එළවලු සමග හදන රස පරිප්පු බත් - Episode 885 - Dhal Rice with Vegetables

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 173

  • @thilinijayawardana743
    @thilinijayawardana743 3 роки тому +2

    පැහැදිලිව හැමදෙයක්ම හොදින් කියලා දෙනවා අම්මේ ඔයා. බුදුසරණයි ඔයාට . නමෝ බුද්ධාය .🙏🙏❤️

  • @shashikalagoonawardane6714
    @shashikalagoonawardane6714 3 роки тому +46

    ආන්ටිගෙයි අනිත් කුකිං චැනල්ස්වලයි අතර මං දකින ප්‍රධාන වෙනස තමයි ආන්ටි කවදාවත් කන්න බැරි විදිහෙ අමුද්‍රව්‍ය දෙකේ තුනේ බොරු රෙසිපීස්, ලොක් ඩවුන් රෙසිපීස් අරක මේක කියල ලයික්ස් බලාගෙන දාන්නෙ නැති එක. ආන්ටිගෙ වීඩියෝ එකක් බලන එක කවදාවත් ඩේටා සහ කාලය අපතේ යැවීමක් වෙන්නෙ නෑ. හැමදාමත් වටිනා, ගුණාත්මක රෙසිපීස් දෙනවට තෑන්ක්ස් ආන්ටි.

    • @Disna0608
      @Disna0608 3 роки тому +5

      අනේ ඔව්.සමහරක් අයගෙ වීඩියෝ දකිද්දි එපාවෙනව ලොක්ඩවුන් කෑම අරක මේක කියල දාල තියෙනව.නැත්නම් අර අමුද්‍රව්‍ය නෑ මේක නෑ අමුද්‍රව්‍ය දෙකයි කියල දාන වීඩියෝස් මං නම් බලන්නෙම නෑ

    • @dayanhamine7533
      @dayanhamine7533 3 роки тому +3

      ඒකට මේකත්. එකතු. කරමු.. .. ඇයි.. කන් පාත්වෙන.. . පමිපෝරි.. නාකි හුරතල්.. ..කවදාවත් ලයික් හිගන්නෙත් නෑ

    • @dilukasandaruwan4842
      @dilukasandaruwan4842 3 роки тому +2

      අම්මෝ ඔව් අමුද්‍රව්‍ය 2 යි 3 යි කියන්නේ හදගත්තම කන්න අමාරුයි ගුනාත්මක බාවය අන්තිම යි

    • @dineshaweerasinghe5329
      @dineshaweerasinghe5329 3 роки тому

      learn Brazilian embroidery ua-cam.com/video/-sF6pFZZLK8/v-deo.html

    • @sanjayasandya1391
      @sanjayasandya1391 2 роки тому

      ඒකනම් ඇත්ත අනිත් අයගෙ රෙසිපි බලලා උයන ඒවා උයපු අපිටවත් කන්න බෑ. ඒත් අනෝමා ආන්ටිගෙ රෙසිපි බලාගෙන හැදුවම ගෙදර අය රසයි කිය කිය කනවා. මං නම් ආන්ටිව තමයි follow කරන්නෙ. මොන දෙයක් හදන්න ගත්තත් ආන්ටිගෙ ඒ රෙසිපිය තියනවද බලලා තමයි හදන්න ගන්නෙ.

  • @lakshikapriyadarshani7859
    @lakshikapriyadarshani7859 3 роки тому +2

    මම ඊයේ රෑම හැදුවා හරිම රසයි ගොඩක් ස්තුතියි

  • @lenushiskitchen8479
    @lenushiskitchen8479 3 роки тому +1

    auntyge videos balala thami mage duwath piliwelata wada karanna igena ganne. thank you aunty....

