මාළුන්ට වැඩිය අපි තෙමුණා 🇱🇰 | We Added Fish Fry to Our Pond in a Rainy Day

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 125

  • @dragonwarriorsl64
    @dragonwarriorsl64 13 днів тому +10

    මාලු පිස්සුවක් මට තිබ්බා ඉස්සර😅
    නියමයි අය්යෙ video එක ❤

  • @Nimesh-157
    @Nimesh-157 13 днів тому +15

    නියමයි අයියේ හොද දෙයක් breed කරන්න ගත්ත එකනම්,oscar වලට අමතරව parrot ,jaguar වගෙ දැන් ටිකක් rare cichlidලත් නිකමට breed කරන්න try එකක් දෙන්න oscarල breed කරල ගන්න experience එකෙන්

    • @nadeekapriyadarshani6201
      @nadeekapriyadarshani6201 13 днів тому

      එයාලාව මඩ පොකුනුවල දාන්න අමාරුයි ❤

    • @Nimesh-157
      @Nimesh-157 13 днів тому +2

      @nadeekapriyadarshani6201 නෑ නෑ cement tank වල හරි,වීදුරු ටැන්කි වල හරි කරන්න පුලුවන් මඩ පොකුනු වල breed කරනවනම් පොඩි කාලෙ ඉදන් පුරුදු කරන්න ඕනි ඒවට

    • @nadeekapriyadarshani6201
      @nadeekapriyadarshani6201 13 днів тому +1

      @@Nimesh-157 එහෙම කරානං හරි 👍👍

    • @tharushalakshan9359
      @tharushalakshan9359 12 днів тому +1

      Jaguar invasive බං

    • @Planet361Stories
      @Planet361Stories  12 днів тому +1

      ඉස්සරහට උත්සාහ කරල බලමු. තාම පටන්ගත්තා විතරයිනෙ

  • @nishanthaliyanage8458
    @nishanthaliyanage8458 11 днів тому +2

    Niyami malli mama maalunta asa kenek mama Hari asawen balanawa oyata jaya wewa ❤❤❤❤

  • @MDFishAquarium
    @MDFishAquarium 9 днів тому +4

    පොකුනටමාලු දාන්න කලින් හොදට කල්ච කරන්නකෝ ඩොක්ට... ඔයාලා මාලු ලොකු කරන්න ගන්න කාලය වැඩියි.. සාමාන්‍යයෙන් අපි ටෙට්රා මාස එක හමාරයි.. swordtail මාස දෙකෙන් ලොකු කරනවා.. පොකුන කල්ච වෙලා මදි වගේ කියලා බැලූ බැල්මට පේනවා. Swordtail අපිට දෙන්න මං ගන්නවා එකෙක් 16න්

    • @Gainduvinulaka
      @Gainduvinulaka 9 днів тому +1

      Nmbre denvd

    • @Planet361Stories
      @Planet361Stories  9 днів тому

      ගොඩක් ස්තූතියි උපදෙසට. ඔයාට පුලුවන්නම් අපේ මහින්ද අයියව contact කරගන්න, ලොකු උදව්වක්. අපට උපදෙස් ටිකක් ගන්න තියනවා. ගොඩක් සතුටුයි ඔයා වගේ කෙනෙක් comment කිරීම සම්බන්ධයෙන්. +94 77 585 9388 මේ මහින්ද අයියගෙ number එක. ලොකු උදව්වක් කතා කරන්න පුලුවන්නම්

  • @gayanthilina1600
    @gayanthilina1600 12 днів тому +1

    නියමයි නියමයි 👌 ජයවේවා ✌

  • @KItulampitiya
    @KItulampitiya 13 днів тому +1

    සුපිරි වැඩක්.👊❤️

  • @dilanperera973
    @dilanperera973 13 днів тому +1

    Supiri jaya wewa 🙏sahodaraya ❤️

    • @Planet361Stories
      @Planet361Stories  9 днів тому

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @mrlahiya6265
    @mrlahiya6265 12 днів тому +2

    මේ video එක ගේනකන් බලන් හිටියා ගොඩක් දවස්

  • @DasunIndunil
    @DasunIndunil 11 днів тому +1

    Maru mate malu hadanawa ❤❤❤❤

  • @roshanmadusanka3315
    @roshanmadusanka3315 13 днів тому +2

    Doctor ❤

  • @DehemiHerath
    @DehemiHerath 13 днів тому +2

    Apita bst wala padamak thiyenawa malu gena oyala kiwwa sajivi ahara ( artimia, moina, le panuwan) gena e padame thibba 😍❤️

