Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයා ගොඩක් හොද මනුස්සයෙක්. සුභ පැතුම්.
ගොඩක් ස්තූතියි
මිල නමි අඩුයි එත් තාමත් හොද මාකටි එකක් තියෙනවා ...දිගටම කරන්න සහෝ....ජයටවිවා...
ඔව්. ආයෙ පාරක් දාන්න බැලුවෙ
ඇත්තටම ගොඩක් වටින්වා good luck aiye
Thanks buddy
ආර්තික නිදහස ගැන වීඩියෝ එකක් ඕනි. අයියා ලංකාවේ ඉන්න කොට දැනුන ආර්තික නිදහසයි රට ගිහින් ජොබ් එක කරන්න ගත්තා ම ඒ ආර්තික නිදහස ගැනයි සන්සන්දනය කරලා ❤ ❤.
හොඳ මාතෘකාවක්. ඉස්සරහට කතා කරමු
මාලු packing කරන විඩියො එකක් ඔනී.😍❤️
ඉස්සරහට බලමු
නියමයි අයියා.. ගොඩක් වටිනවා මේ වීඩියෝ සෙට් එක❤
ගොඩක් ස්තූතියි සහෝදරයා
මමත් ආසයි මේ වගේ වැඩකට බහින්න
හොඳ අධ්‍යයනයක් කරලම වැඩේට බහින්න
ජය ජය ජය වෙවා ලස්සනයි වීඩියෝ එක
අද විඩියෝ එක මරු අයියේ❤️🎉️
අහම්බෙන් ගේම් ස්ටොරි රිවිව් බලලා මේ වෙනකොට ආසම චරිතයක් ❤️🔥
Super brother ...👍
නියමයි අයියේ... ❤
Pattu unoth goda tama ithin ❤
අනිවාර්යයෙන්
අදත් ලස්සනයි වීඩියෝ එක 👋❤🎉
නියමෛ අයියේ 🔥🔥
Wenama scene ekak. Nice machan.
Thanks brother
All the very best.. wishing more success...
ජය වේවා ❤
සුපිරි ❤️
Ayye pataw ganna thanak kiyannako
මමනම් ගන්නෙ යක්කල තැනකින්. මහින්ද අයියගෙ නම්බර් එකට කතා කරලා ගන්න පුලුවන්
අයියේ ඔයාගේ වීඩියෝ බලලා මාත් මඩ පොකුණු දෙකක් හදා ගත්තා මාලු හදලා විකුණන්න තැනක් හොයලා දෙන්න පුලුවන්ද
Export karana company ekak video ekak karanako eka watinawa
Ayye api malu aran hadala loku unama sell karanna kenek contact karaganne kohomda
වැඩේට බැස්සම කට්ටිය හම්බවෙනවා. Social media හරහාත් කට්ටිය set වෙනවා
Glolit tetra madapokunakata dana ekahodai pata hodata tiyanava
ඔව්. මේකෙ මාළු ටික හොඳටම ආවා
ඉක්මනටම ෆාම් එකක් හදමු නේද
හදන්න ඕන
අයියගෙම farm එකක් ඉක්මනටම හදමු❤
බලමු. තාම හිතාගන්න බෑ හදන තැන ගැන
Dokta kawadada enna fm eke vidiyo ekak karane nedda
මේ දවස්වල ලංකාවේ. ලගදිම එකක් කරනවා
Farm eka koheda
කෑගල්ලේ
ශීට් ගහන්න එපා අයියේ 🙂 ශීට් රත්වෙලා වතුරට වැඩියෙන් රස්නේ වැටෙන්න පුලුවන් අර green hut එක වගෙ එකක් ගහගන්න ඒක මරු 🙂 මාත් ආසම දෙයක් මාලු ෆාමින් ඒත් සල්ලියි ගෙදර ප්‍රශ්නයි එක්ක ඔච්චර දෙයක් පටන් ගන්න තරම් තත්වයක් නැහැ 🙂♥️ අයියා කරනො දැක්කාම තවත් ආසයි ♥️
එහෙමද? මම එකක් plan කරගෙන යනවා මේ දවස්වල. බලමු කොහොමද කරගන්නෙ කියලා
Aiya oya singapore aye awa dawSaka mata meet wenna puluwan da ..matath idea ekak thiyanawa ..meka patan ganna ..mma singapore inne
මම මේ දවස්වල Singapore ඉන්නෙ. Kasunjohn@gmail.com. මේකට email එකක් දාන්න
Mama laga loku mada pokunak tiyenawa, danna hoda malu wargayak kiyannako
Platy හෝ molly සෑහෙන්න හොඳයි
සමහර විට දන්නවත් ඇති Platy , sword tails කියන්නේ farm වල නම් වෙන් කරලා හදන්න ඕනෙ වර්ග දෙකක් . මොකද ඒ දෙවර්ගයම interbreed කරනවා හරියට guppys ලයි molly ලයි interbreed කරනවා වගේ
ඇත්තටම ඒක මේකෙදි අදාල වෙන්නෙ නෑ අපි පොඩි පැටව්ව ගන්නෙ නැති නිසා
❤
auruddata mura kiyak danawada?
