රට නගන්ට මාළු පොහොර : පුපුරන මාළු පොහොර වල රසායනය සහ වෙනත් කරුණු
Вставка
- Опубліковано 29 лис 2024
- මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ අතිශය වැදගත් පරිවර්තනයක් සිදු කරන්න පුළුවන් මාළු ආශ්‍රිතව සිද්ධ කරන්න පුළුවන් පොහොර වර්ගයක් වන මාළු පොහොර ගැන. මාළු පොහොර කියන්නේ මොනවාද, ඇයි ඒවා වැදගත් වෙන්නේ, ඇයි මාළු පොහොර පිපිරෙන්නේ වගේම මේවා පිපිරෙන්නේ නැතිව හදාගන හැටි මම කියලා දෙනවා.
- Наука та технологія
විවේචනය කරමින් ඉන්නවාට වඩා සමාජය දැනුවත් කිරීම කොපමණ යහපතක් ද. ඔබතුමා ගේ පැහැදිලි කිරීම ට ස්තුතියි. ❤ ❤ ❤ ❤
ඔබ හරියටම කිව්වා
බයියෝන්ගේ ගොන් ආතල්. 2025 ජවිපෙ රජයෙන් ඕන තරම් රසායනික පෝර ලෝකයේ දියුණුම රටවලින් ආනයනය කරලා ගොවීන්ට නොමිලේම බෙදල දෙන්න දැනටමත් සැලසුම් හදල ඉවරයි. ඔය ගදගහන ජරාවල්වලින් වැඩක් වෙන්නේ නැ. මිනිස්සු කොහොමත් චන්දෙ දෙන්නේ ජවිපෙට තමයි.
@@JVP-zg7oi දිල බලන්න
@❤ScienceWithRuchira
විද්‍යාඥයෙක් වුණත් පොළවෙ පයගහල සාමාන්‍ය මිනිස්සුන්ට කතා කරන්න පුළුවන් කමත් හැමෝටම නැති හැකියාවක්. මේ විදියට සාමාන්‍ය ජන ජීවිතයේ සැඟවුණ විද්‍යාව සමාජයට ගෙන එනවාට ඔබට ස්තුතියි. දිගටම මේ වැඩේ කරන්න. මොකද දැන් තියෙන රූපවාහිණි පුවත්වපත් වලින් දේශපාලන අරමුණු මත මිනිස්සුන්ට ඇත්ත දෙනවා වෙනුවට මිනිස්සු කුළප්පු කරන එකයි කරන්නෙ. සාමාන්‍ය ජනතාවගේ දැණුම වැඩිවෙනව කියන්නෙ රට කවදාක හෝ දියුණුවට යාවි...
ඒක ඇත්ත
මටත් හිතෙන්නේ එහෙම තමයි. දැනුවත් සමාජයක ප්‍රශ්න අඩුයි කියලා හිතෙනවා
Batanalawa wada karanna kohomada.🤔🤔🤔🤔🤔
@@ScienceWithRuchira athta sir europe ratavala minisun ugath kuda kala sita dena puhunuva nisa ounge kalabala gathiyak athtema na. Oun ounge gamana yanava rajaye ugath danuma athi aya eyalage vda kotasa karanava. Lankave sitin siyalu minisun deshapalanayata giyahama ane manda kavada me minisun hadannada kiyala.
ඔබතුමාණන්ගෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා , ඔබතුමාණන් විසින් නිපදවූ එම දියර පොහොර සාදා ගන්නා ආකාරය සඳහන් වීඩියෝවක් කරන ලෙසට . ස්තුතියි .
කවදාවත් එය නොකරාවි
මිනිස්සුන්ගේ දැනුම වර්දනය සදහා ගන්නා උත්සාහයට ගොඩක් පින්.❤️❤️❤️❤️👍💪💪💪
බොහොම ස්තුත්යි ඔබේ අදහසට
Protect our environment. ua-cam.com/video/MCLRTtDesZ8/v-deo.html
Thanks 👍
ඔබතුමා ඉතාම මානව හිතවාදී චරිතයක්.ඔබතුමා වැනි අය රටට සමාජයට මැනික් වගේ වටිනවා.ඔබට ජය
එහෙමත් නැහැ. මගේ ගොඩක් අඩුපාඩු තියනවා. ඒවා හදාගෙන ඉස්සරහට යන්න තමයි උත්සාහය
@@ScienceWithRuchira ඔව් සර්.හැම මනුස්සයෙක්ගෙම වැරදි අඩු පාඩු තියෙනවා.මනුෂ්‍යත්වය ඉඩ දෙමින් වැරදි හදාගෙන ඉස්සරහට යන ගමනක්.ජීවිතය කියන නවාතැනෙ තප්පරෙන් තප්පරෙ ජීවිතය ඉගෙන ගන්නවා.
