Excellent dear son. Your father and grand parents will also get this tribute. Dear son I am 69 years. I have arundel 50 eggplants. Tht's just for my hobby. I have all thes raw materials. I'll try my best to prepare this liquid fertiliser.
❤Thank oyage wattoruwa laba dunnata kata ho pirisidu sithin deyak dunnoth oyata e wage thun gunayak labenawa eka isthiray mata oyata katha karanna oni wadagath deyak dana ganna kohomada awasthawak laba ganne theruwan saranai oyat
Ithamathma sthuthi. Thava hema vidiyema video ekathukaranna Mr Perera. Vividha aya balanawa ne. Shareera saukya sadhaha honda kema warga, kenda warga ethulu obe seeya danna deth ethuluwa video danna. Obata bohoma pin.
Oba wage daruwan ape mawiu bimata asheervadayak. Nature will bless you. Hope to see a vedeo on natural immunity. May god bless you. And on chillie plantation. We"ll try ourbest to build a self suffucient mother lanka.
ඔබතුමාට බොහෝම පිං අප දැනුවත් කලාට
ඔබ ලබා ගත් දැනුම හැම කෙනෙකුටම ලෝබ කමක් නැතුව උගන්වනවා.හරිම පැහැදිලියි…මම හුගක් ආසාවෙන් හැම වීඩියෝවක්ම බලනවා.ස්තුතියි ඔබට…
Waw නියමයි මල්ලී..ඇත්තටම හරියාකාරව කාබනික පොහොර හදාගන්න දන්නේ නැතුව හිටියේ..ඔයාට ගොඩාක් පින්....❤❤❤
හරියට පැහැදිලිව කියලා දුන්නා
ස්තුති මහත්තයා
බොහොමත්ම ස්තුතියි ඔබ ඉතා පැහැදිලිව විශ්වාසයක් ඇති වන අයුරින් පැහැදිලි කළා ඔබට සොබාදහමේ සියලු ශක්තිය ආරක්ෂාව නිරතිරුව ලැබේවා! හැකි නම් මිරිස් වල කොළ කොඩවීමේ රෝගයට ප්‍රතිකාරයක් කියා දෙන්න.
ua-cam.com/video/iCDIv2bWWIk/v-deo.htmlsi=LnJ3Ob7OFc0vTUsf
වීඩියෝ දාලා තියෙන්නේ බලන්න
ඔබතුමාට ගොඩාක් පිං ලේබෙවා
දිගටම දැනුවත් කිරීම් කරගෙන යන්න.ස්තුතියි.
අද කාලයට ඉතාමත්ම වැදගත් වීඩියෝවක් තෙරුවන් සරණයි ඔබට
මහත්මයා යෝගට් දමා හදන දියර පොහාර එක බුලත් වගාවටත් හොඳද.
බොහෝමත්ම පිං ඔබතුමාට . අවශ්‍යම කාලයක අත්‍යවශ්‍ය ම දෙයක් ඔබතුමා මේ ඉටු කරන්නෙ. ස්වභාව ධර්මයට අනුකූල ගමනක් යමු. බොහොමත්ම ස්තූතිය .
Shirani
ඔබ තුමාගේ කියා දීම ඉතා පැහැදිලියි ගොඩාක් වටිනවා තෙරුවන් සරණයි
ඔබට ගොඩක් ස්තුතියි මෙවැනි දැනුවත් කිරීම් වලට. තව තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ධහිරිය වාසනාව ලැබේවා.. තෙරුවන් සරණයි. හොද දැනුවත් කිරීමක්..
ඔබේ වීඩියෝ ගොඩක් වටිනා දිගටම කරගෙන යන්න උණුසුම් සුබ පැතුම් ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා
Suba aluth auruddak wewa
ගොඩාක් ස්තුතියී...මේක හොද ම දියර පොහොර ක්....ඔබට ජය!!!
ගොඩක් වටිනවා බොහෝම ස්තුති තෙරුවන් සරණයි
ගොඩක් ස්තූතියි,, මං මේ පොහෙර හදලා බලන්නම්,,
Excellent dear son. Your father and grand parents will also get this tribute. Dear son I am 69 years. I have arundel 50 eggplants. Tht's just for my hobby.
I have all thes raw materials.
I'll try my best to prepare this liquid fertiliser.
