මහ වැස්සෙ තෙමීගෙන මඩ පොකුණක්ම හිස් කළා | We Caught A Lot of Platy Fish in a Muddy Pond 🇱🇰 (2024)

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 277

  • @ShanWishwajith
    @ShanWishwajith 5 місяців тому +81

    ඔහොම දුක් විදින්න ඕනි නෑ මඩ පොකුණුවල මාළු අල්ලන්න. වතුර අයින් කරන බටේ ළඟ ටැංකියේ පොළව මට්ටමට වඩා ගැඹුරට පොඩි සිමෙන්ති ටැංකිය බැද ගන්න එතකොට වතුර අයින් කරද්දී ඒ පොඩි මාළු ටැංකියට මාළු සේරම එකතු වෙනවා එතකොට විනාඩි 15ක් යන්න කලින් මාළු ලේසියෙන් අල්ලා ගන්නා පුළුවන්. මාලුට තුවාල වෙන්නෙත් නෑ ❤

    • @Rechard-c7e
      @Rechard-c7e 5 місяців тому +7

      😂 ඩොක්ට කෙනෙක් වෙලත් එහෙම දුක් විදිනව කියන්නෙ ඒක එයාගෙ ෆන් එකක් විය හැක 👀

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому +24

      ඇත්ත. මමත් තැන් කීපයකම දැක්කා. මෙතන මගෙ තැනක් නෙමේනෙ. මම මගෙම කියලා එකක් හදන දවසක එහෙම හදනවා. පොඩි slope එකක් එක්ක ඔය වගේ එකක් හදාගත්තනම් manpower සෑහෙන්න අඩු කරගන්න පුළුවන්. මේ කරන වැඩෙන් සෑහෙන්න දේවල් ගොඩක් මම ඉගෙන ගන්නවා

    • @mariodilano
      @mariodilano 5 місяців тому +1

      @@Planet361Storiesමට තියෙනවා ප්‍රශ්නයක් .
      මෙකෙ ඉන්න පැටව්න්ට මොකද වෙන්නෙ

    • @seumikamusic8740
      @seumikamusic8740 5 місяців тому

      A manussayata puluwan vidihata ne bn hadanne ... 😢😢😢

    • @ShanWishwajith
      @ShanWishwajith 5 місяців тому +1

      @@seumikamusic8740 බැන්නේ නෑ අනේ. Idea එකක් දුන්නේ

  • @kemikathejan5807
    @kemikathejan5807 5 місяців тому +9

    cupiri ayye niceeeeeeeeee😍😍

  • @KusalPathmik
    @KusalPathmik 2 місяці тому +4

    Dr. Kasun
    I have seen this video for the first time and I am very happy to see you. Do you remember me.

    • @Planet361Stories
      @Planet361Stories  2 місяці тому

      Hi Kusal Bro,
      How can I foget you as you have made my best day in life. Are you in Aussie now? Just drop an email kasunjohn@gmail.com

  • @ALc330
    @ALc330 5 місяців тому +10

    සුපිරි ❤

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @SarathShantha-gk3of
    @SarathShantha-gk3of 7 днів тому

    Niyamai 🎉

  • @udayangaakash6286
    @udayangaakash6286 5 місяців тому +7

    Wade digatama sarthakawa Karan ynna labewa ❤🙏

  • @Thilinamadhushanka-pd6ht
    @Thilinamadhushanka-pd6ht Місяць тому +5

    ඕකේ මාළු ඔක්කොම ඇල්ලුවට ඉතුරු වවෙන්නැද්ද එකෙක් දෙන්නෙක් ☹️😊

    • @Planet361Stories
      @Planet361Stories  29 днів тому

      අපෝ ඉතුරුවෙනවා. ඒකනේ වතුර බඳින්නෙ ආයෙ

  • @priyangasugath2133
    @priyangasugath2133 Місяць тому +3

    😮😊

  • @gayanthilina1600
    @gayanthilina1600 5 місяців тому +8

    උත්සාහවන්තයා සියල්ල ජයගනී කියන අදහස Dr. සමාජයට පෙන්නනවා... ජයවේවා ✌

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому +2

      තාම ඇත්තටම ජයගෙන නෑ. හරි පාර හොයාගන්න උත්සාහ කරනවා

  • @minidumihiraka
    @minidumihiraka 5 місяців тому +2

    ayiye oyata godak pin mewage dewal apita balanna genawata niyamai supiri ayiya therena widihata okkoma kiyala denawa niyamai aiye good luck mama 11 wasare

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому

      ගොඩක් ස්තූතියි. මම උත්සාහ කරන්නෙ හැමෝටම දැනුම එකතු කරගන්න පුළුවන් තැනක් හදන එක

  • @DilanHasitha-yc7xf
    @DilanHasitha-yc7xf 5 місяців тому +3

    Balanne hitiya mn ❤

  • @AnjaliAnju-c4k
    @AnjaliAnju-c4k Місяць тому +2

    ❤❤

  • @krishan.lakshan
    @krishan.lakshan 5 місяців тому +6

    Hoda quality malu ganna puluwan then tikak kiaynna. Ape pette kisima colour ekak neti malu inne. Colombo nam hodai mata ewith aran yanna puluwan. Cat fish, Caf, gaint gurami,
    25 - 50 withara ganna shop 1k nam hodai mage pond ekata.

