Neth fm unlimited history 166

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 60

  • @srimamangalika9684
    @srimamangalika9684 Рік тому +2

    ස්තුතියි ඔබ දෙපලට

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 Рік тому +1

    පඹයා කරපු වැඩේ දැනගත්තෙ අදයි. බොහොම වටිනා වැඩසටහනක්. මේ වැඩසටහන වගේම අනිත් හැම වැඩසටහනක්ම වැදගත්. මහාචාර්යතුමාට සහ නුවන් ඔබට බොහොම ස්තුතියි.

  • @malanierathnayake3232
    @malanierathnayake3232 Рік тому +1

    Thank you professor soomodheva and nuwan ♥️🙏

  • @shanildhammikarm-
    @shanildhammikarm- Рік тому

    නුවන් මහතා ඔබටත් අපේ මහාචාර්ය තමාටත් ගොඩක් ස්තූතියි ගොඩක් පින් ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thran9367
    @thran9367 5 місяців тому

    Sir ta Maha godak pin. Mewage thorathuru kiyadenawata. Den thamai hariyatama ape ithihasaya terenna aran thiyenne ❤

  • @chamarapradeep2309
    @chamarapradeep2309 Рік тому +3

    පත්තර මල්ලිගේ දියමන්ති ජුබිලයටත් හදවතින්ම සුබ පතනවා 💞💞🎉

    • @himalsamantha4241
      @himalsamantha4241 Рік тому

      Redio එකෙන් පත්තරේ අහන්න ගත්තේ පත්තර මලි නිසා... එදා ඉදන් හෙව්වා කව්ද කියලා... සුභපැතුම් ..

  • @darshanagamage4565
    @darshanagamage4565 Рік тому +10

    කොච්චර කීවත් වැඩක් නෑ නුවන්ට මහාචාර්යතුමා හොදින් පැහැදිලි කරගෙන යනකොට අදාල නැති ප්‍රශ්නයක් අහල එතුමා වෙන කොහේ හරි අරං යනව... ශ්‍රාවකයෙක් හැටියට මට නම් පට්ට අවුල් ඒක. මොකද ඒ තප්පර කීපය උනත් හරි වටිනවා 😢

  • @himalsamantha4241
    @himalsamantha4241 Рік тому +1

    ❤❤❤🙏🙏කියන්න වචන නෑ....ගොඩක් පිං ..

  • @yashanthabandara4680
    @yashanthabandara4680 Рік тому

    ඇත්තටම මේ program එක youtube video කලාව වෙනස් කරා 👌👌👌

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 Рік тому

    අද වැඩසටහනින් නොදන්නා ගොඩක් දේවල් දැනගත්තා .

  • @lathasumanwathie1041
    @lathasumanwathie1041 Рік тому

    Very good program. I liked.

  • @Uwujorgi
    @Uwujorgi 8 місяців тому

    නියමයි

  • @yashanthabandara4680
    @yashanthabandara4680 Рік тому

    ඇත්තටම මේ program එක නන් අතිඅග්‍රගන්‍ය program එකක් 👌👌👌

  • @yashanthabandara4680
    @yashanthabandara4680 Рік тому +1

    I wish you all the best of luck for your future ✌️

  • @bimalranasinghe1234
    @bimalranasinghe1234 Рік тому +1

    ඔබේ වැඩසටහනට ඉතා පිං
    බුසල යනු බර නොව පරිමාව මැනීම සඳහා භාවිතා කරන ඒකකයක්.එයට ගැලුම් 8ක් පමණ අල්ලනවා. ඒ අනුව බුසල යනු ගැලුම් 8ක භාජනයක්. වී බුසලක බර රාත්තල් 32 උනාට රත්තරන් බුසලක බර ඊට වඩා ගොඩක් වැඩිවිය යුතුයි.ඒ අනුව ජයවීර බණ්ඩාර ලඟ තිබුනු රත්තරන් ප්‍රමාණය විශාල ප්‍රමාණයක්
    බුසලක රත්තරන් රාත්තල් 1550ක් (700kg) විතර තියෙනවා. ඒ වගේ 14ක්!

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 Рік тому

    L.jaya 👍🙏🙏🙏🙏👍

  • @yashanthabandara4680
    @yashanthabandara4680 Рік тому

    Excellent lesson 👌👌👌

  • @chandikafernando972
    @chandikafernando972 Рік тому

    I;m really happy to hear this , because you always trying to promote our country's tourism. I'm proud of you , behalf of all the tourist guides of SL. Mr. Nuwan , who are in tourism sector , they don't won't or won't think about this way. once again thank you and Neth Fm. Specially I want to say AYU BOWAN to Prof. Raj sir (real mean). Good Luck.

  • @yashanthabandara4680
    @yashanthabandara4680 Рік тому

    Brilliant lesson 👏👏👏

  • @yashanthabandara4680
    @yashanthabandara4680 Рік тому

    Superb lesson 👍👍👍

  • @shemaya4979
    @shemaya4979 Рік тому +1

    දිවෙලද? හේවාදිවෙල ද? රඹුක්කන පැත්තෙ තියෙන්නෙ

  • @lathasumanwathie1041
    @lathasumanwathie1041 Рік тому

    Hodae little children can learn our latest habits and historical information. 😂 best program. ❤

