All those who work in our country are heroes. It is from the sweat of those people that the doctors and engineers of this country were made and they gave medicine to the sick but many people don't know that. May God bless all those who work at sea.❤🙏
මුහුදු රළ රිද්මයේ ලුණු කර සුවද හමන උල්හිටියාව ගම්මානය...වීඩියෝව 👇
ua-cam.com/video/EtCheN6JxpI/v-deo.htmlsi=iDZlrbUdKGsfKEJ6
විනෝදාස්වාදය වගේම හැමදාමත් ධීවර දැනුම දෙන දමිත් අයියා හදවතේ චරිතයක් බුදු සරණයි !ජයවේවා
හදවතින්ම ස්තුතියි 💖
අපේ ගම වෙන්නප්පුව❤️🔥 ජය වේවා!!!!
ස්තුතියි 💖
අසේලගෙන් පස්සේ ලහිරු අයියා මල්ලි මරු ජය ✝️☸️☪️🕉️
ස්තුතියි 💖
අදත් සුපිරියක් තමයි ♥️👍
ස්තුතියි 💖
වෙනස්ම අත්දැකිමක් ජය වේවා දමිත් අයියා❤❤❤
ස්තුතියි 💖
Kiyanna wachana na adath supiri video akak ❤❤
හදවතින්ම ස්තුතියි 💖
අපේ පාුන්තෙ තමා මෙි ජය වෙිවා
ස්තුතියි 💖
Hamadama හැමෝටම hoda අස්වැන්නක් hambenna onii❤❤❤❤
ස්තුතියි 💖
දානකමි බලන් හිටියේ....❤️❤️❤️❤️ සුපිරි අයියා...
ස්තුතියි 💖
OK Good Luck fisherman
Thanks 💖
හැමොම ආදරයෙන් ,එකමුතුව ඉන්නේ ඔබ සැමට ජේසු පිහිටයි !
හදවතින්ම ස්තුතියි 💖
රටට ණය නැති තමන්ගේ උපරිම උත්සහයෙන් කැපවිමෙන් ජීවිතය දිනන මිනිස්සු ❤️❤️❤️අදත් වීඩියෝ එක නියමයි .සුපිරියක්.මාමේ ⛵ මේ මීගමුව වෙරළ නේද ?මාමේ
මේ වෙන්නප්පුව උල්හිටියාව වෙරල......ස්තුතියි 💖
Good moring.අදත් සැපක් තාම ඉතින්❤❤
හදවතින්ම ස්තුතියි 💖
මාලුමාමට ජය ❤️
මාලු මාමා......💖
malu mama udinma enwa bro
තලපත්තු දෙන්නා...❤❤
ස්තුතියි 👍
@wishwatiyubaya ලෙහෙල් කූරියෙක්ගෙ වීඩියෝ එකක් කරමු.මහවැලි ගගේ..fresh water supirima game eka.ටයිම් එකක් දාගමු
දවසක එන්නම්.....👍
0712118559....whatsapp පනිවිඩයක් දෙන්න....ස්තුතියි
@@wishwatiyubaya ඔකේ සුවර් ...සුපිරි වැඩ්ක් කරමු
@@randilwickramarathne6753 ස්තුතියි 👍
ජීවත් වෙන්න මාර සටනක් දෙන්නෙ මේ ධීවරයෝ දෙවි පිහිටයි🙏 මොවුන් නිසානෙ අපි රස කර කර මාලු කෑල්ලක් හරි කන්නෙ❤
හදවතින්ම ස්තුතියි 💖
Ape gewal lagatama awilla ne😍🥳😊
ඔව්....හදවතින්ම ස්තුතියි 💖....මීට්පෙර එක වතාවක් ආවා...මේ වීඩියෝව බලන්න👇
ua-cam.com/video/EtCheN6JxpI/v-deo.htmlsi=w1IQxa40sTHDujdM
සුපිරි Video එකක් Dami...! USA advertisement 💰වලින් අනුග්‍රහය දෑක්වුවා ❤💰💲💲💵💵 ජය වේවා!
හැමදාමත් වගේ අපට දිරිය දෙන ශක්තියක් වන සහොදරයා ඔබට හදවතින්ම ස්තුතියි 💖🙏💯
Video ekak enakan balan inne adath supiri❤❤❤
ස්තුතියි 💖
Great job & nice video..