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому

      ඔයාට පුළුවන් හොඳම දේ තමයි farm එකකට ගිහින් ගන්න එක. එතන තෝරන්න කලින් ගන්න ඕන

  • @akilaakila6857
    @akilaakila6857 5 місяців тому +36

    අයියා....ඇත්තටම මේ ගැන තියන දැණුමේ නම් සෑහෙන්න අවුල් තියන පාටක් පේනවා ප්‍රාජෝගික සාමාන්‍ය දැනීම පැත්තෙනුත්. උදාහරනයක් විදිහට අර ඔස්කා ටෑන්ක් එකෙන් කකුල සෝදන් ප්ලේටි ටෑන්ක් එකට බැහැපු එක ලොකුම ලොකු වරදක්. ඔය කාෆ් මාලුවා උනත් breeding වලට සුදුසු නැති වෙයි බොහෝ විට.
    අපි ඒ ටික හදාගෙන ඉස්සරහට යමු. ජය

    • @surangawickramarachchi1511
      @surangawickramarachchi1511 5 місяців тому +1

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому +10

      අන්න ඒ අවුල් ටික හදාගන්නම තමයි මම මේ videos ටික කරලා ඔයාලට පෙන්නන්නෙ. එතකොට දැනුම තියන අයගෙන් උපදෙස් අරගෙන මගෙ දැනුම වැඩිකරගන්න පුළුවන්. ගොඩක් ස්තූතියි

    • @akilaakila6857
      @akilaakila6857 5 місяців тому +1

      @@Planet361Stories jaya wewa entrepreneur

    • @akilaakila6857
      @akilaakila6857 5 місяців тому +5

      @@Planet361Stories අයියා...තව දෙයක් මේ...දේවල් ඔයා වැරදි වැරදී හරිගස්සා ගන්න ඕනේ දේවල් නෙවෙයි..ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල වල මේ සම්බන්ද මහත්මයාගෙන් මේ හැම දේටම අවශ්‍ය සාර්තකම තාක්ශනික සහය ඔයාට ගන්න පුලුවන්...තව කෙනෙක් වරද්දගෙන හදාගත්ත දෙයක් experience එකක් විදිහට share කරලා තියෙද්දි ඔයා ඒ වැරැද්ද කරලා ඒක හදාගන්න යන්න ඕනේ නෑ....ඔයාට ඒ අයගේ level එකට ආසන්නයෙන්ම පටන් ගන්න පුලුවන්..අලුත් වැරැද්දකට උත්තරයක් හොයා ගන්න පුලුවන් ඔයාට එතකොට. try කරලා බලන්න.❤️

    • @nanduncharuka5824
      @nanduncharuka5824 3 місяці тому

      ​@@akilaakila6857❤❤❤❤

  • @RandiSanjana-p8m
    @RandiSanjana-p8m Місяць тому +2

    Ankal oya malu alanawidieta malu marwnenrthe

  • @ismailvloger9315
    @ismailvloger9315 2 місяці тому +3

    🐟🐠

  • @chathuradilshan8545
    @chathuradilshan8545 Місяць тому +2

    Aiye mata denaganna puluwanda oya inne koheda kiyal ?

    • @Planet361Stories
      @Planet361Stories  Місяць тому +1

      ඉන්නෙනම් සිංගප්පූරුවෙ. මේක තියෙන්නෙ කෑගල්ලෙ

    • @chathuradilshan8545
      @chathuradilshan8545 Місяць тому

      @ thalawaththegedara newei neda?

  • @romeshjahalath7474
    @romeshjahalath7474 5 місяців тому

    මරැ ❤❤❤❤❤❤

  • @MiyuruSasmitha-s1n
    @MiyuruSasmitha-s1n 5 місяців тому

    එනකම් බලාගෙන හිටියේ 🎉🎉❤

  • @udarakeshan30
    @udarakeshan30 5 місяців тому +2

    Nice

  • @Nowty837
    @Nowty837 5 місяців тому +2

    Video eka enakan bala bala hitiye

  • @THEHEADSET-pl8ho
    @THEHEADSET-pl8ho 5 місяців тому +9

    එනකම් හිටියෙ බ්‍රෝ

  • @navz2299
    @navz2299 5 місяців тому +1

    Mulin pokunata demme carf oscar witharai neda rata yanna kalin?

