අපි හැමෝම ආදරෙන් ඉන්නේ කොහොමද ?

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ • 605

  • @ruchikawijerathna9166
    @ruchikawijerathna9166 9 місяців тому +7

    අම්ම කෙනෙක් කියන්නේ සීමාවක් නැතිව දරුවො වෙනුවෙන් කැපවෙන කෙනෙක් .ඔයාගෙන් ඒක දකිනවා miss.අපිනම් හරි ආදරෙයි ❤

  • @shaneesha-v3n
    @shaneesha-v3n 9 місяців тому +6

    සමහරක් මොල බාග කියන වාචාල කතා නිසා මොකටද හිත රිද්දගන්නෙ, ඔයාලා හැමදාම සතුටින් ඉන්න , ආදරෙයි ඔයාලා හැමෝටම .... ❤

  • @tharidunayandith5682
    @tharidunayandith5682 8 місяців тому +5

    තමන්ගේ අඩුපාඩු තියන මිනිස්සු තමයි තව කෙනෙක්ට බනින්නෙ.අනේ මමනම් හරිම අාදරෙයි ඔයාගෙ family ekata.හැමදාම ලස්සනට පරිස්සමට ඉන්න💕💕

  • @A.HRanjani-ps7up
    @A.HRanjani-ps7up 9 місяців тому +23

    හිතේ කුහකකම් පුරෝගන තමන්ගෙ පවුලත් අවුල්කරගන ,අනෙක් අය සතුටින් ඉන්නව බලන්ඉන්න බැරිඋනාම ,මොනවහරි කියලා බනිනව ,,ඒව ගනන් ගන්නෙ නැතිව ඔයාල සතුටින් ඉන්න ,ආදරෙයි ඔයාලට තෙරුවන් සරණයි 😍😍

  • @malikabandara6938
    @malikabandara6938 9 місяців тому +4

    අනේ සමිතා අක්කේ අර හෙයා ඔයිල් එකේ නම කියන්න අක්කේ.මගෙත් කොණ්ඩේ යනවා.ඔයාට ගොඩාක් පින් අක්කේ.ඔයාලා දෙන්නා ගොඩාක් හොදට තේරුම් අරන් ජීවත් වෙනවා.ඇත්තෙන්ම ගොඩාක් සතුටුයි .ඔයාලට ගොඩාක් ආදරෙයි .හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදුසරණයි !❤❤❤❤️❤️

  • @udeshikalakmali9992
    @udeshikalakmali9992 9 місяців тому +8

    ඇත්තටම ලස්සනයි ආදරෙයි හැමදාම.ඔයාලට.ඔක්කොටම හොදේ.අපිත් මොනදේ නැතත් සතුටින් ඉන්නවා

  • @damayanthiperera463
    @damayanthiperera463 9 місяців тому +13

    හරිම නිහතමානී සමිතා.ඔයාට ගොඩක් ආදරෙයි .ගොඩක් පවුල් අවුල් උන අය තමයි ඕවා හොයන්නෙ.ජේසු පිහිටයි දෙන්නටම 🙏පරිස්සමින් ඉන්න ❤❤

  • @TheeranisenadheeraSenadh-hm3pn
    @TheeranisenadheeraSenadh-hm3pn 4 місяці тому +2

    පැහැදිලිවම ඊර්ෂ්‍යාව....ඔයාල සතුටින් ඉන්න..අපි හැමදාමත් ආදරෙයි ඔයාලට...විදවන්නෙ නැතුව ජීවිතේ විඳින්න ඕන.....ඵ්ක තමා ලොකුම සැපය....සතුටින් ඉන්න ඉන්න තව ලස්සන වෙනව

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 9 місяців тому +39

    අනේ ඔයාලා ඔය පිස්සන්ට උත්තර දෙන්න යන්න එපා මොකද ඉරිසියා කාරයෝ ඔයාලගෙ ගමන ඔයාලා යන්න ආදරෙයි හැමදාම පවුලටම විශේෂයෙන් ඔයාගෙ නිහතමානි කමට බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️👍🙏

    • @PadmaDisanayake-r4m
      @PadmaDisanayake-r4m 4 місяці тому +1

      Monawa oylata dewal kuwath chirantha Nsamitha dennage ❤hodai.kawiN sheen denath harima adarsamath .❤❤❤❤❤❤❤❤❤❤......

