Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තැම්බෙයිද නැතිවෙයිද සිතමින් සිතේ දෙගිඩියාවෙන් ,,,මුහුණ දෙන වටානා පරිප්පු සටන ජය ගැනීමට ඔබ දුන් සහයට බෙහෙවින්ම ස්තූතිවේවා සොයුරිය ඔබට............🌹❤️
❤❤❤❤Thanks
🤣🤣🤣
ඔබට බොහොම ස්තුති .❤❤❤❤❤
බොහොම ස්තූතියි ඔයාට .තැම්බෙන්නෙ නැති නිසා වටනා පරිප්පු එපාම වෙලා හිටියේ .
ගොඩක් ස්තුතිය කන්න අසායි එත් තැම්බෙම්නෙ නැති නිසා උයන්න බැරිව හිටියේ 😍
වැංජනය හදන ක්‍රමය කියලා දුන්නාට ගොඩක් ස්තුති
බොහොම ස්තුතියි. අලුත් දෙයක් කියල දුන්නට❤❤
❤❤❤
ඔබට ගොඩක් ස්තුති රසවත් වෑන්ජනයක් හදන ආකාරය කියාදුන්නට
ගොඩක් ස්තුති කියලා දුන්නට ❤️❤️❤️❤️❤️❤️❤️
👍 👍 ..නියමයි...හැදුවා ..රසට ආව
හරියටම හරි ගියා. ස්තූතියි අක්කා ❤
Godak sthuthi bufu saranai
බොහොම ස්තුතියි, දැනුවත් කලාට ❤
රස ඇති කියලා හිතෙනවා .sthuthi ඔයාට .
❤❤Oba thumiyata godak pin math hadala balanawa kiyala dunna kramayata...❤❤❤
Thank you kusala mangi parappu.hadana hati kewvatat
මං ඉන්න රටේ පොල්තෙල් හොයාගන්න අමාරුනිසා එළවළුතෙල් දැම්මා.ඒත් හොඳටම ආවා.ස්තුතියි ඔයාට ❤
බොහොම ස්තුතියි. 🎉🎉🎉🎉🎉
බොහොමත්ම ස්තුතී ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලැබේවා ❤❤❤❤
Mage amma kiyala deela mn ohomai uyanne.hodata hariyanawa
Aethiliyenma bedagathama thawath rasai....
ස්තුතියි ඔයාට අදහස් දැක්වීම ගැන
Baking powder ටිකක් දාලා පෙගෙන්න තියලා උයන්න ඉක්මනින් තැම්බෙනවා රතු පරිප්පු වගේ
බොහෝම ස්තුතියි දැනුවත් කලාට තෙරුවන් සරණයි ❤❤
ගොඩක් ස්තුතියි ...අලුත් දෙයක් කියල දුන්න ට...👍👌💐✌😍
හොඳට පැහෙන වතුර දාලා පැයක් විතර තිබ්බම හොඳට තැම්බෙනවා.
හරියට හරි ගියා. Thanks oyata
Pol tel dammath thamben nati parippu tiyenawa
සමහර පරිප්පුතැබිබෙන්නෙමනැහැගොඩක්ස්තූති
හදල බලන්නමි බොහොම ස්තුතිය ❤❤❤❤❤❤
It's a new way of making dhall curry. Thank you, Kusala❤
This is very true i made this..thx for your mom...thx for shsring
Mama nitharama vatana parippu uyanawa .thanks miss.
❤❤❤❤
බොහොම ස්තුතියි .
❤❤❤Thanks🎉🎉🎉🎉
Godak watina vedio ekak. Thanks dear
සුපිරී ❤❤👍👍👌👌
❤ස්තුතියි ඔයාට
Mama pegenna thiyanne na polthel dala oya wege uyanawa
Matanam harima rasai watana.
බුදු සරණයි
Ketiyen kiynwnm hodai
Hodin sodala unuvathura dala pegenna thiyanna
කැමතිම .වැංජනයක්
👍ස්තුතියි. කාලෙකට පස්සෙ බත් ටිකක් වැඩිපුර කැවුණා....😊
Thanks for sharing this video 👍
Ane hugak thanks hariyatama hari. Hithanna be.dear karala kawpi me kramayata barida
👌👌👌
අපි නිතරම උයන්නේ බටානා (කඩල) පරිප්පු. කලමනා ජාති සේරම දාලා තම්බන්නේ. හොඳටම තැම්බෙනවා.