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому +1

      ඔව්. මේ 3 වෙනි set එක

  • @owensillva9263
    @owensillva9263 5 місяців тому +11

    අද තමා මම ඔයාගේ චැනල් එක දැක්කේ...සහෝ මමත් පොඩියට aquarium එකක් කරනවා....ජය වෙිවා

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому +3

      නියමයි. දියුණුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උදව්වක් ඕනනම් ඕන වෙලාවක කියන්න. ජයවේවා

    • @owensillva9263
      @owensillva9263 5 місяців тому

      @@Planet361Stories ඒ වචනෙම ඇති සහෝ...❤️❤️❤️❤️❤️

  • @Kanox_Gaming1523
    @Kanox_Gaming1523 2 місяці тому +1

    Apita oyage malu loku karala denna puluwanda

    • @Kanox_Gaming1523
      @Kanox_Gaming1523 2 місяці тому

      Contact number ekak oni katha kara ganna

    • @Planet361Stories
      @Planet361Stories  2 місяці тому

      +94 77 585 9388 (මහින්ද) මේ number එකට ගන්න

  • @RJPathum
    @RJPathum 5 місяців тому +2

    nilpata moli set eka nam maru

  • @dayalbuddika9267
    @dayalbuddika9267 5 місяців тому

    malu dennadda😊

  • @PraveenZV
    @PraveenZV 5 місяців тому +7

    මම ඔයාගේ ඉස්සර ඉදන් විඩියෝ බලන කෙනෙක්
    මේ වගේ තැනක මීට වඩා safety පිට වැඩ කරන්න අයියා.🙄💔
    දිග boots,glous වගේම හුනු ගහද්දී මම දැක්කා mask එකක්වත් නොදා හුනු ගැහුවේ.
    ඔයා ලෙඩ වෙන්නත් safety නැතිවීම හේතුවක් උනාද දන් නෑ..
    මම දන් නෑ මාලු වගාව ගැන කිසිම දෙයක්.මට හිතෙන දේ කිවේ😊
    තරහකට නෙමේ කීවේ😊❤

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому

      Boot එක්කනම් මඩේ බහින්න ටිකක් අමාරුයි. Doxycycline ගන්නවා වැඩේට කලින්. පොඩ්ඩක් safety ගැන තව ටිකක් හිතන්න ඕන තමයි ඒ වුණාට. ලෙඩ වුණ එකයි, මේකයි අතරෙනම් සම්බන්ධයක් නෑ හැබැයි. ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @kavinduSandeepa-j6c
    @kavinduSandeepa-j6c 2 місяці тому +1

    Meke pataunta mokada wenne 😢 ohoma alluwama eyala ganath hithanna

    • @Planet361Stories
      @Planet361Stories  2 місяці тому

      එයාලට මුකුත් වෙන්නෙ නෑ. වතුර බැඳලා තියලා ටික දවසකින් එලියට යවනවා. පොඩි පැටව් නිසා ලොකු අවුලක් වෙන්නෙ නෑ.

  • @rushand8003
    @rushand8003 5 місяців тому +1

    aiyage wayasa keeyada ? kamathi nm vithrk kiynna

  • @ishariwarnakulasooriya4212
    @ishariwarnakulasooriya4212 5 місяців тому +1

    Doctor apitath malu arn enna❤

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому

      මේවා කන මාළු නෙමේනෙ 🫣😂. දෙහිඅත්තකණ්ඩියේ රස මාළු ඉන්නෙ

  • @Nimesh-157
    @Nimesh-157 5 місяців тому

    අයියෙ මෙහෙ breed කරන්න ටිකක් අමාරු මාලු වර්ගයක් (peacock bass,silver arowana ,redtail catfish,cory)තියෙන පොඩි සිමෙන්ති ටැන්කියක් අරන් breed කරන්න ට්‍රයි එකක් දීල බලන්න experiment එකක් වගෙවත්.