    • @Planet361Stories
      @Planet361Stories  11 днів тому

      ආ ඔව් ඔව්. ඒව උගන්නනවා ඒකෙ

  • @LaknuwanWije
    @LaknuwanWije 9 днів тому +1

    Super

  • @sashenmarasinghe
    @sashenmarasinghe 13 днів тому +1

    niyamai

  • @Abiliyago
    @Abiliyago 12 днів тому +1

    supiri bro.

  • @eye0722
    @eye0722 13 днів тому +6

    oyage video balala mat mada pokunak heduwa.denata ekata carp jodu 10000 demma.denata masa 2i . malu 1" _ 5" size ekata innawa.eth 70% vitara 1" inne.mata puluwannm hoda kema ekak kiynna puluwnda.puluwannm kema ekak hadana video ekak danna doctor

    • @Planet361Stories
      @Planet361Stories  12 днів тому

      ගොඩක් හොඳයි. කාප්ලට වියදම ටිකක් වැඩී. කරගෙන යන්න. එතකොට ඔයාට හරියටම සෙට් වෙයි ඔයාට ගැළපෙන මාළු වර්ගෙ

    • @LaknuwanWije
      @LaknuwanWije 9 днів тому

      🎉🎉

  • @HelloMayMoon7.0
    @HelloMayMoon7.0 13 днів тому +1

    අයියා මේකෙ විඩීයෝ එකක් දානකම් බලන් හිටියෙ😮❤

  • @MadeeshaVitharana
    @MadeeshaVitharana 10 днів тому +1

    මම හෙට්ටිමුල්ල ❤

    • @Planet361Stories
      @Planet361Stories  7 днів тому

      නියමයි, එන්න ඒ පැත්තෙ

  • @upekainduwara2602
    @upekainduwara2602 8 днів тому

    කාලෙකින් ❤

    • @Planet361Stories
      @Planet361Stories  6 днів тому

      කාලෙකින් හරි ආවට ගොඩක් ස්තූතියි

  • @hiransanjaya2177
    @hiransanjaya2177 10 днів тому +1

    ❤😍😍

  • @Nipungameon
    @Nipungameon 13 днів тому +1

    nice

  • @TharinduMost
    @TharinduMost 13 днів тому +1

    😻❤

  • @ashenmonsters
    @ashenmonsters 12 днів тому +1

    ❤🎉

  • @Oshan_Nadeesha
    @Oshan_Nadeesha 13 днів тому +1

  • @BrownsTechSolutions
    @BrownsTechSolutions 8 днів тому +1

    Ane mame mata malu tikak dennako

  • @isiraadhithya8105
    @isiraadhithya8105 13 днів тому +1

    ❤❤

  • @kasunjayasekara4583
    @kasunjayasekara4583 11 днів тому +2

    Doctor oya sell kranne local market ekatada natnm export market ekatada

  • @amalshanaka7771
    @amalshanaka7771 12 днів тому +1

    doctor mada pokunu size eka kohoma.math farm ekak karanawa.malu dana pramanaya danaganna ahuwe.

    • @Planet361Stories
      @Planet361Stories  7 днів тому

      මම මේ ගැන කරපු පළවෙනි video එක බලන්න. ඒකෙ ඔක්කොම විස්තර තියනවා

  • @DeanWinchester006
    @DeanWinchester006 13 днів тому +1

  • @lifetobe9633
    @lifetobe9633 11 днів тому +1

    Man nam danee hama welema wathura aluth wena eka pataunta hoda nee kiyala

    • @Planet361Stories
      @Planet361Stories  7 днів тому

      ඒ සම්පූර්ණයෙන් අලුත් වෙන එක. මෙතන වෙන්නෙ එහෙම දෙයක් නෙමේනෙ

  • @nirashrajapaksha7691
    @nirashrajapaksha7691 13 днів тому +2

    බලාපොරොත්තුවෙන් හිටපු එකක්

  • @denethsadakaloon1453
    @denethsadakaloon1453 11 днів тому +1

    Math kagalla bulathkohupitiya para

    • @Planet361Stories
      @Planet361Stories  7 днів тому

      නියමයි. වෙලාවක එන්න ඒ පැත්තෙ

  • @nipuntharaka406
    @nipuntharaka406 3 дні тому

    Garm gurami ndda ganna. Mn dippitiye

  • @atampahura
    @atampahura 12 днів тому +1

    ග්ලෝටෙට්රා බ්රීන්ඩ් ෆෙයාර් එකට තියන්ඩ එපා, මේල් ෆීමේල් වෙන්කරලා තියන්න, බ්රීඩින්ග් දාන්න පරක්කු කරන්නත් එපා , ගල්වෙලා බිත්තර හලන්නේ නැතුව යනවා

