Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මවුන්ට් ලැවිනියා ගැන කරපු විස්තරේ ඉතා අගය කොට සලකනවා.මමත් අවුරුදු විසි ගානක් ගල්කිස්සේ ජීවත් වෙච්ච පුද්ගලයෙක්..දැන් මම වසකට ගියත් ඔය හෝටලය අසල තමයි තරුණ කාලේ සවසට අපි ගැවසුනේ..මේ කතාව ගැන අහල තිබුනට අද තමයි ස්ථිරව දැනගත්තේ.👍👍මහාචාර්යතුමා ඇතුළු ඔබ දෙපලටම ස්තුතියි.❤❤💐💐
ඔස්ට්‍රේලියානු හිතවතුන්ගෙ😮 දායකත්වට අපගෙ උපහාරයකිල්❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියි සර් , නුවන් ..ජයවේවා
ඔබතුමාගේ නිදුක් නිරෝගී භාවය සහ දීර්ඝායුෂ අපේ පරම පැතුමයි.විශේෂයෙන් ශ්‍රී ලංකාව ගැන හැගීමක් ඇති තරුණ පරපුරක් බිහිකිරීමට මේ වෑයම අතිශයින්ම වැදගත් සහ ශ්‍රේෂ්ඨ බව පැවසිය යුතුයි.එනිසා මහාචාර්ය තුමා ඇතුළු ඔහුගේ කණ්ඩායමට අපගේ හදපිරි ආදර භක්තිය හා ප්‍රණාමයද මෙයින් පුදකර සිටිමු..🙏🏻
Thank you professor soomodheva and nuwan ,my favorite 📻 program is unlimited history ,good luck ♥️🙏
අදත් බොහෝ දේ දැනගත්තා ඔබ දෙපලට ස්තූතියි
අපූරු ඉතිහාස පාඩම
මම.රනතුංග.අපේ.ඉතිහාසය .සොයා .යන.රාජ්.සොමදෙවයන්ට.අපේ.රට.විරුවන්.දෙන.අත.හිතට.අපෙ.සුබ..පතුම් 19:00
Thank you sir🙏
ග්Good
එක්කො සර් ගෙ කට ලගට මයික් එක ලං කරන්න ඕනෙ නැත්තම් නුවන්ගෙ මයික් එක නුවන්ගෙ කට ලගින් ඇත් කරන්න ඕනෙ. ප්ලීස්
Congratulations on the genuine attempt.......
🙏🌺🌹🌷🙏🌺🌹🌷🙏🌺
Nuwan continues in his effort and Dr. Raj Somadeva a treasure to our motherland. However very Srilankan People are more involved in gossip and politics. I listened to Muwan palessa. We need to change
ආයුබෝවන්ප්රශ්න දෙකක්1. මුල් වැඩසටහන් වල සාකච්ඡා කල ගල් උණුකල වට්ටෝරු පිළිබඳ පර්යේශන වල යම් ප්‍රගතියක් තිබේද?2. පසුගිය අයවැයෙන් මුදල් වෙන් කල පුරාවිද්‍යා පර්යේශන ආයතනය පිළිබඳ වැඩ කටයුතු කෙරෙනවාද?
Great
Sir Maname Jathaka kathawe saththiya sampurna story eke vedeo idiripath karannako
👍👍👍🙏🙏🙏👏
👍🙏🙏🙏👍
🎉🎉🎉
❤❤❤❤
🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉🎉🎉❤❤
පෘතුගීසින් හැඳින්වීමට පරංගි ලෙස භාවිතාවුනේ ලංකාවේ පමනද
In Latin peregrine may have converted to parangi
🙏🙏🙏🙏❤
❤
🌹🌹🌹🌹🌹
Mamathe mei sadaha udauwak karanne kamathi.France
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Please share the link of heritage fund for old people too. We an contribute in our own way
හැමදාම ඔබ සමඟ ඉන්න මට මේක පොඩි ප්‍රස්නයක්. අපිපොඩ් කාලේ පරංගි කියල යම් රෝගයක් හඳුන්වලා තියනවා.එහෙම ලෙඩක් තිබුනද?