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому +1

      අනිවාර්යයෙන් ඉස්සරහට කරල බලමු. ඊට කලින් basic ටික ඉගෙනගන්න ඕන

  • @chathurikahv5727
    @chathurikahv5727 4 місяці тому +1

    supar

  • @SithaliHashini
    @SithaliHashini 5 місяців тому +1

    koheda thiyenne farm ika

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому

      කෑගල්ලෙ. මම කලින් විස්තර කිව්වනේ

  • @ChathuraMalshan-r3d
    @ChathuraMalshan-r3d 14 днів тому

    මාලුන්ට ඔක්සිජන් ඕනෙඩ

    • @Planet361Stories
      @Planet361Stories  6 днів тому

      නයිට්‍රජන් වලින් හුස්ම ගන්න මාලුවෙක් දැක්කොත් අටපට්ටමට කියන්න 😆 ( වෙනම O2 supply එකක් දෙන්න අවශ්‍ය නෑ මඩ පොකුණු වලට)

  • @sulochanaweerathunga
    @sulochanaweerathunga Місяць тому +2

    අනේ අන්කල් මටපොඩිමාඑටිකක් ඔනා❤

  • @thamidu620
    @thamidu620 5 місяців тому +3

    tanki vala tiyena gasmonvada eai danne

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому +1

      නයිට්‍රජන් චක්‍රය වේගවත් කරන්න. ජලජ ශාක මුල්වලින් ඇමෝනියා නිෂ්පාදනය අවශ්‍යවෙන නයිට්‍රේට් ඛාණ්ඩ අවශෝෂණය කරන නිසා ඇමෝනියා හැදෙන එක අඩුවෙනවා ටැංකියේ

    • @thamidu620
      @thamidu620 5 місяців тому

      @@Planet361Stories 😍

  • @TharinduSanjaya-ou1he
    @TharinduSanjaya-ou1he 4 дні тому

    Brother අපේ තියෙනවා මඩ පොකුණු
    ඉස්සර කරා දැන් කරන් නෑ
    නෝමල් පොකුණු ටික ගැලෙව්වා
    කරන්න ආසයි මාකට් එක කෝමද හොයාගන්නෙ

    • @Planet361Stories
      @Planet361Stories  3 дні тому

      පොඩ්ඩක් social media වල activate වෙලා, මාළු සම්බන්ධ groupas දෙක තුනකට set වුණානම් ඕනතරම් හොයාගන්න පුලුවන්

    • @TharinduSanjaya-ou1he
      @TharinduSanjaya-ou1he 3 дні тому

      @Planet361Stories tnq ayye

  • @slcryptodc
    @slcryptodc 5 місяців тому

    Athima watura iwara wena hariye cement tikak danmoth wade aullda?

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому

      නැහැ. එතන පොඩ්ඩක් සිමෙන්ති වලින් වලක් වගේ හදන්න පුළුවන්. මේක ඉතින් මගෙ නෙමේනෙ. ඒ නිසා මම එකක් හදනකොට එහෙම හදාගන්න ඕන

  • @Rifkha-je1eg
    @Rifkha-je1eg 5 місяців тому

    Oyage farm eka koheda . Oya malu wikunanne nadda. Wikunanawanam podi size eke price eka keeyada?

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому

      මේක කෑගල්ලෙ. අල්ලන අය විකුණනවා ඉතින්. මහින්ද අයියගෙන් ගන්න පුළුවන් කතා කරලා

  • @ALc330
    @ALc330 5 місяців тому +28

    කාෆ් වලේ පොඩි වීඩියෝ එකක් හරි ගේන්න පුලුවන්නන්🥲

  • @slbottleship6054
    @slbottleship6054 5 місяців тому +1

    Malu jodu 4000kin koi wage adayamak upayanna puluwan da aiye🖐🏻

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому

      එහෙම හරියටම කියන්න බෑ. දාන මාළු වර්ගය, මිල උච්චාවචනය, සත්ත්ව හානි හැමදේම මත මිල තීරණය වෙන්නෙ

  • @AkashChathuranga-fu5ox
    @AkashChathuranga-fu5ox Місяць тому +2

    පයිටස්ලා නැද්ද

  • @Mood_official_
    @Mood_official_ 5 днів тому

    මඩ පොකුනක් හදද්දි කුබුරු වල මඩ නේද ගන්නේ වස තෙල් එහෙම තියෙන නිස අව්ලක් වෙයි නේද

    • @Planet361Stories
      @Planet361Stories  4 дні тому +1

      අපිනම් හදපු එකක් ගත්තෙ. හැබැයි එහෙම මඩ ගෙනාව කතාවක්නම් කිව්වෙ නෑ

  • @MaduraSilva-p8p
    @MaduraSilva-p8p 5 місяців тому +1

    Why water in the some tanks are white colour?

  • @silv531
    @silv531 5 місяців тому +1

    Lankaveda thama.

