Theruwan Saranai. Do you teach in English.? There are many who don’t understand Sinhala to follow your teachings. Your teaching is brilliant. Explains well the illusionary world we live in, in a practical way. If you are teaching in English, please let me know to forward details to others. Boho a Pin.
අහම්බෙන් හමුවුන වටිනා දේශනයක් දේශක තුමාට බොහෝ පිං අත්පත් වේවා ඔහුගේ කාරුණික භාවයත් ඉතා පහසුවෙන් වටහා දෙන පැහැදිලි කිරීම ට..
අහන්න අහන්න නැවත නැවතත් යමක් දැනේවි ස්තිරවම.කල්යානමිතු නිසාන්ත මහත්මයාටත් සැම දෙනාටත් නිවිම පිනිසම මෙි දෙ ්සනාව හේතු වෙිවා.
තෙරැවන් සරනයි සදහම් මන්ඩපයට සහභාගි වු සියලුම දෙනාට නමස්කාර වේවා පින්වත් මැතිතුමන්ට සාදු සාදු සාදු
.
.,0but
තෙරුවන් සරණයි දහම් සභාවේ සියලු දෙනාටම. විශෙෂයෙන් නිශාන්ත මහත්මයාට ගොඩක් පිං මේ වගේ ගාම්භීර දහම් කරුණු ටිකක් අපිට කියා දී අපේ ප්‍රඤාව අවධි කරනවාට
🌷🙏 කන්නාඩියේ උපමාව ඔබතුමා හොඳින්ම පැහැදිලි කරනවා. ඔබතුමාට බොහොම ස්තූති. තෙරුවන් සරණයි !
සාදු සාදු 🙏🙏🙏සාදු සාදු නුවන අවදි කරාට බොහොම පින් ඔබ තුමා ට
ඉතාම පැහැදිලියි. ගැඹුරෙන්ම යමක් ස්පර්ශ වුනා. ස්තූතියි නිශාන්ත මහතාණෙනි.
ඉතාමත්ම වටිනා පැහැදිලි කිරිමක්🙏
Sadhu Sadhu Sadhu.
🙏🙏🙏
Arana dhamma swamin wahansege upamawa therune ada thamai.
Obathumata bohoma pin.
🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි මහත්මයා 🙏🙏🙏
තෙරැවන් සරනයි නමස්කාර වේවා 🙏🙏🙏
ඔබතුමාට බොහොම පින්
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Pinwath uthhama deshakayanan wahanseta namaskara weva suwapath weva deerghayu weva sadu sadu sadu
සාධු සාධු සාධු සසර දුකින් නිදහස් වීම පිණිසම darmasravanaya කල kusal ආනිසංස නිශාන්ත මහත්මා ඇතුළු පවුලේ සැමට hethuupanisraya veva මමත් nivana පිණිසම අනුමෝදන් vemi සියලු සත්ත්වයෝ ම නිදුක් වෙත්වා නිරෝගී vethva දුකින් මිදෙත්වා
Sadu sadu sadu Theruwansaranai obatumata
කාලය46.35හින්දි ඔබතුමා කාය විඥානය පිළිබඳ විශේෂ යමක් පසුව සඳහන් කරන බව 46:35 කාල වේලාවේදී
කිව්වත් කාලය ඉක්ම යාම නිසා නොහැකි වූවා.පසු දේශනයක ඒ පිළිබඳව අසා ගැනීමට බලා සිටිනවා . ඔබ අප වෙනුවෙන් සිදුකරන සිදු කරන මෙම කුසලය නිවනින් සැනසීම සඳහා ම සඳහා ම උපනිශ්‍රය
වේවා
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
Sadusadu sadu Theruwansaranai swamin wahanse oba
Well understood sir ❤
සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏🙏🙏🙏
Theruwan saranai...
Thank you
තෙරුවන් සරණයි. සදහම් මණ්ඩපයට සහභාගි වෙන්න කැමතියි. කොහොමද සමිබන්ධ වෙන්නේ කියලා දැනුවත් කරන්න පුලුවන් නම් බොහොම පිං.
🙏🙏🙏🌺🌺🌺
🙏🙏🙏🙏
තෙරුවන් සරනයි
🙏🙏🙏
Sadu...sadu...sadu...
Theruwan Saranai. Do you teach in English.? There are many who don’t understand Sinhala to follow your teachings. Your teaching is brilliant. Explains well the illusionary world we live in, in a practical way. If you are teaching in English, please let me know to forward details to others. Boho a Pin.
Theruwan Saranai Nishantha Mahattaya
🙏🙏...🙏!!!
🙏🙏🙏🙏🙏🙏🙏ooo
🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷
🙏🙏🙏💫☸️⚛️
එතකොට මට danaganna oni.api husma ganna ekai...aspillan.gahana.ekai.svabavikavane sidda venne ekata hithen hithala nemene vadakranne ඉබේම ne ai eka ehema novenne
🙏🏼🙏🏼🙏🏼
Obatumage nombaraya deanna
මට ඔබතුමා ට සම්බන්ධ වෙන්නේ කොහොමද
Sadu sadu saadu❤🌷🌺🙏🌍🤙
අනෙ නිශාන්ත මහත්තයා
මට අවශ්‍යයි මේ Group එකට සම්බන්ධ වෙන්න
🎉d 🎉🎉🎉🎉🎉🎉
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sudu sadu obathumata bohomapin
Obe thumage pahadili kirima harime anargai .man obege deshana ahanne harime kamathi . Obete deergayu wewa !!!
ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K
Namaskaraveva gauraneeya methidunhata 🙏🙏🙏 Obathumage sandaham mandapayata live sahabagi vanna puluvan velaval karinikava danvanavada?
Theruvan Saranai 🙏🙏
ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K
Kaka come soon with mit
Sadu sadu sadu Anumodam wemi. 😂
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻
ඔබතුමාගේ නම්බර් එක දෙන්න
ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K
@@Nibbana_ ගෲප් එකට ජොයින්ට් උනාට වැඩක් නෑ ප්‍රශ්න යොමු කරන්න බෑ ප්‍රශ්න කතා කරන්නත් බෑ කුමක් කළ යුතුද?
බුදු හාමුදුරුවෝ සුනීත සෝපාක ඕවා කිව්ව නම් උන් කොහොමද නිවන් ගියේ. නූගතුන් දෙන්නෙක්. ඕක හැම කෙනාම කියන එකම දේ. කායෙ කායනු පක්ශි විහරති, කය විසිරිලා ගිහින් නිවන් දකින්නේ. මේ නිකන් කතාවක් විතරයි.
තින්ගන් සන්ගඅති පස්ස කියන එකේ තෙරුම පොඩ්ඩක් කියලා දෙන්න මහත්මයා
රූපය aesa vinghanaya එකතු vemaa thinan sangathi passo.
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