Wow super sonic fantastic yummy recipe Thank U so much Dear I never heard before adding dry coconut thus is the 1st time so awesome absolutely amazing darling 🙏💯👌👍🤩😋🤗
Anivaryenma ape dhanayata hadanawa. Man as kemak ada hadana vidiya Dena gattha. Thanks you Thavath lehesiyenma hadanna puluwan kema danna API ava hadanawa
ලගදි මුස්ලිම් යාලුවෙක්ගේ වෙඩින් එකක මේ සම්බල් එක තිබ්බා.මං ගෙදර ඇවිල්ලත් කල්පනා කරා ඒක කොහොම හදන කෑමක්ද කියල.පස්සෙ එක එක විදියට youtube එකෙ බැලුවා මේ සම්බල් එක හොයාගන්න.ගොඩක්ම ආව වීඩියෝ තේරුනේ නෑ හරියටම .ඔයාගේ වීඩියෝ එක අහම්බෙන් අද දැක්කේ.මේකනම් හොදටම තේරුනා හදන විදිය.ඒ රසම රස සම්බල් එක ආයෙම කන්න පුලුවන් මට හරිම සතුටුයි ...thank you❤
ඔයාගේ මේ ලස්සනම comment එකට ගොඩාක් ස්තූතියි… ආදරෙයි ❤️🥰😘
ඔයාගේ මේ ලස්සනම comment එකට ගොඩාක් ස්තූතියි… ආදරෙයි ❤️🥰😘
ow mamath lagadi kawa wedding ekakadi
@@randil7935 hi randil...Insaf ge wedding ekedi.man kewata wadaa eka gena pariksanayak karaa.🤭 hadala thiyenne kohomada kiyala hithuwa.eth hithaa ganna beri unaa hariyatama kohomada kiyala.mee video eken thamai hariyatama denagaththee.☺️
@@saidasvlogs meka dawas koyak wage thiyaganna puluwanda ?
ඇත්තටම හොඳ රෙසිපි එකක් දුන්නා ,,පැහැදිලිව කියලා දුන්නා ඔබට ස්තුතියි දුව,,ජයවේවා ඔබට
ඔයාගේ කෑම කිහිපයක් මම හදලා බැලුවා...හරි රසයි...Thank you...go ahead...
අහගෙන ඉන්නත් ආසයි ..love from 🇺🇸
කාල තියන සුපිරිම කෑමක් තමා
හරිම රසවත් කෑමක් හදලා බැලුවා බොහොම ස්තුතියි දෝනි
පාටනම් මාරම ලස්සනයි රසත් ඇති හදල බලන්න ඕනෙ
😍Wow.. ඒක රස පාටයි👌.. අනිවාර්යයෙන්ම හදලා බලන්න ඕන. Thank you 🥹🫶💖
අද තමයි දැන ගත්තේ පොල් තමයි ඒ රස සම්බලට දාන්නේ කියලා.බොහෝම ස්තුතියි ❤️
අලුත්ම දෙයක් හදන්න ඉගෙන ගත්තා..ස්තූතියි ඔයාට ❤
අපි පොඩි කාලෙ ඉඳන් මුස්ලිම් ඇන්ටි කෙනෙක් එයාලගෙ අවුරුදු වලට අපිට කෑම දෙනවා.මේ සම්බල් එක අවුරුද්දකට පාරක් අපි කනවා.මාරම රසයි.ඒත් හදන විදිය දන්නෙ අද.thanks ❤
Thak uduwa❤
රසට පේනවා.. හදන්නම ඕනා දරුවෝ මේ සම්බල් එක.. බොහොම ස්තුතියි ❤
ඒක සුපිරි
❤ ලස්සන කටහඩ 😊
නියමයි දුව
ඔබගේ kama ජාති මම හදනවා. Rasai. වෙනසක් අපිට. ඉතින් ගොඩක් පිං. ඉස්තුති. ජය වේවා හැමදාමත් සතුටින් ඉන්න
රස පාටයි 👌
Great!!! Beauty and harmony of SriLanka!!!!!and Sri Lankans !!!!
මම ආසම කෑම ගොඩක් ස්තුතියි ඔයාට මම මුස්ලිම් මගුල් ගෙවල් වලට කියාම ඉල්ලගෙන කනවා❤
Mamanam kala ne eth oya hadana vidiya dekkama katata kelath inuwa aniwarenma hadala balanawa thank you oyata❤❤❤
Waw nice vedeyo thanks daughter
ඇත්තටම ...
කල් තියාගන්න... පුලුවන් එකත් හොදයි ❤...
Thank for sharing good job ...
Thank you so much
Lots of love ❤️❤️❤️
ඇත්තටම ලස්සනයි ❤
Thank for sharing my friend good job ....
Thank you so much
Lots of love ❤️🥰😘
දිගටම wediyo කරන්න ❤❤❤
හරිම පැහැදිලියි..... 👌 Superb 👌
Mamath harima asawen hitiye me sambole hadana vidiya hoya ganne kohomada kiyala oba me sambole hadana vidiya harima pahadiliwa kiyala denawa godak sthuthi
හම්මේ අහම්බෙන් දැක්කෙ ...හෙටම හදනව මේක 😊
අම්මෝ මේකෙ රස මතක නිසා හදල බැලුව ❤❤
වටිනා කමක් තියෙන විඩියෝ එකක් දුව❤
ammooo. Rasa pataiiii 😍😍😍😍😍😍😋😋😋😋😋😋😋😋 thanks you very much akki
Thank u හරිම රසායි වගේ ඒක ❤😊
Mouth watering 🤤
Tnq so much darling. 💐✨️
Gonna try....