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому

      මේ වෙලාවෙ ලංකාවෙ

  • @slbottleship6054
    @slbottleship6054 5 місяців тому +1

    Mama wayamba degree eka livestock fisheries and nutrition kale aiye. Api field visit gihin thiyenawa NACDA ekta damnulle. Eke eyala malu allanne kelawaraka indala tankiye palalata wada tikak wedi net ekak wathura yatin aran yanawa . Eka pahasu wenna net eke kelawaren tankiye palalata diga liiyak bandala thiyenne passe Wathurata yatin net eka daaala apassata net eka aran godata enawa . Wathura ain karanna oneth nee. Deparak thunparak net eka daaddi tankiya his wenawa

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому

      ගොඩක් ස්තූතියි දැනුම එකතු කරාට. අපි ඊළඟ වතාවේ ඒක උත්සාහ කරලා බලන්නම්

  • @SerendibAquatics
    @SerendibAquatics 5 місяців тому

    Superb

  • @oscastreaming8415
    @oscastreaming8415 5 місяців тому +1

    😍

  • @RandeshaPrabashana-w1n
    @RandeshaPrabashana-w1n 5 місяців тому

    ගිය පාර වගේම මේ පාරත් එනකන් බලන් ඉදිපු වීඩියෝ එකක්❤🔥Good luck

  • @hansaraperera744
    @hansaraperera744 5 місяців тому +1

    🔥🔥🔥🙏

  • @nipunlakvijaya
    @nipunlakvijaya 5 місяців тому +1

    ohoma bala allanakota malu marenne nadda

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому +2

      නැහැ. O2 සාන්ද්‍රනය ගොඩක් අඩුවෙන්න කලින් අල්ලගන්න නිසා hypoxic damages වෙනවා අඩුයි කියලා අහල තියනවා. මාළු කියන්නෙ මල් වගේ හැදෙන සත්තු ජාතියක් නෙමේනෙ. ඒ නිසා මෙහෙම වැදුණා කියලා මුකුත් වෙන්න නෑ.

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 5 місяців тому +1

    Maalu wikunanawada

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому

      ඔව් ඔව්. මම කලින් video එකේ දාලා තියනවා contact number එක

    • @Chanu97Dhanu96
      @Chanu97Dhanu96 5 місяців тому

      @@Planet361Stories ඩිලිවර් කරනවද

  • @prasangiabeysinghe3532
    @prasangiabeysinghe3532 5 місяців тому +1

    ❤❤

  • @MoneeshaLakmaal-dh8to
    @MoneeshaLakmaal-dh8to 5 місяців тому +2

    Ayiye oyata oken kiyak vithara profit thiynvda

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому

      මුදල්මය ලාභයක් නැති තරම්, ඒත් අත්දැකීම් ලාභය මිල කරන්න අමාරුයි

  • @tanushka1020
    @tanushka1020 4 місяці тому +1

    Koheda me..

  • @KAISURU
    @KAISURU 5 місяців тому +2

    💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @Alan-lt1mr
    @Alan-lt1mr 5 місяців тому

    Dr. Me wadeta Mulu wiyadama keeyak withara wiyadam wunada

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому +1

      මේක brother මම rent කරපු එකක්නෙ. ඒ නිසා rent එකට යන ගාණ අනුව වෙනස් වෙනවා. ඒ නිසා මම එකක් හදන දවසක ඔයාට කියන්නම්

    • @Alan-lt1mr
      @Alan-lt1mr 5 місяців тому

      @@Planet361Stories thank you docter for your reply.... Mn dakala thiyena nihathamanima pudgalayek... karana hama dema hari yanna one udinma .....❤

  • @prasadmiuranga8081
    @prasadmiuranga8081 5 місяців тому +1

    මං වැඩ කරන්නෙත් නැක්ඩා ගිනිගත් හෙනේ බ්‍රාන්ච් එකේ❤

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому

      නියමයි. Naqda එකෙන් මට සෑහෙන්න උදව් කළා

  • @ChamikaPalipana-q3j
    @ChamikaPalipana-q3j 5 місяців тому +1

    ❤😮😅

  • @TharinduFernando99
    @TharinduFernando99 5 місяців тому +1

    lankawata awada?

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому

      ලංකාවට ඇවිත්, ආයෙ සිංගප්පූරුවේ ඇවිත්, ආයෙත් ලංකාවට එන්න හදන්නෙ

  • @krishan.lakshan
    @krishan.lakshan 5 місяців тому

    Singapore tour ekak gihin eddi pc 1k aran awoth tax wadinawqda? Lankawata

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому +1

      තමන්ගෙ පාවිච්චියට ගේන්න පුළුවන්

    • @krishan.lakshan
      @krishan.lakshan 5 місяців тому

      @@Planet361Stories thanks doctor.