    • @nitajiwanthi5331
      @nitajiwanthi5331 4 місяці тому

      ❤️❤️❤️.wowwww

    • @nitajiwanthi5331
      @nitajiwanthi5331 4 місяці тому

      සතුටින් ඉන්න කෝ ❤️❤️ආ ආදරේ

    • @kpchindra-u5n
      @kpchindra-u5n Місяць тому

      ♥️♥️♥️♥️

  • @UpaliDewanarayana
    @UpaliDewanarayana 9 місяців тому +2

    නිහතමානීව කතා කරන ලසන්ත පවුලක් අනේ හැමදාමත් satuthin inna ලැබේවා ! Oyalage වීඩියෝ එනකල් mama බලාගෙන inne

  • @samanmaleepriyadarshani2736
    @samanmaleepriyadarshani2736 9 місяців тому +4

    ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ජෙසු පිහිටයි 🙏🏻🥰♥️

  • @kalumsadaruwan2992
    @kalumsadaruwan2992 9 місяців тому +1

    සමිතා අක්කේ ඇත්තටම හරිම සෝක් මාර විනෝදෙන් ඉන්නවා ඔයාලා ලොකු වැඩ නැති නිහතමානි ජිවිතයක් ගෙවනවා ඔයාලා ඔයාගේ වයස ඇත්තටම හොයන්න බැහැ .ඒකේ ඇත්තම රහස මට දැනෙන විදිහට ඔයාගේ හැමවෙලාවේම තියන අහිංසක හිනාව මම හරිම ආදරෙයි ඔයාලා දෙන්නට

  • @Gaya-r1p
    @Gaya-r1p 8 місяців тому +1

    Harima lassanai. Satutin innawa dakiddi prartana karanne hamadama satutin inna hamotama labewa kiyala.....

    • @ereshadilani6731
      @ereshadilani6731 8 місяців тому +1

      Harimalassanaai.satutininnawadakidddipratnakaranne

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 8 місяців тому +2

    අනේ ඔයා ඔය මෝඩ මිනිස්සු ගැන හිතන්න එපා සමිතා..ජීවිතේ කියන්නෙම මේ උතුම් වර්තමානයේ සතුටින් ජීවත් වීමයි..ඊර්ෂ්‍යාව හිතෙ තියන මිනිස්සු ඇත්තමයි අපායක් වගෙ..සතුටින් යන ඔයාලගෙ ගමන ආදරණීය ව යන්න ට හදවතින්ම ප්‍රාර්ථනා සමිතා . තෙරුවන් සරණයි උතුම් දළදා සමිඳුගේ පිහිටයි ❤❤❤❤

  • @shanel-fq1ub
    @shanel-fq1ub 4 місяці тому

    මම මේ ලගදි ⁣ඉදලයි ඇත්තටම ඔයාගෙ චැනල් එක බලන්නෙ...හරිම ආසයි මේ කෙටි ජීවිතය තුල ඔයාලා ලස්සනට ජීවත්වෙනවා...හරිම සතුටුයි ...

  • @troncykadana1117
    @troncykadana1117 9 місяців тому +3

    Api හැමෝම ලස්සනට imu ..අපිට සියලු දෙවියන් ge පිහිටයි ..කුහක yo දුරු වේවා ...එහෙම hitamu..🎉🎉🎉🎉🎉