Thank you 👍
දානකම් බලන් හිටියේ❤ ආදරෙයි ❤️❤️ 200k ගහමු ඉක්මනට ❤
හදවතින්ම ස්තුතියි 💖
diwrynge duk sapa hoynnae oya witrmi aiya ❤❤❤❤❤ dukwedna ape rate dewryo marm gamk danna Tama gewit gatgha Ganda ❤❤❤❤❤❤
namuh ratta nay nati ape diwryo 🎉🎉🎉🎉
හදවතින්ම ස්තුතියි 💖
Ape kollo, super
ස්තුතියි 💖
Damiyata api hamdama ආදරෙයි
හදවතින්ම ස්තුතියි 💖
අදත් මරු❤
හදවතින්ම ස්තුතියි 💖
වෙනද වගේම එකම දෙය තමයි කියන්න තියෙන්නෙ දමිත් අයියයේ පරිස්සමෙන් සුබ ගමන් ❤️
හදවතින්ම ස්තුතියි 💖
සුපිරි 🎉🎉🎉🎉
ස්තුතියි 💖
Ape wennappuwa❤❤
හදවතින්ම ස්තුතියි 💖
ජයවේවා ❤❤
ස්තුතියි 💖
පැත්තෙන් පැත්තට ධීවරණයට ලැබෙන අස්වැන්න වෙනස් වෙනවානේද.🤔🤔
ඔබට බොහෝම ස්තූතියි 👍
ඔව්....ප්‍රදේශය අනුව වෙනස් ව්ව්නවා.....ස්තුතියි 💖
සුපිරි ❤
ස්තුතියි 💖
Sundara minissu❤
හදවතින්ම ස්තුතියි 💖
Supiri ❤❤❤❤❤
ස්තුතියි 💖
Maru.damiya.❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
දමිත් අයියා දැල්ලෝ අල්ලන වීඩියෝ එකක් ගෙමු නේ ❤😊
ගේමු ගේමු...👍
Jaya wewa siyalu denatama
ස්තුතියි 💖
අපේ ගමට අවිල්ලා ❤❤❤❤
ස්තුතියි 💖
❤❤ sunthera thavesak sunthera video ekak ❤❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
Kisima adambarayak nathi supirima charithayak ❤❤ ada X lab eke hambuna mallii ❤❤
හදවතින්ම ස්තුතියි 💖
👌👌❤️❤️Supiri kolla
ස්තුතියි 💖
ජය වේවා දමිත් අයියා 😍❤
ස්තුතියි 💖
ජයවේවා අයියා
ස්තුතියි 💖
සුපිරි 👌
ස්තුතියි 💖
මරැ දිවරයො මරම කටිටක් නෙද කන්නෙ නෙ දමිත් අයියෙ🎉
ඔව්......මහන්සිය උපරිම රැකියාවක්.....
දවසක උතුරන්න හරියන්න ඕන ජීවිත❤.🫡
ස්තුතියි 💖
Good good good all the best
Thanks 💖
සුපිරි
ස්තුතියි 💖
Supiriyak tama damith ayya ❤
හදවතින්ම ස්තුතියි 💖
ඒ එකමුතුකමට එකෙන්ම රෙස්පෙක්ට්
හදවතින්ම ස්තුතියි 💖
සූපිරි
ස්තුතියි 💖
Malliya Mee wasaree Kohoma Hari
200k Ganna Labeewa Kiya Prarthana Karanawa. ❤❤❤
Dalada Samidu Pihitai. 🫶🫶🫶
හදවතින්ම ස්තුතියි 💖
wow 👍👍👍👍👍
Thanks 💖
Ela damith brother ❤❤
ස්තුතියි 💖
God one mr damith🎉❤
Thank you so much.....💖
දමියා❤❤❤
ස්තුතියි 💖
Damith mepara malimawata demu.... Rata wenas karamu...
හිතන්න යමක්.....
@@wishwatiyubaya lankawe Inna daruwo wenuwen apita karanna wenawa
❤❤❤❤❤niyamai
හදවතින්ම ස්තුතියි 💖
Clar fish allana video ekak. Oni🎉😢😢😢😢😢😢
👍
Jaya wewa
ස්තුතියි 💖
Ft🎉❤
ස්තුතියි 💖
අයියේ ඔයා උල්හිටි යාවට ආවද මමත් උල්හිටියා වේ❤❤❤
ඔව් දෙපාරක් ආවා......ස්තුතියි 💖
Supri aiye ❤
ස්තුතියි 💖
Maru❤❤❤❤❤❤❤❤
ස්තුතියි 💖
Ulhitiyawa koheda bro thiyenne?🙄
හලාවත පාරෙ....
200 gahamu ayye ikmanta ♥️
ස්තුතියි 💖👍
❤❤❤❤🎉🎉
💖
Danuska aiyath akka video akk onh
දෙන්නම් 👍
All those who work in our country are heroes. It is from the sweat of those people that the doctors and engineers of this country were made and they gave medicine to the sick but many people don't know that. May God bless all those who work at sea.❤🙏
Thank you so much Doctor .....we are all proud of you ...💖🙏💖
@@wishwatiyubaya ❤️
❤️❤️❤️
💖
18:06 අසේල අයියා
ස්තුතියි 💖
13:16 maluwa kawda?