  • @asankarumesh6058
    @asankarumesh6058 5 місяців тому

    Malu apita ganna puluwan da location kohida

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому

      පුළුවන්. කෑගල්ලෙ තියෙන්නෙ. මහින්ද අයියට කතා කරන්න

  • @ruvanijayathunga6129
    @ruvanijayathunga6129 26 днів тому

    රත්තරන් පාට කාෆ් ජාතිය මොකක්ද

  • @charakawijerathna6873
    @charakawijerathna6873 5 місяців тому +1

    Oya dadigama neda inne aiye

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому

      ඔව්. ගෙවල් දැදිගම

  • @ATaste-ml4se
    @ATaste-ml4se 3 місяці тому +1

    මේ මඩපොකුණු වල ප්‍රමානය කොහොමද අයියේ

    • @Planet361Stories
      @Planet361Stories  3 місяці тому

      ඇත්තටම මට size එක හරියටම මතක නෑ. මම
      මුලින්ම කරපු video එකේ මේ ගැන කිව්වා

  • @Abiliyago
    @Abiliyago 5 місяців тому

    aye awada lankawata?

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому +1

      ඔව් brother. මේ video කරේ කලින් ආව පාර. මේ වෙලාවෙත් ලංකාවෙ ඉන්නේ

    • @Abiliyago
      @Abiliyago 5 місяців тому

      @@Planet361Stories එලකිරි. මාත් ආසාවෙන් ඉන්නෙ ලංකාවට ඇවිල්ල ආයෙත් මාලු සීන් එක පටන් ගන්න.ජය වේවා ❤

  • @akilanishantha4587
    @akilanishantha4587 5 місяців тому +2

    carf video eka aniwarayen one

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому

      අනිවාර්යයෙන් ගේන්නම්

  • @amasri2214
    @amasri2214 5 місяців тому +2

    මාලුටික විකුණන වීඩියෝ එකක් කරන්න

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому

      ඉස්සරහට අවස්ථාවක් ආවොත් කරන්නම්

  • @sameeramusic685
    @sameeramusic685 5 місяців тому

    Oya wathure nada aiye 🤔

  • @Ubetatta-y5t
    @Ubetatta-y5t 5 місяців тому +1

    Wathura hidenne nadda

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому +1

      නැහැ brother

    • @Ubetatta-y5t
      @Ubetatta-y5t 5 місяців тому

      @@Planet361Stories ❤.....oya wage job ekai anith wadai balance krn hati gana video ekk dannko..

  • @adithyapiyumajith2663
    @adithyapiyumajith2663 5 місяців тому

    wow

  • @UdaniErandika
    @UdaniErandika 5 місяців тому +1

    Kaf godadana vidiyo aka thama nena dokta😢

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому

      ඉස්සරහට දානවා. Video එක කරලා තියෙන්නෙ

  • @chamathperera7664
    @chamathperera7664 5 місяців тому

    Aiyye Md karana Aya aniwarenma foreign training yannama onada?nathanam acting idala eta passe consultant wenna puluwanda?Md part 2exam eka general surgery Wala easy da? One clear karana hamoma 2 pass wenawada? Subspecialty Neuro surgery wage karanawanam Md 2 eka complete karalada eka karana one.ewage Neuro,cardio, pediatric surgery walata select karane merit exam eka Md 2ekenda

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому

      1. ඔව් brother. එතකොට තමයි board certification එක ලැබෙන්නෙ.
      2. බැහැ. සදාකල් Acting තමයි
      3. නෑ. එකක්වත් ලේසි නෑ
      4. නෑ
      5. ඔව්. Orthopedic විතරක් මුල ඉඳන් වෙනම තෝරගන්න පුළුවන් මම දන්න තරමට
      6. ඔව්

    • @chamathperera7664
      @chamathperera7664 5 місяців тому

      @@Planet361Stories thankyou aiyye.

  • @MDFishAquarium
    @MDFishAquarium 5 місяців тому +2

    මාලු ටික ඉවරයි මඩේ නෙට් ගහද්දි. කරමල් ගන්න දෙයක් නෑ. දැනුම තියන කෙනෙක්ගෙන් උපදෙස් ගන්න

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому

      බෙහෙත් දානවා brother ඒකට clean වෙන්න

  • @rochellmoths8707
    @rochellmoths8707 5 місяців тому

    Dr, ෆිට් එක හැදෙනවා වගේ ස්නායු රෝග වලට channel කරන්න ඕන Neuro surgeon ද නැත්නම් neurologist ද

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому +1

      ඉස්සරලාම neurology තමයි බලන්න ඕන. එතනින් මොකක් හරි අවුලක් හොයාගත්තොත් surgeon කෙනෙක්ට refer කරයි

  • @kelumshorts
    @kelumshorts 5 місяців тому +1

    Export කරන්න කාටද දෙන්නේ

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому

      කීප දෙනෙක් ඉන්නවා ගන්න

  • @Artgallryyyyyyy
    @Artgallryyyyyyy 4 дні тому

    අයියා මොකද්ද විඩියෝ කරන කැම් එක

  • @dubadas2831
    @dubadas2831 5 місяців тому +2

    කාෆ් අල්ලල වීඩියෝ එකක් අනිවාරෙන් ඕනේ

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому

      අනිවාර්යයෙන් ගේන්නම්

  • @imesh6302
    @imesh6302 5 місяців тому

    danne ne thi hinda ahnne kakulta pegila malu meri kiyla baya nedda.

