නාම රූප පීලි මත දුවන විඤ්ඤාණ කෝච්චිය

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 66

  • @KanchanaAmarasena
    @KanchanaAmarasena 5 місяців тому +2

    බොහොම පැහැදිලි ලෙස දේශනාව පවසන ඔබ තුමාට බොහෝ පින් 🙏🙏🙏

  • @disanayakakumara926
    @disanayakakumara926 Рік тому +9

    ඔබතුමන්ට ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නට තව තවත් ශක්තිය ධෛරිය ලැබේවා.නිදුක් නීරෝගී භාවය ලැබේවා.සාදු!සාධු!!සාදු!!!

  • @gayathalpekumara8379
    @gayathalpekumara8379 Рік тому +10

    නිශාන්ත මහත්මයා නෙනි ,ඔබ තුමා සවිස්තරාත්මකව දේශනා කරනු ලබන උතුම් ධර්මය අප වැන්නන් නියම මගක ගෙනියනව.ඔබතුමා ට මාගේ හදවතින් නමස්කාර පුදමි 🙏🙏🙏🙏🙏

  • @wimalasooriyaawimalasooriy6139
    @wimalasooriyaawimalasooriy6139 Рік тому +11

    ඔබතුමා ගේ විශිෂ්ඨ ඥානය අපට බෙදා දීමේදී ඔතැන ශ්‍රාවිකාවන්ගෙන් යම් යම් අවස්ථා වලදී ලොකු බාධා වක් ඇතිවන බවක් දැනේ. ඔබතුමා අරහත් ඵලයෙන් ම සුවපත් වේවා !

    • @t.m.p.munasinghe7601
      @t.m.p.munasinghe7601 7 місяців тому

      නිර්ලෝභීව දැනුම බෙදා දෙන ආර්යයන් වහන්සේට නිරෝගී සුව පතමි

    • @NeetaNeeta-z4n
      @NeetaNeeta-z4n 6 місяців тому +3

      ආර්ය යන් වහන්සේ ta මාගේ නමස්කාර ය වේවා

    • @WimalaBogodak.
      @WimalaBogodak. 4 місяці тому +1

      .

  • @monikawijeratne2135
    @monikawijeratne2135 Рік тому +4

    ගෞරවණීය කළ්‍යෙණ මිත්‍ර යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු

  • @wilsondissanayaka4399
    @wilsondissanayaka4399 Рік тому +3

    බුදුවරැ පහල වන යුගයකි. සාදු !සාදු !! සාදු !!! .

  • @prema2669
    @prema2669 Рік тому +6

    අති විෂිස්ට යි නිශාන්ත මහත්මයාණෙනි .🙏🙏🙏🙏🙏🙏 සියලු දෙනාටම මේ සුන්දර දේශනා අවබෝධ වේවා !!!!🙏🙏🙏🙏

  • @dayawathimenike408
    @dayawathimenike408 Рік тому +4

    ක්ෂනයක් පාසා ව්පරිනාමය වෙමින් එකිනෙකට වෙනස් ආයතන සයකින් කොටස් පහකින් සමන්විත වු සිත් උපදී ..එය දර්ම තාවයි.................
    මේ සිත්වලින් එක් එක් සිත ගෙන කොටස් පහ සිහියෙන් වෙන්කොට හදුනා ගැනීමට දක්ෂ වු .මොහොත ක ..සසර නැවතුම් මග හමුවන බව ඔබතුමා ගෙ දේසනා .ඇසුරින් දැනුමට එකතු කර ගත්තෙමි .......පින්වත් මැතිතුමන්ට තෙරැවන් සරනයි ........

  • @hemalisiri5789
    @hemalisiri5789 Рік тому +4

    🌷🙏🌷🙏🌷🙏 ඉතාමත් සරලව පැහැදිලි කර දුන්නා .ඒ උදාහරණය හොඳටම ගලපා දුන්නා. ඔබතුමාට තෙරුවන් සරණයි !

