QR 02 - වැඩි දියුණු කළ පොල් වගා දර්ශ

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 39

  • @KNKidsSchool-u8j
    @KNKidsSchool-u8j 2 роки тому +1

    අපි නොදන්නා විවිධ පොල් ප්‍රභේදයන් ගැන කියලා දුන්නාට CRI ගොඩක් ස්තුතියි..👍👍

  • @mudithamihiran5686
    @mudithamihiran5686 2 роки тому +9

    මින් පස්සෙ අයෙ හදුන්වා දෙන්න එපා. හදුන්වලා දීලා තියෙන ටිකෙන් පොල් පැල දුන්නන් හරි.

  • @mudithamihiran5686
    @mudithamihiran5686 2 роки тому +11

    හදුන්වා දුන්නට වැඩක් නෑ හදන්න යද්දි පොල් පැල නැත්තන්.

  • @AberathnaKapurushinha
    @AberathnaKapurushinha 18 днів тому

    මෙම පැලයක් අවුරුදු 2 සිට ගැනීමට සොයමි.පො.සං.ම නිලධාරීන් කියා සිටියේ මෙම පැල සිටුවීමට සුදුසු නැති බවය. මෙම පැල තියෙන තැනක දුරකථන අංකය ලබාදෙන්න.

  • @신대혁-y9g
    @신대혁-y9g Рік тому +1

    අවසාන නිගමනය පර්‍යේශනයට අවු,6යි,පැල සාදා පොල් ගන්න 6යි,ඒකෙන් පැල ගන්න කාලයයි,පැන්ශන් කාලයයි සමානයි.පර්‍යෙශන ඇත පැල නැත.පඩිලබාගෙන ඇත.

  • @thejanipriyanika8884
    @thejanipriyanika8884 Рік тому +2

    රතු කුරුමිනිහානියට ඔරොත්තු දෙන වර්ගයක් හදන්න

  • @nawaalnihal6707
    @nawaalnihal6707 11 місяців тому

    Whatever you. Said n done
    I submitted a request to CRI Lunuwila on 02.06.2022
    It's almost 19 months so far no response from any one from the CRI
    Then what is the use of such introducton

  • @sujeewaaccount6453
    @sujeewaaccount6453 2 роки тому +4

    වචන විතරයි, ගොවියට ඕනෙ පැල ටික වත් ගන්න නෑ. තේරුමක් නෑ.

  • @dayanuwanjanakadharmapriya382
    @dayanuwanjanakadharmapriya382 4 дні тому

    කප්සුවය පොල් ගහ උපරිම කොච්චර උස යනවද?

  • @dhananjayaperanuwan2908
    @dhananjayaperanuwan2908 Рік тому

    Kaiyya witharai pala naa kihewath

  • @nilanthaakanayaka7502
    @nilanthaakanayaka7502 Рік тому

    Kohomada oya aurudu ganan kiyanne apita barida oya kundira wage pala hadanna kiyala denna barida මහත්තයා .

  • @nadeeshachandiperera8645
    @nadeeshachandiperera8645 2 роки тому

    I need to buy 10 -12 coconut seedlings. How can I buy?
    From dankotuwa.

  • @nishanthiweerasekara-f1l
    @nishanthiweerasekara-f1l Місяць тому

    Pala ganna giyama ganna naha.hariyata tiyana tanaka t.n danna

  • @AVCAyeshmantha
    @AVCAyeshmantha 2 роки тому

    Akkata 4ka puran kuburak thiyenwa eke barida pol danna. Adi dekak thunak erenawa. Eka hinda krnne nathi kuburak aurudu 8,9 krla na.

  • @vijithn9104
    @vijithn9104 2 роки тому

    මම ගාල්ල ලබුදූව පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් පොල් පැල කීපයක් ගත්තා .
    ඒකෙ තියෙන්නේ ප්‍රභේදය plus palm කියලා .
    ඒ මොනවාද

  • @DS-jh4qk
    @DS-jh4qk Місяць тому

    1928 call karanna,,,lunuwila onema welawaka pala tiyanawa

  • @champanilanthi3505
    @champanilanthi3505 2 роки тому

    කොහෙන්ද ලබා ගන්න පුළුවන්? දිස්ත්‍රික්කය සදහන් කරන්න.

  • @letsseenow6379
    @letsseenow6379 2 роки тому +4

    වැඩක් නෑ මේ පොල් පර්යේෂණ ආයතනය......
    දෙමුහුන් කිසිම පැලයක් ලුණුවිල හැරෙන්නට වෙන කොහෙවත් ගන්න නෑ....මම නුවර ඉදල තෙත් කලාපයට ගැලපෙන පැලයක් ගන්න තැනක් නැහැ....
    පල්ලෙකැලේ හදනවා..වියලි කලාපයට
    ගැලපෙන පැල....
    ඔන්න ඕකයි ලංකාවේ තත්වය

    • @EXPRESSCOM972
      @EXPRESSCOM972 2 місяці тому

      pallekale hybrid pala ne,mamat iye ghin baluwa,,

  • @prasathjeya
    @prasathjeya 11 місяців тому

    Apita one kohomada ganne

  • @RaweendraSampath-fc7mj
    @RaweendraSampath-fc7mj 4 місяці тому

    Mila kiyada?