Yes .here too much oil...
බොහොම ස්තූතියි..❤, ඒ වගේම ගස්ලබු (පැපොල්) සමග තැම්බූවහම ඉතා ඉක්මණින් ගන්න පුළුවන්, නැත්නම් pressure cooker එකේ තම්බල ගන්න පුළුවන් 😊😊
තම්බන්න අමාරු නිසා උයන්නේ නතුව හිටියෙ හෙට උයනවා ඔයාගෙ ක්‍රමයට .😂😂 6:46
Bohoma sthuthy
Thanks darling
බොහොම ස්තුතියි ❤
Preshar kukar aken ikmanata thambenawa
Apk ada mama pareppuwak haduwa apa una tambala tankey anet dawasea mea wedeyata hadanna ona
Wow. නියමයි
Oyata gadak pin eka kiyala dunnata
Pegenna demmama watana parippu tembenne ne.pegenna noda nikan hodala tipe tiyanna ona.ikmanata tembenawa athakota
මමත් පොල් තෙල් ටිකක් දාලා උයන්නේ. එතකොට ඉක්මනින් තැම්බෙනවා..
ස්තූතියි ❤
Watana paripu kiyanne kadala parippu walata neweida mis
Good job ❤
ඔයාගේ ක්‍රමය සාර්තකයි.මටත් රෑ පරිප්පුු පෙගෙන්න දාන්න අමතක වෙලා මෙහෙම කරා.හොදට ඉක්මනින් තැම්බුනා.ගොඩක් ස්තුතියි.
පරිප්පු තැම්බෙන්න පොල්තෙල් මද දාන්න ඕන ඔලිව් තෙල් හරියන්නැද්ද ❤❤❤❤❤❤
Hariyatama peya 2 k pegenna thiyanna
Thanks 🙏 ❤
අපේ අම්මලා ඉව්වෙ එහෙම තමයි උඩට එන පෙන් අයින් කරන්න තවත් රසයි
Woow yummy 😋
Mamath adanwa niyamai sthuthi ❤❤❤
මටත්.ඔය පුශ්නෙ තිබුන හදල බලන්න ඔීනෙ
ග්‍රෑම් 500ට ආප්ප සෝඩා තේහැඳි 1/2ක් දාල තම්බන්න. ඉතා මෙලෙකට තැම්බෙයි.
අනෙ ඔයාට පුලුවන් නම් සෝයා ඇට වලින් සොයා මීට් හදා ගන්නා විදිය කියන්නකො
Thanks
❤❤❤❤THANK YOU SO MUCH MISS❤❤❤❤❤❤❤❤❤❤❤
Parep.pu.nam.kannama..naraka.deyak.😢😢batana.oyakiyana.nisa.oya.kramayata.kan.na.balamu.mama.89..i.dala.kan.naa.indeyan.badu.warjanaya.karapu.gaman....maisuur.parep.pu.ovanam.gedara.anith.aya.kanava.arava.gen.newath.naa.api.❤❤❤
Vatana perapuwama visa rasayana I wathwenawa ethakota hondata thambenawa
පරිප්පු එක්ක අමු පොල් ඉරටු කෑලි කිපයක් දැම්මාමත් ඉක්මනින් තැම්බෙනවා.
ඉරටු ද තැම්බෙන්නෙ එතකොට
😂@@niranthanirantha9959
Thank you
කඩල තම්බනකොට සුද්ද කරපු පොල්කටු කෑල්ලක් දාන්න හොඳට තැම්බෙනව
🤣
ඔලිව් තෙල් දාන්න බැරිද
What is this called in English? Is it split yellow peas?
These are called yellow dhal, gram dhal ..chick pea dhal.., vatana..