    • @Planet361Stories
      @Planet361Stories  9 днів тому

      වෙන් කරලා තියෙන්නෙ brother

  • @akilaakila6857
    @akilaakila6857 13 днів тому +4

    කාලේ යන ඉක්මන නේද අයියේ....දෙතුන්පාරක් බැලුවා පැය 6ක්ද මාස 6ක්ට කලින් දාපු එකක්ද කියලා.

    • @Planet361Stories
      @Planet361Stories  9 днів тому +1

      අන්න ඒකයි. අපි සෑහෙන්න ඉක්මනට වයසට යනවා

  • @Cartoonhero0312
    @Cartoonhero0312 11 днів тому +1

    Aiye mada pokunu thiyana farm ekak badu ganna..danna thenak nadda

    • @Planet361Stories
      @Planet361Stories  7 днів тому

      FB එකේ බලන්න පොඩ්ඩක්

  • @prasadranaweera4556
    @prasadranaweera4556 13 днів тому +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @heshankavinda3977
    @heshankavinda3977 12 днів тому +2

    ඒ දෙන කෑම එක ගන්න පුලුවන් කොහෙන්ද නම මොකක්ද

    • @MDFishAquarium
      @MDFishAquarium 9 днів тому

      අපි molly tetra Swordtail ට දෙන්නෙ Tomboy කෑම එක

    • @Planet361Stories
      @Planet361Stories  7 днів тому

      අන්න ඒකනම් අහන්න වෙනවා මහින්ද අයියගෙන්. Contact number එක මේ comment section එකේම replies වල ඇති

  • @artgallery4401
    @artgallery4401 13 днів тому +1

    docter mata oscar fishla ganna oni kohomd gnne

    • @Planet361Stories
      @Planet361Stories  11 днів тому

      මම video එකක් දාල තිබ්බා Oscar කරන කෙනෙක් ගැන

  • @tikka5651
    @tikka5651 12 днів тому +1

    White tetra kohomd price

    • @Planet361Stories
      @Planet361Stories  9 днів тому

      මහින්ද අයියට කතා කරන්න. +94 77 585 9388

  • @MilinduAshinsa
    @MilinduAshinsa 11 днів тому +1

    Aiye mata malu Tikak denna ko 😢😢

    • @Planet361Stories
      @Planet361Stories  9 днів тому

      මහින්ද අයියට කතා කරන්න +94 77 585 9388

  • @hasindudilshan6762
    @hasindudilshan6762 11 днів тому +1

    අයියේ swordtail දවස් කියෙ පැටව්ද දැම්මේ?

    • @Planet361Stories
      @Planet361Stories  7 днів тому

      සති දෙකයි මගෙ මතකෙ හැටියට

  • @TinukaLuthmina
    @TinukaLuthmina 11 днів тому +1

    Car ak dn kagawada 😢

    • @Planet361Stories
      @Planet361Stories  7 днів тому

      මගෙන් ගත්ත කෙනා ගාව

  • @adithyapiyumajith2663
    @adithyapiyumajith2663 13 днів тому +1

    වතුරෙ වතුර

  • @isurusajith499
    @isurusajith499 13 днів тому +2

    Aiye MD eka kramuko

    • @Planet361Stories
      @Planet361Stories  9 днів тому +1

      මම පටන් ගත්තා. 1st එක pass වෙලා, diploma එක ඉවර කරා. ඒත් අක්කා මට වඩා ආසයි MD එක කරන්න, ඒ වගේම එයා මට වඩා දක්ෂයි. ඉතින් එයා කරනවනෙ. ආයෙ මම කරන්න ඕන නෑ එතකොට

    • @isurusajith499
      @isurusajith499 9 днів тому +1

      @Planet361Stories ow itin dennatama eka para karanna amarui. Kamak nh itin akka iwr wela oyala poddk stable unata passe hari try ekak denna. Wish krnawa hemadeyakma sarthaka wenna kiyala.