චිරo ජයතු ..!රුචිර Sir ට.
ඔබ වැනි අවන්ක, අව්‍යාජ,නිර්ලෝභී , මාර්ග උපදේශකයන්ගේ දැනුම ඉතා වටිනා කාලීන අශ්‍යයතා වයක් .
ඔබ වැනී අය,අප රටේ ඉහලින්ම වැජබේවා..!
තුමාට
ජය ශ්‍රී..
ස්තුත්යි ඔබට.
මහත්මයා.ඇත්තටම මාළු පොහොර හදන විදිහ ගොවිතැන් කරන ගොඩක් අය දන්නේ නෑ.මම හිතනවා ඔබ තුමා හදපු මාළු පොහොර.හදපු හැටි කියලා දුන්නා නම් ගොවියන්ට තවත් වැදගත් වෙයි කියලා.
අනිවාර්‍යෙන්ම
මේවා මහා පරිමාණයෙන් කෘෂි වගාවන්ට යොදා ගත නොහැක නය්ට්‍රජන් ප්‍රතිශතය උපරිමව 5% පමණයි ගෙවතු වගාවන්ට හොදයි එහෙත් රසායනික පොහොර සමග, දියුණු කිශික්ස්ර්මාන්තයේ මේවා කිසි විටක තනිව යොදන්නේ නැත
යු ටියුබ් එකෙ ඔය ගැන ව්ඩියො හුගාක් තිය්නව
මේ ඉන්නෙ තමන් දන්න දේ නිහතමානීව කියල දීලා හැමෝටම තේරෙන විදියට ඒ දේ අපූරුවට ඉදිරිපත් කරන ලංකාවෙ ඉන්නෙ එක මැණිකක්.....ඔබල ඇත්තටම විශිෂ්ට චරිත...ඇතැම් දේශපාලුවො වගේ හැමදේටම බැන බැන ඉන්න වෙලාවෙ මේ කරන දේ අගය කල යුතුමයි.....
මම දඹුල්ලේ ගොවියෙක්. පොහොර ගැටලුව නිසා වගාවන් අත ඇරලා ඉන්නේ. හරියටම ෆිශ් fartilizer එක ඔබතුමා හදන හැටි වීඩියෝ එකක් කරන්න කියල ඉල්ලා සිටිනවා. තාක්ශණය මතින් නැවත ගොවිතැන් කරන්න මාර්ගයක් හොයමින් සිටිද්දී මෙම වීඩීයෝව ඇහැ ගැටුනේ. ඔබගේ දැනුම බෙදා ගැනීම සම්බන්ධව ස්තූතියි. ඔබගේ දැනුමත් අපගේ කැප වීමත් සමග ආහාර අර්බුදය විසදමු.🙏🙏🙏
ඒ කාලේ ඉදන්ම ශෙයා උන දැනුම නිසා තමයි අද අපි මෙතන ඉන්නේ ❤️
සර්ගෙ මම කැමතිම දේ තමයි අනවශ්‍ය දේ කතා නොකර අවශ්‍යම දේ පමණක් කතා කරන එක.
අනිත් එක තමයි , අහසටයි පොළවටයි රටටයි ආණ්ඩුවටයි බැන බැන ඉන්නෙ නැතුව තමන්ගේ යුතුකම ඉටු කරන එක. They are called legends.
ඔබ වගේ දැනුම ඇති මහත් වරුන් තමයි පාර්ලිමේන්තුවට යා යුතුම වන්නේ.රටට වාසනාවන්.බුදු සරණයි.
Parlimentu giya ugattu buddimattu
Vurtikayo .....ta mokada une..
Egollo Venas una rata Venas une ne.
Don't tread into that mud pool.
Need to keep the politicians with minimum wages and no facilities; then it would be created a difference.