  • @nimaliperera7664
    @nimaliperera7664 3 роки тому

    මමත් හැදුවා . හරීම රසයි.
    ගොඩාක් පින් ඔබතුමියට.💗💗💗

  • @niranjimadu5880
    @niranjimadu5880 9 місяців тому

    හෙට දවල්ට හදන්න දෙයක් හිත හිතා ඉද්දි මේ රෙසිපිඑක දැක්ක හෙට හදමු❤❤

  • @sandamaliskitchen
    @sandamaliskitchen 3 роки тому

    ඔයාගෙ videos හොදයි හරිම clear මම හරිම කැමතියි . මම ඔයාගෙ හැම video එකක්ම බලනවා. ගොඩාක් අලුත් දේවල් ඉගෙනගන්නවා. ඔයාගෙ පිටරට කැම වර්ග වලට තමා කැමතිම . මම ඔයාට සුභ පතනවා . 🌷🥀

  • @bsenawirathna6908
    @bsenawirathna6908 3 роки тому +6

    ගොඩාක් ස්තුතියි ,අනිවාරෙන්ම හදනවා .තෙරුවන් සරණයි! පරිස්සමෙන් ඉන්න .❤️❤️❤️

    • @AnomasKitchen
      @AnomasKitchen  3 роки тому +1

      හදන්න ගොඩාක් රසයි. ගෙදර අය ආසා වෙයි.

  • @chathurathnayaka3022
    @chathurathnayaka3022 3 роки тому +11

    අද රෑට මොනාද උයන්නේ කියලා හිත හිත හිටියේ...මේක හදනවා

  • @subhanichetana5310
    @subhanichetana5310 3 роки тому

    මන් හැදුවා පරිප්පු බත්...ඒත් එලවලු දාලා නෙවෙයි මන් ඊලඟ දවසේ.හදනකොට.එලවලුත්.දාලා මේ.ව්දිහට පරිප්පු බත්.එකක් හදනවා මේක ගොඩක් රස.ඇති කියල හිතුන දැක්කම ලගදීම ඉක්මනින් මේ.බත.හදනවා මන් ..ඔයාගෙ වීඩියෝස්.ගොඩක් ආසාවෙන් මන් බලනව..බලල ඒ.ව්දිහට කෑමත්.මන් හදනවා හරි ලේසියෙන් ඉක්මනින් හදාගන්න පුළුවන් හින්දා මන් නිතරම ඔයාගෙ කෑම රෙසපි මන් බලනව .මන් පිටරට ඉන්නෙ .ඔයාට ගොඩක් ස්තූතියි අක්ක .බුදු සරනයි .🌹🌷

  • @nilanthifernando6085
    @nilanthifernando6085 3 роки тому

    Thanks aunty mama hamadama aunty Dana recipies walata harima asaye.....Aunty kiyana kathawalatama ape badaginna niwila yanawa .....Thanks Anoma aunty ...to teach these lessons....😊😊Budu saranaye!Paule hamotame

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 3 місяці тому

    මමත් හදලා බලන්නම් අනිවාර්යයෙන්

  • @sandyakalupahana8333
    @sandyakalupahana8333 3 роки тому +6

    Prepared this today itself for lunch with chicken curry, it was very tasty and so easy to prepare it Thanks Anoma

    • @mariya85
      @mariya85 3 роки тому

      Even I made 🙈

  • @wheretotravelholiday
    @wheretotravelholiday 3 роки тому

    මාත් vegetarian aunty. මේ බත් එක දැක්කම ආස හිතුනා. මම ඉව්වා .රහයි. පිට රට ඉන්න අපිට හොදි ව්‍යංජන වෙනුවට මේ වගෙ බතක් උයාගත්තම හොදටම ඇති. බොහොම ස්තූතී

  • @maruwaninishanthi5913
    @maruwaninishanthi5913 3 роки тому

    Miss danna okkama man balannwa eya wagemath math uyannwa missta thank you ❤️❤️❤️💕

  • @sanumiiduwari5237
    @sanumiiduwari5237 3 роки тому

    Harima rasa lassana rice ekak ...vegetables nathuwa haduwe eth hari rasai..thanks aunty...❤️❤️❤️❤️❤️

  • @ramanifernando2797
    @ramanifernando2797 3 роки тому

    Godak hoda ඉක්මනින් hada ගන්න පුළුවන් bath එකක් හදලා බලන්න ඕනෙ Thanks Anoma ❤️😘

  • @swarnasenaratne5023
    @swarnasenaratne5023 3 роки тому

    Anoma oyage recipes harima lassanai! Harima neat. Thanks!