මාස කීයකට සැරයක් යනවා එනවද අයියා❤😮
මාස 3කට වතාවක් එනවා
Superb aiye
ග්ලෝ ටෙට්ර ඔය ග්ලෝ ලයිට් කිවල තව වෙන වර්ගයක් ඉන්නව
ඔය හැඩේ තියන වෙන ගොඩක් වර්ග ඉන්නවා
Quality koi breed ekaka petaw set ekak danna malle
Quality set එකක් හොයාගන්නනෙ නැත්තෙ
Ayye mamath farm ekak ganna inne galle paththe aduvata malua ganna thanak thiyenavada
මම යක්කල තැනකින් සහ දැරණියගල තැනකින් ගේන්නෙ. වැඩේ පටන් ගත්තම set වෙනවා
Engel petau dennm gallen
මැනික කොහොමද මලුන් ට
හොඳින් ඉන්නවලු
අයියේ පොකුණුවල කකුළුවො බෝවෙන එකට මොකක්ද කරන්නේ...
එනකන් බලන් හිටියෙ වීඩියෝ එක
Mchan wewmalu aethikarmn puluwamda kuda pokunawala kohomada ek karanne malu kochcharakata kochchara siz ekd oni kohend gnn thibenne
ඒ ගැනනම් අදහසක් නෑ. විසිතුරු මසුන් ගැනනම් අවබෝධයක් තියනවා
Ok bos
ඔයාගෙ දිස්ත්‍රික්කයේ ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ කාර්යාලය ට යන්න
Math innawa 😂❤❤
වැඩිපුරම ඉන්නෙ camera එක පිටිපස්සෙනෙ
@@Planet361Stories ekane ❤️❤️❤️
Platinum Butterfly Koi carp Try ටිකක් කරන්න බැරිද , මම දෑක්ක platinum veiltail කෙනෙක් ඉන්න්නව පලවෙනි මුරෙන් ගත්ත and veiltail Osca දාමු ඊලග පාර
Oscar අමාරුයි. Koi carp ඉස්සරහට බලමු
අයියේ මාලු විකුණන වද😮😮😮😮
ඔව් ඔව්
Othana farm eke thiana සිමෙන්ති tank adi 5×5 da
මම මේ ගැන කරපු පළවෙනිම video එක බලන්න. දැන් අවුරුද්දක් විතර ඈති. ඒකෙ ඔක්කොම විස්තර තියෙනවා
Glow tetra hodyi tama market hodayi ❤❤❤
ඔව්. Down trending වුණාට තාම අවුලක් නෑ
Oyage noba eakk danna updates tekk ganna
මහින්ද අයියට ගන්න brother. Number එක කලින් දාල ඇති video එකක
1st view❤
Marbal catfish denne kiyenda❤
නිකන් අරන් යන්න. සල්ලි එපා
Tetra jodu kiyak hitiyada labaida me parath tetrada demme
මේ පාර වැඩේ ලාබයි. ජෝඩු 7000ක් වගේ හිටියා ඔක්කොම
Digin digatama sarthaka wenna oni
Mamath oyage vidiyo balalama asawak athiwela mada pokunak heduwa
Lakshayak vidan kara eth palaweni mure rupiyal 4500i gaththe maluntai kemataima 40000k giya😢
Kafla demme athariya ne man aaai kaf demma api balamu
Me patau ganne kohenda...komda... polonnaruwe mn inne api hold fishla hadala innwa.malu chodu 3000k vithra innwa kauru hari malu denna kenekuth innwa num kiyandako
මම දැනට ගන්න කීපදෙනෙක් ඉන්නවා. එයාලගෙන් තමයි දිගටම ගන්නෙ
වතුර ගානට පොහොර කරන්නෙ කොහොමද🎉
අනුපාතය ගැනනම් ලොකු අදහසක් නෑ. මාත් තාම ඉගෙනගන්නවනෙ
Oranda breed karanna idea ekak nedda?
