පොල් කිරි නැතුව ගොඩාක් රසට කල් තියාගන්න පරිප්පු මේ විදියට හදන්න - Episode 931 - Tasty Dhal Curry

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024
  • කහ බත්, සුදු බත්, පාන්, පොල් රොටි, පිට්ටු මේ ඕනෙම දෙයක් එක්ක හොඳට ගැලපෙන රස පරිප්පු කරියක්.
    පොල්කිරි දාන්නෙ නැති නිසා ශීතකරණයේ දවස් 3-4ක්ම නරක නොවී තිය ගන්න පුළුවන්.
    Official: www.anomaskitc...
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde
    Videography: Sisira Wijetunga

КОМЕНТАРІ • 66

  • @chutidoni1294
    @chutidoni1294 10 місяців тому +2

    බෝඩිමේ ඉන්න අපිට හදාගන්න ලේසි කෑමක්. හරිම රසයි. අපි හදලා කැවා 🥰

    • @AnomasKitchen
      @AnomasKitchen  10 місяців тому

      මේ වගේ ලේසියෙන් හදන්න පුලුවන් තව කෑම ජාති කියලා දෙන්නම් දුව.❤️

  • @RuviDivara
    @RuviDivara 2 роки тому +3

    මගේ අත්තම්මත් හදනවා. හැබැයි ටිකක් හින්දනවා ඔයිට වැඩිය. පරිප්පු කැටේට උයනවා කියලා නුවර අපි කියන්නේ.. thanks auntie ❤️❤️❤️

  • @subashiniekanayake5955
    @subashiniekanayake5955 2 роки тому +4

    රසම රස පාට යි, මම කවදාවත් මේ වගේ පරිප්පු කරිය හදලා නෑ. අදම හදලා රස බලනවා. බොහොම ස්තූතියි සොයුරිය .

  • @mallikaadikari7399
    @mallikaadikari7399 Рік тому +1

    ඉතාමත් ප්‍රසන්න අයුරින් කරන පැහැදිලි ලෙස කියාදීම ඉහලින්ම අගය කරමි

  • @nilanthibalasuriya4434
    @nilanthibalasuriya4434 Рік тому +1

    කතා කරන විදිහට ඛඩ පිරෙන්න වා හරි sweet

  • @menakamadushani4211
    @menakamadushani4211 2 роки тому +2

    ඒ ගවුමට aunty හරිම ලස්සනයි..🤗💜 පොල්කිරි නැති දවසට මෙහෙම උයන්න ෂෝක්..🤗 බොහෝම ස්තූතියි aunty මේ විදියට හදලා නෑ..🤗♥️🙏🌹

  • @thanujakumarai7658
    @thanujakumarai7658 2 роки тому

    අම්මෝ, ආන්ටි මමත් හදනවා අනිවාර්යෙන්ම, සුපිරි,👍

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 Рік тому

    පරිප්පු කන්න මන් ආසම විදිය...❤

  • @surenikawshalya8924
    @surenikawshalya8924 2 роки тому +2

    රස පටයි. මටනම් ලුණු මදි වගෙ

  • @nipuni07
    @nipuni07 2 роки тому +1

    අපිත් වසර ගනනාවක් පැරිස් නුවර දී ඔය වගේ තෙල් වලින් තමයි පරිප්පුව හදාගන්නේ, විශේෂයෙන්ම අපිට ඒ කාලේ පොල්, පොල් තෙල් තිබුණේ නැහැ, පොල් තෙල් වගේම වෙනත් තෙල් වර්ග වලින්ස මේ ක්‍රමයට රසට පරිප්පු උයාගන්න පුළුවන්....
    අපනම් පරිප්පු වෙනම තම්බලා තෙම්පරාදු කරගන්නේ, මේ විදියට තවත් රසවත් ඇති පරිප්පු තෙලෙන් තැම්බිලා ගත්තම..

    • @AnomasKitchen
      @AnomasKitchen  2 роки тому

      ඔව්, ගොඩාක් රසයි. ටිකක් දවස් නරක නොවි තියාගන්නත් පුළුවන්.

  • @harshanithilakarathne4304
    @harshanithilakarathne4304 2 роки тому +1

    I made this curry. Its good. Thank you 💕

  • @thusharimunasinghe7812
    @thusharimunasinghe7812 2 роки тому

    ගොඩාක් රස පාටයි මිස්.රෝස කැකුලු බත් උයලා .මේ පරිප්පු එකයි පොල් සම්බෝලයක් හදලා.කර්වල බැදුමක් එක්ක රසට තියෙයි මිස්.පාන් කන්නත් හොදයි නේද මිස්.රසම දෙයක් කියලා දුන්නොත් අනෝමා මිස්ම තමා.දුවට හදන්න ලේසි recipe එකක්.ස්තුතියි මිස්.තෙරුවන් සරණයි

    • @AnomasKitchen
      @AnomasKitchen  2 роки тому +1

      ඇත්තටමෙහෙම රසයි. ඔයා ඔහොම කියන කොට මටත් කන්න හිතුනා.