  • @lumbinia8980
    @lumbinia8980 3 роки тому +8

    Hi I love your recipes.
    It would be very helpful for us amateur cooks, if you can post the list of ingredients and the quantities at the beginning of the video as it used to be in your earlier videos.
    Thanks ❤️

  • @isuridilshani3399
    @isuridilshani3399 3 роки тому

    ඇන්ටිගෙ විඩියෝ බලන්න ආස හිතෙනව ලස්ස්නට කතා කරනව කතන්දරයක් කියනව වගෙ හරිම ආසයි අහගෙන ඉන්න ගොඩාක් ස්තුතියි ඇන්ටි ගොඩාක් ❤ 😘😘😘😘😘♥️♥️♥️♥️♥️♥️♥️

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 3 роки тому

    Mamath meka uyanawa bohoma sathutui budusarani oba ge ara thunapaha bothal ko ewa thamai mama balanne 🌷🍄🌷

  • @nadeeshamaduwanthi1833
    @nadeeshamaduwanthi1833 3 роки тому

    Thankuuu Anoma Aunty.. mn ada haduwa meka.. gedara hamoma kawa. rasai qwa.. mn samanyen kussiyata wadiya yne nathi kenek. eth auntyge rasa kama hadnwa..idala hitala gihin.. 🙊 Aunty oya ktha krna widiyata mn harima asai.. ❤️

  • @erangi123
    @erangi123 3 роки тому

    අනිවාර්යයෙන් හදනවා😍 ස්තූතියි

  • @chandimanilmini9292
    @chandimanilmini9292 3 роки тому +2

    Wow thanks

  • @osandipunsala4506
    @osandipunsala4506 3 роки тому

    Aunty...apith haduwa...harima rasai...godak sthuthi.. 💖

  • @ranimallika3550
    @ranimallika3550 Рік тому

    Mama Hama welema Mrs anoma ge recepi walata thamai kama hadanne.kawadarwath waradila na.thamks godbless you and family 💕 I

  • @heshanichathurika5218
    @heshanichathurika5218 3 роки тому

    Harima rasata awa math heduwa

  • @padmawati8896
    @padmawati8896 3 роки тому

    bohoma sthuthie theruwan saranai

  • @tulshikamorin5655
    @tulshikamorin5655 3 роки тому

    Ada haduwa. Bath ,salad .harima rasai. Italy inna mata me recipes godak watinawa.

  • @shanthimitimanage837
    @shanthimitimanage837 3 роки тому

    Wanadata hoda watoru thibanawa, pareppu batha nam, aprsannayi, wamanay godak wagy.

  • @shifazulfan7483
    @shifazulfan7483 3 роки тому +1

    Thanks for the recipe

  • @sanjayasadaruwan141
    @sanjayasadaruwan141 3 роки тому

    Thank you, godak rasa aethi kiyala hithanawa aniwarenma mama hadanawa ☺

    • @sanjayasadaruwan141
      @sanjayasadaruwan141 3 роки тому

      Mama nam parippu batha heduwa godak rasai , thank you ☺ Dalada samidu pihitai. ! ! 🌹🌹

  • @udariamanda2529
    @udariamanda2529 3 роки тому

    ස්තූතියි 💛
    හෙටම හදනවා

  • @sunethrasauri7940
    @sunethrasauri7940 3 роки тому +1

    මගේ ආසම කෑමක්😍😍 ස්තූතියි ❤️❤️❤️

  • @riastravels826
    @riastravels826 3 роки тому +1

    Bangladesh people make a rice similar to this with dhal called Kishuri. Like vegetable buriyani.