Otherwise no one can change the system runs here.
ඔබතුම පොහොර හදන අාකාරය පැහැදිලි කර දෙනවනම් වටිනව💖
හොඳයි
👍👍👍👍
දවසේ වටිනාම පැය භාගය ඔබතුමා එක්ක ගත කරන එක ගැන සතුටුයි. ❤️
හැමදාමත් ඔබතුමාගේ අදහස් අපට වටිනවා..ස්තූතියි 🤝🤝🤝
ස්තුත්යි ඔබට
ඔබතුමාගෙන් පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා.අපිට ගෑස් හෝ විදුලිබලය වෙනුවට භාවිතා කරන්න පුලුවන් විකල්ප ඉන්දනයක් හෝ වෙනත් දේවල් ගැන වීඩියෝවක් කරන්න පුලුවන්නම් ගොඩාක් ස්තූතියි.
ඔබ තුමාගේ විද්‍යාත්මක පැහැදිලි කිරීම් ඉතාම ප්‍රයෝජනවත්...
වසර ගණනාවක් අවිද්‍යාව පසුපස ගිය මේ රටේ ජනතාව විද්‍යාත්මක චින්තනයෙන් පොහොසත් කිරීමට ඔබගේ වැඩසටහන් ඉතා ඉහල දායකත්වයක් සපයන බව මගේ නම් හැඟීමයි...ස්තූතියි බොහෝමත්ම...
👍
බොහොම ස්තුත්යි
මේ වගේ විශිෂ්ට බුද්ධිමත් පුද්ගලයන් ඉන්න රටේ ඇයි මේ අයගෙන් නිසි ප්‍රයෝජන ගන්නේ නැත්තේ ... .ඔබ තුමාට ගොඩක් ස්තූතියි
හොද දැනුවත් කිරිමක් නමුත් මොකක්ද අඩුවක් දැනෙනවා .ඔබතුමා ට ජය වේවා .
සර්ගේ Video එක බලනකොට හොදටම තේරුන දෙයක් තමයි ලංකාවේ දේශපාලන කරන අයට සර්ගේ බුද්ධියෙන් දශමයක් හරි තිබ්බා නම් කියලා...❤️...
කාලීනව රටතුල උද්ගතව ඇති , ඉමහත් ආන්දෝලනයකට තුඩු දී ඇති මෙවන් සිද්ධියක් පිළිබඳව බොහොම මධ්‍යස්ථව , මහජනතාව දැනුවත් කිරීම ඉතාමත් වටිනා මෙහෙවරක් රට වෙනුවෙන් කරනා . ඔබතුමාණන්හට මාගේ ශීර්ෂ ප්‍රණාමය .
බොහොම ස්තූතියි ඔබතුමාට. 🙏 හරිම නිහතමානී සුන්දර චරිතයක්. මම දකින විදියට හැම ප්‍රශ්නෙකටම මුලික හේතුව නොදැනුවත්භාවය , අනවබෝදය. මෙතුමාගෙන් ලැබෙන දැනුම අපේ තරුණ පරම්පරාව ගෙදර ඉන්න අයටත් නෑදෑ හිතවතුන්ටත් ලබා දෙන්න කියල මම ඉල්ලා සිටිනව. ගොඩක් වැඩිහිටි පරම්පරාවට ගොඩක් දුරට මේ වගේ විඩීයෝ බලන්න අවස්තාවක් නෑ. දැනුවත් නැණවත් සමාජයක් බිහි කිරීමට ඔබතුමාගෙ උත්සහයට නැවත නැවතත් ස්තූතියි 🙏
ඔබතුමන් මේ ලබාදුන් මහා දැනුම මේ රට ගොඩ ගැනීම සඳහා ඒකාන්තයෙන්ම පිටුවහලක් වනවා නියතයි.
ස්තුතියි
ස්තුතියි
ස්තුතියි
Sir, තාරකා විද්‍යාව පිළිබඳවත් තාරකා විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද කියලත් විඩියෝ එකක් කරන්නකෝ...🙂
සංකීර්ණ දැනුම හරි සරලයි කියලා හිතෙනවා ඔබගේ කතා බහෙන් 🙏🤝💞
ස්තුත්යි ඔබට
ඇත්තෙන්ම ගෞරවයක් ඔබගේ අදහස් සවන්දීම පවා 🤝
ඔබතුමා පැහැදිලි කරන විදිහට ගොඩක් ආස හිතෙනවා.බොහොම කාලෙකට පස්සේ තමයි මේ වගේ වැදගත් youtube channel එකක් හම්බවුනේ.ඔබතුමාට බොහොම ස්තූතියි...