  • @malithipieres8064
    @malithipieres8064 8 місяців тому +1

    ඔයාලා හරිම ලස්සන පවුලක් එක නිසා ඔයාලට හරි ආදරෙයි බුදු සරණයි සියලු දෙනාටම ❤❤❤❤❤❤

  • @SubaUdeshi
    @SubaUdeshi 8 місяців тому

    අනෙ මම නම් හරිම ආසයි ඔයාලාගෙ පවුලටම.සතුටින්
    ඉන්න හැමදාම

  • @siyanisiyani1210
    @siyanisiyani1210 9 місяців тому +6

    අනේ මම ඔයාලට මාරම ආදරෙයි සමිතා හරිම ආදරණීයයි ඔයා හැමදාම සතුටින් ඉන්න නිදුක් නිරෝගී පිරි ජීවිතයක් ගත කිරීමට හැකි වේවා දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @PiumiIsurika
    @PiumiIsurika 9 місяців тому +1

    ඕව හිතන්න එපා.මිනිස්සුන්ට ඕන විදියට අපි ඉන්න ඕනෙ නෑනේ.තව කෙනෙක්ගෙ සතුට දැකල එයාලට ඒකට සතුටු නොවී කතා හදන්නේ එයාලගේ පවුල් ජීවිත අසාර්ථක ඇති.ජීවිතේ විදින්නේ නැතුව විදවන අය වෙන්න ඇති.මටත් ඔහොම දේවල් උනා.ඔයාල වගේම මාත් ඒ මිනිස්සුන්ව මගේ ජීවිතෙන් ඈත් කරා..සතුටින් ඉන්න ඔයාලා හැමෝම❤❤❤

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 9 місяців тому +6

    බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නය පිහිට ලැබේවා

  • @NethmiMalsha-q1l
    @NethmiMalsha-q1l 2 місяці тому +2

    දුක හිතෙනවා ශේන් දැක්කම ඒයා හරිම අහින්සකයි නේද🙂

  • @sansalasripathi6934
    @sansalasripathi6934 9 місяців тому +7

    Ape rate බහුතරයක් ඉන්නේ අනුන් gena හොයන gobba පිරිසක් ...ewa gena හිතන්න ගන්න කාලය අපරාධයක් ...sathutin ඉන්න budusaranai ❤❤

  • @divinedesings
    @divinedesings 2 місяці тому

    කවී අක්කිගෙ wedding එක මම මතක් උන හැම වෙලේම බලනවා බලන වාරයක් ගානෙ මගෙ ඇස්වල කදුලු පිරෙනවා.කවී අක්කි කොච්චර වාසනාවන්තයිද එයාගෙ හීනෙ හැබෑ වෙන දවසෙ එයාගෙ මුලු ලෝකෙම එයා ලග ඉද්දී.හරිම ආදරණීය මල්ලි කෙනෙක් එයාට ඉන්නවා එයාත් හරිම දක්ෂයි මමත් කවී වගේම girl කෙනෙක් මමත් ආසයි මගේ ඒ දවසට මගෙ තාත්තා මං ගාවට එනවනං ඒත් ඔයාලා වගේ තේරුම් අරන් ජීවත් වෙන්න පුලුවන් විදිහෙ life එකකට මට එයාලාව අරන් එන්න බැරි උනා.මම ආසයි සද තරුමල් song ඒක මං ආසම සින්දුව මම කවද හරි මගෙ කියලා දුවෙක් හිටියොත් එදා ඔයාලා කවී වෙනුවෙන් කියපු ඒ song එක කියලා මං මගෙ දුවව නලවනවා❤️

  • @sehanirangila4256
    @sehanirangila4256 9 місяців тому +17

    ඔයලාට අපි හරි ආදරෙයි ❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 9 місяців тому +8

    මම ආසම පවුලක් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @stfalpha4329
    @stfalpha4329 9 місяців тому +2

    ඔයාගේ තෙල් එක පෙන්වනකන් බලා ඉන්නෙ ...ලස්සනයි හැමෝම සතුටින් ඉන්න❤

  • @SenuNirasha-ds6tc
    @SenuNirasha-ds6tc 9 місяців тому +3

    ඇත්තටම ඔයා හරි අක්කි,හැමදාම සතුටින් ඉන්න ඔයලා,මමත් ඔයාලාගේ විඩියෝස් ගොඩක් අසාවේන් බලන්නේ❤️❤️ ජේසු පිහිටයි

  • @hemaliyanage6673
    @hemaliyanage6673 9 місяців тому

    අපිනම් එදත් ආදරෙයි අදත් ආදරෙයි..ඔයාලා සතුටින් ඉන්නවා දැකීම අපට සතුටක්..ශේන් පුතා කෝ..මං ගොඩක් ආදරේයි ශේන් පුතාට...ජයවේවා ඔයාලට..