දැනට නැහැ
Supine 🎉🎉❤🎉❤🎉❤🎉❤🎉
Ayye malu goda dala innawada glo
ගොඩ දාලා ඉන්නවා ටිකක් අන්න farm එකේ
මාලු දෙන්නේ කොහොමද
මගෙනම් දිගටම ගන්න කට්ටියක් ඉන්නවා
Ayye, aye swordtail wage daanwnm kohaku swordtail ,pineapple swordtail wge danna balnna smanyen rare nisa market ekath athi mn hithanne
පැටව් හොයාගන්න ටිකක් අමාරුයි
@@Planet361Storiesඑක්ස්පෝට් කරන කෙනෙක් ඉන්නවන්ම් ඒ ගැන වීඩියෝ එකක් කරන්න
Kegalle rent ekata ganna apita ekak nati weid
Fb එකේ හොයල බලන්න.
Oscar දාන්නා
අයියෙ ඔයා පාවිච්චි කරන මයික් එක මොකක්ද කියලා විස්තරයක් දෙන්න පුළුවන් ද?
RODE wireless Go II එක
මාබල් කැටිෆිෂ් කීයද මාම
ayya aaye lankaawata aawada.. ntthan kalin record karapu ekakda ?
ආයෙ ආවා. අගෝස්තු වල record කරේ මේක
වැඩ කරන කෙනාටත් මහත්තයා.......
ඇත්තටම එයාගෙ තමයි මේ place එක. කොහොම වුණත් මම කතා කරන්නෙනම් එහෙම තමයි
Golo tetra petau joduwa kiyk unada sudu ain karapu petauda
ජෝඩුව 11ට ගත්තේ. 40-45 ගානෙ දුන්නා
Malu patau ganne Kohenda
තැන් කීපයක් තියනවා. වැඩිපුර ගන්නෙ යක්කල සහ දැරණියගල තැන් දෙකකින්
2cm 3cm eka maluwekuta 64cm^2 pramanayak oni wenne ethakota okata ita wada pramanayak danna puluwan neda
ඇත්තටම පුලුවන්. පැටව් එච්චර හොයාගන්න නෑනෙ
Ayye wade profitable da
මීට කලින් වියදම cover වුණා විතරයි. හැබැයි මේ පාර profitable. මාස 3ට ලක්ෂ එක හමාරක් - දෙකක් විතර ශුද්ධ ලාබයක් තියනවා මේ පාර
❤️❤️🔥
Aiye pokunu 2ke diga palala kohomada
ඔයාට පුලුවන්නම් මගෙ මුල්ම video එක බලන්න. මම ඒකෙ සම්පූර්ණ විස්තරයක් කියනවා
🔥🔥🔥
❤❤❤
මලය, කොහොම ද? ලංකවේ ද මේ දවස් වල?
නෑ අයියේ. වැඩ මේ දවස්වල. නොවැම්බර් එනවා ලංකාවට
මඩ පොකුනක් හැදුවොත් පැටව් පිටින් ගෙනත් දාන්න පුළුවන් ද අපි බෝ කරන්නෙ නැතුව platy,sword tail පැටව් පිටින් ගෙනත් දැම්මොත් ලාභයක් ගන්න පුළුවන් ද
පුළුවන්. ලාබය අඩුයි. හැබැයි බැරි නැහැ
@@Planet361Stories ඔයා බ්‍රීඩින් කරනවා ද
මම ආසම වැඩක් මේ. මට විදියක් නෑනේ මේ.
පටන් ගන්න හෙමින්
@@Planet361Stories පටන් ගන්න දන්නේ නෑනේ. පොඩි සිමෙන්ති ටැංකියක් තියේ ඒකෙ හදන්නේ මම.