  • @ajithrohan9110
    @ajithrohan9110 2 роки тому

    ස්තුතියි ඔබට 🌹

  • @nimanthiweronika6824
    @nimanthiweronika6824 2 роки тому

    බොහොම ස්තුතියි

  • @saranavijayasena639
    @saranavijayasena639 2 роки тому

    This curry is very tasty. I make it very often because my family members love to eat it. I shared your recipe with my sisters too. They too love it. Thank you Anoma.

  • @nimesha9671
    @nimesha9671 2 роки тому +11

    අනේ ආන්ටි අපිනම් අර ආන්ටි කිව්වා වගේ හැමදාම පරිප්පු කනව කැම්පස් එකේ😂ඒත් ආන්ටි ගේ මේ සුපිරි පරි ඉතිරෙන පරිප්පුව කාලම නෑ. අනිවා අම්මිට කියල හදවගෙන කනවාමයි. ආදරෙයි ආන්ටියෝ.

    • @AnomasKitchen
      @AnomasKitchen  2 роки тому +6

      හරිම රසයි හදලා කන්න. දුව, ඔයා ආසා වෙයි.

    • @lalanipiumali8384
      @lalanipiumali8384 Рік тому

      anoma anty මට පරිප්පුත් එක්ක පතෝල කාරියක් උයන විදිය කියා දෙනවද. ඇන්ටි හදපු නිවිතියා කරිය මං හදලා බැලුවා පුදුම රසක් 🙏🙏🙏🙏

  • @latha6177
    @latha6177 2 роки тому

    Anoma misga parippu aka mat hadanna one sarama tiyanawa karapincha ara budu saranai

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 2 роки тому

    Thank you ., Anoma Akka .

  • @madusanimadu2408
    @madusanimadu2408 2 роки тому +1

    බුදු සරණයි. අක්කී ඔයා ගේ වීඩියෝ ගොඩක් ලස්සනයි.

  • @SunSajeew
    @SunSajeew 2 роки тому

    මේ විදියට පලවෙනි වතාවට අද හැදුවා. හරිම රසයි!!!

    • @srimathiwasanthasandanayak2907
      @srimathiwasanthasandanayak2907 2 роки тому

      Anoma mahathmiya mama ada me parippuwa haduwa hodata rasata awa mage lamainge prathicharath balanna ona bohoma sthuthi

  • @sachinigamage2755
    @sachinigamage2755 2 роки тому +1

    Aunty dessert board ekk hadanko

  • @buddhikarathnayaka7360
    @buddhikarathnayaka7360 2 роки тому

    Thank you..👍👍👍👍

  • @cha_moxi
    @cha_moxi 2 роки тому

    Love this recipe a lot

  • @shanikashanika3098
    @shanikashanika3098 2 роки тому

    Apith me widiyata kanawa.rasai godak.

  • @quicksilver455
    @quicksilver455 2 роки тому +1

    Please can you make Karola hodi recipe

  • @kevinlevin4525
    @kevinlevin4525 2 роки тому

    තැන්කූ ආන්ටි 🤗🤗💚

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 2 роки тому

    Thanks for sharing Miss

  • @tanujaww7955
    @tanujaww7955 6 місяців тому

    ❤😊❤❤very taste

  • @chandid15
    @chandid15 2 роки тому +1

    Madam..aluthenma genapu 38 ltr oven ekak p use karanna kalin free heat karanne kohomada?

  • @nilukajayalath7727
    @nilukajayalath7727 2 роки тому

    Thank you aunty ❤️❤️

  • @buddhikasilva1028
    @buddhikasilva1028 2 роки тому

    Very good .....👍😍❤🌷

  • @tharudarshi5623
    @tharudarshi5623 2 роки тому +1

    ආන්ටි පිටි කල පොල් කිරි වලින් කොහොමද මිටි කිරි දෙවෙනි කිරි හදන්නෙ කියලා කියලා දෙන්නකො

  • @sumitharanabahu1924
    @sumitharanabahu1924 2 роки тому

    Thanks

  • @jesialwis1063
    @jesialwis1063 2 роки тому

    Adarei ammey

  • @SwinburneTechnology
    @SwinburneTechnology 7 місяців тому

    බෝතල් කරලා කොච්චර කල් තියගත හැකිද, ඒවගේම Refrigerator එකේ කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද?