කෑවා වගේ දැනුනා
ස්තුතියි ❤❤❤
Mamath ada meka haduwa rasai. Thanks Saida❤❤❤❤
Ow ow math kala tiyenwa..oulyalage wedding waladi.. loba natuwa oyala Maldive fish danwa.. harima rasai
Mmmmmm......rasa paatayi. Hadhanna oni. Thnx.🙏
Sukran. පුතා.. නියමෙට අවශ්‍ය දේ විතරක් විස්තර කරලා කෑම හදන හැටි කිව්වා. අපිට ඕනි එහෙම තමා.. එකට අපේ අම්මා පිස්සු කියෝනව අපිට ඕනි receipi එක විතරයි... ❤️❤️❤️❤️❤️❤️පුතා voice එක මිහිරි ඉ
Wow super sonic fantastic yummy recipe Thank U so much Dear I never heard before adding dry coconut thus is the 1st time so awesome absolutely amazing darling 🙏💯👌👍🤩😋🤗
I made this yesterday and it came out sensational ❤
Thank you so much for your recipe 😊❤️😊❤️
හොඳ රස පාටයී
සුබ පැතුම් දුව❤
බොහොම ස්තූතියි .සරළව දැණුවත්කලාට.සලාම් අලෙක්කුම්.
Looks yummy, there will be a new dish on the table
හදල බලන්න ඕන ❤❤❤
Thank you for the recipe. ♥️
සුපිරි ඇ 👌👌👌👌👌❤️🥰
Wow emaising
නියමයි නියමයි ඈ
❤meka hadala balanna ona.❤thank you sis
Kema nam rasai. Katahanda thamai pehedili neththe...
Anivaryenma ape dhanayata hadanawa. Man as kemak ada hadana vidiya Dena gattha.
Thanks you
Thavath lehesiyenma hadanna puluwan kema danna
API ava hadanawa
රස පාටයි අයෙරස කැමක් හදන්න කියගා දෙන්න
Nicely explained . Thanks
ආදරෙයි දිගටම Video ගේමු ❤
Godak hodai thanks godak rasai wage
Good job❤
ගොඩක් .ස්තුතිය ❤
Thank you duwa I love your programe
Looks delicious keep it up dear.♥️😍😋
Stay connected
Lots of love 😍😘😘
මුන පෙන්න කෝ බලන්න ආසයි කට හඩ වගේ ම ඔයත් ලස්සන ඇති
Never eat or heard before I definitely make this samball.❤
niyamayi !
Great job looks beautiful. Thanks
❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤ අපි කොට්ට පොල් සම්බොලෙ හදන්නෙත් මෙහෙමයි.
Wow
Seems to be nice. Definitely I’ll make and let you know. Thanks
Good job, thank you
👌 මරැ
හොයපු recipe එකක්❤
Godak watinawa api Dan Dannawa hariyatama sambole hadana vidiha
Thank you for sharing this video it's very useful thank you daughter
I am going to try it today. Hope it will come well.👍
❤️❤️❤️
@@saidasvlogs came very well. Credit should go to you. Thanks again.
Thank you .. i must try this , looks yum 🌹❤️
Oya lassanata sinhala katha karanawa.😊
ඔයා හරි කියුට් බබෝ 🙈❤️🤗
Nice ❤❤❤❤
Many many thanks
Lots of love ❤️
I want to try this dear. I, ll let you know the result soon ok.
Sure 😊😘
Lots of love ❤️🥰😘
Godaak hewwa ❤️
Rasa patai hadala balanna oni
හොඳයි නංගී ❤❤❤
Thank you hadala balanawa
Looks great 👍
Nicely explained. Looks so yummy!
ස්තුතියි ඔයාට
Thank you so much for sharing with us your lovely recipe , am gonna make it soon ❤❤❤
Looks so Yummy
❤️❤️❤️❤️❤️👌👌👌
Meka kochchra kal thiyaganna puluvanda?
Thanks for the great job and your lovely presentation.❤️❤️❤️❤️
Thank you dear ❤love you Godbless you
Chicken valinuthu ogollo ohoma hadanvane ane e recipe eka dennako
Masha Allah නංගි මාර ලස්සනයි ඔයාගෙ video එක. ඔයාගෙ camara එක මොකද්ද නංගි
Iphone 12 pro sis
Lots of love ❤️😘🥰
GREAT
සයිදා බදාද අඩුකු රොටි, බ්‍රහස්පතින්දාට මාසි. ස්තූතියි.
Wow 👍
කෑලිමිරිස් මේස හැන්දක් ඇතිද දුවේ
Mama aurudu 18 vithara edan hoyapu kama godak godak sthuthe.💪💪💪💪💪
❤❤❤❤ නියමයි
Looks yummy
Thanks ඔයාට
ස්තුතියි ඔබට❤
Api sinhala oyalage recipes walata kamathi