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому

      නැහැ. එයාල ඉක්මනටම පීනනවා. වතුර හිඳුණම තමයි පොඩ්ඩක් අවධානෙන් ඇවිදින්න ඕන

  • @LahiruMadushan-x4p
    @LahiruMadushan-x4p 5 місяців тому +1

    අයියලට වැස්සට හම්බන්තොට අපි වේලෙනවා ,පුදුම රස්නයක් තියෙන්නෙ 😪

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому +1

      ඔහේ ඉතින් seasonalනේ වැස්ස

  • @HasunLakshitha-m6p
    @HasunLakshitha-m6p 3 місяці тому +2

    අයියේ මට ගන්න පුලුවන් ද මාළු සෙට් එකක්

    • @Planet361Stories
      @Planet361Stories  3 місяці тому

      මම මහින්ද අයියගෙ number එක දාල ඇති එක video එකක. එයාට කතා කරන්න

    • @HasunLakshitha-m6p
      @HasunLakshitha-m6p 3 місяці тому

      @@Planet361Stories එක හොයා ගන්න බැනේ😭

  • @lasantha49
    @lasantha49 5 місяців тому +1

    වතුරේ කොහේද මචන් මේ ⁣මාත් ඒ ගමේ දැකලා නෑනේ කවදාවත් මේ තැන

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому

      රන්දිය fish farm කියලා ගහල බලන්න

  • @pasithapalaksha8696
    @pasithapalaksha8696 5 місяців тому +1

    අයියේ අපිට ඔයාගෙන් ජොඩු 10ක් 15ක් ගන්න පුලුවන් ද

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому

      පුළුවන්. මහින්ද අයියගෙ Number එක මම දාල ඇති. ඒකට ගන්න

    • @pasithapalaksha8696
      @pasithapalaksha8696 5 місяців тому

      👍

  • @Rechard-c7e
    @Rechard-c7e 5 місяців тому

    Dr. මං මේ නොවැම්බර් Al exam කරනව ( Bio student) මේ දවස් වල නිතර හෙම්බිරිස්සාව,උණ හැදෙනව පාඩම් වැඩත් මිස් වෙනව එක්සෑම් වෙනකන් දවසට Vitamin C , cetirizine බිව්වට කමක් නැද්ද

    • @madusanka5635
      @madusanka5635 5 місяців тому

      කමක් නෑ අව්ලක් වෙන්නේ නෑ බොන්න අතුරු ආබාද නෑ

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому

      Cetrizine ගන්න එපා. ඒ වෙනුවට Loratadine ගන්න. Cetrizine වලට නිදිමත එන්න පුළුවන්. හැබැයි Asymptomaticනම් නොගෙන ඉන්න එක හොඳයි

  • @NimalJayawardhana-f3y
    @NimalJayawardhana-f3y 5 місяців тому

    Mata prashnayak.meka ....podi patawnta mokada wenne

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому

      පොඩි පැටව් තමයි ඔය ලොකු වෙලා ඉන්නෙ

    • @NimalJayawardhana-f3y
      @NimalJayawardhana-f3y 5 місяців тому

      Hari eth.dan patawda okata damme nathnam.maaluda

    • @NimalJayawardhana-f3y
      @NimalJayawardhana-f3y 5 місяців тому

      Kohomath pataw enna kalin loku ayane pataw bihi karanne.podi pataw,loku welanam.kohomath eyala pataw gahanawane.mn ahanne eyalage pataw ko kiyala

  • @curtisvalle6721
    @curtisvalle6721 4 місяці тому +1

    කාටහරි පුලුවන්ද මට මාළු ගොවිපලක් කුලියට ගන්න තැනක් කියන්න.ඒක ලොකු උදව්වක්

  • @Syco.highCapacity
    @Syco.highCapacity 3 місяці тому +1

    අපිට රට යවන්න හදන්න බැය්ද ඔහොම

  • @akilalochana2202
    @akilalochana2202 5 місяців тому +1

    මන් කියන්නද අයියේ මඩ පොකුන පුරවන්න කලින් ලොකු දැලක් දාන්න් ඊට පස්සේ වතුර පුරවලා මාලු ලොකු වුනාම දැල පිටින්ම ඔක්කොම මාලු ගන්න පුලුවන්නේ එතොකොට සත්තු මැරෙන්නෙත් නැති වෙයි මම අදහසක් දුන්නේ ප්‍රායෝගිකද දන්නේ නෑ

