Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බොහොම ස්තූතියි ඔබට
බොහෝමත්ම ස්තුතියි මහත්මයා..
ස්තූතියි ඔබගේ ප්‍රතිචාර වලට.
bohoma sthuthy obata theruwan saranai.
Thank you very much for all your instruction.
A very good presentation...people are misled with wrong methods. And spending, unnecessarily, and finally getting fed up...then that is da end of the cultivation...soo good to educate people like this....thanks to u...god bls u...😊😊😊😊😊😊😊😊❤
Thank you for your great feedback 😊
ස්තූතියි
හරියට හරි
Thank You
මාලු දියර පොහොර වල සාරතකත්වය අගේ කරනව!🎉
දවසේ කුමන වෙලාවකද මේ පොහොර යොදන්නේ.
ඉතාම හොඳ වීඩියෝ එකක් ..මල්ලි ගොයම් වලට යොදන්න පුළුවන්ද
පුළුවන් !
@@SLagri 👍👍👍💪💪❤️
මේකට මී පැණි උනත් ගන්න පුළුවන්ද?
මමත් මාළු ටොනික් හදලා මගේ වගාවන්ට දානවා. හැබැයි මෙහෙම නොවෙයි. ඒ....... කුඩා මාළු (සාලයා, සූඩයා, හුරුල්ලා) වැනි මාළු තමයි ගන්නේ. ඒවාගෙන මාළු තට්ටුවයි කුඩු කල සක්කර හෝ රතු සීනි තට්ටුවයි ලෙසයි. වතුර දාන්නේ නෑ. ඒක මාස 3ක් වසා තියනවා. ඒවෙනවිට ඒවා ඝන ද්‍රාවනයක් බවට පත් වෙනවා. පියන ඇරියහම පැත්තම ඉදුනු දිවුල් සුවඳයි. ඉන් කොටස් 1ට ජලය කොටස් 20ක් කලවම් කර බෝගවලට දානවා. පලා වර්ගවල කොළ විශාල වෙනවා තද කොල පැහැයක් ගන්නවා.
මාස තුනක් යනවාද හැදෙන්න
දවස් 20 මදිද මන් හදලා තියෙන්නේ දවස් 20 වෙනවා එකට වතුර විස්සක් කල්වම් කරලා එ දියර එක කොච්චර කලක් තියාගන්න පුලුවන්ද.
හරියට වීඩියෝ එක බැලුව නම් ඔහොම අහන්නෙ නැහැ , මාසයයි යන්නෙ.
@@SLagri ඔයාගෙන් නෙමෙ ඇහුවේ
මමත් හදලා තියෙන්නේ...දැන් අවුරැදු 2ක් වෙනවා...හරි සුවඳයි. හැබැයි..වතුර නොදා දින 15 ක් හුලං නොවදින ලෙස වහලා තියෙනවා. ඉන්පස්සේ පෙරා ගන්නවා. එතකොට නමි ටිකක් ගඳයි. ඒ ජුස් එකෙන් 1, ට වතුර 20 ක් කලවම් කර දින 14 ට සැරයක් ගස්වලට ගහනවා . මම ගත්තේ සාලයෝ.
මේ මේකෙ තියෙන වායු ටික පිට වෙන්න මූඩියේ සිදුරක් හදාගත්තට කමක් නැද්ද?
මුල් අවස්ථාවේ සිට පියනෙන් වාතය පිටවීම සුදුසුද..?
හොදින් වඩුනු පලදරන ගස්වලට සතියට කීපරක් මෙම පොහොර යොදනවාද?
ගැලුමක් ගන්න පුලුවන්ද ලොකු බකට් එකක් මද ඔන ගැලුම වහල තියන්න පහසු නිස අහන්නෙ
මේ මාළු ටොනික් දියර පොහොර එක හදනකොට උක් පැණි/මී පැණි වුණත් ගත්තට කමක් නැද්ද?
Dawas kiyen kiyatada pela walata danne
සක්කර දානවනම් කොච්චර දාන්න ඕනෙද මහත්මයා...ඒකත් දෙපාරකටද දාන්නේ
පණිවො හැදෙන්නෙ නැද්ද
ඇන්තූරියම් වලටත් හොඳයිද
වැඩසටහන හොඳයි ..පැහැදිලියි ...නමුත් තව ටිකක් සද්දෙන් ප්‍රානවත්ව කතාකලොත් හොඳයි කියල හිතෙනව.........ඔබට ජය....
ස්තූතියි ප්‍රතිචාර වලට
ස්තුතියි .ඉතාමත් පැහැදිලි ඉදිරිපත් කිරීම ක්..