ඇත්තටම ඔබතුමාගේ ඉගැන්වීම හරිම ආකර්ෂණීයයි.....!!! 👍
හැකිනම්...NPK වලින් පරිපූර්ණ FISH EMULSION එකක් සාදාගන්නා ආකාරය වීඩියෝවක් කරන්න...!!! එය අපේ සමස්ත ජනතාවට ම වටීවි...⭐👍⭐
ස. උපදෙස් ගන්න/ ස ට උපදෙස් දෙන/ ස ගෙ ඉහේ ඉඳන් කණ කන කේවට්ටයන්ගේ අවධානයට යොමු විය යුතු වටිනා වීඩියෝ එකක්...
මුල් කාලයේ නිශ්පදන වල අඩුපාඩු ටික ටික හදාගෙන රටේම මේ පොහොර නිපදවාගන්න පුලුවන් තත්වෙට එමු,
ඕනම දියුනු රටක් මුල් කාලේ ඔහොම තමයි. ජපානේ උනත් , කොරියාව උනත් මුල් කාලේ දියුනු උනේ වැරදි වැරදි, අද චීනේ 2050 දි ලෝකෙටම බලවතා වෙනව,
වෙන්න ඕන අපි ඉවසීමෙන් වැඩකරලා දිනන එක.
gota ta vote karala neda oya inne
බයියෙක් ඇවිල්ල
ඔබතුමා ලක් මෑණියන්ගේ ගෞරවාන්විත අතිජාත පුත්‍රයෙක්.මහත්මයානෙණි මෙවන්. . වීඩියෝ තවත් කරන්න. . ගොවිතැන ජීවිකාව කරගත් මා වැනි බොහෝ දෙනා ඔබතුමාට පිං දෙනවා ඒකාන්තයෙන් ම ඔබට ජයවේවා...
බොහොම ස්තුතියි ඔබතුමාට ඉතාමත් වටිනවා. හැකිනම් ගෙවල් මට්ටමෙන් මාළු පොහොර හදන්නේ කොහොමද ... වීඩියෝ එකක් දාන්න. බොහොම පින්.
හොඳ අදහසක්. ඉදිරියට කරන්නම්
තිබුන ලොකු ප්‍රශ්න කීපයකට සරලව පිලිතුරු ලැබුනා. ස්තූතිය ඔබතුමන්ට.
Sir කරන සෑම වැඩසටහනකම අගය අමිලයි.වස විසෙන් තොර ගෙවතු වගාවට මාද ඉතාමත් කැමතියි .මේ පොහොර එක හදාගන්න විදිය ගැන කියල දෙන්න.ඔබතුමාට දීර්ඝ ආයුෂ වේවා !!!
ඔබ කරණා මේ කාර්ය සෑම දෙනෙකුටම කාලීනව වැදගත් වන දෙයකි. ඉතින් ඔබේ ඉදිරි ගමනට අප සුබ පතන්නෙමු...බෙහෙවින්ම ස්තූතියි මේ වෑයමට...❤📖❤
මිනිස්සුන්ගේ දැනුම වර්දනය සදහා Sri Lanka TV media සදහා යොමුකරන්න. රටට සමාජයට මැනික් වගේ වටිනවා. ගොවියන්ට තවත් වැදගත් වෙයි. ස්තූතිය ඔබතුමන්ට. තෙරුවන් සරණයි.
Sir. Fish fertilizer එක නිවැරදි ලෙස හදන විදිහ කියලා දෙන්න. නිවැරදි අනුපාත වලින්. ❤
Excellent ... අපේ රටේ සම්පතක් තමයි මේ ඉතින් ... රටට වැඩ කරන්න අවස්ථාව දෙනවනම් මේ වගේ අයට අපේ රට සුරපුරයක් ...!
ඉතා හොඳ පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබ තුමාට.