  • @sonalitherikacmendis726
    @sonalitherikacmendis726 3 роки тому

    Thanks a lot Anoma aunty....we love the way you cook..thanks.

  • @sanjeewaathukorala2360
    @sanjeewaathukorala2360 2 роки тому

    ස්තුතිය mis

  • @RinishaPinto
    @RinishaPinto 3 роки тому

    මට බංගලදේශයේ මගේ යාලුවෙක් දවසක් හදලා දුන්නා mutton curry එකක් එක්ක. හරිම රසයි තමයි මේ බත් එක. එයාලා නම් පරිප්පු විතරයි දාලා තිබුනේ..

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 3 роки тому +3

    මුංඇට රොටි හැදුවා හරිම රසයි 👌

    • @AnomasKitchen
      @AnomasKitchen  3 роки тому +1

      ඔව් ,ගොඩාක් රසයි.

    • @dineshaweerasinghe5329
      @dineshaweerasinghe5329 3 роки тому

      learn Brazilian embroidery ua-cam.com/video/-sF6pFZZLK8/v-deo.html

  • @gayanithennakoon613
    @gayanithennakoon613 2 роки тому

    Its so teasty. Thank u aunty for the recipe ❤️❤️👍

  • @chandulaamarasinghe8060
    @chandulaamarasinghe8060 2 роки тому

    Great recipe Aunty. Made it today and it came out so well. It has a lovely aroma too. Thank you again for your guidance. 💟💟

  • @chamilacrishanthi6564
    @chamilacrishanthi6564 3 роки тому +1

    😍thank you anoma

  • @jenitapradeepika
    @jenitapradeepika 3 роки тому +3

    අනෝමා ආන්ටි, Chinese Mid Autumn Festival එකත් ලග ලගම එන නිසා Mooncake 🥮 හදාගන්න විදිහ ගැන video එකක් කරන්නකො.

  • @gowrisamuel9701
    @gowrisamuel9701 3 роки тому

    Wow love the recipe thank you for sharing 😘

  • @ILR740
    @ILR740 3 роки тому

    Shaaaa,Ada aunty හරිම ලස්සනයි ❤

  • @thilinimendis4541
    @thilinimendis4541 3 роки тому +6

    ගරම් මසාලා හදන විදිහ කියා චෙන්න.
    ජේසු පිහිටයි.....!!!

  • @kamalakanthi2535
    @kamalakanthi2535 3 роки тому

    I'll prepare this for the lunch thanks a lot dear great lady

  • @shanthidissanayake6436
    @shanthidissanayake6436 3 роки тому

    ගොඩක් ස්තුතියි ඔබට

  • @diljaya14990
    @diljaya14990 3 роки тому

    Ekanam shok. Lamai asawen kai. Thanks

  • @r.p.pereraperera8226
    @r.p.pereraperera8226 3 роки тому +1

    මේක බංගලාදේශ බතක් මේකේ නම කිසුඩ් මම ආස කෑමක්.

  • @anomajayasinghe1997
    @anomajayasinghe1997 3 роки тому

    අද දවල්ට හදනව බුදුසරනයි ඔබට

  • @malkanthi3671
    @malkanthi3671 3 роки тому

    ස්තූතියි , හදනවා...රසට හදල...රස කර.. කර..කනවා...

    • @AnomasKitchen
      @AnomasKitchen  3 роки тому

      ඔයත් හදන්නකෝ. ගොඩාක් රසයි.

  • @ravilazarus525
    @ravilazarus525 3 роки тому

    Super aunty mamath hadanawa😊😊😋😋😋😋

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 роки тому

    Mn Rice cooker eke Bath uyaddi paripputh dala uyanne eke Amuthu rasayak thiyanawa.Den mata hadanna puluwan mehema.Bohoma sthuthi 💐😍💐Miss Anoma.Parissamin inna🙏.