ඔබගෙ. මළු දියර පොහොර ඇන්තූරඉයම්. සහ. ඕකිඩි. වලට. හොදද? ගම්පල
යොදන්න පුළුවන් ,
Malu le ganna barida
මේ මාලු දියර පොහොර එකට අන්නසි වගේ ඒවා එකතු කරොත් ප්‍රශ්නයක් නැද්ද. (ගද අඩුවෙන්න)
අන්නාසි වගේ ඒවා එකතු කරන්නේ නැහැ ගොඩක් ආම්ලික වෙන නිසා..
@PRETTY GIRL උබ පැලයක් කියල හිතුවද?..😂😂🤣
ඇයි මාළු ටොනික් එක හදද්දි රතු/දුඹුරු සීනි දාන්නේ
හේතුව කියන්නකෝ
ඒවා පිරිපහදු කරලා නැහැ නේ... ඒක නිසා ...
Another powerful video! ❤️ 🙏 together we will overcome Pandemic! Pretty! I love you! A very successful channel you've got.
මොනවද මෙක අඩන්ගු වෙන්නෙ
mama meka hadanna gathta. dewani dawase di loku gandak enawa.
එක හැම වෙලේම බලන්න හොද නැහැ , සීල් කරලා තියන්න දවස් 14 න් පස්සේ තමා බලන්න ඕනා
මගේ ටොනික් එකට පනුවෝ අවිල්ලනේ,,ඒකට මොක්ද කරන්න පුලුවන්
ඒහෙනම් අයින් කරන්න. හොදින් පියන වහන්න ඕනා අනෙක දවස් 14 යනකන් open කරන්නෙ නැහැ
ඔයා ඇරලා බැලුවද?
මේ පොහොර එක හදාගන්නකොට,1) අපි ගන්න සීනි ප්‍රමාණයෙන් භාගයක් විතරක් මුල් දවසෙ දාලා, ඉතිරි ටික දවස් 14කින් දාන්ට හේතුව මොකද්ද ?මං වෙන චැනල් එකක දැක්කා මුල් දවසෙම අවශ්‍ය මුලු සීනි ප්‍රමාණයම එකවැර දානවා, ඒක සාර්ථක නැද්ද ?2) ගබඩා කරලා තියද්දි භාජනය අඳුරු වෙන්ට ඕන කියන්නෙ ඇයි ?
ශුද්‍ර ජීවීන්ට මාධ්‍ය ලෙස යොදාගන්නේ සීනී, දෙපාරකට දාන්නේ ඵලදායිතාවය වැඩි කරගන්න.හිරු එලියට අඩංගු පෝෂක කොටස් විනාශ වෙන නිසා තමා අදුරු තැනක ගබඩා කරන්න කියන්නේ.
අර පුපරපු පොහොර එක නේද මේ
හොඳම සීනිද සක්කර ද උක් හකුරු ද??
සක්කර
👍
👌👌👌👌👌👌👌👌👌
🙏🏻🙏🏻👍
මේ සදහා සාලයෝ ගන්න පුලුවන්ද ?
පුළුවන්
ice cream පෙට්ටියක මෙය සෑදිය හැකිද? පියන වසා ටේප් එකකින් සීල් කිරීම සුදුසු ද? පුපුරන්නේ නැද්ද?
පුළුවන් , එහෙම පුපුරන්නේ නැහැ.
Man fish tonic haduwa dawas 14kin ada ethuru seeni tika danna ath pus wage thibuna ake prashnayak nadda
Panuwo naththam prashanaya naa, panuwo hityoth nm aul
Panuwo na
දල්ලන්ගෙන් ඉවත්කරන ද්‍රව්‍ය සහ ඉස්සන්ගේන්ගෙන් ඉවත් කරන ද්‍රව්‍ය ෆිෂ් tonic සදහා භාවිතා කිරීමට පුලුවන්ද ?
oya pohora akda ara beduwe
මෙකම තමා බාගෙට හදලා තමයි බෙදුවෙ එකයි පුපුරන්නේ😂😂😂
මොනව වගා වලටද යොදන්න පුලුවන්
ඕන වගාවකට
දින 14 පසු මාලු දියර පොහොර එකේ ගද නැති වෙනවාද
හරියට හැදුවොත් ගඳ නැහැ
මෙිකට ගිනිසිරියා වගේටිකක් දැමිමොත් හොදද
එපා.
දින 14 පස්සේ ගදක් එන්නේ නැද්ද කිසිම ?