  • @qelak
    @qelak 6 місяців тому

    මගේ ගණන් හැදිල්ල අනුව නම් රත්තරන් බුසලක බර 450 KG ක් වගේ වෙන්න ඕනේ

  • @maheshhettiarachchi8249
    @maheshhettiarachchi8249 Рік тому +1

    මහාචාර්‍යතුමනි/මහත්මයස්ණෙනි
    මෙම වැඩසටහනේ සදහන් වූ භූපති යන්න පාලි භාශාවේ එන වචනයක් නේද
    භූපති=රජ
    ගහපති=ගෘහපතියා
    සාරති=රතාචාර්‍යයා
    කරුනාකර පහදන්න
    මෙම වචන සිංහලයෙන් පාලි භාශාවට ආදේශ වුනාද නැත්නම් පාලි භාශාවෙන් සිංහලයට ආදේශ වුවාද යන වග
    ස්තූතියි
    මහේශ් හෙට්ටිආරච්චි
    නවසීලන්තය

  • @dharmasene6459
    @dharmasene6459 Рік тому +1

    වලන් නො හදුවොත් මොකද වෙන්නේ ?'''''කාල හමාරයි'' කියමන නියමයි

  • @mechanical_electrical
    @mechanical_electrical Рік тому +2

    තිස්සමහාරාම දාගැබ වටා ඇති ප්‍රධාන මාර්ගයේ වැලලී ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ ලා හා සම්බන්ධ විස්තර එම ප්‍රදේශයේ මිනිසුන් විස්තර කරයි ඒ පිළිබඳ කිසියම් ආකාරයක ගවේෂණ කටයුතු කර තිබෙනවා ද... සියලු කාර්යයන් සාර්ථක වේ වා මම ලක්ෂාන් ඩුබායි සිට..

  • @chan400
    @chan400 Рік тому

    😮👍

  • @sudathbandara9745
    @sudathbandara9745 Рік тому

    👍👍👍🙏🙏🙏👏

  • @surajperera9002
    @surajperera9002 Рік тому

    වව්නියාව මහකච්චකොඩි යන පලාතේ ආදි මානවයින්ගේ සොහොන් තිබෙනවාද?

  • @kanishkaudamadura2145
    @kanishkaudamadura2145 Рік тому +1

  • @MrDileep1122
    @MrDileep1122 Рік тому +1

    🔥🔥🔥

  • @anomakumuduni6266
    @anomakumuduni6266 9 місяців тому

    🎉🎉🎉🎉

  • @amilaruwansiri9919
    @amilaruwansiri9919 Рік тому

    🎉🎉❤🎉❤🎉❤🎉❤🎉

  • @shanthiliyanage511
    @shanthiliyanage511 Рік тому

    🙏👍❤️

  • @dharmasene6459
    @dharmasene6459 Рік тому

    දුරාව (කුලය ) හැදුනේ ධුරය හා ධුරාවලිය යන්නෙන්ද හා දුරාවනිර්වචනය කරන්නහරි හරි පස්සේ පැහැදිලි කළා කියන්නට පෙර මම ඉක්මන් වුනා

  • @tharangasudarshana6806
    @tharangasudarshana6806 Рік тому

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @malithfernando4791
    @malithfernando4791 Рік тому

    Great work

  • @naminda.perera
    @naminda.perera Рік тому +1

    Talking about Pabaya, I do not agree with the scarecrow (Pabaya) story, as far as I could find, 3000 years ago, the ancient Egyptians hung tunics on reeds to scare quail away from crops along the Nile. The ancient Greeks created wooden statues of Priapus, a fertility god, to stand in their fields to frighten birds. How come this concept changed only in Sri Lanka? Don’t you think putting “perunkaya etc.,” is an addition or a development to Pabaya?

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou Рік тому

    🎉

  • @harithagama1397
    @harithagama1397 Рік тому

    😀😃

  • @ThusharaKumara-u2l
    @ThusharaKumara-u2l Рік тому

    Sir ara natraj gena kiyanne nadda

  • @thilinamadushan380
    @thilinamadushan380 Рік тому

    🎉❤❤❤❤🎉🎉🎉🎉❤❤

  • @Poramola007
    @Poramola007 7 місяців тому

    The problem with the caste system was that nothing can be put into a standard education system taught , reanalyzed , and improved up on by thinkers. Cross idea can't move from one caste to another without stigma.
    And it's unfair to those who want to aspire to do something else out of their own talent , entrepreneurship , ideas or will .
    It also increase inbreeding hindering and flow of genes through society. And it unjust socially.
    So when you compare with fast evolving western world and ideas we fall behind. We loose in the long term and when west give freedom from the caste system many would choose the freedom and choose to support west.
    In the West jobs are less likely to be forced up on you but more likely to be choose by people according to market need.

  • @indikapriyadarsana7576
    @indikapriyadarsana7576 Рік тому

    💏💑👍

  • @roshinikahandawala2365
    @roshinikahandawala2365 Рік тому

    India wala singal patan tamlth,keyla hadenwena,vijaya rajuge gama gana ahana asai vistaryak keyana,asai danagana,sinhalyange pawatma pelibada

  • @rohanchandana1619
    @rohanchandana1619 Рік тому

    කෝ ඉතිහාස කතාව ?

  • @බස්ණායක
    @බස්ණායක Рік тому

  • @girikadurugamuwa2717
    @girikadurugamuwa2717 5 місяців тому

  • @Culangani123
    @Culangani123 Рік тому

    ❤❤❤❤❤

  • @samje9042
    @samje9042 Рік тому

    🙏🙏❤️

  • @nilupulnirmana1594
    @nilupulnirmana1594 2 місяці тому

    ❤🙏🙏

  • @salitharajamuni4911
    @salitharajamuni4911 Рік тому

    ❤❤

  • @ruwanwijeratne8207
    @ruwanwijeratne8207 11 місяців тому

    ❤❤