    • @AnomasKitchen
      @AnomasKitchen  3 роки тому

      Mrs. Munasinghe, ඔයත් පරිස්සමින් ඉන්න.

  • @nishanthidesilva
    @nishanthidesilva 3 роки тому

    Dunthel hoyaganne කොහෙන්ද pls.kiyanna.

  • @MahendraKumar-th4lr
    @MahendraKumar-th4lr 3 роки тому

    You all way cooking u r own style.

  • @piumi7092
    @piumi7092 3 роки тому

    Thank you anoma
    Pls dun tel olive oil
    Wenas puluwana kiyana

  • @Hirovlog
    @Hirovlog 3 роки тому

    Niyamai, budusaranai aunty ❤️😇

  • @mihiran25
    @mihiran25 3 роки тому +1

    thanq anoma auntyyy

  • @mariya85
    @mariya85 3 роки тому +1

    I made this for today's lunch. It was Delicious. Everyone at home enjoyed. Thank you very much aunty 👍🏻

  • @ceylonlk7595
    @ceylonlk7595 3 роки тому

    Thank mama enna rate hadanawa harima rasai

  • @James-kr4lo
    @James-kr4lo 3 роки тому

    Very tempting

  • @fathimashanaz4412
    @fathimashanaz4412 3 роки тому

    Thank you ❤️ anoma 🥰

  • @seriatysr7593
    @seriatysr7593 3 роки тому

    Thank you so much for you. 😁😁🌺🌺🌺🌺🌺🌺👍🏻👍🏻

  • @amithaabeysinghagunawarden412

    Brava grazie 🙏😂😂😂

  • @padminialuthge1325
    @padminialuthge1325 3 роки тому +1

    Garam masala hadamuda dawasaka

  • @anomajayawardana6178
    @anomajayawardana6178 3 роки тому

    Thank you. All dishes you make are colourful .

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 3 роки тому

    ගොඩක් රස ඇති හදලම බලමු

  • @dulandeshapriyarathnayakef2797
    @dulandeshapriyarathnayakef2797 3 роки тому

    පයේයා රයිස් එක වගේ
    හරිම රස පාටයි අනෝමා ආන්ට්
    ආදරේයි ඔයාට හැමදාම

  • @lush9200
    @lush9200 3 роки тому

    Thaniyama inna kenek ta godak watinada keemak

  • @irusandazz6291
    @irusandazz6291 3 роки тому +1

    ලෙක්ඩවුන් රෙසිපි කිය කිය තනිකර සීනි ගොඩවල් කෑම වලට වඩා ඔයගෙ රෙසිපි හරි ශෝක් ආන්ටි

    • @dineshaweerasinghe5329
      @dineshaweerasinghe5329 3 роки тому

      learn Brazilian embroidery ua-cam.com/video/-sF6pFZZLK8/v-deo.html

    • @thusithakumara5294
      @thusithakumara5294 3 роки тому

      Eka etta.lock down kiya kya seeni godawal diya kara kara hadanawa.
      corona neme..diyawediyawa hedila hospital yanna wenawa lock down iwara weddi.kanna puluwan bathak hoddak hadanne ne dessert hadanawa.eka kala ethiya.

  • @incredibleizu4
    @incredibleizu4 3 роки тому

    Thanks a lot aunty, I'm a dhal lover 😋😋Definitely I will try this soon!!

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 3 роки тому

    ආන්ටි ගරම්මසාල හදන හැටි කියල දෙන්න.

  • @suranganiefernando6349
    @suranganiefernando6349 Рік тому

    Hi Anoma, From where can you buy the masala you used?

  • @delkijayasena6525
    @delkijayasena6525 3 роки тому

    Hi Anoma I'm. going to do this for dinner looks tasty & is a good one for a lazy time. Tks. for sharing this easy recipe . 🌷😗✡

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 3 роки тому +1

    Thank you!!!😍😍😍

  • @dinithanaline1141
    @dinithanaline1141 3 роки тому

    seems to be very delicious !!!!!!!!!!!!!!