තලපතා sail fish
Oya eda math ekka hina una ulhitiyawata yana gaman
හදවතින්ම ස්තුතියි 💖
Video ekak damma eka hodai desapalana hutthala youtube eka badu aran malli
ඒක නම් ඇත්ත ......මේ ටිකේ ඉතින් දේශපාලනය තමයි....
❤🎉❤🎉❤
💖
👍👍👍👍👍
💖
❤❤❤❤❤❤❤👍👍👍👍👍👍
💖
Gamke ❤❤
ස්තුතියි 💖
🇱🇰♥️ මාලු වැඩියෙන් ඉන්න තැන් ධිවරයින්ට පෙනේවා 🧭
ස්තුතියි 💖
🔥🔥🔥
💖
දනුස්ක අයියත් එක්ක විඩියො එකක් ඔන
දෙන්නම් 👍
Meyala night ekak innawada .wassama mokada karane aiye
ඔව්....රැයක් ඉන්නවා.....සමහරු පාන්දර යනවා......වැස්සොත් ඇනිය ඇතුලට යනවා....නැතිනම් තෙමි තෙමී ඉන්නවා.....
💪❤️
💖
අයියේ ඔයා වෙලාවක කල්පිටියේ බත්තලං ගුණ්ඩු දූපතේ ජීවත්වෙන ධීවරයින්ගේ වැඩසටහනක් කරන්න
ඉදිරියේදී කරමු....👍
👍👍👍🌹🌹
💖
🎉ආ කොල්ලා සුලා නැද්ද අයියා ❤
අද නෑ.....
😊😊😊😊❤❤❤❤
💖
Dewara Ammala, Achichila akkala Gena Hoda program ekak karanna , Hoda content ekak Wei
ඉදිරියේදී 👍
1st comment 🎉❤
Thanks a lot ....💖
මඩු මලු අල්ලන එකක් දන්න
ඉදිරියේදී 👍
❤️
💖
❤❤❤❤❤❤❤❤
💖
❤❤❤
💖
❤❤
💖
Ada ape peththata Awith neeee😊
හදවතින්ම ස්තුතියි 💖....මේ වීඩියෝවත් බලන්න👇
ua-cam.com/video/EtCheN6JxpI/v-deo.htmlsi=w1IQxa40sTHDujdM
Anura kumara obata asewa
ස්තුතියි
Muhude yana vedio dannako
දාපු වීඩියෝ ගොඩක් තියෙනවා.....ඒවත් බලන්න .....ඉදිරියේදී ආයෙමත් අනිවාර්යයෙන්ම යනවා මුහුදු.....
ස්තුතියි 💖
Damith sahodaraya oyawa contac karaganne kohomada...
0712118559
ඕයි ඕයි කවුද අවසර දුන්නේ අපේ පැත්තට එන්න. දැනුම් දීල එන්න... උපරිමයෙන් සංග්‍රහ කරන්න. කෝ මේ සුලෝචන කොල්ලා....
හදවතින්ම ස්තුතියි 💖.....මේ වීඩියෝවත් බලන්න👇
ua-cam.com/video/EtCheN6JxpI/v-deo.htmlsi=w1IQxa40sTHDujdM
ස්තුතියි 👍
දමිත් අයියෙ මාලිමාවට ධිවර ඡන්ද ටිකක් ලයින් කරන්න
ධීවරයින් නිවැරදි තීරණය ගන්නවා.......
@@wishwatiyubaya එහෙම නොවුණොත් ධීවරයින්ට වෙන්නෙ බෝට්ටු දැල් වලලන්න තමයි
ධීවරයින් දැන් සත්‍යය අවභෝද කරගනිමින් ඉන්නේ......රටට හොදම තීරණය දෙයි.....
ලස්සන චැනල් එකට දේශපාලනය ගෙනැල්ලා අල කරන්න එපා බං☝️😂
@@harshanalakshitha6096 මචන්.කවදාවත් දේශපාලන කමෙන්ට් එකක් දාලා නැතුව අද දැම්මේ.අපිත් ධීවර පවුල්.කුඩාවැල්ලෙ.අපිත් කෝස්,ලෝන් පන්න කරන්නෙ..මොකද ධීවරයින්ගෙ ජීවිතවලට වැලේ වැල් නැතුව යන්නෙ.මේ දේශපාලනයම තිබ්බොත් සොරි තමයි.