ඔබතුමාගේ දැනුවත්කිරීම් ගැන මට හරිම ආඩම්බරයි. එකට ස්තුති කරන්නේ කොහොමද කියලනම් දන්නේ නෑ. ජීවිතයේ අරමුණක් ඇති ඔබතුමාවගේ මිනිසුන් ඉතා අඩුයි .ඔබතුමාගේ ආත්ම අභිමානය දිනෙන් දින වැඩිවනවා නොවනුමාන්යි. තෙරුවන් සරණයි.
ඒ හිනාව එක්ක සරලවම කියලා දෙන විදිහ මාරයි සර්. ස්තූතියි. ඊයේ දන්නේ චැනල් එක ගැන samiditha uthpala ගේ (graphite ගැන පරික්ෂණ කරන කෙනා) පෝස්ට් එකක් නිසා
ගොඩක් ස්තුත්යි, නැනෝ තාක්ෂණ ආයතනයේද ?
ඔබ ලබා දෙන දැනුම ලෙඩක් ස්තූතියි සර්
ස්තුත්යි ඔබට
හොඳ පැහැදිලි කිරීමක් Sir. මේක බිම් මට්ටමින් ගොවියන්ව එයාලට තේරෙන මට්ටමින් මේ විදියටම දැනුවත් කරන්න රජයට වැඩ පිලිවෙලක් තිබුනා නම් එයාලට තේරෙයි....ඔබතුමන්ලගේ වටිනාකම පාලකයෝ හරි විදියට ගත යුතුයි. ස්තූතියි
ඔබතුමා කියපු සියල්ල අපහට ඉතාමත් වටිනවා ...
බොහොම ස්තුතියි....
මේක ඉතා වැදගත්
මේ වාගේ දෙයක් අහන්න ලැබීම වාසනාව ක්
ස්ර් දිවි ඇති තෙක් මෙහෙම දැනුම දෙන්න අපට...අපෙන් මතු පරපුර හෝ මෙ රට ගොඩ ගනීවී...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුපිරි ගුරුවරයෙක්, ස්තුතියි ඔබතුමාට, බොහොම පිං
ස්තුත්යි ඔබට
ඔබතුම පොහොර හදන අාකාරය පැහැදිලි කර දෙනවනම් වටිනව.
හරිම වටිනවා ..ඔබතුමාට බොහොම ස්තූතියි. පුළුවන්නම් ඔබතුමා නිපදවූ දියර පොහොර සාදා ගන්නා ආකාරය ගැන වීඩියෝවක් කරන්න
උගත් සහ බුද්ධිමත් මිනිසුන්ගේ අවශ්‍යතාව රටට වෙන කවදාටත් වඩා දැනෙන මොහොතක්. ඔබතුමාගෙ පැහෑදිලිකිරීම් ගොඩාක් වටිනව.
A/L Chemistry ,Physics කරන අපිට ගොඩක් දැනුම ලැබෙනව sir.පුලුවන්නම් A/L කර්මාන්ත රසායනය පිලිබද videos ටිකක් දාන්න පුලුවන්නම්
B
බුදු සරනයි දෙවි පිහිටයි ඔබ තුමා ගෙ මේ අදහස් ලබා දුන් නාට
ඔබතුමාට බොහෝම ස්තූතියි මේ කරන සත් ක්‍රියාවට.
Thank you sir ඇත්තටම ගොඩාක් ගොඩාක් වටිනවා.....ගොඩක් දේවල් ඉගෙන ගත්ත..බොහොම පිං සර්..අපිත් කරල බලමු...👍👍බැන බැන ඉන් නැතුව හැමෝම මේ වගේ දේවල් හොයල තමන්ගෙ ප්‍රශ්න තමන් විසදගත්තනම් මේ රට කොයි තරම් ලස්සන වෙයිද.
ස්තුතියි ලබාදුන් මහගු දැනුමට. සීනි සමග ඊස්ට් භාවිතයෙන් ප්‍රථිඵල කෙලෙස වේවිද
විද්‍යාව සමාජගත කරන උත්සාහය ට බොහෝමත්ම ස්තුතියි සර්.