කුනු ගදක් නම් එන්නේ නැහැ
බොහොම ස්තූතියි ඔබට
බොහෝමත්ම ස්තුතියි මහත්මයා..
ස්තූතියි ඔබගේ ප්‍රතිචාර වලට.
bohoma sthuthy obata theruwan saranai.
Thank you very much for all your instruction.
A very good presentation...people are misled with wrong methods. And spending, unnecessarily, and finally getting fed up...then that is da end of the cultivation...soo good to educate people like this....thanks to u...god bls u...😊😊😊😊😊😊😊😊❤
Thank you for your great feedback 😊
ස්තූතියි
හරියට හරි
Thank You
මාලු දියර පොහොර වල සාරතකත්වය අගේ කරනව!🎉
දවසේ කුමන වෙලාවකද මේ පොහොර යොදන්නේ.
ඉතාම හොඳ වීඩියෝ එකක් ..මල්ලි ගොයම් වලට යොදන්න පුළුවන්ද
පුළුවන් !
@@SLagri 👍👍👍💪💪❤️
මේකට මී පැණි උනත් ගන්න පුළුවන්ද?
මමත් මාළු ටොනික් හදලා මගේ වගාවන්ට දානවා.
හැබැයි මෙහෙම නොවෙයි.
ඒ....... කුඩා මාළු (සාලයා, සූඩයා, හුරුල්ලා) වැනි මාළු තමයි ගන්නේ. ඒවාගෙන මාළු තට්ටුවයි කුඩු කල සක්කර හෝ රතු සීනි තට්ටුවයි ලෙසයි. වතුර දාන්නේ නෑ. ඒක මාස 3ක් වසා තියනවා. ඒවෙනවිට ඒවා ඝන ද්‍රාවනයක් බවට පත් වෙනවා. පියන ඇරියහම පැත්තම ඉදුනු දිවුල් සුවඳයි. ඉන් කොටස් 1ට ජලය කොටස් 20ක් කලවම් කර බෝගවලට දානවා. පලා වර්ගවල කොළ විශාල වෙනවා තද කොල පැහැයක් ගන්නවා.
මාස තුනක් යනවාද හැදෙන්න
දවස් 20 මදිද මන් හදලා තියෙන්නේ දවස් 20 වෙනවා එකට වතුර විස්සක් කල්වම් කරලා එ දියර එක කොච්චර කලක් තියාගන්න පුලුවන්ද.
හරියට වීඩියෝ එක බැලුව නම් ඔහොම අහන්නෙ නැහැ , මාසයයි යන්නෙ.
@@SLagri ඔයාගෙන් නෙමෙ ඇහුවේ
මමත් හදලා තියෙන්නේ...දැන් අවුරැදු 2ක් වෙනවා...හරි සුවඳයි. හැබැයි..වතුර නොදා දින 15 ක් හුලං නොවදින ලෙස වහලා තියෙනවා. ඉන්පස්සේ පෙරා ගන්නවා. එතකොට නමි ටිකක් ගඳයි. ඒ ජුස් එකෙන් 1, ට වතුර 20 ක් කලවම් කර දින 14 ට සැරයක් ගස්වලට ගහනවා . මම ගත්තේ සාලයෝ.
මේ මේකෙ තියෙන වායු ටික පිට වෙන්න මූඩියේ සිදුරක් හදාගත්තට කමක් නැද්ද?
මුල් අවස්ථාවේ සිට පියනෙන් වාතය පිටවීම සුදුසුද..?
හොදින් වඩුනු පලදරන ගස්වලට සතියට කීපරක් මෙම පොහොර යොදනවාද?
ගැලුමක් ගන්න පුලුවන්ද ලොකු බකට් එකක් මද ඔන ගැලුම වහල තියන්න පහසු නිස අහන්නෙ
මේ මාළු ටොනික් දියර පොහොර එක හදනකොට උක් පැණි/මී පැණි වුණත් ගත්තට කමක් නැද්ද?
Dawas kiyen kiyatada pela walata danne
සක්කර දානවනම් කොච්චර දාන්න ඕනෙද මහත්මයා...
ඒකත් දෙපාරකටද දාන්නේ
පණිවො හැදෙන්නෙ නැද්ද
ඇන්තූරියම් වලටත් හොඳයිද
වැඩසටහන හොඳයි ..පැහැදිලියි ...නමුත් තව ටිකක් සද්දෙන් ප්‍රානවත්ව කතාකලොත් හොඳයි කියල හිතෙනව.........ඔබට ජය....
ස්තූතියි ප්‍රතිචාර වලට
ස්තුතියි .ඉතාමත් පැහැදිලි ඉදිරිපත් කිරීම ක්..