  • @nisanisa6862
    @nisanisa6862 9 місяців тому +32

    මමනම් පැලෙන්න ආදරෙයි හැමෝටම .ඇත්තටම මන් දැක්ක හරිම අවබෝධයෙන් හරිම ආදරේන් ඉන්න පවුලක් .මන් ඇස් දෙකෙන්ම දැක්කා .අක්කිට වගේම චිරන්ත ටත් ගොඩක් ආදරෙයි .එයා මාර කැපකිරිමක් කරනවා .මටනම් ඇත්තටම සතුටුයි .මන් ගොඩක්ම ආදරේ කරන ගායිකාව ඒක මොන හෙතුවකටවත් වෙනස් වෙන්නේ නෑ .

    • @premas2709
      @premas2709 9 місяців тому +3

      Oyalata kauru monawa kiwath mamanam adarei godaaaaaaak budusaranai oyala hemotama

  • @NadeekaDeepani
    @NadeekaDeepani 2 місяці тому

    Upades tikanam niyamai❤ adarei

  • @nawel2043
    @nawel2043 2 місяці тому

    ඔයාල සතුටෙන් ඉන්නව දක්කාම ගොඩක් ආස ගීතිනව

  • @NilushaSubashini-v7j
    @NilushaSubashini-v7j 3 місяці тому

    ඔයාලා දෙන්න හරිම ෂෝක්.ඔයාල⁣ගේ ආදරේට අපිත් ආදරෙයි.❤❤

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 9 місяців тому +17

    ❤❤ සතුට්න් ඉන්න හැමදාම .අනුන්ගේ කතා වැඩක් නැ

  • @nelkagamage5801
    @nelkagamage5801 5 місяців тому

    කොහොමත් අනුන්ගේ සතුට ගැන අඩුපාඩු හොයන්නේ, තමන්ගේ අඩුපාඩු තියාගෙන, කෙනෙක් සතුටින් ඉන්නවා දැකල සතුටු වෙන්න බැරි කුහක මිනිස්සු ඉන්නේ අපේ රටේ, බුදුසරණයි ❤️😍🌹හැමදාම සතුටින් ඉන්න

  • @DevikaKarunarathna-v9m
    @DevikaKarunarathna-v9m 5 місяців тому

    ලෝකය බලාගෙන ඉන්නේ අපි adanakam.....api hinaha wenakota ලෝකයා adanawa ...යථාර්ථය oka thamai .oyalage gamana සතුටින් yanna budu saranai ...හැමදාම ආදරෙයි mama nam oyalage ලස්සන පවුලට ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏

  • @PriyanwadaGunathunga
    @PriyanwadaGunathunga 2 місяці тому

    Pissu ane eyalata.. Mama nitharama balanwa oyalage videos.. Lassanata inna.. Sathutin inna.. Jiwithema oya awabodaya watinawa.. ❤❤❤

  • @BuddhiGintotahewawitharanage
    @BuddhiGintotahewawitharanage 9 місяців тому +1

    Mamath oyalata godak adarei hamadama sathutin inna..apita pisso kiyana ewa wadak na...oyala therum aragena jeewath wenna.budu saranai.....

  • @ThathsaraniLiyanage-fh3jy
    @ThathsaraniLiyanage-fh3jy 6 місяців тому +1

    මං හුගාක් vedios බලනවා .ඇත්තටම සමිතා අක්කා හරිම නිහතමානී කෙනෙක් .

