පොටෑසියම් K ශාකයක වැවිම හිතකරද ?

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 22

  • @ChampikaDewaraja
    @ChampikaDewaraja 2 місяці тому +1

    Thanks 🙏

  • @tharinduthilakarathna-j1c
    @tharinduthilakarathna-j1c 3 місяці тому +1

    chlorine vathura kochchi saha elawalu walata hodaida malli.

  • @SuranganamalWidanaarachc-qv6ld
    @SuranganamalWidanaarachc-qv6ld 3 місяці тому +2

    මාස 2 ඉක්මවූ මාළු මිරිස් ගහකට mop දානවනං කොපමණ ප්‍රමාණයක් දාන්න ඕන ද

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  3 місяці тому +1

      MoP විතරක් දාන්න එපා පහත විඩියෝ වෙ සදහන් අවසන් පොහොර මිශ්‍රණ දාන්න

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  3 місяці тому

      ua-cam.com/video/AzabxNTewJM/v-deo.htmlsi=uaEluF_tt1-RsD3l

  • @channamilinda5912
    @channamilinda5912 3 місяці тому +3

    නයි මිරිස් වගාවට පොටැසියම් යෙදීම සුදුසු ද නැද්ද..ඒ වගේම යොදනවා නම් කොපමණ යොදනවාද කියලා පැහැදිලි කිරීමක් කරලා දෙන්න.ඒ වගේම ස්තූති වන්ත වෙනවා.මොකද මේ උපදෙස් ගන්න අහගන්න අපේ රටේ නිසි ක්‍රමවේදයක් නැ.ගොවිජන සේවා තිබූනාට වැඩක් නැ ක්ෂේත්‍රයට එන්න බලන්න කෙනෙක් නැ.ඒ ගැන කෙටියෙන් කීවේ ඒ ගැන කියලා වැඩක් නැ.නැවතත් බොහෝම ස්තුතියි ❤

  • @IreshIsuranga
    @IreshIsuranga 3 місяці тому +1

    Bulath valata hodada

  • @AdikariHerath
    @AdikariHerath 3 місяці тому +1

    ❤❤

  • @himadumage5646
    @himadumage5646 3 місяці тому +1

    වැඩි වීම ගැන කියන්නෙ, දාන්න ඕන ගාන කියන් නැතිව

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  3 місяці тому

      සෑම වගාවකටම වගේ නිර්දේශිත පොහොර මිශ්‍රණ chanel එකේ තියනවා බොග අනුව එක වෙනස් වෙනවා,

  • @kasunkumara4302
    @kasunkumara4302 3 місяці тому +1

    ඔබතුමාගෙන් දැන ගැනීමට දෙයක් තියෙනවා.... ඒක comment එකකින් අහන්න බෑ.... මට Whatsapp number එකක් දෙන්න පුලුවන්ද 4to එකක් දාලම අහගන්න.....

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  3 місяці тому +1

      0770620313 ගැටලුවත් එක්ක දාලා තියන්න මම බලන්නම්

    • @kasunkumara4302
      @kasunkumara4302 3 місяці тому +1

      @@SimpleAgroInvesting315 Thank you.... ❤️

  • @lahiru6699
    @lahiru6699 3 місяці тому +1

    😍😍😍