ඔබ වැනි අය අපේ රටට ගොඩාක් වටිනවා දැනුවත් කිරීමට ස්තුතියි
රැල්ලට යන්න නැතුව විවේචන කරන්නැතුව.. සර් දන්නැති කරුනු පහාදා දෙනවට ස්තූතී 🙏♥️
ඔබ තුමාගේ පැහැදිලි කිරීම සාර්තක යී
ඔබ තුමාට ගොඩාක් ස්තූතියි
ඔබ තුමන් වැනි උතුම් මිනිසුන් මගේ රටට වාසනාවන් ....දීර්ඝායුෂ වේවා ඔබතුමාට...
ගොඩාක් වටිනව සර්ගෙ හැම වීඩියෝ එකක් වගේම. ලංකාවෙ පුනරුදයක් ඇති කරන්න ගන්න උත්සහයට ජය ❤✌️
සර් වගේ කෙනෙක් මෙහෙම දෙයක් කරන එකම ලොකු දෙයක් අපේ රටේ ඉගෙනගන්න හැමෝටම.
කාබනික වගාව ගැනත් video එකක් ගේනවනම් හරි වටිනවා
ඔබ තුමාට ගොඩක් පින් ......❤️❤️❤️
මේ පොහොර එක හරි නිදහ විදිහ හරි නමුත් ගද එන තමයි ප්‍රශ්නේ අලුත ඔන දෙයක් ඔහොම තමා ඔබතුමාගේ දැනුම වටිනවා මේ වැඩ ජිමිවෙලට එකතු වෙන් න අපේ රට ගොඩගන්න ඔබට ස්තුතියි
ඔබතුමා වගේ දැනුම ඇති විශේෂ අයගෙන් අපේ රටේ වගකිවයුතු නියෝජිතයන් වගකිවයුතු නිළධාරීන් ප්‍රයෝජනය ගන්නවා අඩුයි...ඒක අපේ රටේ පරිහානියට හේතුවක් වෙන්න ඇති.... ඒකයි අපි හැමදාම දියුණු වෙමින් පවතින රටක් වෙලා තියෙන්නෙ...
ගොඩක් වැදගත් වුනා සර් කිව්ව කරුණු..
බොහොම ස්තූතියි 🙏😊
මම ආසම channel එක.... 🙏🙏🙏🙏 මිනිස්සුන්ට දැනුම බෙදීම හරිම පිං.....
නියම විඩ්යෝ එකක්. ගොඩක් දේ දැනගත්තා. Supiri
මේවගේ කාලීන මාතෘකා ගැන ඉස්සරහටත් මිනිස්සුන්ව කරමුකො❤️✨
ඔයාගෙ ජීවිතයේ අර්ථය පිළිබඳ වීඩියෝ එක නම් පට්ට.
ස්තුත්යි ඔබට
_නිදිකුම්බා වැනි ශාකවලින් සහ රනිල කුලේ ශාකවලින් නයිට්රජන් පසෙහි තිර කිරීමත් සාර්ථක මදිද? ඔබතුමාගේ පැහැදිලි කිරීමට ස්තුතියි. ඔබතුමාගෙන් ගොඩක් දේ අපි ඉගෙන ගන්නවා_
හරියටම මාළු දියර පොහොර හදන විදිය කියල දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනව
හරි හොඳ video ekak හදලා තියනවා thanks
මම කැමතිම youtube channel වලින් එකක් ❤️❤️❤️❤️❤️......
පොහොර හදා ගන්න විදිය ගැන පුළුවන් නම් වීඩියෝ එකක් කරන්න.
ඔබතුමාට පුළුවන් නම් සිරස් අතට වගාකරන ක්‍රම කියල දෙන්න
මොකද මේ යනවිදියට vertical farming town වල ජිවත් වෙන අයට වැදගත් වෙයි
සර්ගෙ පැහැදිලි කිරීම හරිම ප්‍රයෝජනවත් ...👍👍👍👍
වචනයකින් විස්තර කරන්න බැරි තරම් වටිනව
ඔබතුමා කතාකරන විදිහට බලන්න හරිම ආසා හිතෙනවා professor...
ඔබතුමන්ගේ ඉතා වටිනා අදහස් හා අතිවිශිශ්ට පැහැදිලි කිරීම අගය කරමි ..ජයවේවා !! 🙏🙏
Harima pehedili igenvimak ❤ නියම විද්වතෙක්
Gm sir...i would like to request please give this message to farmers who suffering with their fertilizer problem. My suggestion is please publish this valuble effort publishing through the all medias. We need like peoples as you sir..in our parliment buffalos dont understand anything this kind of valuble explanations. So we have to protect our inecent poor famers..and our agriculture. So please advice for the responsible peoples who attempt to produce this fertilizer with your bio chemical tecnology sir...thank you....