  • @senith1239
    @senith1239 6 місяців тому +1

    ඇත්තටම ගොඩාක් ආදරෙයි oyala dennata හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤

  • @champikadamayanthiabesunda483
    @champikadamayanthiabesunda483 7 місяців тому

    තෙරුවන් සරනයි ඔයාලා හැමෝටම ..අපේ රත්නපුරේ මැනික් කැටයක් ...හැමෝම ලස්සනයි ❤❤

  • @narmadadirukshi398
    @narmadadirukshi398 8 місяців тому +2

    ගොඩක් ආදරෙයි අපිට ජීවිතයේ ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් එක්ක තමා අපි ජීවිතේ ලයිෆ් එකක් ගෙනියන්න ඕනේ

  • @DiipikaNilanthi
    @DiipikaNilanthi 9 місяців тому +14

    හැමදාම ඔයවගේ සතුටින් ආදරෙන් ඉන්න ආදරෙයි සමිතා අක්කෙ❤

  • @prasannakumara6405
    @prasannakumara6405 3 місяці тому

    Sathutin inna oyala dennama hari lassanai awankawama katha karananawa

  • @lalanicooray-fc9fw
    @lalanicooray-fc9fw 4 місяці тому +1

    ඇත්තටම මිනිස්සු හරි වෙනස් රත්තරන් කන්න බොන්න unta නැතත් අනුන්ගේ ඒවා hoyanawa මම nam pana ඇරලා ආදරෙයි හැමෝටම හැමදාම සතුටින් ඉන්න මගෙ ළඟ thiyenawa kawige hamogema photo ඩුබායි eke gaththa ආදරෙයි ❤❤❤

  • @weemansa
    @weemansa 9 місяців тому +2

    Mn asama kenek samitha akki.....mn jivithe dakapu hitha hayya kanthavak...oyalata jaya akki

  • @lasanthaprasangi509
    @lasanthaprasangi509 9 місяців тому

    මම චුටි කාලෙ ඉදල අද වෙනකල් වෙනස් නොවී ආස කරපු චරිතයක් සමිතා මහත්මිය.හදක් වගේ මූණ ලස්සන තොල් ලස්සන ඇස් වලට මං පුදුම විදිහට ආදරේ කලා. බොරු ආටෝප නැති නිහතමානී සුන්දර සමිතා ඔයාට ඔයාගෙ පවුලට සතුට සැනසීම ලැබේවා.

  • @thusharimalkanthi7752
    @thusharimalkanthi7752 9 місяців тому

    අනේ මං නම් පට්ටම ආදරෙයි ඔයාලාට ආදරයෙන් සතුටින් ඉන්න වයස ප්‍රශ්නයක් නෙමෙයි ඔයාලා මැරෙනතුරාවට ඔහොම ආදරෙන් ඉන්න.අවංකව විශ්වාසෙන් ඉන්නවා නමි හැමොම ආදරෙන් ලස්සනට ඉන්න පුළුවන් එකට හොදම ආදර්ශය ඔයාලා බුදු සරණයි

  • @iresharanathunga4623
    @iresharanathunga4623 4 місяці тому

    ලස්සනයි සතුටින් ඉන්න හැමදාම ❤❤❤

  • @damayanthirathnakanthi2761
    @damayanthirathnakanthi2761 8 місяців тому

    Ane akke oyala denna hari lassanai..godak sathutin innava apata dakkama asa hithenava..parissamen inna akke..

  • @madusani8452
    @madusani8452 2 місяці тому

    ඔයාට ගොඩක් ADARAI බුදුසරණ

  • @kalharishashikala4137
    @kalharishashikala4137 9 місяців тому

    හැමදාම සතුටින් ඉන්න..මිනිස්සු විවිධාකාරයි..ඒ කියන දේවල් වලින් තවත් ශක්තිමත් වෙන්න..🥰❤ බුදුසරණයි .

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id 9 місяців тому +1

    Oyala harima lassana pawlak Aththatama Oyalge lassana dekala mn nm harima sathuthui ane samgi kama dekkama kiyanna wachana ne samitha Akki Adarei bs jp ❤❤❤❤❤❤❤❤👍👌💯💯🇦🇪

  • @LakmalPriyadarshana-n6w
    @LakmalPriyadarshana-n6w 4 місяці тому

    Supiri kollek oya.