@@KusalasSimpleLife ok thank you 🙏🏻
Kiyawanwa wedi
👍❤
V good
මමත් සියබල දානවා හරි රසයි නේද ❤❤❤
Nice
මාලුවට ගන්නෙ වටානා පරිප්පු කඩල පරිප්පු තමා තැම්බෙන්නෙ නැත්තෙ මට කියා දුන්නෙත් කඩේ මුදලාලි
👍
ඒක කරිඑක දකින කොටත් ආසයි
Nangi mn hadana alu kesel kawadawath thambenne na.puluwannam vedio rkak da nako
N1
👍👍👍
අදයි දැනගත්තේ තෙල් අතගලා උයන එක. අපි සියඹලා දාලා නැහැ .
සමහර අය දෙහි දානව රසයිලූ
හදලා බලන්න ඕනේ .thank you .
අනේ මං දවසක් පහුවදා උයන්න කියලා හිතාගෙන කලින් දවසෙ හවස පෙගෙන්න දැම්මා පහුවදා උයන්න ගිහින් එපා උනා තැම්බුනේ නෑ
❤️❤️
❤
ස්තූතිවන්ත වෙනවා ඔයාට ❤❤❤
ස්තුතියි ❤
වටානා පරිප්පු නෙමෙයි තැම්බෙන්නේ නැත්තේ, කඩල පරිප්පු තමා තැම්බෙන්නේ නැත්තේ. Watana ඉක්මනට තැම්බෙනවා
වටානා තැම්බෙන්නේ නැති එවා තියෙනවා ඒකත් නොබර එක දෙක කියලා තියෙනවා කඩ කරන අය තමයි ඒකට වග කියන්න ඕනා නොම්බර එක විනාඩි පහට තැම්බෙනවා දෙක තමයි තැම්බෙන්නේ නැත්තේ
@@geethikasinghabahu1750 වටානා පරිප්පූ නෙවෙයි.කඩල පරිප්පු තමයි වර්ග දෙකක් තියෙන්නේ එක වර්ගයක්.වඩේ හදනවා.අනිත් වර්ගය කරි හදනවා කරි හදන එක් වූවත් ලූනූ ළුණූ දමලා තැම්බූ වත් තැම්බෙනවා තෙල් දාලා තම්බන ක්‍රමය තවත් ඉක්මන් ඇති මමත් බලන්න ඕනැ ස්තුතියි
වටාන සහ කඩල පරිප්පු දෙකම එකයි නෙමෙයි ද
තැම්බෙයිද නැතිවෙයිද සිතමින් සිතේ දෙගිඩියාවෙන් ,,,මුහුණ දෙන වටානා පරිප්පු සටන ජය ගැනීමට ඔබ දුන් සහයට බෙහෙවින්ම ස්තූතිවේවා සොයුරිය ඔබට............🌹❤️
❤❤❤❤Thanks
🤣🤣🤣
ඔබට බොහොම ස්තුති .❤❤❤❤❤
බොහොම ස්තූතියි ඔයාට .තැම්බෙන්නෙ නැති නිසා වටනා පරිප්පු එපාම වෙලා හිටියේ .
ගොඩක් ස්තුතිය කන්න අසායි එත් තැම්බෙම්නෙ නැති නිසා උයන්න බැරිව හිටියේ 😍
වැංජනය හදන ක්‍රමය කියලා දුන්නාට ගොඩක් ස්තුති
බොහොම ස්තුතියි. අලුත් දෙයක් කියල දුන්නට❤❤
❤❤❤
ඔබට ගොඩක් ස්තුති රසවත් වෑන්ජනයක් හදන ආකාරය කියාදුන්නට
ගොඩක් ස්තුති කියලා දුන්නට ❤️❤️❤️❤️❤️❤️❤️
👍 👍 ..නියමයි...හැදුවා ..රසට ආව
හරියටම හරි ගියා. ස්තූතියි අක්කා ❤
Godak sthuthi bufu saranai
බොහොම ස්තුතියි, දැනුවත් කලාට ❤
රස ඇති කියලා හිතෙනවා .sthuthi ඔයාට .
❤❤Oba thumiyata godak pin math hadala balanawa kiyala dunna kramayata...❤❤❤
Thank you kusala mangi parappu.hadana hati kewvatat
මං ඉන්න රටේ පොල්තෙල් හොයාගන්න අමාරුනිසා එළවළුතෙල් දැම්මා.
ඒත් හොඳටම ආවා.
ස්තුතියි ඔයාට ❤