ඔබගෙ. මළු දියර පොහොර ඇන්තූරඉයම්. සහ. ඕකිඩි. වලට. හොදද? ගම්පල
යොදන්න පුළුවන් ,
Malu le ganna barida
මේ මාලු දියර පොහොර එකට අන්නසි වගේ ඒවා එකතු කරොත් ප්‍රශ්නයක් නැද්ද. (ගද අඩුවෙන්න)
අන්නාසි වගේ ඒවා එකතු කරන්නේ නැහැ ගොඩක් ආම්ලික වෙන නිසා..
@PRETTY GIRL උබ පැලයක් කියල හිතුවද?..😂😂🤣
ඇයි මාළු ටොනික් එක හදද්දි රතු/දුඹුරු සීනි දාන්නේ
හේතුව කියන්නකෝ
ඒවා පිරිපහදු කරලා නැහැ නේ... ඒක නිසා ...
Another powerful video! ❤️ 🙏 together we will overcome Pandemic! Pretty! I love you!
A very successful channel you've got.
මොනවද මෙක අඩන්ගු වෙන්නෙ
mama meka hadanna gathta. dewani dawase di loku gandak enawa.
එක හැම වෙලේම බලන්න හොද නැහැ , සීල් කරලා තියන්න දවස් 14 න් පස්සේ තමා බලන්න ඕනා
මගේ ටොනික් එකට පනුවෝ අවිල්ලනේ,,ඒකට මොක්ද කරන්න පුලුවන්
ඒහෙනම් අයින් කරන්න. හොදින් පියන වහන්න ඕනා අනෙක දවස් 14 යනකන් open කරන්නෙ නැහැ
ඔයා ඇරලා බැලුවද?
මේ පොහොර එක හදාගන්නකොට,
1) අපි ගන්න සීනි ප්‍රමාණයෙන් භාගයක් විතරක් මුල් දවසෙ දාලා, ඉතිරි ටික දවස් 14කින් දාන්ට හේතුව මොකද්ද ?
මං වෙන චැනල් එකක දැක්කා මුල් දවසෙම අවශ්‍ය මුලු සීනි ප්‍රමාණයම එකවැර දානවා, ඒක සාර්ථක නැද්ද ?
2) ගබඩා කරලා තියද්දි භාජනය අඳුරු වෙන්ට ඕන කියන්නෙ ඇයි ?
ශුද්‍ර ජීවීන්ට මාධ්‍ය ලෙස යොදාගන්නේ සීනී, දෙපාරකට දාන්නේ ඵලදායිතාවය වැඩි කරගන්න.
හිරු එලියට අඩංගු පෝෂක කොටස් විනාශ වෙන නිසා තමා අදුරු තැනක ගබඩා කරන්න කියන්නේ.
අර පුපරපු පොහොර එක නේද මේ
හොඳම සීනිද සක්කර ද උක් හකුරු ද??
සක්කර
👍
👌👌👌👌👌👌👌👌👌
🙏🏻🙏🏻👍
මේ සදහා සාලයෝ ගන්න පුලුවන්ද ?
පුළුවන්
ice cream පෙට්ටියක මෙය සෑදිය හැකිද? පියන වසා ටේප් එකකින් සීල් කිරීම සුදුසු ද? පුපුරන්නේ නැද්ද?
පුළුවන් , එහෙම පුපුරන්නේ නැහැ.
Man fish tonic haduwa dawas 14kin ada ethuru seeni tika danna ath pus wage thibuna ake prashnayak nadda
Panuwo naththam prashanaya naa, panuwo hityoth nm aul
Panuwo na
දල්ලන්ගෙන් ඉවත්කරන ද්‍රව්‍ය සහ ඉස්සන්ගේන්ගෙන් ඉවත් කරන ද්‍රව්‍ය ෆිෂ් tonic සදහා භාවිතා කිරීමට පුලුවන්ද ?
පුළුවන්
oya pohora akda ara beduwe
මෙකම තමා බාගෙට හදලා තමයි බෙදුවෙ එකයි පුපුරන්නේ😂😂😂
මොනව වගා වලටද යොදන්න
පුලුවන්
ඕන වගාවකට
දින 14 පසු මාලු දියර පොහොර එකේ ගද නැති වෙනවාද
හරියට හැදුවොත් ගඳ නැහැ
මෙිකට ගිනිසිරියා වගේ
ටිකක් දැමිමොත් හොදද
එපා.
දින 14 පස්සේ ගදක් එන්නේ නැද්ද කිසිම ?
කුනු ගදක් නම් එන්නේ නැහැ