  • @Realeye66
    @Realeye66 Рік тому +2

    කොච්චර බණ ඇහුවත් හිතට නිවැරදිව අවබෝධයක් ලබා ගන්න බැරි වුණා නමුත් මෙතුමාගේ මෙම සාකච්ඡාවෙන් හිතන්ඩ බැරි දෙයක් ඉගෙන ගත්තා

  • @deviiaranabahu8448
    @deviiaranabahu8448 Рік тому +3

    මහත්මයා ඔබතුමා ගේ දේශනා ආශ්චර්‍යයි ඔබතුමා ට බොහොම පින්සිදුවනවා ඔබතුමා ට දීර්ඝායුස ම ලැබේවා බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔබ තුමා ගේ දෙපා නමස්කාර කරම් සාධු සාධු සාධු

  • @Sugatho
    @Sugatho Рік тому +1

    මහත්මයාණෙනි TharuwanSaranai 🌹🙏 Mathana Athokata Thiyanna Nama Rupa Kriyawa විතරයි Nada TharuwanSaranai 🌹🙏

  • @l.awidanapathirana8165
    @l.awidanapathirana8165 7 місяців тому

    ඔබතුමාට ඉක්මනටම නිවන් පූන්රනය වේවා. 🙏🙏🙏...

  • @poornimaranasinghe7122
    @poornimaranasinghe7122 9 місяців тому +2

    ඔබ තුමාට බොහෝ පින් සාදූ සාදූ සාදූ

  • @tharakaherath2825
    @tharakaherath2825 Місяць тому

    sadu 🙏 sadu 🙏 sadu 🙏 obathumata me desana wa uthum nrwanayatama hethu wewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @poojacherry4141
    @poojacherry4141 Рік тому +4

    පටිච්ච සමුප්පාද යෙ ඕනෑම කොටසක් ඉවත් කලත් පිල්ලක් ඉවත් වෙනවා එය අවිද්‍යාව or සන්කාර or ස්පර්ශ or නාම රූප කමති තෙනකින්..🙏 එතුමාගේ මනරම් විග්‍රහයට ප්‍රනාමය .🌹🌹🌹🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 Рік тому +1

    ඔබ තුමාට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @disanayakakumara926
    @disanayakakumara926 Рік тому +1

    සාදු!සාදු!!සාදු!!!

  • @Sugatho
    @Sugatho Рік тому +3

    මහත්මයාණෙනි ඔබතුමා Podi ළමයකු kuta Kiyala Dunnawa ga Boho pin ධර්ම අවබෝධ yama Labawa TharuwanSaranai 🌹🙏

  • @kalyanirupa7423
    @kalyanirupa7423 Рік тому +3

    අසරන ලෝක සත්වයන් ගැන බුදු පියානන් වහන්සේ නමකට ඇති කරුනාව කොතරම්දැයි හැගීමක් ඇති වෙනවා ඔබතුමා දරන මේ උත්සහයෙන්... සාදූ..සාදූ...සාදූ..

  • @wbkorale6483
    @wbkorale6483 7 місяців тому +1

    desana prathihariyaka tharama .obathumata namaskarawewa.

  • @rupajayanthi7636
    @rupajayanthi7636 Рік тому +1

    Sadu sadu sadu mahapraghnawata namaskara wewa sadu sadu sadu

  • @chandanisenewiratne8425
    @chandanisenewiratne8425 Рік тому

    ගොඩක් දුරට තේරුනා ගොඩක් පිං 🙏🙏

  • @kumudunichandralekharammut5784

    තෙරුවන් සරණයි මහත්තයා නමස්කාර වේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @rmrathnayaka6699
    @rmrathnayaka6699 2 місяці тому +1

    Sanjeewa mahatha obage nambare ewanna

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 Рік тому +1

    Sadu sadu sadu Theruwansaranai oba thumata

  • @suchethanakodithuwakku9841
    @suchethanakodithuwakku9841 5 місяців тому +1

    සොබා දහමෙන් ඇසෙන මේ ලෝ යතාර්ථය විශ්මිතයි. සම්බුද්ධ ඥානය හිතාගන්න බෑ. එති එතී පැටලි පැටලි ආව ගමනක මෝඩකම් නිසා දුකම මිසක් ලැබුනෙ කොයින් ද සැනසුමක්. යම් මොහොතක ඇසුනි නම් හරි දහමක්.. ඉතින් පවතින්න කොයින් ද තව සසරක්.. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 Рік тому +1

    Sadu sadu saadu 😊❤🙏🌷🌼🙋

  • @ranjithathapaththu5704
    @ranjithathapaththu5704 16 днів тому

    Good, good, good.

  • @poojacherry4141
    @poojacherry4141 Рік тому +2

    එක පිල්ලක් ඉවත් උනත් කෝච්චියට ඉදිරියට යාමක් නොමත

  • @renukafernando7661
    @renukafernando7661 9 місяців тому +1

    Sadu sadu sadu

  • @දහම්සාකච්ඡා

    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @ranigunaratne1367
    @ranigunaratne1367 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏

  • @gayathalpekumara8379
    @gayathalpekumara8379 Рік тому +1

    ඔබ තුමාගේ zoom සාකච්ඡා වට සම්බන්ධ වන ආකාරය අපවෙත දන්වන මෙන්.කරුණාවෙන් ඉල්ලා සිටිමු .