  • @KaveeshaK-xw9jy
    @KaveeshaK-xw9jy 10 днів тому +1

    Aiye oyawa cantak karaganna puluwan phone nb ekak denawada

    • @Planet361Stories
      @Planet361Stories  9 днів тому

      +94 77 585 9388 මේකට ගන්න. මහින්ද අයියා

  • @ravinduchamika4024
    @ravinduchamika4024 13 днів тому +3

    Angle fish eka try karala balanna sathva haani adu wei .

    • @Planet361Stories
      @Planet361Stories  9 днів тому

      ඒත් ඉල්ලුමට්ග් අඩුයි

  • @asankasamindra1484
    @asankasamindra1484 13 днів тому +3

    අයියෙ මටත් සොට් ටෙල් පැටව් ජෝඩු 1000ක් විතර ඔන ගන්න පැටව් ගන්න තැනක් හොයා දෙන්නකො

    • @Planet361Stories
      @Planet361Stories  7 днів тому +1

      අපි දෙන්නම් තව ටික දවසකින්

  • @VimukthiAshan-j7p
    @VimukthiAshan-j7p 11 днів тому +1

    අයියේ ඔයා කන්ටැක් කරගන්න පුලුවන්ද

    • @Planet361Stories
      @Planet361Stories  9 днів тому

      මහින්ද අයියට කතා කරන්න +94 77 585 9388

  • @Shashi_perera
    @Shashi_perera 9 днів тому +1

    මම adeesha.මටත් ආසයි මඩ පොකුණක් පටන්ගන්න.මේ ගැන දන්න වැඩකරන්න කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න.මොකද මේ මඩ පොකුන හදන විදියක් ගැන ලොකුවට අදහසක් නෑ මට.හැබැයි මේ හා සමාන භූමියක් ඉඩම සතුව තියෙනවා.

    • @Planet361Stories
      @Planet361Stories  7 днів тому

      ඒකටනම් විශ්වාසවන්තයෙක් හොයාගන්න වෙනවා

  • @Abcd-r2s
    @Abcd-r2s 12 днів тому +1

    Aiye nb ekak dennko

    • @Planet361Stories
      @Planet361Stories  7 днів тому

      මට නෙමේ, මහින්ද අයියට ගන්න. Number එක දාල ඇති replies වල

  • @MilinduAshinsa
    @MilinduAshinsa 11 днів тому +1

    Podi malu Tikak unath Kamak ne

  • @rasangiheaven
    @rasangiheaven 12 днів тому +1

    podi ala paren wathura filter karana eka public nokara inna thibbe

    • @Planet361Stories
      @Planet361Stories  9 днів тому

      අපි ආපහු වතුර එලියට යවනකොටත් ලොකු ලිඳකට පුරවන්නෙ. ඒකෙන් පෙරිල තමයි යන්නෙ

  • @TheekshanaDewranga
    @TheekshanaDewranga 13 днів тому +2

    අයියල මාස 3 ගහනොද මුරයක් අපි 2 ගහල එලියට දනොනෙ 50 /55

    • @tikka5651
      @tikka5651 12 днів тому

      number ek dennko

    • @amalshanaka7771
      @amalshanaka7771 12 днів тому

      mamath masa 2 50/55 denne.iye dunne malu tika

    • @Gainduvinulaka
      @Gainduvinulaka 12 днів тому

      Ktd mchn denne digtm gnn kenek innvd

    • @MDFishAquarium
      @MDFishAquarium 9 днів тому

      අපි මාසසි සතියෙන් 3.5cm ගන්නවා

    • @Planet361Stories
      @Planet361Stories  7 днів тому +1

      ඔයාට පුලුවන්නම් ඔයාලගෙ details මට දෙන්න පුලුවන්ද?
      Kasunjohn@gmail.com

  • @lakstharasanjaya298
    @lakstharasanjaya298 11 днів тому +1

  • @hwmmadumantha465
    @hwmmadumantha465 13 днів тому +1

    ❤️❤️

  • @ThusharinduJayashanAberathana
    @ThusharinduJayashanAberathana 13 днів тому +1

    ❤❤

  • @niroshantharanga5070
    @niroshantharanga5070 2 дні тому

    ❤❤❤