  • @PoornimaUdayangani-n7m
    @PoornimaUdayangani-n7m 9 місяців тому +4

    Man ada oyala dennawa dakka koviledi.gdk sathutui hamadama sathutin parissamin inna. Man samitha akka ekka 4to ekak gaththa. ❤

  • @ශශිකලාසර්කස්
    @ශශිකලාසර්කස් 4 місяці тому

    ඔයලා දැක්කම අාසයි සතුටින් ඉන්නෙ මම බලනවා විඩියේ බුදු සරනයි ❤❤❤❤❤❤

  • @SanjeewaNilmini-q8x
    @SanjeewaNilmini-q8x 8 місяців тому

    දෙන්නම හරිම ලස්සනයි ඔයාලට බුදු සරනයි සතුටින් ඉන්න❤❤❤❤❤❤❤

  • @SubaDevi-pr5vn
    @SubaDevi-pr5vn 8 місяців тому

    තෙරැවන් සරණ යි

  • @subacostacosts3500
    @subacostacosts3500 9 місяців тому

    තමන්ට නැතී ඡීවිතය තව කෙනක් දිහා බලලලා සතුටූ වෙන්න බැරි කුහක මිනිසුන් ගැන හිත හිතා තෑවෙනාන එපා...ජීවීතය කියන්නෙ වීදීම මිස විදවනවා නෙමේ...තෙරැවන් සරණයි

  • @kanchanaliyanagama
    @kanchanaliyanagama 4 місяці тому

    Ekanam aththama aththa kathawak.. adarei oyalata... sathutin inna❤ budu saranai ...❤️❤️❤️😘

  • @vismanatharigerenuka5073
    @vismanatharigerenuka5073 5 місяців тому

    හිනාවේල සතුට්න් ඉන්න හැමදාම ආදරේයි ඔයාට බුදු සරණයි ❤❤❤❤

  • @anmunasinghe
    @anmunasinghe 7 місяців тому

    Oyala harima sathutin innawa....harima adarei.....hemadama sathutin inna me wage

  • @NishaliChethana-kx4mb
    @NishaliChethana-kx4mb 9 місяців тому +1

    Mama oyalage video lagadi idan balanna gatte e unata issara idalama ape family eka hamadamath oyalata adarei

  • @KumariChandrika-xo2hk
    @KumariChandrika-xo2hk 9 місяців тому

    ඒ උනාට සම්ත අක්කේ.හස්බන් වෙන කෙනෙක් දිහා බලනවට කැමතියි කිවුවට.චුට්ටක් ලෝබ හිතෙනවා මටනම්.හොදයි ගොඩක් ආදරෙයි කියන්න දන්නවා.ඒත් ඉතිං පොඩ් ජෙලස් ගතියක් තියනවා ඔය කිවුවට.බුදු සරණයි සතුටින් ඉන්න.මම සවුදියේ සිට.

  • @DalCHa-pv7kb
    @DalCHa-pv7kb 7 місяців тому

    අද මිනිසුන් අතර නැත්තෙ එකමුතු කම ඔයාලා අතරේ ඒදෙ තියෙනවා.විදවන මිනිසුන් අතර ඔයාලා විදින මිනිස්සු.🧡

  • @dayanizoysa
    @dayanizoysa 9 місяців тому +1

    itin samitha oyala sathutin inawa dekkama harima sathutui mama hari adrei oyalata mama kuwet wala inna kale oya athula adikari samaga ma akka poto gatha a poto aka adaren mama laga thiyagena adaren thiyagena innawa thanks

  • @RasikaWijerathna-sk1bx
    @RasikaWijerathna-sk1bx 6 місяців тому

    Mama godak oyalage vedio balanawa.harima lassanai.