  • @Dilawsawan
    @Dilawsawan 2 роки тому +3

    Ganna giyama pol pala na.meyalage pol pala gannakota api wayasta gihin😁

    • @EzView
      @EzView 2 роки тому

      ඉල්ලුම් කරන්නේ කොහොමද?

    • @sujeewaaccount6453
      @sujeewaaccount6453 2 роки тому

      වචන විතරයි

    • @leslyamarabandu8545
      @leslyamarabandu8545 2 роки тому

      පැල තවාන් වලට තොගයම විකුනනවා. පැල් තවාන් වල ගිනි ගනන් වලට විකුනනවා

  • @ErandaJayamal-g4y
    @ErandaJayamal-g4y 2 місяці тому

    ඔය පොල් පැල ගන්න පුලුවන් තැනක් තියනවද

  • @investigator6797
    @investigator6797 2 роки тому +4

    ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයට පොල්පැල දහයක් ගන්න පර්මිට් එකක් දාලා දැන් අවුරුද්දකටත් වැඩි කිසිම ප්‍රතිචාරයක් නෑ.ඇත්තටම කණගාටුයි මේ යන විදිහට පොල් ගෙඩිය රුපියල් පන්සීයට ගියොත් පුදුම වෙන්න දෙයක් නෑ.අපේ රටේ පොල් සංවර්ධන මණ්ඩලය නිදිද කියලා තමා අහන්න වෙන්නේ.😂😂😂

    • @EzView
      @EzView 2 роки тому

      ඉල්ලුම් කරන්නේ කොහොමද?

    • @PubuduLakmal-d4b
      @PubuduLakmal-d4b 2 місяці тому +1

      ඒකනම් ඇත්ත. පොල් පැල මිලදීගන්න ගියාම පැල නෑ. මුන්ගෙ කයිය විතරයි.. කාලකන්නි පොල් පරේශන ආයතනවල ඉන්න උනුත් මෙහෙම කරනකොට මොනවා කරන්නද

  • @Agricultureruwanmini
    @Agricultureruwanmini Місяць тому

  • @TheFlashmark
    @TheFlashmark 2 роки тому +2

    අඩුම ගානේ ප්‍රාදේශීය මදය්ස්තනවලටත් මේවා විකුනන්න ලබා දෙන්න. හැමෝටම ලුනුවිල ට යන්න බහ නේ පොල් පැල දෙකක් අරන් එන්න. අවුරුද්දක පොල් වියදම යනවා මේ පෙර්ට්‍රෝල් ගැනත් එක්ක ඕක ගෙන්න කොලබ ඉදල ගියොත්

    • @tissarathnasooreya8069
      @tissarathnasooreya8069 Рік тому

      පොල් පැළ දෙකක් ගන්නා හරි ලුනුවිල්ලට යන්නේ කොහොමද තනි බස් එකේ
      මේ ස්ථාන කෝච්චිය යන්න පුලුවන්ද

  • @TheFlashmark
    @TheFlashmark 2 роки тому

    ඔක්කොම දෙමුහුන් ප්‍රබේද එකම වගේ නම් ඒ තරම් වැදගත්කමක් නැහැ නේද? ඔක්කොම දෙමුහුන් ප්‍රබේද එක වගේ කියල නම් ටික කිව්වා නම් ඇති

    • @thejanipriyanika8884
      @thejanipriyanika8884 Рік тому

      රතු කුරුමිනි හානියට ඔරොත්තු දෙන වර්ග මොනවද

  • @sunilfernandu800
    @sunilfernandu800 2 роки тому

    Boru kiyanna epa Ruwan lokka, kohenda ganne pol pala,

  • @lalindadinidu952
    @lalindadinidu952 Рік тому +2

    කිවට ගන්න ගියාම නැහැ බොරැ කතා

  • @JPradip-lp4ee
    @JPradip-lp4ee 2 місяці тому

    බොරු නොකියා හිටපන්...

  • @PubuduLakmal-d4b
    @PubuduLakmal-d4b 2 місяці тому +1

    මුන්ගේ කයිය විතරයි ගොවියො ගියාම පැල ගන්න නෑ.

  • @PubuduLakmal-d4b
    @PubuduLakmal-d4b 2 місяці тому

    හදුන්වා දුන්න විතරක් ඇතිද. ගොවින්ට අවශ්‍ය පොල් පැල මිලදීගැනීමට නැත්නම්😂