +5

    කමක් නෑ කමක් නෑ ! 🖤💥

  • @AutoKoreaDiaries
    @AutoKoreaDiaries 5 днів тому +2

    diluu beats නම් පට්ට ඈ

  • @KArosh17
    @KArosh17 Місяць тому +7

    ආතල් එක ගින්දර නම් මගේ වදන් පේට්‍රල් 😼 🔥
    ~ F E L L I T

  • @chiranchamuditha-un8ic
    @chiranchamuditha-un8ic Місяць тому +11

    Tracka ekata pisso වුණා yako
    Apith magampura වුණා shanoo ❤😊

  • @miunakakumarasingha
    @miunakakumarasingha Місяць тому +8

    මෙක කොච්චර ඇහුවත් එපා වෙන් නැ මේ රැප් එක සුපිරි යක් තමයි ❤👍