ඇත්තටම වැදගත්ම දෙයක්ඹබතුමා කියාදුන්නේ සුවපත්වෙිවා🎉🎉🎉🎉
ස්තුතියි ගොඩක් දැනුවත් කලාට මමත් හදල බලන්නම් මගේ ගෙවත්තේ පැල වලට දාන්න 🙏
හැමදේම පැහැදිලිව කියල දෙනව.බොහොම ස්තුතියි ❤️❤️
ඔබට බොහොම ස්තූතියි. මම නවීන තාක්ෂණය භාවිතා කරමින් වානිජ මට්ටමේ දේශීය දෙමුහුම් මිරිස් වගා කරන ගොවියෙක් සහ එවැනි ගොවින් 300 ක් නියෝජනය කරන පොදු සමාගමක සභාපති. ඔබේ දැනුම අපේ ගොවිබිම් වලට භාවිතාකරන්න කැමතියි. අපට තවත් උපදෙස් ලබා දෙන්න
0757277194 what's app message ekak danna.
ඉතාමත් ම වැදගත් මගපෙන්වීම ක් පියකරු මිනිසුන් ගොඩ නැගීමට ඔබතුමා ගෙනඑන වීඩියෝ ඉතාමත් ම ප්‍රසංසනීයයි ගුරු තුමනි
Sir lanka song jojhipala
U
Jotgipa
H r jothipala sri lanka song
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
බොහොම වටිනා දැනුවත් කිරිමක් අනේක වාරයක් ස්තුතියි
Thank you පුතා excellent advice .
❤Thank oyage wattoruwa laba dunnata kata ho pirisidu sithin deyak dunnoth oyata e wage thun gunayak labenawa eka isthiray mata oyata katha karanna oni wadagath deyak dana ganna kohomada awasthawak laba ganne theruwan saranai oyat
What's app message ekak danna 0757277194
Obata godak pin denuwath kalata❤❤❤
ගොඩක් පින් ඔබතුමට මේ වගේ තව දැනුම දෙන්න අපිට🎉🎉🎉🎉🎉🎉🎉🎉😢
දැනුවත් කිරීමට ගොඩාක්ම ස්තුතියි , තෙරුවන් සරණයි !!
දැනුවත් කිරීම ගොඩාක්ම ස්තුතියි බුදුසරණයි හරි වැදගත්
නොදන්න දේවල් ගොඩක් දැනගත්තා ඔබතුමාට බොහොම ස්තුතියි
හරිමම හරි හොදම හොද vedio එකක්.
ඔබට ජයවේවා රටටම සුබ වේවා.
බොහොම වැදගත් වීඩියෝවක්, ඒ වගේම ශරීර සවුක්‍යය වර්ධනය කිරීම අද කාලයට ඉතාමත් වැදගත් , එනිසාම ඒ ගැනත් වීඩියෝවක් ඉක්මනින් බලාපොරොත්තු වෙමු.
ශරීර සෞඛ්‍යය වර්ධනය කිරීමට අවශ්‍ය වීඩියෝ මගේ යූටියුබ් එකේ දාලා තියෙනවා.ලින්ක් එක දාන්නම්.බලන්නකො
ua-cam.com/video/GQ8XEQb8gDI/v-deo.html
ua-cam.com/video/Zf_k2SXyxS4/v-deo.html
Thank you good presentation
❤ ගොඩක් ස්තූතියි ඔබතුමාට
ඔබතුමාට ගොඩක් පිං
හරිම පැහැදිලියි මහත්මයා ඔබතුමා වගේ අය මගේ මවිබිමේ තව වැවේවා බොහෝ පිං මට ඔබතුමාගේ දුරකථන අංකය ලබාදෙන්න
ඔබට දීර්ගායු වේවා 🙏
ඔබතුමාට ත් ගොඩාක් පින්.ඒ වාගේම ඔබගේ සියියාටත් මේ පින් අයිතිවේවා.ගොඩා වටින් කාලෝචිත වීඩියෝවක් 👍🙏🙏
දියර පොහොරක් විදියට spray කරන්න බැරි ද
🌹🌹kettu wena beheth kiyannako
බොහොමත්ම ස්තුතියි ඔබ ඉතා හොද පිළිවෙළට විශ්වාසයෙන් ඇති වන අයුරින් කියා දුන්නා. හැකි නම්ෆෝන් නම්බර් එක දැම්ම නම් හොදයි..ඔබට සොබාදහමේ සියලු ශක්තිය ආරක්ෂාව ලැබේවා ,!