අයියා මාලු export කටනවද මාලුන්ට තියන Market එක ගැන video එකක් කරන්නකො
Export කරන්නෙ නම් නෑ. තව ටිකක් ඉගෙනගෙන විස්තරයක් කියන්නම්
ඔයා ඩිලිවරි කරනවද?
+94 77 585 9388 මහින්ද. මෙයාට කතා කරන්න
platies lata godak demand ekak thiyano!
ඔව්. ගොඩක් export market එකේ තැනක් තියනවා
Ayye malu denne exporter kenekt nam.ehema kenek contact karaganne kohomda @@Planet361Stories
ගං වතුර ආවෙ නෑ නේද අයියෙ,
තාම නෑ. ඒත් පුදුම වැස්සක්ලු නේද වහින්නෙ ඔහේ?
මාත් කසුන් 😂😂
Hi කසුන්
මඩ ටැංකියක් තියේ,,ඔයාලගෙන් පැටව් අරන් ලොකු කරලා ඔයාලම ආපහු ගන්නෙ නැද්ද,,ඒම කරන තැනක් හොයා ගන්න නැද්ද??
තාම එහෙම පටන් ගත්තෙ නෑ. ඉස්සරහට එහෙම කරන්න බලාපොරොත්තු වෙනවා
@@Planet361Stories සුපිරි 💗💗👍👍
මෙයාලට ඔක්සිජන් ඔනිද
ඔක්සිජන් ඉතින් හැම සතෙක්ටම ඕනනෙ 🥹. වතුර නිතරම මාරු වෙනවනම් වෙනම Air pump කරන්න ඕන නෑ
🎉❤
❤🥰👍
Aiye tetra joduwak gatte kiyatada? Podi pataw
රුපියල් 11
ඔයාගේ ෆාම් එක කොහෙද තියෙන්නේ
කෑගල්ලේ, දෙබත්ගම පාරෙ
Masa 3kata parak niwadu ganna oyalata annual leaves keeyak thiyenawada per year?
AL 24, Family care leave 3, birthday leave 1 = 28
@@Planet361Stories sha marune. Contract Software engineerslata singapore wala only 14 AL 😐
Dr farm eka hadadi apita mula idanma wideo onee
මම ලංකාවෙ නැති එක තමයි ගැටලුව
@@Planet361Stories මොකක් හරි කරලා විඩියෝ එකක් දන්න බල්න්න ඩොක්ටර් plz
මාමේ ඔයා ගෙම ෆාම් එක ට කැට් ෆිෂ් ලා දාන්න
හරියන්නෙ නෑ පුතා
වයසටගිහින් වගෙ😒😉
දැන් ඉතින් වයසයිනෙ
Oka koheda tiyenne
කෑගල්ලෙ
මචන් sunshade netකියද ගත්තේ.
මේ farm එක මම rent කරපු එකක්නෙ. ඒ නිසා අදහසක් නැහැ
මඩපොකුනු size ඕනම වර්ගයකින් 🐟 පැටවු ගන්න පුලුවන් තැනක් කියන්නකො
ඕනම වර්ගෙකින් පැටව් ගන්න තැනක්නම් මම දන්නෙත් නෑ
@@Planet361Stories tetra,carp,angel, wge gnna tanak tynwanm kynna loku udawwak.
මාත් කසුන් 😂❤
මාත් කසුන් 😂
මම මලිදු 😊❤
Pokuna goda demmada dokta
ඔව්. Tetra ටික දැම්මා. Sward tails ටික දාගන්න විදියක් නෑ වැස්ස නිසා
@@Planet361Stories tetra labada jodu kiyak idiyada
Me place eka koheda
අයියෙ කෑම එකෙ වර්ගෙ මොකක්ද ?
Prima එකෙන් එකක් ගන්නවා, import කරන එකකුත් ගන්නවා
අයියෙ මට පුලුවනම් මාලු දෙන්න එකෙනෙක් හොයල දෙන්නකො 😢
ඔයා ගෙවල් කොහෙද? Fb එකේ add එකක් දාන්න. ඕන තරම් කට්ටිය set වෙනවා
mm thamai mulinma❤❤❤
ඔයා ගොඩක් හොද මනුස්සයෙක්.
සුභ පැතුම්.

අයියා මාලු export කටනවද
මාලුන්ට තියන Market එක ගැන video එකක් කරන්නකො