  • @gamingwithr2k189
    @gamingwithr2k189 4 місяці тому

    දෙන්නම ලස්සනයි ..❤❤

  • @lillyd4628
    @lillyd4628 9 місяців тому

    මෙහෙමයි වැඩිය දුර දිග කල්පනා නොකර බුද්දිය මෙහෙයවන්නෙ නැතිව ජීවත් වෙන අයටත් සතුටින් ඉන්න පුලුවන්. මොකද ප්‍රශ්නවල දිග පලල තේරෙන්නෙ නෑ. සමාජ වගකීම් තේරෙන්නෙ නෑ. සත්තුත් සතුටින් ඉන්නෙ. කනව බොනව නිදියනව අනිකුත් කායික අවශ්‍ය්තා ඉටු කරගන්නව. එච්චරයි.

  • @neranjalaranathunga5092
    @neranjalaranathunga5092 3 місяці тому

    Ane oyala parissamata inna akki...budu saranai akkiyo

  • @nadeeglaze1041
    @nadeeglaze1041 9 місяців тому

    සමිතගේ ආදරණීය වදන්වලට හරිම ආදරේ හිතෙනවා ඔයාල හැමදාම සතුටින් ඉන්න

  • @Suba-Subashi
    @Suba-Subashi 9 місяців тому

    අනේ ඇයි අක්කෙ ඔයා ඕවට උත්තර බදින්නේ.අපි ආදරෙයි ඔයාලට❤❤❤❤

  • @AchinthaPiyamal
    @AchinthaPiyamal 2 місяці тому

    තුණුරුවන් සරණයි සියලු දෙනාටම ..🙏🙏🙏

  • @rosyweerasinghe2310
    @rosyweerasinghe2310 7 місяців тому

    හැමදාම සතුටින් ඉන්න... ලස්සන family එකක්...

  • @sadu8641
    @sadu8641 5 місяців тому

    අාදරේන් ඉන්න හැමදාම .සතුටින් ඉන්න .බුදුසරණයි❤

  • @rupikapriyangani1087
    @rupikapriyangani1087 8 місяців тому

    ඇත්තටම ඔයලා දෙන්නම තවත් සතුටින් ඉන්න.❤❤.. මේ ලොකෙ හොදට ලස්සනට ඉන්නවට කැමති ..නැති මිනිස්සු ඉන්න එකම රට srilankawa..👍👍👍❤
    මං හිතන්නෙ... sri..lankwa...

  • @rohineet9918
    @rohineet9918 5 місяців тому

    Oyala.hamoma.sathutin.enna.budu.saranay❤❤❤❤

  • @DevikaKaluThanthriarachchige
    @DevikaKaluThanthriarachchige 7 місяців тому

    Man pattama adarei oyalata gaodak sathutin inna

  • @AwjselvaSelva
    @AwjselvaSelva 8 місяців тому

    අපිනම් ඔයාලට ගොඩාක් ආදරෙයි අනේ ඔයාලාගේ සතුට දිහා බලලා මන් ගොඩාක් සතුටු වෙනවා ....කෝ අද ශේන් බබා..

  • @peumaleedematage8592
    @peumaleedematage8592 8 місяців тому

    Mamenam hare aderai. Aivatai akkatai. ❤❤❤

  • @achinimaduwanthi5902
    @achinimaduwanthi5902 9 місяців тому +2

    Harima asawen balan inne oyalage video ekak upload wenakan..kawru monawa kiwwath ganan ganna epa..API adareine oyalata godak.kavi manika,danu Malli ,Shen Malli,Amma ,thaththala dennama godak adarei kiyanna..oyala denna hadama mewagema sathutin Inna.. adarei

  • @Vishmisanjana-g8e
    @Vishmisanjana-g8e 5 місяців тому

    ඔයා කියන කතාව අත්ත . ඔයාලා හරි නිහතමානි පරිස්සමින් ඉන්න. බුදු සරණයි .ඔයාලට හමදාම ආදරෙයි ❤❤