Ithamathma sthuthi. Thava hema vidiyema video ekathukaranna Mr Perera. Vividha aya balanawa ne.
Shareera saukya sadhaha honda kema warga, kenda warga ethulu obe seeya danna deth ethuluwa video danna. Obata bohoma pin.
Thank you for the lesson. Very useful. Our country needs people like you.
Bodiya shakthiman karanna behetha kiyanna
Meya කහ වගාවට හොදද
මෙය පොච්චිවල හිටොල තියන කහ,ඉගුරු වගෙ එවට දන්න හොදද
මේ දියරය සදාගන දවස් කියක් තියා ගත හැකද
කහ වගාවට දානවනම් මුල් මාස 5 ඇතුලත සති තුනකට සැරයක් දාන්න. පස් සති තුනකට සැරයක් දානකොට මෙම පොහොරක් දාන්න.
ගොඩක් වටිනව
Thank you for your advice on the fertiliser.
Excellent knowledge and it’s essentially useful. I am planning to come back to Sri Lanka. So I will try to contact you then. Have a wonderful day. ❤
සරීරයේ ස්තූලබාවය සහ බර අඩුකරගන්න බෙහෙත් වට්ටෝරුව අනිවාර්යයෙන් බලාපොරොත්තු වෙන් සිටිනවා ඔබතුමාට දීර්ගායු ලැබේවා !🙏🙏
Ega atu karana widi pilibada video Mage utube channel eke thiyenawa balanna
Yes
ඔබගේ පුක සෝදා ගන්න ඕවගෙනඕන හොදින් සෝදා 🌽මේක පාව්ච්ච් කරන්න
Thank you very good your tried and served this
Is my
Oba thumata godak sthuthi api denuwath karate mewemi vedio balaporoththu wemi obata jaya
Thaks you Pls present health advice
ඔබ තුමාට බොහෝම ස්තූතියි.
Godak pin obathimage seyatath obathumatath godaj sthuthi godak pin theruwan saranai
Bohoma watinawa weda satahana
පොහොර වීඩියෝ ගොඩක් මගේ යූටියුබ් චැනල් එකේ තියෙනවා.ඒවත් බලන්න
Bohoma pin harima watinawa video eka thunuruwan saranai obata deergausha lebewa 🙏🙏🙏
නියමයි.
ජයවේවා
බොහොමත්ම ස්තූතියි
Thank you for your kind sharing
ඉතාම වැදගත් ..බුදුසරණයි
මේ පොහොර ප්‍රශ්නය පිළිබඳව නිර්මාණාත්මකව කටයුතු කරන ඔබ තුමා වැනි අය කරන්නේ බොහොම වැදගත් සේවයක්. ඔබට බොහොම ස්තුතියි!
Mama.ada.tamai.palawene.watawata.obagae.vedeobalu.wae.mathe.kabaneka.wagawa.karanaws.badungata.aenakaral.gaede.gatakalaema.halela.yanawa.aeka.karalak2.tami.paladawa.labaennae.aeyatakala
Kuburu valata mema diyara pohora hodatha
ඕනෑම වගාවකට දාන්න පුලුවන්
Nosagawa awankawa saamadeyakma kiyala dunnata obata godak sthuthiy
Wedagath hadunwa deemak oba tumata theruwan saranai mage sandi wedanawan suwapath kara geneemata behethak kianna puluwannm bohoma pin
සන්ධි රෝග එන්නෙ හේතු කිහිපයක් නිසායි.දියවැඩියාව තියෙනවා නම්,බර වැඩි නම්, විටමින් ඌනතාවයක් නම්, කාටිලේජ පේෂි වල ගැටලු තියේ නම්, ආතරයිටීස් රෝගයෙන් පෙළෙන අයට ,වගේ හේතු ගොඩක් තියනවා.හේතුව දැනගන්න මුලින්ම වෛද්‍ය වරයෙක් මුණගැහිලා ටෙස්ට් එකක් කරගන්න
බොහොම ඉස්තුතියි දැනුවත් කරට
Thank you very much
Godak pin oba thumata
Palamuwen man oba thumata hadawathin sthuthi karanawa man mechara kalayak baluwa videos walata wada oba thumage video eka hitata alluwa obata sthuthi tawt dana hoda videos apata ewanna බුදු සරණයි !
ua-cam.com/video/uJqjb609TrQ/v-deo.html
ua-cam.com/video/fv8K_p6ZUfM/v-deo.html
ඇත්තටම හරිම සතුටුයි ❤️❤️
Oba tumata bohoma pin ....nerohi sapa labewa.....!
very useful Gpd bless you. !