වික්කම සිංහ ගැන වැඩිය කියන්න යන්න එපා අසාවෙන් බලන මේ ප්‍රෝග්‍රෑම් එක තහනම් කරන්න බැරි නෑ
Sure sure🤔
ලන්කාවේ මුස්ලිම් ප්‍රජා ව කතා කරන්න්රේ දෙමලද ? එසේ නම් එසේ ඌයේ කෙසේද ?
❤❤❤❤❤
❤❤
මවුන්ට් ලැවිනියා ගැන කරපු විස්තරේ ඉතා අගය කොට සලකනවා.
මමත් අවුරුදු විසි ගානක් ගල්කිස්සේ ජීවත් වෙච්ච පුද්ගලයෙක්..දැන් මම වසකට ගියත් ඔය හෝටලය අසල තමයි තරුණ කාලේ සවසට අපි ගැවසුනේ..
මේ කතාව ගැන අහල තිබුනට අද තමයි ස්ථිරව දැනගත්තේ.👍👍
මහාචාර්යතුමා ඇතුළු ඔබ දෙපලටම ස්තුතියි.❤❤💐💐
ඔස්ට්‍රේලියානු හිතවතුන්ගෙ😮 දායකත්වට අපගෙ උපහාරයකිල්❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියි සර් , නුවන් ..ජයවේවා
ඔබතුමාගේ නිදුක් නිරෝගී භාවය සහ දීර්ඝායුෂ අපේ පරම පැතුමයි.
විශේෂයෙන් ශ්‍රී ලංකාව ගැන හැගීමක් ඇති තරුණ පරපුරක් බිහිකිරීමට මේ වෑයම අතිශයින්ම වැදගත් සහ ශ්‍රේෂ්ඨ බව පැවසිය යුතුයි.
එනිසා මහාචාර්ය තුමා ඇතුළු ඔහුගේ කණ්ඩායමට අපගේ හදපිරි ආදර භක්තිය හා ප්‍රණාමයද මෙයින් පුදකර සිටිමු..🙏🏻
Thank you professor soomodheva and nuwan ,my favorite 📻 program is unlimited history ,good luck ♥️🙏
අදත් බොහෝ දේ දැනගත්තා ඔබ දෙපලට ස්තූතියි
අපූරු ඉතිහාස පාඩම
මම.රනතුංග.අපේ.ඉතිහාසය .සොයා .යන.රාජ්.සොමදෙවයන්ට.අපේ.රට.විරුවන්.දෙන.අත.හිතට.අපෙ.සුබ..පතුම් 19:00
Thank you sir🙏
ග්
Good
එක්කො සර් ගෙ කට ලගට මයික් එක ලං කරන්න ඕනෙ නැත්තම් නුවන්ගෙ මයික් එක නුවන්ගෙ කට ලගින් ඇත් කරන්න ඕනෙ. ප්ලීස්
Congratulations on the genuine attempt.......
🙏🌺🌹🌷🙏🌺🌹🌷🙏🌺
Nuwan continues in his effort and Dr. Raj Somadeva a treasure to our motherland. However very Srilankan
People are more involved in gossip and politics. I listened to Muwan palessa. We need to change
ආයුබෝවන්
ප්‍රශ්න දෙකක්
1. මුල් වැඩසටහන් වල සාකච්ඡා කල ගල් උණුකල වට්ටෝරු පිළිබඳ පර්යේශන වල යම් ප්‍රගතියක් තිබේද?
2. පසුගිය අයවැයෙන් මුදල් වෙන් කල පුරාවිද්‍යා පර්යේශන ආයතනය පිළිබඳ වැඩ කටයුතු කෙරෙනවාද?
Great
Sir Maname Jathaka kathawe saththiya sampurna story eke vedeo idiripath karannako
👍👍👍🙏🙏🙏👏
👍🙏🙏🙏👍
🎉🎉🎉
❤❤❤❤
🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉🎉🎉❤❤
පෘතුගීසින් හැඳින්වීමට පරංගි ලෙස භාවිතාවුනේ ලංකාවේ පමනද
In Latin peregrine may have converted to parangi
🙏🙏🙏🙏❤
❤
🌹🌹🌹🌹🌹
Mamathe mei sadaha udauwak karanne kamathi.
France