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому

      ඕක controversial idea එකක් නේද? සමහරු කියනවා ඕක කරන්න එපා මාළු දැලේ පැටලෙනවා කියලා. හරියටම හොයල බලන්න ඕන කරන්න කලින්

  • @mudithamaduwanthi1254
    @mudithamaduwanthi1254 22 дні тому

    මමඅදයිස්සෝඇල්ලුවා

  • @Syco.highCapacity
    @Syco.highCapacity 3 місяці тому +1

    ඔය මාලුන්ට මොන රටටද යවන්නේ

    • @Planet361Stories
      @Planet361Stories  3 місяці тому

      මම තවම directly යවන්නෙ නෑ. ලංකාවෙන් යවන කෙනෙක්ට දෙනවා

  • @bassa4361
    @bassa4361 5 місяців тому +2

    My family has own mud ponds for the same process that you do but i never take or use those money from fishing business becz this is simply sin putha. Apayema thamai. Pow oya

  • @user-ranindu
    @user-ranindu 5 місяців тому

    මාලු පෑගිලා මැරෙන්නෙ නැද්ද

  • @Top-10-c4w
    @Top-10-c4w 5 місяців тому +1

    මහින්ද අයියගේ නම්බර් එක දෙන්නකො මඩ පොකුනකට මාලු ගන්න ඕනි

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому +1

      මම MBBS වෛද්‍යවරයා කියලා දාපු video එකේ pin කරලා තියනවා

  • @IsuruDaham-c6o
    @IsuruDaham-c6o 5 місяців тому

    Koheda

  • @dilumkuma5482
    @dilumkuma5482 5 місяців тому +2

    දන්නේ නැති නිසයි අහන්නේ ඇයි ඔයා මෙඩිකල් සෙන්ටර් එකක් දාගෙන කෝටි ගාණක් හොයාගෙන සැපවත් ජීවිතයක් ගත කරන්නේ නැතිව. මෙහෙම දුක් විඳින්නේ.

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому +1

      😂😂. හේතුව තමයි medical centre එකකින් කෝටි ගාණක් හොයන්න බෑ කියන එක දැනගෙන ඉඳීම. මිනිස්සු හිතන්නෙ private කරාම කෝටි ගාණක් හම්බවෙනවා කියලා. සාමාන්‍යයෙන් GP කෙනෙක් consultation වලට එක්කෙනෙක්ගෙන් ගන්නෙ 500ක් වගේ. දවසකට ලෙඩ්ඩු 100ක් බැලුවා කියමු (100ක් බලන්න නම් සාමාන්‍යයෙන් පැය 5ක් වත් යනවා අඩුම). එතකොට 50000. දවස් 30ම වැඩ කරත් ලක්ෂ 15ක් හොයාගන්න පුළුවන්. ඒ වෙනුවෙන් ඒ වගේ කාලයක් සහ මහන්සියක් වෙනවට වඩා ඕන තරම් විදි තියනවා සල්ලි හොයන්න. ලංකාවෙ මිනිස්සුන්ගෙ තියෙන්නෙ Job මානසිකත්වයක්. කවදාවත් Job එකකින් එච්චර හොයන්න බෑ

    • @xPasindu
      @xPasindu 5 місяців тому

      ​@@Planet361Stories👍

  • @Sanu-q6o
    @Sanu-q6o 19 днів тому

    ඉංග්‍රීසි හෝ?

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 5 місяців тому

    කොහෙද තියෙන්නේ

  • @chamaraudayanga5202
    @chamaraudayanga5202 5 місяців тому +1

    මොනවද මේ සිමෙන්ති ටැංකි වල දාලා තියෙන පැල.රිජිෆෝම් වල හදලා තියෙන්නේ

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому

      පැළ දාල තියෙන්න හේතුව මම කලින් video එකක කිව්වා. සරලවම කිව්වොත් නයිට්‍රජනීය චක්‍රය වේගවත් කරලා ඇමෝනියා හැදෙන එක අඩුකරන්න

    • @chamaraudayanga5202
      @chamaraudayanga5202 5 місяців тому

      @@Planet361Stories මොනවද ඒකට යොදාගෙන තියෙන පැල වර්ගෙ.රම්පෙ පැලද

  • @kuvinduindusara611
    @kuvinduindusara611 5 місяців тому +2

    gopro එක බඩේ බැදගත්තනම් හරි😁

    • @Planet361Stories
      @Planet361Stories  5 місяців тому

      ඒකත් මරු හැබැයි 😂😂