සර් ගේ මේ විඩියෝ එක බලලා මාත් මේ පොහොර එක හැදුවා ඇත්තමයි කියන්න වචන නෑ හොදම හොදයි ❤
😂
@@BUSINESSINLAND ai khnwda ubta kriya 😂
@@Ema-Anjalo21:00
@@BUSINESSINLAND❤ by😅
@@BUSINESSINLAND❤ by😅
හොදට පැහැදිලිවම කියල දෙනව👍
Thank you for sharing your great 👍🏻 method .Thurunuwangesaranai 🙏🏼
Jayawewa Neerogi Deergayu wewa🌹🌹🌹🌹
Mahathama Ara kiueawa Aga kettueeana beathth kiyala Deanna budu saranai oba thumata
ua-cam.com/video/lAd3VYqCLDg/v-deo.htmlsi=7jzNaLOwpEC0GLpe
Your lecture is very important.
Hope could bring a great harvest, all the best for you.
Thank you so much.
God bless you.
Thank you❤❤❤
Menna karanawanam supiri wadak . Jayawewa obata. Hamoma shere karanna. Ape daruwo tikawath arakshawey idiriyata
God bless you ❤❤❤
ස්තුතියිඔබට.ජයවේව්වා.
Very important explanation thanks 🙏
Good thank you.
සුපිරි නියමයි 👍 👍👍👍👍👍
Watinaakama ki beri tharam mahathtayo.harima pehadiliwa kiwa.me drawanaya perala tekkiyak bavithaa ka wagawata yodanna berida.jayawewaaaaa.bs
Puluwan tankiyaka tiyaganna
මාමා අපි වාගේ ඉගෙන ගන්න ළමයින්ට ලොකු ආඩම්බරයක්.
මෙවැනි video වලට tanks
මම
Chamodya 🌷
& very good
Very good
බොහොම පිං මෙවැනි දේ කියා දෙනවට
Sarthakai,obata jaya🍓🍇🍒💐
ඉතා අගනා video ekak
තව දැනුම අපට ලබා දෙන්න. ඔබට තෙරුවන් සරණයි
ගොඩාක් ම වැදගත් අද කාලෙ හැටීයට
ඔබතුමාට පින්.
Bohomath tute wewa obata deerga aausa lebewa
Kisima loba kamak nethuwa ithama pehediliwa kiyala dunna obata godak pin. ♥️
Thanks oyata bs
Very clear explanation, 👍
හරිම වටිනවා නියමයි ස්තුතියි
අතිවිශිෂ්ඪයි ,,බෙහෝ පිං ,,,,යහපතක්ම වෙිවා ෴...........
godak hondai
Harima wedagath ❤
Excellent. Thank you sir...😍
2. .
Oba wage daruwan ape mawiu bimata asheervadayak.
Nature will bless you.
Hope to see a vedeo on natural immunity.
May god bless you.
And on chillie plantation.
We"ll try ourbest to build a self suffucient mother lanka.
Deya waydeyawata bayhaytk hoyala balanna thanks
Well explained verbally well demonstrated thank u very much expecting ur next episode early
දේශය නගා සිටු වන්න උර දෙන ඔබ වැනි ජාති මාමක පුතුන් රටට වාසනාවන් ඔබට බුදු සරණයි දීර්ඝායු ලැබෙවා
ÈèèeeèèeeeeeeeeeeeeeeeeeeeeeeeeeèeèeeeeeèeèEeeeeeaeeaeeaeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeaaaaeaaaeeEeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeýýà
ඔබ තුමා මේ ලබා දෙන දැනුමට බොහෝම ස්තුතියි !
Bohoma sthuthii obata harima agei
Thanks ❤❤
ඔබලා රටට වාසනාවක්.
ස්තුති ඔබතුමාට මේදේවල් දැනුවත් කලට තෙරුවන් සරණයි
Thanks obathumata.