  • @rasikarasika9331
    @rasikarasika9331 9 місяців тому +1

    ලස්සනය් හරිම ලස්සනය් බුදුසරණය් දෙවිපිහිටය් ❤️❤🙏

  • @Sandamali-q7v
    @Sandamali-q7v 4 місяці тому

    Hemadama satutin inna .matah tiyanawaa oya wage adarayak❤

  • @kusummudiyanse9558
    @kusummudiyanse9558 9 місяців тому +2

    Aiyoo ganu rawana ewanam epith munadanawa mis puduma dusta minissu yana kana kohomath yanawa sakaya vinasayata hathu wanawa budu sarni dirgaa ausa labawa mis budu sarni

  • @jeevaniranaveera8474
    @jeevaniranaveera8474 3 місяці тому

    ඔයාට අක්කේ මම ඒදා ඉදලාම ආදරේ යි❤ හරිම හොඳයි

  • @oshadiishari4772
    @oshadiishari4772 19 днів тому

    ඔයාලගෙ කතාව ඇත්ත හැබැයි ❤️

  • @KanthiNilushika
    @KanthiNilushika Місяць тому

    Adare adare lassanayi❤❤❤❤

  • @gjdgjhjd
    @gjdgjhjd 8 місяців тому

    Samitha mis oyalaga pulatama❤❤❤❤❤ adari

  • @shalikasiriwaedna3117
    @shalikasiriwaedna3117 9 місяців тому +1

    ❣️❣️❣️❣️❤️❤️❤️❤️ආදරෙයි ඔයාලට

  • @DakshinaPerera-vl2pc
    @DakshinaPerera-vl2pc 4 місяці тому

    සමිතා ඔයගෙ කතාවක් දැක්ක අදයි ජිවිතය විදිනව මම එකට මාර කැමති අරයට මෙයට ඔනවිදියට නෙවෙ අපිට ඔනවිදියට මෙ ජිවිතෙ විදින්න ඔනෙ ඔන එකෙක් ඔන දෙයක් කිවුත් ලංකාවෙ මිනිස්සු ජිවිත විදින්නැ අනුන් විදිනව දකින්නවත් කැමතිනැ ගොබ්බ මිනිස්සු අනිවා ශොට් එක් දාල චිල් එකෙ ඉන්න .

  • @AparnaGamage-x4m
    @AparnaGamage-x4m 7 місяців тому

    Adarei godak family ekatama ❤️❤️❤️🙏

  • @NipunaPrasad-xu9jn
    @NipunaPrasad-xu9jn 4 місяці тому

    Aththatama oyala denata godak kemathi monawa nethath denna athal ake inne shok 😊😊😊😊❤

  • @SurangaSura-c1s
    @SurangaSura-c1s 8 місяців тому

    Oyala ganangannaepa epa api oyalata godak adarei budusarani hamadama satutinina labewa ❤❤❤❤❤

  • @Nisalgammingcenter
    @Nisalgammingcenter 9 місяців тому +8

    ලස්සනයි godaak.

  • @AshiniNiranjala-ox7br
    @AshiniNiranjala-ox7br 9 місяців тому

    හරි ආසයි..ඉස්සර ඉදන්ම මට පිස්සුවක් ඒ කාලෙ ඉදන්..සමි..

  • @kanthinanayakkara4213
    @kanthinanayakkara4213 9 місяців тому

    Oyalata budusaranai davie phetai jasu phetai mama adarai oyalaga familyyata ❤❤❤❤❤❤❤❤❤❤sahan puthata kwai duvata harima adarai budusaranai ❤❤❤❤❤❤❤

  • @Infinix-i5s
    @Infinix-i5s 4 місяці тому

    ❤ satutin Inna jesu pihitai satutin inne nati aya Tamai kohomat ohoma irisiya karannet ada hoyannet

  • @ManathungadewageUdeniManathung
    @ManathungadewageUdeniManathung 3 місяці тому

    Very beautiful ..❤

  • @sunethrakaluthanthri6117
    @sunethrakaluthanthri6117 8 місяців тому

    ඒක ගන්නේ කොහොමද කොහෙන්ද.ආදරණීයයි ඔබ දෙපල❤❤