    • @Nibbana_
      @Nibbana_  Рік тому

      ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K

  • @Kumii9
    @Kumii9 Рік тому +2

    💐🙏🙏🙏

  • @NilukaKumari-u4h
    @NilukaKumari-u4h Рік тому +1

    Sadu...sadu...sadu...

  • @Itzjustsanu-t9j1
    @Itzjustsanu-t9j1 Рік тому +1

    🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @chandimadissanayake9135
    @chandimadissanayake9135 Рік тому +1

    Mana ayathanaya akreeya wenne kohomada? Nirvindanayedi

    • @nishantanishanta1420
      @nishantanishanta1420 Рік тому

      නිර්වින්දනය යනු පාලනය කොට ඇති සිහි නොමැති තත්ත්වයකි. නිර්වින්දනය මගින් ස්නායුවල සිට මොළයේ මධ්‍යස්ථාන වෙත සංවේදී/වේදනා සංඥා තාවලිකව අවහිර කරයි. එයින් අදහස් වන්නේ ශරීරයට ලැබෙන ඕනෑම උත්තේජනයක් මොළය විසින් විශ්ලේෂණය හෝ හඳුනා ගැනීම නොකරන බවයි. එවිට මනස මොලය උපයෝගි කරගෙන ආයතන 6 ම ක්‍රියා නොකරන ස්වභාවයක් පවතින්නේ. තෙරුවන් සරණයි.

  • @sriyanidissanayaka2490
    @sriyanidissanayaka2490 Рік тому +2

    ඔබගේ නම්බරය ඒ වන්නකො.

  • @PathminiWijayabandara
    @PathminiWijayabandara 6 місяців тому

    Dont disturb any one deeply thinking sadu sadu sadu

  • @noyelarathnayeka9670
    @noyelarathnayeka9670 Рік тому +1

    🌻🌻🌻🌻🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @subadrapriyanthi1319
    @subadrapriyanthi1319 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @halohalo7461
    @halohalo7461 7 місяців тому

    Sadhu sadhu sadhu

  • @nimmimudalige1784
    @nimmimudalige1784 Рік тому +4

    අනේ උන්වහන්සේව වෙහෙසවන්න එපා...ඉවසීමෙන් අහගෙන අවබෝධ කරගන්න .... 🙏🙏🙏

  • @champikaranjani8875
    @champikaranjani8875 Рік тому +1

    මට උදා උකරනන්

  • @nimmimudalige1784
    @nimmimudalige1784 Рік тому +3

    🙏🙏🙏

  • @anojad7275
    @anojad7275 Рік тому +1

    කණට ඇහෙන ශබ්ධයකින් පවා මනස සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු මැවීමක් කරනවානේද, ඒක කොතරම් මුලාවක්ද

  • @wimalwimalarathna5077
    @wimalwimalarathna5077 Рік тому +1

    Sadu Sadu

  • @SusanthaWijesinghe-xp8rw
    @SusanthaWijesinghe-xp8rw Рік тому +1

    නිශාන්ත මහත්මයා, contact number pls?

    • @Nibbana_
      @Nibbana_  Рік тому

      ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K

    • @SusanthaWijesinghe-xp8rw
      @SusanthaWijesinghe-xp8rw Рік тому +1

      Thank you very much.

    • @samankumara6871
      @samankumara6871 Рік тому +1

      Nambarrya matath lebunanam dennko

    • @Nibbana_
      @Nibbana_  Рік тому

      @@samankumara6871
      ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K

    • @supunsandakelum1357
      @supunsandakelum1357 4 місяці тому

      Obatugea pohn namba eaka deanawada

  • @chandanisenewiratne8425
    @chandanisenewiratne8425 Рік тому

    ගොඩක් දුරට තේරුනා ගොඩක් පිං 🙏🙏

  • @rupajayanthi7636
    @rupajayanthi7636 Рік тому +1

    Sadu sadu mahakarunawata namaskara wewa sadu sadu sadu

  • @WitharanaRamani
    @WitharanaRamani Місяць тому

    Sadu sadu sadu

  • @savithriwijesurendra4555
    @savithriwijesurendra4555 Рік тому +1

    🙏🙏🙏

  • @nimalbowala1890
    @nimalbowala1890 Рік тому +1

    🙏🙏🙏

  • @yashodagayathri7911
    @yashodagayathri7911 10 місяців тому

    🙏🙏🙏