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому

    Thanks dear

  • @chandrabandara6474
    @chandrabandara6474 3 місяці тому

    පරිප්පු උයනකොට එන ප්‍රශ්ණයක් තමයි පරිප්පු ටික දියවෙන එක. ඒකට විසඳුමක් තියෙනවාද්?

  • @ishanimendis6291
    @ishanimendis6291 2 роки тому

    Thank you

  • @fathimashanaz4412
    @fathimashanaz4412 5 місяців тому

    ❤❤❤

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому

    Good luck

  • @wasantha7682
    @wasantha7682 2 роки тому

    අනෝමා,
    ඔය ලිප මොකක්ද ...

  • @miss.snowy.9920
    @miss.snowy.9920 2 роки тому +3

    අනෝමා මහත්මිය, මගේ අම්මා මේ පරිප්පු කරියම හදනවා. හැබැයි ලුණු, සුදූලුණු, අමු මිරිස්, රම්පේ, කරපිංචා පැහෙන තෙලට දාලා කෑලි මිරිස් හා උළුහාල් බැදුනට පස්සේ පරිප්පු දානවා. ඒ සේරම තෙලෙන් හොදට තැම්බුනාට පස්සේ තමා වතුර දාන්නේ තැම්බෙන්න. පරිප්පු තැම්බුනාම හොදටම හින්දනවා. පුදුම රසක් තමා තියෙන්නේ...ග

    • @AnomasKitchen
      @AnomasKitchen  2 роки тому +2

      රස පාටයි. මමත් හදලා බලන්නත්.

  • @champiy5006
    @champiy5006 2 роки тому

    Yes I have made parippu like this, without adding tomatoes though.
    I like it! 👍💐❤️

    • @AnomasKitchen
      @AnomasKitchen  2 роки тому +1

      Thanks for liking

    • @thilinirodrigo5379
      @thilinirodrigo5379 2 роки тому +1

      අනෝමා නැන්දිගෙන් තමයි මම උයන්න ඉගෙනගත්තේ.... දැන් මට රසට උයන්න පුළුවන් කියලා ගෙදර හැමෝම කියනවා... හැමදාම අපේ ගෙදරත් පරිප්පු හදනවා..... නැත්නම් කන්න ආස නැ අපේ කට්ටිය...මේ විදිය ට හදල බලනවාමයි නැන්දී.... ස්තුතියි ඔබ‍ට නැන්දී.... ඔබ‍ට මම මුළු හදවතින්ම ආදරෙයි ගෞරව කරනවා ගොඩක්..... ඔබ සදා වැජබේවා නැන්දී.... දීර්ගායු වේවා....
      සතුටින් සනීපෙන් ඉන්න...
      බුදුසරණයි 🙏🙏🙏
      ජේසු පිහිටයි 🙏🙏😘😘😘😘😘😘🙇🏻‍♀️🙇🏻‍♀️🙇🏻‍♀️❤❤❤❤❤

  • @shyamaleedissanayake974
    @shyamaleedissanayake974 2 роки тому

    ♥️

  • @samiwijegunarathne129
    @samiwijegunarathne129 2 роки тому

    ada nangi neda video krnne aunty ..hmmm kiynawa ahuna.thankyou Aunty recipe ekata😍😍

  • @sanjeewaniabeyratne1054
    @sanjeewaniabeyratne1054 2 роки тому

    🥰🙏🏻

  • @ireshalakmali9222
    @ireshalakmali9222 2 роки тому

    Rasata ati

  • @magicstitchcanada
    @magicstitchcanada 2 роки тому

    ඔව් මම හැමදාම කන්නේ පරිප්පු. උයන්න දන්නේ එච්චරයි.. බෝංචිත් හදන්න දන්නවා.. වීඩියෝ තිබුනට මට විතරක් උයන්න ඒ කට්ට කන්න කැමති නෑ.

  • @erasrk
    @erasrk 2 роки тому

    මේක හැදුවා ආන්ටි..පුදුම රසයි

  • @nilanmadu9797
    @nilanmadu9797 2 роки тому

    Yummy

  • @LathaLatha-cl7wq
    @LathaLatha-cl7wq Рік тому

    Aaaaaaaaaaaz

  • @jacinthafonseka6099
    @jacinthafonseka6099 7 днів тому +1

    Thanks

  • @ireshalakmali9222
    @ireshalakmali9222 2 роки тому

    Rasata ati