  • @salitha7964
    @salitha7964 3 роки тому

    Set ne...

  • @neshadrishimantha8861
    @neshadrishimantha8861 3 роки тому

    Ane arnty salted egg hadana hati kiyala dennako

  • @rasikaweerasinghe2187
    @rasikaweerasinghe2187 3 роки тому +2

    Looks scrumptious 😍. Can’t wait to try out. Thank you so much ❤️🤗

  • @champrikagallage5077
    @champrikagallage5077 3 роки тому

    Good luck 👍👍👍👍

  • @tashmirathnayaka9446
    @tashmirathnayaka9446 3 роки тому +1

    I like

  • @sarasidissanayake8541
    @sarasidissanayake8541 3 роки тому

    Mama ada haduwa harima rasi... mama egg cury ekak ekka gatte.. thank u very much

  • @sandalithara4554
    @sandalithara4554 3 роки тому +2

    Superb ♥️

  • @ubesinghainoka9661
    @ubesinghainoka9661 3 роки тому

    Oya nan mara daksha kanthavak

  • @dayanirathnayake4536
    @dayanirathnayake4536 3 роки тому

    Curry powder ganne badapu awada ?

  • @siranijayakody5708
    @siranijayakody5708 3 роки тому

    Garam masala kiyanne monawada?

  • @ssv967
    @ssv967 3 роки тому

    Mewa indiave adana saambar saadam.recepie.

  • @chathurathnayaka3022
    @chathurathnayaka3022 3 роки тому

    Thankyou aunty

  • @ubesinghainoka9661
    @ubesinghainoka9661 3 роки тому

    Super

  • @sahanchathuranga2902
    @sahanchathuranga2902 3 роки тому

    Superb ❤️🙂🤗😋

  • @chandimanilmini9292
    @chandimanilmini9292 3 роки тому

    Mama kawadawath hadala nathi Bathak aniyareyenma hanawa thanks 😊

    • @AnomasKitchen
      @AnomasKitchen  3 роки тому

      හදන්න ගොඩාක් රසයි.

  • @viralvideobss3324
    @viralvideobss3324 3 роки тому +1

    I have learned many food ideas from your channel. 🌟
    I hope your channel keeps growing and thanks for sharing the knowledge with us..❤
    Thank you very much for you...✌️🔥
    I gave my full support to your channel😍

  • @nilminidilrukshi3913
    @nilminidilrukshi3913 3 роки тому

    Niyamai

  • @rusiriwardhana8171
    @rusiriwardhana8171 3 роки тому

    Aunty oya grocerys gnne kohenda?💓💓

  • @අනුරුද්ධිකාබුවනායක

    අනේ. මං බෝඩිමේදි හදනවා බෝංචි බත් 🥙

  • @ishanimendis6291
    @ishanimendis6291 3 роки тому

    Superb. Thank u

  • @sriyanasanka2827
    @sriyanasanka2827 3 роки тому +1

    මට සුවඳ දැනෙනවා වගේ.

    • @AnomasKitchen
      @AnomasKitchen  3 роки тому

      ඔව්,හදනකොට හරිම සුවදයි.

  • @anulaweerakkodi7
    @anulaweerakkodi7 3 роки тому

    Mis mama asa karana kamak tiyanawa puluwannam dawasaka hadannko
    Arabi ratawalwala tiyanawa rotiwargayak. Ekata kiyana nama hariyata danna. Eroti mada satar kiyana eka gala tiyenne. Rotiya. Kara karala hadanne

  • @duniralakmini4037
    @duniralakmini4037 3 роки тому

    Aunty,Man me recipe eka daruwonta hadanawa pol Kiri tikak ekathu karala.harima rasai eyala asawen kanawa.😊

    • @AnomasKitchen
      @AnomasKitchen  3 роки тому +2

      ඔව්, පොල්කිරි දැම්මාම ගොඩාක් රස ඇති