බොහොම ස්තුත්යි ඔබට මා දිරිමත් කලාට වගේම අදහස් වලට. මට තියන එකම මාධ්‍යය තමයි ඉතින් මේ මාධ්‍යය. එහි තමයි පල කරන්නේ
අපි මේක පුලුවන් තරම් share කරමු.. එතකොට අවශ්‍ය අයටම මේක ලැබෙයි.. පුලුවන් තරම් share කරමු.
Ruchira sir ..ගොඩාක් ස්තූතියි හරිම වටිනවා මේ දැනුම සමාජයට දෙන එක. ..මෙන්න මේ දේ ගැන ඔබ තුමා කැමති නම් වීඩියෝ එකක් කරන්න..low of attraction - මේ ගැන සමාජයේ ගොඩාක් කතා වෙනව මේකෙ විද්‍යාත්මක පැත්ත ඔබ දකින විදියට කොහොමද ස්තූතියි .
සර්..කර්මාන්ත රසායනය තුළින් අපේ රට දියුණු කරන්නේ කොහොමද කියලා වැඩසටහනක් කරන්න..සර් තමයි ඒක කියලා දෙන්න ඉන්න හොඳම කෙනා..
ඔබ තුමාට බොහොම ස්තූති..
යූරියා භාවිත කිරීම පරිසරයට අහිතකරයි කියන්න හේතු මොනාද? ඇත්තටම ඒක අහිතකරයිද? පුලුවන් නම් යූරියා ගැනත් වීඩියෝ එකක් කරන්න..
ඉතාමත් හොද පැහැදිලි කිරීමක්
Sir අපිට කෘෂි විද්‍යාව ගැන තව vedios ඕන. Thank you so much.🤗
මගෙත් ආසම විෂයක් තමයි
😁🤗🤗
දැන් තමයි වැඩේ තේරැනේ .tnx sir
ස්තුත්යි ඔබටත්
අලුත් Battery Technology ගැන වීවියො එකක් කරන්ඩකො...සර්..
ඉතාම හොද පැහැදිලි කිරීමක් ඔබතුමාට බොහොම ස්තූතියි...
අපි business එකක් විදිහට ඔය වගේ දෙයක් කරනවනන් තාක්ෂණික දැනුම ලබාගන්නේ කොහොමද
ඉතාමත්ම.උදාරයි
ගරු.මභත්මානණි*****.
ඔබතුමාට ගොඩාක් ස්තුතියි ❤️❤️
සර් මේ පොහොර ගෙදරදි හදාගන්න විදිය ගැනත් video එකක් කරන්න පුලුවන්නම් ඉතාම වටිනව.
තමන් උගත් දැනුම බෙදාහරින්න ලංකවෙ මිනිස්සු කැමති නැහැ. ඒකයි අපි ජාතියක් විදියට තාම සංවර්ධනය වෙමින් සිටින්නෙ. නමුත් දියුනු රටවල එහෙම නැහැ. දැනුම බෙදාහරිනවා. ඔබ වැනි නිහතමානි මිනිසුන් මේ රටට ජාතික සම්පත්. Keep it up sir❤️
ඔබ වැනි සමාජ හිතකාමී , බුද්දිමත් අය ලක්බිමට අතවශ්‍ය යුගයක් දැන් උදාවී තිබෙන්නේ. ඔබතුමාට එම සමාජ මෙහෙවර කිරීමට ශක්තිය ලැබේවා !!!
Great job, your home made fish fertiliser bottle and the garden are the living testament for the energy, effort, and enthusiasm that you have put into the substance of this video.
Often people think that agriculture and hobby-farming are synonymous.
Nitrogen - the content is impressive, you get the best marks here👍
🙂The trees are so stubborn and lazy, that's why they don't absorb Nitrogen from air.
ඔබතුමා හදපු පොහොර හදන විදිය ගැන වීඩියෝවක් දාන්න පුලුවන් නම්❤️
සර් ගෙදරම මාළු පොහොර නිෂ්පාදනය ගැන වීඩියෝ එකක් දාන්න පුලුවන්නම් වටිනවා